Пікірлер
@TharinduRukshan-cs2ry
@TharinduRukshan-cs2ry 2 күн бұрын
මට නොතේරුණ දෙයක් තියෙනවා, ඩයනා කුමරියගෙ සොහොන තියෙන්නෙ විල මැද්දෙ දුපතේද...?
@ThulaniLiyanaarachchi-ek8ym
@ThulaniLiyanaarachchi-ek8ym 5 күн бұрын
Thank you for the video. It is very useful. Could please make a video about Coventry University at UK?
@sachelraini5454
@sachelraini5454 9 күн бұрын
Oya lagatama avit gihin ne dr 🥺💕
@SriLankanInLondon
@SriLankanInLondon 8 күн бұрын
Aneh ehemada 🥺🥺❤️
@VishniOsharaLiyanage
@VishniOsharaLiyanage 12 күн бұрын
me video eka super🤩😘akke dn godak kalayak balan hita ane victoria rajinage part 4 danakm.eka kawada wageda danne eka?akkage videos balalama hamadama awith balanawa dalada nadda kiyala😁
@SriLankanInLondon
@SriLankanInLondon 11 күн бұрын
Awww thank you very much nangi 😘 habai mama Queen Victoria part 4 damma, may thiyenne eka kzbin.info/www/bejne/barVdnybqKqooKMsi=89y23Kauvnh4_eh6 Part 5 thamai eelangata daanna thiyenne 😊 eka ikmanatama daannam 😊❤️
@VishniOsharaLiyanage
@VishniOsharaLiyanage 10 күн бұрын
Sorry part 5
@SriLankanInLondon
@SriLankanInLondon 8 күн бұрын
@VishniOsharaLiyanage very very very soon 😀
@nadeeshanipushpakumari2450
@nadeeshanipushpakumari2450 14 күн бұрын
Mewage price kohomada
@SujeevaFernando
@SujeevaFernando 16 күн бұрын
❤❤❤❤
@freeanimals3479
@freeanimals3479 17 күн бұрын
London wala horu innawa neda
@shevonadithya1199
@shevonadithya1199 21 күн бұрын
Thank you...
@SriLankanInLondon
@SriLankanInLondon 8 күн бұрын
Thank you Shevon 😊
@rangayapa8887
@rangayapa8887 21 күн бұрын
Your bell ringing sound brings back fond memories from my childhood. Growing up near St. Lucia’s Church in Colombo, I would hear that same bell tone every midnight. It’s amazing how those sounds can transport us back in time. Thank you for evoking such cherished memories! 🙏❤️🙏 However, I must say that your video and details are superb! Thank you for sharing such a wonderful experience.👍🏿
@SriLankanInLondon
@SriLankanInLondon 8 күн бұрын
Awww that’s lovely to hear, because I was quite worried if the bells were disturbing, so I am glad it brought back fond memories ❤️🙏 I love the sound of bells and especially when it chimes all together, I have fond memories from my childhood in Sri Lanka as well with bells in churches! I was once a flower girl at a church wedding, I was tiny and I can’t remember a thing from the day but I can still remember the sound of the bells 🔔. Thank you very much Ranga for your lovely comment, it really does mean a lot ❤️🙏
@rayaninithya7469
@rayaninithya7469 21 күн бұрын
අක්කා හරි පැහැදිලිව කතා කරනවා.. අහන් ඉන්න ආසයි... කියන හැම දෙයකම අපිට ජිවිතේට ගන්න දෙයක් තියෙනවා... ආදරේයි අක්කේ ❤
@SriLankanInLondon
@SriLankanInLondon 8 күн бұрын
බොහොම ස්තුතිය රයනි ❤️ සමාවෙන්න reply කරන්න කල් ගියාට 🥺 ඔයාටත් ආදරෙයි නංගි ❤️❤️
@rayaninithya7469
@rayaninithya7469 21 күн бұрын
@SriLankanInLondon
@SriLankanInLondon 8 күн бұрын
❤️❤️
@oshantharinda5417
@oshantharinda5417 22 күн бұрын
A long time 😢
@SriLankanInLondon
@SriLankanInLondon 8 күн бұрын
🥺🥺
@indraparhirana4809
@indraparhirana4809 23 күн бұрын
Podi deyak thiyenawa ahanna . monarch kiyanne mokakda
@thilinabandara9057
@thilinabandara9057 23 күн бұрын
❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 8 күн бұрын
❤️❤️❤️
@PasinduS22
@PasinduS22 23 күн бұрын
නියමයි අක්කේ ❤✌️ Superb 👏 අනිත් වීඩියෝ ටිකත් පුළුවන් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා 🤗👍 ඊජිප්තු සහ කොරියන් Video Series එක Complete? නැත්තම් තව වීඩියෝ තියෙනවද ඒ Series එකෙත්?
@SriLankanInLondon
@SriLankanInLondon 12 күн бұрын
Thank you මල්ලි ❤️ අනිවාර්යයෙන්ම. Korean series එකේ මගේ tour එකේ කතන්දරේ නම් ඉවරයි ඒත් අපිට history පැතතෙන් කතා කරන්න ගොඩක් තියෙනවා. හැබැයි Egypt එහෙමම තියෙනවා. මම හරිම ආසයි Egypt series එකට ❤️🙏😊
@PasinduS22
@PasinduS22 12 күн бұрын
@@SriLankanInLondon Me too 🤩✌️ Egypt Series එකත් ඉක්මනට අරන් එන්න 🤗
@SriLankanInLondon
@SriLankanInLondon 8 күн бұрын
@PasinduS22 අනිවාර්යයෙන්ම 😊🤗
@chaturapoornima211
@chaturapoornima211 23 күн бұрын
Thankyou akke.. 🤗, padam karala mahansi wela inna welawata akkage video ekak baluwama harima සාමකාමී හැගීමක් danenawa 💆‍♂️, ඊලගට padam karanna inna ewath hodata padam karanna puluwan ethakota.. 🥰, I love that positive feeling ✨
@SriLankanInLondon
@SriLankanInLondon 12 күн бұрын
අනේ thank you very much malli! මටත් උවමනා positivity දෙන්න තමයි. ඉතින් මට හරිම සතුටුයි. හොදට පාඩම් කරන්න. Good luck malli 🙏🥰
@chaturapoornima211
@chaturapoornima211 12 күн бұрын
@SriLankanInLondon Thankyou akke 🤩, akkata dan hodatama hodai neda ...💚
@SriLankanInLondon
@SriLankanInLondon 8 күн бұрын
@chaturapoornima211 ඔව් මල්ලි thank you malli 💚
@chaturapoornima211
@chaturapoornima211 8 күн бұрын
@@SriLankanInLondon 🥰🥰
@chaturapoornima211
@chaturapoornima211 2 күн бұрын
​​@@SriLankanInLondon 2 days left for the exam akka.. little nervous 🙂, I remember you when I am studies akke 💚😇
@sanketha_007
@sanketha_007 24 күн бұрын
This one came within two weeks..thank you so much and i am really appreciated your effort..As we all know that Japan is one of the most beautiful country filled with lots of cultural things and places..but after seeing this video i think they must pay more attention on treating animals in their country.. the main reason for this is they are just focusing on the culture..but they must know that the animals are one of the main part of it..Pandas in particular..I've never seen a Panda for real..as per reports of UNICEF these animals should be protected and they need a very good care and attention..feeling sad how they are treating them by providing only a glass cage.. as you said it's really disappointed and officials must attend and take actions.. So i am really thankful to you for publishing this type of a video even when you are in a busy schedule..I hope my reminders are always helping you and it's pleasure for me to motivate you to publish videos..Again thank you so much and waiting for the next video soon..Until then stay safe and take care..Remember my timer is working 😊⏳🙏🇱🇰❤
@SriLankanInLondon
@SriLankanInLondon 12 күн бұрын
Thank you very much Sanketha and very sorry for the very late reply. I have been unwell and was so down, I didn’t get a chance to even check the channel. You are 💯 correct and I don’t like people who don’t treat animal, children, the sick, poor or elderly right. It’s not fair. On FB I’m following a page called Kandy Guinea Pigs in Sri Lanka where a girl rescues so many animals and I’m thinking what is a country like Japan doing in comparison. I hadn’t seen a Panda 🐼 in real life either 🥺 ඒකනේ මම ගිහින් දුකවෙලා ආවේ අන්තිමට. Seriously මෙහෙම දකිනවට වඩා හොදයි නොදකින එක. Anyway thank you so much for your encouragement and support as always and kind comments. Now I must start on the next one, ලෙඩ නිසා I couldn’t start the next one. Stay safe and get your timer ticking 😊❤️😊🙏
@sanketha_007
@sanketha_007 12 күн бұрын
@SriLankanInLondon Oh that's OK.. Never mind.. Get well soon first before you do the next one.. Do it only you feel 100% OK.. You know my timer is aways working and will keep reminding you.. So don't worry.. Get well soon first.. I wish you speedy recovery.. May God bless you and protect you 😊❤️🙏🇱🇰
@SriLankanInLondon
@SriLankanInLondon 8 күн бұрын
@sanketha_007 thank you so much Sanketha 🙏❤️
@sanketha_007
@sanketha_007 8 күн бұрын
@@SriLankanInLondon 😊🇱🇰❤️🙏
@sanketha_007
@sanketha_007 4 күн бұрын
Two weeks have gone 😊⏰
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 24 күн бұрын
❤❤
@tckekirawa7827
@tckekirawa7827 24 күн бұрын
ලෝකයේ ඇවිදින්න යන්න ඔබත් එක්ක හරි කැමතියි මං...❤👍💐
@SriLankanInLondon
@SriLankanInLondon 12 күн бұрын
බොහොම ස්තුතියි ඔබට එනවාට ❤️🙏
@rayaninithya7469
@rayaninithya7469 24 күн бұрын
අක්කේ English හදා ගන්න ටිප් ටිකක් කියන්නකො... කතා කරන්න හිතේ දේවල් වැඩ කරාට කතා කරන්න ගියාම ඒ දේවල් කතා කර ගන්න බැරි වෙනවා... ඒ දේවල් හදා ගන්න ටිප් ටිකක් කියන්නකො
@MihiriNambi
@MihiriNambi 24 күн бұрын
ඇත්ත akki.oyage vedios walin mn life eke reality eka dakinawa.thank you akki ❤
@rayaninithya7469
@rayaninithya7469 24 күн бұрын
Akke😍
@thisacopyofbethentertainme8364
@thisacopyofbethentertainme8364 24 күн бұрын
Very beautiful dear. Tks
@SriLankanInLondon
@SriLankanInLondon 24 күн бұрын
I gave you a shout out in my previous video on Buckingham palace ❤️
@thisacopyofbethentertainme8364
@thisacopyofbethentertainme8364 24 күн бұрын
❤❤❤❤❤
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 24 күн бұрын
වෙනදා වගේම ලස්සනයි අක්කා ❤ ඔයාගේ elegent කටහඬ ඇහෙද්දිත් සතුටක් දැනෙනවා 🥰 ඔන්න අදත් පළවෙනි like එකයි comment එකයි මගෙන් හොඳේ 🤝
@SriLankanInLondon
@SriLankanInLondon 24 күн бұрын
අනේ 🥰🤗 Thank you very much nangi, බොහොම බොහෝම ස්තුතියි. First comment එකම මෙහෙම ලැබෙන විට හරිම සතුටුයි. මට මතකයි ගිය සැරේ video එකටත් ඉස්සෙල්ලාම comment කලේ ඔයා 🙏🏼❤️🙏
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 23 күн бұрын
@SriLankanInLondon ඔව් අක්කා කලින් video එකෙත් මම තමයි 🤗 පිළිවෙලකට වැඩක් කරන කෙනෙක් දැක්කම ඒ දේ තව තවත් හොඳින් කරන් යන්න වචනෙකින් හරි ශක්තියක් වෙන්න පුළුවන් නම් හොඳයි කියන චේතනාවෙනුයි මම මේ විදියට හිතට දැනෙන දේ හිතේම තියන් නොඉද comment එකකින් අක්කට දකින්න සලස්වන්නේ 😊 ඉස්සරහටම යමු අක්කා ❤️
@SriLankanInLondon
@SriLankanInLondon 8 күн бұрын
ඒක හරිම හරිම ලස්සන චේතනාවක් නංගි. ඒකෙන් අනිත් පුද්ගලයාට ලැබෙන සතුට සහ ශක්තිය හරිම වටිනවා. මටත් ඉක්මනට කෙනෙක්ගේ හොද පේනවා නමුත් හැම වෙලේම ඒක ඒ කෙනාට කියන්න බැරිවෙනවා. ඒත් මෙම comment එක දැක්කට පසුව මම හිතා ගත්තා මමත් හැම වෙලේම කෙනෙකුගේ හොද දැක්ක ගමන් ඒක හිතේ තියාගෙන ඉන්නෙ නැතුව හොයාගෙන හර ගිහින් කියනව කියලා. Thank you nangi හොද පුරුද්දක් මට ඉගැන්නුවාට Absolutely love your positivity ❤️❤️❤️🙏🙏
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 8 күн бұрын
@@SriLankanInLondon 🤝❤️
@NilushaPramoshani
@NilushaPramoshani 24 күн бұрын
හරයක් නැති youtube අතර මේකබ්නම් සුපිරි වැඩක්❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 24 күн бұрын
බොහොම ස්තුතියි Nilusha! මට හරිම සතුටුයි ❤️❤️
@NilushaPramoshani
@NilushaPramoshani 24 күн бұрын
@SriLankanInLondon qween victoria ge ithuru tika ikmanata onaaaa😌
@nilankadilhani2595
@nilankadilhani2595 25 күн бұрын
Mage hiro ...💖💖💖💖💖
@SriLankanInLondon
@SriLankanInLondon 24 күн бұрын
❤️❤️
@NilushaPramoshani
@NilushaPramoshani 25 күн бұрын
Supper❤️
@nilankadilhani2595
@nilankadilhani2595 25 күн бұрын
Ane oyata pin ...🙏🙏🙏🙏
@nilankadilhani2595
@nilankadilhani2595 25 күн бұрын
කටහඬ lassanayi ...හොඳට පැහැදිලි කරනවා ....ස්තුතිය ....💐💐💐💐💐💐💐💗💗💗
@SriLankanInLondon
@SriLankanInLondon 24 күн бұрын
බොහෝම ස්තුතියි Nilanka, මට හරිම සතුටුයි මෙම comment එක දැකලා ❤️❤️🙏
@nilankadilhani2595
@nilankadilhani2595 26 күн бұрын
💐💐💐💐💖💖💖💖💖
@nilankadilhani2595
@nilankadilhani2595 26 күн бұрын
😢❤❤❤❤❤
@nilankadilhani2595
@nilankadilhani2595 26 күн бұрын
Thank 💐💐💐💐💖💖💗
@antilog-lm1rm
@antilog-lm1rm 26 күн бұрын
එතකොට නිව්ටනගේ සොහොන කොහෙද තියෙන්නෙ
@shevonadithya1199
@shevonadithya1199 26 күн бұрын
Thank you
@SriLankanInLondon
@SriLankanInLondon 24 күн бұрын
Thank you Shevon 😊
@NilushaPramoshani
@NilushaPramoshani 26 күн бұрын
@sachelraini5454
@sachelraini5454 28 күн бұрын
Waiting for your videos for so long 😊❤️ගොඩාක් ස්තුතියි මහන්සිවෙලා මේ තොරතුරු අරන් එනවට Queen Victoria ගේ එක ඉවර උනාම යුරෝපයේ ඉතිහාසය ගැන පුළුවන් නම් කරන්න ❤ Truly appreciate that ❤️ keep doing your best work and thanks again ❤️
@SriLankanInLondon
@SriLankanInLondon 24 күн бұрын
Thank you so very much Sachel, you really made my day ❤️❤️🙏 අනිවාර්යයෙන්ම. බොහොම ස්තුතියි මෙම අදහසට 🙏❤️
@sakuliyanage3879
@sakuliyanage3879 Ай бұрын
වීඩියෝ එක නම් මරු.. ඒත් ඇයි හැම වීඩියෝ එකම බාගෙට ඉවර කරන්නෙ..වික්ටෝරියා ගෙ story එකත් තාම ඉවර නෑනෙ😢
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
Thank you very much Saku, ඇත්ත. වැඩේ කියන්නේ Victoria ගේ story එකේ කොටස් 5ක් කරලත් තවම ඉවර Albert & Victoria ගේ marriage එක පමනයි. There’s so much to cover. ඉතින් මම ඒක විතරක් concentrate කලොත් මට මාස තුනකට විතර සැරයක් තමයි video එකක් කරන්න වෙනේනෙ මොකද මම research කරන්න ලොකු කාලයක් ගෙවන නිසා. ඒ වගේම කට්ටිය ඉන්නවා travel, entertainment videos වලට එහෙම කැමති. ඉතින් එක දිගටම historical videos කලොත් එම අයට මුකුත් නැහැනේ. ඉතින් මම main stream එකක් විදියට Victoria ගේ story එක යද්දි අනිත් ඉක්මනට කරන්න පුලුවන් travel videos එහෙම මම gap fillers විදියට කරනවා. එතකොට මටත් ටිකක් වෙනසක් නේ 😊 ඉතින් මේ දවස් වල Victoria part 6 එකට recky කරන අතරේ මම Japan video එකකුත් කරනවා. එතකොට අරක කරලා ඉවරවෙන අතරේ මට මේක ඉක්මනට gap filler එකක් විදියට දාන්න පුලුවන්නේ but thank you very much for your feedback, I really appreciate it ❤️🙏
@sakuliyanage3879
@sakuliyanage3879 23 күн бұрын
@ එහෙමද 🙁 එහෙනම් කමක් නෑ බලන් ඉන්නම්කො😢
@KaushaPerera-dq3ox
@KaushaPerera-dq3ox Ай бұрын
Voice එක හරි ම perfect අක්ක ගෙ විඩියොස් කොච්චර දිග උනත් බලන්න එපවෙන්නැ 🥺 cute voice ❤😊
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
Thank you very much Kausha, මේක හරිම cute comment එකක්. You made my day ❤️🙏😊
@mohomadkumara
@mohomadkumara Ай бұрын
සවුන්ඩ් තමයි මදීඊඊ 😂😊
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
Thank you very much කිව්වාට. ඊළග videos වල ඒක ගැන sound ගැන පරිස්සම් වෙන්නම් 😊
@VirajRuwantha
@VirajRuwantha Ай бұрын
❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
❤️❤️❤️
@shalikanimalrathna1354
@shalikanimalrathna1354 Ай бұрын
දැක්ක ආදරනීයම චැනල් එකක්❤
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
අනේ බොහෝම ස්තුතියි ❤️ දැක්ක ආදරනීයම comment එකට ❤️🙏
@PawaniWickramasooriya-oi1cm
@PawaniWickramasooriya-oi1cm Ай бұрын
Queen victoria part 5 ඉක්මනට දාන්නකෝ
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
මෙම දවස් වල ඒකේ වැඩ තමයි කරමින් යන්නේ 😊 ඉක්මනටම දාන්නම් 😊❤️
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 Ай бұрын
Thank you ❤❤❤❤ ,akki mama next year u.k anawa .mn study karanne private uni ekaka lankawe British degree ekk karanne Cardiff met uni eke . Akki mata keyannako cost of living adu city’s tekk . Cardiff expensive nesa ahetama yanna idea ekk na . Attama keuwoth idea ekk na .free unama reply danna hadisi na akki❤thank you .stay safe .😊
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
That’s amazing malli! You’d love 🇬🇧, trust me 😊 මම London වල විතරමයි මෙම අවුරුදු විසි ගානම ජීවත් වුනේ ඉතින් අනිත් cities ගැන මගේ දැනුම 0 🥺 ඒ වුනාට එහෙම කියල බැහැ නේ so I did some research. ලොකුවටම වියදම යන්නෙ accommodation වලට, කොහොමත් accommodation plus අනිත් living expenses capital and leading cities වල ටිකක් වැඩි. ඒත් ඇත්තටම Cardiff is not bad, එම නිසා ඒක සම්පුර්නයෙන්ම rule out කරන්නත් එපා. I go there almost every year, so I know Cardiff quite well, living is cheaper than London (මුලු ලෝකෙම living is cheaper than London 🫠😀) and very peaceful. The only this is it is in Wales and not England, not that it matters 😀 it’s all 🇬🇧 මම පහලින් add කරනව link එකක්. මේක trusted research company එකක් සහ 2024 data ත්යෙන්නේ. මේකෙ top ඇවිත් තියෙන්නේ Durham, it’s quite far from London but an amazing place to live, මම නිතර Durham යනවා එම නිසා මම දන්නවා. Personally මම Belfast, Manchester, Liverpool, Birmingham වැඩිය recommend කරන්නේ නැහැ,මම ඒ පලාත් visit කරල තියෙනවා, මට ඒ තරම්ම හිතට ඇල්ලුවේ නැහැ. ඒත් living cheap සහ job opportunities තියෙනවා. Nottingham is a good option, London වලට දුරත් නැහැ, living is cheap and job opportunities තියෙනවා. Good luck malli, either way you are on the right track and 🇬🇧 is a lovely country to call 🏠! If you’re talented and hardworking, 🇬🇧 is a very fair and just land full of opportunities ❤️❤️❤️🙏🙏 incorpuk.com/blog/uk-cheapest-cities-to-live-in/
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 Ай бұрын
@@SriLankanInLondon Thank you so much aklı ❤️ oyata godak pin 🥹. Mn leeds city’s eka tekk focus ekk dunna . Mn akki keyapu anith city’s tekath balanam , link ekath balanam .ane thank you godak oyata ❤️
@tckekirawa7827
@tckekirawa7827 Ай бұрын
වෙනදා වගේම අනර්ඝයි💐👍🥰
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏
@Shehani-Drz
@Shehani-Drz Ай бұрын
ගොඩාක් ස්තූතියි මැඩම් 🥰
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
බොහොම ස්තුතියි Shehani 🙏😊❤️
@mini_memories494
@mini_memories494 Ай бұрын
Great video ❤
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
Thank you very much 🙏😊❤️
@thilinabandara9057
@thilinabandara9057 Ай бұрын
❤❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
❤️❤️❤️❤️
@subhamadhushani1095
@subhamadhushani1095 Ай бұрын
කොහෙන්ද ගන්න පුළුවන් ලන්කාවෙ
@janithjanith8954
@janithjanith8954 Ай бұрын
බලාපොරොත්තු උන වීඩියෝ එකක් #බකින්හැම් #මාලිගාව #ගැන. ❤❤❤ ස්තූතී . 🙏🙏🙏🙏
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
බොහොම ස්තුතියි Janith ❤️❤️🙏