උඩ බලන් කන්න දකුණේ උඩ බැලුම්/උඩ බැලුම් අන්තර්ජාලයේ මුල්ම වරට සාම්ප්‍රදායික අප්‍රකට අපේ රස කැවිලි

  Рет қаралды 85,893

Waruni's Kitchen

Waruni's Kitchen

Күн бұрын

Пікірлер: 59
@rasikakoralage9372
@rasikakoralage9372 3 жыл бұрын
මම මේක හරියට හෙව්වා . එකම පාරක් කාලා තිබුනා . හරි රසයි ඔයට ගොඩක් ස්තූතියි
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 3 жыл бұрын
අනේ ඔව් මම මේක හැමතැනම හෙව්වා මේක හරි ම රසයි මම පොඩ් කාලේ කෑවා ඊටපස්සේ කවදාවත් කන්න ලැබුනේ නෑ ගොඩක් ස්තුතියි ඔයාට
@kgchandima1782
@kgchandima1782 3 жыл бұрын
මම හොය හොය හිටපු recipe එකක්. මම හැදුවා. රසම රසයි... ගොඩාක් ස්තූතියි .... ආයෙත් හදද්දි සාම්ප්‍රදායික විදියටම රවුමට හදන්න ඕන....
@samanpushpakumara5841
@samanpushpakumara5841 3 жыл бұрын
මම ඊයෙත් හෙව්වා මේ recipe එක.කවුරැත් කරලා තිබුනෙ නෑ.අනේ ඔයාට නම් පින්.මන් හෙව්ව බව දැන ගෙන දැම්මද කියලත් හිතෙනවා.😉😉
@k.s7144
@k.s7144 2 жыл бұрын
මම නම් අහලා තියෙන්නෙ මේක දකුනු පලාතට ආවේනික කෑමක් නෙවෙයි මේක උඩරට පලාතට ආවේනික කෑමක් කියලා .ස්තූතියි පැරනි රසකැවිලි වට්ටෝරුවට!
@mesenevi3814
@mesenevi3814 3 жыл бұрын
Thank you sooo much for this recipe! I am from down south, matara! Have had these just a few times in my life and so wanted to know how to make these. Non in our families know how to make these. I will definitely master this! So grateful for trying to save these traditions!
@naturemaths9305
@naturemaths9305 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි .....නම විතරයි අහලා තිබුනේ ....හදාගෙන කන්නම්
@manjulajayathilaka8200
@manjulajayathilaka8200 3 жыл бұрын
Oya witharai අලුත් dewal kiyala denne ...harima පිළිවෙළ ta ...ආසයි
@nisannisah8214
@nisannisah8214 3 жыл бұрын
Shok kemakne..mn kala ne..dekketh adai.thank you ❤️❤️
@subashihettiarachchi3313
@subashihettiarachchi3313 3 жыл бұрын
Thank you akki chocolate cake recipe ekakuth dennakooo auruddata kalin 😍😍😍😍
@reginadesilva8152
@reginadesilva8152 3 жыл бұрын
මම මේක අවු43කට කලින් කෑව ජ්හොයමින් හිටියෙ හදන හැට් ස්තුතියි
@deepthimadushani320
@deepthimadushani320 3 жыл бұрын
මමත් අහල තිබුනට දැක්කෙ අද...ස්තුති
@mahindasirimanne8366
@mahindasirimanne8366 3 жыл бұрын
hoyamin hitiya recipe ekak godaak thanks oyata
@thusithakumara5294
@thusithakumara5294 3 жыл бұрын
Ammo....Warunakka danna dewal.nama nam ahala tibuna.dekke ada.
@upalidinushika3198
@upalidinushika3198 3 жыл бұрын
Anee mamanan adamai ahuwe. Kwadawat ahala tibbe neee akke.💐💐💐
@sarahamed6524
@sarahamed6524 3 жыл бұрын
Nice.god bless.hakitharam oil suger adu kaama denna.api pitarata indala asnipawela inne.
@somasoma7546
@somasoma7546 3 жыл бұрын
Godak hodai hadannath lesi vidihatha kiyala dinawa bs
@PamudiKavindya
@PamudiKavindya 3 жыл бұрын
Thnx ......mm hoyapu nathi thanak ne
@Kumar.praban
@Kumar.praban 3 жыл бұрын
tasty receipe . thanks
@korawagesharikasandakelum8697
@korawagesharikasandakelum8697 3 жыл бұрын
Waaw eththa thamai kohewat thibba ne
@liveinyourdream8022
@liveinyourdream8022 Жыл бұрын
හදලා ටින් එකක දාල කල් තියාගන්න පුළුවන්ද? පුලුවන්නම් කොච්චර කල් පුලුවන්ද?
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
අදමයි දැක්කේ
@homegrown8419
@homegrown8419 3 жыл бұрын
First comment .Vow !!!
@yasangakavishan8937
@yasangakavishan8937 3 жыл бұрын
Thank u So much mdm.it's so testy..
@blackpinkblink3186
@blackpinkblink3186 3 жыл бұрын
Wow superb First comment
@Devanga.H
@Devanga.H 3 жыл бұрын
Akke පනා කැවුම් කියලත් තියෙනවාද
@starrydust1824
@starrydust1824 3 жыл бұрын
Excellent
@romeshjothi2414
@romeshjothi2414 3 жыл бұрын
niyamaiii
@ishankacreations3051
@ishankacreations3051 3 жыл бұрын
Wowwww..niyamai...
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
දැන් ලන්කාවෙද ඉන්නේ
@madugamage1982
@madugamage1982 3 жыл бұрын
niyamai
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 3 жыл бұрын
සූකිරි වෙනුවට සීනී ගන්න බැරි ද
@shenaligomis2017
@shenaligomis2017 3 жыл бұрын
Thank u for the recipe.
@Srilakrasakavili
@Srilakrasakavili 3 жыл бұрын
Thank you akkiyo..👍❤
@buddhikarathnayaka7360
@buddhikarathnayaka7360 3 жыл бұрын
පාන් පිටි වෙනුවට ආටා පිටි දාන්න පුළුවන්ද?
@umeshagunasekara7045
@umeshagunasekara7045 3 жыл бұрын
First view
@nadeewettewa7567
@nadeewettewa7567 3 жыл бұрын
💗💖💗💖💗💖 ස්තූතියි 💖💓💓
@dilminehara7803
@dilminehara7803 3 жыл бұрын
Onna akki dapu gamn balauwa
@ginukigihansa3827
@ginukigihansa3827 3 жыл бұрын
Dan ithin hamoma dai onna balannako
@ameeshacreativefurnituresa4898
@ameeshacreativefurnituresa4898 3 жыл бұрын
Thank you waruni's kitchen..
@sirisenamallika9538
@sirisenamallika9538 2 жыл бұрын
අහලමන
@kusumperera6077
@kusumperera6077 3 жыл бұрын
👌❤
@vidyangipabasara4828
@vidyangipabasara4828 3 жыл бұрын
Thank u akke
@kavishnimalka9991
@kavishnimalka9991 3 жыл бұрын
Niymai
@malka9030
@malka9030 3 жыл бұрын
thanks duwa
@Momshomecooking
@Momshomecooking 3 жыл бұрын
Yummy😍😍😍
@Chamalk
@Chamalk 3 жыл бұрын
Wowww
@savdesilva359
@savdesilva359 3 жыл бұрын
Subscribed , thank you🙏
@sithukisenanayake9226
@sithukisenanayake9226 3 жыл бұрын
Akki තෙල් නැතුව හදන්න පුලුවන් දෙයක් ගැන කියලා දෙන්න කෝ
@madugamage1982
@madugamage1982 3 жыл бұрын
hii
@pushpakumara988
@pushpakumara988 3 жыл бұрын
උත්තරයක් දෙන්න ප්ලීස් මුං ඇට බැදලද අරං තියෙන්නෙ. මේක දවස් කීයක් තියා ගන්නපුලුවන්ද. පෙගෙනවද. අලුත් අවුරැද්දට හදා ගන්න උත්තරයක් දෙන්න. ලොකු උදව්වක්
@chathurikapriyadarshani9989
@chathurikapriyadarshani9989 3 жыл бұрын
🤪😜
@alqima391
@alqima391 3 жыл бұрын
මුන් ඇට බැදලද ගන්නෙ
@shashinugawela789
@shashinugawela789 3 жыл бұрын
🖤
@kumarikumari5843
@kumarikumari5843 3 жыл бұрын
👍👍👍👍❤️🙏🙏
@immortal2636
@immortal2636 3 жыл бұрын
Kalayak thisse hewwa.thanks oyata
@sesathpurapriyantha6886
@sesathpurapriyantha6886 3 жыл бұрын
mun ata netuwa wena mukut danna beda
@gayanalakshmi6903
@gayanalakshmi6903 3 жыл бұрын
Dgy
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
Woow.niyamayi....❤️❤️❤️❤️
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
I made this recipe with just 3 ingredients and it surprised everyone
1:00
Delicious Cooking Recipes
Рет қаралды 4,6 М.
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 33 М.
Секретная комната! Roblox Rainbow Friends против Mommy Long Legs
40:22
#behindthescenes For You
0:30
ANNA KOVA
Рет қаралды 34 МЛН
#shorts Magical Floating Ink Pen / MWPP Toys (P41)
0:51
MWPP Toys
Рет қаралды 12 МЛН
Что случилось у Ники в государственном саду?!😳
0:51
Привет, Я Ника!
Рет қаралды 4,1 МЛН
Mechanical slingshot rifle gun pheasant hunting,one shot catching.
0:48
Wild Craftsman
Рет қаралды 14 МЛН
ТВОЁ ДЕТСТВО 😂 #shorts
0:59
BATEK_OFFICIAL
Рет қаралды 2,6 МЛН