සඳගලතැන්න පාරෙන් සිරිපා මලුවට|SRI PADAYA| OFF Season| Sadagala Thanna|Rajamale

  Рет қаралды 2,213

Destination Diaries

Destination Diaries

Күн бұрын

අවාරයේ සිරිපා කරුණාව කිරිම සදහා නිශ්චිත අවසරයකින් යුතුව යෑම වැදගත් වේ මන්ද යත් නීතිමය පසුබිම මත අනවසර ඇතුල්වීමක් ලෙස සලකන බැවිනි.
මෙම ගමනෙදි සුන්දර රාජමලේ කන්ද වටා ගොස් 2Km පැය එකහමාරක ගමනකින් සුන්දර උඩමලුව දිස් වෙන සදගල තැන්න දැකගත හැකී හරිම සුන්දර දසුන් මවන මේ ස්ථානය දෑසින් දැකීමත් භාග්‍යකි.
උඩමලුවට පිවිසීමට මහගිරිධබය,ඇහැලකනුව පසු කිරීමට සිදු වේ ගමනේ සුන්දරම සහා කෙටි වෙහෙසකර බවකින් යුතු මේ කොටස ඉතාම ආකර්ෂණීය පරිසර පද්ධතියකට හිමිකම් කියයි..
අවාරයේ උඩමලුවේ රැදීමට අවසර නැති අතර සිරිපා මලුවද වසා ඇත.
පාන්දර 3 වන විට හැටන් නල්ලතන්නිය මාර්ගයෙන් ඉහලට ඇදී එන සංචාරකයන්ගෙන් සිරිපා මලුව පිරී යන්නේ ඉර සේවයේ සුන්දරත්වය නැරඹීමයි..
අපිත් ඔවුන් සමග මෙම භාග්‍ය උදාකරගත් අතර සම්පූර්ණ වීඩියෝව උඩුගත කර ඇත.
පහලට බැසීම සිදු කලේ කුරුවිට මාර්ගයෙන් වන අතර
14km අඛණ්ඩව බෑවුමක් සහිත මෙම මාර්ගය පහලට බැසීමේදී විවිධ වූ පරිසර පද්ධතීන්ගෙන් සමන්විතව ඇති අපූරුත්වය මනරම්ය
..
වැදගත් වෙන contact
කෑම සහ ප්‍රවාහන -: Ayosh Hill - 071 740 5356
කුරුවිට වරණගල බස් රථය
077 527 0450
වරගල කෑම ගතහැකි තැනක්ඔ
070 267 9926
මෙහි යන සංචාරකයෙක් නම් එහි ඇති දුර්ලභ සංවේදි පරිසරයට හා ජිවත් වන සතුන්ට හානියක් නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
"සොභාදහමේ හුස්ම අගය දන්නා උන් එය පන මෙන් රකී."
ඉරුෂික (ඉරූ)
Camera
-------------------------------------------------------------------------
Gopro 10
Iphone 15
---------------------------------------------------------------------------
Instaram - i_r_u_travel?igsh=MTdrdGZoa3RiZGtsOQ==
Tiktok - tiktok.com/@iru_shika_?_t=8lDfQVdahnN&_r=1
Facebook- naveen.irushika.98?mibextid=ZbWKwL
----------------------------------------------------------------------------
Music-
Music track: Travelling by Aylex
Source: freetouse.com/...
Royalty Free Music (Free Download)
Music track: Flourish by Pufino
Source: freetouse.com/...
Free Music No Copyright (Safe)
Music track: Dreaming by Pufino
Source: freetouse.com/...
No Copyright Vlog Music for Video

Пікірлер: 74
@YamuAwidinna
@YamuAwidinna Ай бұрын
සුපිරි චාරිකාවක් මිත්‍රයා 👌👌🌻🍀
@DestinationDiariesSl
@DestinationDiariesSl Ай бұрын
@@YamuAwidinna thanks brother ❤️❤️
@travelRana_N
@travelRana_N Ай бұрын
Mamath travel karanawa... meka maru supiri video ekk 😍🤍🍃
@DestinationDiariesSl
@DestinationDiariesSl Ай бұрын
@@travelRana_N ❤️thanks
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 ай бұрын
කොච්චර ගියත් ආයිත් යන්න හිතෙන සුන්දර තැනක්..සදගලතැන්නෙනුත් දවසක යන්න ඕන..ලස්සන ගමනක් අය්යේ..ජයවේවා 💗🍃
@DestinationDiariesSl
@DestinationDiariesSl Ай бұрын
❤️🥰✌️
@hedatraveller5616
@hedatraveller5616 Ай бұрын
@DestinationDiariesSl
@DestinationDiariesSl Ай бұрын
❤️✌️
@buspissokck
@buspissokck 2 ай бұрын
යන්න ආසම තැනක්❤
@DestinationDiariesSl
@DestinationDiariesSl Ай бұрын
❤️🍃
@traveleranjana
@traveleranjana 2 ай бұрын
මල්ලි විනාඩියක් skip කලේ නෑ මාරම ලස්සනයි ගමන 🌿🇱🇰
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
thanks lot aiye😍
@kushantha9468
@kushantha9468 2 ай бұрын
අපි උඩහට කරුණා කරද්දි ඔයාලා පහලට එනව සෙට් වුනා... පලාබද්දල පාරෙදි 🤝
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
@@kushantha9468 mathakai ❤️🥰
@DestinationDiariesSl
@DestinationDiariesSl Ай бұрын
@@kushantha9468 eda parissamen gihin awa neh
@kushantha9468
@kushantha9468 Ай бұрын
@@DestinationDiariesSl ow bro.api erathnen udata awe.haton walata basse.hawasa 6witara una pahalata eddi.wassa set una bahiddi
@DestinationDiariesSl
@DestinationDiariesSl Ай бұрын
@@kushantha9468 el ❤️ isarahata aye set wemu
@kushantha9468
@kushantha9468 Ай бұрын
@@DestinationDiariesSl aniwa ❤️
@ruwanindrajith3557
@ruwanindrajith3557 2 ай бұрын
Awsome. Keep up the good work
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
@@ruwanindrajith3557 ❤️🥰
@kanishkalakshan8441
@kanishkalakshan8441 2 ай бұрын
ඔන්න මම සසක්‍රිය්බ් කරා ,ලයින් කරා 😍🌿💚
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
😍😍🥰thanks kollo
@ishan119madhuwa6
@ishan119madhuwa6 Ай бұрын
Awasara gaththe kohomada
@DestinationDiariesSl
@DestinationDiariesSl Ай бұрын
Nallathanniya police kata karala
@nscompany1012
@nscompany1012 2 ай бұрын
Patta oi Saralai e wagema uba niyama gamank ynwa bet luck
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
Thanks 🙏🏻
@Navaofficial12
@Navaofficial12 2 ай бұрын
🥰
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
@@Navaofficial12 ❤️🥰
@tharangaekanayaka4024
@tharangaekanayaka4024 2 ай бұрын
හරිම ලස්සනයි❤
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
Thanks akke ❤️✌️
@hasmaldinul7040
@hasmaldinul7040 Ай бұрын
Video එකනම් මාර qualityයි. කැමරා එක මොකක්ද.🌝
@DestinationDiariesSl
@DestinationDiariesSl Ай бұрын
iPhone 15 / GoPro 11
@bschatura3983
@bschatura3983 2 ай бұрын
සුපිරියක් ❤
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
❤️🥰
@achilaeranga1252
@achilaeranga1252 2 ай бұрын
අඩෝ ඒක ❤❤❤❤
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
Thanks ❤️🥰
@naveenirushika
@naveenirushika 2 ай бұрын
🥰😃😃
@DestinationDiariesSl
@DestinationDiariesSl Ай бұрын
❤️💗
@vijayvijaygagan1791
@vijayvijaygagan1791 2 ай бұрын
Lassana location ❤💪
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
❤️🥰
@yoshithacolombage7162
@yoshithacolombage7162 2 ай бұрын
Supiri ❤️👌
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
❤❤
@NayomiDhanushka-t7s
@NayomiDhanushka-t7s 2 ай бұрын
seriously It's nice....😊
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
❤️🥰thanks
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 2 ай бұрын
ඒක මරු මචන්.. ❤
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
Thanks ❤️✌️
@nadaya19
@nadaya19 2 ай бұрын
Supiri
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
Thanks ❤️🥰
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 2 ай бұрын
Maru 💚🌿
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
🥰❤️
@dulshaniuthpala
@dulshaniuthpala 2 ай бұрын
Maru ❤
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
❤️✌️🥰
@paramisooriyaarachchi2149
@paramisooriyaarachchi2149 2 ай бұрын
🥰🥰
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
😍😄
@ishanidissanayaka6099
@ishanidissanayaka6099 2 ай бұрын
😮❤
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
❤️✌️
@lakeesha-03
@lakeesha-03 2 ай бұрын
Aneeew 🥺❤️🫶
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
🥰🥰
@Malindu_prabashitha
@Malindu_prabashitha Ай бұрын
Dan yamna permission thiyeda 🥺
@DestinationDiariesSl
@DestinationDiariesSl Ай бұрын
Na permission ganna ona ❤️🍃
@Malindu_prabashitha
@Malindu_prabashitha Ай бұрын
@@DestinationDiariesSl ganne kohomada bro
@kanishkalakshan8441
@kanishkalakshan8441 2 ай бұрын
සදගලතැන්න පාර එකතු වෙන්නෙ හැටන් නල්ලතන්නියෙ මහාගිරිදඹටද
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
ow mahagiridabe boad eka lagata
@traveleranjana
@traveleranjana 2 ай бұрын
මචන් policeyenui ප්‍රාදේශිය එකෙනුයි අවසරය ගන්න විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
Oya mulinma kata karanna nallathanniya policeyta ehen oyata karanna ona piliwala kiynwa then oyata form ekk tiynwa eheta denna eka fill karala denna ona
@LakinduChiran
@LakinduChiran 2 ай бұрын
අවාරෙ යන්න අවසර ගන්න ඕන නේද? කොහොමද අවසර ගන්නෙ.
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
Police & pradeshiyasabahawata kata karanna ona ❤
@kanishkalakshan8441
@kanishkalakshan8441 2 ай бұрын
අයියෙ අර රන්දොතලු මල අස්කරානම් හොදයි නෙද එක පරවෙලානෙ
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
ain karala aweee ek thahanam wadak malli
@PanthakaNipendra-nf7lb
@PanthakaNipendra-nf7lb 2 ай бұрын
mokakda 2month walata passe open una kiwwe
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
@@PanthakaNipendra-nf7lb sunrise eke view eka hariyatam
@sitharaweerathunga9733
@sitharaweerathunga9733 2 ай бұрын
@DestinationDiariesSl
@DestinationDiariesSl 2 ай бұрын
❤❤
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 6 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 126 МЛН
කුප්පිය | බුද්ධාගම & ICT - 2nd Day
3:48:29
SMART MATHS WITH K. DHANANJAYA
Рет қаралды 550
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 6 МЛН