St sylvester's college cadet band 2003

  Рет қаралды 353

Sylvestrian rhythm

Sylvestrian rhythm

Ай бұрын

#ncc #srilanka #cadet_band #music #cadets #kandy #military #nationalcadetcorps #marchingband #traditional

Пікірлер: 3
@slteam6004
@slteam6004 Ай бұрын
Lassanai
@kusalkusal7422
@kusalkusal7422 Ай бұрын
Fast comet
@Sylvestrianrhythm
@Sylvestrianrhythm Ай бұрын
🛑දැනට වසර 21ට පමණ පෙර(2003) මහනුවර පුෂ්පදාන විද්‍යාලය මගින් සංවිදානය කල නෙත්ඉම තූර්ය වාදක සංදර්ශනයේ ගනු ලැබූ වීඩියෝවකි... VHS තාක්ෂණයෙන් සිදු කරන ලද පටිගත කිරීමක් නිසා සමහර වාදන භාණ්ඩ වල හඬ නියම ලෙස පටිගත වී නොමැත..දකුණු පසින් වාදනය වන වාදන භාණ්ඩවල හඩ පටිගත කිරීමේදි හොදින් හසුව ඇතත් වම් පස වාදන භාණ්ඩ වල හඩ ඉතා අඩුවෙන් ග්‍රහණය වී ඇත... 🛑මෙම වීඩියෝවේ තවත් ඇති එක් විශේෂත්වයක් වන්නේ ශාන්ත සිල්වෙස්තර තුර්යවාදක කණ්ඩයට පසුව නායකත්වය දුන් සැරයන් වරුන් හය දෙනෙකුම මෙහි එක් වර දැක ගත හැකි වීමයි.. 🛑නමුත් අවාසනාවන්ත ලෙස සිල්වෙස්තරයේ නැගීසිටීම දරාගත නොහැකි වූ යම් අදබාල පිරිසකගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් හේතුවෙන් ඇගයීම කදවුරට දින 2ක්‌ පමණක් තිබියදී තුර්යවාදක කණ්ඩයේ ඉහලම නිලයන් දෙක වන සැරයන් සහ සීනියර් කෝප්‍රල් හට කදවුර ගත වීමට නොහැකි වන ලෙස කටයුතු සලස්සනුයේ වසරක්‌ තුල සිදු කල සියළු කැපකිරීම් මොහොතකට නතර කරමිනි... 🛑 නමුත් එම අබියෝගය අතට ගත් පසු පෙළ සියළු සාමාජිකයන් එකාවන්ව හිදිමින් දින 2ක්‌ තුල නැවත සියල්ල ප්‍රතිනිර්මාණය කොට නවක සැරයන් වරයෙකු සහ සීනියර් කෝප්‍රල්වරයකු යටතේ කදවුරු ගතවී සමස්ථ තරගාවලියේ හතරවන ස්ථානයද දිනාගනු ලබනුයේ දෙවන ස්ථානයට ලකුණු 3ක්‌ පමණක් පසු පසින් සිටිමිනි.. 🛑ඇගයීම කදවුරෙන් පසු නැවත පැමිණි ඔවුන් සැරයන් සහ සීනියර් කෝප්‍රල් නිලයන් නැවත පෙර සිටි සැරයන් සහ සීනියර් කෝප්‍රල් වෙතම නැවත භාර දෙනුවේ 2004 වසරට නියමිත තම නායකත්වය 2003 ඇගයීම් කදවුර වෙනුවෙන් කැප කොට විශිෂ්ට ආදර්ශයක් දෙමිනි. 🛑එහිදී තුර්යවාදක කණ්ඩයේ පැරණි වසර වල සාමාජිකයින් හා දෙමාපියන් ලබා දුන් සහයෝගය ඉතා ගෞරවයෙන් මතක් කල යුතුය...
The English Language in 65 Accents
13:42
The New Travel
Рет қаралды 2,2 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 1,9 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Founder's day duty🇳🇱St sylvester's college cadet band
6:41
Sylvestrian rhythm
Рет қаралды 3,8 М.
Piers Morgan debates UK leader of Islamic Extremist group Hizb ut-Tahrir
19:38
Sky News Australia
Рет қаралды 1,1 МЛН
St sylvester's college cadet band 2015 [තිරය පිටුපස]
2:32
80 Year Olds Share Advice for Younger Self
12:22
Sprouht
Рет қаралды 1,7 МЛН
St.Sylvester's Cadet Band
5:47
SSCKOBA
Рет қаралды 10 М.
Sarasavi Uyana Cadet Band 2k17
13:49
Dulhara Rathnayake
Рет қаралды 4,3 М.
Vidiyartha Cadet band “Mathakayan Obe” 2024
2:26
Lakshman Herath
Рет қаралды 3,1 М.
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН