ත්‍රිපිටකයෙන් හෙලිවන හෙලබිම ඉතිහාසය | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ

  Рет қаралды 19,430

උරුමය

උරුමය

Күн бұрын

Пікірлер: 169
@ChithraKumari-x5q
@ChithraKumari-x5q 2 ай бұрын
ඔබ වහන්සේට ගොඩක්ම පිං සිද්ධ වෙන්න ඕන මේ ධහම අපට කියා දී නිවන මගහොයා දෙනවට අපි බය වෙලා හිටියෙ ආටානාටිය සූත්‍රය ගෙදරක දාන්න ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 2 ай бұрын
පැටලුණු දහම හෙළිවන කාලයයි නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@vidurakulathunga8662
@vidurakulathunga8662 2 ай бұрын
ස්වාමීනී,සියලු සූත්‍ර දේශනා මේලෙස පැහැදිලිකරදෙන සේක්වා... 🙏🙏🙏
@yamunasriyani9182
@yamunasriyani9182 3 ай бұрын
මේ ගැටය ලිහා දුන්නාට ගොඩාක්ම පින් ඔබ වහන්සේට අනේ අපි මෙච්චරකල් මොනතරම් ඇන්දවීම්වලට අහුවෙලා ඉදලා තියෙන්නේ මේ යුගයේ හරි මේ දැනගැනීම සැලැස්වීමට ඔබවහන්සේට බුදුබවම අත්වේවා
@padmirwijesinghe4501
@padmirwijesinghe4501 3 ай бұрын
අහගෙන ඉන්න ඉන්න අපේ ඉපැරණි හෙල ඉතිහාසය ගැන පර්යේෂණ යකට හිත යොමුකරනවා. වචනයක් ගානේ සත්‍ය මතුවෙනවා. හරිම පුදුමයි .ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය ආශ්චර්යය ක්මයි! ආර්යන් වහන්සේට උතුම් අරහත්ඵලයම වහ වහා පූරණය වේවා!!
@ChandrawathieMenike
@ChandrawathieMenike 3 ай бұрын
යටිකුරු ව තිබූ දෙයක් උඩුකුර කර පෙන්වන ලදි.ඉතාම වැදගත්ය ඔබ වහන්සේට නමස්කාර කර මි.
@nimalkarunathilaka8987
@nimalkarunathilaka8987 3 ай бұрын
බොහොම පැහැදිලියි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි !!!
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@charletdealwis7937
@charletdealwis7937 3 ай бұрын
නිරවුල්ව පැහැදිලි ව දේශනා කරන ඔබ වහන්සේට නමස්කාර කරමි . දිගාසිරි අධිටිඨාන කරමි .
@HandugalaChandra
@HandugalaChandra 3 ай бұрын
ගිජ්ජුකූඨය මනසෙහි නිවැරදිව අවබෝධ විය..සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🙏🙏🙏
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@mmrathnayaka1087
@mmrathnayaka1087 2 ай бұрын
මෙ වගේ පිරිසිදු දහමක් අහන්න අපි පිං කරලා තියෙනවා
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 3 ай бұрын
සත්‍ය බුදු දහම දේශනා කර අපට නිවන් මඟ පෙන්වා දෙන අරිය උතුමන් වහන්සේට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏
@ilanganthilakaum5659
@ilanganthilakaum5659 3 ай бұрын
අර්‍යන්වහන්සෙට දිර්ගායු අදිස්ටාන කරමි සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා .
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 3 ай бұрын
සත්‍යය කැමති අයට ශක්තියක්. යථාර්ථය තේරුම් ගැනීමට වටිනා දේශනාවක්. ඔබවහන්සේට මෙවන් දේශනා තුලින් ශ්‍රාවක ජනයා මිත්‍යාවෙන් මුලාවෙන් මුදා සත්‍යාවබෝධය ලබා දීමට ලැබේවා, දීර්ඝායු වේවා.
@NalakaBandara-z5u
@NalakaBandara-z5u 3 ай бұрын
මගේ,බුදුහාමුදුරැවෝ ඉපදුණු ජම්බු ද්විපය මෙි,හෙල ,දිපයමයි
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
මීවනයගෙ පක තියෙනවා පහළ වෙලා හෙලබිමේ 😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂😂
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
ජම්බුද්දීපය ?? ජම්බුද්දීපය කියන්නෙ ලංකාව වගේ 60 ගුණයක් විශාල දැවැන්ත ගොඩබිම ...දඹදිව ඉන්දියාව ..නැතුව ලංකාව කියන හාල් ඇටේ දූපතක් නෙවෙයි ජම්බුද්දීපය
@malkanthidesilva1490
@malkanthidesilva1490 2 ай бұрын
​@@k.a.gunawathi4839මෙ මිනිහ හැම දාම කුනහරප කියකිය ඉන්නව ගුනවතීගේ පුතාාද ම්නිහද ඕය කුනුහරප වලින් කාටවත්කිසිම වැඩක්නැ තමන්ගෙ චරිතයෙ ස්වබාවය ගති පොදියෙ තිබෙන ගතිවල ස්වබාවය පේනව කිසිම දහමක්නැති කෙනෙක් මෙදර්මය මෙවගේ අයට කොහොමටවත් අවබෝද වෙන්නැ කම්මාවරනයක් බල්ලෙ😮 බ්රුවට කදු පාත්වෙන්නැ
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 2 ай бұрын
මේ ගුණවතී නමින් පෙනී සිටින පිරිමියා නොහොත් ඉන්දියානු නඩජාවාරම්කරුවාට නිර්වාණය අවබෝධ වේවා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
@@wasanthapremarathne1583 . මීවනයගෙ ගුබ්බෑයමේ උගේ පක ලෙව කෑවම උබල වගේ අං හරක්ට නිවන් නෙවෙයි අහවල් එක අවබෝධ වෙන්නෙ..😂😂😂
@AmithapaliTheraniya
@AmithapaliTheraniya 2 ай бұрын
මෙම දෙසනාව කවදා දෙසනා කලද දන්නෙනහ මම ස්‍රවනය කලෙඅදයි. ඉතාම වටිනව මම මෙතෙක්කල් දෙනගෙන සිටියෙ සාරාන්සය පමනයි හරිම ලස්සනයි මෙය අසනවිට එදා හෙලදිපයෙ ච්ත්‍රය හිතෙඅදෙනව. මෙය ගොචරවෙන්නෙ පින්වන්තයන්ට පමනි. ඔබවහන්සෙ සුවපත්වෙවා!!!.
@thegirls098
@thegirls098 3 ай бұрын
සුවපත් වේවා ❤
@hamigesenaratne3629
@hamigesenaratne3629 3 ай бұрын
වසර 2001සිට 2018දක්වා පිරිත් කන්ඩායමක සාමාජිකයෙක් ලෙසත් ටික කලක් එම කන්ඩායම් ප්‍රධානියා ලෙසත් කටයුතු කළා.ආටානාටිය සජ්ජායනය කලේ අමනුෂ්‍ය බලවේග එලවා දමා ආරක්ෂාව ලබාදීමට යන අදහස මත සිටයි.ඔබ වහන්සේ කරන පැහැදිලි කිරීම් හරහා සත්‍ය අවබෝධ වුනා.පිරිත් කියන කවුරුත් මේ පණිවිඩය, මෙම විග්‍රහය අසත්වා. සුවපත් වේවා!
@anushkamalinda3400
@anushkamalinda3400 3 ай бұрын
Oba.wahanseta kaika neerogisuwa ma labewa!!!🙏🙏🙏🙏!!!!!
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@somathilaka9726
@somathilaka9726 3 ай бұрын
සාදු සාදු සාදු
@Priyantha-o4n
@Priyantha-o4n 2 ай бұрын
🙏🙏🙏
@NuwanChaminda-zk9xn
@NuwanChaminda-zk9xn 2 ай бұрын
්‍ර​@@somathilaka9726
@sdayas6902
@sdayas6902 3 ай бұрын
සාදු සාදු සාදු 🌹 🌹 🌹 ගෞරවනීය ආර්‍යන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවයම ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
@imanthapahasara4537
@imanthapahasara4537 3 ай бұрын
Sadu sadu sadu, watina darmadeshanawak ,ape hamuduruwanta theruwan saranay
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@nalanaimbuldeniya9256
@nalanaimbuldeniya9256 3 ай бұрын
Pahadilikirimata oba whanseta pin...adai me suthraye theruma Dana gatte.mulu history ekama methana.sadu..sadu..sadu...,
@SkEdhirisinghe-ho8cb
@SkEdhirisinghe-ho8cb 3 ай бұрын
වටිනා බනක්..දේසපාලුවන්ට ආවඩනවාට වඩා මහා අගනේය....
@p.p.gmallika
@p.p.gmallika 2 ай бұрын
@shandrikasriyani101
@shandrikasriyani101 2 ай бұрын
විශ්වයටම ආලෝකයක් වු අප තථාගත ඛුදුදහම. මේ හෙළදීපයේ විම සත්‍ය‌වන ඛව සහතිකයි
@dangerous1504
@dangerous1504 3 ай бұрын
සුවපත් වේවා!
@SarathWejenayaka
@SarathWejenayaka 3 ай бұрын
Oba wahanseta teruwan saranai
@mddammananda8100
@mddammananda8100 3 ай бұрын
ආසිර්වාද වේවා
@MahindapalaRathnayaka-j9f
@MahindapalaRathnayaka-j9f 3 ай бұрын
සුවපත් වේවා .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා
@mmrathnayaka1087
@mmrathnayaka1087 2 ай бұрын
මෙක තමයි නියම ඇත්ත
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 3 ай бұрын
Re SSP. Suwapathwewa. Theruwan saranai.
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 3 ай бұрын
Lankawe ma thamai budun edala thiyenne. Maha සංස්කෘතියක්‌ රාජ්‍යක්. අද තියෙන තැන.
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
අවසරයි මුලින්ම මටත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@geethanganisadalatha2205
@geethanganisadalatha2205 2 ай бұрын
ඔබ වහන්සේ නිදුක් වෙත්වා!නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!.
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 3 ай бұрын
Menna niyama darma wiggrahaya. Acarya Mahacharya, Panditha aya me darma wiggraha darma wikurthiyak kiyanne menisaya. Meewana palane Maha Arihathun wahansegen siri saddarmaya labagath praggawantha Biksun wahansela atharin 1 Biksun wahanse namak.
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 3 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@dangerous1504
@dangerous1504 3 ай бұрын
🙏🙏🙏
@lakshmidapana1569
@lakshmidapana1569 3 ай бұрын
Sadu..Sadu..Sadu..🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@ajithboralugoda8906
@ajithboralugoda8906 3 ай бұрын
එකම වචනයක්වත් තේරුම් නොගෙන මුළු රාත්‍රියම පිරිත් සජ්ඣායනා කිරීමට කාලය නාස්ති කරනවා වෙනුවට පිරිත්වල සැබෑ අර්ථය ඇසීමට ලැබීම කොතරම් අපූරුද!! මෙම අපූරු කතා සහ ඒවායේ ඓතිහාසික සන්දර්භය අවබෝධ කර ගැනීමට උපකාර කිරීම සම්බන්ධයෙන් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට කෘතඥ වෙමු.
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@renukaambepitiya4689
@renukaambepitiya4689 3 ай бұрын
සුවපත් වෙත්වා
@kmbandara1093
@kmbandara1093 2 ай бұрын
දොස්තර ලියන බෙහෙත් තුන්ඩුව තේරෙනවද උබට නෑනේ එහෙම කියලා උබට ඒවා තේරුම් කරන්න බෑනෝ උබට ඕනිනම් ඉගෙනගෙන බෙහෙත් ගැන දැනගනිම්
@malkanthidesilva1490
@malkanthidesilva1490 2 ай бұрын
​​@@kmbandara1093පිස්සෙක්නේද මොනවදමන්ද මෙ ලියලාතියෙන්නෙ
@MalkanthiRanathunga-e8g
@MalkanthiRanathunga-e8g 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 3 ай бұрын
බුදු දහම ලොවට විවර කළ ලෝකයේ උතුම්ම බුදු හිමියන්ටත් ලෙඩරෝග හැදුන නම් උන්වහන්සේ දේශනා කළ දහම සද්ගායනාකර ශරිරයට හැදෙන ලෙඩ හොඳ කරගන්න බැරි බව මිනිසුන් වටහා ගත යුතුය. උන්වහන්සේ දේශනා කළ නිර්මල පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කර අනුගමනය කර සංසාර රෝගයෙන් මිදීමට කටයුතු කිරීමයි කළ යුත්තේ.
@ajithwanniarachchi9438
@ajithwanniarachchi9438 3 ай бұрын
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 3 ай бұрын
Sadu sadu sadu. Suwapathwewa. Re SSP
@lasangachameera2514
@lasangachameera2514 10 күн бұрын
මිනිස්සු පිලි ගන්නේ නෑ තාමත්..බුදු පියානම් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහල වුණා කියලා...
@MalkanthiRanathunga-e8g
@MalkanthiRanathunga-e8g 3 ай бұрын
@champika1232
@champika1232 2 ай бұрын
🎉🎉🎉
@MSumatara
@MSumatara 2 ай бұрын
Sadu.sadu.sadu.budu.sarani.dergau.wawa.sadu.sadu.sadu
@SepalikaJayalath-ny4zq
@SepalikaJayalath-ny4zq 3 ай бұрын
Sadu sadu sadu.
@AnulaDangalla
@AnulaDangalla 3 ай бұрын
Oba wahansata sere saddaramaya dasana kiremata ,veswaya acerwadaya labawa.
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@wasananiranjalee2595
@wasananiranjalee2595 2 ай бұрын
🙏🙏🙏💐
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma 3 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 3 ай бұрын
Pirith potha Gawayange leda suwakaranna yana Hamuduruwanta saha gihiyanta aneth suthrath kiyala dunnoth hodai . Hora desapaluwanta Hora detuwanta pirith nuul gata gaseema nawathiy. Suwapathwewa. Re SSP
@ThinkOthers
@ThinkOthers 3 ай бұрын
සියලුම බුදුහිමියන් ගැන දන්නෙත් හෙලබිමේ. එම කරුණු අඩංගු පුස්කොළ ඇතුළු පොතපතත් මෙහෙ. සෙල්ලිපිත් මෙහෙ. කට කතාත් මෙහෙ. බෝධිසත්වරුන් පිළිබඳ කතාත් මෙහෙ. සියලුම ධාතුන් වහන්සේලාත් මෙහෙ. ( එන්න එපා කියන්න සුද්දො මෑතකදී ඉන්දියාවේ හාරලා ගත්තු ධාතූන් කියන ඒව ගැන) . කොහොමත් අපේ මුතුන් මිත්තන්ට අනුව බුදුහිමි මෙහෙ. අපේ දරුවොත් පිළිගනිමින් ඉන්නවා. ඒ අතර සමහර කට්ටියට තමයි මොලේ කචල්.
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@Sansara_rogayen_midennata
@Sansara_rogayen_midennata 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 3 ай бұрын
මුළු පිරිත් පොතම බැරිද පරිවර්තනය කරලා මිනිස්සු න්ට තේරුම් කරලා දෙන්න. Me මිනිස්සු ටික හදමු උතුම් රටේ
@chandranisenarathna6063
@chandranisenarathna6063 2 ай бұрын
ඒකනම් හොඳයි
@aranyanimansal1857
@aranyanimansal1857 3 ай бұрын
බලංගොඩ කස්සප පොලිස්පති කරමු ...ගලගම නීතිපති කරමු 🎉🎉🙏
@senawirathna6147
@senawirathna6147 3 ай бұрын
බලංගොඩ කස්‍යප හාමුදුරුවොනම් ..c.i.d.එකට හොඳයි...ගලගම කසලදම්මනම් .c.i.d. ඔපිසර්ලට තේ හදන්න හොඳයි...😢😮
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
මීවනයගෙ පක තියෙනවා ලංකාව කියන දූපතේ පහළ වෙලා 😂😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂
@sumudubhashini2806
@sumudubhashini2806 3 ай бұрын
Thamunge paka pahalawela thiyenne indiyaweda😂😂😂
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
@@sumudubhashini2806 ඉන්දියාවෙ තෙල් ටික වාහන එන්ජින් නැත්නම් උබලා වගේ එවුන් ගොන් කරත්ත තමයි දක්කන්නෙ ලංකාව කියන දූපතේ 😂😂😂
@sumudubhashini2806
@sumudubhashini2806 3 ай бұрын
@@k.a.gunawathi4839 😁😁😁🤣🤣🤣🤣
@GDSRanjani
@GDSRanjani Ай бұрын
Adathiyenneth oya prSnayama thamai galagamakusaladamma,balan godakaasyapa karanneth
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 3 ай бұрын
Karma karana daham asa anda karagath Galagama Kusala Damma Hamuduruwane obawahanse Bopitiye Sumangala swaminwahanse hamuwee dahama ganna Adistana karanna. Karmayata mudal onanam me bopitiye sadaham pasale keti wadasatahan 54 k tiyenawa pracharaya karanna. Galagama kusala Damma swamin wahase Mada gasamin Apayagamee magata noyanna. Oba wahansege dewdath margayen nidahas wanna. Adutharami oba bihikala Ahinsaka demawpiyanwath sasarin ethera karanna. Suwapathwewa Suwapathwewa
@senarathkulathunga6782
@senarathkulathunga6782 3 ай бұрын
💎🪔🪔🪔🙏🙏🙏
@tharindanv
@tharindanv 25 күн бұрын
It is true that some current interpretations could be wrong. It is a good explanation by the Venerable thero. Most of the explanation I can agree with. But, I have an issues in this explanation where the Vesamuni kingdom is described as a Communist kingdom (No one wants to own anything). But then there are descriptions of palaces and various types of carts. "Dibba Yana", are they accesible to everyone? can anyone use the "Elephant yana"? How is it there is an upper/mid/low classes in the society? and some are described as a servant?
@senawirathna6147
@senawirathna6147 3 ай бұрын
දැන් ඉන්නෙ යක්කු නෙවෙයි ..මලපෙරේතයො..වැහිවෑහැල..
@binulamethdinu9760
@binulamethdinu9760 3 ай бұрын
Walikukula gana kiyauna e satha lankiya apita awenika pakshiyek
@sumudubhashini2806
@sumudubhashini2806 3 ай бұрын
සල්ගල තිබෙන ගිජ්ජකූට ලෙන., තිබෙන පර්වතය නෙවෙයිද ගිජ්ජකූට පර්වතය????සල්ගල අයිති මලය දේශයට නේද?? මලය රට මගද රටට සම්බන්ධ නැතිද? දන්න අය අපට දැනුම දෙන්න. 🙏🙏🙏
@krishokkv1907
@krishokkv1907 3 ай бұрын
දැනටත් පිරිත් කියද්දි අටානාටිය කියන වෙලාවට එලියට යන්න එපා කියනක යක්කු ඉන්නව කියල අවට 😂
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 3 ай бұрын
Ganayo hadapu yakku😂
@acecoach623
@acecoach623 3 ай бұрын
🙏🙏🙏🙏🙏🏵🏵🏵🏵
@dudlyperera7244
@dudlyperera7244 3 ай бұрын
Ada palakayoth mewà asiya yuthuyi
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@DpRanasinghe
@DpRanasinghe 3 ай бұрын
ඔබ වභන්සෙට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි 🎉🎉🎉
@දේශීයඥානය
@දේශීයඥානය 2 ай бұрын
Me hela bimata aithi ape dewiwaru me hela bime innawa.... Dewa sankalpa indiaven awe ne... Budu hamuduruwoth devi waru Gena uganwala thiyanawa neda..
@PushpamalaIllukwela
@PushpamalaIllukwela 2 ай бұрын
Mun dannay kunuharapa kiyala sathya darmaya daysana karana swameenwahansaylata banina maywa ahaganyyaw pawkara hatta
@ThilakMaddegoda
@ThilakMaddegoda 2 ай бұрын
මොඩකම ප්‍රදර්සනය කිරිමක්
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 3 ай бұрын
😂
@ariyapalas.m5561
@ariyapalas.m5561 Ай бұрын
මේ මිනිහා මීමනගෙ ගැත්තෙක්
@tissamarasinghe8122
@tissamarasinghe8122 2 ай бұрын
බුදුදහම විකෘති කරන්ඩ එපා.
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s 2 ай бұрын
මීපනවලානෙ මිත්‍යාදෘෂ්ටික කල්ලියේ පොරක්
@khp7425
@khp7425 2 ай бұрын
නයවිනය කියලා වචනයක් ත්‍රිපිටකයේ නැත.බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියන එකත් ත්‍රිපිටකයේ නැත.
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s 2 ай бұрын
කෙප්ප සහ මීපනවලානෙ මිත්‍යාදෘෂ්ටික පල් හොරුන්ට අහු වෙන්න එපා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
බෝපිටියගේ සුමනගෙ පක තමයි ලංකාවෙ පහළ වුනේ😂😂
@sanathjmallawa101
@sanathjmallawa101 3 ай бұрын
උඹේ වචන වලින්ම තේරෙනව ආටානාටි සූත්‍රය කොතරම් නිවැරැදිද කියල කාලකන්නි නරුමය නොදකින් වසලය
@thathsaranammuni
@thathsaranammuni 3 ай бұрын
ඔයානං නියම විහිලුවක්. ගුණවතී කියන්නෙ අම්මද 😂 දැන ගත්ත එක හොඳයි 😂😂😂
@sumudubhashini2806
@sumudubhashini2806 3 ай бұрын
ඇත්තටම කීවොත් තමුන් අද ඉන්නෙත් අපායෙ. තමුන් අදටත් ඉන්නෙ පිච්චි පිච්චී. දැවී දැවී. ඇතුලතින් දැවෙන තරම මේ දාල තියෙන comments වලින් තේරෙනව. ඔබ මේ අමනුෂ්‍ය ගොඩේ සිටින නිසයි ඔබට මේ වේදනාව ගැටීම දැවීම. ඔබ මේ බණ ඇසීමට පෙර දවසක් හුදකලාව සිට ඔබේ ඇතුලාන්තය තේරුම් ගන්න. ඔබ මේ උපන් මනුසත් භාවයෙන් පලයක් ලබාගෙන නිරයේ නොවැටි ඉන්න. 🙏🙏🙏🙏
@SumithWellala
@SumithWellala 2 ай бұрын
මේකාට ශාප වේවා අනිවාර්යයෙන්ම හාමුදුරු කෙනෙකුට අපහාසය කිරීම නිසා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
පාලි ත්‍රිපිටකය ..😂😂😂 යකෝ පාලි භාෂාව පිරිත් ගාථා කියන්නෙ මොකක්ද කියලවත් සිංහල උන් දන්නවද පිරිත් ඇහුවට 😂😂 ත්‍රිපිටකයෙ තියෙන්න ඉන්දියාවේ බුදුන්ගේ පාලි භාෂාව ...ලංකාවෙ සිංහලයන් කතා කරන්නෙ සිංහල භාෂාව ...ඒකෙන්ම තොට තේරෙන්නෙ නැද්ද බුදුන් ඉන්දියාවේ බව
@sanathjmallawa101
@sanathjmallawa101 3 ай бұрын
නොදකින් මේකනම් වල් මී හරකෙක් තෝ යවන්න ඕනැ මස් කඩේටම තමයි
@thathsaranammuni
@thathsaranammuni 3 ай бұрын
Gunawathi anty 😂 පාලියට ත්‍රිපිටකය හරවන්නෙ බුද්ධඝෝෂ හාමුදුරුවො සුද්දන්ගෙ කාලේ. බුදු රජාණන් වහන්සේගෙ ගාථා තියෙන්නෙ පුරාණ හෙළ බසයි මාගදී භාෂාවයි. ඉතින් ඉතිහාසය නොදන්න ගුණවතී මාතාවෙනි ගච්චාමී වගේ ගාථා වල වචන හොයන්න ඔයා ඉන්දියාවට නොගිහින් දඹානට ගියානං හරි. වැද්දො ගාථා උගන්නයි ඔයාට එයාලා බුද්ධිලැ ඇත්තන්ව ඇදැහුවෙ නැතුවට 😂
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
@@sanathjmallawa101 ...ලංකාවෙ සිංහලයන් ඉන්දියාවේ පාලි භාෂාව කතා කරනවද ගොන් පකෝ.. පිරිත් ඇහුවට ඉන්දියාවේ බුදුන්ගේ පාලි භාෂාව මොකක්ද එක ගාථාවක තේරැමක් සිංහල උන් දන්නවද ?? ලංකාවෙ සිංහලයන් කතා කරන්නෙ සිංහල භාෂාව ...පාලි භාෂාව තමයි ඉන්දියාවේ පහළ වන බුදු වරැන් කතා කරන භාෂාව ...ඉන්දියාවේ හින්දූ භාෂාවට කලින් කතා කලෙත් පාලි භාෂාව ... ඒකවත් උබට තේරෙනවද ??
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
@@thathsaranammuni ...සුද්දන්ගෙ කාලෙ කොහෙද ගොන් පකෝ බුද්ධඝෝෂ හිමියන් හිටියෙ ??😂😂 තෝ වැස්සකටවත් ස්කෝලෙ ගියේ නැද්ද ??
@sumudubhashini2806
@sumudubhashini2806 3 ай бұрын
​@@sanathjmallawa101eya aniwaryenma ilanga sitha mas kadeta dakkay
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
බෝපිටියගේ සුමංගලගෙ පක තමයි තියෙන්න ලංකාව කියන දූපතේ 😂😂😂 අං හරක්ට වදින්න 😂😂
@GDSRanjani
@GDSRanjani 2 ай бұрын
Gunawathige agunaya= amunussa
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
@@GDSRanjani ...මීවනයගෙ පක තියෙනවා ලංකාවෙ .😂😂 උබලා වගේ අං හරක්ට වදින්න 😂😂😂😂
@GDSRanjani
@GDSRanjani 2 ай бұрын
Agunwathi nicha Yakka appasanna ,,,dahamadesana venawitath ganna Pina nathihati wachan hariyata kunukaanuwak wage,ehema NEDA (a)gunawathi
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
@@GDSRanjani ...අනේ ගොන් හුත්තෝ ..හොරට සිවුරු පොරවගත්ත මීවනයගෙ ගුබ්බෑයමට පුක නොදී ඉදපන් අං හරකෙක් නොවී... මීවනයගෙ ගුබ්බෑයමටත් රැවටුන තොපි වගේ අං හරක්ද ලංකාව කියන දූපතේ ඉන්නෙ😂😂😂
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
මීවනයගෙ පක පහළ වුනා ලංකාවෙ 😂😂හොරට සිවුරු පොරවගත්ත අං හරක්ට වදින්න 😂😂😂
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
මීවනයගෙ පක තමයි පහළ වුනේ ලංකාවෙ 😂😂උබලා වගේ හොරට සිවුරු පොරවගත්ත අං හරක්ට වදින්න 😂😂
@SumithWellala
@SumithWellala 2 ай бұрын
උබ මොකෙක්ද හරකෙකු ටත් අන්ත ගොන් මොඩයෙන්නේ
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
@@SumithWellala ...උබ මීවනයගෙ ගුබ්බෑයමේ උගේ පක වදින අං හරකා නේද 😂😂😂
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 3 ай бұрын
මිත්‍යාදෘෂ්ඨික ගූ...හැත්ත
@sumudubhashini2806
@sumudubhashini2806 3 ай бұрын
😂😂😂
@YourMusicChannel-sw6vl
@YourMusicChannel-sw6vl 3 ай бұрын
නිරවුල්ව පැහැදිලි ව දේශනා කරන ඔබ වහන්සේට නමස්කාර කරමි . දිගාසිරි අධිටිඨාන කරමි .
@thegirls098
@thegirls098 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@ajithwanniarachchi9438
@ajithwanniarachchi9438 3 ай бұрын
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@indudissanayaka8829
@indudissanayaka8829 3 ай бұрын
🙏🙏🙏
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 3 ай бұрын
@pushpamalkanthi784
@pushpamalkanthi784 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@inokasenewiratna3425
@inokasenewiratna3425 3 ай бұрын
🙏🙏🙏
@ruwanwijerathna1818
@ruwanwijerathna1818 2 ай бұрын
❤❤❤
@gunarathnamenike8551
@gunarathnamenike8551 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@Nbo8e
@Nbo8e 3 ай бұрын
🙏🙏🙏
@KaumadiPabasaraa
@KaumadiPabasaraa 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@urumayasl
@urumayasl 3 ай бұрын
සුවපත් වේවා!
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 ай бұрын
🙏🙏🙏
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 29 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 60 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,8 МЛН
ඉතාමත් හොද ප්‍රශ්නයක් සහ පිලිතුරක්.
31:14
නිබ්බාණයට පාර - Path For Nibbhana
Рет қаралды 18 М.
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 29 МЛН