ගුරුත්වාකර්ෂණයේ පියා අයිසැක් නිව්ටන්ගේ නිවස තුල සංචාරය සහ ඇ‌පල් ගස Isaac Newton’s Birth place

  Рет қаралды 23,322

Sri Lankan In London

Sri Lankan In London

Күн бұрын

Пікірлер: 152
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
විෂිස්ඨ විෂ්ලේෂණාත්මක වැඩ සටහන්...බොහොමත්ම උනන්දුවෙන් හා කැපවීම තුලින් ලබාදෙන මේ දැනුමට ප්‍රණාමය ....❤️🤗☘️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි බැලුවටත් අදහස් කිව්වාටත්. මට මෙම comments හුගක් වටිනවා 🙏🏻😊❤️🤗
@jehanraban3770
@jehanraban3770 2 жыл бұрын
I think i have missed so many programs of you, I was busy at work, hope to listen to ur sweet voice, tc god bless you always 🤗🤗🤗
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
@@jehanraban3770 thank you very much Jehan, that’s such a sweet comment. Hope all well with work, take care 🤗 🤗
@hirunimanatunga4806
@hirunimanatunga4806 2 жыл бұрын
කරන්නම් වාලේ කියවන්නම් වාලේ කරන්නෙ නැතිව ඔබ කියම හැම වචනෙකම අර්ථයක් තියෙයි.දැනුමට ගොඩාක් තොරතුරු එකතු වෙනවා .අහන් ඉන්න boring නෑ.ආසාවෙන් අහන් ඉන්න පුලුවන් .ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා සහෝදරී 💗💗💐💐
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Hiruni, ඇ‌ත්තටම මට මේ feedback හුඟක් වටිනවා. හිරුනිගෙත් අනාගත බලාපො‌රො‌ත්තු සියල්ලම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏❤️😊❤️
@DilkiAnjula
@DilkiAnjula 6 ай бұрын
ඔයාගෙ විස්තරය අපිම කියෝනවා වගේ දැනෙන්නෙ.හුස්මත් හිර වෙනවා වගේ අක්කා 😌 ගොඩක් ස්තූතියි විස්තර වලට 🙏❤️
@SriLankanInLondon
@SriLankanInLondon 6 ай бұрын
නංගි බොහොම ස්තුතියි මෙම ආදරයට 🙏🏼🙏🏼❤️
@lalithpathiraja7756
@lalithpathiraja7756 2 жыл бұрын
එක දිගටම එක හුස්මට අහගෙන හිටියා ඔයාගේ කථාව... Video එක ඉවර වෙනවා දැනුනේම නෑ..මාරම ලස්සනයි ..ගොඩක් දේවල් දැනගත්තා ..ස්තුතියි 🙏❤️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Lalith නරඹලා අදහස කිව්වට 🙏🏻😊
@DilkiAnjula
@DilkiAnjula 6 ай бұрын
අද තමයි ඉස්සෙල්ලාම ඔයාගෙ වීඩියෝ බැලුවෙ.එකම දිගට පහක්ම බැලුවා.රෑ උන නිසා නතර කරාට තව බලන්න හිතෙනවා එකම දිගට 😒❤️🙏
@SriLankanInLondon
@SriLankanInLondon 6 ай бұрын
අනේ…මට හරිම හරිම සතුටුයි Dilki ❤️😊 නිදි මරන්න එපා, නිදා ගත්තේ නැති වුනාම ලෙඩ වෙනවා ඒ වුනාට බොහොම බොහොම ස්තුතියි බැලුවාට 🙏🏼🙏🏼🙏🏼❤️❤️
@maheshpanagoda2015
@maheshpanagoda2015 2 жыл бұрын
ගොඩාක් වටිනවා ..මම ගොඩාක් ආස කරන කෙනෙක් ..සර් අයිසෙක් නිව්ටන්..බොහොම පින් ..
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Mahesh. Newton වටින විද්‍යඥයෙක් 😊
@sachivlog7429
@sachivlog7429 3 жыл бұрын
අනේ මාත් ආසයි ඔහොම සංචරන්නය කරන්න වෙන රටක
@MrSigma8879
@MrSigma8879 Жыл бұрын
අක්කේ ඔයාගේ උත්සාහය ඉතාම විශිෂ්ඨයි....තව ගොඩාක් videos ඕනේ...ලොකේ පෙරලියක් කරපු දේවල් පිළිබඳව ❤😍
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්තුතියි මල්ලි. මම හුඟාක් උත්සහ කරන්නම් 😊❤️🙏
@H100R-w8n
@H100R-w8n Жыл бұрын
එංගලන්තය ගැන හොඳටම පැහැදිලිව විස්තර කරන එකම චැනල් එක මේක.. මීට කලින් මේ වූල්ස්තෝප් මැනර් එකට ගිහින් නිව්ටන්ගේ ඇපල් ගහෙන් ඇපල් ගෙඩියකුත් කාලා ඇවිත් අපිට ක්ලාස් එකේදි විස්තර කිව්වෙ අපේ කීර්ති සර්.. මමත් උසස් අධ්‍යාපනයට එංගලන්තයට එන්න ඉන්නේ...ඔක්ස්ෆර්ඩ් යුනිවසිටි එක ගැන කරපු වීඩියෝ එක තමයි සිංහලෙන් ඒ ගැන මට හම්බුණු හොඳම වීඩියෝ එක. දිගටම වීඩියෝ දාන්න අක්කේ ඔයා බොහොම ලස්සනට චැනල් එක කරනවා ඉදිරිපත් කිරීම් එහෙමත් සුපිරි.. 🙂✌️
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Ramithu. මට හරිම සතුටුයි මේ comment එක කියවලා, ගො‌ඩක් සතුටුයි රමිතු මෙහෙට උසස් අධ්‍යපනයට එන්න ඉන්න එකට. මම Oxford, Nottingham University videos කලේ ඔයාලට, ඉතින් ඒ‌වායින් ප්‍රයෝ‌ජනයක් තියෙන බව අහන විට මට හරිම සතුටුයි. මම Cambridge ගැනත් video එකක් කරන්නම්, තව අදහස් ලබා ගන්න. ඔයාට ඉතාමත්ම හො‌ඳ sir කෙනෙක් ඉන්නවා, මො‌කද මෙහෙට එන හරිම ටික දෙනයි Woolshorp වගේ තැන් බලන්න යන්නේ. Thank you very much malli 🙏
@H100R-w8n
@H100R-w8n Жыл бұрын
@@SriLankanInLondon ☺️✌️
@shehanjayawardhana3126
@shehanjayawardhana3126 Жыл бұрын
හරිම වැදගත් ඉදිරිපත් කිරීමක්... රට රටවලට ගියාට , සිංහල භාෂාව කතා කරාට.., භාෂාව හැසිරවීම සහ ඉදිරිපත් කිරීම ඉතාම විශිෂ්ඨයි..
@SriLankanInLondon
@SriLankanInLondon 11 ай бұрын
බොහොම ස්තුතියි Shehan 😊
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
ඇත්තටම මාරම මාරයි.විශිෂ්ට වීඩියෝවක්.අපිට දකින්න ලැබෙනවා අඩු දුර්ලභ වටිනා video එකක්.ඔයා විද්‍යා ඉතිහාසයත් විශ්ලේෂණාත්මක විස්තර කරා.බලන්න ආසාවෙන් හිටපු දෙයක්. ඔබ දීපු උපදෙසක් වටිනවා ළමයෙක්ට පුළුල්ව දකින්න
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Akila මට සතුටුයි මේ comment එක කියවලා 🙏
@sajithnilan963
@sajithnilan963 3 жыл бұрын
අක්කා video එක upload කරනකමි බලාපොරොත්තු වෙන් හිටියේ. මේ video series එකනම් හරිම interesting ඒවගේම ගොඩක් දන්නේ නැති දේවල් ඉගෙන ගන්න පුළුවන්. පරිස්සමින් ඉන්න, තෙරුවන් සරණයි! 🙏🏽😇♥️
@SriLankanInLondon
@SriLankanInLondon 3 жыл бұрын
Thank you malli. You really made my day ❤️😊. ඔයත් පරිස්සමින් ඉන්න. බුදු සරණයි 🙏🏻
@niroshaniperera9477
@niroshaniperera9477 2 жыл бұрын
මේක මම අද මගේ දුවට පෙන්නුවා..ලස්සන වැඩක් ..මම නම් ලමයිට පොඩි කාලේ බිත්තියේ අදින්න දුන්නා ....🌸🌸🌸💮
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්‍්තුතියි Niroshani මට හරිම සතුටුයි මේ comment එක කියවලා. දුව බලපු නිසා. නිරෝ‌ෂනි වගේ හැම අම්මා කෙනෙක්ම දරුවො‌න්ට එයාලගේ අදහස් නිදහසේ ලියන්න කියන්න ඉඩ දුන්නා නම් ඉතාම දක්ෂ දරු පරපුරක් බිහිවෙනවා 🙏😊🙏
@m.a.amalsasirapeiris6194
@m.a.amalsasirapeiris6194 3 жыл бұрын
විඩියෝ එකට බොහොම ස්තුතියි 🙏🙏..ඒ වගේම ගොඩාක් ආදරෙයි ❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🏻 මගේ ලංකාවේ යාලුවෝ මට හුගක් වටිනවා ❤️❤️
@padminisenevirathna6699
@padminisenevirathna6699 7 ай бұрын
හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා.ඔයාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!❤
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
බොහොම ස්තුතියි පද්මිනි. ඔයාටත් එසේම වේවා කියා මම පතනවා ❤️🙏
@jehanraban3770
@jehanraban3770 2 жыл бұрын
No words to say coz it was so interesting we had to go to our childhood thank you so much for sharing 😍 and it's so real because of ur sweet voice. Thanks again God bless.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Jehan, that’s such a sweet comment. God bless you too 🙏🏻😊
@dinithiprasadi831
@dinithiprasadi831 Жыл бұрын
හැම video 1කම වැදගත් තොරතුරු,දැනුම තියෙන්නේ...😊😊👍 බොහොම ස්තුතියී....❤️❤️
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්තුතියි DP මට හරිම සතුටුයි මේ comment එක කියවලා ❤️🙏😊
@nilantharathnayeka1052
@nilantharathnayeka1052 2 жыл бұрын
Thanx විස්තර වලට ... ගොඩක් දෙ ඉගෙන ගත්තා... pin ....
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Nilantha, මට හරිම සතුටුයි ප්‍රයෝජනවත් වුනා නම් 😊🙏🏻
@madhumalpasindu6049
@madhumalpasindu6049 3 жыл бұрын
ගොඩක් වටිනව....😃😃
@shashilowe
@shashilowe 3 жыл бұрын
විශිෂ්ඨ ඉදිරිපත් කිරිමක් ...! ඔබට සුබපැතුම්...! මිලානෝ සිට ශ්‍රීලාංකිකයෙක්
@SriLankanInLondon
@SriLankanInLondon 3 жыл бұрын
බොහොම ස්තුතියි, මිලාන් මම 1997 කුඩා කාලයේදී ගියා සතියකට, ඉතාමත් සුන්දර මතක තියෙනවා 🙏🏻
@thanuthiweeraratne8453
@thanuthiweeraratne8453 2 жыл бұрын
Lokaye hodama gaweshaka thorathuru sapayanna oba wiyayuthui. E thulin lokawasin dasa dahas gananin nena nuwana obathulin laba ganithwa!!!!!!!!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Good luck!!!!!!!!! ♥️♥️♥️♥️♥️♥️♥️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thanuthi බොහොම ස්තුතියි කියලත් මදි ඒ comment එකට. මට ඔයා දීපු සතුටම ඔයාටත් හැම දවසෙම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා, thank you again Thanuthi and all the very best to you too ❤️🙏🏻😊
@thisaruyasanjith
@thisaruyasanjith 2 жыл бұрын
ශා.. ඔයාගේ දැනුම..😮❤️❤️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Thisaru 🙏🏻😊
@yohandenipitiya4770
@yohandenipitiya4770 3 жыл бұрын
Sir. Isaac Newton. Mama kematima scientist. Nice video.
@SriLankanInLondon
@SriLankanInLondon 3 жыл бұрын
Brilliant! මමත් කැමතියි Newtonට. Thank you for watching and commenting, stay safe 🙏🏻
@JfgJgf-z4o
@JfgJgf-z4o Жыл бұрын
Thanks.parakkuwela.hari.kiyawanne.labunata.oyaa.apita.wishwakoshayek.thawath.hodata.danuma.ganne.dirgsyu.duwee
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්තුතියි, මට හරිම සතුටුයි මේ comment එක කියවලා, ඔබටත් දීර්ඝායුෂ සහ නිරෝ‌ගී සුවය පතනවා 🙏🙏
@niluperera4966
@niluperera4966 Жыл бұрын
Thank you so much.🙏👨‍❤‍💋‍👨💐❤❤❤❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you very much to you too Nilu ❤️❤️❤️🙏
@sunilgunarathna7706
@sunilgunarathna7706 7 ай бұрын
The way of explaining very onteresting and the voice is clear. I have been in london and visited the Bukkingham place and the Noetinhamg also. But we have not gathered the informations. Thank you very much showing the place of Sir Izag Neuton.
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
Thank you very much and how amazing that you’ve been in the UK and visited all those wonderful places, I hope you had an amazing time here 😊🙏🏼
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 7 ай бұрын
ස්තුතියි ඔබට
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් 🙏🏼
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
Obata hugak sthuthiy . Oyawath balanna asay. Ay oyawa pennanne naththe .? Harima wadagath videyo ekak
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
මම පේන්න නැහැ නේද 😊😃 මමත් දවසක පේන්න එන්නම්. බොහොම ස්තුතියි ජයමිනි ❤️🙏🏻💐
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j Жыл бұрын
Very nice&valueble tropic
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you very much 🙏
@kosalakumara8529
@kosalakumara8529 2 жыл бұрын
Oyage vidio godak lassanai wagema watinawa best of luck akka
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Kosala, wishing you the very best of luck too malli 😊
@samanthikannangara3802
@samanthikannangara3802 2 жыл бұрын
Nice valuable video
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Samanthi, wish you all the very best for 2023 ❤️
@badabada6684
@badabada6684 2 жыл бұрын
නියමයි සුපිරි 😍😍😍👍👍👍👍👍💛❤️💙💕💕💕💕💕
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️🙏🏻❤️😊
@prabodhabandara2058
@prabodhabandara2058 Жыл бұрын
මං අහල තියෙනව සර් අයිසෙක් නිව්ටන් තමන්ගෙ දැනුම සොයාගැනීම් ලෝකෙට publish කරන්න ඒ තරම් කැමැත්තක් දැක්වූ කෙනෙක් නෙමෙයි කියල. ඔහු මිය ගියාටත් පස්සෙ ඔහුගෙ නිවසේ තිබිල නව දැනුම physics , maths වල publish නොකරපු දේවල් ගොඩක් තිබ්බ කියල. අනුකලනය සොයාගැනීමත් ඒ වගේ ඇත්තටම මටනන් ඒක පිස්සුවක් 😮 අනුකලනයෙන් අපි අද කරන්න පුලුවන් වැඩ ගැන හිතද්දි
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
ඔව් මමත් එහෙම අහල තියෙනවා, ඒ‌ වගේම ගුප්ත චරිතයක් විදියට ඒ‌ දේවල් publish කරන්න අකමැත්තක් වගේම Science වලට වැඩි තැනක් නො‌තිබුන සමාජයකට ඒ‌ දේවල් introduce කරන්න බයකුත් තියෙන්න ඇ‌ති. මට තියෙන්නෙ scientific background එකක් නො‌වුනත් ඇ‌ත්තටම Sir Newtonගේ සො‌යාගනීම් සහ ඒ‌ journey එක පුදුමාකාර විශ්මයක්, thank you very much Prabodha 🙏
@samanthiww6046
@samanthiww6046 2 жыл бұрын
Good video with excellent historical information. Thank you ❤
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Samanthi 🙏🏻😊❤️
@galaxyjmax40
@galaxyjmax40 2 жыл бұрын
Very usefull video. Thanks a lot.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much 🙏😊
@kumariherath1726
@kumariherath1726 2 жыл бұрын
වැදගත් ....ස්තුතියි ...විස්තරයට..
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි කුමාරි 💐
@achalafernando4760
@achalafernando4760 2 жыл бұрын
Perfect ... 👍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Achala 😊
@sriya161
@sriya161 2 жыл бұрын
නියමයි ස්තුතියි .
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Sriya 🙏😊❤️
@udithamadusanka797
@udithamadusanka797 2 жыл бұрын
Excellent ✌ thank you
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Uditha 😊🙏🏻
@sampaththennakoon2527
@sampaththennakoon2527 2 жыл бұрын
Thanks 🌷🌷🌷🌷🌷
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Sampath 🙏😊
@nadeekadias2829
@nadeekadias2829 2 жыл бұрын
Wedagath dewal denawata thanks
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Nadeeka නරඹා අදහස් බෙදාගත්තට 😊🙏🏻
@arunahewage1900
@arunahewage1900 2 жыл бұрын
Thank you very much it’s very useful, please keep it up. Tc
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Aruna, much appreciated 😊
@imalisaparamadu8952
@imalisaparamadu8952 7 ай бұрын
මේ වීඩියෝ ගෙන එන එතුමියගේ නම මොකක්ද ? ඉතාම වටිනා තොරතුරු ගෙන එන චැනල් එකක් . සුබ පැතුම් ඔබට..
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
ඒ මෙම comment කරන මම ම තමයි. බොහොම ස්තුතියි ඔබටත් ❤️🙏🏼
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
පුංචි කාලයේදී මම ,අයිසෙක් නිව්ටන් ලගට වැටුණු ඇපල් ගෙඩියේ කතන්දරයේ රසය වින්දේ ගුරුත්වාකර්ශණය ගැන දැන නොවේ සහ අනිකුත් පරීක්ෂණ ගැන දැන නොවේ .නමුත් අද ඔබ නිසා ඔහුගේ ගමටද, නිවසටද ගියෙමි .ඔබට ස්තූතිය ..
@SriLankanInLondon
@SriLankanInLondon 11 ай бұрын
මට හරිම සතුටුයි ඒ ගැන. බොහොම ස්තුතියි ඔබට 🙏🌼
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 2 жыл бұрын
An excellent explanation!
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Shelton 😊🙏🏻
@nirgam2228
@nirgam2228 3 жыл бұрын
Nice video!
@thushari661
@thushari661 3 жыл бұрын
Wowww ❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 3 жыл бұрын
Thank you Thushari ❤️❤️❤️
@anandigunananda3905
@anandigunananda3905 2 жыл бұрын
Super video thanks why don't you do a video on Hampton Court
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Anandi, I’ve filmed the footage but am still researching the content 🫣 Hampton Court is an amazing place, now that I can see there is interest, I will definitely hurry up, thank you again 😊❤️💐
@Nimesh6705
@Nimesh6705 2 жыл бұрын
Niyamai
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Amiga 😊🙏🏻
@dhananjaya1251
@dhananjaya1251 2 жыл бұрын
Thank you!
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
You’re very welcome and thank you 😊🙏🏻
@ruwanmalaka2601
@ruwanmalaka2601 3 жыл бұрын
Good programe 👍👍
@SriLankanInLondon
@SriLankanInLondon 3 жыл бұрын
Thank you Ruwan 🙏🏻
@sadeeshagunathilaka7764
@sadeeshagunathilaka7764 Жыл бұрын
Nehara piris ge katahadamayi🥰
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Sadeesha තමයි එහෙම කියපු තුන්වෙනියා. මම Neharaගේ voice එක අහලා බලන්නම් ❤️😊
@ditda-u3b
@ditda-u3b Жыл бұрын
Thawath me wage than wala video gennako mehema tour video nathi tharam akke
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
බොහොම ස්තුතියි, අනිවාර්යයෙන්ම තව ගේන්නම් ❤️
@shamilaweerasinghe5895
@shamilaweerasinghe5895 2 жыл бұрын
Grateful
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Shamila 😊❤️
@sanketha_007
@sanketha_007 3 жыл бұрын
Ochchara farm ekak welath pol gahak hitawanna bari unada oya Garden eke 😁😁 Anyway really enjoyed the video and these videos are very interesting.. These places are very rare to see.. Keep it up and thank you 😊👍
@SriLankanInLondon
@SriLankanInLondon 3 жыл бұрын
Valid point, no පොල් only ඇපල් 😁 Thank you very much for your feedback, glad you enjoyed it 🙏🏻😊👍
@sanketha_007
@sanketha_007 3 жыл бұрын
@@SriLankanInLondon You are welcome 😊 and do more and more videos about most historical places in England..really enjoying your videos and very interesting.. Keep it up.. Good luck and Stay Safe 😊👍
@SriLankanInLondon
@SriLankanInLondon 3 жыл бұрын
Thank you very much, means a lot and you stay safe too 🙏🏻
@sachinudevmika1831
@sachinudevmika1831 3 жыл бұрын
Thanks akke🤗🤗🤗🤗
@SriLankanInLondon
@SriLankanInLondon 3 жыл бұрын
Thank you Sachinu 🤗
@muhammedriiza3219
@muhammedriiza3219 2 жыл бұрын
How beautil the world is....
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Indeed 😊
@VirajRuwantha
@VirajRuwantha 7 ай бұрын
❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
❤️❤️❤️
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤🙏
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
❤️
@maheshhasitha3748
@maheshhasitha3748 2 жыл бұрын
just try to keep your voice littlebit highly
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Mahesh, right now I’m in the middle of voicing my next video, I’ll sure keep that in mind 😊
@jayamala7987
@jayamala7987 Жыл бұрын
😘👍
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
😘🙏
@chandichandi5850
@chandichandi5850 2 жыл бұрын
👏👏👏👏
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
❤️🙏
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 Жыл бұрын
Lankawe ohoma thiyenna ona...ehenam balanna ena aya...geth sakkuwe dan yanna tray karanawa.
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
🙏
@renushyamali8308
@renushyamali8308 Жыл бұрын
හැමදෙම හොදයි ..තව පොඩ්ඩක් සද්දෙන් කතා කරන්නකෝ ...
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
සමාවෙන්න, අනිවාර්යෙන්ම ඊළග videos කරද්දි ඒ‌ ගැන ප්‍රවේශම් වෙන්නම්. බො‌හො‌ම ස්තුතියි මට කිව්වාට Renu 🙏❤️
@anulasd3731
@anulasd3731 2 жыл бұрын
👍👍👍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
🙏🏻
@antilog-lm1rm
@antilog-lm1rm 2 ай бұрын
එතකොට නිව්ටනගේ සොහොන කොහෙද තියෙන්නෙ
@pushpakumaraariyarathna3596
@pushpakumaraariyarathna3596 2 жыл бұрын
❤️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
❤️
@nandapiyathilaka5789
@nandapiyathilaka5789 2 жыл бұрын
Graet
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Nanda 🙏🏻😊
@kennethramchand7603
@kennethramchand7603 3 жыл бұрын
👍
@SriLankanInLondon
@SriLankanInLondon 3 жыл бұрын
👍
@dulandilhara6739
@dulandilhara6739 Жыл бұрын
@Rose-lb4um
@Rose-lb4um 2 жыл бұрын
,🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
💕💐
@sachihewage2150
@sachihewage2150 3 жыл бұрын
Hii
@sujeewadesilwa6315
@sujeewadesilwa6315 2 жыл бұрын
එතකොට.එ්.අැපල්.ගහමද.තවමත්.ඔය.තියන්නේ.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
ඔව් ඒත් පසුකාලීනව එහි කොටසක් විනාශවෙනවා කුනාටුවකින්
@elishagospelhandicraft3300
@elishagospelhandicraft3300 2 жыл бұрын
He is jewish .
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thanks Elisha, he was born to Anglican parents, and a hugely Christian oriented religious family; in fact his mother’s second husband was a minister from the Christian church. According to his own work, Isaac remained a Christian throughout his life; however, the theory of him being Jewish has come about due to the name “Isaac” being a popular name amongst Christians as well as the Jews. Also, there stands a popular belief that Jews are a highly intelligent cohort, hence due to his high intelligence he is often passed off as Jewish too but this is not the case (I was thinking he was Jewish too for a very long time 😊) ❤️
@RasthaThennakoon
@RasthaThennakoon 5 ай бұрын
❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 5 ай бұрын
❤️❤️
@Hsathsarani7
@Hsathsarani7 2 жыл бұрын
👍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Love the cat pic on your profile Hiruni ❤️
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
වික්ටෝ‌රියා රැජින 6- Queen Victoria Part 6
29:15
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 60 М.
Hide Tanning 101 - How to make Leather from Animal Skins, NATURALY
14:31
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН