The Battles : Jithendra V Lakshitha | Siri Sangabodhi | Ahankara Nagare | The Voice Sri Lanka

  Рет қаралды 7,956,248

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Battles : A R Jithendra V Lakshitha Mihiran | Mashup | Siri Sangabodhi Maligawedi | Ahankara Nagare | The Voice Sri Lanka
The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 8 400
@bnsmusic
@bnsmusic 3 жыл бұрын
Good luck Jithendra and Lakshitha 🔥 Team BnS 😊 ✌️
@surenfernando
@surenfernando 3 жыл бұрын
Wow ♥️
@_mihiran_dissanayake2921
@_mihiran_dissanayake2921 3 жыл бұрын
b n s 🇱🇰😍 respect Both Of You Sir❤️ මේ ක්ෂේත්‍රයට දක්ෂයො බිහි කරන්න හැමදාමත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ👏
@hitmanvisura3682
@hitmanvisura3682 3 жыл бұрын
Living legends ❤️
@sherinebalasuriya1428
@sherinebalasuriya1428 3 жыл бұрын
♥️
@pramusewwandi
@pramusewwandi 3 жыл бұрын
💖💖💖
@Harrypotter.132
@Harrypotter.132 4 ай бұрын
Anyone from 2024❤
@MadushaniDissanayaka-vm5mg
@MadushaniDissanayaka-vm5mg 4 ай бұрын
@priyanganialwis3618
@priyanganialwis3618 4 ай бұрын
Me too🎉
@fathimashaima3393
@fathimashaima3393 4 ай бұрын
@malshamannage982
@malshamannage982 4 ай бұрын
YESSS❤ MY FOREVER FAVE BATTLE
@Songhub14
@Songhub14 3 ай бұрын
2024 May ❤
@pramudhithamihiran1144
@pramudhithamihiran1144 8 ай бұрын
මෙතනින් පටන් ගත්ත මිහිරාන් දැන් මුලු රටම ආදරේ කරන හදවත් ස්පර්ශ කරන ගායකයෙක් වෙලා❤
@Abcd0731
@Abcd0731 4 ай бұрын
Maga haree ❤
@Mihiran
@Mihiran 3 жыл бұрын
ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මට හැමදාම ඕන වෙලා තිබ්බා වෙනස් දෙයක් කරන්න. තරගය තුළදී ජිතේන්ද්‍රා අයියා මගේම සහෝදරයෙක් වගේ වුණා. අපි දෙන්නා ගොඩක් සහයෝගයෙන් වැඩ කළා. අපිට ඒ වෙනස වේදිකාව මතට ගේන්න පුළුවන් වුණා. ගායනය අතරවාරයේදී සිදුවුණු සුළු අඩුපාඩුකම් වලට ඔයාලා අහිතක් හිතන්නෙ නැති වෙයි කියලා හිතනවා. ඉදිරියේදී අපි අලුත් වැඩ ගොඩකින් හමුවෙමු. තරගයේ ස්වභාවය කොහොම වුණත් අපි දෙදෙනාටම සමානව ඔයාලගේ ආදරය ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඔයාලා හැමෝගෙම අනාගත වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා! ආදරෙයි ශ්‍රී ලංකා 🇱🇰❤️
@sadthilini5057
@sadthilini5057 3 жыл бұрын
Best ❤️❤️❤️
@kavinduudayanga7512
@kavinduudayanga7512 3 жыл бұрын
😘🤘❤️
@dushim1802
@dushim1802 3 жыл бұрын
අඩුවක් උනාද .නෑනෙ.
@visvendrankumar7736
@visvendrankumar7736 3 жыл бұрын
machan lakshitha umbata waradhina eka closeup pennuwe na tv eke. jithendra umbe karata atha dhagena ena ekawath hariyata pennuwe na. wede kethai machan lakshitha. umbath kuhakayek. echcharai. machan lakshitha umbata yaaluwo godak ethi. but jithendra kiyanne honda manussayek. umba yaaluwo dammala comment karaganin awulak na. umbata tharam uta yaaluwo na. but amathaka karanna epa machan jithendra karapu illeema tv eke pennuwe na. e nisai umbawa steel hari wenne. api balanna aawa nisa story eka dannawa. honda kollekta mada gahanna epa machan. mama tamil. jithendra kiyanne sinhala kollek. hebei godak aya hithan inne oo tamil kiyala. echcharakata uge bokka hondhai machan lakshita. umba eka hondhatama dannawa. yaaluwonta kiyapan karana wede chater kiyala. umbawa goda dhemme oo kiyala amathaka karanna epa. aniwa kochchara weddek unath bokka aulnam next round eliye. suba pethum machan. sorry.
@tharakawejerathne3659
@tharakawejerathne3659 3 жыл бұрын
අර රැප් එක මොකක්ද ???
@NamrataVlg
@NamrataVlg 2 жыл бұрын
Awesome voice.. SL have good talent and we love Sri Lanka🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 From 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳
@dineshrodrigo5452
@dineshrodrigo5452 2 жыл бұрын
We love India too. Love you all
@rusandinuthara5060
@rusandinuthara5060 Жыл бұрын
Most welcome to sri lanka 🇱🇰 ❤😊
@a.r.jithendra1550
@a.r.jithendra1550 3 жыл бұрын
හැමෝටම සුබම සුබ දවසක්.. පලමුව අප දෙදනාව විශ්වාස කරලා මේ ගීතය අපිට ලබාදුන්න අපේ Coach BNSලට මම ස්තූතීවන්ත වෙනවා.. ඔවුන් දෙපල අපිට දුන්න Freedom එක සහ අපිව Guide කරපු විදිහ නිසා තමයි අපිට මේ වගේ Performance එකක් ඉදිරිපත් කරන්න හැකි උනේ.. අපේ ආදරනීය Coach BNSලට බොහොමත්ම ස්තූතී.. ගොඩාක් අය අප දෙදෙනාටම එක හා සමානව Wish කරලා තියෙනවා දැක්කම පුදුම සතුටක් දැනෙනවා.. අප දෙදෙනාගේ බලාපොරොත්තුව උනෙත් එයයි.. දෙදෙනාම ඉදිරියට යන්න ඕන කියන හැගීමෙන් තමයි අපි Perform කලේ.. මට වරදිනකොට ලක්ශිතත් ලක්ශිතට වරදිනකොට මමත් සහයෝගයෙන් Perform කරන්නේ ඒ සහෝදරත්වය නිසයි.. මගේ ජීවිතයේ මට ගොඩක් යාලුවෝ නෑ.. දෙතුන්දෙනෙක් වගේ සුලු පිරිසක් තමයි ඉන්නේ.. මම ලබපු ලොකුම ජයග්‍රහනය The Voice වේදිකාවේ ගීත ගායනා කරලා මම කවුද කියලවත් නොදැන මට ඇත්තටම ආදරය කරන ගොඩක් Fansලා මට හමුවුනා.. මීට වඩා ජයග්‍රහනයක් මම හිතන්නේ නෑ කලාකරුවෙකුට තවත් තියෙනවා කියලා.. මොකද කලාකරුවන් රදා පවතින්නේ ඔවුන්ට ආදරය කරන රසික රසිකාවියන් මත පමනක් කියලා මම විශ්වාස කරනවා.. ඉතින් මගේ හොද නරක කියන හැමෝගෙම අදහස් මම නිහතමානීව පිලිගෙන වැරදි අවම කරගන්න උත්සහ කරනවා.. මගේ සංගීත ජීවීතේ ඉදිරි ගමනට හැමෝගේම ආදරය ශක්තිය සහයෝගය මට ලැබෙයි කියලා මම හිතනවා.. හැමෝටම බොහොමත්ම ස්තූතී.. හැමෝටම ගොඩක් ආදරෙයි ❤ ❤ ❤
@nandasenagodakanda4872
@nandasenagodakanda4872 3 жыл бұрын
සුභ අනාගතයක් අයියා 😍😍
@kavinduudayanga7512
@kavinduudayanga7512 3 жыл бұрын
😘🤘❤️
@randul7946
@randul7946 3 жыл бұрын
Adarei apith ❤️‍🔥 good job ayya
@shiharalye3739
@shiharalye3739 3 жыл бұрын
All the best for the next round.
@chamathkask.2420
@chamathkask.2420 3 жыл бұрын
😍❤
@screenaddict7843
@screenaddict7843 3 жыл бұрын
4:31 ඉදන් 4:43 වෙනකම් ජිතේන්ද්‍ර ලක්ෂිතට කියාගන්න බැරිවුන ටික අල්ලලා දීලා අන්තිමට hug එකකින් කොල්ලගෙ හිත හැදුවා. ඊට කලින් තැනක ලක්ෂිතත් ජිතේන්ද්‍රට බැරිවුන තැනක් අල්ලලා දුන්නා. දෙන්නගෙ සහෝදරකමට ලයික් එකක් දාගෙන යමු 🤩
@tpsing1131
@tpsing1131 3 жыл бұрын
4:01 ජිතේන්ද්‍රට බැරි වෙනවා. ලක්ෂිත ඇදල දෙනවා👌
@screenaddict7843
@screenaddict7843 3 жыл бұрын
@@tpsing1131 ඔව් 👏 දෙන්නම දෙන්නට උදව් කරගන්නවා
@DulminiChanika
@DulminiChanika 3 жыл бұрын
Anthimata lakshitha ge atha ussala anit coach lata point karala steal karana kiyala pennuwa eka..👍😊
@malindasaranga9095
@malindasaranga9095 3 жыл бұрын
ඒක සින්දුවෙ හැටියට හිතලා නොකියපු ඒකක් 😊.නැතුව කියාගන්න බැරි උන දෙයක් නෙමෙයි
@screenaddict7843
@screenaddict7843 3 жыл бұрын
@@DulminiChanika ඔව්නේ ❤️ ඊටපස්සෙ steal කරාම තමන්ගෙ පවුලෙ කෙනෙක් ගොඩගියා වගේ සතුටු වුනේ
@isuudantha
@isuudantha 2 жыл бұрын
මිහිරාන් අද ඉන්න තැන දැක්කම කොල්ලෙක් වශයෙන් මාරම හැපි මුලාවෙ song එකෙන් අද රටම හොල්ලලා ❤🔥
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Ai eh lakshitha kiyana namin natte?
@duminduranasinghe4831
@duminduranasinghe4831 Жыл бұрын
ඌ තමයි වැඩ්ඩා♥️
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක් ❤️🤘
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 Жыл бұрын
ඌ තමා වැඩ්ඩා මෙතනත්...ඌගේ කොටස් ටික තමා බොක්කටම වදින්නේ මේකෙ
@vinudisdaily9232
@vinudisdaily9232 Жыл бұрын
Best of voice
@deshanabeysekara9533
@deshanabeysekara9533 3 жыл бұрын
මට හිතෙනවා entire performance එකම ලස්සන වුනේ rapper කොල්ලා නිසා කියලා.. ඌ multitalented ❤️
@ruchirakariyawasam8058
@ruchirakariyawasam8058 3 жыл бұрын
Eyage thama harima talent eka ..dennama dakshai
@DulminiChanika
@DulminiChanika 3 жыл бұрын
💯 true... He gave a super performance 👏👍👌
@taniyakolonnage666
@taniyakolonnage666 3 жыл бұрын
Eka aththaaa
@tklionbro3855
@tklionbro3855 3 жыл бұрын
Mamahithuwe Mata witharai ehema hithune kiyala.
@hashanperera1395
@hashanperera1395 3 жыл бұрын
Porage thamai best talented mchn ♥️🥺
@madupriyaa9044
@madupriyaa9044 3 жыл бұрын
බාතියගෙ සතුට සමහරු බතියටලට බැන්න සද්දෙ විතරයි වැඩ නෑ කියල හැම කෝච් කෙනෙක්ම ගොඩාක් මහන්සි වෙනව පුහුනු කරන්න Good job ❤️
@risesrilanka-d2d
@risesrilanka-d2d 3 жыл бұрын
මේක ඕවර් ඇක්ටින් එකක්.. 🤣🤣
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 3 жыл бұрын
Yalu mama Sinhala video hadanava mama Philippines oyala kamathinam balala kiyannaa
@sampathfernando3079
@sampathfernando3079 3 жыл бұрын
mea lankawe innawa lingembo thama kemathi couch witarayi wedda anith aya kabbo kiyala hithana
@thejanarathnayake61
@thejanarathnayake61 3 жыл бұрын
anith minissu bannina baninna e minissu diunu wenawa kiyanna hodama udaharanaya - BnS saha King
@madupriyaa9044
@madupriyaa9044 3 жыл бұрын
@@EmpowermentVibes-n1k ok
@jdesilva1310
@jdesilva1310 3 жыл бұрын
Band එකේ දෑත් වලට දෙවියන්ගෙම පිහිටයි..❤️‍🔥
@cricworld6595
@cricworld6595 3 жыл бұрын
එකගයි❤️
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 3 жыл бұрын
සිරාවටම බන්
@freedommusic3
@freedommusic3 3 жыл бұрын
😂😂😂😂😂😂👍
@ShaneOnKeys
@ShaneOnKeys 3 жыл бұрын
🔥❤️
@Praviyh._
@Praviyh._ 3 жыл бұрын
😂💔
@nipuni7528
@nipuni7528 2 жыл бұрын
අවුරුද්දක් ගිහින් තාමත් අහනවා මේකට ගහන්න නම් තාම battle එකක් නැ ✌️💕
@dinukadinhars7236
@dinukadinhars7236 2 жыл бұрын
Sirawatama 👍😁❤️☝👍
@kavishkapiumal4898
@kavishkapiumal4898 2 жыл бұрын
❤️🖐️😶
@Indupaindunilki
@Indupaindunilki Жыл бұрын
💪💪
@PasinduJayaneth
@PasinduJayaneth Жыл бұрын
Agree ♥️
@Kaushi_281
@Kaushi_281 Жыл бұрын
Yes ❤️‍🔥
@aidevbhanu
@aidevbhanu 3 жыл бұрын
My eyes = reading comments My ears = listening song My hands = scroll down My mouth = singing song I am very busy person 😅😂
@vimukthiniroshan8114
@vimukthiniroshan8114 3 жыл бұрын
😂
@sewwandisandeepaniofficial3150
@sewwandisandeepaniofficial3150 3 жыл бұрын
Also me
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
Same here😆
@shani9779
@shani9779 3 жыл бұрын
same
@sriyanikotudurage304
@sriyanikotudurage304 3 жыл бұрын
😀😀
@anjanawijesiri6011
@anjanawijesiri6011 3 жыл бұрын
Drums ගහන ඒ දෑතට සම්මා සම්බුදු සරණයි..🙏👌💯
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ☝️💖
@Seshan-hk1hq
@Seshan-hk1hq 5 ай бұрын
Ekinma💪
@b.c.n2142
@b.c.n2142 3 жыл бұрын
අනේ please මෙච්චර ලස්සනට play කරන band 1 පොඩ්ඩක් පෙන්නන්නකො.. 💓💓 drum 1 ගහපු කෙනා 💓💓... අම්මොහ් ඒ දෑතට සුමන සමන් දෙවි පිහිටයි..!!!
@rasangasampath9650
@rasangasampath9650 3 жыл бұрын
අනිවාරෙන්ම
@osandainduwarana9296
@osandainduwarana9296 3 жыл бұрын
Adena gahillak eka
@b.c.n2142
@b.c.n2142 3 жыл бұрын
@@osandainduwarana9296... ow halo👍😂
@manjulaadds2638
@manjulaadds2638 3 жыл бұрын
Shammika mohotti fb name
@gamingwithsithum6700
@gamingwithsithum6700 Жыл бұрын
⭕2023 අහන උන් කො 🌚
@shashithkimara9970
@shashithkimara9970 Жыл бұрын
inno
@oshadioshadi1654
@oshadioshadi1654 Жыл бұрын
🙋🏼‍♀️
@anushawijesinghe1087
@anushawijesinghe1087 Жыл бұрын
🙋
@dinukalakmalperera6887
@dinukalakmalperera6887 Жыл бұрын
2023 un me tharam gammak na
@dilekasanjani303
@dilekasanjani303 Жыл бұрын
💓💓💓💓🤗
@girls9448
@girls9448 3 жыл бұрын
නිහතමානීම couch කෙනෙක් තමයි භාතිය.මම ගොඩක් අවස්ථාවල් දැකලා තියෙනවා ඔහු ආසනයෙන් නැගිටලා cheer කරනවා❤️
@brucewayneS11
@brucewayneS11 3 жыл бұрын
ඔව්
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 3 жыл бұрын
Yalu mama Sinhala video hadanava mama Philippines oyala kamathinam balala kiyannaa
@geethamallwenna3015
@geethamallwenna3015 3 жыл бұрын
Yes
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
Ow ane
@gimaofficial4354
@gimaofficial4354 3 жыл бұрын
භාතිය සිංදුව පටං ගද්දීම ඇගම සීතල වෙලා ගියා මාර ෆීලින්ග් එකක් ඒක😍❤️
@nirushamadawa7338
@nirushamadawa7338 3 жыл бұрын
සිරාවටම බන්
@dinuka754
@dinuka754 3 жыл бұрын
Ow aaa
@sanjayabandara5818
@sanjayabandara5818 3 жыл бұрын
අල්ලලලා...
@bikashpaijamagar7666
@bikashpaijamagar7666 3 жыл бұрын
I am from Nepal i don't understand sing a songs but watching now music very fantastic.........❣️❣️ from Nepal 🇳🇵and our country Nepal.still blind addition the voice of Nepal...
@bimsarasahan3827
@bimsarasahan3827 3 жыл бұрын
Sinhala
@yasangawickramasingha5683
@yasangawickramasingha5683 3 жыл бұрын
There are 2 songs....SRISAGABODHI MALIGAWEDI and AHANKARA NAGARE
@therangaperera1534
@therangaperera1534 3 жыл бұрын
✌️
@chathurangasemasinghe2979
@chathurangasemasinghe2979 3 жыл бұрын
Ye bro
@dumarsingh8567
@dumarsingh8567 3 жыл бұрын
Same i am also from nepal....🌹🌹🌹🇳🇵🇳🇵🇳🇵🇳🇵
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
BnS ටීම් එකේ ලක්ෂිතයා ඉතුරු උනා නම්, කියලා තාම හිතෙන අය කො...🥺 Again lisning 2023 😍🥺✌️🙏
@Seeki_guirl
@Seeki_guirl 6 ай бұрын
Dn nm habai bnslatt hitenawa ati kolla inna thana dakkama
@gamingnikka4531
@gamingnikka4531 3 жыл бұрын
This performance is perfect... යූ ටියුබ් එන හැම පාරම මේක බලන අය කෝ
@ItsMayghaM
@ItsMayghaM 3 жыл бұрын
Yako hamawelawema ahanawa mama
@navodya8156
@navodya8156 3 жыл бұрын
Eka athta hamwelem ahanwa😊
@adeeshasasmitha6801
@adeeshasasmitha6801 3 жыл бұрын
Wow
@himkumarthapa2956
@himkumarthapa2956 3 жыл бұрын
Love srilankan music from nepal🇳🇵🇳🇵🇳🇵🇳🇵
@nethu1118
@nethu1118 3 жыл бұрын
Tnx ❤️
@chandanawijesooriya3802
@chandanawijesooriya3802 3 ай бұрын
@jayapaudel8924
@jayapaudel8924 3 жыл бұрын
I didn't understand single word but I love this song and jitendra big fan yr ❤️❤️❤️ Lots of love from Nepal 🇳🇵🇳🇵
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
This is an stage drama song in Sri Lanka. Original artist was Nissanka Diddeniya Sir. BnS did a new version of that song.
@nippaBroo
@nippaBroo 2 жыл бұрын
තාමත් අහනව බං , මේකට ගහන්න battle එකක් තාම නම් තිබ්බේ නෑ බං කව්රුත් , පිස්සුවක් මේක නම් අම්මෝ. BnS නම් මාරයි😍❤️.! Still Best battle Performance.! No doubt 😌🔥👌
@mr.tutorial1302
@mr.tutorial1302 2 жыл бұрын
මාත් තාම අහනවා🤭😌
@riveeshalakshni6060
@riveeshalakshni6060 2 жыл бұрын
Math
@kavinduthejan7807
@kavinduthejan7807 2 жыл бұрын
Math🤘🔥❤️
@himashamaduranga5045
@himashamaduranga5045 2 жыл бұрын
@@kavinduthejan7807 🤗
@uthpalasumanadasa6271
@uthpalasumanadasa6271 2 жыл бұрын
Soo true 🔥
@indurangaweerasinghe206
@indurangaweerasinghe206 3 жыл бұрын
ඩ්‍රම් ගහන අයියගේ දෑතට දෙවි රැකවරණයි🙏🙏🙏🙏🔥🔥🔥🔥
@eshandinupama9025
@eshandinupama9025 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@lahirusampath3721
@lahirusampath3721 3 жыл бұрын
@@eshandinupama9025 aaa
@kavindugimhana5075
@kavindugimhana5075 3 жыл бұрын
අම්මෝ ඒක🤣🤣🤣
@shiromidesilva4166
@shiromidesilva4166 3 жыл бұрын
😂😂😂 sirawatama bn
@dinushakiwulegedara6718
@dinushakiwulegedara6718 3 жыл бұрын
Global Voice එකෙ මේක බලන්න කැමැති අය කෝ..???
@T.Kanchana
@T.Kanchana 3 жыл бұрын
🙋
@vimukthiniroshan8114
@vimukthiniroshan8114 3 жыл бұрын
අනිවාර්යයෙන්ම voice global යයි
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
Global එකටත් ගියොත් හොඳයි. Best of The Voice නම් අනිවාර්යයෙන්ම යයි.
@rxndxm_mf861
@rxndxm_mf861 3 жыл бұрын
Ammo ow👌👍
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
Drums ගහන ඔය දෑතට සම්මා සම්බුදු සරණයි 🙏❤️😅😍😍
@umeshabinari5946
@umeshabinari5946 3 жыл бұрын
5M නුත් ගැහුවා එහෙනම්😍🌟❤️
@9-xty138
@9-xty138 2 жыл бұрын
❤️
@pahanbro3229
@pahanbro3229 2 жыл бұрын
ඔයගෙ watsapp nambare දාන්නකො. Pleas..😔
@umeshabinari5946
@umeshabinari5946 2 жыл бұрын
@@pahanbro3229 E mokatada
@samirhussain6795
@samirhussain6795 3 жыл бұрын
I Can't understand a single world but amazing song👌🤘 Love from Indian 🇮🇳👍
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
Love frome sri lanka to indiya🇱🇰❤🇮🇳
@rashantrex5406
@rashantrex5406 3 жыл бұрын
@@Choco_Mana tamil?
@mohamedrizan985
@mohamedrizan985 3 жыл бұрын
Our srilanka legend BNS
@surenkumara..932
@surenkumara..932 3 жыл бұрын
Thank you very much 🇱🇰🇮🇳💞💞✌️
@pathumnuwan7157
@pathumnuwan7157 3 жыл бұрын
Yes.and we love to hindi songs too
@hitmanvisura3682
@hitmanvisura3682 3 жыл бұрын
Ammo musical show එකක් බැලුවා වගේ... වාඩිවෙලා හිටපු අපේ ගෙදර අය හැමෝම නැටෙව්වා,අම්මෝ ගින්දර 🔥 කියන්න වචන නැහැ! Thank you Coach BnS මෙ දෙන්නාව එකට දාපු එකට... මෙකෙන් පෙන්නවා ආගම් භේද, ජාති භේද නැතුව අපිට ලෝකේ ජයගන්න පුළුවන් කියලා. ආදරෙයි අයියලා දෙන්නා ❤️ ආදරෙයි ආදරෙයි BnS ❤️ ඒවගේම band එක කියන්න වචන නැහැ අද ඉදන් මෙක මගේ Favourites list එකේ
@Theoutsider234
@Theoutsider234 3 жыл бұрын
සිරාවටම බන්
@nirvanmadush989
@nirvanmadush989 3 жыл бұрын
😘😘😘
@oshadhakulasinghe6731
@oshadhakulasinghe6731 3 жыл бұрын
මේකට addict වෙලා...😍🔥 ජාත්‍යන්තරය අල්ලන දවස වැඩි ඈතක නෙමෙයි..🇱🇰❤️✨
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
Best of The Voice නම් අනිවාර්යයෙන්ම යයි.
@randikalakshan1643
@randikalakshan1643 3 жыл бұрын
අවුරුදු 20කට කලින් බැනුම් අහගෙන කරපු ඒවායේ ප්‍රතිපල තමයි මේ 😎
@dilininishadika5524
@dilininishadika5524 2 жыл бұрын
Well said :-)
@mekhalaliyanage7834
@mekhalaliyanage7834 2 жыл бұрын
Jithendra neda.. 😃😃
@ravinathabeyrathna7414
@ravinathabeyrathna7414 3 жыл бұрын
what a music 😳 දෙන්න බලන්න බෑන්ඩ් එකට හයියෙන් අප්පුඩියක් 🙏👏🏻
@shagg_z6472
@shagg_z6472 3 жыл бұрын
දේවාරූඩයෙන් බෙර ගසනු ලැබේ ❤
@prasannasanjaya2130
@prasannasanjaya2130 3 жыл бұрын
😂😂😂😂
@shehanihansika7472
@shehanihansika7472 3 жыл бұрын
😂😂
@shainyrk8407
@shainyrk8407 3 жыл бұрын
😂😂😂💔
@asithasaminda1078
@asithasaminda1078 3 жыл бұрын
😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤
@soysa007
@soysa007 3 жыл бұрын
මේ වගේ Performance එකක් මීට කළින් කොහෙවත් දැකලා නෑ. 🔥🔥🔥❤🔥🔥🔥
@dibas_shrestha
@dibas_shrestha 2 жыл бұрын
I am from Nepal. I can't understand your language but I am enjoying what they are shinging. 💖💖
@ErandaMOfficial
@ErandaMOfficial 3 жыл бұрын
දැක්ක Battles වලින් දැකපු පිස්සුම Battle එක... 🙈😍♥️ Breathing on next level ♥️ හම්මෝ මෙකනම් විකාරයක්... 😍😍
@harinisenadheera3215
@harinisenadheera3215 3 жыл бұрын
Aniwa❤
@keshavsubedi2166
@keshavsubedi2166 3 жыл бұрын
i am from nepal ,i don't understand songs but powerful battel ❤️
@shanthaperera3844
@shanthaperera3844 3 жыл бұрын
@sayedanas4287
@sayedanas4287 3 жыл бұрын
i am indian but this show big fan
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
You welcome to sri lanka,🇱🇰❤,
@sayedanas4287
@sayedanas4287 3 жыл бұрын
@@kumarikanchana708 🤗🤗
@mineithishanadithya5799
@mineithishanadithya5799 3 жыл бұрын
Indian waw nice bro
@deeshauna3039
@deeshauna3039 3 жыл бұрын
@Sayed Sending love from Sri Lanka
@asiasik1849
@asiasik1849 3 жыл бұрын
The following conditions. The CV VC no one. The
@mohamedsanfir9183
@mohamedsanfir9183 3 жыл бұрын
என்ன ஒரு performance சூப்பர் ta matchans....rocket 🚀 speed
@dila_online
@dila_online 3 жыл бұрын
ඩ්‍රම්ස් ගහපු අයියගෙ දෑතට දෙවි පිහිටයි ❣️
@worldpeace9039
@worldpeace9039 3 жыл бұрын
I am from Tibet i love so much this song.
@starsatheesh042
@starsatheesh042 3 жыл бұрын
Im Tamil but addicted to this song 🔥👌
@renukadarmathevan4053
@renukadarmathevan4053 9 ай бұрын
❤❤❤
@sanuu__grl6222
@sanuu__grl6222 Жыл бұрын
6.6 M 🙊😂තාමත් අහනව 😍❤️
@praveenrathnayake8656
@praveenrathnayake8656 Жыл бұрын
7M🥺🤭❤️
@amruthakpavanan2295
@amruthakpavanan2295 3 жыл бұрын
From Kerala....... Love this song🥰🥰
@GodsDaughter2214
@GodsDaughter2214 3 жыл бұрын
Mee too😍
@wizardzz8008
@wizardzz8008 3 жыл бұрын
Malayali ♥️poli
@sanjayavwickrama1314
@sanjayavwickrama1314 3 жыл бұрын
Malayali🌳🌴🌳 DQ🖤 fan me
@tishadesign1850
@tishadesign1850 3 жыл бұрын
😍
@hareeshhareesh2401
@hareeshhareesh2401 3 жыл бұрын
Malayali 😂😂😂
@tharukagunarathna9674
@tharukagunarathna9674 3 жыл бұрын
මේ තමයි ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන battle standard එක 🔥ගින්දර වගේ කොල්ලො දෙන්නෙක් ❤️
@sanjayabandara5818
@sanjayabandara5818 3 жыл бұрын
මේ බෑන්ඩ් එක නම් next and international level😍
@NamrataVlg
@NamrataVlg 2 жыл бұрын
Nice video... Lots of love from India🇮🇳🇮🇳
@erandiabesinghe9981
@erandiabesinghe9981 3 жыл бұрын
දැකපු හොඳම කෝච්ලා හතර දෙනා🔥 පුදුම මනුෂ්‍යත්වයක්. ආදරෙයි❤️😍😍😍😍😘& super battle🔥🔥
@fila4221
@fila4221 3 жыл бұрын
Nihathamanima coach la set ekak
@nisalsupun5947
@nisalsupun5947 3 жыл бұрын
හිරු එකේ මරාගන්නව 😅
@sandu.7899
@sandu.7899 5 ай бұрын
​@nisalsupun5947 😂😂😂
@hanrai7252
@hanrai7252 3 жыл бұрын
Coach Bns lots of love fro. INDIA 🇮🇳 👍👍👍
@sprmvkhrkmh7083
@sprmvkhrkmh7083 3 жыл бұрын
Srilanka india i love
@damithachandra
@damithachandra 3 жыл бұрын
Stay safe
@roshiniimalsha5041
@roshiniimalsha5041 3 жыл бұрын
Th ggh
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
❤❤❤❤🇮🇳👊
@madhuabeysekara9202
@madhuabeysekara9202 3 жыл бұрын
❤️❤️❤️
@pramodpathirana7113
@pramodpathirana7113 3 жыл бұрын
ශ්‍රී ලන්කාවෙ දැනට තියන සුපිරිම රියැලිටි අත්දැකීම❤🔥💪💪💪💪💪💪💪💪💪💪💪
@damiyacreations2558
@damiyacreations2558 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩ මිහිරාන් තමා. ලංකාවම මුලාවෙන් මුසපත් කරපු දක්ෂ කොල්ලා. ජය.❤️
@rohanbilla5255
@rohanbilla5255 3 жыл бұрын
I'm Tamil but I saw this performance more than 50 times. Really awesome
@tishadesign1850
@tishadesign1850 3 жыл бұрын
😍
@shafrasnawas0027
@shafrasnawas0027 3 жыл бұрын
Bro I’m Sri Lankan Tamil
@senuraabhisheka
@senuraabhisheka 3 жыл бұрын
Sinhala or Tamil doesn't we all are humans .thank you
@piraveenslr
@piraveenslr 3 жыл бұрын
@@senuraabhisheka ❤️
@thamizhan3055
@thamizhan3055 2 жыл бұрын
Semma
@sanjeewakarunathilaka3360
@sanjeewakarunathilaka3360 3 жыл бұрын
යකෝ මුන් දෙන්නව පැත්තක දාපන්කො.. බෑන්ඩ් එක..😍😍💖 බෑන්ඩ් එකක් නෙවෙයි බෑන්ඩ් දෙයියෙක්...😍
@tinotino9163
@tinotino9163 3 жыл бұрын
Band ekama pethakata dapanko druma u deyiyek newe uge hathara hadnii nedda Dan ne bn den
@sanjeewakarunathilaka3360
@sanjeewakarunathilaka3360 3 жыл бұрын
@@tinotino9163 ඩ්‍රමා නම් අම්මේ.. ඔව් බන්.. වැඩක් නෑ කියලා.. නිකමට චුට්ටක් පෙන්නුවෙ නෑනෙ බං.. මාර වැඩ්ඩො සෙට් එකක් ඕයි...😍😍
@zainabamani1169
@zainabamani1169 3 жыл бұрын
ඒකනෙ අඩේහ්.. කොහෙන් ආපු මිනිස්සුද බොල මේ.. ඒ බෑන්ඩ් එකනම් පෙන්නන්නම වටිනවා ❤️🔥
@Akeerayoona96
@Akeerayoona96 3 жыл бұрын
👌❤️
@aalto197
@aalto197 3 жыл бұрын
Band එකෙන් ලොකුම support එකක් දෙනව
@user-yl5wm1jd6e
@user-yl5wm1jd6e 3 жыл бұрын
දෙපාරට වඩා බැලුවෙ මන් විතරමද...😆😆😆😆😆👍👍👍👍එහෙම අය මෙ කොනට❤
@sewanallalk9173
@sewanallalk9173 3 жыл бұрын
trending 1 වෙවා 😍😍😍
@rakindu1495
@rakindu1495 3 жыл бұрын
10 පාරකට වඩා බැලුවා 😂😂
@lochanaabeysundara2237
@lochanaabeysundara2237 3 жыл бұрын
This is my 5th time🔥
@DL-je1tz
@DL-je1tz 3 жыл бұрын
Can't count😆😆😆
@eranga3290
@eranga3290 3 жыл бұрын
tma balanawa oii
@mohammednifraz1019
@mohammednifraz1019 3 жыл бұрын
Only Srilankan peoples saying I’m Tamil and I’m enjoyed I’m Muslim and I’m Enjoyed why 😂😂 What you expecting on this Say Geththa I’m a Srilankan And I’m enjoyed very well that’s it ❤️
@bhagyaumayanga4842
@bhagyaumayanga4842 2 жыл бұрын
Fuck yeah bro
@jinasirikariyawasam5476
@jinasirikariyawasam5476 2 жыл бұрын
Very well said
@thimiralakshan4001
@thimiralakshan4001 3 жыл бұрын
හැම කෝච් කෙනෙක්ම ෆට්ට නිහතමානි.. ඒ වගේ ෆට්ට මහන්සියක් වෙනවා මෙ වගේ ලස්සන බැට්ල්ස් ගේන්න.. ඒ වගේමයි සිගස්ලත්.. හැමෝටම රෙස්පෙක්ට් 👏👏👏
@indianactorssactressesssri7403
@indianactorssactressesssri7403 3 жыл бұрын
Bns මේක වෙනස් කරපු එකට මිනිස්සු බැන්නත් ඒකෙන් යම්කිසි පෙරලියක් වුනා.නූර්ති ගැන කලින් දැනන් හිටියෙ music කර අය විතරයි. Bns පෙරලියෙන් වෙන subject කරපු අයත් නූර්ති කියන්නෙ මොකද්ද කියලා දැනගත්තා.ඉතිං ඒකෙන් යම්කිසි දියුනුවක් ඇති වුනා.thank BNS 😍
@jeevanibaranasuriya9619
@jeevanibaranasuriya9619 3 жыл бұрын
Me also
@hacnjayarathne6586
@hacnjayarathne6586 3 жыл бұрын
Mun sindu kanawa
@yasaranethmini7104
@yasaranethmini7104 3 жыл бұрын
@@hacnjayarathne6586 oya gihin kiyanna ehenm ethakota hari ne oya sinduwa kanne nathi wei ne
@hacnjayarathne6586
@hacnjayarathne6586 3 жыл бұрын
@@yasaranethmini7104 mn kiyn de therenne naththn kt whgen inn. Mn qe sinduw kyn wdye waradda nwei. Oy wge sinduwak wenas krpu ek gana qe. Nikan denna awith bite wenn ep.wassi kyl hamathssem umbaa kynn ep nangi
@samh1096
@samh1096 3 жыл бұрын
@@hacnjayarathne6586 Ow original nurthi geeya harima lassanai. Me wage kiyanakota geethaye theurma wath hithata dannene na.
@mudithaswamendra8558
@mudithaswamendra8558 3 жыл бұрын
"ඇත්තටම bns නම් මාරයි." කසුන් කල්හාර කියන්නෙ අව්‍යාජ මනුස්සයෙක්. ආදරෙයි පැලෙන්න....❤❤❤❤❤❤❤❤❤❤❤
@hasindusubasinhe6770
@hasindusubasinhe6770 3 жыл бұрын
Sira,
@slcricket7555
@slcricket7555 2 ай бұрын
2024 මිහිරාන් දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි ❤ හදවතේ ගායකයා❤
@vimukthikajayani61
@vimukthikajayani61 3 жыл бұрын
Steal කරපු කොල්ලා හරිම නිහතමානී පාටයි... වැඩිය දගලන්නේ නැතුව තමන්ගේ පාඩුවේ වැඩේ කරන් යන කොල්ලෙක් වගේ.. ජය වේවා🔥😌
@R.tharuka3302
@R.tharuka3302 3 жыл бұрын
Aniwa...eyge acting ehemt hrim natural...❤️‍🔥
@buddhikachandrasekara3293
@buddhikachandrasekara3293 3 жыл бұрын
උගේ රැට්ටගෙ ලුක් එකක් තීනො 🙈
@dilinihapuarachchi104
@dilinihapuarachchi104 3 жыл бұрын
@@buddhikachandrasekara3293 ඔව් නේහ්
@buddhikachandrasekara3293
@buddhikachandrasekara3293 3 жыл бұрын
@@dilinihapuarachchi104 😁
@kalpaniamarathunge4515
@kalpaniamarathunge4515 3 жыл бұрын
Ow...talented boy
@tiffanyc.8210
@tiffanyc.8210 3 жыл бұрын
My freaking gahddd. Im a fan from South Florida. Automatically danced my ass off. Coaches are soo cool.❤
@fila4221
@fila4221 3 жыл бұрын
DILWALE PUCHUNEME AAaaa 😂🙏❤️
@tiffanyc.8210
@tiffanyc.8210 3 жыл бұрын
@@fila4221 wdym :/
@kavinduperera779
@kavinduperera779 3 жыл бұрын
@@fila4221 why homie😂
@kavinduperera779
@kavinduperera779 3 жыл бұрын
♥️Best duo
@udithapeiris1173
@udithapeiris1173 3 жыл бұрын
I didnt want this to end 😒
@shamalrathnayake5091
@shamalrathnayake5091 3 жыл бұрын
ලාවට හරි band එකත් පෙන්නුවන් ගැම්ම කියන උන් මේ පැත්තට ❤️
@Supun_Jay
@Supun_Jay 3 жыл бұрын
අනිවා
@chanu.sfernando1467
@chanu.sfernando1467 3 жыл бұрын
aniwa
@prasadperera9374
@prasadperera9374 3 жыл бұрын
02:06 lawata penawa
@edunilruwanmarai3860
@edunilruwanmarai3860 3 жыл бұрын
Maru kollo
@edunilruwanmarai3860
@edunilruwanmarai3860 3 жыл бұрын
Wow
@nimalkaluthanthri2521
@nimalkaluthanthri2521 2 жыл бұрын
කැමරා කරනයනම් සුපිරියිකියන කට්ටිය කෝ 👍
@WatapitaVlog
@WatapitaVlog 3 жыл бұрын
Next level performance ________Drums ❤️‍🔥
@hashanidunil3051
@hashanidunil3051 3 жыл бұрын
😍❤️❤️
@mithilajayawardhana4256
@mithilajayawardhana4256 3 жыл бұрын
Watapita ❤🔥
@rasraswa4753
@rasraswa4753 3 жыл бұрын
Super super battle very good effort BNS you are tamil velin kiyanawa nam VERA LEVEL BNS
@nisalacademy
@nisalacademy 3 жыл бұрын
ගම්මක්
@pahans5242
@pahans5242 3 жыл бұрын
Watapita💖
@madushan94
@madushan94 3 жыл бұрын
මල් සිංදු Trending උන කාලේ ඉවරයි. Voice හැම සතියෙම Trending list එකක් ගේනවා. ✌️ 🔥
@intoxicatedgaming2412
@intoxicatedgaming2412 3 жыл бұрын
Anna ekai 👌
@kanakammakumar4789
@kanakammakumar4789 3 жыл бұрын
I am from Kerala.....I love thiz song
@shareefadam8365
@shareefadam8365 3 жыл бұрын
Kerala
@rxndxm_mf861
@rxndxm_mf861 3 жыл бұрын
Thanks dude❤
@chamilabeyrathna6553
@chamilabeyrathna6553 3 жыл бұрын
Watch original one❤
@wajiramali2288
@wajiramali2288 3 жыл бұрын
😍😍😍
@cutecat7441
@cutecat7441 3 жыл бұрын
gmmc 🤩
@amanheros2969
@amanheros2969 3 жыл бұрын
നല്ല ഗാനം...❤️❤️❤️👍👍👍
@massgamer55
@massgamer55 3 жыл бұрын
ഇതിന്റെ യോഹനി സ്പീഡ് challenge kandittundo kili parkkum nammade at last
@Glaparri2023
@Glaparri2023 3 жыл бұрын
ලක්ෂාන්ව steal කරාම සතුටු උනේ ජිනේන්ද්‍ර ගෙ family එක ❤️
@zainabamani1169
@zainabamani1169 3 жыл бұрын
ඔව් අනේ... මාත් ඒකයි බැලුවෙ ❤️
@taniyalee8883
@taniyalee8883 3 жыл бұрын
Tv eke pennana hinda oi.moko duken innada tv eke pennaddi.eladena
@Glaparri2023
@Glaparri2023 3 жыл бұрын
@@taniyalee8883 😂 කතා කරන කැත. 🤢🤮
@madhurathnayake4124
@madhurathnayake4124 3 жыл бұрын
හරිම පුදුමයි කොයි තරම් නම් දක්ෂ coach ලද ඉන්නේ කියලා ඇත්තටම අපේ රටේ වාසනාවක් . Blind වලදි ඉන්න කෙනා සිය දහස් ගුණයක් ඔප මට්ටම් කරලා ගන්න අපූරුව...amazing ❤️❤️❤️
@dilshantharusha1349
@dilshantharusha1349 3 жыл бұрын
අනිවා
@marvelstudios1162
@marvelstudios1162 3 жыл бұрын
Oya kivva nam හරි තමා
@manojperera2403
@manojperera2403 3 жыл бұрын
එක දිගට හතර පාරක් වත් අහපු අය කවුද ඉන්නේ??? 😎😎😎
@priyankahesadi1680
@priyankahesadi1680 3 жыл бұрын
5weni para denn ❤❤❤😆😆😅😅
@chamumethsara
@chamumethsara 3 жыл бұрын
Mama
@manojperera2403
@manojperera2403 3 жыл бұрын
@@chamumethsara තාම අහනවා 😁😁😁
@chamumethsara
@chamumethsara 3 жыл бұрын
@@manojperera2403mmm ow ...me danuth ahuwa
@dilanfernando2183
@dilanfernando2183 3 жыл бұрын
17 😋
@fermilaiqbal
@fermilaiqbal 2 жыл бұрын
How can we leave without appreciating the talent of the band🎊🎊🎊🎊🎊🤯🤯🤯Woooow😍
@sharitha217
@sharitha217 3 жыл бұрын
What a performance machan🤩🤩🤩 ඒකනම් පිස්සුවක් බන්😍
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
true ❤️💪
@nuwangunawardena1086
@nuwangunawardena1086 3 жыл бұрын
Sharithath set una nam fatta.
@dhanukaabeysinghe1949
@dhanukaabeysinghe1949 3 жыл бұрын
Sharitha oyath hitiyanam maru ❤️
@user-ex8vr6qq1y
@user-ex8vr6qq1y 3 жыл бұрын
B & S lata shanuka set una vage thiyei❤️
@saranga3372
@saranga3372 3 жыл бұрын
Bro
@dilshan4281
@dilshan4281 3 жыл бұрын
ආවෙ The voice බලන්න මේ දෙන්න පෙන්නුවනෙ සුපිරි Music Show එකක්.. දෙන්නටම ජය! ❤️
@hirupza4770
@hirupza4770 3 жыл бұрын
භිශනේ පටන් ගන්නේ 1:40 nop,thanks me letter 🙄 මේ ඩබල ඉස්සරහට B&S වගේ එකට වැඩ කළ නම් කොහොමද අම්මෝ😘❤️
@thewildflower1228
@thewildflower1228 Жыл бұрын
This is the best battle in Sri lanka voice so far... Watching in march 2023. Anyone?
@Kovida.Minudi
@Kovida.Minudi Жыл бұрын
Yes
@pubudusadun9448
@pubudusadun9448 3 жыл бұрын
ලාවට හරි ගැම්මට බෑන්ඩ් එක පෙන්නුවොත් නරකද 😪❤️
@thisalsasanka9238
@thisalsasanka9238 3 жыл бұрын
Drums play කරපු එවුන්ගේ දැතට දෙවි පිහිටයි....! 😅😅😅❤️❤️❤️
@Amasha3000
@Amasha3000 3 жыл бұрын
😂
@sachiamaraweera9214
@sachiamaraweera9214 3 жыл бұрын
අම්මෝ ඔව්
@dushanmaheshika6972
@dushanmaheshika6972 3 жыл бұрын
අම්මෝ....ඩ්‍රමර්ස්...😍😍😍😍😍😍😍
@dulanjayafeyarakarunathila881
@dulanjayafeyarakarunathila881 3 жыл бұрын
Sirawata
@slgaminghub130
@slgaminghub130 3 жыл бұрын
Ammo ekh 😹
@kawirash3151
@kawirash3151 3 жыл бұрын
අඩෝ නෝ රැප් එක ලක්ෂිත.සින්දුවේ powerful ම part එක.Multi talented කොල්ලෙක්. සගබොධි එකට cover එකක් ඕන ලක්ෂිත රැප් එකක් දාලා අනිවාර්යයෙන්ම 🔥🔥🔥🔥🔥🔥
@v.perera1598
@v.perera1598 3 жыл бұрын
😍😍
@smartboy-re3se
@smartboy-re3se 3 жыл бұрын
🥺Kiyapu rap eke original ek nma mkkd...?
@lahirusayanjana6730
@lahirusayanjana6730 3 жыл бұрын
ඒ රැප් එක මොකක්ද🤔
@gihantharanga7091
@gihantharanga7091 2 жыл бұрын
@@lahirusayanjana6730 ade eke original eka oni
@teranbandara2301
@teranbandara2301 2 жыл бұрын
@@lahirusayanjana6730 මටත් ඕනි
@erandichandrasekara824
@erandichandrasekara824 Жыл бұрын
Season 2 battle පටන්ගත්තා..ආයෙත් මේ වගේ දෙයක් එනකම් බලන් ඉන්නවා🥺❤️🔥 ඒ වගේම මිහිරාන් අද ඉන්න තැන දැක්කම මාර සතුටුයි..මුලාවේ , සද නේන දා සෝන්ග් වලින් ලෝකෙම හෙල්ලුවා..ඒ තරම් emotional voice එකක් තියනවද හිතාගන්න බෑ සිරිසඝබොධි ඇහුවම❤️❤️
@zainabamani1169
@zainabamani1169 3 жыл бұрын
කොච්චර ලොකු කොල්ලො දෙන්නෙක් උනත් තමන්ගෙම දරුවො වගේ වැළඳ ගන්න විදිය කෝචස්ලා දෙන්නා ❤️❤️❤️
@thimiralakshan4001
@thimiralakshan4001 3 жыл бұрын
10 පාරකට වඩා ඇහුවා.. ඒත් එපා උනේ නැහැ.. 😋 මේක නම් පිස්සුවක් බන්.. 🥺❤️
@isharasandaruwan3913
@isharasandaruwan3913 3 жыл бұрын
Ara medin yana rap ake nama mokada bn
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
2M ආවට පස්සෙත් ඇවිත් අහනවා..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍😍❤❤ මේ වෙනකම් ගිය බැට්ල් වලින් හොඳම එක..😍😍😍❤ BNS සුපිරිම තමයි ❤❤❤
@chanakamadushan4730
@chanakamadushan4730 3 жыл бұрын
Ma
@hv5071
@hv5071 2 жыл бұрын
5.3 M views 109 K likes 7.9 K comments This is a record of this season . Power of BnS ♥️♥️♥️♥️😊
@SLGear
@SLGear 3 жыл бұрын
ඒකනම් පිස්සුවක් බන්😍 දෙන්නටම සුබපතනවා..🙏
@lotusaus9394
@lotusaus9394 3 жыл бұрын
මේවා බැට්ල්ස් නෙවෙයි. දක්ශකම්, මනුස්සකම්, සහෝදරකම්, නිහතමානිත්වය, දුක, සතුට එකට මිශ්‍ර වුනු සුන්දරම සුන්දර අත්දැකිම්.
@sadeepadilshan2032
@sadeepadilshan2032 3 жыл бұрын
ඔව් බන්
@nikinigalhenage4234
@nikinigalhenage4234 3 жыл бұрын
Ow
@tisawalangumudiyanselagegi9138
@tisawalangumudiyanselagegi9138 3 жыл бұрын
Supiri 🔥🔥🔥🔥
@slproboy3477
@slproboy3477 3 жыл бұрын
@@lotusaus9394 ' c
@lalithkumara160
@lalithkumara160 3 жыл бұрын
කොල්ලව ස්ටීල් අවස්තාවෙන් ගනිද්දි හිතට දැනුන මෙව්වා එක 🤟🤟❤️❤️
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
ඒකට දෙන්න වචන නෑ 🥺🖤✌️💪🤩
@nirupakumari2732
@nirupakumari2732 3 жыл бұрын
කියන්න වචන නැතිව ගියා 👌
@brucewayneS11
@brucewayneS11 3 жыл бұрын
💙💙
@deepakpk6134
@deepakpk6134 3 жыл бұрын
Lots of love from India, Kerala. Really an energetic performance ❤️❤️❤️
@jayakodidamayanthi9202
@jayakodidamayanthi9202 3 жыл бұрын
We pray for your people .stay safe at homes
@rupaniranjani7990
@rupaniranjani7990 3 жыл бұрын
ආදරෙයි kollo ..godaaaaaak adare හිතෙනවා oyalage brand ekata
@mademoisellesm963
@mademoisellesm963 3 жыл бұрын
I don't know the meaning but I'm in love with the song...♥️♥️♥️
@chamodanuradha2246
@chamodanuradha2246 3 жыл бұрын
බාතිය සින්දුව පටම් ගනිද්දිම ආපු ෆීල් එක😍😍😍🥰🥰🥰🥰
@romilansa5880
@romilansa5880 3 жыл бұрын
මට දැනුන විදියට ලක්ෂිතගෙ ගායනය සුපිරියටම තිබුනා අද 🔥 jithendra උබත් දක්ශයෙක් මචන් සුබපැතුම් දෙන්නටම.ස්තුති කෝච් කසුන් b&s ❤️
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
ලක්ෂිත සුපිරියටම කරපු නිසානෙ කසුන් එයාව ගත්තෙ.
@shanidushavishnaperera2687
@shanidushavishnaperera2687 3 жыл бұрын
අනිවා lakshitha wachana gille na kiyagena kiyagena giya supirima kollek.ජීතෙන්ද්‍ර fatta.adarei...budu saranai..jesu pihitai.machanla..
@an_ayya_and_nangilas12
@an_ayya_and_nangilas12 3 жыл бұрын
තව එකක්...මේ තියෙන්නේ..ලංකාවේ රියැලිටි කලාවේ සුපිරිම වාද්‍ය වෘන්දය😍
@bigbang2182
@bigbang2182 3 жыл бұрын
ඕවා රෙකෝඩින්
@an_ayya_and_nangilas12
@an_ayya_and_nangilas12 3 жыл бұрын
රෙකෝඩින් වුනත් රෙකෝඩ් කරන්නත් ප්ලේ කරන්න ඕනෙනේ🤭
@thejanarathnayake8818
@thejanarathnayake8818 3 жыл бұрын
No . it's live
@gimhanpasindu6548
@gimhanpasindu6548 3 жыл бұрын
Piliganin yko record kya kya inne nathiw unge දක්ෂ kama
@ItsMayghaM
@ItsMayghaM 3 жыл бұрын
Hariyata Hari
@zerotollerance1470
@zerotollerance1470 3 жыл бұрын
Still the best song performance of the show..a energy filled mood booster of a song
@vidathamunugama9962
@vidathamunugama9962 3 жыл бұрын
Local crown එකකට තරග කරන ලංකාවේ මේ වගේ සහෝදරත්වයෙන් එකිනෙකාට උදව් කරගෙන කිසි ඉරිසියාවකින් තොරව වැඩ කරන අය ඉන්න එක ගැන ආඩම්බරයි💖 දෙන්නටම ජය✌
@kmdsjayathilaka361
@kmdsjayathilaka361 3 жыл бұрын
CNN
@Vinod_Tharindu
@Vinod_Tharindu 3 жыл бұрын
Suggestion list එකේ 3M views දැකලා ආපහු ආව අය ඉන්නවද..​ ? පිස්සුවක් තමයි 🎶👍
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
අපි තමා ඉතින් , ඇවිල්ලා සතියක් වෙලත් තවම trending 1 , මේක නම් පිස්සුවක් බං ❤❤❤
@lakmaldissanayake3555
@lakmaldissanayake3555 3 жыл бұрын
El 👏👍
@MethujaVithanage
@MethujaVithanage 3 жыл бұрын
RICHMOND 💕
@nidujayarathna6384
@nidujayarathna6384 3 жыл бұрын
3M🥺😍
@lakmaldissanayake3555
@lakmaldissanayake3555 3 жыл бұрын
@@nidujayarathna6384 😊
@nisalaniwasahouseplan2538
@nisalaniwasahouseplan2538 3 жыл бұрын
මාස්ටර් අමරදේවයන්ට පසුව, තමා පසුපස තමා අඩිපාරේ එන අදුනිකයන් දැක හදවතින්ම සතුටුවන ප්‍රවීනයන් දුටුවානම් B&S ඔබ දෙපල ඒ තැන ඉහලින්ම සිටී.
@Naveenthanthrige
@Naveenthanthrige 3 жыл бұрын
මේක බ්ලද්දි බලන් ඉන්න අපිටත් මහන්සී...සුපිරි ❤️
@ublack8749
@ublack8749 3 жыл бұрын
මම 34ක එකෙක්. ඒත් බලන හැම වෙලාවෙම ඇස් දෙකට කදුළු ආවා. උබලගේ වයසත් එක්ක මල්ලී, මට කියන්න වචන නෑ. හිතට දුකක් දැනුනත්, සතුටක් දැනුනත් මට මතක් වෙන්නේ උබලගේ සින්දුව. ජයෙන් ජය කොල්ලනේ...!!! Honestly, wish you all the best...!!!
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 3 жыл бұрын
Black Kit 🔥🔥🔥🔥🔥
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
ලක්ෂිත 🖤✌️🔥
@sachiniwanigasekara7938
@sachiniwanigasekara7938 3 жыл бұрын
Ikr🔥🖤
@hansanakeshan4574
@hansanakeshan4574 3 жыл бұрын
Ow Ramo ada performance eken ape kolla issarahen hitiya bt Jithendra blind audition eke pennapu performance ekath ekka wennathi BnS meh decision eka ganna aththe...Awulk naa dennama issarahata giya neh...Ape kolla Team Kasun ekka hoda gemak gahai aniwa...Adarei Lakshitha 👍❤️🔥
@dobby8online9
@dobby8online9 3 жыл бұрын
Aniwa u thama suppiri
@JustFun-se8is
@JustFun-se8is 3 жыл бұрын
Oya hmdam mek blnwa neda ✌🤩
@nethmi4136
@nethmi4136 3 жыл бұрын
දැන් කාලේ තියන මල් සින්දු වලට මේවත් එක්ක හැරෙන්නවත් බෑ.කොච්ච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු මේවා.සුපිරි battle එක මේක නම්😍😍😍
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
මේව 1903 සිංදු පුතා ජෝන් ද සිල්ව මහතාගේ නූර්තියේ ගීතයක් සංගීතය ඉන්දියානු ජාතික ලවුජි මහතාගේ
@freedom-dh1fn
@freedom-dh1fn 3 жыл бұрын
@@beautyofhongkong392 දන්නවා හලො අපි ඔයා කියන්න ඕන නෑ
@nimmishasikala7470
@nimmishasikala7470 Жыл бұрын
Wow.ekanm supiriyakma thma..all the best..❤
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 33 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 25 МЛН
America's Got Talent 2024: Top 10 BEST Auditions!
56:26
Got Talent Global
Рет қаралды 3,8 МЛН
Sihinen Sihineta oba enawa
5:06
My Twins
Рет қаралды 525 М.
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Vini Productions - විනී
Рет қаралды 2,4 МЛН
The Battles : Chanaka Madhushanka V Thimira Nilupul  | Amude | The Voice Sri Lanka
7:24
Best Views in Blind Auditions | TOP 05 | The Voice Sri Lanka S1
12:09
The Voice Sri Lanka
Рет қаралды 278 М.
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44