Got Talent වේදිකාවම බිය ගැන්වූ ඒ මොහොත 💀😯 | Peter Vexxx |Sri Lanka's Got Talent | Sirasa TV

  Рет қаралды 1,383,513

Sri Lanka's Got Talent

Sri Lanka's Got Talent

Күн бұрын

Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV

Пікірлер: 855
@kamanirathnayaka7399
@kamanirathnayaka7399 3 ай бұрын
ඇත්තටම සිරස tv එකෙන් මේ කරපු වැඩේ අගයන්න ඕනි 🥰 අඩුපාඩු හොයන්නෙ නැතුව. ඇත්තෙන්ම මම මේ program එකට කැමතියි. ලංකාවේ මේ වගේ දක්ශතා තියන මිනිස්සුන්ට මේක හොද platform එකක්
@buddhikachathuranga6540
@buddhikachathuranga6540 3 ай бұрын
Kade ynva nevi, hmdama loke tyna අලුත් consepts, programmes lnkavta genave sirasa, ava genna puluwn ability 1k tynne Maharaja vge hodta economically stable , Experience tyna lku group 1k ta vitrai, Ava hena gemk dila promote krla mhe මිනිස්සු atrata ගෙනිච්චට පස්සේ Copy දෙරණ , හිරු vge gobba channels ksima idea 1k ntiva tmange vge a programmes vla quality 1 gna vt care krnne ntiva telecast krla නැත්තටම නැති කරනවා ... Tma Sirasen Dubbing krpu Cartoons, Super Start, Pentathlon, ලක්ෂපති, පොඩ්න්ට පුළුවන් , SL Got tallent, රස රිසි ගී, Auto Vision... ( smhra avai nam mtakt na .... 🥴 ) avta ghanda puluwn level 1n ksima channel 1k tma hdla na ... Avain lnkave කොච්චර දක්ෂයෝ බිහිවුණා ද ....
@Nathmi-tu3lm
@Nathmi-tu3lm 3 ай бұрын
👹👹👹👹👹👹🤡🤡🤡😈😈👿👿👿👽👽👻👻👺👺👾👾👾🙀🙀👽👻👺👾👹🐆🐆🐈‍⬛🐈‍⬛🕋🕋🕋🎃🎃⚫⬛◼🔳🔲◾▪️🏴‍☠️🏴‍☠️🏴‍☠️
@kadullatv_
@kadullatv_ 3 ай бұрын
හොද අදහසක්
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 3 ай бұрын
amutu wedakgreat
@sadeeshagunathilaka5076
@sadeeshagunathilaka5076 2 ай бұрын
​@@OshanMadawa-e8i oyage mole thiyenawada kiyala issella balanna
@bumithaabeyawardena1424
@bumithaabeyawardena1424 2 ай бұрын
මූ නම් මාර යකෙක් යකෝ... මෙහෙම උන් ඉන්නවද යකොඩෝ ලංකාවේ ❤
@itzmethejanzer
@itzmethejanzer 2 ай бұрын
💀 henam weddo ithin
@chandilu240
@chandilu240 3 ай бұрын
Janai priyai ගත්ත එකනම් මරු හොදේ
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t 2 ай бұрын
ඒකනම් ඇත්ත
@Zoro-n2d
@Zoro-n2d 2 ай бұрын
Ou
@ss80866
@ss80866 2 ай бұрын
Ghost වේදිකාවට එද්දී වේදිකාව අදුරු කරල තිබුනනම් Excellent Program .👌👌
@sldramaplanet12
@sldramaplanet12 2 ай бұрын
itn eke giya Youth with talent eke episode 3th hitiye meyamai
@Kong_yoeng
@Kong_yoeng 2 ай бұрын
Mokadda nama ​@@sldramaplanet12
@DulshanRajapaksha
@DulshanRajapaksha 2 ай бұрын
ඔව්
@Canvas_wall_Art
@Canvas_wall_Art 2 ай бұрын
ඔව් background එකෙන් ඒ කරන දේ feel වෙන්න වෙනස් කරා නම් හරි හැම එකටම එකම ව්දිහට නොතියා....
@clency_prabha
@clency_prabha 2 ай бұрын
Danu ehenan duwanawa 😂😂
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 3 ай бұрын
සිරස ❤❤හදවතින්ම ආඩම්බර යි ආදරෙයි අහිංසක හිත් වලට සතුටක් වගේම රටේ දක්ශ සියලු දෙනාට උත්තරීතර වේදිකා වක් සුපිරි බුදු සරන යි ❤❤❤නියම විනිසුරු මඩුල්ලක්
@Deveni.
@Deveni. 3 ай бұрын
මේ කරපු වැඩේනම් පට්ට❤, අනික මෙයාගෙ ඉදිරිපත් කිරීමත් සුපිරි👌😘
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 2 ай бұрын
එක පාරටම ලගට ඇවිත් බය කරාම අපිත් ගැස්සෙනවනේ ඉතින්.දනූත් ඇත්තටම ගැස්සෙනවා ඇති.👍👍👍👍
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 2 ай бұрын
@@swgamer5606 ehemada,
@NaduliSamankula15
@NaduliSamankula15 2 ай бұрын
Peter Vexxx කියන්නෙ කලිනුත් මේ වගේම , ITN youth's talent ආපු දක්ශයෙක් එතනත් මෙහෙම නියමෙටම වැඩේ කරා... ඇත්ත නම (උශාන්ත මධුරංග) ❤
@donsons7848
@donsons7848 2 ай бұрын
වැඩ්ඩෙක් 👍👌✌️
@NezzuuP
@NezzuuP Ай бұрын
නම පොඩ්ඩක් 1898ට ගැලපෙන්නෙ නෑ නේ උක්කු බංඩ වගේ තමා ගැලපෙන්නෙ😂
@Chamilajeewani-tu2qm
@Chamilajeewani-tu2qm 25 күн бұрын
😂😂
@Adeeshanimsara-ik7dx
@Adeeshanimsara-ik7dx 23 күн бұрын
Ape iskole ugannnanne bn meya
@JayanthiJayasinghe-v5x
@JayanthiJayasinghe-v5x 15 күн бұрын
පීට මම ඔයාට අසයි
@avishkainduja
@avishkainduja 2 ай бұрын
ඇත්තටම හොඳ වැඩක් මේක සිරසෙන් දුන්නෙ හැමදාම ප්‍රෙක්ෂකයන් කැමති දේමයි. Keep up the good work ❤
@jayam1429
@jayam1429 3 ай бұрын
බොහෝ වෙනස්ම නිර්මාණයක් ... හරිම ලස්සනයි ... තුණුරුවන්ගේ සරණයි පුතාට ... ස්තූති හැමෝටම ... 💐💐💐💐💐💐💐💐
@mamakamthi7735
@mamakamthi7735 3 ай бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@anestapriyangani4405
@anestapriyangani4405 2 ай бұрын
ඔබටත් එසේම වේවා
@MihinDenu-nq3yn
@MihinDenu-nq3yn 2 ай бұрын
ඔයාටත් එසෙම වේවා ❤❤
@ManjulaPrasanna-zk9gx
@ManjulaPrasanna-zk9gx 2 ай бұрын
Thank you comment ekt
@chamodhdikshitha
@chamodhdikshitha 2 ай бұрын
එසේම වේවා 😇❤
@funnyboy3825
@funnyboy3825 3 ай бұрын
,ජැකා නැත්තන් ජැකාගෙ කොල්ලා හරි එතන ඉන්නවා
@GihanDilum
@GihanDilum 2 ай бұрын
නැත්තන් සවුදන් බැරි අය එනවනෙ..
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 2 ай бұрын
නැතුව බෑනේ ... එයාලා නේ ලංකාවේ කලාවේ අයිතිකාරයෝ .....
@itzmethejanzer
@itzmethejanzer 2 ай бұрын
@@maheshsenavirathna7802 💀 ලංකාවෙ කලාව ? අයිතිකාරයෝ ?
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 2 ай бұрын
@@maheshsenavirathna7802 😁
@AD-xe2oo
@AD-xe2oo 2 ай бұрын
​@@itzmethejanzer එහෙමනෙ හිතන් ඉන්නෙ උන් 😂
@janakakumara2568
@janakakumara2568 2 ай бұрын
සුපිරියක්. අනාගතේ දි අපිට හොඳ දේවල් ටිකක් දේවි බලන්න. කොල්ලගෙ හැකියාව සුපිරි. ලංකාව වගේ රටක මේ වගේ හැකියාවක් දක්ෂතාවයක් තියෙන අයට තැනක් හදන්න කරන මේ වැඩේ මරු.
@wayaniprabodya9304
@wayaniprabodya9304 3 ай бұрын
Danu 😂❤
@danuinnasithamby
@danuinnasithamby 2 ай бұрын
@sldramaplanet12
@sldramaplanet12 2 ай бұрын
itn eke giya Youth with talent eke episode 3th hitiye meyamai
@LuckyYT-r7u
@LuckyYT-r7u 2 ай бұрын
කාලෙකින් ටෙලිවිෂන් එකට ආපු පට්ටම වැඩක්.නියමයි‍, හොඳ වැඩ ටිකක් බලාගන්න පුලුවන් වෙයි.
@tharukasithum3095
@tharukasithum3095 2 ай бұрын
සුපිරියක් තමයි ගණන් සර් !! Wish u all the best ❤🎉
@anur5317
@anur5317 2 ай бұрын
මරු set එකක්. American Got Talent එකේම තරමට නැතත් ඒ වගේම දක්ශයො ලංකාවේ ඉන්නවා දැක්කාමත් ආඩම්බරයි ❤❤
@PMKasunBuddhika
@PMKasunBuddhika 3 ай бұрын
අම්මෝ සර්.....❤❤❤සර් නම් සුපිරි දක්ෂයෙක්
@ashikakannangara
@ashikakannangara 3 ай бұрын
ධනූගේ past incidents එක්ක බලද්දි එයා ltt era experiences එක්ක එයා භය වුනු දේ සාධරනයි කියලා හිතෙනවා.anyway love this ❤
@TygGuifyu
@TygGuifyu 2 ай бұрын
මෙයා ගිය අවුරුද්දෙ අපෙ chemistry ක්ලාස් එකට ආව එදා නම් ගොඩක් මැජික් කරා show එක ඉවර උනාට පස්සෙ හරිම හොදට කතා බහ කරනවා
@kadullatv_
@kadullatv_ 3 ай бұрын
ජයෙන් ජය මේ වගේ quality එකට වැඩක් කරපු එකට අපගේ උත්තමාචාරය🤩
@shenumowaas620
@shenumowaas620 3 ай бұрын
නියමයි සහහොදරයා ජෙසු පිහිටයි බදුල්ලට ගම්මක්
@Semini845
@Semini845 3 ай бұрын
Meya badulleda? school?
@hansikaweesha8458
@hansikaweesha8458 3 ай бұрын
​@@Semini845Ow eya බදුල්ලේ සෙන්ට්‍රල් giye
@Semini845
@Semini845 3 ай бұрын
@@hansikaweesha8458 2000 keeyed a/l?
@NethuniNimhara
@NethuniNimhara 2 ай бұрын
​@@hansikaweesha8458 meyata vayasa kiyada
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 2 ай бұрын
බදුල්ලේ අහිංසක කොල්ලෙක් ....❤
@Raysmom
@Raysmom 2 ай бұрын
ධනූ බයවෙලා වගෙ ඇක්ට් කරා කියන අය හරියට එයාව දන්නෙ නැති අය වෙන්න ඕනේ. එයාගේ විදිය එක්ක ඒක නැචුරල්ම ආව එකක් බව මටනම් හිතෙන්නෙ. ❤
@asithakumara3701
@asithakumara3701 2 ай бұрын
Yes yes
@wihangasihilel2318
@wihangasihilel2318 20 күн бұрын
ඔව් ඒ රතු අක්ක ඇත්තටම ඔහොම තමා
@nithinsenal5763
@nithinsenal5763 2 ай бұрын
හොල්මන් දෙන ආතල්😊😂❤
@Wasanadeepthi
@Wasanadeepthi 2 ай бұрын
අනේ ඒ දනූගෙ විදිහ අනේ.❤
@Anuherath683
@Anuherath683 3 ай бұрын
❤❤❤❤පොඩ්ඩක් ලේ පෙරාගන වැඩේ කරානම් හරි❤❤❤❤❤❤
@VishmithaDenuwan
@VishmithaDenuwan 3 ай бұрын
සිරසට Respect❤!!
@pahasara-do4rs
@pahasara-do4rs 3 ай бұрын
ගොඩක් හිනාගියා තෑන්ක්ස් 😂
@rvssking
@rvssking 2 ай бұрын
සුපරියි ඈ සුපිරි ඉදිරිපත් කිරීමක්. ❤❤❤ 🇱🇰🇱🇰🇱🇰
@MaxInkTattoo19
@MaxInkTattoo19 3 ай бұрын
ආදරෙයි ජනයි ප්‍රියයි... ❤❤❤❤ මැක්ස්
@chamilahemanthi2472
@chamilahemanthi2472 3 ай бұрын
සිරස නම් නියමයි ❤
@nisansalagamachchige6428
@nisansalagamachchige6428 2 ай бұрын
සිරසෙන් වැඩක් කරොත් මරු.. මෙතන එක දේකට සීමා නොවී හැමදක්ශ්තාවයකටම තැන හදල තියනවා. ❤ආඩම්බරයි🥰
@nishulakshmi441
@nishulakshmi441 2 ай бұрын
ඒක නම් සුපිරියක් තමා ❤️😍
@thathsara7021
@thathsara7021 2 ай бұрын
SRI LANKA'S GOT HUMOR 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@Manoj-s2d5c
@Manoj-s2d5c 2 ай бұрын
Ane ape puthek...❤❤❤❤❤❤❤bbadulle....harima sathutui puthe oyata jayen jaya❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤nagolla.....
@NaduliSamankula15
@NaduliSamankula15 2 ай бұрын
උශාන්ත මදුරංග
@NishanthaPradeep-hv9fi
@NishanthaPradeep-hv9fi 2 ай бұрын
ගැම්මක් තමා😮
@NadeeBasnayeke-zx5xy
@NadeeBasnayeke-zx5xy 3 ай бұрын
Sirasa kaloth itin mare maru anagathe thwa aya kari ithin kopi jaya wewa😍😍❤❤
@janakigamage5963
@janakigamage5963 2 ай бұрын
Congratulations පුතේ ..... ජය වේවා!!
@arachchigesamantha8274
@arachchigesamantha8274 2 ай бұрын
පට්ටම පට්ටයි ❤❤😊😊
@Darshanauswatta
@Darshanauswatta 3 ай бұрын
සුපිරියක් තමයි මෙකනමි ❤good loku
@nimeshaherath668
@nimeshaherath668 2 ай бұрын
මූනම් සුපිරි ඩයල් එකක් ❤️
@burneycreations5144
@burneycreations5144 3 ай бұрын
සුපිරියක් තමයි මෙකනමි good loku
@pramothsanjana2129
@pramothsanjana2129 2 ай бұрын
එකෙන්ම සුපිරියක්👍
@nethmikaushalya1379
@nethmikaushalya1379 2 ай бұрын
ඒකනම් මරු ❤
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 ай бұрын
සුපිරි වැඩසටහන් වෙයි 👌🥰😊
@shehans6375
@shehans6375 2 ай бұрын
එකෙන්ම පට්ට ❤️
@itsYaGirl_20__
@itsYaGirl_20__ 2 ай бұрын
you"re perfectly match for sacred Riana🤩 Anyway goodjob👍👀
@MudithaMuditha-f5f
@MudithaMuditha-f5f 2 ай бұрын
මාර talant එකක්නේ ❤❤
@PrabhashLakshan
@PrabhashLakshan 2 ай бұрын
අඩේ ඒකනම් කොලිටියක් ❤
@ishaniwickramarachchi8491
@ishaniwickramarachchi8491 3 ай бұрын
මෙයා තමයි අනිවාර්යයෙන් දිනන්න ඕනා❤❤❤
@PETERVEXXX
@PETERVEXXX 3 ай бұрын
Thanks ❤️
@chalidissanayake
@chalidissanayake 3 ай бұрын
දෙයක් කරල අපි තමයි අංක එක කයාගන්නෙ නැති එකම චැනල් එක
@ChandraKala-d1s
@ChandraKala-d1s 2 ай бұрын
Congratulation Sir ❤️
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 3 ай бұрын
මෙකට හොද දැනුම තියන තර්ක තියන ඩැජ් බොඩ් එකක් දන්න ජැක්සන්ලා වගේ එහෙම නැතුව මෙහෙම අන්දන්න පුළුවන් හැලයෝ ටිකක් නම් එපා වෙනවා බලන්න 😢
@danupriya1727
@danupriya1727 3 ай бұрын
ඔයාව දැම්මනම් හොදයි😅
@sldramaplanet12
@sldramaplanet12 2 ай бұрын
itn eke giya Youth with talent eke episode 3th hitiye meyamai
@vishwaniroshan2964
@vishwaniroshan2964 2 ай бұрын
මුනම් සුපිරියටම වැඩ්ඩෙක්❤
@shashiudayanga1366
@shashiudayanga1366 2 ай бұрын
බදුල්ලෙ කොල්ලෙක් අපෙ❤️❤️❤️
@MRXHACKER___
@MRXHACKER___ 2 ай бұрын
lol this is a next level dude!
@SLHelmet-wo9lj
@SLHelmet-wo9lj 2 ай бұрын
Yeah
@JinaChathu252
@JinaChathu252 2 ай бұрын
නියමයි යකෝ.....❤
@udayasanjeewamartis5487
@udayasanjeewamartis5487 2 ай бұрын
ජජ් බොඩ් එකෙ රතු එකක් අැඳං ඉන්න පිනා දැක්කහම ඔක්කොටම වඩා බය හිතෙනව😂
@Lahiya_Danu0
@Lahiya_Danu0 3 ай бұрын
බදුල්ලේ ගැම්ම .....🤗💜️
@PETERVEXXX
@PETERVEXXX 3 ай бұрын
❤️
@sudeepadayaratna2647
@sudeepadayaratna2647 3 ай бұрын
Program එක ගැන අවුලක් නෑ...ධනූ කියන මනුස්සයට ඔතන ඉදගන්න තියෙන සුදුසුකම මොකක්ද...
@Traveljeewithe
@Traveljeewithe 2 ай бұрын
amoo supiriyatama tiyanawa ... niyamai malli ...thanks sirasa
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 2 ай бұрын
Me ape peththe kollekne.බදුල්ලේ.❤
@DjProsl
@DjProsl Ай бұрын
Badulla. Uve Sri lanka ❤❤❤❤
@DilshanSumedha
@DilshanSumedha 2 ай бұрын
Supirima actor kenek 👍
@filter_officially
@filter_officially 3 ай бұрын
අපේ උන්ට කිසිම රස වින්දනයක් නෑ 🥹👍
@hansakaprabashwara6264
@hansakaprabashwara6264 3 ай бұрын
මේවට හිනා යනව යකෝ.මේ හොඳයි හොඳ horror films බලලා නැති ප්‍රාථමික මට්ටමේ ලොන්තයිට
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 3 ай бұрын
Love to see Natasha Rathnayake ❤ after a long time on a TV show as a judge 😍
@sdesilva7604
@sdesilva7604 3 ай бұрын
Eya awrudu ganaka inna classy stage performer artist kernek. Hotu programmes wala inne na
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 2 ай бұрын
@@sdesilva7604 Man eyawa danne chuti kalema Fashion singing field ekata enna issarama...oya mage comment ekata natta pagagena 😃 eya kohomath classy thamai real classy and she is my old friend and iam proud of her.
@spikythemagician5716
@spikythemagician5716 2 ай бұрын
Nice act Bro. Gd Bls u. ❤❤❤❤❤
@DilashDeSilva
@DilashDeSilva 2 ай бұрын
නියමයි ❤
@thomas-xh5xx
@thomas-xh5xx 2 ай бұрын
Perfect.instead of that i dont know how to define about him.
@yoosuf-bu2rk
@yoosuf-bu2rk 3 ай бұрын
Saint Aloysius College සර් කෙනෙක් නේ මරුම මරුයි. 😂😂😂😂😂😂😂😂
@PETERVEXXX
@PETERVEXXX 3 ай бұрын
❤️
@yadeeshadishani6194
@yadeeshadishani6194 2 ай бұрын
Great job aiya ❤
@hansikaweesha8458
@hansikaweesha8458 3 ай бұрын
Supiri aiya ❤️😙 Congratulations dinna oni oy ❤️
@PETERVEXXX
@PETERVEXXX 3 ай бұрын
Thanks ❤️
@isurukalubowila9263
@isurukalubowila9263 2 ай бұрын
ඒ කොල්ලා නම් සුපිරි
@PoornaSumanasena
@PoornaSumanasena 3 ай бұрын
හොඳ වැඩේ ධනූට😂
@gayansanjeewa2517
@gayansanjeewa2517 3 ай бұрын
Danu over acting,ගොනා වගේ,අකිල විතරයි ටිකක් හරි හොඳ
@C424c424
@C424c424 3 ай бұрын
නියමයි සුපිරියක්..❤❤❤
@KAVEEreacts-ns8xk
@KAVEEreacts-ns8xk Ай бұрын
Tom කියන නම තොරගැනීමට හේතුව : ඒ පොතේ තිබ්බ අනිත් නම් ඔක්කම ලේසියෙන් මතක හිතින් නැති නම්. ඒ නිසා ඒ අවස්ථව අනුව ඕන කෙනක් Tom කියන නම තෝරාගන්නවා. පිටුව 162 තොර ගැනීමට හේතුව : ඒ පොත් මුල් පිටු ටික ක්‍රමානුකූලුව තියෙන්න ඇති, එටපස්සේ පිටු ටිකක් 162 තියෙන්න ඇති. එටපස්සේ එක තැනක් විතරක් 161,162,163 විදිහට තියලා 162 ඉරල තියෙන්න ඇති. මොකද පොතක මැදින් පිටුවක් ඉරලා තිබ්බාම පොත දිග අරිද්දි ලෙස්සියෙන් එතන දිග ඇරෙනවා. ඒ දිග ඇරෙන පිටුව කඩල එක tom කියලා ලියල අර පෙට්ටියට දාල... අරූ බය උනා හින්ද පොත check කරේ නැ 😂.. එටපස්සේ අරූ දිග ඇරපු ගමන් එතනට ගියා.. මුට මොලේ තියන හින්ද තමයි ඒ වගේ එකෙක්ට පොත දුන්නේ..
@edgayan
@edgayan 2 ай бұрын
වෙක්ස් මැජික් කාර අපේ එකා එක බ්‍රෝ ලස්සනයි
@ThilankaPriyadarshani-m6t
@ThilankaPriyadarshani-m6t 6 күн бұрын
නියමයි. එල
@AmilaPunchihewa-bc5dd
@AmilaPunchihewa-bc5dd 3 ай бұрын
ලස්සනයි නතාෂා රත්නායක. 😍😍😍 ආදරෙයි ඔයාට 😘❤️🤗
@NisansalaVithanage
@NisansalaVithanage 3 ай бұрын
එ කවුද මම ඉයෙ තමයි එයාව දැක්කේ
@ashenkavinda5025
@ashenkavinda5025 3 ай бұрын
එයා කවුද 🙄
@ManinduNanayakkara
@ManinduNanayakkara 3 ай бұрын
මරු
@pawanthissa3022
@pawanthissa3022 3 ай бұрын
හැමෝටම කලින් International Programs ගේන එකම Channel එක සිරස විතරයි
@Sanduu-gz7lz
@Sanduu-gz7lz 3 ай бұрын
මෙයා දවසක් අපෙ biology clz එකට ආව අම්මෝ එදානම් 🥵
@DayaniDammika-lq6mw
@DayaniDammika-lq6mw 2 ай бұрын
E mokatd
@Sanduu-gz7lz
@Sanduu-gz7lz 2 ай бұрын
@@DayaniDammika-lq6mw Magic show ekk krnna
@ChamodiMadushani-d4y
@ChamodiMadushani-d4y 2 ай бұрын
Eda me wage ewa kalada mewa aththada ane
@Sanduu-gz7lz
@Sanduu-gz7lz 2 ай бұрын
@@ChamodiMadushani-d4y ou ithin eda okai thw dekk kra. Eya kaghn vidiyt by hithenw
@NaduliSamankula15
@NaduliSamankula15 2 ай бұрын
Oyage schle mokakda ? Badulleda thiyenne...
@lannyjr1042
@lannyjr1042 3 ай бұрын
Proof that Entertainment industry in stone age in Sri Lanka.
@tharinduliyanage9395
@tharinduliyanage9395 2 ай бұрын
Wow meya stage eke full darama ekak pennana gaman magic kuth karanawa patta waddek ❤🎉, ඊලග act eka balanakam ඉවසිල්ලක් na
@imashamadumali6164
@imashamadumali6164 2 ай бұрын
Niyamai peter aiye🎉 congratulations 🎉
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 ай бұрын
Hi ❤❤❤❤
@thisaramaheshan1953
@thisaramaheshan1953 2 ай бұрын
Sirasa superb❤
@nithinsenal5763
@nithinsenal5763 2 ай бұрын
ශ්‍රී ලනoකාවේ මේ වගේ දේවල් තියෙනවට කෑමති අය කෝ❤❤💯
@nayomiperera7322
@nayomiperera7322 17 күн бұрын
Mage game kollek.adambarai itin..niyamai malli .ජයවේවා ...
@hareshahennayake7461
@hareshahennayake7461 2 ай бұрын
Woow good luck ayyaaaa. You re doing great ❤
@thusharakariyawasam7676
@thusharakariyawasam7676 2 ай бұрын
Maru gajanayaka sir
@B14ckyW01f
@B14ckyW01f 2 ай бұрын
subtitle දැම්මනම් හොඳයි නේද පිටරට අයත් බලයි
@Nimnadi12345
@Nimnadi12345 3 ай бұрын
Danuge seen eka balannamai meka baluwe ❤❤❤
@NisansalaVithanage
@NisansalaVithanage 3 ай бұрын
හරිම ලස්සනට වැඩසටහන කරන්වා
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 3 ай бұрын
Dhanuu agathibbata hareima bayaense.oya budusaranari no 1
@DarshanaIsurangaDasanayake
@DarshanaIsurangaDasanayake 2 ай бұрын
මේ වගෙ වැඩක් කරනකොට ගැලපෙන විනිසුරුවො ටිකක් තොරගන්න. අඩුම තරග කරුගෙ හැකියාවට වටිනාකමක් දෙන්න. මොඩ මිනිස්සු ටිකක් විනිසුරුවන්ට දාගෙන
@sasunikariyawasam2738
@sasunikariyawasam2738 2 ай бұрын
Superb❤
@ThilakKumara-z2z
@ThilakKumara-z2z 2 ай бұрын
මරු වැඩේ
@samithagayashan9437
@samithagayashan9437 3 ай бұрын
දනුව නම් කැරපොත්තන්ටත් බය එකේ මෙතන බය වුන ඒක සාධාරණයි
@nadeeshaniramanayaka2751
@nadeeshaniramanayaka2751 2 ай бұрын
මරූ අනේ...
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 6 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 48 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 6 МЛН