Srilanka driving exam රියදුරු බලපත්‍ර විභාගයේ ලිඛිත පරික්ෂණය පුහුණු වෙමු | Chapter Paper I / II )

  Рет қаралды 153,194

Sahana School

Sahana School

Күн бұрын

රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞

Пікірлер: 164
@vinuralakruwan3145
@vinuralakruwan3145 Жыл бұрын
අද exam එකෙන් මගේ 40/40 ම හරි. මම කරපු එකම දේ මේකෙ ඒ වෙනුවෙන් තියෙන videos 5 බලපු එක විතරයි. මෙවැනි වටිනා සේවයක් කරන ඔබතුමාට බොහොම ස්තුතියි... 🙏
@mininduliyanage7296
@mininduliyanage7296 Жыл бұрын
මේකෙ Chapter 1 st එක මේ video එකද ?
@razy_4k
@razy_4k Ай бұрын
@potoandwadan1459
@potoandwadan1459 Ай бұрын
Ane mata loku parashnayak tiyenawa phote tiyenne T had aye mansandiyedi wahana nomatinam natara kala utu nata kiyana Eka et phone eke tiyena ewai tiyenne aniwaren natara kala utu mokadda harri eka
@ishankamadushan7020
@ishankamadushan7020 2 жыл бұрын
මම ගොඩක් බය වෙිලා හිටියේ.trayal එකට මුන දෙන්න.මෙි සර්ගෙ විඩියෝ ගොඩක් බැලුවා ඇත්තටම ලග ඉදන් කියලා දෙනවා වාගේ හොදට තේරෙනවා මම trayal එක පාස් උනා.ජය වෙිවා සර් දිගටම කරගෙන යන්න මෙි වාගේ දේවල් ගොඩක් වටිනවා.ලයිසන් ගන්න ඉන්න අයට ❤️
@shanepereraedu
@shanepereraedu 10 ай бұрын
Thank you very much අයියෙ. ඔයාගෙ මේ විඩියෝ සීරිස් එක බලාගෙන ගියා එක්සෑම් එකට මට ලකුණු 38/40. 🙏❤❤❤
@chanakaanurudda810
@chanakaanurudda810 2 жыл бұрын
අද මට exam තිබුනා. ලකුණු 40න් 39ක් ලබා ගැනීමට සර්ගේ විඩියෝ ගොඩාක් උපකාරි උනා. සර්ට බොහෝම ස්තුතියි
@vinukgames2109
@vinukgames2109 Жыл бұрын
ගොඩක් පින් .වීඩියෝ තුන විතරක් බලලා අද මම ලකුණු 39ක් ගත්තා.හැමෝම වීඩියෝ තුනම බලලා යන්න.
@priyankaradewendra6612
@priyankaradewendra6612 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏සර්.අද තමයි විභාගය ලිව්වේ.සර් කියපු දේවල් තමයි ඔක්කොම ආවේ.ඔක්කොම මම හරියටම ලකුණු කරා.සර්ගේ වීඩියෝ නිසා තමයි මට ලේසි උනේ.බුදු සරණින් සර්ගේ වැඩකටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.බොහොම ස්තුතියි 🙏සර් ආයිත් සැරයක්.ජයවේවා
@malindubawantha7639
@malindubawantha7639 6 ай бұрын
ඉරි ගහන්නද එන්නේ බ්‍රෝ ?
@visakarathnasile7017
@visakarathnasile7017 Жыл бұрын
Thank you very much Sir, අද තමයි exam ලිව්වේ මට ලකුණු 40/40 ම ලැබුණා . මම sir ගෙ video 5 ම බැලුවා.
@bcs2760
@bcs2760 2 жыл бұрын
හරිම වටිනා වැඩක් ඔබතුමා කරන්නෙ. මේ ඔබතුමාගේ Video විතරක් බලලා exam එකෙන් ලකුණු 40 ම ගන්න පුළුවන් වුණා... ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩාක් ස්තූතියි. 🙏
@castum1451
@castum1451 Жыл бұрын
ප්‍රශ්න 40යිද එන්නෙ 45යිද
@kadhula_
@kadhula_ 5 ай бұрын
Thank you sir . මේ වීඩියෝ ඔක්කම බලලා exam එකට ගියා.මට 40/40 ම තියනවා.එක දවසයි මේ ඔක්කම බලන්න ගියේ❤️😍
@RuviniMalsha
@RuviniMalsha 2 ай бұрын
Me video ake thiyana dewal walata aha ahanne na neda ?
