ඩොලරය යළි 360 පනීද?

  Рет қаралды 29,458

Lanka Business TV

Lanka Business TV

Күн бұрын

Пікірлер: 117
@lankabusinesstv
@lankabusinesstv 23 сағат бұрын
කුරුණෑගල "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ටිකට් පත් මෙතනින් මිලදී ගන්න. mytickets.lk/events/672b0305425e3c28fd3439e5 දැන් කුරුණෑගල "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ටිකට් පත් The Epitome හෝටලයෙන්, කැන්ඩියන් රීච් හෝටලයෙන් සහ කුරුණෑගල නගරයේ Traveler Global ආයතනයෙන්ද මිලදීගත හැකියි. දෙසැම්බර් 07 (සෙනසුරාදා) | 🕐 සවස 1:00 සිට |📍 The Epitome Hotel, කුරුණෑගල ✨ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව ✨ | 📞 Hotline - 0778 997 667 🔹 අන්තර්ජාලයෙන් ඩොලර් හොයන්න 👨‍💻 ජනිත් වික්‍රමසිංහ (අන්තර්ජාල ව්‍යවසායක) 🔹 ආයෝජන වංචා වලින් ගැලවෙන්න 🏦 එන්.ඒ. අරුණ විජේසිරි (ශ්‍රී ලංකා මහ බැංකුව) 🔹 කොටස්/මුදල් වෙළඳපොළ හා අරමුදල් ආයෝජන 📈 රුවන් පෙරේරා (NDB Wealth Management) 🔹 ව්‍යාපාරික ජීවිතයේ වැටි-වැටි නැගිටීම 🏗 මහේන්ද්‍ර ජයසේකර (Lanka Tiles) ➡ අදම සම්බන්ධවන්න! : mytickets.lk/events/672b0305425e3c28fd3439e5
@ajithchandana4957
@ajithchandana4957 19 сағат бұрын
රැපියල ශක්තිමත් එකේ වසිය මොනම අයුරකින් වත් පොඩි මිනිහට ලැබේන්නැනේ
@madushanranawaka
@madushanranawaka 18 сағат бұрын
import karana baduwala mila aduwela thiyenne eka tham
@ranjananawarathna4870
@ranjananawarathna4870 17 сағат бұрын
ඔබගේ channel එකේ advertising වැඩී..
@vikum746
@vikum746 23 сағат бұрын
Doller එක අඩු උනාට බඩු මිල අඩු වෙන්වද නෑනේ,එතකොට doller හොයන අයට ඒක අසාදාරනයි,වැඩි වෙනකොට නම් වැඩි වෙනව,මේ හේතුව හිංද doller එක අඩු උනා කියල ලංකාව වගේ රටක ඒකෙ වාසිය ලංකාවෙ මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ😑
@MithunKzz
@MithunKzz 21 сағат бұрын
අනුර රට විනාශ කරනවා බං. මොනවා කරන්නද මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නේ.
@madushankalakmal8044
@madushankalakmal8044 19 сағат бұрын
ඒ ඔයා දන්න තරම.
