KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Viyali | වියළි | Episode 33 - (2024-09-07) | Rupavahini TeleDrama
21:03
කරට කර | Karata Kara | 2024 -11 -04 | Rupavahini Live
2:22:55
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Family Love #funny #sigma
00:16
Viyali | වියළි | Episode 32 - (2024-09-01) | Rupavahini TeleDrama
Рет қаралды 243,294
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,2 МЛН
Sri Lanka Rupavahini
Күн бұрын
Пікірлер: 463
@danushkakarunasinghe1087
2 ай бұрын
වියලි... අපේ අම්මා ගස් යට හෙවනේ පුංචි අපි තියලා හේන් කොටමින් හා වැව් බැම්මට කට්ටි කපා පස් පිඩලි හිස තියාගෙන අදිම්න් හා කුලී වැඩ කරමින් දහ දුක් විඳි කාලයේ වියලි මුඩු බිම් හා වැව් පිටි හරහා හමා ආ වියලි සුළඟ සිහි කරවයි. කඳුළු හංගාගෙන වට්ටක්කා දලු, කැකිරි, පාන් පිටි රොටී... වගේ දේකින් අපේ කුස පිරවූ අම්මා කාලය එක්ක පොර බැදූ හැටි සිහි කරයි. විටෙක 88, 89 භීෂණ සමයේ කුප්පි ලාම්පුවවත් නැතිව රැහැයියන්ගේ හඬට කන දී සිටි අම්මාගේ දබරැඟිල්ලට බියේ අපි අට දෙනා එකට ගුලි වී සිටි කාලය සිහි කරයි. විටෙක මාසයකට සැරයක් පාන් පිටි, පරිප්පු, පැතලි සැමන් ටින් අරන් ගෙදර ආ තාත්තා ළඟ ආ සුවඳ ද සිහි කරයි. වියලි... ඇත්තෙන්ම කාස්ටක පොලොවේ අපිව ජීවත් කරවන්න අම්මා, අයියලා, අක්කලා දැරූ වෑයම සිහි කරයි.
@ChamaraLakmal-s2g
2 ай бұрын
Koheda oya
@ireshadamayanthi2661
2 ай бұрын
Oyage gama කොහෙද
@sameerakiri
2 ай бұрын
ඔය වගේමයි අපේ කිරි අම්මලගේ කතාවත්, ඔය ලගින්ම යනවා, විල්පත්තුව පහල මාර ගහ වැව,
@SewwandiRoshanthika
2 ай бұрын
ලස්සනයි නවකතාවක් කියෙව්ව වගේ ආදරෙයි ඒ අතීතෙට
@kumarichamoth8359
2 ай бұрын
ඇත්ත ටම අපේ කතා ව වගේ නේද පොඩ් කාලේ ඔය හැමදේම තිබුනා එත් හරි ලස්සනයි ඒ කාලේ බුදුසරනයී ❤
@AkilaBandara95
2 ай бұрын
කතාව කොච්චර ලස්සන උනත් අර කොල්ල එල්ලිලා මැරිච්ච එක ගානක්වත් නැතුව ජීවත් වෙන ආච්චි,අක්කා රනවීරයා මොකුත් නොවුන ගානට ඉන්න එකනම් අස්වාභාවිකයි. පොතේ මොන විදිහට තිබ්බද කියලනම් අදහසක් නෑ. නමුත් ගමක නගෙරෙක ජීවිත කියල නෑ ලමයෙක් මෙච්චර දවසක් නැතුව ඉන්නකොට සාමාන්‍ය විදිහට ජීවිතයක් ගෙවනවා කියල නම් මං හිතන්නෙ නෑ.ඒක දැන් හරි හරිගැස්සුවානම් කතාවෙ වටිනාකම අඩු වෙන්නෙ නැති වෙයි😊
@kaushalayasubhashni1600
2 ай бұрын
ඔව් එක වරුවක් ගෙදරට නොදන්වා පිට හිටියොත් අපේ ගෙදර නම් කලබල වෙනවා. මේකෙ එහෙම නෑ. කොල්ලාව අමතක වෙලා හැමෝටම
@YR1111-f4o
2 ай бұрын
Pothe ehema ekk na eke kathaw harima realistic drama eke wenas krapu widiya awul neda
@nalinrathnayake9338
2 ай бұрын
Ou eka hari.Story eke loku failing stage ekak eka.Practical na
@arunathenuwara2269
2 ай бұрын
Loku waraddak eka haduwe nathinam aparade kathawa.
@mdsaffry4764
Ай бұрын
eaka atta
@kamakada6717
2 ай бұрын
හදපු අයගෙ විස්තර විනාඩි 4ක් යන්නෙ .එ මදිවට දැන් ඇඩ් යනවා කතාව ලස්සන උනාට වැඩක් නෑ වේලා මදි 😢
@chamaripeiris8662
2 ай бұрын
Ow me sinduwata yna welwei add yna welawei ktwa gya nm ewri
@gapbuddhika7107
15 күн бұрын
එහෙම කරන්න කතා බලන උඹලා අපි මේ නිර්මාණකරුවන්ට ගෙවන්නෙ නැහැනේ,මාධ්‍ය ආයතන කියන්නේ ව්‍යාපාර,වෙළඳ දැන්වීම්වලින් එන සල්ලිවලින් තමයි මේවට ගෙවන්නේ
@Nadeesharanaveera
2 ай бұрын
සුනිමලයා ග්‍රාමසේවක වෙලා අඩව් අල්ලයි අහිංසක ගෑණුන්ගෙ පැල් අස්සෙ 😪
@Pradeepa91-jy2ws
2 ай бұрын
මට නම් සති අන්තයේ භාවනාව ක් මේ කතාව...
@fiatjustitia5498
2 ай бұрын
Ow❤
@shamminadee-d3r
2 ай бұрын
මම කැමතිම චරිතය කලූ & කිරි නෝනා
@chamaripeiris8662
2 ай бұрын
Mth dn nayomith gnta awa
@lakmalipriyangika4305
2 ай бұрын
දරුවෙක් ලැබෙන්න ඉන්න අහිංසක ගැහැනියක් අපයෝජනය කරන්න යන ග්‍රාමසේවක හීනය දකින ම්ලේච්ඡ සුනිමල් හෙවත් සුදු පුතා..චරිතය කළුයි..හරි ම උපහාසාත්මක නම් තැබීමක්..විශිෂ්ට ටෙලි කතාන්දරයක ලකුණු හැම තැනක ම දර්ශන පෙළින් විද්‍යමාන ය.වියළි මහපොළොව හා පොර බදින ජන ජීවිතවල කර්කෂ යථාර්ථය ..
@manikebmunuge2889
2 ай бұрын
සුදු පුතා ..😆😆😆😆😆..කලූට .තමයි .හරි යන්නෙ .කවද..හරි ...
@achalafdo7486
Ай бұрын
කලූ තමා කවදහරි ඔය මිනිහව බලන්නෙ
@yamunamalkanti
2 ай бұрын
පලිඟු ගෙ ඉවසීම පව්ල රැකගන්න ඉවසීමකට වඩා කොන්ද පන නැති කෙනෙකුයි මට නම් පේන්නෙ මොකද දරු සෙනෙහස ඉස්සරහ මුව දෙනත් කොටි දෙනක් වෙනව
@hirunadlakmal8876
2 ай бұрын
පලිගු වැරදි දඩාවතේ ගිහින් දරුවෙක් හදාගෙන එයාගෙ මනුස්සයා හොදයි. මම නම් පලිගු මරලා.🙄
@philomenafernando3842
2 ай бұрын
@@hirunadlakmal8876එහෙම දෙයක් මේ කතාවෙ පැහැදිලිව කියලා නෑනෙ.
@DilhariDisna
2 ай бұрын
@@hirunadlakmal8876නෑ පලිගු වැරදි නෑ.කලුගේ තාත්තත් නිලමෙමයි.මිනිස්සුන්ගෙ කට කතා නිසයි පලිගුව සැක කරන්නෙ.නැතුව කලූ වෙන කෙනෙක්ගෙ දරුවෙක් නෙමේ
@achalafdo7486
Ай бұрын
ඒ චරිතය ගෑනු කමටත් නින්දාවක් මට නම් දරුවො පන මිනිහා නෙවේ
@UveenAbisara-bj3nd
20 күн бұрын
Mehema para appala innava
@edirisooriya3839
2 ай бұрын
ඒක මේකෙ හැටියක්... ටික ටික ජනප්‍රියත්වයට පත්වන විට වෙළෙඳ පොළ ඩැහැගන්නවා. මුලදී වි.තිහම නිදහසේ ටෙලිය ක්‍රියාත්මක වුනත් නාලිකා ව එය විකුණා කන්න පටන් ගන්නවා....
@shamakaluarachchi5007
2 ай бұрын
ඉස්සර add දැම්මේ නෑ දැන් දානවා
@Sswert-h7j
Ай бұрын
@@shamakaluarachchi5007 unta puke amaruwa na million ganan wiyadam karala drama hadala pinata pennannna
@cl610
Ай бұрын
@@Sswert-h7jඅනේද කියන්නේ...මුන් හිතන්නේ ඔක්කොම පිනට කරන්න ඕන කියලා
@vidanapathirana3005
2 ай бұрын
වියළිලා ගිය අපේ ජීවිත ගැන කෙරෙන නිර්මාණාත්මක විවරණය.............." වියළි " ❤❤❤☺️☺️👍👍
@anilkumara7123
2 ай бұрын
වියළි ...ලස්සන අවසානයකුත් අපිට ඕනෙ..❤
@SuduNonasFood
2 ай бұрын
මීළඟ කොටස කියලා දැන් පෙන්නපුවමනෙ දැම්මෙ අප්පා
@nimmisanda9871
2 ай бұрын
මාත් බැලුවා මගෙ අතින් episode මාරු උනාද කියලා 🤭
@bashi-fh1vr
2 ай бұрын
සුනිමල් ගමේ ඉන්න සල්ලාලකමේ යන එකෙක් වෙනවා..🤣🤣🤣🤣මරු සුදු පුතා
@nayanapriyangika2127
2 ай бұрын
කිරිනෝනෙගෙ කටහඩ ලස්සනයි ❤️❤️
@achalafdo7486
Ай бұрын
එයා හඩ කවනවා කතා වල
@nisansalasenarathne2340
13 күн бұрын
Muthu ahura kthawe
@craftworlds19
2 ай бұрын
මේ නාට්‍යයේ නළු නිලියන්ගේ චරිත වලට තියෙන ආදරේ වෛරය එයාලගේ රඟපෑමේ දක්ෂතාවය පිළිබිඹු වෙනවා... අති විශිෂ්ඨ රඟපෑම් ❤️
@SriyaAbesinha-q9w
2 ай бұрын
මේ මහා එකා නම් අලුගුත්තේරුවෙක්
@kww8360
2 ай бұрын
සූදූ පූතා ගාමසේවක වෙන්නේ නැ කවදා හරි ඵපා කියපූ කලූ තමයි බලන්නේ අම්මා තාත්තා ව🤣🤣
@chamaripeiris8662
2 ай бұрын
U garamasewaka wela pawulma ain kri etkota tmi thattata ternne dnuth boru leele penuwta ehma tmi
@nadeesilva2561
2 ай бұрын
අනේ ඇයි තරින්දි ඔයා හැමදාම කලූගෙ හිත රිද්දන්නේ 😔
@lathikawasanthi8909
2 ай бұрын
තේමා ගීතය ස්කිප් කරන්න කෝ අකමැති නම්....😊 අනික සතියෙ හැම දවසකම දෙන්න බෑ නෙ..මෙගා නෙවෙයි නෙ..😂😂 ලස්සනයි අදත් ...ස්තූතියි ❤❤
@nishanimadurangani6971
2 ай бұрын
කලු තමයි අපේ වීරයා,නාකි පුතා නෙමෙයි,🤭🤣🤣🤣🤣🤣🤣
@kaushalayasubhashni1600
2 ай бұрын
සිරා ඕයි තාත්තෙක්ගෙ චරිතෙට ගත්තානම් හරි
@s.w.jayakody6286
2 ай бұрын
ලබන සතියට යන කොටස් වෙනුවට දැම්මේ අද ගිය කතාවේ කොටස් නේ. 😂😂
@sameerakiri
2 ай бұрын
පොඩ්ඩක් ට්‍රැක පැනලා
@sithiralandage5269
2 ай бұрын
@@s.w.jayakody6286 editor ගංජා පොඩ්ඩක් ගහලා...
@KaushanChathuka
2 ай бұрын
ඒකනේ
@shamminadee-d3r
2 ай бұрын
ඔව්
@samantharanaweera2207
2 ай бұрын
😢😢😢ඒක තමයි
@chandimashan9573
2 ай бұрын
ආදරණිය දඩබ්බරයා කලූ ❤❤❤
@Sulochana-os6zr
2 ай бұрын
Mhh
@andyandy7194
2 ай бұрын
හැමෝම තමන්ගේ චරිතය ට සාධාරණක් කරනවා❤❤❤
@suddaisrael138
2 ай бұрын
සුදුපුතාට කැති පාරක් දෙන්න තියෙන්නෙ කාන්තිට 😂
@wrestle-buddy
2 ай бұрын
ලබන සතියෙ මේ දරුවෝ දෙන්නා ස්ව්ම්න් ක්ලාස් දාන්න කතාව ට්කක් නිදහසේ බලන්න
@jayaminiherath8754
2 ай бұрын
හරිම අපුරු කතාවක් ...ආසාවෙන් බලනවා .....රගපෑම් සුපිරියි ...
@DayaniSamarakkodi
2 ай бұрын
මේ කතාව ලස්සන උනාට බලන්න තියෙන්නේ පොඩ් වෙලාවක් 😢😢😢😢😢
@hewabuddi
2 ай бұрын
Monawa karannada manika
@SampaththSuranga-nw1eo
2 ай бұрын
හ්ම්ම් දන්නේම නැ ඉවර වෙනවා
@SuduNonasFood
2 ай бұрын
සිංදුවම යනවා සෑහෙන වෙලාවක්
@Dgpdammikadimbulwala
2 ай бұрын
Ou ane eaka aththa
@MooorzanSrilanka
2 ай бұрын
මොනවා කරන්නද darling
@rdkularathna3766
2 ай бұрын
පසුබිම් සංගීතය නම් පට්ට.. කලා අධ්‍යක්ෂක නම් ලොස්
@A.H.M.T.Sulochana
2 ай бұрын
කතාවට වගේම පපුව කීරි ගැහෙන තේමා ගීතයටත් ගොඩක් කැමතියි 🎉
@HarshiEdirisingha-hk3zj
2 ай бұрын
වහින්න වහින්න වහින්න වැස්සක්...ඒ ආදරේ පිරුණු වැස්සක් වේවා....❤❤❤
@SriyaniWeerawardana
2 ай бұрын
මම ගොඩාක් ආසාවෙන් බලන ඩ්‍රාම එක
@Ramba.
2 ай бұрын
ඊලග සතියෙ කියල මේ සතියේ ගිය ටිකමනෙ පෙන්නුවේ මේව එඩිට් කරන එකා ගුලි කාලද ඉන්නෙ😂😂😂
@noorrm5406
2 ай бұрын
කාටත් වරදිනව
@සුද්දි-ජ8ඝ
2 ай бұрын
😂😂😂😂😂😂
@HimashiR.d
2 ай бұрын
😂😂😂
@Surangani737
2 ай бұрын
@@noorrm5406එහෙම වරදිනවා කියන්නේ රාජකාරිය නොසැලකිලිමත් ලෙස කිරීම . අපේ රට හදන්න බැරි මේවගේ හිතන අය ඉහල පුටුවල ඉදීම . ලොකු දෙයක් ද , පොඩි දෙයක් ද කියලා අදාල නෑ
@SachinthaLakshan-nf6vz
2 ай бұрын
Ou bn 😂😂
@chandimashan9573
2 ай бұрын
මේ කරුණාපාලව වැවේ ඔබන්න හරි ගස් බදින්න හරි එකෙක් මේ ගමේ නැති හැටි.
@anomakaluthantrige2467
2 ай бұрын
ලස්සන පරිසරයක් වියලි පොළොවෙ සූවස් තනිකම පාළුව ඈත්තටම හරිම ලස්සණයි
@AnnoyedClogShoes-vi1qb
2 ай бұрын
අපෝ ජාති ජාතිවත් ඔයවන් පරිසරයක උපදින්න හෝ ජීවත්වීමට නොවේවා. උපදින ජාතී සුදුසු පරිසරයක ජීවත්වීමට වාසනාව වේවා. 🙏🙏🏻
@renunilushanilusha5098
2 ай бұрын
විභාගේ නේවේ නාකියො පුතාට ගැනියෙක් ගෙනත් දියන් ඉක්මනින් නැත්නම් බඩදරැ ගැනියෙක්ට වත් ඉන්න නැ 🤣
@Magdalin7
2 ай бұрын
කතාව ලස්සන උනාට ගැහැනිය කට පියාගෙන ඕනවටත් වඩා බයෙන් ඇත්ත කතා නොකර ජීවත් වෙන කොට දුක් විදින්නෙ අහිංසක දරුවන් එයාට මොනවා හරි දෙයක් කියන්න තියෙනවා නම් කියන්න තිබුනෙ ඒ කාලෙම ලමය බඩේ ඉද්දි .
@shamalipriyanthi5477
2 ай бұрын
පුතා ග්‍රාමසේවක නෙවෙයි ගෑනු පස්සෙ යනවා ඒක හොයන්න බැරිද තාත්තට 😅😅
@chamaripeiris8662
2 ай бұрын
Eka hoyi hemadema eli unma 😂😂
@wasantha-br3cb
2 ай бұрын
ගෑනු සේවක
@IreshaPriya-lh4ob
2 ай бұрын
ගැහැනු සේවක 😂
@aluthwalasubash5038
2 ай бұрын
ඉස්තුතියි රූපවාහිනී
@chandraskg5927
2 ай бұрын
අතී දක්ෂ නළු නිලි පිරිසක්. ලස්සනයි ❤️❤️❤️❤️🌹
@annekarunaratne4274
2 ай бұрын
රූපවාහිනිය පිස්සු නටනවා වෙලාවක ට. ලබන සතියෙ කොටසට අද එක පෙන්නුවෙ!
@සුද්දි-ජ8ඝ
2 ай бұрын
මෙ සුදු පුතාගේ තාත්තාට හොක්කට අනින්න හිතෙනවා මට 😂😂😂
@keshaniwijithananda7119
2 ай бұрын
Epa ona na ne.
@සුද්දි-ජ8ඝ
2 ай бұрын
@@keshaniwijithananda7119 🤣🤣🤣😆🤣😆🤣😆
@samanaleejayasingha5357
2 ай бұрын
අපේ සුදු පුතාලු.එයාගෙ කොහෙද දන්නෙ.නෑ සුදු.අර අහිංසකයා කළු.ඒකත්.නම් දාලා තියෙන්නෙ.තරහට.පව් ඉතින් පලිඟු අම්මා.ලොකු දුකකින් ඉන්නෙ.කිරි නෝනි නම් ශෝක් හරි හුරතල් ❤️
@isankasameera7810
2 ай бұрын
අම්මගේ ආදරේ කවදත් සුදු කළු කියල බෙදන්න බෑ❤❤❤❤
@sithiralandage5269
2 ай бұрын
සුනිමල් කොට්ටක් පනින්න ගිහින් කැති පාරක් කන සීන් එකක් තියෙන්නෙ
@gimhaniihalawanniarachchi8381
2 ай бұрын
කුපාඩිය ග්‍රාමසේවක උනොත් ගමත් ඉවරයි
@lasanthailuksooriya2450
2 ай бұрын
😂😂😂
@nadeedilrukshi5841
2 ай бұрын
😂
@GKProduct1985
2 ай бұрын
ගමේ ගෑහැණු ටික😢😢
@Ratadinawanabalawegaya2024
2 ай бұрын
අනේ ද කියන්නෙ 😂
@Sulochana-os6zr
2 ай бұрын
Kaluwatath inna wena ekak na
@සංජය-ඥ8ග
2 ай бұрын
වියලි කතාවට හරි යනම නම...මෙි හැම චරිතයක්ම වියලිලා ගිහින් දුක විතරයි හිතේ අහලක වත් සතුටක් නෑ....
@AhmdiKwt-bw1ez
2 ай бұрын
හැම කෙනෙක්ම චරිත රගපානවා නෙවෙයි..ඒවගෙ ජීවත් වෙනවා.❤
@human-rights379
2 ай бұрын
නාට්‍යයේ වෙලාවෙන් 1/3 තේමා ගීතයට දීලා අපේ සිංහල මුනියා මොක කලත් පුද්ගලික වාසිය මතුවෙනා...
@nimsaraindranath1670
2 ай бұрын
මේකෙ නම්ටික හැමදාම දාන්න ඕන්නෑනේ යකෝ
@SenanayakaKanchana
2 ай бұрын
පලිගු පවු එක පුතේ කුට ආදරෙ කරනවා අනිත් පුතට බනිනවා මොන අම්මාඩ් බලන් ඉන්නෙ 😢
@thishu4260
2 ай бұрын
කලූ දැන් ගානට වැඩියි 😅😂
@sajithwickramasinghe726
2 ай бұрын
සුදු පුතාට ග්‍රාම සේවක කම.නොලැබෙයි කියලා හිතෙන්නේ මට විතරද 😇
@Deeprelax-dd4si
2 ай бұрын
වටේ යවනව තැත් තැන් වලදි...අච්චාරු කරගන එනව වගෙ..අපරාදෙ ලස්සන කතාව
@sriyanikotudurage304
2 ай бұрын
සුනිමලා ග්‍රාමසේවක උනොත් කලූට හේනක් කොටාගෙනවත් පාඩුවේ ඉන්න ඉඩ තියන එකක් නැහැ
@chamaripeiris8662
2 ай бұрын
Malata tyne okwa golu krna tmi😂😂
@sriyanikotudurage304
2 ай бұрын
@@chamaripeiris8662 ඔව්නෙ 😁
@kulatilakajayawardena2081
2 ай бұрын
මේ කතාව ලස්සන කතාවක් ඇයි සතියෙ දවස් පහම දෙන්නේ නැත්තේ පළවෙනිදා ගියපු කොටස්ම නැවත පෙන්නනවා මිනිස්සුන්ව ගොනාට ඇන්දිල්ලේ සීමාවක් තියාගන්න
@nadeesilva2561
2 ай бұрын
Notification එක එනකම් හිටියේ ❤️
@samansenavirathna5814
2 ай бұрын
Thanks rupavahini good telidrama ❤❤❤saudi saman
@upalijayasuriya9021
2 ай бұрын
ශාන්ති දිසා නායක අයගේ නිර්මාණය ❤❤❤❤
@dkm3154
2 ай бұрын
අයියෝ.. කළුගෙයි මාලා ගෙයි කොටස් වැඩිපුර දාන්න.😢
@mixmax3695
2 ай бұрын
හරි දාන්නං
@keshaniwijithananda7119
2 ай бұрын
Ha hode..
@SachinthaLakshan-nf6vz
2 ай бұрын
Ou bn wadi pura kotas pennuwoth thamai balannath hithenne 😂😂😂 Yata tika wadi pura pennuwanm hodai neh😂
@dhammikmanel2660
2 ай бұрын
කතාව නතර කරල .වෙලද දැන්වීමි දැගන්න..ඒකහොදයි.මොකද අපරාදෙ අපේ කාලය.👍😡😡😡
@sriyanisanjiwani7442
2 ай бұрын
දැන් ඉතිං පලිගු මැනිකෙට කියන්න තියන දේ අහගන්න සුමානයක් ඉන්න ඵපෑ 😂
@sydarranasinghe6615
2 ай бұрын
වැරදි කරන්න කලින් කල්පනා කරන්න තිබුණා. එතකොට පස්සෙ දුක හිතෙන්නෙ නැහැනෙ 💯
@hansanithanuja4663
2 ай бұрын
කලූ ❤❤
@KumariWathtegedara
2 ай бұрын
Harima lassana kathawak
@sanjaliamarathunga9769
2 ай бұрын
මේ තාත්තාට කලුවා එයාගේම පුතා කියලා දැන ගත්ත දවසට මොනවා හිතේවිද? 😢😢😢😢😢
@iskolehamine6824
2 ай бұрын
අර කොල්ල බෙල්ලෙ වැල් දාගත්ත ඊට පස්සෙ මොකුත් නෑ .ඒක හීනයක් ද
@dilinithusharika5975
2 ай бұрын
Akane ane manda
@harshadilhani-w7x
2 ай бұрын
ekane.hinayak weyan.
@MaduLahiru-j8z
2 ай бұрын
නියම සුදු පුතා
@SachiniSurangi-y6q
2 ай бұрын
කලු ඇයි මාලට බලහත් කාරකම් කරන්න හැදූවෙ දෙන්නම කැමැත්තෙන් එක ඉබෙටම සිද්ද වෙයි කලු හදිස්සි උනොත් මාල නැතිවෙයි එයාට ඔන ආදරය රැකවරනය විශ්වාසය සෙක්ස් නෙමෙයි කලූ
@harshaninanayakkara9972
2 ай бұрын
එතන එහෙම දෙයක් වෙන්න ගියාද?
@dayansandaruwan7337
2 ай бұрын
පොඩ්ඩක් හදිස්සි උනා ඔයා කියපු නිසා සලකලා බලන්නම් මීට කලූ පුතා😂😂😂😂😂😂😂😂
@nilminii
2 ай бұрын
@@dayansandaruwan7337🤣
@dineshweerasinghe5813
2 ай бұрын
🎉Samahara kllo obala balanna thiyena dee ekapara lihala balanna yanawanee ekai
@chaminijayathilaka2633
2 ай бұрын
හරිම ලස්සනයි අදත් අදත් ❤❤❤❤
@NiroshaNirosha-u6f
2 ай бұрын
සුදු පුතා රජ්ජුරුවො උනොත් අන්තහ්ංපුරයක් දාය් 🤣🤣🤣
@chamikajeewanthiOfficial
2 ай бұрын
ආසම කතාවක් වියළි ❤️
@chandrachandra1654
2 ай бұрын
අනේ මහ ලොකු සුදු පුතා
@niroshavijesingha2251
2 ай бұрын
Sudu puka 🤢🤢🤮🤮🤮🤮💩💩💩💩💩🤡🤡🤡
@creativelanka2779
2 ай бұрын
බේසිකයා නංගිටවත් කන්න කතා කරලා නෑ... ඕක තමයි පිට එකා මට හිතෙන්නේ. කළුවා ලගින් තියන්න බෑ
@daara2258
2 ай бұрын
තේමා ගීතයයි, වෙළද දැන්වීම් ටිකයි ගියාම කතාව විනාඩි 15ක්වත් යන්නේ නෑ. Next episode කියලා දාන්නෙත් පෙන්නපු ටිකමයි 🙄😕
@Premudi
2 ай бұрын
කරුණාපාලයත් නිකන් අපේ ආච්චි වගේ සුදු පුතා පාඩම් කරද්දි කියවන ඒව්වා 😂
@NadeeMnadee-i7f
2 ай бұрын
😂
@jayaweerathanuja9668
2 ай бұрын
උබ මේ ගමේ රජ්ජුරුවො වෙන්න ඕන.කොයි දේ කොහොම උනත් තාත්තෙක්ගෙ සතුට ඒක.❤
@GKProduct1985
2 ай бұрын
පිරිමි සංහතියම එකයි ඒක ඇත්ත
@shashikashashika2312
2 ай бұрын
Kohe hari Yana madawiyekta kiyala kelogena pirimi sanhayhiyama ekailu kidenek ekka idala baluwada man hithanne thaththawath atharala na ne 😂😂
@HP-hp97
2 ай бұрын
rupavahini witharai balanna puluwan kathawak hari yanne thank
@nishanpreneeth8040
2 ай бұрын
අඩෝ ඇඩියාව වැඩි නිසා මට පේන්න බැහැ මේ කතාව දැන්..
@nihalrasanthafernandomihin9969
2 ай бұрын
Lassanai
@surajidilrukshi4697
2 ай бұрын
ඇදෙනවා වැඩියි. ගෙදර ගිහින් එන්න සති දෙකක් ගියා. බොහොම හෙමින් කතාව යන්නෙ. කතාව එපා වෙනවා.
@kelumkarunarathna24
2 ай бұрын
දෙරණ හිරු ස්වර්ණවාහිනී සිරස කතා එක්ක බලනකොට ගෙදර ගිහින් සති දෙකෙන් ආව එක ලොකු දෙයක් අර කතාවල උදෙ වැඩට ගිහින් ගෙදර එන්න මාස 3/4 යනවා
@achalafdo7486
Ай бұрын
😂@@kelumkarunarathna24
@KasuniBahgya
2 ай бұрын
ඇඩ් නිසා බලන්න 😊එපා 😅වෙනව ලස්සන කතාව.
@indubandara9406
2 ай бұрын
දැන් නම් එකම තැන පල්වෙන ගතියක් දැනෙනවා
@chandrikakumari1797
2 ай бұрын
ඊළග දවසේ කොටසට දැම්මේ අද පෙන්නපු ඒවමනේ,,,බලන්න හිටියේ ඊළග සතියේ මොනා වෙයිද කියලා😢😢😢
@yohansiri861
2 ай бұрын
කතා එපාම වෙන්නෙ සින්දුවයි නම් ලිස්ට් එකයි හැමදාම දානඑක , විනාඩි 4කට ආසන්ව
@NilaniPriyadarshani-q9c
2 ай бұрын
කාන්තිගේ ජිවිතේ ගැන පුදුම දුකක් දැනේන්නේ...😢😢
@SewwandiDharmadasa
2 ай бұрын
❤❤❤❤🎉 වියලි
@madavidilrukshi1998
2 ай бұрын
කතාවට ලස්සන උනාට කොච්චර කටුක ඇතිද මේ ජීවිත.
@kesharabookshop
2 ай бұрын
හැමදාම මෙි සිංදුවට කාලෙ කන එක අපරදේ සිංදුව නැතුව කතාව දාන්න ඒකට විනාඩි තුනකට වඩා යනවා😊
@අම්මාසදකි-ච3ළ
2 ай бұрын
මගෙ එකා සුදු පුතාට වඩා කවදා හරි කලූ තමයි මේ ලොක්කට සලකන්නෙ,මට පේන්න බැරි ලොන්තයෝ දෙන්නෙක් තාත්තයි පුතයි
@لوبا-س5ي
2 ай бұрын
Paliguta adumak aran dipiyoo9o😂😂
@r.adikaram30
2 ай бұрын
ඇත්තටම කළුවගේ පියා කවුද?මට හිතෙනවා දරුවන් තුන්දෙනාගෙම පියා එක්කෙනෙක්. පේන්නේ නැද්ද තාත්තයි පුත්තු දෙන්නයි උසම උසයි. ලොකුපුතා ඉපදී සුළු කාලයකදීම ඇතිවුන බලාපොරොත්තු රහිත ගැබ් ගැනීමක් සිදුවෙලා සැමියාටත් නොකිය ඇය ගැබ විනාසකරන්න උත්සාහ කරලා ඇතිවුන අසාර්ථක ප්‍රතිපලයක් වෙන්න පුළුවන් කළුවා. සැමියගෙන් සත්‍ය වසංකිරිම සදාකාලික සැකයක් වෙලා දැන්. දැනට උනත් ලොකු දරුවන් සිටියත් එම පියා බිරිඳට දැඩි ලොබ බැඳගෙන ඉන්නේ. පිටපිට දරුවන් ඉපදීමෙන් ගැනියෙක් විඳින වේදනාව හා පීඩනය නිසා ඇය ගත් තීරණයක් වෙන්න පුළුවන් අබේරත්න නම් තමන්ගේ බිරිඳ ඉදිරියෙත් අමු නොන්ජලයෙක් බලමුකෝ අවසානය කුමක් වේවිද කියලා.
@dilinithusharika5975
2 ай бұрын
Aberathna neda
@pudumakatha69
2 ай бұрын
දවස් දෙකට ඔක්කොම කොටස් ටික බැලුවා.දැන් ඉතින් සතියක් ඉන්නවා කියන්නේ ඉතින් 😥😥😥😥😥
@NayanaShiranthi-vu8pb
2 ай бұрын
Lassnai 👍💞💞💞💞💞
@nipunaramesh4231
2 ай бұрын
Theme song eka patta nirmanayak ❤❤
@රාජාංගනයකුමරා
2 ай бұрын
අම්මෙක් විදියට ඇදුවනම් දරුවා කෝකත් එකයි වෙන්න් ඔනේ
@beautystudio495
2 ай бұрын
වියළි ❤❤
@NocommentaryNewhs
2 ай бұрын
ග්‍රාමසේවක වුනාම හුකනව මුලු ගමේම ගැනුන්ට මීට සුනිමල්
@ChithraDewage
2 ай бұрын
මරැ සුදු පුතා😂😂😂😂
@nuwandarshanaedirisinghe2835
2 ай бұрын
මේ කථාවේ සම්පුර්ණ කොටස් කීයද කියලා දන්න කෙනෙක් ඉන්නවද..හිත හදාගන්න 🤭🤭
@danushkakarunasinghe1087
2 ай бұрын
මම හිතන්නේ 50න් ඉවරයි. කලූගෙ ඉන්ටර්විව් එකකදි කියවුණා.....
@nuwandarshanaedirisinghe2835
2 ай бұрын
@@danushkakarunasinghe1087 thanx bro
21:03
Viyali | වියළි | Episode 33 - (2024-09-07) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 392 М.
2:22:55
කරට කර | Karata Kara | 2024 -11 -04 | Rupavahini Live
Sri Lanka Rupavahini
Рет қаралды 27 М.
01:54
UFC 308 : Уиттакер VS Чимаев
Setanta Sports UFC
Рет қаралды 919 М.
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 18 МЛН
01:00
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
Harley Quinn with the Joker
Рет қаралды 11 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
19:29
Thanamalvila Kollek | Director's Cut Epi 01
EVE Productions
Рет қаралды 63 М.
16:33
Colombo Port City / කොළඹ වරාය නගරය
Visiya
Рет қаралды 4,7 М.
6:49
පෙනඩෝල්වලින් ලෙඩ හොද වෙන හැටි | Dinesh Muthugala | Episode 87
You Tube Thaksalawa
Рет қаралды 111 М.
39:42
ඇත්තටම කෑම උයන්න හොඳ තෙල් මොනවාද? පොල්තෙල් හොඳද?Anoma's Food for the soul Podcast with Dr Subash 02
Anoma's Kitchen
Рет қаралды 38 М.
22:40
Viyali | වියළි | Episode 47 - (2024-11-02) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 188 М.
5:19
Sudu Pata Gaume (සුදු පාට ගවුමේ) - GREAT LIVE MUSIC | සුදු පාට ගවුමේ ඉන ගාව රවුමේ පොත් පේලි අතරේ
GREAT LIVE MUSIC
Рет қаралды 21 М.
22:55
Viyali | වියළි | Episode 48 - (2024-11-03) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 171 М.
3:34
ආසාවෙන් බලන් හිටපු දෙයක් | කොහොමද දෙන සැප | සිංහල සිංදු ටීවී
Sinhala Sindu TV
Рет қаралды 626
36:35
Viyali | "වියළි" කළු මහත්තයා | Akalanka Prabashwara
Divaina Online
Рет қаралды 62 М.
01:54
UFC 308 : Уиттакер VS Чимаев
Setanta Sports UFC
Рет қаралды 919 М.