@rasisampath772
@rasisampath772 2 жыл бұрын
මට අද exam තිබ්බේ.ලකුණු 40න් 39ක්ම ලබා ගන්න සර්ගේ දැනුවත් කිරිම් ගොඩාක් උපකාරි උනා.බොහොම ස්තුතියි .
@SLTharakaVideos
@SLTharakaVideos 2 жыл бұрын
සර් සර්ගේ විඩියෝ Exm එකට කලින් බැලුවා විභහගේ ගොඩ ගියා බොහොම ස්තුතියී Good luck sar
@shereenadewolff2624
@shereenadewolff2624 Жыл бұрын
අනේ ඔබ තුමාට ගොඩාක් ස්තූති 🙏,,අද මං විභාගයට යන්න කලින් මේ video ටික බැලුවා,,ඒවා මට ගොඩාක් උදව් වුණා විභාගය සමත් වෙන්න ,,,😍👍
@pasinduranjith5228
@pasinduranjith5228 Жыл бұрын
සර් බොහොම ස්තුතියි 🙏 සර් අද තමයි විභාගය ලිව්වේ සර් කියපු දේවල් තමයි ඔක්කොම ආවෙ. ඔක්කොම හරියට ම ලකුණු 33 කින් සමත් වුණා.සර්ගේ විඩීයෝ නිසා තමයි. මට ලේසි වුනා. බුදු සරණයි සර් ගේ වැඩ කටයුතු සාර්ථක වේවා. කියලා මම ප්‍රාර්ථනා කරනවා.👍
@rasikarathnayaka5165
@rasikarathnayaka5165 2 жыл бұрын
මම ලඟදි විභාගයට යන්න ඉන්න බයේ සිටියේ දැන් නම් බයක් නැ ගොඩක් පින් අයියේ
@anushakarunarathne9333
@anushakarunarathne9333 2 жыл бұрын
ගොඩාක් වටිනවා.ලකුණු 39 /40 ලබාගත්තේ සර්ගේ වීඩියෝ නිසා.
@Sadali..1579
@Sadali..1579 2 жыл бұрын
Oya liwe kohinda me sudu iri rupasatahanda awe naththam wachanayenda
@kavindunanayakkara5530
@kavindunanayakkara5530 2 жыл бұрын
Attada bro matath heta exam mn meka baluwe attata meke ewa awa ne
@pasindukalhara5424
@pasindukalhara5424 Жыл бұрын
බොහෝම ස්තුතියි සර් ගොඩාක් වටින විඩියො එකක් ගොඩාක් දැනුම ගත්තා පින් සර්ට බුදු සරනයි සර් ❤🙏
@malanividyasekara4223
@malanividyasekara4223 Жыл бұрын
ඔබ,තුමා,දෙන,දැනුම මහත්,අගේ,කොට,සලකනව,වටිනාකම, මුදලින් තක්සේරු,කල,නොහැකිය
@sulaniresha3274
@sulaniresha3274 10 ай бұрын
අද මම exam eka kiwwa. Marks 39 යි. කලින් දවසෙ සර් ගේ videos බලලා තමයි විභාගේ ලිව්වේ. ගොඩක් ස්තුතියි ඔබතුමාට.
@geethiama3125
@geethiama3125 2 жыл бұрын
ගොඩක් වටිනව මේ පාඩම්.29 වෙනි ප්‍රශ්නයට උත්තරේ එන්නෙ දෙවෙනි උත්තරේ නේද සර්.සර් කිව්වෙ පලවෙනි එක කියල.
@caminda6595
@caminda6595 Жыл бұрын
👍
@sathmiperera4467
@sathmiperera4467 6 ай бұрын
Exam එකට 39. මට 100% උදව් උනේ මේ videos. Thanks a lot.
@udaniliyanaarachchi662
@udaniliyanaarachchi662 2 жыл бұрын
ඔක්කොම ප්‍රෂ්ණ ආවේ සර් කියලා දිපුවා තමයී 40.39ක් තිබුනා ගොඩාක් ලමයී පේල් උනා එයාලාත් මේ විඩිඕ බැලුවනම් එයාලටත් පාස් වෙන්න තිබුනා
@dilshanbinoj8161
@dilshanbinoj8161 Жыл бұрын
මටත් 2022/12/01 තිබ්බ පේපර් එකට 40/40.ඇත්තටම සුපිරියටම කියලා දෙනවා මතක හිටිනවා.නියමයි සර්.
@dkxkenzo7974
@dkxkenzo7974 Жыл бұрын
මම exam එකට යන්න කලින් මේ vedios 5ම බලලා ගියේ exam එක හරිම ලේසී උනා මම පාස් දැන් මම L පමිට් එකෙන් දුවන්නෙ 💖💖💖
@naturelove1067
@naturelove1067 Жыл бұрын
Exam ekata awe me tikamada?
@piumikeshika6820
@piumikeshika6820 6 ай бұрын
බොහොම ස්තුති ඔබතුමාගේ වීඩියෝස් ටික විතරමයි බැලුවෙ ඒකත් එක පාරයි.දැන් විභාගේ ඉවර වෙලා යන ගමන් මං 37🙏🙏🙏
@samanthanilmini229
@samanthanilmini229 Жыл бұрын
අද මට exam තිබුනා.ලකුණු 35ක් තියෙනවා .ඔබතුමාගේ වීඩියෝ බලලා තමයි ඔය ලකුණු ලබා ගත්තෙ. ඉතාම පැහැදිලි,සරලයි.thanks so much🙏❤️
@naturelove1067
@naturelove1067 Жыл бұрын
Ane mata kiyannako exam ekata awe me questions tikamada kiyala? 🙏
@LifeofLOFI4273
@LifeofLOFI4273 2 жыл бұрын
Sirge video set eka balal thamai mama igena gathe. Okkkoma awe sir kiyapuwa exam ekata.40n 40i mata. Thank you so much.
@nirushalakshitha6761
@nirushalakshitha6761 Жыл бұрын
අද exam එකෙන් 40/39ම හරි බොහොම ස්තූතියි සර්❤️
@shriyaniperera7035
@shriyaniperera7035 11 ай бұрын
Gods bless you great jobs thanks giving beautiful ❤❤❤❤❤👏🙏🙏🙏🙏🙏🙏🙏🚘
@user-nr6ko1rw3b
@user-nr6ko1rw3b 7 ай бұрын
Me pashnama awada bro
@dakshanakumara948
@dakshanakumara948 Жыл бұрын
අද මට exam තිබ්බා,මම fail😢ඊලග දවසෙ යද්දී මේ වීඩියෝ එක වත් බලලා යනවා.
@kuranagekavindulakshanpere949
@kuranagekavindulakshanpere949 Жыл бұрын
Prashna kiyaki tibbata kiyaki passr venna onada
@dakshanakumara948
@dakshanakumara948 Жыл бұрын
@@kuranagekavindulakshanpere949 40 තියෙනවා ප්‍රශ්න 30 හරි යන්න ඕන මට 27🙂
@sewonrox9263
@sewonrox9263 Жыл бұрын
Meka parssna harida
@miusicboy4569
@miusicboy4569 2 жыл бұрын
සර් ගොඩක් ස්තුතියි මං අද ලිව්වෙ මට 36 ක් තිබ්බ❤️🙏ඉදියටත් කරගෙන යන්න සර් බුදු සරණයි🙏
@SLST886
@SLST886 5 ай бұрын
Thank you sir ❤ අද තමයි exam එක තිබුනේ 40/40 තියනවා . මම බලාගත්තේ සර්ගේ මේ වීඩියෝ ටික විතරයි
@ashokashriyani1383
@ashokashriyani1383 10 ай бұрын
Sir godak sthuthi. mage lakunu 40/39..ada2023.10.16 mama exam liwwa. sirge vedio. balala thamai giye. Marbga neethi potha balamin sirge vedio egana gaththa hondata mathaka thibuna. Sir vahana padaveema ganath vedio danna.vena kawruwath kiyala dunne naha. Sir thama gurughuma. Thank you sir.
