Рет қаралды 148,425
රෙසිපි
අල 300g
මැකරල් ටින් මාලු 300g
ළූණු 70g
අමු මිරිස් කරල් 03යි
කරපිංචා ඉති 02යි
රම්පේ කැබැල්ලක්
කරදමුංගු 05යි
කරාබු නැටි 03යි
කුරුදු කැබැල්ලක්
කෑලි මිරිස් තේ හැදි 03යි
ගම්මරිස් තේ හැදි 01යි
කරි පවුඩර් තේ හැදි 1/2යි
කහ කුඩු තේ හැදි 1/4යි
රසය අනුව ලුණු
පෑන් කේක් එක සදහා
පාන් පිටි 250g
වතුර 500ml
බිත්තර 01යි
ලුනු රසය අනුව
බැටර් එක සදහා
පාන් පිටි මේස හැදි 03යි
ලුණු ස්වල්පයක්
වතුර 75ml