Srilanka driving exam රියදුරු බලපත්‍ර විභාගයේ ලිඛිත පරික්ෂණය පුහුණු වෙමු | Chapter 01 Paper I / II

  Рет қаралды 203,745

Sahana School

Sahana School

Күн бұрын

රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞

Пікірлер: 223
@vinuralakruwan3145
@vinuralakruwan3145 2 жыл бұрын
අද exam එකෙන් මගේ 40/40 ම හරි. මම කරපු එකම දේ මේකෙ ඒ වෙනුවෙන් තියෙන videos 5 බලපු එක විතරයි. මෙවැනි වටිනා සේවයක් කරන ඔබතුමාට බොහොම ස්තුතියි... 🙏
@sadeepalakshan1760
@sadeepalakshan1760 Жыл бұрын
ඒ videos 5 කියන්කෝ😢😢
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
@@sadeepalakshan1760 me set eka balanna. kzbin.info/aero/PLx0PWgmeuPYM2c8b9-WXCVOuA7LyJa1yO
@shriyaniperera7035
@shriyaniperera7035 Жыл бұрын
Thanks ❤👏🙏
@laksithaMadushan-o1m
@laksithaMadushan-o1m 5 ай бұрын
Uw​@@sadeepalakshan1760ac
@niroshachamarasinghe4658
@niroshachamarasinghe4658 Жыл бұрын
අද මම ලකුනු 39 ගත්තා..ඔනි කෙනෙක් මෙක බලන්න...එක හරියට වටිනව...බොහොම ස්තුතී සර්...
@priyankaradewendra6612
@priyankaradewendra6612 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏සර්.අද තමයි විභාගය ලිව්වේ.සර් කියපු දේවල් තමයි ඔක්කොම ආවේ.ඔක්කොම මම හරියටම ලකුණු කරා.සර්ගේ වීඩියෝ නිසා තමයි මට ලේසි උනේ.බුදු සරණින් සර්ගේ වැඩකටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.බොහොම ස්තුතියි 🙏සර් ආයිත් සැරයක්.ජයවේවා
@chutiteacher-thisaridilini8638
@chutiteacher-thisaridilini8638 2 жыл бұрын
මේ පිලිවෙලින්ම ආවද.
@isurukumara3916
@isurukumara3916 4 ай бұрын
Exam eka liwwa gaman apita L permit eka denawada😢
@divyaanjalie9993
@divyaanjalie9993 Жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏 අද තමයි exam ලිව්වේ. මට 39 යි. විභාගය ලියන හැමෝම මේ videos ටික බලල යන්න .
@dkxkenzo7974
@dkxkenzo7974 2 жыл бұрын
මම exam එකට යන්න කලින් මේ vedios 5ම බලලා ගියේ exam එක හරිම ලේසී උනා මම පාස් දැන් මම L පමිට් එකෙන් දුවන්නෙ 💖💖💖
@fathimanafla1449
@fathimanafla1449 Жыл бұрын
Which 5 vedio
@KavishkaRathnayake3006
@KavishkaRathnayake3006 Жыл бұрын
Videos 5ම බැලුවා. අද ලිව්ව exam එක. 40න් 40යි. thank you sir ❤
@Razee_Ahamed
@Razee_Ahamed 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමාට, රියදුරු බලපත්‍රය ලබාගැනීමට සිහින මවන හැමෝටම ඔබේ මෙහෙවර මහමෙරක් සේ වටිනවා.
