කොහොමද අද සිටම මැණික් ව්‍යාපාරිකයෙකු වන්නේ..

  Рет қаралды 26,429

Srilankan Gems

Srilankan Gems

Күн бұрын

gems #business #manik #gemstones #sales
ලග්නයට අනුව අදාළ මැණික් වර්ග...
01-මේෂ ලග්නය..රූබි හෝ රතු කොරල්
02- වෘශඹ ලග්නය...දියමන්ති/සුදුනිල්
03- මිථුන ලග්නය..මරකත මැණික(එමරල්ඩ් )/පච්ච තෝර
04- කටක ලග්නය..මුතු හෝ චන්ද්‍රකාන්ති පාෂාණ
05- සිංහ ලග්නය..පද්මරාග
06- කන්‍යා ලග්නය..පච්ච තෝර/එමරල්ඩ් (මරකත මැණික)
07 - තුලා ලග්නය..දියමන්ති හෝ සුදුනිල්
08- වෘෂ්චික ලග්නය..රතු මැණික් හෝ රතුකරල්
09-ධනු ලග්නය..පුෂ්පරාග
10- මකර ලග්නය..කාකනිල
11- කුම්භ ලග්නය..කාකනිල්
12- මීන ලග්නය..පුෂ්පරාග
* **උපන් මාසයට අනුව මැණික් වර්ග
01-ජනවාරි මාසය..රඹහා(garnet )
02- පෙබරවාරි මාසය..ඇමතිස්ට්(Amethyst )
03- මාර්තු මාස..නිල් කිරිංචි(Blue Spinel )
04- අප්‍රේල් මාසය..දියමන්ති/සුදුනිල්(diamond /white sapphire )
05- මැයි මාසය..පච්ච තෝර හෝ මරකත මැණික(emerald )
06- ජුනි මාසය..මුතු/වයිරොඩිperl/cats eye)
07- ජූලි මාසය..රතු මැණික්(rubby )
08- අගෝස්තු මාසය..ජාගුන්(zircon
09- සැප්තැම්බර් මාසය..නිල් මැණික්(Blue Sapphire (
10- ඔක්තෝබර් මාසය..චන්ද්‍රකාන්ති(moonstones )
11- නොවැම්බර් මාසය..පඩියන්(Topaz )
12- දෙසැම්බර් මාසය..ආර් නූල්(star sapphire )

Пікірлер: 270
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,2 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
සින්තටික් ගල් හදුනා ගමු.
17:31
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,2 МЛН