Пікірлер
@Sylvestrianrhythm
@Sylvestrianrhythm 8 сағат бұрын
🇳🇱🥇🏆👇👇 ⭕2014 සමස්ථ ලංකා තූර්යවාදන ඇගයීම කදවුරේ සමස්ථ ශුරතාවය දිනාගත් ශාන්ත සිල්වෙස්තර තූර්යවාදක කණ්ඩය තම තූර්යවාදන සංදර්ශනය කදවුරු භුමියේ ඉදිරිපත් කල අවස්ථාවේ ලබා ගන්නා ලද වීඩියෝවකි.. ⭕සැරයන් ඩී එස් වැදිසිංහ නායකත්වය ලබාදුන් 2014 වසර ශාන්ත සිල්වෙස්තර තූර්යවාදක කණ්ඩ ඉතිහාසයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයන් කීපයක්ම හිමි කරගත් වසරකි... ⭕2009 සමස්ථ ලංකා තූර්යවාදක ශුරතාවය දිනාගැනීමෙන් පසුව 2010 සිට 2013 වසර තෙක් අනුශුරතා දිනාගනිමින් සිට වසර හතරක කෙටි නිහඩතාවය බිද දමමින් 2014 වසරේදි නැවත ශුරතාවය දිනා ගනු ලබන්නේ එතෙක් තිබු වාර්ථා පොත් අළුත් කරමිනි... ⭕ඒ සමස්ථ තරගාවලියේ කුසලාන 12න් ප්‍රධාන කුසලාන 4ත් සමග සමස්ත කුසලාන 9ක්ම තමන් සතු කරගනිමිනි . ⭕එමෙන්ම 2014 වසරේ 🏅 දක්ෂතම තූර්යවාදක සැරයන් 🏅දක්ෂතම ඝන සරභ අණ දෙන්නා 🏅දක්ෂතම ශාරීරික අභ්‍යාස අණදෙන්නා යන පදක්කම් ත්‍රිත්වයම ශාන්ත සිල්වෙස්තර සැරයන් වැදිසිංහ විසින් දිනාගන්නා ලදී... ⭕එමෙන්ම එම වසරේදීම මහනුවර ආදී පාසල් ශිෂ්‍යනායක සංගමය මගින් සංවිදානය කරනු ලැබූ සමස්ථ ලංකා ගෘහස්ත තූර්යවාදන තරගාවලියේ ශුරථාවය දිනාගනු ලැබුවේද ශාන්ත සිල්වෙස්තර තූර්යවාදක කණ්ඩයයි.. ⭕තවද 2014 වසරේ සුවිශේෂීම කාරණය වන්නේ 🥇2014 සමස්ථ ලංකා තූර්යවාදක තරගාවලියේ සමස්ථ ශුරතාවය කුසලාන 🏆12න් ප්‍රධාන කුසලාන 🏆4ත් සමග සමස්ත කුසලාන🏆 9ක් දිනාගනිමින් ශාන්ත සිල්වෙස්තර තූර්යවාදක කණ්ඩයත් 🥇2014 සමස්ථ ලංකා ශිෂ්‍යභට ඇගයීම් කදවුරේ සමස්ථ ශුරතාවයද කුසලාන 🏆13න් සමස්ත කුසලාන 🏆11ක් සමග ශාන්ත සිල්වෙස්තර හමුදා ශිෂ්‍යභට කණ්ඩයත් 🥇2014 සමස්ථ ලංකා නාවික ශිෂ්‍යභට ඇගයීම් කදවුරේ සමස්ථ ශුරතාවය කුසලාන🏆12න් සමස්ත කුසලාන 🏆8ක් සමග ශාන්ත සිල්වෙස්තර නාවික ශිෂ්‍යභට කණ්ඩයත් දිනාගැනීමයි.. ⭕ඒ අනුව එකම පාසලක කණ්ඩායම් 3ක්‌, සිල්වෙස්තරුන් 75 දෙනෙකු ලෙසින් 2014 හර්මන්ලොස් කදවුර තුල තම අණසක පතුරවන ලද්දේ ඉතිහාසගත වාර්තාවන් සමගිනි.
@sandeepachamuditha2072
@sandeepachamuditha2072 4 күн бұрын
😾❤️🇨🇵
@user-sq1wx6vi6b
@user-sq1wx6vi6b 5 күн бұрын
❤❤❤❤❤❤
@kumudukumari2410
@kumudukumari2410 5 күн бұрын
SSCK ❤️‍🩹
@Venushka97
@Venushka97 7 күн бұрын
😂😂😂😂
@slteam6004
@slteam6004 8 күн бұрын
Lassanai
@Picco_Group_YT_Official01
@Picco_Group_YT_Official01 9 күн бұрын
මුන්ගෙ වැඩේම පාරෙ බෑන්ඩ එක ගහන එකනෙ ❤😂
@udayanthisiriwardana3481
@udayanthisiriwardana3481 8 күн бұрын
Nathn ube oluwa uda ghnna. Kiynna
@udayanthisiriwardana3481
@udayanthisiriwardana3481 8 күн бұрын
Yako e daruwanga dhakshtha agya krhn 👍 api manusoyo
@slsumane8916
@slsumane8916 10 күн бұрын
❤❤
@kusalkusal7422
@kusalkusal7422 11 күн бұрын
Fast comet
@Sylvestrianrhythm
@Sylvestrianrhythm 11 күн бұрын
🛑දැනට වසර 21ට පමණ පෙර(2003) මහනුවර පුෂ්පදාන විද්‍යාලය මගින් සංවිදානය කල නෙත්ඉම තූර්ය වාදක සංදර්ශනයේ ගනු ලැබූ වීඩියෝවකි... VHS තාක්ෂණයෙන් සිදු කරන ලද පටිගත කිරීමක් නිසා සමහර වාදන භාණ්ඩ වල හඬ නියම ලෙස පටිගත වී නොමැත..දකුණු පසින් වාදනය වන වාදන භාණ්ඩවල හඩ පටිගත කිරීමේදි හොදින් හසුව ඇතත් වම් පස වාදන භාණ්ඩ වල හඩ ඉතා අඩුවෙන් ග්‍රහණය වී ඇත... 🛑මෙම වීඩියෝවේ තවත් ඇති එක් විශේෂත්වයක් වන්නේ ශාන්ත සිල්වෙස්තර තුර්යවාදක කණ්ඩයට පසුව නායකත්වය දුන් සැරයන් වරුන් හය දෙනෙකුම මෙහි එක් වර දැක ගත හැකි වීමයි.. 🛑නමුත් අවාසනාවන්ත ලෙස සිල්වෙස්තරයේ නැගීසිටීම දරාගත නොහැකි වූ යම් අදබාල පිරිසකගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් හේතුවෙන් ඇගයීම කදවුරට දින 2ක්‌ පමණක් තිබියදී තුර්යවාදක කණ්ඩයේ ඉහලම නිලයන් දෙක වන සැරයන් සහ සීනියර් කෝප්‍රල් හට කදවුර ගත වීමට නොහැකි වන ලෙස කටයුතු සලස්සනුයේ වසරක්‌ තුල සිදු කල සියළු කැපකිරීම් මොහොතකට නතර කරමිනි... 🛑 නමුත් එම අබියෝගය අතට ගත් පසු පෙළ සියළු සාමාජිකයන් එකාවන්ව හිදිමින් දින 2ක්‌ තුල නැවත සියල්ල ප්‍රතිනිර්මාණය කොට නවක සැරයන් වරයෙකු සහ සීනියර් කෝප්‍රල්වරයකු යටතේ කදවුරු ගතවී සමස්ථ තරගාවලියේ හතරවන ස්ථානයද දිනාගනු ලබනුයේ දෙවන ස්ථානයට ලකුණු 3ක්‌ පමණක් පසු පසින් සිටිමිනි.. 🛑ඇගයීම කදවුරෙන් පසු නැවත පැමිණි ඔවුන් සැරයන් සහ සීනියර් කෝප්‍රල් නිලයන් නැවත පෙර සිටි සැරයන් සහ සීනියර් කෝප්‍රල් වෙතම නැවත භාර දෙනුවේ 2004 වසරට නියමිත තම නායකත්වය 2003 ඇගයීම් කදවුර වෙනුවෙන් කැප කොට විශිෂ්ට ආදර්ශයක් දෙමිනි. 🛑එහිදී තුර්යවාදක කණ්ඩයේ පැරණි වසර වල සාමාජිකයින් හා දෙමාපියන් ලබා දුන් සහයෝගය ඉතා ගෞරවයෙන් මතක් කල යුතුය...
@user-zp4sb8sb5m
@user-zp4sb8sb5m 11 күн бұрын
❤❤❤❤
@mohamedzameer7555
@mohamedzameer7555 14 күн бұрын
@fishsrilanka481
@fishsrilanka481 14 күн бұрын
❤️‍🔥
@slyncreations438
@slyncreations438 14 күн бұрын
me video kohenda
@user-xv4uz6ku3f
@user-xv4uz6ku3f 14 күн бұрын
Indiyen eka submasubmarine ekai on😂 set ekma eka tana iwryk krla danna.ape unta krnna deyk na sub marine break krna mesiles na 😂aduma yuda tanko nashaka misile ekk wat na
@Darshaniperera-os8rq
@Darshaniperera-os8rq 15 күн бұрын
Iya😂
@DilushaRathnayake
@DilushaRathnayake 19 күн бұрын
😍🔥
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 19 күн бұрын
ඊයා කැතයි කිසිම ලස්සනක් නෑ
@aveesharashmika1240
@aveesharashmika1240 22 күн бұрын
@kushanrathnayake6710
@kushanrathnayake6710 23 күн бұрын
මේ කවද එකක්ද. .ඒ පාර සෙට් එකද
@user-sq1wx6vi6b
@user-sq1wx6vi6b 23 күн бұрын
🎉❤❤❤
@user-sq1wx6vi6b
@user-sq1wx6vi6b 23 күн бұрын
තව වීඩියෝ ඕන❤❤❤❤
@shanayantha
@shanayantha Ай бұрын
ඔක්කොම හොදයි පාරවල් අවහිර නොකර ඔය දේවල් කරානම්
@kusalkusal7422
@kusalkusal7422 10 күн бұрын
😮😂😂
@user-yi5pi9uf3y
@user-yi5pi9uf3y Ай бұрын
❤❤
@sandeepachamuditha2072
@sandeepachamuditha2072 Ай бұрын
❤️‍🩹🇨🇵
@TharushaThineth
@TharushaThineth Ай бұрын
@devmarasingha6572
@devmarasingha6572 Ай бұрын
me paara 1 kawda?
@Sylvestrianrhythm
@Sylvestrianrhythm Ай бұрын
ගම්පහ බණ්ඩාරනායක
@slyncreations438
@slyncreations438 7 күн бұрын
01 salli walata giya kiyanne aththada😂
@slyncreations438
@slyncreations438 Ай бұрын
me channel eka karanne kawda band eke ekkenekda nama mokadda
@Sylvestrianrhythm
@Sylvestrianrhythm Ай бұрын
ආදීශිෂ්‍යයෙක් 😌 බැන්ඩ් ගහන්න පින මදි උනා නම නොකිය ඉන්න ඒක හොදා😅
@slyncreations438
@slyncreations438 Ай бұрын
Hari
@slyncreations438
@slyncreations438 Ай бұрын
Chaminda sir❤
@kusalkusal7422
@kusalkusal7422 Ай бұрын
Mama issaralama baluve mata like 150k one❤
@Sylvestrianrhythm
@Sylvestrianrhythm Ай бұрын
වීඩියෝ එකකට 100ක්‌ වත් වැටෙන්නෙ නැති එකේ 😅
@infinityrooo
@infinityrooo Ай бұрын
Palyn hutto yanna
@percyfernando6011
@percyfernando6011 Ай бұрын
❤🇫🇷
@percyfernando6011
@percyfernando6011 Ай бұрын
❤🇫🇷
@user-zx5ov6il8s
@user-zx5ov6il8s Ай бұрын
❤️
@sandeepachamuditha2072
@sandeepachamuditha2072 Ай бұрын
♥️🇨🇵
@slyncreations438
@slyncreations438 7 күн бұрын
oya me band eke copral kanekda
@sandeepachamuditha2072
@sandeepachamuditha2072 Ай бұрын
♥️🇨🇵
@dila6728
@dila6728 Ай бұрын
💗💗
@LahiruVitharana
@LahiruVitharana Ай бұрын
@kushanrathnayake6710
@kushanrathnayake6710 2 ай бұрын
යාලුවා මට 2000 න් පස්සෙ sylvester එක place කරපුව ගැන විස්තරයක් දෙනවද..
@Sylvestrianrhythm
@Sylvestrianrhythm 2 ай бұрын
මට මතක අවුරුදු ටික කියන්නම් 2005,2008,2010,2014,2015,2019 අවුරුදු වල මන් දන්න විදිහට 1st උනා,ඔය අවරුදු ගැන විතරයි මට තොරතුරු හම්බුනේ තව 1st කරපු අවරුදු ඇති. 2007,2016,2017 2nd කරා 2018 3rd, 2022 ලොකු පසුබෑමක් උනා 5th වුණා.පස්සේ 2023 2nd උනා. මන් ළඟ විස්තර තියෙන අවරුදු විතරයි දැම්මේ තව place කරපු අවුරුදු ඇති පොඩ්ඩක් හොයන්න වෙනවා
@kushanrathnayake6710
@kushanrathnayake6710 Ай бұрын
@@Sylvestrianrhythm එතකොට 2000, 2001, 2002, 2003 2004. ඔතනත් අනිවාර්යයෙන්ම ඇති.
@LahiruVitharana
@LahiruVitharana 2 ай бұрын
Mother Sylvester❤
@sandeepachamuditha2072
@sandeepachamuditha2072 2 ай бұрын
💕
@sandeepachamuditha2072
@sandeepachamuditha2072 2 ай бұрын
💕
@sandeepachamuditha2072
@sandeepachamuditha2072 2 ай бұрын
💕
@sandeepachamuditha2072
@sandeepachamuditha2072 2 ай бұрын
💕
@slyncreations438
@slyncreations438 2 ай бұрын
Me sinduwa mokadda❤😊
@Sylvestrianrhythm
@Sylvestrianrhythm 2 ай бұрын
නම නම් මතක නෑ
@SakunthalaJeewani
@SakunthalaJeewani 2 ай бұрын
@aveesharashmika1240
@aveesharashmika1240 2 ай бұрын
@SakunthalaJeewani
@SakunthalaJeewani 2 ай бұрын
❤❤
@sandeepachamuditha2072
@sandeepachamuditha2072 2 ай бұрын
❤️‍🩹💪
@sachin-xg7yt
@sachin-xg7yt 2 ай бұрын
❤❤❤