@annnilanthi4448
@annnilanthi4448 9 ай бұрын
Thank you for the useful video. Got 40/40. 🎉
@aroshsuresh1779
@aroshsuresh1779 Жыл бұрын
සර් මම ඔබතුමා ගේ video clip 5ක් විතර බැලුවා හොඳ පැහැදිලි කිරීමක් තියෙන්නේ. අද මම එක්සෑම් එක කරා..ලකුණු 33 ක් ගත්තා.Thanks sir .අවට ඉන්න කට්ටිය මෙතුමාගේ ලර්නස් එකට කිසි බයක් නැතුව යන්න .
@sanu_ff
@sanu_ff 9 ай бұрын
Me kyl den ewmd enne
@mhansi3014
@mhansi3014 Жыл бұрын
අද මට exam එකෙන් 40/40 ගන්න පුලුවන් උනා. මම කලේ මෙ video 5 බලපු එක විතරයි. Thank you
@pasinduranjith5228
@pasinduranjith5228 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏 සර් අද තමයි විභාගය ලිව්වේ. මම සමත් වූනා. සර් ට බුදු සරණයි සර් ගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
@jesustelastela9668
@jesustelastela9668 5 ай бұрын
Ada mata exam thibuna.man ලකුණු 30gaththa oyage video balala gin විභාගය liwwe..thank you ser..mama tamil heth oyage video balala man singale liwwe❤
@chutiteacher-thisaridilini8638
@chutiteacher-thisaridilini8638 2 жыл бұрын
මගෙ 40න් 40 යි 🙏🌷🌸බොහොම ස්තූති sir......❤godak watinawa me chanel එක....
@piyumikarunarathne2812
@piyumikarunarathne2812 4 ай бұрын
Thank you sir. 40/40 lakunu, oba thumange video 5 vitharai man baluwe. Thank you again. Mn me exam liyala ena gamn
@kavinduf4k334
@kavinduf4k334 Жыл бұрын
මේ දැන් exam එක කරලා අවේ 40/38 තිබුනා සර්ගේ විඩියො බලබු නිසා ලෙසි උනා මෙ විදියට ප්‍රශන්න තිබුනේ ස්තුති සර් 🙏🙏
@nahasammani5924
@nahasammani5924 Жыл бұрын
athtatama watina wadasatahnk.mta thawa sathiykin exam 1ka.me sir ge wdasatahn blnn gatthata passe ithama pahadiliw therum ganimta haki una bohoma sthuti sir...
@hsuebH27363
@hsuebH27363 2 жыл бұрын
ගොඩක් වටිනවා..ස්තූතියි සර්.🙏❤
@hansanimadusanika8477
@hansanimadusanika8477 Жыл бұрын
අද exam එකෙන් 37/40 ගන්න පුලුවන් උනේ සර්ගේ වීඩියෝ ටික බලලා.සර්ට ගොඩක් ස්තූතියි
@surekagayani6912
@surekagayani6912 Жыл бұрын
Ada exam kara mama 36 gaththa oba thumagae video balala
@MovieMagic-k3e
@MovieMagic-k3e 2 жыл бұрын
mama ada livve sir okama avilla thibba sir mata 40/39 thiyenava thx sir sahana eken giyee , sirge deshane godak vatinava 🙏🙏🙏
@bhagyakalpani1555
@bhagyakalpani1555 8 ай бұрын
Sir T junction ekedi අනිවාර්යයෙන්ම නතර කල යුතුයි,වාහන නොමැති නම් නතර කල යුතු නැත.මේ උත්තර දෙකෙන් මොකද්ද හරි
@DamayanthiFernando-if2oj
@DamayanthiFernando-if2oj 9 ай бұрын
ස්තුතියි මම අද විභාගය ලීව ලකුණු 38
@Sanawithkorea
@Sanawithkorea 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්!..
@anumandakini9700
@anumandakini9700 2 жыл бұрын
බොහෝම ස්තුතියී සර්.
@lassanalanka6682
@lassanalanka6682 Жыл бұрын
29 වෙනි එකේ් ටී මන්සන්දිය ඒකට පිලිතුර අයියා කියන උත්තරය වැරදියි ⁣නේද
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 2 жыл бұрын
ස්තුතියි සර්. ලකුණු 36 ක් ලැබුනා.
@miusicboy4569
@miusicboy4569 2 жыл бұрын
Matath 36😇
@m.g.rashendilmina7166
@m.g.rashendilmina7166 2 жыл бұрын
බොහෝම ස්තූතියි සර් 🙏
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@vishwakawickramasinghe2788
@vishwakawickramasinghe2788 6 ай бұрын
ada 39/40 hari giyaa, thank you so much sir!
@nilanidarshika8136
@nilanidarshika8136 Ай бұрын
ගොඩක් පින් සර්
@sajithkelum9910
@sajithkelum9910 2 ай бұрын
Ada exam eke 40/40 gathta thanks you sir❤️
@Honey-fc4kh
@Honey-fc4kh Жыл бұрын
I also got 40/40 today, by watching your videos. Thank you soo much 😇😇🙏
@niroshafernando2202
@niroshafernando2202 Жыл бұрын
ඉක්මන් වැඩි කියනවා ඔබතුමා
@imalshakithmini1204
@imalshakithmini1204 4 ай бұрын
Thank you Sir... 40/40 😌
@anojd162
@anojd162 Жыл бұрын
Great Work ! 🔥🙏
@buddhikapriyadarshani8353
@buddhikapriyadarshani8353 2 жыл бұрын
Sar mama pass egsm Eka pas Dan Tama risalt Eka awe lakunu 33k tiyanawa Satan godak godak pin sar
@indikaroshan9214
@indikaroshan9214 2 жыл бұрын
Good work, thanks
@navodithathsarani9030
@navodithathsarani9030 2 жыл бұрын
Harima lesi 40ma pass una sir nisa thankyou
@user-vh4yz4cd2f
@user-vh4yz4cd2f Ай бұрын
Mtath me vidio eka godakma wadagath una...math exsam pass una eth lakunu kohomada kiyala kiuwe ne😊
@GayanthikaKothalawala
@GayanthikaKothalawala Ай бұрын
Thank you sir
@ruwaniwasana9529
@ruwaniwasana9529 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ...
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@sureshdushmantha7531
@sureshdushmantha7531 2 жыл бұрын
18 answer aka pothe තියෙන්නේ 1
@ruwithara93
@ruwithara93 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් ❤️
@chamodipradeepa736
@chamodipradeepa736 11 ай бұрын
Thank you sir for your great effort. ❤
@pdsaman9546
@pdsaman9546 2 жыл бұрын
Math iye exam liuwe,mata lakunu 36,me video eka math beluwe,
@chayach6895
@chayach6895 2 жыл бұрын
බෙහොම පිං සර්
@Nimsara-mj8hc
@Nimsara-mj8hc Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@user-bc8lk1bx1u
@user-bc8lk1bx1u 6 ай бұрын
Obathumata godak pin mama ada EX eka passs🎉🎉🎉
@dddunitha6811
@dddunitha6811 2 ай бұрын
niyamai
@dilaedit7696
@dilaedit7696 2 жыл бұрын
Thank you very much😍
@lakshmisamarakoon5685
@lakshmisamarakoon5685 Жыл бұрын
Thank u sahana
@nisansaladeshappriya3121
@nisansaladeshappriya3121 Жыл бұрын
බොහොම ස්තූතියි !
@shiromadilrukshiperera6969
@shiromadilrukshiperera6969 Жыл бұрын
Very useful.. thank you
@chamarideepika2994
@chamarideepika2994 2 жыл бұрын
Niyamai sir..thank u.....
@LearnSmartSL
@LearnSmartSL 5 ай бұрын
Thank you so much sir
@shehanbo
@shehanbo Жыл бұрын
Thank youu sir
@talkwithvimu3517
@talkwithvimu3517 2 жыл бұрын
Nice
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
නියමයි සර්
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@samaandrosh
@samaandrosh Жыл бұрын
padikayan maruwena sthanaya kiuwa eka wardi nedda. eka kahamata pasubimene thiyenne.
@caminda6595
@caminda6595 Жыл бұрын
ඒක වැරදිලා කියවෙන්නෙ මම හිතන්නෙ.
@niroshanniro5975
@niroshanniro5975 Ай бұрын
Ada exam eka samath una sir godak sthuthi 🖤 40/ 39 m hari
@SewwandiWathsala-ok2xp
@SewwandiWathsala-ok2xp Ай бұрын
ඔයා ලයිසන් ඔටෝ වාහනවලටද දැම්මෙ? ස්ටීරියන් වීල් එක හෙලවෙන්නෙ ඇයි, රෝදවල මැද ගෙවෙන්නෙ ඇයි, ඒ වගේ ප්‍රශ්න ආවෙ නැද්ද පේපර් එකට?
@buddhikapriyadarshani8353
@buddhikapriyadarshani8353 2 жыл бұрын
Godak pin sar ada tamai mama vibageta giye Sara dila ewamai awe sarage pepar Eka Palo karapu nisamama goda
@user-kz9ld6fl8i
@user-kz9ld6fl8i 4 ай бұрын
මේ වීඩියෝ එකේ හය වෙනි විනාඩියෙ පදිකයන් මාරුවන ස්ථානය ඉදියෙන් කියන එක අපහැදිලි.ඒක හරි උත්තරය පදිකයන් මාරු වන ස්ථානය ඉදියෙන් නේද.පෙන්නලා තියෙන්නෙත් ඒ උත්තරය.ස්‍ ර් කියන්නෙ පදිකයන් මාරු වන ස්ථානය කියලා නේද
@asankawarna8222
@asankawarna8222 Жыл бұрын
" වාහනයක් නතර කර තැබිය හැකි ස්ථානයක් වන්නේ " යන ප්‍රශ්නයේ 1සහ 3 යන පිළිතුරු නිවැරදි පිළිතුරු නේද. (වීඩියෝ ධාවන කාලයේ 7:55)
@nilangarukshan8464
@nilangarukshan8464 11 ай бұрын
Ow neda eka eka ewage answer wenas 😢
@yehelithoughts4080
@yehelithoughts4080 18 күн бұрын
Ow neda matath e gataluwa athi una
@udariranathunga8240
@udariranathunga8240 Жыл бұрын
Thank you 👍
@KumariAbeyarathna-tl4pl
@KumariAbeyarathna-tl4pl Жыл бұрын
ගොඩක් පිං අද මම විභාගය ලිව්වා 37
@pathum2138
@pathum2138 Жыл бұрын
Oya meke videos witharada baluwe me tika athida meke ewada awe😮😮
@chethanedulakshith7526
@chethanedulakshith7526 Жыл бұрын
Thank you
@shantiserugahamulagedara2475
@shantiserugahamulagedara2475 Жыл бұрын
Me 1 uththare wena වැඩසටහන ka waradiyata kiwwe
@shantiserugahamulagedara2475
@shantiserugahamulagedara2475 Жыл бұрын
V thaksalawe
@vidurangadilshan7490
@vidurangadilshan7490 2 жыл бұрын
සර් දෙවෙනි පේපර් එකේ 29ට මොකක්ද හරිම උත්තරේ..22:44
@hashinimadhurangilankadhik6167
@hashinimadhurangilankadhik6167 2 жыл бұрын
Thank you sir. Watinwa godak
@FreeFire-wr1cj
@FreeFire-wr1cj Жыл бұрын
දෙවෙනි පේපරේ 29 ප්‍රශ්නෙ විස්තර කිරීම වැරදියිනෙ
@bathiyakumara5572
@bathiyakumara5572 2 жыл бұрын
සුපිරි විඩියොව
@bdwasantha4572
@bdwasantha4572 Жыл бұрын
Ada exam kera aiyage videos baluwa pass 39 gattha❤ oya nisa thamai gatthe
@user-ri1ds9yg5f
@user-ri1ds9yg5f 5 ай бұрын
🤗ane විබාගේ ලියපු aya kiyannako amaruda man බයෙන් inne
@supunchandima9803
@supunchandima9803 Жыл бұрын
thank you ayye...
@nayana-wf5gj
@nayana-wf5gj 8 ай бұрын
oththe dinawala iratte dinawala yana adahasa wisthara karanna sir
@lovelylist2676
@lovelylist2676 Жыл бұрын
Sir mm ada exam liuwa mata 40 /40 tibba oyata pin siddawenna tamai oyage widiyoo okoma mm baluwa.
@nipundilshabn794
@nipundilshabn794 2 жыл бұрын
dariving laisan app aka neada
@nipunikahandawa5636
@nipunikahandawa5636 7 ай бұрын
5:29 warnaya kiyala ahana hinda 2 nemeda answer eka? warna kiyala ahuwoth nada 3 enne?
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 35 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН
මාර්ග සංඥා හදුනා ගනිමු...
11:21
Shishyathwa Thaksalawa
Рет қаралды 78 М.