@akalankaempire9324
@akalankaempire9324 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට .ඔබතුමා ගෙ විඩියො වල තිබුනු ප්‍රශ්න එහෙමම ආවා.බුදු සරණයි
@piumikeshika6820
@piumikeshika6820 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාගේ වීඩියෝස් ටික විතරමයි බැලුවෙ ඒකත් එක පාරයි.දැන් විභාගේ ඉවර වෙලා යන ගමන් මං 37 🙏🙏🙏🙏
@honey_bee6701
@honey_bee6701 2 ай бұрын
ඔබ තුමාගේ වීඩියෝ වල උපකාරයෙන් මට 37/40 ලකුණු ලැබුණා. බොහොම ස්තුති මේ කරන සේවයට
@chamarapriyadarshana3659
@chamarapriyadarshana3659 Жыл бұрын
ස්තුති මේක ලොකු දෙයක් මට ලකුණු 39 තිබ්බා...මම කලේ මේ විඩියෝස් 5 බලපු එක.විතරයි ...❤👍
@madushikasharani4243
@madushikasharani4243 10 күн бұрын
මම අද exam එක ලියුව 40/36 මේ විඩියෝ එක තමයි බැලුවේ ❤ ස්තූතියි ❤
@mangalikakumari1255
@mangalikakumari1255 Жыл бұрын
මම විභාගෙ ලිව්වෙ 2023.5.10 මේ වීඩියො බැලුවා .ලකුනු 39. ගොඩක් ස්තු,ස්තුති ඔබතුමාට.
@charux2005
@charux2005 Ай бұрын
මේ වීඩියො එක ගොඩක් උදව් උනා exam එකට. ගොඩක් ස්තූති සහන ස්කූල්❤
@hasiniweerasinghe1180
@hasiniweerasinghe1180 Жыл бұрын
Today I wrote the exam. I got 40/40. Thank you very much Sir 🙏🥰❤️
@Msithuminiperera
@Msithuminiperera 2 жыл бұрын
Thank you Thank you so much. I could get marks 40 out of 40 by watching your video series and doing the papers. Thank you Thank you so much to give this knowledge to achieve our dreams.
@lalithyadesilva2150
@lalithyadesilva2150 15 күн бұрын
ස්තූතියි සර්.මේ වීඩියෝස් ටික බලලා මං විභාගෙට ගියේ.මට 40 ම තියෙනවා..
@yasasnew2335
@yasasnew2335 Жыл бұрын
මෙතුමා මාර මහන්සියක් ගන්නවා. ඇත්තටම මට 38ක් ගන්න පුලුවන් උනා එක දවසින් මේක බලලා දවසක් බලලා
@ravindrapradeep1388
@ravindrapradeep1388 6 ай бұрын
මමත් විබාහගෙ ලියන්නෙ තව දවස් දෙකකින්. සර්ගෙ විඩියෝ එක තමා මම බලන්නේ
@aci7629
@aci7629 2 жыл бұрын
මට හෙට exam එක අද මේ වීඩියෝ ටික බලනවා හෙට risalt කියන්නම්. ගොඩක් ස්තුතියි sir. ගොඩාක් පිං. 🙏🙏🙏🙏
@aci7629
@aci7629 2 жыл бұрын
මම exam එක පාස් 😊😊😊😊 40ම ගන්න පුලුවන් උනා මේ ප්‍රශ්නමයි ආවෙ 😍 thank you sir thank you soooo much 🙏
@suhadagraphics145
@suhadagraphics145 2 жыл бұрын
math exam liyala evith kiyannam 😬😊 👍👍👍
@isurukumara3916
@isurukumara3916 4 ай бұрын
​@@aci7629exam එක ලිව්ව ගමන් අපිට L permit එක දෙනවද😢
@MilakshiYashodara
@MilakshiYashodara 4 ай бұрын
ගොඩක් ස්තූතියි සර්, සර්ගෙ viedeos දෙක බලලා තමයි මං exam eka කලේ, මං exam එක පාස් උනා අද, මේ viedeos දෙක මට ගොඩක්ම උදව් උනා, ❤😊good luck sir for your you tube channel and thank you again 🎉🙏
@lasithchamudu8743
@lasithchamudu8743 8 ай бұрын
දැන් Exam එක කරලා ආවේ 40/38 ඔබතුමාට ගොඩක් ස්තූතියි🥰
@Solotraveler410
@Solotraveler410 29 күн бұрын
මමත් මේ විඩියෝ 5 ම බලලා තමා විබාගේ ලියන්න ගියේ මගේ ලකුනු 39 සුපිරියට කියලා දෙනවා මේ විඩියෝ සෙට් එකේ මාර්ග නිතී ගැන
@bcs2760
@bcs2760 2 жыл бұрын
හරිම වටිනා වැඩක් ඔබතුමා කරන්නෙ. මේ ඔබතුමාගේ Video විතරක් බලලා exam එකෙන් ලකුණු 40 ම ගන්න පුළුවන් වුණා... ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩාක් ස්තූතියි. 🙏
@lalla7363
@lalla7363 2 жыл бұрын
මේ වමද ආවේ මචන්
@aroshsuresh1977
@aroshsuresh1977 Жыл бұрын
Thanks sir .මගේ එක්සෑම් එක ළඟ තියෙන්නේ මම මේ වීඩියෝ එක දැනට බලාගෙන යන්නේ.කියලා දෙන එක පැහැදිලි වේගය ටිකක් අඩු කරන්න.
