වාහන මිලට වෙන්න යන දේ | අනාවැකිය ඇත්ත වෙනවා | Srilanka Car price explain part 2 sinhala

  Рет қаралды 17,642

Personal Consultant

Personal Consultant

Күн бұрын

මෙයට මාසයකට විතර කලින් මම කිව්වා නේද ලංකාවේ වාහන මිලට වෙන්න යන දේ .අද වෙද්දී ඒ කිව්ව කරුණු බොහොමයක් ඇත්ත වෙලා .

Пікірлер: 140
@asoka1516
@asoka1516 Жыл бұрын
වාහන අයිතිකාරයට තමන් කැමති මිලක් කියන්න නිදහස තියෙනව. ඒත් ඒක ප්‍රායෝගික නැහැ, සමහර වෙලාවට.වාහන කියන්නෙ ඉඩම් වගේ නෙමෙයි ක්ෂයවෙන වටිනාකමක් තියෙන්නෙ.ඒක තමයි යථාර්ථය. ඉදිරි කාලය තුල වෙනස්වීම් ගැන පණ්ඩිත අනාවැකි නිකම් කාලය කා දමන කාරණාවක්.අපි ඉන්නෙ ජාතික ප්‍රතිපත්ති නැති රටක නිසා . තමන්ට හිතෙන දේ කරන්න. අවශ්‍ය නම් පමණක්ම , හොදට හොයල පවතින මිලට හෝ මුදල් තියෙනව නම් ගන්න. නැත්නම් මේ කිසිවකටවත් සුදුසු කාලයක් නොවේ. මිනිසුන් ලග තියෙන වාහන වලට රත්තරං වලින් මිළ කිව්වත් තමන්ට වටින්නෙ නැත්නම් නොගෙන ඉන්න. ලක්ෂ 65-70 මුදලකට,2020 ගත්ත වාහනයක් අද 120-130 කට විකුනනව නම් , ඒක අරගන්න එක මෝඩකමක් නොවේද.. මේ පරණ වාහන මිළට හේතුව කපටි සේල් කාරයන් මෙන්ම මෝඩ ගැනුම් කරුවන්. වැඩිවීමට එකගයි, ඒත් සාධාරණ වෙන්න ඕන .
@h.s.perera2987
@h.s.perera2987 Жыл бұрын
ලංකාවේ වාහන මිල පිට රටකදි නැවක් ගන්න පුලුවන් .උඩගු කමින් ජීවත් වෙන කන්න නැතත් වාහනයක් අරගෙන ෂෝ පෙන්නන මෝඩ සමාජයකට ඔය මිලට විකුනන්න පුලුවන් .මොන විදිහට අන්දන්න හදුවත් මෝඩයෙක්ම වෙන්න ඕන ඔයගනන් වලට ගන්න.පෝසත් රටවල්වල වෙලත් මේවගේ මිලකට අලුත් කාර් දහයක් ගන්න පුලුවන් .මිනිස්සුන්ව දැන් අන්දන්න අමාරුයි හේතුව වාහනයක් තියා කෑම එකක් ගන්න සල්ලි නැහැ .කුනු කොල්ලෙට ගත්තු වාහන දැන් දෙගුනයකටත් වඩා දෙන්න යන්නෙ.වෙන රටවල් වල අවුරුදදෙන් අවුරුද්දට මිල දෙගුනයක් පහල බහිනව. අපේ හොර සේල් කාරයෝ පට්ට බොරු කියනව.
@sarangarajapaksha178
@sarangarajapaksha178 Жыл бұрын
මෙහෙම දේකුත් තියනවා. අලුතින් වාහන ගෙන්නලා අවුරුද්දක් වගේ යනකොට,තියන වාහනවල year එකෙන් අවුරුදු 5ක් හෝ 6ක් වගේ පරණ වෙනවා. (2020 ඉඳන් ගෙන්නන්න බෑ) එහෙම බලද්දී දැන් අලුත් කියලා හිතන් ඉන්න ඒවා ඒගනන් වලට දෙන්න බෑ. ගන්නෙත් නෑ.
@bluetoothsleepingheadphone8729
@bluetoothsleepingheadphone8729 Жыл бұрын
Ow aththa
@sanjanajayasinghe1337
@sanjanajayasinghe1337 Жыл бұрын
මේ තියන තක්කඩි දේශපාලනය ඉවර උන දවසකට රටේ මිනිස්සුන්ට වාහන කියන්නෙ හීන නෙමෙයි.මේ කලකන්නි දේශපාලුවො ඉන්න තාක් වාහන කියන ඒව හීන තමා
@wasanthakumarakumara2320
@wasanthakumarakumara2320 Жыл бұрын
ඉතාලියේ යූරෝ දෙදාහට තුන්දාහට අපට ඔබින වාහනයක් ගන්න පුලුවන් මාස 2කේ පඩිය ඒක .ආයෙ විකුනන්න අමාරුයි අපේ රටේ වාහනයක් අමාරුවෙන් ගන්න මිනිහගෙන් රජය .. සීයට තුන්සීය බද්ද කියල සගවපු ගාස්තු සමග 600 ./. පමන ගාස්තු අය කරනව ඊට පස්සෙ සේල් කාරය ගහනව තව ගේමක් ඉබේම සාමාන්‍ය මිනිහට ගන්න බෙරි තත්ත්වයක් උදා වෙනව ගත්ත මිනිහ ඒක පනටත් වඩා රකිනවා මිල බලපුවාම එහෙම කරන්න වෙනව හේතුව තමයි අර මම කලින් කිව්ව රටේ මිනිහෙක් මාස තුන හතරක පඩියෙන් වාහනයක් ගන්නව අපි අවු 15ක් 20 ක් හොයලත් කරගන්න අමාරුයි ප්‍රශ්නය අවු 75ක් මේ ක්‍රමය පාලකයෝ අනුගමනය කරල රට ගොඩ දාලද පාලකයො ගොඩ ගිහිල්ලද?
@Yaldevi361
@Yaldevi361 Жыл бұрын
ඔයා කියනදේ හරි. මේකෙ ඉන්නෙ වාහනයක් උට නැතිඋනත් තව එකෙකුට වාහනයක් ගන්න නොදෙන මානසිකත්වයේ උන්
@ceylonviews1641
@ceylonviews1641 Жыл бұрын
10 විතර set wela එකම මාදිලියේ වාහන ලොකු මිලකට advertise කරම e මිල තමයි අනෙක් අයත් follow කරන්නේ . ඒවාගේන් එකක් ටිකක් අඩුවට දෙනවා . Eka gattha කෙනා කීයට wath ගත්තට වැඩිය අඩුවෙන් විකුණන්නෙ නැහැනෙ . කොහොම වුණත් dan වාහන අත්හැර ල ගොඩක් අය රට යනවා. මිනිස්සුන්ට වාහන ගන්න තියෙන හැකියාව අඩු වෙනව, සමහරු වාහන අල්ලාගෙන ඉන්නේ අමාරුවෙන් . electric වාහන DFSK wage වාහන ගොඩක් එනව , වාහන මිල කලින්ම තිබුන තත්වය ට නැතත් සැලකිය uthu මට්ටමින් අඩු වෙයි.
@nayomiabewardana3520
@nayomiabewardana3520 Жыл бұрын
මමත් V6 පැද්ද කෙනෙක් . උපන් ද ඉදලා වාහන බස් තිබ්බ කෙනෙක්. ෆූට් සය්කල් පදින දුප්පත් මිනිසුන පහත් කරලා කතා කිරීම ලාංකාවෙ අදටත් සිදුවීම පුදුමයි . ගමකට එවිත් බලන්න ,ගමෙත් V8 තියෙනවා අද . Japan වල ,uropean රටවල කෝටිපතියෝ පදින්නේත් footcycle. දැන් වත් මනසින් දියුනු වෙන්න .
@nilantharajapaksha9799
@nilantharajapaksha9799 Жыл бұрын
මම අවුරුද්දකට කලින් ගත්තේ vitz 2016 සුදු පාට number CBI ගාන 6250000.ඔබ හරි. කවුරු මොනව කිව්වත් ඔබෙ පැහැදිලි කිරීම හරිම වැදගත් මොකද නොදන්න කාරනා ගොඩක් දැන ගත්තා.❤
@srilanka8829
@srilanka8829 Жыл бұрын
Alto-2014 මිලට ගත්තෙ 2017 16.50 2022 ජනවාරි 28.50කට මිල උනා 2022 මැයි වෙනකොට 22කට දීගන්නත් බැරි උනා දැන් 2023 ජනවාරි නැවත 27.50න් දුන්න ඔබතුමා ලංකාවේ හිටියනම් මතක් කරල බලන්න මාකටි හදන්නෙ කඩන්නෙ මොක්කුද කියල 2022, 2023
@computerworld6648
@computerworld6648 9 ай бұрын
මෙි මනුස්සයා බයකරනවා මෙි අවුරැද්දෙ ආංඩු මාරැ උනහම වාහන මිල ගොඩක් අඩුවෙනවා.පරන එවා කුණු කොල්ලෙට ගන්න පුලුවන් බය වෙන්න එපා.හොද japan වාහනයක් ගන්න දැන්ම කලබල වෙන්න එපා, NPP ආංඩුවක් යටතේ බදු අඩුවෙලා ආනායනික ජපන් වාහනයක් සියලු ගෙදරකට මිලදි ගත හැකි ක්‍රරමයක් එනවා තව අවුරැද්දක් ඉවසන්න ලබන අවුරැද්ද වෙනකන් 3wheel සංස්කෘතිය අවසන්කර සැම පවුලකටම වාහනයක් සහ පොදු ප්‍රරවාහනයක් සහිත රටක් ඉදාරියේ බිහිවෙනවා.
@ssantharathnamali-lv2km
@ssantharathnamali-lv2km Жыл бұрын
😂😂😂 මුගේ videos හෙන ගොන්. මේ ගොබ්බයා use කරන වාහාන විතරයි හොදයි කියලා කියන්නේ.
@sajithpeiris9760
@sajithpeiris9760 Жыл бұрын
What you say is very true 👍 Conditioned Vehicles has a highest value. Thank you for updating people by telling the real situation ❤ Very Good explanation.
@renukakankanamalage4095
@renukakankanamalage4095 Жыл бұрын
මගේ දැනීමේ හැටියට මේ කාලකන්නි දේශපාලන ක්‍රමය තියෙන තාක්කල් පොඩි මිනිසුන්ට වාහනයක් ගන්න පුළුවන් කමක් නැහැ ,කවදා හෝ J.V.P ආන්ඩුවක් රටේ බිහිවුන දවසක තමයි පොඩි මිනිසුන්ට අඩු මුදලකට වාහනයක් ගන්න පුළුවන් කමක් ලැබෙන්නෙ ,කවදාවත් ධනපති පංතිය රට පාලනය කරන තුරු පොඩි මිනිසුන්ට සෙතක් නැහැ ,උන්ගෙ තත්ත්වට එනවට ඊර්ෂ්‍යා කරනවා ,ඒකයි ඇත්ත .
@gayanthilina1600
@gayanthilina1600 Жыл бұрын
ඔබතුමා කියන කථාව ඇත්ත. මොකද ,,, මගේ යාලුවෙක් වාහනයක් ගත්තා දැන් අවුරුද්දකට කලින්. මට කිවුවා ගන්න කලින් . මාත් කිවුවා වාහන මිළ වැඩි නිසා ටිකක් බලලා ගන්න කියලා. ඒත් එයා ගත්තා toyota alion එකක්... 95lks. 2013 /2016. ඇත්තටම දැන් බලද්දි එදා ගත්‍ත එක වටිනවා කියල හිතෙනවා. මොනවාවුනත් තමන්ට වාහනයක් හෝ මොනයම්වු දෙයක් ගන්න අවශ්‍යතාවක් තියෙනවනම්, ඒක ගන්න හැකියාවක් තියෙනවනම් ගන්න ඕනී.මිළ ගනන්ගැන හිත හිත දුක්වෙනවට වඩා අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න එක හොදයි කියල මට හිතෙන්නේ. මගෙත් Aqua 2014 එකක් තිබිල දුන්නා මස තුනකට විතර කලින්. වාහනයක් හොයාගන්න නැතුව මාස එක හමාරක් විතර හොද කට්ටටක් කෑවා..සමහර අත්‍යාවශ්‍ය ගමන් යන්න rent එකට වාහනත් අරගෙන ගිහින් වියදමුත් වැඩිවිනා. ඊට පස්සේ මම එකක් ගත්‍තා. මේවගේ ප්‍රායෝගික ගැටලු එන්න පුලුවන් ඉතින් මිළ අඩුවෙනකල් බලගෙන හිටියොත්.
@personalconsultant-ti1rp
@personalconsultant-ti1rp Жыл бұрын
OW.oya mila aduwenawa kiyana godak aya ekko business karayo..nettam waahana kawadawath ganna widiyak nathi aya..a katha ahuwoth apita thama kelawenne..thanks comment ekata..
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
​@@personalconsultant-ti1rpමාමේ වාහනයක් ගන්න ලයිසන් එක ඕනමද කොහොමද අපි ලයිසන් දාන්න කලින් වෑන් එකක් ගන්නෙ මට van එකක් ගන්න ඕනි ලයිසන් දාන්න යන්නෙ මාමේ මට ඉක්මනට මේකට උත්තරයක් දෙන්නකෝ
@sajithpeiris9760
@sajithpeiris9760 Жыл бұрын
Hariyatama hari oyage kathawa❤❤❤
@sarangitharushika5416
@sarangitharushika5416 9 ай бұрын
කොහොමත් වාහනයක් තියන කෙනෙක් ආස නැහැ වාහන මිල අඩු වෙනවට මෙයත් එහෙම කෙනෙක් වගේ පෙනෙනවා කොහොමත් දැන් තියන මිලවල් නම් වටින්නෙම නැහැ ඕව ගන්නේ වාහනයක් ජීවිත කාලයටම තිබුන නැති කෙනෙක්
@AlbtzGaming
@AlbtzGaming Жыл бұрын
වාහන ගෙන්නන්න දුන්නොත් සේල් වලින්/ගෙවල් වලින් use කරපුවා ගන්න එපා උන් කොහොමත් අඩු කරන් නෑ ලංකාවේ market එක වෙනස් වෙන් නෑ, දැනට තියන regulations වලට අනුව ගෙන්වන්න දුන්නොත් නම් ජපානේ auction එකකින් ගෙන්නන එක ලාබයි, දැන් 2019 vezel එකක් 14M විතර වෙනවා, auction එකෙන් ගන්න පුලුවන් ලක්ෂ 50 කට අඩුවෙන් 2020 vezel. tax, freight ඔක්කොම දුන්නත් 12M අඩුවෙන් ගෙන්නන්න පුලුවන්.
@AlexXander-jr4rh
@AlexXander-jr4rh 10 ай бұрын
🤣🤣
@anushkadilshan8023
@anushkadilshan8023 Жыл бұрын
අයියෙ මම කාර් එකක් ගන්න හිතාගන ඉන්නෙ 2004 වගේ ජපන් ඇල්ටො එකක් හරි 2010 වගේ ඉන්දියන් ඇල්ටො එකක් හරි ජපන් ඇල්ටො එකේනම් පවර් ශටර්/ පව මිරර් / එයා බෑග් /ABS වගේ/auto giar වගේ පහසුකම් තියනව 2010 ඇල්ටො එකේ ඒ ඔප්ශන් නෑ ජපන් ඇල්ටො එකට ස්පෙයා පාට්ස් එහෙම ඕනි තැනක ගන්න තියනවද අයියෙ මට යන්න පුලුවන් ඔප්ශන් එක කියන්න පුලුවන්ද ...
@dhanukaperera2845
@dhanukaperera2845 Жыл бұрын
මාත් Indian Alto 2014k අවුරුදු 2k padala giya mase Japan alto 2018 එකක් ගත්තා. සෑහෙන්න වෙනසක් තියෙනව Japan alto eke. E nisa අනිවාර්යයෙන්ම Japan ekakata yanna.
@anushkadilshan8023
@anushkadilshan8023 Жыл бұрын
@@dhanukaperera2845 thnz brother .
@anushkadilshan8023
@anushkadilshan8023 Жыл бұрын
පාට්ස් එහෙම ලන්කාවෙ ඕනි තැනකින් වගේ ගන්න පුලුවන්ද 2004 ඇල්ටො එකට
@dhanukaperera2845
@dhanukaperera2845 Жыл бұрын
@@anushkadilshan8023 meka nam ahanna hondama Japan alto Facebook group eke
@induniljayaasooriyajac1322
@induniljayaasooriyajac1322 Жыл бұрын
මේ රටේ වාහන මිල අඩුවෙන ප්‍රතිශතයට වඩා වැඩිවෙන ප්‍රතිශතය වැඩී ඒක ඉතිහාසයේ හැමදාම උන දෙයක්...මම ඊයෙ ඇඩ්වාන්ස් කරා මයිලේජ් 56k වගෙ තියෙන first owener Vitz 2016 safty එකකට මිල ලක්ශ 65 ආසන්නයේ මේ යන විදියට තව මාසෙකින් දෙකකින් ඒක 70 වෙන්නත් බෑරි නෑ ඔයා කිව්ව වගෙ 60න් පහල යන්නෙත් නෑ.වාහන ගෙන්නුවත් දැන් පවතින ඩොලර් රේට් එකත් එක්ක සහ tax එකත් එක්ක සාමන්‍ය වාහනයක් කෝටිය කිට්ටු කරනව.ඔයාගෙ වීඩීයො ඔක්කොම වගෙ මං බලනව අත්දැකීම් එක්ක තමන්ට උන දේවල් එක්ක ඇත්ත කතා කරනව ඒකයි වෙන්න ඕනෙ දිගටම වීඩියෝ කරන්න.අමූ සිංදු වගේ අමු අදහස් ටිකක් ඔයත් දෙන්නේ. ඔයාට ජය!
@dumindacooray
@dumindacooray Жыл бұрын
True
@aniljayawardena3249
@aniljayawardena3249 Жыл бұрын
😮😮😮😮
@rattnapuredammakusalahimi6
@rattnapuredammakusalahimi6 9 ай бұрын
Me mahatmayage me දැනුම dema හරි වටිනවා
@wasaladiwarathne
@wasaladiwarathne Жыл бұрын
බදු, නැතිව වාහන ගෙන්වුව හොත් අනිවාර්යයෙන්ම දැන් තියෙන මිළ ගොඩාක් අඩු,වෙනවා, බදු නැතිව වාහන ගෙන්වන්න අවසර දෙනවලුනේ, ඉතිං එහෙම වුනොත් අඩුවීම නවත්වන්න බැ
@chandrabhanu20
@chandrabhanu20 Жыл бұрын
Badu nethiwa wahana gennanna denawa kiyala hithan inna 1 heenayak
@sheron1974
@sheron1974 Жыл бұрын
vat eka 18% kara payee tax eke wedi kara dan onna property tax ekak genath katha wenawa…. rajaye badu adayama madi kyala imf ekenma kyala meya kyanawa wahana badhu nathuwa gennanna denawa kyala😂😂
@pasinduhashan8983
@pasinduhashan8983 Жыл бұрын
Motorcycle වල මිල ගැනත් කියන්න පුලුවන් ද?
@illeperuma-yc4kg
@illeperuma-yc4kg Жыл бұрын
Ct 100 බයික් එකත් අලුතින්ම ලක්ෂ 6,මිල වෙනකෝට අලුතේන් ගේන්නන වාහන අඩු වේයි කියලා හිතන්න බැ
@nilanthidesilva7209
@nilanthidesilva7209 Жыл бұрын
Good stuff. Agree with your comments.
@nilankasampat6216
@nilankasampat6216 Жыл бұрын
Thanks.
@milroyprakash5610
@milroyprakash5610 11 ай бұрын
bro how is the Audi A1 2013 model , it has run 45000 km
@SanjeewaBandara-ye8go
@SanjeewaBandara-ye8go 10 ай бұрын
It has a gearbox issues
@SanjeewaBandara-ye8go
@SanjeewaBandara-ye8go 10 ай бұрын
Meter karakawala aththe
@rasikawijenath
@rasikawijenath 10 ай бұрын
ජරාවක් බන් එක පෙනුම විතරයි
@nuwanmarasinghe6743
@nuwanmarasinghe6743 Жыл бұрын
Hoda pahadili kirimak machan ela.
@dasundesilva3471
@dasundesilva3471 Жыл бұрын
Agree with your analysis,, If possible please tell me the favorable price for Japan Alto S Grade 2017, Millage 30k below
@personalconsultant-ti1rp
@personalconsultant-ti1rp Жыл бұрын
me dawaswla 43.75/44/44.50 wage
@dasundesilva3471
@dasundesilva3471 Жыл бұрын
@@personalconsultant-ti1rp Thank you
@LankaMart-o2b
@LankaMart-o2b Жыл бұрын
Yes, You are saying exactly the truth
@ramindakatuwala1580
@ramindakatuwala1580 Жыл бұрын
විදුලි වාහන නෙවේ පෙට්‍රල්/ ඩීසල් වාහනම ගෙන්වන්න දුන්නා කියමු..! දැන් ඒ ගෙන්වන වාහන ගේන්න වෙන ඩොලර් රේට් එක (යෙන් රේට් එක) කලින්ට වඩා ලොකු රේට් එකක්..(කොහොමත් අලුත් මාදිලි එන්නෙම වැඩි CIF value එකකින්; ඒක වෙනම කතාවක්) අපේ රට ආර්ථික අර්බුදයෙන් යම් පමණකට ගොඩ ආවත් ඩොලරය පරණ තැනට ගියෙ නෑ නේද? ඇරත් හැමෝම හෝ ගාල වාහන ගෙන්වන්න ගියොත් ආනයන වියදම නිසා ඩොලරයට ඇතිවන අධික ඉල්ලුම නිසා ඩොලරය නැවත වැඩිවෙනවා..මේ ඔක්කොම සැලකුවම වාහන ගෙන්වන්න දුන්න කියල තියෙන වාහන මිල අඩු වෙනවා බොරු..ඕනෙනම් පරණම කාර් ඒ කියන්නෙ 2000 ට කලින් මොඩල් වගේ එව්ව නම් අඩුවෙයි..ඒ අතින් මේ වීඩියෝව කරන කෙනා කියන කතාව හරි!
@dumindacooray
@dumindacooray Жыл бұрын
I think these ideas and predictions are very much acceptable..
@AnuraRanasinghe-mw9rv
@AnuraRanasinghe-mw9rv Жыл бұрын
Nissan primera maintain karanna lesi hoda car ekakda parts thiyenawada
@KS-iu7ig
@KS-iu7ig Жыл бұрын
Very true brother
@personalconsultant-ti1rp
@personalconsultant-ti1rp Жыл бұрын
thnks bro..
@indirectvision9358
@indirectvision9358 Жыл бұрын
Menna muge wahane ganinko kawruhari😂 profile eken wahana thiyeid balanna puluwand bn 😢
@SandunTV
@SandunTV Жыл бұрын
මෙයා sale කාරයෙක්.. 100% sure. නැත්තම් broker කෙනෙක්
@laksmanjayasingha1769
@laksmanjayasingha1769 Жыл бұрын
මේ මජර දේශපාලන ක්‍රමය තියාගන වාහන කවදාවත් අඩුවට ගන්න බැහැ.ජපානෙ ලකෂ5-6 වාහනම ලකාවෙ ලකෂ30-35 වාහනයක් වටින ගානකට ගන්නනම් මේක්‍රමයම වෙනස් කල යුතුයි .
@ShenalFernando677
@ShenalFernando677 Жыл бұрын
Exactly. Thank you very much for always speaking the truth ❤
@personalconsultant-ti1rp
@personalconsultant-ti1rp Жыл бұрын
You are so welcome
@D-music-s
@D-music-s Жыл бұрын
Nissan Navara Double Cab ගැන විස්තරයක් දෙන්නකො..
@samarawickramageroshan6211
@samarawickramageroshan6211 Жыл бұрын
na bro oka wenne na wahana hama thissema wahana year eken year ekata aluth wenawa.wahana gennuwoth oya balanna
@samanthawijesiri-zo5bp
@samanthawijesiri-zo5bp Жыл бұрын
ඔබ හරි සහොදරයා මොකද ඔය වහාන ලංකාවට ගෙනෙන විට ඩොලරය 130 වගේ තිබුනේ අපි හිතමු ලක්ෂ 25 සමාන්‍ය හොද වහානයක් තිබුනානමි දැන් ඩොලරය 340 වගේ යනවා හරිම සරලයි එතකොට සමාන්‍යයෙන් ලක්ෂ 25 එක ලක්ෂ 60 විතර වෙිනවා.
@ranjithdesilva7665
@ranjithdesilva7665 Жыл бұрын
කොහොමටත් දැන් වාහන වෙනදට වඩා මිල අඩුයි
@sadasminula2131
@sadasminula2131 Жыл бұрын
mata kiyannako 2012 alto k 10 ekak dan kiyada kiyala.km.32000 duwala thiyenne.mata eka dila auto podi ekak ganna onay.
@sadasminula2131
@sadasminula2131 Жыл бұрын
obha kiyana eka aththa thamai.
@judepushpakumara9693
@judepushpakumara9693 Жыл бұрын
Alto car gana ekak denna aiye.. ganna hithan inne..
@WindyPositiveVibes
@WindyPositiveVibes Жыл бұрын
Ayye toyota vitz 2018 dec reg safety edition ekak deela honda vezel rs sensing 2018 ganna eka hondaida?
@ThushariThushari-ud1ic
@ThushariThushari-ud1ic Жыл бұрын
2015/16wagen r ekada Hoda 2007 vitz eka ganna ekada Hoda bro
@sameerabalasooriya-rh5hd
@sameerabalasooriya-rh5hd Жыл бұрын
වාහන මිල අඩු වෙනවා...2024 ආනයනයෙන් පසු ඕවා බහිනවා...
@nuwanjayasinghe9148
@nuwanjayasinghe9148 Жыл бұрын
TRUE
@nadeeshdilruksh5810
@nadeeshdilruksh5810 Жыл бұрын
ඇත්තම කතාව ❤
@sheron1974
@sheron1974 Жыл бұрын
Electric wahana genanna kalin lankawe ekata hariyanna infrastructure hedenna ona. Good content.. 🎉🎉
@RevUpRides-u6h
@RevUpRides-u6h Жыл бұрын
Indian swift bettle eka gana mkko hithanna ayiya 2008 wahanyk hodada
@samarawickramageroshan6211
@samarawickramageroshan6211 Жыл бұрын
Abouslutly you are correct dear
@sllokaya9535
@sllokaya9535 Жыл бұрын
Sira katawa
@sampathperera7290
@sampathperera7290 Жыл бұрын
Parana ewa gannama epa spare parts 1 ta 3 gunayakin wadi
@supunstudio
@supunstudio Жыл бұрын
Laksha 60k deela vits ekk ganna tharm modayo lankawe innwa
@KasunMadhuranga-w9t
@KasunMadhuranga-w9t Жыл бұрын
Aniwa 👌
@janithajayasanka5882
@janithajayasanka5882 Жыл бұрын
Miniha arn thiynne wadi gntne, aaki oya😅
@appuhamiVlog
@appuhamiVlog Жыл бұрын
ඔව් උබලා වගේ ෆුට් බයිසිකලයක් වත් නැති උන් ගැනත් ඌ කියනවා වීඩියෝ එකේ.මොලයක් තියන උන්ට තේරෙනවා ඌ කියන්නේ මොකද්ද කියලා.දැන් උබලා ලක්ශ හැටේ විට්ස් එක ගනන් බහිනකම් බලන්න හිටපල්ලකෝ..අර එලුවගේ මොකද්ද එක වැටෙනකම් හිටිය උන්ට උන වැඩේ උබලටත් වෙන්නේ..😂😂😂
@indirectvision9358
@indirectvision9358 Жыл бұрын
Aluth wahana geddi, prana wahana mila bahinawa thamai, hemadama ekama widiyata thiyenne ne, wedi ganata gatta un, dn wikuna ganna beruwa dangalanaw 😂
@dineth_hRc
@dineth_hRc Жыл бұрын
Toyota premio/allion wala thiyana ac prashne gana video ekak karanna
@MaheshKulasinghe
@MaheshKulasinghe Жыл бұрын
Cool man
@manojudara881
@manojudara881 Жыл бұрын
Kathawa
@Gkhlp
@Gkhlp Жыл бұрын
Oyata puluwannam lankawe use wena pradana cars warga wala pawichchiyedi yana maintain cost eka gena video ekak gennako service cost ekat ekkama.mama beluwa lankawe kauruwat tawama e gena video ekak karala naha😢🙏🙏❤
@sampathpathirana5266
@sampathpathirana5266 Жыл бұрын
Kathawa hariyatama hari apita wahana ganna wanna achcharai .kathawata akagai
@rasikawijenath
@rasikawijenath 10 ай бұрын
Don't be fooled. The reason I think Sri Lanka government tax so much is our country don't have USDs.. Japan don't accept LKR currency. we need to pay in USD. If you bring USD in to the country then government should reduce import tax otherwise it should be taxed. Because if all people start importing all hard earned foreign exchange will be gone in a week :)
@sameerauoc
@sameerauoc Жыл бұрын
Wahana genna dunnoth aniwa Mila godak aduwenawa eka sure . Dan tiyenne bubble ekak exchange rate appreciation ekata galapena nemei prices tiyenne. Oya ganan walata wahana ganne modayo 😂😂😂🙏
@waranamalith
@waranamalith Жыл бұрын
40 ta adu vios ekak 2004 ganna ekada hoda 2009 prius 2nd gen 50 aduven ekak ganna ekada hoda
@personalconsultant-ti1rp
@personalconsultant-ti1rp Жыл бұрын
oya deken nam hoda vios
@waranamalith
@waranamalith Жыл бұрын
@@personalconsultant-ti1rp prius eke gaththoth battery replace karanna hithagena ganne , avurudu 5 vage yankan vahane maru karanne na kiyala hithanne 50 ta adu vena hoda car ekak mokadda
@lanefast747
@lanefast747 Жыл бұрын
විශාල අඩුවීමක් නැති වුනාට පහුගිය මාස තුනේ අඩුවෙලා ටිකක් විමසිල්ලෙන් බලන්න
@fathimarumeena4135
@fathimarumeena4135 Жыл бұрын
Wrong. Now since last 3 weeks prices have gone really up . What is the reason ??? You never predicted this.?? With VAT increase this is going to go further up
@awickramasinghe9306
@awickramasinghe9306 Жыл бұрын
Electric and h/b cars duty will be zeero in dember do not discus nonsans
@sanjanajayasinghe1337
@sanjanajayasinghe1337 Жыл бұрын
අයියේ toyota harrier එක කොහොමද?
@personalconsultant-ti1rp
@personalconsultant-ti1rp Жыл бұрын
good
@rosejayasekara850
@rosejayasekara850 Жыл бұрын
තේරුනා😁😁
@bluetoothsleepingheadphone8729
@bluetoothsleepingheadphone8729 Жыл бұрын
Lankawe Hamdema decide wenne Gon Politics mathama thama.... Parana Japan wahan import karoth අනිවාර්යයෙන් ewatth podi hari market ekak Hadenwa...😊😊😊😊 Ethkota Middle Range yana wahana wala gann kohmth adu wennama epai ban.... Oya kiyapu wdhta 1980-1990 manufactured Wahana pawichchiyen Ain wennama epai ban..... 😊😊😊😊 oka neweda සරලma theorya ....
@chandrabhanu20
@chandrabhanu20 Жыл бұрын
Modayek
@bluetoothsleepingheadphone8729
@bluetoothsleepingheadphone8729 Жыл бұрын
@@chandrabhanu20 Uba Economic Specialllist kenekda..😁😁😁
@bluetoothsleepingheadphone8729
@bluetoothsleepingheadphone8729 Жыл бұрын
@@chandrabhanu20 බස් පික්ස්සෙක්ද..😁😁😁😁
@sandarudemel8233
@sandarudemel8233 Жыл бұрын
Don't listen to this guy he's a vehicle dealer
@sanjeewaellawala5762
@sanjeewaellawala5762 Жыл бұрын
Oya gatte wahane oya aduwete denna akamati ati.Ate yatartaya mekai hodeta ahaganna.Me dan tiyene doller rate eketa unat awrudu 7k 8k parene vita,wagon r.warayata laksha 6,12 atere denna puluwan.100% tax gahuwat.Lakshe 24k,30k atere denna puluwan.ate mun eka karanna na
@onesrilankan1
@onesrilankan1 Жыл бұрын
Mongalda 😂
@KS-iu7ig
@KS-iu7ig Жыл бұрын
Echchara parana eewa genna denne naa. Genawath danata lankawe Yana price ekata lan wenna tax ekak gahanawa
@indirectvision9358
@indirectvision9358 Жыл бұрын
Sanjeewa oba hari 🎉
@ruwanruwan5502
@ruwanruwan5502 Жыл бұрын
What best vehicle can I buy 4 million
@pasindugunawardana7912
@pasindugunawardana7912 Жыл бұрын
Vios
@ruwanruwan5502
@ruwanruwan5502 Жыл бұрын
Thanks brother
@chamoobrothilina3526
@chamoobrothilina3526 Жыл бұрын
Ayye 18% tax ekath ekka labana awurudde mokak wei da
@learnwithus4007
@learnwithus4007 Жыл бұрын
Minissu gena hitana desapalanayak awoth minissunta hoda anagatayak yai .kalakanni ratakin kalaknni palanayakin wana deyak balaporottu wana be
@dammikadj9440
@dammikadj9440 Жыл бұрын
Parana ewa aduwata denna amaruwak na..ganna eun aluth ewa ganilla athakuta tamai terenne rage...
@niroshangunathilake2879
@niroshangunathilake2879 Жыл бұрын
වටින අදහස් දෙන්නෙ හැමදාම
@chamindakarunarathna-df3bu
@chamindakarunarathna-df3bu 9 ай бұрын
පුක තමා
@naradagunasekara154
@naradagunasekara154 Жыл бұрын
Ubage wahane vikuna ganin ikmanin 😂
@weera3945
@weera3945 Жыл бұрын
Oya kiyana deyak tama 😂😂😂😂
@gaminiwelgolle394
@gaminiwelgolle394 Жыл бұрын
රට මේවගේ අගාදයකට පත්වෙලා තියෙද්දී මේවගේ බොරු වියදම් කරමින් වාහන ගෙන්විය යුතුද?තියෙන වාහන මදිද>ජනතාවගෙන් වාහන නඩත්තු කල හැක්කේ කින් කීදෙනේකුටද?
@w.k.shajith9425
@w.k.shajith9425 Жыл бұрын
Passo car eka gana mokada githanne ayye?Thibunu vitz eka wikka.Aqua baluwa.epa una.okkoma boru krayo.
@amilaabesekara6931
@amilaabesekara6931 Жыл бұрын
Owa watinne na ban. Owa Dan ladi. Vitz kiyanne wahanayakda.
@janithajayasanka5882
@janithajayasanka5882 Жыл бұрын
Wahana mila aniwaryen adu wenwa.. awrudu 4k wahana lankawt genalla na, e kale athulatha thiyn wahana wala millege wadi wenwa spareparts gewenw.Ada weddi gdk Japane released wuna wahna ekakwth lankawe na. Example: lankawe smartphone prices walt wuna dee hoyl blnna. Parana ladi walta salli yata krnn epa.
@bluetoothsleepingheadphone8729
@bluetoothsleepingheadphone8729 Жыл бұрын
Ow සහතික Aththa..
@mihirajyuresh5265
@mihirajyuresh5265 Жыл бұрын
tel mila wadi unoth wahana mila adu weida
@sanjeewaellawala5762
@sanjeewaellawala5762 Жыл бұрын
oya kawda kiyala api.danna na.oya kiyana de atta wenna puluwan.ate meka krutime milak.meka create karela tiyenne.
@chandrabhanu20
@chandrabhanu20 Жыл бұрын
Lankawe hema dekama Mila create karala thiyenne . Api kana kema 1 idan hemadema.
@rohankalum3545
@rohankalum3545 Жыл бұрын
❤❤🔥🔥💯
@nadeeshanaedirimannage8973
@nadeeshanaedirimannage8973 Жыл бұрын
aluth wahana awoth oya ge me channel eka hoyagana wath nathiwei mokada boruwa ahuwenawa ita kalin oyage wahane wikunaganna
@himaliwijesundara6186
@himaliwijesundara6186 Жыл бұрын
Balamu neda
@LtrBandara
@LtrBandara 8 ай бұрын
225.henagahanawa.
@amilaabesekara6931
@amilaabesekara6931 Жыл бұрын
Make inne hora thakkadi badu gahala gahala thamai owa uda yawala tiyenne.japanwala Australia wala owa talanawa.
@amilaabesekara6931
@amilaabesekara6931 Жыл бұрын
Owa lankawata enne laksha 6ta. 7ta
@gayandarshana5711
@gayandarshana5711 Жыл бұрын
Oyage no aka danawada
@prasadprabodha436
@prasadprabodha436 Жыл бұрын
Oyaga vitz aka laksha 100 danna bila gahanna natuwa .. oyata wahana ona nam nawak danna minissu ma rata wala enawa .. oyala kamathi na dupath minissu wahanayak ganawata .. kuhaka kama
@SanjeewaBandara-ye8go
@SanjeewaBandara-ye8go 10 ай бұрын
Aye wahana gnn wenne na yalu
@KalanaGems
@KalanaGems Жыл бұрын
Me wage harakek youtube krama me wage thama kiywane 😂
@learnwithus4007
@learnwithus4007 Жыл бұрын
Wadi nette mokada Laks 10 ena car eka vikunanne Laks 100 Mona kalakanni wedakda me Ka kalakanni ratak meka Samanya manusayekta asawatawath gana ne wahanayak.
@dineshgunathilake4744
@dineshgunathilake4744 Жыл бұрын
🤭🤭🤭🤭🤭
@arunasameera164
@arunasameera164 Жыл бұрын
Vahana vadi milata ganda epaaaa mokada oya vadi milata vikunana hama ballekugema vahana dirala yanakam idapallaaa moda harak ganda epaaaa
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
ලක්ෂ  16 සිට නිවාස හා ඉඩම් .subscribs
10:29
Madu Srilanka land for sale.ඉඩකඩම් විකිණීමට.
Рет қаралды 73
Starlink Unlimited Internet Packages Approved in Sri Lanka
8:48
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН