පහසුම ක්‍රමයට රසට සහ ලස්සනට හදන්න ඉගෙන ගමු/ Sri Lankan Egg Rolls Recipe (With English Subtitles)

  Рет қаралды 270,465

Waruni's Kitchen

Waruni's Kitchen

3 жыл бұрын

Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link / warucooking
❤️තවත් රසවත් රෙසිපි සදහා ලින්ක්
🫔ලස්සනට නිවැරදිව රසට ෆිෂ් රෝල්ස් හදන රහස
• ලස්සනට නිවැරදිව රසට ෆි...
🥪🌭🍔එදිනෙදා ගේ දොර වැඩ පහසු කරගන්න මේ කෑම වරග මාස ගනනක් කල් තියා ගමු
• එදිනෙදා ගේ දොර වැඩ පහස...
🍔🍔අඩුම අඩු වියදමකින් අවන් එකේ හැදුව විදියට රසට නිවැරැදිව එලවළු බනිස් හදන හැටි
• අඩුම අඩු වියදමකින් අවන...
රෙසිපි
පිරවුම සදහා
පොල් තෙල් මේස හැදි 1 1/2යි
සුදුලූණු බික් 02ක්
ඉගුරු කැබැල්ලක්
අමුමිරිස් කරල් 03ක්
ලූණු ගෙඩි 1/2යි
කරපිංචා ස්වල්පයක්
මැකරල් ටින් මාළු 200g
ගම්මිරිස් තේ හැදි 01යි
කෑලි මිරිස් මේස හැදි 01යි
කහ තේ හැදි 1/8ක්
මිරිස් කුඩු තේ හැදි 1/2ක්
‍රසය අනුව ලුණු
දෙහි යුශ තේ හැදි 1/2යි
අල 200g
ලුණු ගස් 02යි
එනසාල් 03යි
කරාබු නැටි 02යි
පෑන් කේක් සදහා
පිටි කෝප්ප 02යි (250g)
වතුර කෝප්ප 02යි (500ml)
බිත්තර 01යි
කිරිපිටි මේස හැදි 01යි
ලුණු තේ හැදි 01යි
තැවරුම සදහා
පාන්පිටි මේස හැදි 02යි
වතුර 100ml පමණ ලුණු ස්වල්පයක්
පාන් කුඩු 200g පමණ

Пікірлер: 109
@umashil.kankanamge4499
@umashil.kankanamge4499 3 жыл бұрын
ඔයාගෙ රෙසිපි හරිම පැහැදිලියි.ඕනම නොදන්න දෙයක් හරිම ලස්සනට තේරුම් ගන්න පුලුවන්.Thank you soo much 😍🤗
@sachininimesha9651
@sachininimesha9651 3 жыл бұрын
Harima lassanai...balannath asay...thankuuuu
@madukosal3300
@madukosal3300 3 жыл бұрын
ගොඩක් පැහැදිලි ඔයා කියලා දුන්න recipy එක thank you 😍
@travelwithjanith
@travelwithjanith 3 жыл бұрын
හරිම ලේසි ස්තුතියි ඔයාට නියමයි එක එක ජරාව කන්නේ නැතුව අපිටම ගෙදර ඉදන් හදාගන්න පුලුහන් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏
@rasikakumari3402
@rasikakumari3402 3 жыл бұрын
Harima lassanai waruni.... Thank you..
@harshinisansala3257
@harshinisansala3257 3 жыл бұрын
Thanku dr ,harima neat saha lassani...
@Techboy270
@Techboy270 Жыл бұрын
බොහොම ස්තුතියි
@surangide5300
@surangide5300 3 жыл бұрын
හරිම පිළිවෙළයි ස්තුතියි
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 3 жыл бұрын
බලන් ඉන්නත් ආසයි. Thanks dr
@warugamage8472
@warugamage8472 3 жыл бұрын
අපි හැදුවා මිස්...නියමයි ..👍👍👍
@salmisameena9441
@salmisameena9441 3 жыл бұрын
Wow ♥️ Thank you
@rithuperera2684
@rithuperera2684 3 жыл бұрын
Wasagath...lassanai...perfect..Hadala rasada kiyala th kiyannam
@anoshaperera4367
@anoshaperera4367 3 жыл бұрын
Thank you.it's very easy to make 🌹🇱🇰🌹
@kumuduaponsu5511
@kumuduaponsu5511 3 жыл бұрын
Ammo niyamaine.tnx
@samsonplithe1857
@samsonplithe1857 3 жыл бұрын
THANK U WARUNI
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
Harima lassanai video eka godak watinawa ❤❤
@nayanapadmini1226
@nayanapadmini1226 3 жыл бұрын
හදන්න ඕන ස්තූතියි ඔබ තුමියට 🙏🙏🙏⚘🇱🇰⚘🇶🇦
@arduinotech5414
@arduinotech5414 2 жыл бұрын
Thank you.
@priyankaperera227
@priyankaperera227 3 жыл бұрын
Thank you so much
@dilushama1844
@dilushama1844 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි නංගි
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
Thanks so much ❤❤❤
@nipuniyashasvini9942
@nipuniyashasvini9942 3 жыл бұрын
Thnks dr
@vinothinisinnathambi963
@vinothinisinnathambi963 3 жыл бұрын
Verygoodthankyou Today
@kgeethu
@kgeethu 2 жыл бұрын
Pancake eka hariyatama awa oyage recipe eke widiyata. Thank you❤❤
@waruniprabodhani7207
@waruniprabodhani7207 3 жыл бұрын
Oyage recepies maru akke
@zeinamarkabawi6928
@zeinamarkabawi6928 3 жыл бұрын
2 days ago i made rt. But i used grinder chicken. It was very delicious. Thanks for shared. Good luck and god bless. 🙏🤲🏿😘
@nadeekafernando571
@nadeekafernando571 2 жыл бұрын
Thanks dear 💕
@user-it6xw7yw5s
@user-it6xw7yw5s 3 жыл бұрын
Harima neat❤️lassanai...piliwelayi..perfect
@dineshherath3769
@dineshherath3769 3 жыл бұрын
Kanna tiyanawanam ane ane
@mohamedirash6959
@mohamedirash6959 3 жыл бұрын
Wow akkiyo superb thawa danna akkiyo me wage recipe.... bcz awa eid ekath enawane next month apita use wenawa akkiyo
@gamingyasiya3855
@gamingyasiya3855 3 жыл бұрын
Thank you
@ruvindimunasinghe2976
@ruvindimunasinghe2976 3 жыл бұрын
thank you akki
@nilminidaemen
@nilminidaemen 3 жыл бұрын
Thanks
@thevinujayawardana8233
@thevinujayawardana8233 3 жыл бұрын
ජය.....ජය ....
@chamani9638
@chamani9638 2 жыл бұрын
Gonna try this recipe ✌
@sachini6651
@sachini6651 2 жыл бұрын
api meka ada haduwa...me wagema lassanata awa...thank youuuu ...me recipe eka niyamaiiiii
@kumarikal6946
@kumarikal6946 3 жыл бұрын
මම හැදුවා හොදට රසට තිබුණා
@dilushama1844
@dilushama1844 3 жыл бұрын
ඔන්න අද අපිත් හැදුවා. .. රසම රසයි.. ඒ වගේම ලස්සනයි ...ස්තුතියි ඔයාට
@sriyanihettige9787
@sriyanihettige9787 3 жыл бұрын
Thank u dr
@mytocky1688
@mytocky1688 3 жыл бұрын
Thanks sister
@ParisAmmasKitchen20
@ParisAmmasKitchen20 3 жыл бұрын
Wow super super 👌👍😍👍😍
@yasiruviduranga1718
@yasiruviduranga1718 2 жыл бұрын
Thank youu🤟🤟
@janakarajaguru6743
@janakarajaguru6743 3 жыл бұрын
Niyamai 👍👍
@buddikabuddika7296
@buddikabuddika7296 3 жыл бұрын
අපි රෝල්ස් හැදුවා නියමයි
@malka9030
@malka9030 3 жыл бұрын
Thank you daughter
@sonitasonita9903
@sonitasonita9903 3 жыл бұрын
Yummy yummy ❤❤
@manjulikorale6568
@manjulikorale6568 3 жыл бұрын
niyamai madam
@ravii7543
@ravii7543 3 жыл бұрын
Thank you. Godak pahadili godak lassanai ❤
@hesharadushmanthi7508
@hesharadushmanthi7508 3 жыл бұрын
Wow... 1st comment ❤
@anujasithum1997
@anujasithum1997 2 жыл бұрын
Maru akka hodata oua kiyala danawa apith haduwa😋😋😋😋😋😋
@navodyabandara8271
@navodyabandara8271 3 жыл бұрын
අක්කේ ඔයා හැමෝටම ලස්සන ලේසි recipes කියල දෙනවා ඒ වගේම ඔයා චැනල් එක හොදටම කරගෙන යනවා ඒකට මගෙන් සුබ පැතුම් 😘😘👏👏❤️
@isharahasinthara3982
@isharahasinthara3982 3 жыл бұрын
Niyamai akke
@blackpinkblink3186
@blackpinkblink3186 3 жыл бұрын
Superb
@nimeshachalani8361
@nimeshachalani8361 3 жыл бұрын
Good job👍👍👍
@malshagimhani6344
@malshagimhani6344 3 жыл бұрын
ම්ම් රස පාටයී🥺❤
@ChitraJayawardena
@ChitraJayawardena 3 жыл бұрын
Thanks a lot . I am going to make egg rolls now. A wonderful demonstration . great tips ....triple Gem Bless !
@Chamalk
@Chamalk 3 жыл бұрын
Matath oneee🍽️🍽️👈👈👈
@nalasanga7820
@nalasanga7820 2 жыл бұрын
ස්තුතිය
@nimsaranawarathna2644
@nimsaranawarathna2644 3 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@mohomadashik4563
@mohomadashik4563 3 жыл бұрын
Lassanai akki
@senurihansi3190
@senurihansi3190 2 жыл бұрын
Godak.lassanai😍
@kamilmuhammad3431
@kamilmuhammad3431 3 жыл бұрын
அருமை சகோதரி
@travelwithjanith
@travelwithjanith 3 жыл бұрын
ඉස්සලාම මමයි ආවේ එක බලන ගමන් ඉන්නේ
@moxieparadise7721
@moxieparadise7721 2 жыл бұрын
Super 👌
@nadeekapathirana7483
@nadeekapathirana7483 3 жыл бұрын
Thanks වරුනි ..බුදු සරණයි .පරිස්සමෙන් inna .italy වලින් ..👍👍👍
@slchuttabro4380
@slchuttabro4380 3 жыл бұрын
Supper
@stellaindrani5713
@stellaindrani5713 3 жыл бұрын
Ane oya hodata pahadilewa kiyadenawa ewagema harima lassanai mata duwala enna hithu na rasa ethi ewagema..b s.
@sitharapavi2566
@sitharapavi2566 3 жыл бұрын
Maru
@rasangikachathurani4202
@rasangikachathurani4202 3 жыл бұрын
😋😋👍👍
@todaykitchen3368
@todaykitchen3368 3 жыл бұрын
Akka death mama oyage recipy ekak haduva (valithalapa) aniwarryen heta meka hadana
@ruhanifonseka2054
@ruhanifonseka2054 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sandyamaduwanthi1517
@sandyamaduwanthi1517 3 жыл бұрын
Godak pehedili.thanks
@JohnGomezNilmini
@JohnGomezNilmini 3 жыл бұрын
My wife made it a few days ago, and they came out well. Thank you for sharing
@nilushikasanjeewani1565
@nilushikasanjeewani1565 3 жыл бұрын
👍👍👍👍
@freecell9955
@freecell9955 3 жыл бұрын
❤️❤️❤️
@krishmilatanu9425
@krishmilatanu9425 3 жыл бұрын
Lassanai piliwelai
@chandanakaushal6260
@chandanakaushal6260 3 жыл бұрын
😋😋😋😋😋
@srimalisrimali3988
@srimalisrimali3988 3 жыл бұрын
👍👍👍👍👍👍
@dilhanisilva6539
@dilhanisilva6539 3 жыл бұрын
👍🙏❤
@hasinisepalika8114
@hasinisepalika8114 3 жыл бұрын
Super akki ya ඔයා m
@nonismanel2241
@nonismanel2241 3 жыл бұрын
👍❤❤❤❤👍
@KC-ww3no
@KC-ww3no 3 жыл бұрын
ඔයාගෙ recepies හරිම neat.හරිම clear. good job. thanks.👍👍👍👍👍👍👍
@aminaa7027
@aminaa7027 3 жыл бұрын
😃
@malanijmalanij4669
@malanijmalanij4669 3 жыл бұрын
Sha
@nehalriham6548
@nehalriham6548 3 жыл бұрын
Receipt in English for that bread plz
@mohomadashik4563
@mohomadashik4563 3 жыл бұрын
Fist comments
@lankaprebodhi1594
@lankaprebodhi1594 2 жыл бұрын
Pan කුඩු kiynne mond ewa වෙනුවට බ්ස්කට් කුඩු ගන්න බැරිද අක්කේ
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
බිත්තර භාගයක්..😮😮😮😮😮😳😳😳=(කැන්ටිමේ ඇන්ටි..)
@Meth442
@Meth442 3 жыл бұрын
ඇත්තටම හොදයි ගොඩක් වීඩියො බැලුවා හරි ගියෙ නෑ මේක තමයි හරි ගියෙ thanks
@nooranaleem9616
@nooranaleem9616 Жыл бұрын
Hi lik
@ramyafernando4742
@ramyafernando4742 3 жыл бұрын
👋👋👍👍😘
@ashachandani9854
@ashachandani9854 3 жыл бұрын
😃😃😃
@todaykitchen3368
@todaykitchen3368 3 жыл бұрын
Ah eeyath panivalalau haduva🙃🙃🙃
@manjulaa6554
@manjulaa6554 3 жыл бұрын
47 like.
@malanijmalanij4669
@malanijmalanij4669 3 жыл бұрын
Mama haduva mara rahai
@shiromanithamel
@shiromanithamel 3 жыл бұрын
වතුර 500ml ම එකතු කලාද?
@lovelyroses3888
@lovelyroses3888 3 жыл бұрын
Plz someone can type all spices they used there
@thanujalakmali2211
@thanujalakmali2211 2 жыл бұрын
Kade rools vagemai.
@WarunisKitchen
@WarunisKitchen 2 жыл бұрын
Thanks dear ❤️
@user-to5uo6yz4k
@user-to5uo6yz4k 2 жыл бұрын
Mekata මාළු dannama oneda
@mashi508
@mashi508 3 жыл бұрын
කියලා දෙනවා පිලිවෙලයි.තැන්කු නන්ගියා.හැමදේම පිලිවෙලට කියලා දෙනවට
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
පන පිටි නැතිව බිත්තර ගත්තා නම හරි නේ
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
Ouch.. 🤕
0:30
Celine & Michiel
Рет қаралды 10 МЛН
Поздравляю, ты нашел (-а) оригинал ❤️🥹
0:17
𝐈𝐭𝐬 𝐒𝐨𝐟𝐢𝐤𝐨.𝐌𝐚𝐥𝐢𝐧𝐤𝐚
Рет қаралды 6 МЛН
Самый ДОБРЫЙ мальчик!😎
1:00
Petr Savkin
Рет қаралды 6 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
0:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
Gosta de 🌟 e 🍿?
0:19
F L U S C O M A N I A
Рет қаралды 10 МЛН
РЫБАЛКА ДОМА
0:17
KINO KAIF
Рет қаралды 16 МЛН