@sameerasampath2737
@sameerasampath2737 2 жыл бұрын
බොහොම ස්තුතියි mamath අද තමයි විභාගය ලිවිවෙි 40 36 gaththa thank you
@dewagebruters866
@dewagebruters866 3 жыл бұрын
නියමයි ගොඩාක් ස්තූතියි 🔥🔥🤜🤛😍
@sasanjanaprabodya5088
@sasanjanaprabodya5088 2 жыл бұрын
වීඩියෝ එකනම් ගොඩක් වටිනවා සර්👀❤️. පුලුවන්නම් සවුන්ඩ් අයින් කරලා දාන්නා වීඩියෝ එක ඔයාගෙ සවුන්ඩ් එක විතරක් එක්ක.මම හිතනව එක හොදයි කියලා❤️🤝
@sanjanajayasundera9593
@sanjanajayasundera9593 3 жыл бұрын
I got 40/40. Thank you very much for the guidance 😊
@ashapornima8104
@ashapornima8104 2 жыл бұрын
Me prashnamada enne
@isurukumara3916
@isurukumara3916 4 ай бұрын
Exam එක ලිව්ව ගමන් අපිට L permit එක දෙනවද😢
@pasidumadusara7777
@pasidumadusara7777 2 жыл бұрын
බොහොම ස්තුති සර්...40 ම ගන්න පුලුවන් උනා...
@actiontv8835
@actiontv8835 2 жыл бұрын
බොහෝම පිං සර් මේ කරන උපකාරයට...
@yamunakumudini4426
@yamunakumudini4426 Жыл бұрын
අද exam එකෙන් මගෙ ලකුනු 40 යි, කල එකම දේ මේ විඩියෝ බලපු එක විතරයි,
@prabodlakshitha2228
@prabodlakshitha2228 Жыл бұрын
ගැම්මට 40/40 ම හරි.... තව තිබුනනම් ඒත් ගහනො.... ආයෙ දෙකක් නැ thank you bro...❤🥺
@shenu1478
@shenu1478 Жыл бұрын
අනේ මට කියනවද ඔයා අපට ඒ වෙලාවෙම ලකුණු කීයද කියල කියනවද
@muthumalirupasinghe8996
@muthumalirupasinghe8996 2 жыл бұрын
සර්ට බොහොම ස්තුතියි ....මේ කරන් කර්තව්‍යය සදහා ......
@susarasanjeewa4664
@susarasanjeewa4664 3 жыл бұрын
ප්‍රශ්න පත්‍ර හොය හොයා ඉන්න ‌ඕන නෑ. සුටුස් ගාලා ‘‘සහන ස්කූල්‘‘ යූ ටියුබ් එකට යන්න.
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@mahee__a
@mahee__a 2 ай бұрын
අනිද්දා exsam ඔයාගේ විඩියෝ එක බලලා තමයි යන්න හදන්නේ 😊
@dameyanthi122
@dameyanthi122 Жыл бұрын
අද මම 38 ලකුනු .ගොඩක් ස්තුතියි
@lukshankavidu9167
@lukshankavidu9167 8 ай бұрын
මම ඊයෙ විභාගෙ ලීවෙ.38/40 හරි. ඔබතුමාගෙ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් උනා.බොහොම ස්තුතියි❤
@robertoFaríñez
@robertoFaríñez 7 ай бұрын
අමාරුද බං?
@lukshankavidu9167
@lukshankavidu9167 7 ай бұрын
@@robertoFaríñez අමාරු නැ ලේසියි මේ වීඩියෝ ටික හරියට බලාගන්න .
@robertoFaríñez
@robertoFaríñez 7 ай бұрын
@@lukshankavidu9167 එල සහෝ❤️💪
@hirushierandika767
@hirushierandika767 4 ай бұрын
Thank you soo much sir...sirge me videos tika blala mn exam ekata giye..sir kiyla dunna widiha ekka ewa hodta mathaka tibba..
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 3 жыл бұрын
Good .බොහොම වැදගත් phadili kirimak
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@pramodharaigama9832
@pramodharaigama9832 Жыл бұрын
Thanku sir.man ada exam kala.40/38 sirge video okkoma beluwa.💐
@Anushka-b7y
@Anushka-b7y 29 күн бұрын
Ada man exm eka kara.lakunu 40 ma thibuna.thanx aiya...oyage vdo serama balala thamai ada exm eka kre.......exm eka pass una.
@dewminidissanayake602
@dewminidissanayake602 2 жыл бұрын
This video was really helpful.Thank you very much for your service.I got 38/40 for my exam
@rehanaperera-u7d
@rehanaperera-u7d Жыл бұрын
mageth exam eke lakunu 40/40 sir nisa thama mn me videos baluwa ada mn exam liuwe😊😊😊😊
@vihagapathum5975
@vihagapathum5975 Жыл бұрын
Mama oyage video balala vibahage pass una godak sthuthi oyata 🎉❤
@ShamaliRenuka-mr5hw
@ShamaliRenuka-mr5hw 6 ай бұрын
මම ඊයේ විභාගේ ලිවුවා. මට 39යි ලකුණු. ඔබතුමා කියලා දීපු ඒවාමයි මට ආවේ.ස්කුටර් ට්‍රැල් පෙන්නලා නවත්තන විදිහ බහින විදිහ හෙල්මට් එක තියෙන විදිහ හැටියටම කියලා දෙනවද 🙏🙏🙏🙏
@madusankaamnp9664
@madusankaamnp9664 2 жыл бұрын
සමාවෙන්න සර්.දෙවෙනි කොටසේ 32 ප්‍රශ්ණෙට පිළිතුර 3 නම්,40 ප්‍රශ්ණෙට පිළිතුර 1 වීම ටිකක් ගැටළු සහගතයි.
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
matath apu prashnayak oaka. 32 ta enna oane 1 nemeda?
@sandaruwanimadurangani9894
@sandaruwanimadurangani9894 Ай бұрын
Mat videos 5 baluwa man exam eka pass una.learners eken dena potha baluwata terune na.comment eka k dala yanna ayet awa.kiyala dena vidiya hondatama pahadili❤
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
Thanq sir i really appriciate 40/40 for me with in one day practice with your video
@Digital_Skills_Academy
@Digital_Skills_Academy 2 жыл бұрын
වටිනා වීඩියෝ පෙලක්.. ⁣ගොඩාක් ස්තූතියි..සර්... විභාගය සමත් වුනා...
@rmihararjayasooriya4541
@rmihararjayasooriya4541 2 жыл бұрын
me videos 5 ta bohoma sthuthi 🙏 . mm ada exam liwwa 39 yiii🎉
@nipunrashmika2194
@nipunrashmika2194 Жыл бұрын
mama ada livuva oya ge vidiyo tika balala 40/39 aiye thank you 😊❤️
@travelwithasitha7797
@travelwithasitha7797 11 ай бұрын
Thanks so much i passed the exam woth 40/40 marks
@askiyanizar5839
@askiyanizar5839 2 жыл бұрын
Very good teaching
@dilinitharaka2306
@dilinitharaka2306 2 жыл бұрын
Godak isthuthiy.. great post❤
@rameshyasintha7116
@rameshyasintha7116 2 жыл бұрын
අද මම exam ලිව්වා ලකුණු 34i ස්තූතිය
@achininipunika-ol5qz
@achininipunika-ol5qz Жыл бұрын
බොහොම ස්තූතියි සර්
@krishan_11
@krishan_11 8 ай бұрын
Ee හොදට තේරුණා ❤🎉
@nadeeshaharshaniharshani8133
@nadeeshaharshaniharshani8133 3 жыл бұрын
මම අද විබාගෙට ලිව්වා .Thank you sir..
@Nadun_bro
@Nadun_bro 3 жыл бұрын
මෙ ටිකමද ආවේ
@m.g.rashendilmina7166
@m.g.rashendilmina7166 3 жыл бұрын
බොහොම ස්තූතී සර් 🙏
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@PradeeChani
@PradeeChani 23 күн бұрын
අනේ මට මේ 23 තියෙන්නේ එක්සෑම් ...මේක දාලා අවුරුදු 3ක් වෙන නිසා දැන් ප්‍රශ්න වෙනස්ද...මේකේ වීඩියෝ ටික බැලුවම ඇතිද...ප්ලීස් කවිරු හරි රිප්ලයි එකක් දෙන්නකෝ..🥲🥲
@UdayaJayasingha
@UdayaJayasingha 3 ай бұрын
Aiya man adda xsem Kara oyage vidiyoo Eka witharai beluwe maxs39 mata godak sathutui tnx oyata
@malkimadiwela8067
@malkimadiwela8067 2 жыл бұрын
Thank you so Much 🙏🏻🙏🏻🙏🏻
@kalanipathirana7947
@kalanipathirana7947 2 жыл бұрын
Bohoma sthuthi sr godak deval igena gaththa🤗😊😊
@kasunmadhumalka1571
@kasunmadhumalka1571 3 жыл бұрын
Sir ta pin. Me Apu tikama awa paper ekata.mama sir ge anith video ekath baluwa.bohoma hodai me wage channel ekak karana eka.🙏🙏🙏
@kasunmadhumalka1571
@kasunmadhumalka1571 3 жыл бұрын
Anith ayath me sir ge videos balanna .eka watinawa.
@dinathsanthula6801
@dinathsanthula6801 3 ай бұрын
Thanks ❤😊 මාත් exam eka pass
@surenijayampathi8010
@surenijayampathi8010 3 жыл бұрын
Thank you sir ada mn exam liuwwa mata lakunu 40ma aran pass una sirge vedio serial beluwa mamat.
@yamunakumudini4426
@yamunakumudini4426 Жыл бұрын
බොහොම ස්තුතිය ඔබතුමාට
@shamildarshana7365
@shamildarshana7365 2 жыл бұрын
ගොඩක් ස්තූතීයි.
@narmadasubashi9894
@narmadasubashi9894 2 жыл бұрын
Thank you sir
@pathiranalakshan6524
@pathiranalakshan6524 Жыл бұрын
Thank you🙏🙏
@tharindusandeepa1128
@tharindusandeepa1128 Жыл бұрын
Thnk you sir❤
@kiyasmohmed-dm4ck
@kiyasmohmed-dm4ck 4 ай бұрын
Sir 2nd paper eke 32 prshneta answer eka police officer ගෙ order ekata wada කරන්න ona කියන eka neda
@MalinduSandaruwan-cp4no
@MalinduSandaruwan-cp4no Ай бұрын
driving license exam පාස් 2024.12.24❤❤❤❤
@suhadagraphics145
@suhadagraphics145 2 жыл бұрын
sahana school nice. mama wenath channel 1k beluwa eke weradi dena uttara 😒😔 thanks niweradiwa kiyala denawata. 👍🙏
@manidudilsara837
@manidudilsara837 2 жыл бұрын
සුපිරි පරි ඉතිරි ❤️😍
@Sasmika2005
@Sasmika2005 9 ай бұрын
Me vidio එක දෙපාරයි බැලුවෙ වෙන කිසිම දෙයක් පාඩම් කරේ නෑ 40 /36 2024.05.09 ලිවුවෙ
@sachindukalhara8589
@sachindukalhara8589 11 ай бұрын
මම අද exam එක ලියන්න යනව😊
@shanepereraedu
@shanepereraedu Жыл бұрын
Thank you very much අයියෙ. ඔයාගෙ මේ විඩියෝ සීරිස් එක බලාගෙන ගියා එක්සෑම් එකට මට ලකුණු 38/40. 🙏❤❤❤
@tharutharuu9744
@tharutharuu9744 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝවක්..💗ඔබට ගොඩක් ස්තූතියි..💦🌹බුදු සරණයි ..🌹🌹
@thiliniprabuddhikulasinghe2408
@thiliniprabuddhikulasinghe2408 3 жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐 ස්තූතියි..
@SupunChathuranga-x1f
@SupunChathuranga-x1f Жыл бұрын
ගැම්මක් ❤❤❤
@amandaherath1242
@amandaherath1242 2 жыл бұрын
Mm exam eka pass una 38/40 thiyenw mt obathumage video balala thamai mm exam ekt giye
@chamindakumara3822
@chamindakumara3822 2 жыл бұрын
Thanks 😊
@piumisenadheera7458
@piumisenadheera7458 2 жыл бұрын
Thank you sir .sir unaggapu okkoma awa.exam pass wenna puluwan una.thank you soo much💐❤️🙏
@atshinis7820
@atshinis7820 2 жыл бұрын
niyamai sar mama ekaparak vibhage liuwa ma pel una mama aya liyanna inne meke hadema tiyenawa bohoma isthti
@senirusanchitha1965
@senirusanchitha1965 8 ай бұрын
Thank you very much❤
@niranjijayaweera3293
@niranjijayaweera3293 2 жыл бұрын
ප්‍රශ්නයෙයි පිලිතුරරෙයි කියන වේගය වැඩි 😊
@roshenifernando6023
@roshenifernando6023 2 жыл бұрын
Eka oyta ona ganata stop kra kra balanna sirt himin danna puluwan eham karama video eka gdk dig wenwa upload krnna amarui ekai ehema krnne dr😁
@ruwaniwasana9529
@ruwaniwasana9529 3 жыл бұрын
බොහොම ස්තූතියි
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@sachinihansika2757
@sachinihansika2757 2 жыл бұрын
Thank You❤
@hiranyawijeratne6083
@hiranyawijeratne6083 2 жыл бұрын
Thankyou ❤️👍
@UthumPawantha
@UthumPawantha 2 ай бұрын
Niyamyi ❤️ 26:34
@senarathamarasinghe4985
@senarathamarasinghe4985 2 жыл бұрын
30 ප්‍රශ්නයට උත්තරය අපහැදිලියි නෙද යාමට සුදානම් විම සදහා කහ පාට සමග කොළ පාට දැල්විම නේද නිවැරදි
@lakshmisamarakoon5685
@lakshmisamarakoon5685 2 жыл бұрын
Thank u
@kumeshasanjeewani5816
@kumeshasanjeewani5816 Жыл бұрын
Godak pin sir mata iye exam 1ta awe meke thiyena palaweni paper 1, mata 40/40ma athi, result apuwama mn aye comment karannm🙏
@jehansiriwardana2890
@jehansiriwardana2890 3 жыл бұрын
මේ විදියට ද එක්සෑම් එක එන්නෙ සලකුනු පමනක් ද එන්නෙ ප්‍රශ්න 40 යටම
@vimangihara2139
@vimangihara2139 2 жыл бұрын
ස්තූතියි ❤
@avishkapathum508
@avishkapathum508 3 жыл бұрын
Thank you sar budu saranai
@thiliniirushikafernando5226
@thiliniirushikafernando5226 2 жыл бұрын
Godak hoda maga penvimak
@arunadilshanw
@arunadilshanw 2 жыл бұрын
🙏🙏🙏 thanks sir
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН