ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර

  Рет қаралды 12,483

Sri Dalada Maligawa ශ්‍රී දළදා මාලිගාව

Sri Dalada Maligawa ශ්‍රී දළදා මාලිගාව

Күн бұрын

Пікірлер: 57
@gayaniperera4243
@gayaniperera4243 8 ай бұрын
උතුම් දළදා සමිදුන්ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පෙරහැර හි ගමන් ගත් සියලු දෙනාට උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි .
@mweerasinhga
@mweerasinhga 8 ай бұрын
සාදු සාදු සාදු උතුම් ශ්‍රි දළදා සමිදුන්හට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 8 ай бұрын
සම්මා සම්බුදු සරණයි සාදු 🙏🏵️🌹🙏🏵️🙏 සාදු 🙏🏵️🌹🙏🏵️🙏 උතුම් දළදා සමිඳුන් වහන්සේ ට මාගේ උතුම් නමස්කාර ය වේවා
@mariaalex5902
@mariaalex5902 8 ай бұрын
දළදා වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🏿🙏🏿🪷🌺 තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏🏿🙏🏿🌹🌹
@pushpahonor5802
@pushpahonor5802 8 ай бұрын
සාදු. සාදු. සාදු. උතුම් දළදා වහන්සේ පීහීට. ආරක්ෂාව. ලැබේ වා. , 👃👃👃👃🌹🌹🌹
@nanisriywathi9498
@nanisriywathi9498 8 ай бұрын
ඉංදි රාජා මගුල් ඇතුට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🌼🙏🌼🙏🌼🌼🌼🌼🌼🌼🌼
@wasanthamillawithanachchi4025
@wasanthamillawithanachchi4025 8 ай бұрын
උතුම්වු ශ්‍රී සම්බුදු සසුන බැබලේවා...බුදු දහම ලොව පුරා පැතිරේවා..!!! 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@ranokaranoka6016
@ranokaranoka6016 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻
@MihiranNamarathna
@MihiranNamarathna 8 ай бұрын
සාදු .සාදු .සාදු .සාදු ...🙏... උතුම් දළදා සමිදු පිහිට යි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...බුදුසරණයි ...🙏
@filishiyailankoon705
@filishiyailankoon705 8 ай бұрын
ඉන්දි මැණික ඇතුලු සැමට දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි
@nanisriywathi9498
@nanisriywathi9498 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@SudarshaniAbenayaka
@SudarshaniAbenayaka 8 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 8 ай бұрын
ගෞරවනීය ඉන්දී රාජා ඇත් රජුනි උතුම් දළදා සමිඳු සරණයි දීර්ඝායුස ලැබේවා ඇත් රජුනි 🙏🌹🌹🏵️🏵️🙏🙏
@Lcgajanayakagajanayaka
@Lcgajanayakagajanayaka 8 ай бұрын
සාධු සාධු සාධු උතුම් දළදා සමිඳු සරණයි
@ආදරය_සුන්දරයි
@ආදරය_සුන්දරයි 8 ай бұрын
සාදු සාදු සාදු
@pasankithsararanathunga7413
@pasankithsararanathunga7413 8 ай бұрын
තෙරුවන් සරණයි සැමට
@sanjeewabandara5588
@sanjeewabandara5588 8 ай бұрын
උතුම් දළදා සමිදු පිහිටයි
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 8 ай бұрын
දළදා සමිදු පිහිට රැකවරණයි 🙏🙏🙏🌼🏵️🌼🌼🏵️🏵️🌼🌼🙏🙏🙏🌼🌼🏵️🏵️🌼🌼🏵️🏵️🙏
@chandranidm2343
@chandranidm2343 8 ай бұрын
අපේ බුදු සසුන සැම දාම බැබලේවා සාදු සාදු සාදු
@nirmalajayasena8536
@nirmalajayasena8536 8 ай бұрын
"UTTHAMA SRI DHALADHA " 🌷🌷🌷🙏🙏🙏
@gayanwaduge9096
@gayanwaduge9096 8 ай бұрын
උතුම් දළදා සමිඳු පිහිටයි
@padmakumari4251
@padmakumari4251 8 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@janakiewijekoon1050
@janakiewijekoon1050 8 ай бұрын
Sadu, Sadu, Sadu, 🙏🙏🙏
@ShakyaAbeysinghe
@ShakyaAbeysinghe 8 ай бұрын
sadu sadu sadu🙏🌸Oba samata subha wesak mangalyak wewa🌸
@ishandushan3578
@ishandushan3578 8 ай бұрын
සාධු. සාධු. සාධු. වෙසක්. පෙරහැරට. ලොක.වසි.සියලු..දෙනට.දළද.සමිධු.පිහිට..ලැබේවා🙏🙏🙏🙏🙏
@wisudhawishvajith
@wisudhawishvajith 8 ай бұрын
Teruwan saranai ❤
@janithaekanayake3710
@janithaekanayake3710 8 ай бұрын
🙏🙏🙏❤
@User_boy-1
@User_boy-1 8 ай бұрын
☸️🙏🙏🙏
@sujeewanasinghe230
@sujeewanasinghe230 8 ай бұрын
sadu💐sadu💐sadu💐
@chamithpriyanka766
@chamithpriyanka766 8 ай бұрын
🙏❤
@induganga-h4k
@induganga-h4k 8 ай бұрын
Sadu sadu sadu ane wassa kisima kanekuta athuru abadayak nowewa
@NayanaKumari-i9f
@NayanaKumari-i9f 8 ай бұрын
🙏🏻 🙏🏻 🙏🏻
@Vikum-g9v
@Vikum-g9v 8 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@priyanthialwis8187
@priyanthialwis8187 8 ай бұрын
ඉන්දී රාජා මගුල් ඇතු ❤️❤️❤️❤️❤️
@Kingcobra7335
@Kingcobra7335 8 ай бұрын
🙏🙏
@enayabimandi
@enayabimandi 8 ай бұрын
ඉන්දි රජා ❤❤❤❤❤
@Shanti-g2o
@Shanti-g2o 8 ай бұрын
Uthum dalada samidun hata mage namas karaya wewa sadu sadu sadu
@dayarathnayake3988
@dayarathnayake3988 8 ай бұрын
Dalada samidu pihitai siyaluma denata
@negombograndmaskitchen4477
@negombograndmaskitchen4477 8 ай бұрын
Indi raja me para dalada පෙරහරේ karaduwa wadammanawada❤
@deelakabandara5190
@deelakabandara5190 8 ай бұрын
දැන්ම කියන්න බෑ 🤫 බොහෝ දුරට මගුලැතු
@negombograndmaskitchen4477
@negombograndmaskitchen4477 8 ай бұрын
@@deelakabandara5190 thank you mawa danuwath kalata
@deelakabandara5190
@deelakabandara5190 8 ай бұрын
@@negombograndmaskitchen4477 ඔයා කොහෙද
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 8 ай бұрын
ඔව් මද කාලය ආරම්බ නොවුනොත් ප්‍රදාන මගුලැති ඉන්දි😌
@deelakabandara5190
@deelakabandara5190 8 ай бұрын
@@Sheethaka_Achintha මද කාලය ඉවර උනා 😇
@SrilalKumara-n8p
@SrilalKumara-n8p 8 ай бұрын
Sadu 💐🙏 Sadu 💐🙏 Sadu 💐🙏
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 8 ай бұрын
දෑල ගමන් කරන ඇතුන් දෙදෙනා කව්ද
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 8 ай бұрын
සින්දු සහ මිගාර
@achiramunasinghe6982
@achiramunasinghe6982 7 ай бұрын
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ඇත්තුන්ගේ බැහුම් ලිහීමේ චාරිත්‍රය ගැන සහ සඳගලට පා තබනවා කියල චාරිත්‍රයක් තියෙන්නෙ ඇයි කියලා
@ShakyaAbeysinghe
@ShakyaAbeysinghe 8 ай бұрын
me sare 210weni Ahelepola Kumarihami anusmarana uthsawayak thibunada
@rinosharashmi1832
@rinosharashmi1832 8 ай бұрын
Indega. Dala. Thawa th. Wadela. LAssanai. Manika. Oya ge. Dala. Phita. Thiyena. Wediha. Aswahak. Nowadiwa
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 8 ай бұрын
Siyalu loka vast janathvata utimdalanda samindu rakavaranai
@siriyakanthi5520
@siriyakanthi5520 8 ай бұрын
සාදු සාදු සාදු
@Kumari-jg9yi
@Kumari-jg9yi 8 ай бұрын
🙏🙏🙏🙏
@heshanibimanya6599
@heshanibimanya6599 8 ай бұрын
🙏🙏🙏🙏
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
පොඩි මිනිහා හාන්සියි...!
57:17
රංගප්‍රභාඅභිෂේකය 05
4:15
Rangaprabha Dancing Group
Рет қаралды 369
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН