KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඉන්දියානු ක්‍රමයට උඳු වඩේ හදමුද? | Jawa Food Corner
5:10
කට පිස්සු වට්ටන සාම්ප්‍රදායික ලම්ප්රයිස් මෙනූව | Srilankan Lumprais Menu
9:46
REAL or FAKE? #beatbox #tiktok
01:03
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Каха и дочка
00:28
Support each other🤝
00:31
උඳු ඇට පිටින් දාලා හදන වැඩි වැඩ නැති යාපනේ ක්‍රිස්පි තට්ටු වඩේ|Srilankan Jaffna style Thattu Wade
Рет қаралды 4,242
Facebook
Twitter
Жүктеу
1
Жазылу 125 М.
Roo Eats
Күн бұрын
Пікірлер: 43
@rooeats
4 ай бұрын
තෝසේ ඉඩ්ලි කන්න ඉන්දියානු රෙස්ටෝරන්ට් වල දෙන සුපිරි වඩේ කරිය ගෙදර හදමු kzbin.info/www/bejne/n2rVqXloebiAbsU සයිවර් කඩේ රසට විදි 2කට හදන සුපිරි කීර වඩේ |තේ කඩේකට, ස්වයං රැකියාවකට නියමයි kzbin.info/www/bejne/aaOZdoSdZ56bn5Y හදනවා නම් මෙන්න ක්‍රිස්පි සව් වඩේ සමඟින් ඒකත් එක්ක කන්න සුපිරි චට්නියක් kzbin.info/www/bejne/eWOwf2iioMadkKs වඩේ මිශ්‍රණය සතියක් කල් තියාගන්න විදිය සමඟින් විනාඩි 10න් කඩේ රසට පරිප්පු වඩේ kzbin.info/www/bejne/gZ_QhHWKjJxooNk ක්‍රම 2කින් උළුදු වඩේ වරදින් නැතිව හදන ලේසිම විදිය kzbin.info/www/bejne/oXuolZysg6mDe5Y
@damayanthiperera7444
3 ай бұрын
Roo මම මේ වඩේ එක ඊයෙ හැදුවා .හරිම රසයි. කාලයක් Trinco හිටපු කට්ටියකටත් දුන්න. එයාල කාලා තියනව කිව්වා ඔන්න මොකද්දෝ නමක් කීවා. මම ඇහුව හොදද කියල .සුපිරියි කීවා .එහෙ කාපු රසටම ඒ විදියටම තියනව කීවා. ඉතිං roo පවුලටම අදත් හදවතින්ම ස්තුතියි කියනව මම. ❤
@piyumisamarakoon9614
4 ай бұрын
Ane oya nm සුපිරි akki .udu ඇට ආස කෑමක්.theruwan saranai akke
@rooeats
4 ай бұрын
Thank you Nango🥰🥰🥰
@mangalikaprinzo8802
4 ай бұрын
අහලවත් නැති සමහර කැම අරගෙන එන එකටත් කියල දෙන විදියටත් Thanks Darling,🙏🙏🙏♥️
@rooeats
4 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට❤️❤️❤️
@mis.darshi1236
4 ай бұрын
අදත් දැකලවත් අහලවත් නැති කෑම රෙසිපි එකක් කියල දුන්නට මගෙ අක්කිට ගොඩාක් ස්තූතිය ❤❤❤❤❤❤❤ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක්
@rooeats
4 ай бұрын
ගොඩාක් ස්තූතියි පැට්ටෝ❤️🥰😘බුදු සරණයි🙏💐❤️
@-lankaweapi8600
4 ай бұрын
Aluthma kamak ada, godak godakma rasa athi, kannama hithenwa dakkama, niyami video aka , harima watinwa ❤️❤️😍
@rooeats
4 ай бұрын
Godaaak sthuthi obata🥰❤️🥰
@ushanigunaratne1349
4 ай бұрын
අදමයි දැහුවෙත් පුතේ ...රසපාටයි ..video එක රසවින්දා ...බොහෝම ස්තූතියි ඔයාට ❤ 👩🍳👩🍳
@rooeats
4 ай бұрын
ගොඩක් දවසකින් ආන්ටි❤️බොහොම ස්තූතියි❤️❤️❤️
@ushanigunaratne1349
4 ай бұрын
@@rooeats ඔව් පුතේ දුව ගෙ බබා බලන නිසා විවේකය බොහෝම අඩුයි...
@rooeats
4 ай бұрын
@ushanigunaratne1349 අනේ ඒකනේ❤️❤️❤️
@damayanthiperera7444
4 ай бұрын
අගෙයි අගෙයි. අදත් තවත් අලුත් කෑමක්. ස්තුතියි Roo . අනිවාර්යයෙන්ම මේකත් හදනවාමයි.
@rooeats
4 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි ඩියර්❤️❤️❤️
@gayaniginige6070
4 ай бұрын
වෙනද අම්මා ගෙ අත නෙද අද ඔයාගෙ අත 😊❤
@rooeats
4 ай бұрын
නෑ අනේ අම්මා ලංකාවෙනේ මේ මට මෙහෙදි කැමරාවට පොඩ්ඩක් උදව් කරන්නේ හස්බන්ඩ්ගේ අම්මා. මමයි එයයි තමයි වීඩියෝ කරන්නේ මාරුවෙන් මාරුවට හස්බන්ඩ්ගේ අම්මාත් දැන් වයසයිනේ ඉතින් මේවට ඇයව උදව්ව්ට ගන්නවා වයසට යද්දි පාළුව නොදැනෙන්න ඕනේ එයාලට වැඩක නිරත කරවන්න ඕනේ නිසා නැත්නම් ලෙඩ වෙනවානේ❤️❤️❤️ඇය ගොඩාක් ඉතින් ඇමරිකන් කෑම තමයි දන්නේ ඒත් සරලම කෑම ඇයටත් අපේ කෑම හදද්දි පුදුමයි.නමුත් මම තමයි දැන් සියල්ල හදන්නේ මගේ අම්මා ලංකාවේ ඉදන් අපි දෙන්නා කථා වෙලා චැනල් එකේ සියල්ල කරන්නේ❤️❤️❤️
@wasanthagunarathna6230
4 ай бұрын
මමත් අදමයි ඉගෙන ගත්තේ ස්තුතියි
@rooeats
4 ай бұрын
❤️❤️❤️
@chamdush
4 ай бұрын
තවත් සුපිරියක් ..... නියමයි නංගි❤️😉
@rooeats
4 ай бұрын
බොහොම ස්තූතියි අක්කි❤️❤️❤️
@gdt46f
4 ай бұрын
Puthe oya hadana rasa recipes vala rasa suwanda apitat danano .. mMm godak rasapatai.. hadala balala kiynnm duwa .. Stuti 😍💗💟💕❣️😋
@rooeats
4 ай бұрын
ගොඩාක් ස්තූතියි ආන්ටි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@ftexdr
4 ай бұрын
Looks so delicious mouthwatering wade Recipe thanks Roo Eats Utube Channel! 😋😋😋 🔥🔥🔥
@rooeats
4 ай бұрын
Thankooo ayya as always😍💐💐
@rupaganegoda414
4 ай бұрын
පොයින්ට් පේදුරු වල තියෙන රසම රස වඩේ එකක්. කන්න කන්න ආසා හිතෙන දෙයක්. ❤❤❤
@rooeats
4 ай бұрын
😍❤️😘
@mufliyamunaf5586
2 ай бұрын
පේරාදෙණිය ගුරු විද්‍යාලයෙ ඉගෙනගන්න කාලෙ එහා පැත්තෙ ඇඳවල් දෙකේ හිටියෙ යාපනේ දෙන්නෙක්. එයාලා ඒ කාලෙ කොටි කලබල නිසා මාස 7-8 කට වරක් යාපනේ ගියේ, ඒ ගිහින් එන ගමන් මේ "තට්ටු වඩේ" හොස්ටල් එකේ කට්ටියටම ගෙනත් දුන්නා. මාස 1-2 තියාගෙන කන්න පුළුවන් නිසා ගොඩක් ගෙනාවා එයාලා, අල්ලපු ඇඳවල් වල හිටිය මටයි, මගේ යාළුවා "කුසුම්" ටයි ඉතින් එයාලා කන සැරයක් ගානෙ දුන්නා. තව, තලතෙල්, බිත්තර, මුං පිටි, උඳු පිටි, සීනි එකතු කරලා හදපු පිටි වර්ගයකුත් එයාලා ගෙනාවා. හොස්ටල් කෑම එපා වෙලා හිටපු අපිට ඒකත් නියම කෑමක් වුණා. අපි මග් එකට ඒ පිටි එකතු කරලා උණු වතුර හැඳි 2-3ක් දාලා කලවම් කරලා කෑවා. ඒක හරි බර ආහාරයක්, ඒ වගේම ගුණ කෑමක්!
@daywithhasi4601
2 ай бұрын
මන් මේක හොය හොයා හිටියේ
@VindyaRanasooriya
4 ай бұрын
අක්කා ඝණ දෙවියන්ට පූජා කරන මෝදගම් හදන විදිහ කියලා දෙන්න පුලුවන්ද ?? ❤
@rooeats
4 ай бұрын
මේක බලන්න නංගා❤️❤️❤️ තේ වෙලාවට කන්න ලංකාවේ වගේම ඉන්දියාවෙත් ජනප්‍රිය ලේසිම රසකැවිල්ල, මෝදගම්|Easy Tea time Sweet, Modagam kzbin.info/www/bejne/qpimh3Sbo9tgoJo
@VindyaRanasooriya
4 ай бұрын
@@rooeats ❤️
@ayeshajayasinha9082
4 ай бұрын
අදත් බොහොම වටිනා වීඩියෝවක්.,...,❤අක්සුණු කියන ඝණ දෙවියනට පූජාකරන කෑම හදන විදිහ කියලා දෙන්න පුලුවන්ද රූ..,...
@sujathaguruge4119
4 ай бұрын
Point peduru vadei is another name for this. This is available at wella watta. 😊
@rooeats
4 ай бұрын
😍🥰🥰
@PrasanthiPerera-vv2hu
4 ай бұрын
❤❤❤❤❤❤❤
@rooeats
4 ай бұрын
😍❤️😍
@janetjanet4157
4 ай бұрын
❤️🌹😋😋😋🤔👌🏼👌🏼
@rooeats
4 ай бұрын
😍😍😍
@wasanaranatunga6814
4 ай бұрын
පුතේ ඔයගෙ උම්බලකඩ සම්බොල recipe එකෙන් එ ප්‍රමාණ වලින් බත් මුල් කියකට බෙදන්න පුලුවන්ද? අනේ ඉක්මනින් පිලිතුරු දෙන්න පින් සිදු වෙයි
@rooeats
4 ай бұрын
10-15කට වගේ ආන්ටි පුළුවන්❤️❤️❤️
@wasanaranatunga6814
4 ай бұрын
බොහොම ස්තුතියි පුතේ
5:10
ඉන්දියානු ක්‍රමයට උඳු වඩේ හදමුද? | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 466 М.
9:46
කට පිස්සු වට්ටන සාම්ප්‍රදායික ලම්ප්රයිස් මෙනූව | Srilankan Lumprais Menu
Roo Eats
Рет қаралды 117 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
7:02
සයිවර් කඩේ රසට විදි 2කට හදන සුපිරි කීර වඩේ |තේ කඩේකට, ස්වයං රැකියාවකට නියමයි|Wade Recipe|Keera Vade
Roo Eats
Рет қаралды 17 М.
4:51
උදේට, හවස තේ වෙලාවට බඩ පිරෙන්න කන්න හදන රසම රස පස්තෑල |How to make Pasthela Sinhala| Tea time Snacks
Roo Eats
Рет қаралды 10 М.
11:39
වතුර ගගා අතේ තවර ගන්නෙ නැතුව ලේසියෙන්ම හදාගන්න පුලුවන් උලුඳු වඩේ, Ulundu Wade සමග රසවත් පොල් චට්නිය.
Cooking with Chef Shani
Рет қаралды 244 М.
7:35
උඳු වඩේ,හරියටම ඉන්දියානු ක්‍රමේට වරදින්නේ නැතිව/Ulundu Vade/Undu Wade/Evening Snacks/Medu Vada
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
Рет қаралды 105 М.
7:48
තේ වෙලාවට කන්න රසම රස සීනි සම්බෝල රොටී ක්‍රම 2කට |පිපුම්කාරක නැත| 2 Ways of Making Seeni Sambol Roti
Roo Eats
Рет қаралды 17 М.
31:57
උත්සව මේසයටත් ව්‍යාපාරයක් වශයෙන් ලේසියෙන් උඳු වඩෙි හදාගමු/Let's make uludu wade at home \ Medu wade
SAWIYA
Рет қаралды 67 М.
7:15
ටී ටයිම් එකට පෑන් කේක් පටස් ගාලා හදන ගමන් කවුරුත් නොදන්න වෙල්ලවැහුමේ කතාව |Easy Srilankan Pan Cake
Roo Eats
Рет қаралды 7 М.
13:11
ඕකාගේ පුතාලා ඔක්කොම මම හිරේ දානවා. #nppsrilanka #anurakumaradissanayake #patakurullo
SL Economist
Рет қаралды 3,6 М.
11:52
ගමනක් යද්දි නරක් නොවී තියාගෙන කන්න ඇඹුල් බත සමඟ පැරණි මෙනූව|Srilankan Village style Travel Food Menu
Roo Eats
Рет қаралды 20 М.
5:17
පිටි අනන්ත ඕන නෑ විනාඩි දහයෙන් ගෙදර හැමෝටම ඇතිවෙන්න කන්න එකම රොටියයි...😋
Deliciously COOK
Рет қаралды 438 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН