KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කඩවසම් හින්දි නළුවා සිංහලෙන් ආදරය ඉල්ලයි| එයා දීපිකා පදුකෝන්ගෙ සහෝදරියක්| Exclusive Interview|
26:04
ඇස් යට කළු වෙලා රැලි වැටිලද? මෙන්න හරිම ප්‍රතිකාර - @behethbydrnamal
11:01
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
සුනඛයෙකු සමඟ සංසර්ගයේ යෙදුණු මල්ලිකා දේවිය
Рет қаралды 92,777
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,7 М.
පාරමිතා
Күн бұрын
Пікірлер: 190
@LampofDharma
2 күн бұрын
මෙම කතාව සඳහන් වන්නේ ධම්මපද අට්ඨකථාවල ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු
@AnathmaAnathma
2 күн бұрын
එතුමිය දවස් 07ක් සර්ප කුලයක උත්පත්තිය ලබා නැවත දිව්‍ය ලෝකයේ උපදිනවා. අවීචී මහා නරකයේ උත්පත්තිය ලබන්නට අකුසලය බලවත් නැත. 🌸🙏🙏🙏🌸
@LampofDharma
2 күн бұрын
@@AnathmaAnathma මෙය අසා රජු ඒකාන්තයෙන් මේ කොටුවට පිවිසි කෙනෙක් දෙකක් ලෙසට පෙනේ යයි විශ්වාස කළේය. මල්ලිකා මෙසේ සිතුවාය. මේ රජු අඥාන නිසා මගේ වචනය පිළිගෙන රැවටීමට වැටුනි. මම පවක් කළෙමි මේ කර්මය බුදුරජාණන් වහන්සේ ද දැනගනු ඇත. අසූමහ ශ්‍රාවකයින් ද අශ්‍රාවකයින් ද දැනගනු ඇත. අහෝ මවිසින් බැරෑරුම් පවක් කරන ලද්දෙමි. මේ රජ අසදිස මහා දානය දීමේදී උපකාරී වීමි. එක් දිනකදී කරන ලද පරිත්‍යාගය දාහතර කෝටියක් විය. බුදුරජාණන් වහන්සේට සේසත වාඩිවන පුටුව, මේසය, හා පාද පීඨය යන මේ වැදගත් මහාර්ඝ වස්තු පූජා කළෙමි. ