ලේසියෙන් යන්න බැරි කෝච්චි එන්ජින් එකේ අමුතු ගමන | Srilankan Train Engine Tour experience | Mawathe

  Рет қаралды 42,641

Mawathe - මාවතේ

Mawathe - මාවතේ

Күн бұрын

ලේසියෙන් යන්න බැරි කෝච්චි එන්ජින් එකේ අමුතු ගමන | Train Engine Tour | Mawathe
Watch another video:
❌ ලංකාවේ රේල් පාරවල් හැදෙන හැටි
• රේල් පාර කාපට් පාරක් ව...
❌ රේල් පාර කාපට් පාරක් වෙන්නේ මෙහෙමයි
• රේල් පාර කාපට් පාරක් ව...
#traintour #train_engine_tour #srilankatrain #mawathe #travel #trainvideo

Пікірлер: 118
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 2 ай бұрын
ලංකාවේ ඔක්කොම හරි අමාරුයි මම 1979දී ජර්මනියේ බොහෝ වාරයක් රියදුරු මහතුන් ගෙන් අහනවා මමත් එන්නද ඔයාල එක්ක යන්න. හැම අවස්ථාවකදීම මට ඒ ඉල්ලීම ඉටුකරගන්න පුළුවන් උනා. ඒකාලේ දීත් තිබුනා . අධිවේගී දුම්රිය. හරි ලස්සනයි ඒ අත්දැකීම
@mawathe
@mawathe 2 ай бұрын
❤️😍
@user-xp6lf7cy3k
@user-xp6lf7cy3k 2 ай бұрын
Ftt❤
@samithdeemantha-fp4rc
@samithdeemantha-fp4rc 2 ай бұрын
Trin Cab ride කියන්නෙ වෙනම තැනක් ♥️ train cab ride කරපු වාර ගනන වත් මතක නෑ .ඒ තරමට යනව
@mawathe
@mawathe 2 ай бұрын
❤️😍
@Mostpopular3374
@Mostpopular3374 2 ай бұрын
Awasara ganne kohomada
@DeleeshaPehesara-lj3gb
@DeleeshaPehesara-lj3gb 2 ай бұрын
මගෙත් කැමතිම වැඩෙ 🙈 අලුතෙන්ම ගෙන්නන එකෙ විතරයි යන්න ඉතුරු අනිත් ඔක්කොම සම්පුර්නයි
@mawathe
@mawathe 2 ай бұрын
❤️
@chamidubandara1304
@chamidubandara1304 2 ай бұрын
patta kethaine bn eka😶
@ravinduperera9930
@ravinduperera9930 2 ай бұрын
වෙන රටවල මේ වගේ එංජින් භාවිතයේ නෑ, කොයි වෙලේ මග කැඩෙයිද දන්නේ නෑ, කාලකන්නි දේශපාලුවන්ගේ වැඩ නිසා ,උන් ප්‍රාඩෝ වල යනවා , මිනිස්සු මේ ලදරන් වල රස්තියාදු වෙනවා.
@mawathe
@mawathe 2 ай бұрын
මේ කතාවනම් ඇත්ත.❤️
@sadeeshafernando5184
@sadeeshafernando5184 2 ай бұрын
ශ්‍රී ලංකාවේ තියෙන ටිකක් පැරණි එන්ජින් වන M2, M4, M5, M6 සහ M7 තවමත් අති සාර්ථක ලෙස ධාවනය වෙනවා, අපේ රටේ ඉන්න දුම්රිය ඉංජිනේරුවරු සහ දුම්රිය කාර්මික මහත්වරුන්ගේ නඩත්තුව නිසා. M5 කියන්නේ ශ්‍රී ලංකාවේදී නැවත ප්‍රතිනිර්මාණය කරලා ධාවනය කරන එන්ජින් කාණ්ඩයක් M5B සහ M5C වශයෙන්.
@sadeeshafernando5184
@sadeeshafernando5184 2 ай бұрын
ශ්‍රී ලංකාවේ තියෙන ටිකක් පැරණි එන්ජින් වන M2, M4, M5, M6 සහ M7 තවමත් අති සාර්ථක ලෙස ධාවනය වෙනවා, අපේ රටේ ඉන්න දුම්රිය ඉංජිනේරුවරු සහ දුම්රිය කාර්මික මහත්වරුන්ගේ නඩත්තුව නිසා. M5 කියන්නේ ශ්‍රී ලංකාවේදී නැවත ප්‍රතිනිර්මාණය කරලා ධාවනය කරන එන්ජින් කාණ්ඩයක් M5B සහ M5C වශයෙන්.
@sadeeshafernando5184
@sadeeshafernando5184 2 ай бұрын
ශ්‍රී ලංකාවේ තියෙන ටිකක් පැරණි එන්ජින් වන M2, M4, M5, M6 සහ M7 තවමත් අති සාර්ථක ලෙස ධාවනය වෙනවා, අපේ රටේ ඉන්න දුම්රිය ඉංජිනේරුවරු සහ දුම්රිය කාර්මික මහත්වරුන්ගේ නඩත්තුව නිසා. M5 කියන්නේ ශ්‍රී ලංකාවේදී නැවත ප්‍රතිනිර්මාණය කරලා ධාවනය කරන එන්ජින් කාණ්ඩයක් M5B සහ M5C වශයෙන්.
@sadeeshafernando5184
@sadeeshafernando5184 2 ай бұрын
ශ්‍රී ලංකාවේ තියෙන ටිකක් පැරණි එන්ජින් වන M2, M4, M5, M6 සහ M7 තවමත් අති සාර්ථක ලෙස ධාවනය වෙනවා, අපේ රටේ ඉන්න දුම්රිය ඉංජිනේරුවරු සහ දුම්රිය කාර්මික මහත්වරුන්ගේ නඩත්තුව නිසා. M5 කියන්නේ ශ්‍රී ලංකාවේදී නැවත ප්‍රතිනිර්මාණය කරලා ධාවනය කරන එන්ජින් කාණ්ඩයක් M5B සහ M5C වශයෙන්.
@fernandosarath4694
@fernandosarath4694 Ай бұрын
Niyamai❤❤❤❤ From Italy
@mawathe
@mawathe Ай бұрын
Thank you so much😍❤️
@mayanissanka
@mayanissanka 2 ай бұрын
පොඩි කාලේ ඉදන් කරන්න ආසම මැරෙනකම් ආස දෙයක් එංජින් ඩයිවර්
@mawathe
@mawathe 2 ай бұрын
❤️❤️
@denaliwarnakula7684
@denaliwarnakula7684 Ай бұрын
මටත් එහෙමමයි, එක ඉටු කරගන්න බැරි උනා
@prabodhisuranga3523
@prabodhisuranga3523 2 ай бұрын
බැස්සේ මහවින් ❤
@mawathe
@mawathe 2 ай бұрын
Ouu 😍🙏
@manojpriyankara5879
@manojpriyankara5879 2 ай бұрын
ගනේවත්ත ස්ටේෂන් එක 😁
@mawathe
@mawathe 2 ай бұрын
😍🙏
@psrupasinghe
@psrupasinghe 2 ай бұрын
පදවන හැටි පෙන්නන්නෙ නැත්තෙ ඇයි . අවසර නැත්තෙ ඇයි? සිංහලයාගෙ සුපුරුදුගුරු මුෂ්ටි ප්‍රස්නය ද ? 😊
@mawathe
@mawathe 2 ай бұрын
Man hithna vidiyt eka railway eke regulations ekak❤️
@user-wj4ci3gw7r
@user-wj4ci3gw7r 2 ай бұрын
නැහැ බං එතකොට මූන්ට වැඩ වර්ජනය කරන්න බැනෙ එකයි
@dlwickzz2425
@dlwickzz2425 2 ай бұрын
​@@user-wj4ci3gw7rඋඹ හිතුවද නිකන් පුරුදුවෙලා පදින්න මේක බස් එකක් කියලා
@user-wj4ci3gw7r
@user-wj4ci3gw7r 2 ай бұрын
@@dlwickzz2425 ඔවිවා අගහරු ලොකෙන්වගේ ගේඑන්නෙ ..... අමුතූ සිස්ටම් එකක් ඇතිනෙ... එකනේ ,
@kavindubandara7172
@kavindubandara7172 2 ай бұрын
ඒක ඒ අයගේ රස්සාවට බලපානවා
@Petrolheads.
@Petrolheads. 2 ай бұрын
Class M7. Made in England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
@mawathe
@mawathe 2 ай бұрын
😍❤️
@Mahashkumara2311
@Mahashkumara2311 2 ай бұрын
මමයි බබාලා දෙන්නයි මගේ වයිෆ්න් තුන්දෙනාම නාවලපිටියේ ඉඳන් හැටන් දක්වා සෙට් අලුත්ම හැන්ජින් එකේ ගිහින් තියනවා මගේ යාළුවෙක් නාලපිටියේ ස්ටේෂන් එකේ වැඩ කරනවා පුදුම ලස්සනයි ඒ පැත්ත මීට වඩා
@mawathe
@mawathe 2 ай бұрын
❤️😍
@Ajithnanayakkara-gm2cv
@Ajithnanayakkara-gm2cv 2 ай бұрын
Yakko kochchiye elawanna magulak naha boruwata dimand karanna eppa oke wadi hariyak signal balanna tyiyenne wega simawa tyiyaganna ona
@EduacademySL
@EduacademySL Ай бұрын
ඔය යාල්දේවි නේද ??? පුළුවන් නම් උඩරට දුම්රියෙන් යන්න .....භය හිතෙනවා 😉
@mawathe
@mawathe Ай бұрын
Nee
@EduacademySL
@EduacademySL Ай бұрын
@@mawathe එහෙනම් ??? කොහෙ යන එක ද
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 2 ай бұрын
මහව බේබි❤
@mawathe
@mawathe 2 ай бұрын
Ou❤️😍
@Hello-du9xg
@Hello-du9xg 2 ай бұрын
අර කෝච්චි හිග කාලේ අරගලේ කාලේ කොල්ලෝ කෝච්චි මූනෙත් එක්ක එල්ලිලා ගියා නේද
@mawathe
@mawathe 2 ай бұрын
Ou ouu uda negalath giya🥲
@avianhiker
@avianhiker 2 ай бұрын
Nice vlog😍
@mawathe
@mawathe 2 ай бұрын
Thanks brother. I actually watched your channel yesterday. The channel included creative and amazing video. Good job❤️
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 2 ай бұрын
ඔබට බුදුසරණ යි ජෙසුස් පිහිටයි
@mawathe
@mawathe 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@manojpriyankara5879
@manojpriyankara5879 2 ай бұрын
කුරුණෑගල - මහව රේල් බස් එක 😁
@mawathe
@mawathe 2 ай бұрын
😍❤️🙂
@ARUNAR-cn8sg
@ARUNAR-cn8sg Ай бұрын
බස් එලවන උන්ට කෝටියක වත් පඩියක් දෙන්න ඕන...විනාඩියට කීපාරක් බ්‍රෙක් ජියර් ක්‍ලච් use කරනවද?.
@mawathe
@mawathe Ай бұрын
❤️😍
@JaniduMadumall
@JaniduMadumall 2 ай бұрын
M7❤
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 2 ай бұрын
Electonic kisima deyak nadda? Aththatama Yakadama yakadek.
@mawathe
@mawathe 2 ай бұрын
Man dekapu vidiytnm.ehm deyak thibbe ne. Hariytm khmd dnne ne mkd aluth ewagnm electronic system ekk tywa
@raveenshehara361
@raveenshehara361 Ай бұрын
@@mawathe Class M7 kiyanne kohomath Diesel electric locomotive ekk.pitata penna lokuwata electrical parts nathi unata.
@dilshanwijegunawardana
@dilshanwijegunawardana 2 ай бұрын
M7 ❤
@අදිසි_හෝරාව_Adisi_Horawa
@අදිසි_හෝරාව_Adisi_Horawa 2 ай бұрын
niyamai bozaaaaa
@mawathe
@mawathe 2 ай бұрын
Thank you support ekata❤️
@IndikaUshantha-mx5nr
@IndikaUshantha-mx5nr 2 ай бұрын
Supiri
@user-xv1si4nc5y
@user-xv1si4nc5y 2 ай бұрын
මත්.ගිහිං.තියනවා.තූන්.පාරක්
@mawathe
@mawathe 2 ай бұрын
😍 මගේ 1st time
@rohanaabewardana3777
@rohanaabewardana3777 2 ай бұрын
Oyaa giyaata meloo rahak nee.goluwek cabin ekata godaunaa wagee.api balaporoththu une oyata denena wisthara denaganna.
@mawathe
@mawathe 2 ай бұрын
එහෙම හිතාගන තමයි ගියේ මමත්. හැබැයි ගියාමයි දැනගත්තේ වීඩියෝ කරන්න බෑ. බොහොම අමාරුවෙන් ඔය වීඩියෝ ටික හරි ගත්තේ. Details වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තුවෙන් ගියට් ඒක කරගන්න් බැරි උනා
@pramudhathsika7062
@pramudhathsika7062 2 ай бұрын
මූණ පේන්න video කරන්න බෑ. driver, assistant wth ehm ktha kr kr ynne na samnyen
@chamo1578
@chamo1578 2 ай бұрын
ඔයාට ඕනෙ ඕනෙ විදියට Engine room video කරන්නවත් අඩුගානෙ යන්නවත් දෙන්නෙ නෑ . මේ අයියා මේක මෙහෙම හරි video කරලා දාපු එකටවත් සතුටු වෙන්න එහෙම හරි ඇතුල බලාගන්න හම්බුන එකට
@Raja-fh4uz
@Raja-fh4uz 2 ай бұрын
Good ❤
@mawathe
@mawathe 2 ай бұрын
I'm glad you like it
@djmixpiliyandala7389
@djmixpiliyandala7389 2 ай бұрын
kohenda kohomada awasara gatte ayye
@mawathe
@mawathe 2 ай бұрын
Ehm awasara gnn thenk ne adurana knk wage innwnm ynn puluwan
@npkumara4091
@npkumara4091 2 ай бұрын
Ela 💕💕💕
@mawathe
@mawathe 2 ай бұрын
❤️❤️
@Tv-gb2kp
@Tv-gb2kp 2 ай бұрын
Supiri aa ❤️
@mawathe
@mawathe 2 ай бұрын
Thank you❤️
@kavitechub5838
@kavitechub5838 2 ай бұрын
M6
@amalrohitha5028
@amalrohitha5028 2 ай бұрын
Niyamai brother! කොහෙද මේ ස්ටේෂන් එක?
@mawathe
@mawathe 2 ай бұрын
❤️
@user-cd4ev2zb9d
@user-cd4ev2zb9d 2 ай бұрын
මුලින්ම දැක්ක M11 train එක නැවැත්තුවා ද? නවත්වන්න වගේ slow karala ගියාද?
@user-cd4ev2zb9d
@user-cd4ev2zb9d 2 ай бұрын
මුලින්ම දැක්ක M11. කොහෙද මේ Railway Station එක?
@W.K.Dissanayake
@W.K.Dissanayake 2 ай бұрын
MAHO JUNCTION in nothern line.
@manojpriyankara5879
@manojpriyankara5879 2 ай бұрын
ගනේවත්ත
@tech_with_praveen_bro
@tech_with_praveen_bro 2 ай бұрын
oya mahoda.
@mawathe
@mawathe 2 ай бұрын
Ou❤️
@shashikakumari
@shashikakumari Ай бұрын
Video eke enawa pennapu treng eke nemi mu yanne
@mawathe
@mawathe Ай бұрын
Enwa pennpu ekem yann oneda😄
@navodrajakaruna
@navodrajakaruna 2 ай бұрын
engine eke yana permishion gane kohomada
@mawathe
@mawathe 2 ай бұрын
Adurana knk margen thma
@duneshmadushanka5071
@duneshmadushanka5071 2 ай бұрын
❤❤
@mawathe
@mawathe 2 ай бұрын
Thank you❤️😍
@upalifernando8778
@upalifernando8778 2 ай бұрын
❤❤❤❤❤❤
@mawathe
@mawathe 2 ай бұрын
❤️❤️
@JAVINDU2
@JAVINDU2 2 ай бұрын
ඔකෙ අවසර ගන්නෙ කොමද
@mawathe
@mawathe 2 ай бұрын
Adurana knk through thamai
@JAVINDU2
@JAVINDU2 2 ай бұрын
@@mawathe සල්ලි ඔනෙද
@raveenshehara361
@raveenshehara361 Ай бұрын
Hariyata permission ganna puluwn maradanen head office eken
@kasunbandara3221
@kasunbandara3221 2 ай бұрын
Mucic තමයි කරදරයක්
@mawathe
@mawathe 2 ай бұрын
🥲❤️
@ganithajanitha
@ganithajanitha 2 ай бұрын
mewa janathawage mudal.janathawa mewage yanne. janathawa dana ganda one mewage thathwaya.video karanda den naththe ai. oya loku line nam idiriyata adu karanda wenawa .
@mawathe
@mawathe 2 ай бұрын
❤️
@dlwickzz2425
@dlwickzz2425 2 ай бұрын
බහුකාන් පොඩිබිජ්ජෝ
@H4SARAL
@H4SARAL 2 ай бұрын
Ehema pennan na yako. math podi kale tathatage golayek ge tathata ge margayen engine eke dvsk ekkan giya.💀
@sajithranathunga430
@sajithranathunga430 2 ай бұрын
🦐🚂
@mawathe
@mawathe 2 ай бұрын
❤️
@user-ov5go5nc6y
@user-ov5go5nc6y 2 ай бұрын
නැග්ග තැන බැස්ස තැන කියන්නැති කිසිම තේරුමක් නැති වීඩියෝ වක්
@mawathe
@mawathe 2 ай бұрын
❤️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
Indian කොච්චි නේ ☠️
@dlwickzz2425
@dlwickzz2425 2 ай бұрын
එංගලන්තේ බ්‍රෂ් බග්නල්..
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 2 ай бұрын
Maderiya.thula..kathaa.kereima.sapurra.thhanam. 1:09
@mawathe
@mawathe 2 ай бұрын
❤️
@pathum8553
@pathum8553 2 ай бұрын
❤❤
@mawathe
@mawathe 2 ай бұрын
❤️😍
@AmbientEuphony
@AmbientEuphony 2 ай бұрын
❤❤
@mawathe
@mawathe 2 ай бұрын
ස්තූතියි❤️❤️❤
@Travellers_Island
@Travellers_Island 2 ай бұрын
❤❤
@mawathe
@mawathe 2 ай бұрын
Thank you support ekata
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 9 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 8 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 70 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 22 МЛН
Sri Lanka Railway M10A 942 Shunting M8 841 & 847 @ Electric Locomotive Shed Maradana
5:10
Sri Lanka Railway Fan Club Association
Рет қаралды 1,5 М.
Most Powerful Train Engine Race Sri Lanka  Class M11 & Class M8 🚂 #train #express #srilanka
13:02
Nidahase Yathra නිදහසේ යාත්‍රා
Рет қаралды 84 М.
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 9 МЛН