Stage Drama -Vaneesiye Welenda | වැනීසියේ වෙළෙන්දා | වේදිකා නාට්‍ය ටෙලිවිෂන්කරණය | ChannelEYE

  Рет қаралды 10,854

Channel Eye Rupavahini

Channel Eye Rupavahini

Күн бұрын

Пікірлер: 45
@gayathriindeewari4034
@gayathriindeewari4034 3 күн бұрын
වැනීසිය වෙළෙන්දා 2010 A/L Drama syllabus එකේ තිබුණා අපිට. ඒත් ඒකාලේ Drama එක බලන්න අවස්ථාවක් ලැබුනේ නෑ. කැම්පස් අවුට් වෙලා job එක කරන කාලේ මෙහෙමහරි බලන්න ලැබුන එක ලොකු සතුටක්. බොහොම ස්තූතියි ජාතික රූපවාහිනියට
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 2 күн бұрын
ජා රෑප අවු 12 කට විතර පස්සෙ මේ බලන්නෙ...ඒපාම වෙලා තිබුණෙ....යළිත් අපහට පෙළඹවීමක්..ස්තුතියි
@lankaleaks493
@lankaleaks493 5 күн бұрын
❤Thank you soooooo much Dr.Senesh and SLRC, Pls telecast , මධුර ජවනිකා අන්ගාරා ගග ගලා බසී තල මල පිපිලා පැංස දෙකේ හංසයා ලුසින්දේ පංචායුධ හිට්ලර් ජනේලය මීපුර වැසියෝ තාරාවෝ ඉගිලෙති කුවේණි මාඝාත අත් මෝරා ධවල භීෂණ මකරාක්ශයා ඒකාධිපති සුබ සැන්දෑවක් රතු හැට්ටකාරි අන්දරේලා පුත්‍ර සමාගම නුබ විතරක් තල එලලුයි අපට පුතේ මගක් නැතේ අබු සැමියෝ රත්තරං එලොව ගිහිං මෙලොව ආවා මහගිරි දබ මහාසාර ලෝම හංස නාග ගුරුලා මායා දේවි දුන්න දුනු ගමුවේ සිහින සාප්පුව තවත් උදෑසනක් සොක්‍රටීස්
@niky7197
@niky7197 3 күн бұрын
Durganthaya mathakada? 🥺🥺🥺
@vidanapathirana3005
@vidanapathirana3005 4 күн бұрын
❤❤❤❤ ගොඩාක් ලස්සනයි ❤❤❤❤
@ariyaguru1241
@ariyaguru1241 3 күн бұрын
පාසල් යන කාලෙ මමත් මේ නාට්‍යයෙ රගපාව .මතක් වෙනකොටත් ආසයි..
@niky7197
@niky7197 3 күн бұрын
Oyawa ayin kare niliyo adum mar krnwa ahu wela neda? 😆😆😆
@deshsenanayake1248
@deshsenanayake1248 2 күн бұрын
​@@niky7197🤣
@gayanthikodippili324
@gayanthikodippili324 2 күн бұрын
බොහෝම ස්තූතියි ජාතික රූපවාහිනියට ❤️🙏❤️
@bwkcbandara9122
@bwkcbandara9122 2 күн бұрын
kelani paalama, depaano, dhawala bheeshana, Makaraakshaya, Vikurthi wage ewath upload karanna. Many thanks for uploading " The Merchant Of Venice"
@Art-7ux
@Art-7ux 3 күн бұрын
පරණ සිංහල චිත්‍රපට දෙන්න ( හිගන කොල්ලා)❤
@niky7197
@niky7197 3 күн бұрын
Higana Kolla Dubai gya bn... Awurudu 17 gamata awe na 🥺🥺
@nalinpradeep1354
@nalinpradeep1354 5 күн бұрын
පැරණි සංගීත වැඩසටහන් ලබා දෙන්න
@japrsellahewa5642
@japrsellahewa5642 2 күн бұрын
ජය වේවා Channel eye ❤❤❤❤❤❤
@niky7197
@niky7197 4 күн бұрын
Ithama Hoda deyak... Mewan nirmara thawa denna 🤩🤩🤩🤩
@dilinisandamali5910
@dilinisandamali5910 5 күн бұрын
❤❤
@judedesilva8366
@judedesilva8366 2 күн бұрын
43:49 💖💖💖💖💖
@evanssooriya9584
@evanssooriya9584 4 күн бұрын
🎉🎉🎉
@SR22online
@SR22online 4 күн бұрын
කුවේණි drama eka dannakoo
@vidanapathirana3005
@vidanapathirana3005 4 күн бұрын
කුවේණි තියනවා You tube එකේ.........😊❤
@niky7197
@niky7197 4 күн бұрын
Kuweni panala gya waddek ekka 😑😑😑
@PremawanshaLenora
@PremawanshaLenora 5 күн бұрын
ම්ට මතක හැටියට යුදෙවුවා කිංස්ලි ලෝස්.
@deepasikaseneviratne7439
@deepasikaseneviratne7439 4 күн бұрын
I believe it is Mr. Tony Ranasinghe
@vajirlasanthi6541
@vajirlasanthi6541 3 күн бұрын
​@@deepasikaseneviratne7439❤
@kolithasenanayake8188
@kolithasenanayake8188 2 күн бұрын
ටොනි රණසිංහ
@SenakaJayakodi-yf3mn
@SenakaJayakodi-yf3mn 2 күн бұрын
ඇන්තෝනියෝ - ආනන්ද වික්‍රමගේ ෂයිලොක්- ටෝනි රණසිංහ ❤
@baasurujayawickrama
@baasurujayawickrama 2 күн бұрын
Music programs one
@madushaharshani7642
@madushaharshani7642 5 күн бұрын
මී පුර වැසියො දෙන්නකොා්
@niky7197
@niky7197 4 күн бұрын
Mee pasanan deela un okkoma maruna 😐😐😐😒😒😒
@deshsenanayake1248
@deshsenanayake1248 2 күн бұрын
​@@niky7197😂ආතල්ද දෙන්නෙ කමෙන්ට් අස්සෙ ආ 😅
@niky7197
@niky7197 2 күн бұрын
Ow mn sathuta labanawa me widihata... 🙂🙂🙂
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 4 күн бұрын
Ammoo parana kale rupavahiniya mathak una
@amilafernando8669
@amilafernando8669 3 күн бұрын
වී.ඩී ද ලැනරෝල් පරිවර්තනය කරපු වැනීසියේ වෙලෙන්දා පොත කියවලා තියෙනෙවා
@VasanaVasana-gv4lr
@VasanaVasana-gv4lr 4 күн бұрын
❤❤❤❤❤🥰🥰🥰🥰
@VasanaVasana-gv4lr
@VasanaVasana-gv4lr 4 күн бұрын
❤🥰
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 2 күн бұрын
කෝ සද්දේ......නිහඩ තාවයත් සද්දයක්ලු
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 Сағат бұрын
Oke film eke shylock the jew hatiyata unnee al pacino
@shashediri544
@shashediri544 2 күн бұрын
මේක යුදෙව් විරෝදී (Antisemitism) කතාවක් . හිට්ලර් යුදෙව්වෝ gas කාමරවල ගාතනය කරන තැනට අත්තිවාරම් දැම්මේ මේ වගේ කතා . මහාවංශයට ජාතිවාදී කියන අපේ සමහරක් ඊනියා උගතුන්ට ශේක්ෂ්පියර්ගේ "වැනීසියේ වෙළෙන්දා " පොෂ් .
@niky7197
@niky7197 2 күн бұрын
Tibet S. Mahindaya karapu winaseth e wgemai thamai... Sinhalunta le pewwa... Okata hena Gahapan.. 🙂🙂🙂
@ayeshlakshitha355
@ayeshlakshitha355 2 күн бұрын
Debas pahadele natha. Sabdaya adui.
@priyanthaperera2376
@priyanthaperera2376 3 күн бұрын
Loka poojitha keti katha wala sinhala dramas wagayak giya.ewa danna. Aye mihi madale ruwa documentry
@bwkcbandara9122
@bwkcbandara9122 2 күн бұрын
kzbin.info/www/bejne/eH_ci6mmaZtso9ksi=6EvpFuZHq3LcWfKl please upload full drama
@banurahettiarachchi2834
@banurahettiarachchi2834 3 күн бұрын
@niky7197
@niky7197 3 күн бұрын
Adooo... Ubalath Legends la thamai macho me LankawE... 🤩🤩🤩🤩🤩🤩
Ethuma ... එතුමා ටෙලිනාට්‍යය
21:56
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 79 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 27 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 152 МЛН
Hiru Dutu Pinu (හිරු දුටු පිණි) | Sinhala Full Movie
1:21:14
Raja Kapuru  රාජ කපුරු වේදිකා නාට්‍යය
23:37
Nadeekantha Deepaka Wickramasinghe
Рет қаралды 472 М.