@shabrymhd3215
@shabrymhd3215 18 сағат бұрын
ඔයා දන්න දේ මේකේ දෙම්මොත් හෙමෝම දෙනගන්න පුළුවන් ​@@madushankalakmal8044
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 18 сағат бұрын
ඇයි පිටරටින් ගෙන බඩු වල ම්ල කොච්චර බහිනව ද අනිවාර්යයෙන් ඩොලර් එක බස්සන්න ඔනෙ
@thejandias1824
@thejandias1824 17 сағат бұрын
කඩේ ගිහින් බඩු අරං නැද්ද වැරදිලාවත්
@wasala2744
@wasala2744 21 сағат бұрын
බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන්සරණයි
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Сағат бұрын
ස්තුතියි ඔබතුමාට
@lathaudagedara2749
@lathaudagedara2749 22 сағат бұрын
රටට නම් හොදයි ඒත් පිටරට ඉන්න අපිට තමා අඩු වෙනවා කියන්නේ
@mangaladharmasena4766
@mangaladharmasena4766 20 сағат бұрын
නමුත් රට ඉහලට යනවා කියන්නේ සෑම කෙනෙකුටම වාසියක් නොවේද
@ravindraisuru2786
@ravindraisuru2786 3 сағат бұрын
@@lathaudagedara2749 එහෙම කියන්න එපා යලුවා මාත් රටක ඉන්නේ යනමුදල අඩුන්ම් තමා.. රටේ හැම කෙනාට ඒකේ වාසිය ලැබෙනවා.. kzbin.info/www/bejne/npOqo6mHbJuBZ5Ysi=J5zQ1s9PSl__m7qd
@vinithadesilva4333
@vinithadesilva4333 Сағат бұрын
ආයෝජනය කරන්න
@helatv3359
@helatv3359 20 сағат бұрын
ස්තුතියි මහ බැංකුව රුපියලෙ වටිනාකම වැඩි උනොත් සියලු දෙනාට හොදයි
@samanpanakaduwa7382
@samanpanakaduwa7382 17 сағат бұрын
ඩොලර් එක අඩු වැඩි වෙන්න ඕන නෑ. නියත අගයක පවත්වාගෙන යන එක තමයි රටකට වැදගත්
@CeylonBaila
@CeylonBaila 9 сағат бұрын
The best comment
@amilaimesh
@amilaimesh 2 сағат бұрын
Better learn some basic economics 😅
@gossipreader709
@gossipreader709 22 сағат бұрын
ඕනෑම කෙනෙක් මේක ලියල තියාගන්න. 2025 මැයි අවසන් වෙද්දී රත්තරන් මිල උපරිම ඉහලට යනවා. ඒ නිසා ලාබයක් ගන්න පුළුවන් හොදම ආයෝජනයක් රත්තරන් මේ කාලේ 😮
@vinithadesilva4333
@vinithadesilva4333 Сағат бұрын
අනිවා
@sachinthalenawala9039
@sachinthalenawala9039 5 сағат бұрын
excellent description
@philipbandara8735
@philipbandara8735 21 сағат бұрын
රුපියල ඩොලරට සාපේක්ෂව ස්තාවර වීම තමයි වඩා සුදුසු.
@lakshmidapana1569
@lakshmidapana1569 21 сағат бұрын
Theruwa ..Saranai..💕💕💕
@aymaanahamed710
@aymaanahamed710 21 сағат бұрын
Nothing important, only you want to do something in weekly basis and arranging a workshop, amothet bussiness
@helatv3359
@helatv3359 20 сағат бұрын
මිනිස්සු සතුටු වෙන්න ඔන රුපියලෙ වටිනා කම වැඩි උනාම උද්ධමනය අඩු වෙනවා සියලු රට වැසියන් ට හොදයි
@naradarajakaruna
@naradarajakaruna 17 сағат бұрын
වාහන ආනයනය ලංවන විට , විදේශ විනිමය ලැබෙන ස්තිරසාර ක්‍රම තවමත් සකස්වී නොමැති නිසා, ඩොලරය නගිනවා.
@vinithadesilva4333
@vinithadesilva4333 Сағат бұрын
මම නම් අකමැතිම වැඩක් ඩොලරය ඉහලට යාම.මගේ මහත්තයත් රට.නමුත් මේ රටේ ජීවත්වෙන අහිංසක මිනිස්සු පවු.ඩොලරය ඉහලට යනවා කියන එක නොවිය යුතුමයි.ආර්ථිකය තව තව පුසාරනය කර ඩොලරය ආයෝජනයක් කල යුතුයි.
@upalihettiwattage8911
@upalihettiwattage8911 11 сағат бұрын
Apo add wediyi.ape deta tikata.meya kelinawa...okkoma ekayi
@charithabeynayake3701
@charithabeynayake3701 17 сағат бұрын
Ethakota api athin kala harak balanna one. Dollar eka bessa kiyala ape menu eke quality eka patha dannada? Badu mila ehemamai. Price wedi karannath be. Munta mewa therenne ne. Mulu lokema arthikawa wetila thiyenne. Api price wedi karoth toousitsla lankawata eneth ne. Ape projects walin lankawata touristsla genawoth thama rajayata, thabili gediyak wikunana kena hari kiyak hari hoyaganne, a wagema lankawata dollars enne. Me gena munta denumak ne. Mun hithanne dollar eka aduwunata passe munta wena wasiya gena witharai.
@ranjinehlebanon4248
@ranjinehlebanon4248 18 сағат бұрын
ඩොලර් එක 300 ට ස්තාවර උනානම් හොදටම ඇති
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 17 сағат бұрын
අම්මෝ වැඩි 200- 250 අතර අනිවාර්යයෙන් තියෙන්න ඔනෙ
@ThusithaBasnayake
@ThusithaBasnayake 20 сағат бұрын
පිට රට ඉන්න කට්ටිය මුදල් එවැන්නෙ ගෙදර ඉන්න කට්ටිය සඳහා ඩොලර් එක 200 තියන වෙලාවෙ තෙල් 96 හැබැයි 360 ඩොලර් එක ගිය වෙලාවෙ තෙල් 400 ganata ගිය වෙනස කීයක්ද එක නිසා ඩොලර් එක අඩු වෙන එක හැමෝටම වැදගත් එතකොට එවැන මුදල් වලින් කරන්න පුළුවන් වැඩ වැඩි වේවි දුප්පත් මිනිස්සු ජීවත් වෙන්නත් පුළුවන් වේවි
@gayankalingasenevirathna9453
@gayankalingasenevirathna9453 23 сағат бұрын
පහුගිය අවුරුදු වල මුලු ආනයනය හා අපනයනට යන ඩොලර් ප්‍රමාණය අතර වෙනස ගැන විස්තරයක් කරන්න පුලුවන්ද ?
@thiliniwarnakulasooriya3825
@thiliniwarnakulasooriya3825 19 сағат бұрын
ණය පොලිය ගැන අදත් නැද්ද?😢
@subashdevanarayana9497
@subashdevanarayana9497 21 сағат бұрын
මම හිතන්නේ දෙසැම්බර් මාසේ සිට ජනවාරි දක්වා සංචාරකයන් එන නිසා සහ රටවිරුවන් ලංකාවට ඩොලර් එවන නිසා මේ 290 අගයේ පවත්වාගයි. ඊටපස්සේ පෙබරවාරියේ සිට ඩොලරය පහත යයි. ආයේ අප්‍රේල් වෙද්දී ස්ථාවර අගයකට එයි උත්සව සමයේ නැවත රටවිරුවන් ඩොලර් එවන නිසා. මෙහෙමයි එකවර නොයව රුපියල දෙක ගානේ ටික ටික නොදැනෙන්න අඩු කරගෙන යාවි පාඩුවන් අවම වන පරිදි.
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 9 сағат бұрын
ඩොලරය අඩුවෙනවා කියන්නේ රට රැකියාවක් කරන අපෙ මුදල් අඩු වෙනවා අපිත් රට හිටියත් ණය කාරයෝ තමයි නිකන් ණය නෙමෙයි ගිනිපොලි ණය දැන් ගෙවාගන්න අමාරුයි ලංකාවේ දුප්පතාගේ කෑම වෙලාවත් අඩු වෙලා නැනේ මහබැංකුවේ අය ලක්ෂ ගණන් වලින් පඩි වැඩි කරගත්තනෙ දුප්පතාගේ බත් පතට මොකක්ද ඇති සහනේ හරිම කණගාටුයි මැදපෙරදිග සේවය කරන කනෙක් හැටියට අපි ගැනත් රජයක් වශයෙන් සිතිය යුතුයි නේද දැනුවත් කලාට ඉස්තුතියි ඔබතුමාට
@dimuthubasnayake9409
@dimuthubasnayake9409 20 сағат бұрын
Your topics are interesting, but your presentations tend to drag and often repeat the same points. Additionally, your explanations are too broad and can be uncomfortable to listen to. Please make your explanations concise and engaging, "ඒ කියන්නේ ", "ඒ කියන්නේ " its too much avoiding unnecessary repetition. It's becoming dull.
@lankabusinesstv
@lankabusinesstv 20 сағат бұрын
🙏
@Pradeep-jm3te
@Pradeep-jm3te 21 сағат бұрын
වාහන ගෙන්වන්න දුන්නම ඩොලර් ටික අඩුවෙනවා. ආයෙත් ගාන වැඩිවෙයි. ඩොලර් වල ගාන අඩුවෙනව කියන්නෙ රැපියල ශක්තිමත් වෙනවා කියන එකනේ. රට විරැවන්ටත් පුළුවන් ලංකාවට ඇවිත් වැඩකරන්න. 😂
@BenB88
@BenB88 19 сағат бұрын
ekama kiyawanawa hamadama time aparade
@bandaraherath8553
@bandaraherath8553 6 сағат бұрын
Your channel is promoting advertising rather than topic. Awful to concentrate on you video 😊
@gvdilshan7555
@gvdilshan7555 15 сағат бұрын
අම්බෝ පපුවත් හිර වුනා 35000ක්😢
@vinithadesilva4333
@vinithadesilva4333 Сағат бұрын
මට රියාල්වලින් අඩු උනා 26000ක් රියාල් 1500ට
@nuwanranga4442
@nuwanranga4442 19 сағат бұрын
සුපිරි හොදේ..මහ පරිමාණ ව්‍යපාර මේ වෙලෙ හොයනව හෙවිල්ලක් ආයෙ ලොවෙත් නැති වෙන්නම.😁 .ඩොලර් එක රුපියල් 30/40 බැස්ස ඊට සමානුපාතිකව භාන්ඩ සෙවා බැස්සෙ නෑ ... හැබැයි ඩොලර් එක රුපියල් 10 නැග්ගන නම් ක්ශනිකව ඊට සමානුපාතිකව ආනයන භාන්ඩමිල ඉහල දානව... හරිනම් සිමෙන්ති ,කම්බි,සහ සියලු ඉදිකිරීම් අමුද්‍රව්‍ය ඒ වගෙම සීනි,පිටි,ලූණු ,පරිප්පු ආදි සියලු පරිභොජන භාන්ඩ ,බෙහෙත්,,ගෑස් ,අඩුකරන්න ඕන..එව වෙන්නෙ නෑ.පරණ ගණන් මයි.. එක බේත් පෙත්තක මිල අඩුවෙලා නැ නෙද ? එක්කො අද ඉදන් හෝ ඇනවුම් කරන එවහො අඩුවෙන්න ඕන කියල ගැසට් එකක් ගහන්න ඔක්න..එහෙමත් නෑ.. මහා පරිමාන ව්‍යාපාරිකයන් මේකෙන් බිලියන ගණන් උපයනව..මේක තමා හැමදාම වෙන්නෙ..පොඩි මිනිස්සු අනාතයි මහා පරිමාන ව්‍යාපාරිකයන් රැලක් මේ සියලු ප්‍රතිලාභ ගන්නව. මැද පෙරදිග වැඩ්කරන අය පාන්දර 5 ඉදල රෑ 12 වෙනකම් කඹුරල එවන විදෙශ මුදල් වලට ලැබෙන රුපියල් ගාන සැහෙන්න අඩුවෙනව...ඒ මිනිස්සුන්ගෙ පවුල්,අරන් තියෙන ණය ගෙවන එව..ලීසිං..පුංචි ව්‍යාපාර මේ ඔක්කොම සබ්බ අනාඨයි. මිනිස්සු බොරුවට ඩොලර් එක බහිනවා කියල කෑ ගැහුවට මේ වාසිය යන්නෙ මැතිවරණය වලට වියදම් කල අයට.. .මොකා ජනාධිපති වුනත් කරන්නෙ ඉස්සෙල්ල ප්‍රතිඋපකාර කිරිම. ගජමිතුරු වාදය .සීනි බදු වංචව මතක් වෙනව. මිනිස්සුන්ට අමුතුවෙන් බදු ⚡අඩුකරන්න, ⚡සහන දෙන්න ⚡ණය කපා හරින්න. ⚡වැටුප් වැඩිකරන්න ඔන්නෑ.. ඒක රජයට බරක්.. මෙන්න මේ පහල යන ඩොලර් එකට සාපේක්ශව ආනයනික භාන්ඩ සහ සේවා වල මිල පහත දැම්මනම් කතාව ඉවරයිනෙ... එහෙම කරන්න තරම් සංවේදී කෙනෙක් අපෙ රටෙ නෑ.. දෙශපාලනය පැත්තක දාල මේව බලන්න ඕන..
@thimalchandika8879
@thimalchandika8879 17 сағат бұрын
Aniwaryenma doctorslage Chanel fees,lab tests price Ahasa usata.wadi Una vitharai adu wenne na.podi ewunge class fees ewa wadi wadi unamai adu karanne na.ehema nam anduwakokatada path kale.mewata thamai kiyanne mungeth konda paba na kiyala.nikam ahinsaka podi miniha rawattuwa.😂😂😂
@maheshbentotaa1981
@maheshbentotaa1981 16 сағат бұрын
@@thimalchandika8879a unata api malimawata. Dan sanipai
@kwt5558
@kwt5558 5 сағат бұрын
Apikuwait=dinar=lankawe=rupiyal=godak=aduo=basumila=wadi
@dayapathmini6834
@dayapathmini6834 18 сағат бұрын
Anita.tamai.padusalli.karayanta.hodai.mada.paradiga.inna.ayata..pau.nada😢
@ravindraisuru2786
@ravindraisuru2786 23 сағат бұрын
240 අඩු වෙනවා ලබන අවුරුදේ සැප්තැම්බර් වෙද්දී විස්වාසවන්ත ආරංචි.❤
@allmylife8
@allmylife8 23 сағат бұрын
wadiwenwa mage yaluwek inwa cenbtral bank eke gas stock iwrai decemberwalin genapu salliwalin hotel hadanna yanne ethkot aye hirwenwa danath gas na imf eke thmai whnna genne kiyanne wahana gennwama aye doler aduwenwa 2028 wenkan naya gewnne na naya gewnna athama amrui danatama rajaye adayam wadikare nathnam
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 23 сағат бұрын
250.270 atara wei
@ravindraisuru2786
@ravindraisuru2786 23 сағат бұрын
@@allmylife8බොරු දාන්න එපා මචාං
@chrispro9890
@chrispro9890 22 сағат бұрын
ඇයි ඔයා ඩොලර් බිලියන 10 ක් ලංකාවට එවනවා ද ? නැත්නම් අලුතින් ඩොලර් බිලියන 10 ක අපනායනය කරනවා ද විශ්වාසවන්තව කියන්න.
@nuwanperera2055
@nuwanperera2055 22 сағат бұрын
Hinda dakinna epa bn
@damiththushara7324
@damiththushara7324 22 сағат бұрын
රුපියල් 200 වෙයි.
@premalalperera4710
@premalalperera4710 22 сағат бұрын
Rs. 200 thibune Cabraal ge hora kamata. Rupiyala 360 giyata viyadamda ewa wadi una. Rupiyala agaya adu wenwwa num, viyadamda ewagema adu viya yuthui.
@charithabeynayake3701
@charithabeynayake3701 17 сағат бұрын
Mehe un athal gannai rata gihilla merila merila padu widinnai. Maru. Meka thana JVP prathipaththiya. Anura enna issella giye rata wiruwo passe. Den untama arinawa. Raniltath dollar eka bassanna thibba. Eth dollar eka 300 thiyagena hitiya. Rata wiruwantai tourism wala inna apitai deiyange pihitai.😂😂😂
@koreanvloglk
@koreanvloglk 23 сағат бұрын
Ytata ewi neda
@kumaridehigama4293
@kumaridehigama4293 22 сағат бұрын
ස්තූතියි ඔබතුමාට, 👌😥
@vidurajayaweera
@vidurajayaweera 21 сағат бұрын
ලනකාවේ තියෙන්නේ floating exchange rate එකෙක් වෙන්නේ කොහොමද බන් මහබැංකුව වෙළද පොලේ dollar ගිහිල්ල සල්ලි දීල ගන්නවනම් , එක ගොටගේ ආණ්ඩුවේ කබ්රාල් කරපු එකේ අනික් පැත්ත . උබ කියනව වෙළද පොලේ dollar අතිරිතයක් තියෙන්නේ demand එක නැති හින්දද ? මිනිස්සු ලග තියෙන්නේ රුපියල් , dollar එකට දෙන රුපියල් ගාන අඩු උනොත් පිටරටින් ගෙන නිමි බණ්ඩ , හා අමු ද්‍රව්‍ය මිල අඩු වෙනවා එකෙන් ලංකාවේ ඇතුලේ හදන බාන්ඩ හා සේවා වල මිල අඩු වෙන්න ඕනේ එතකොට මිනිස්සු අතේ තියන රුපියල් ප්‍රමාණවත් ඒ බණ්ඩ හා සේවා ලබාගන්න . මහා බැංකුව කෘතිමව මේකට මැදිහත් නොවුනනම් අද වෙද්දී dollar එක Rs 240 -250 ස්ථාවර වෙන්න තිබුන . අද මොකද වෙන්නේ deflation එකක් මහා බැංකුව කෘතිමව dollar එක පාලනය කරනවා dollar ටික සංචිතවලට ඇදල අමු ද්‍රව්‍ය , නිමි බාන්ඩ හා සේවා වල මිල ඒ ලොකු වෙනසක් නැ රට ඇතුලේ අලුතෙන් business පටන් ගන්න මිනිස්සු ආයෝජනය කරනවා අඩුයි . මොකද පරිබෝගිකයෝ ලග සල්ලි නැ . ආණ්ඩුවට බදු අදායම වැඩි කරගන්න රට ඇතුලේ business වැඩි වෙන්න ඕනේ . මේ කරන වැඩෙන export වලට යම් කිසි තල්ලුවක් තියනවා එත් ගොඩක් export වලට අමුද්‍රව්‍ය ගේන්නේ පිටරට වලින් ඉතින් overall effect එක අඩුයි . මෙතැනදී වාසිය එන්නේ විදේශ ගත ශ්‍රමිකයන්ට , හො dollar වලින් උපයන අයට විතරයි . IMF target වලට යන්න නම් ආණ්ඩුව රට ඇතුලේ business වැඩි කරන්න ඕනේ ඒ තුලින් බදු වැඩි කරගන්න ඕනේ මෙතන හරි balance එකක් මට පෙන්නේ නෑ
@RaniSirilanka
@RaniSirilanka 21 сағат бұрын
ow Den Dolsr ekak Maru karama kiyada Apata lebenne Adu wetupak
@nandamadurapperuma7447
@nandamadurapperuma7447 19 сағат бұрын
YES WE MUST THANKS FOR HONORABLE MR .RANIL WICKHAMSINGHE.
@MrRajivcoonghe
@MrRajivcoonghe 2 сағат бұрын
Gas billa monade burowa kare, IMF program ekata thank you kiyapn
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 18 сағат бұрын
200 ආවෝත් ඇති
@AnuraAnura-e9s
@AnuraAnura-e9s 21 сағат бұрын
Anee yako dolaraya rs 100 genawa aniwa
@desilva102
@desilva102 11 сағат бұрын
Sri Lankan economy is one of the weakest economies in the word. There is no international recognition to Sri Lankan rupee. Therefore, no one believes that Sri Lankan rupee is appreciated. According to RSSTP research, the SL rupee will reach to 350-360 level during the period of January-May 2025.
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 23 сағат бұрын
ඔව් ඉතින් රට විරුවන්ගෙන් පළිගැනීමක් තවත් ඩොලරය අඩු වුණොත් ඩොලරය අඩු වුණාට බඩු මිල නම් අඩුත් නැහැ බඩුත් නැහැ
@ashokawijetunga5131
@ashokawijetunga5131 23 сағат бұрын
අපිට නමග නැ ක⁣ගෙ පිල්ලි යක්ද ඔබ රනිල් පුතානො නාකිමයිනගෙ 😂😂😂😂😂
@lakminilakmini7089
@lakminilakmini7089 21 сағат бұрын
Math rata inne mannam salle danne ne puluwan aye noda inna api avlla inne kiyak hari hoya ganna ekatath were harii
@rajidil2474
@rajidil2474 18 сағат бұрын
ඇයි ඔයාලා ආණ්ඩුවටද සල්ලි එවන්නේ
@maheshbentotaa1981
@maheshbentotaa1981 16 сағат бұрын
Rata viruwan ge amaruwa sanipa vegena anne dan
@lakminilakmini7089
@lakminilakmini7089 15 сағат бұрын
Anduwata euwenati unata dolar ratata ewanne apine oyala laga tiyena rupiyal walen pita ratawal ekka ganadenu karanna bene
@MohamedRiyas-q4p
@MohamedRiyas-q4p 23 сағат бұрын
සියළුම භාණ්ඩ එලසමයි
@AchiniNidarsha
@AchiniNidarsha 20 сағат бұрын
ලක්ෂ පහළොවකින් පමණ පටන් ගන්න පුළුවන් ව්‍යාපාර යක් කියන්නකෝ. තාම රට ඉන්නෙ ඇවිත් පටන් ගන්න
@hareldhareld2784
@hareldhareld2784 19 сағат бұрын
Malu vikunanna.vihiluwak hode.
@judefernando3455
@judefernando3455 19 сағат бұрын
වැඩක් කරන්න පුළුවන්
@pradeepasiri3777
@pradeepasiri3777 23 сағат бұрын
2015 , 2019 දී ඩොලර් එකක් කීයද ?
@poornadevinda7019
@poornadevinda7019 23 сағат бұрын
138 - 180
@akilaishanka5138
@akilaishanka5138 7 сағат бұрын
Boru dana epa headline wala negative marketing
@gaminiranasinghe7077
@gaminiranasinghe7077 23 сағат бұрын
ඩොලරය 360 පනීද කියල දැම්මනම් වඩාත් උචිත නේද
@lankabusinesstv
@lankabusinesstv 23 сағат бұрын
Thanks. හැදුවා
@maxindibromaldives7884
@maxindibromaldives7884 9 сағат бұрын
ඔයා කියන්න ඕනී නෑ රට බංකොලොත් උනොත් තමයි ඩොලර් එක අව ප්‍රමාණයක් wenna.. 😄 දැන් අධිප්‍රාමාන්‍ය වෙන්නත් හේතුව ඕනී පොඩි ඔලුවට තේරෙන්නේ නෙට්ට..😅
@lankabusinesstv
@lankabusinesstv 9 сағат бұрын
ඩොලර් එක නෙවෙයි, රුපියල
@nihalepa8174
@nihalepa8174 6 сағат бұрын
@maxindibromaldives සිහි කල්පනාවෙන් comment දාන්න.
@DjfKfjf
@DjfKfjf 23 сағат бұрын
Ane hodae wadi wenawanam
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 23 сағат бұрын
Moda adahasak
@priyanthesamankumara9064
@priyanthesamankumara9064 22 сағат бұрын
නෑ. රටින් එන සල්ලි අපි ණයයි ෆිනෑන්ස් ගෙවන්නයි පාවිච්චි කරන්නේ. ගෙවන ගානේ අඩුවක් නෑ .හැබැයි හම්බෙන රට සල්ලි ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා ​@@nuwansameeranuwansameera6491
@Gamini78
@Gamini78 19 сағат бұрын
යලි ඉහල යනවා
@devendrachelliah
@devendrachelliah 23 сағат бұрын
ෙවනවමයි
@SL-ci7dg
@SL-ci7dg 22 сағат бұрын
ඔබ මොනවද මේ කියන්නේ ??????
@dayapathmini6834
@dayapathmini6834 18 сағат бұрын
nh...badu.mila.nagga.gaman.tama.bassa.nh.owa..ohmamai😮duppata.dukaa
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 16 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 19 МЛН
Russia withdrawing troops? / Navy leaving bases in Syria
12:49
NEXTA Live
Рет қаралды 771 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 16 МЛН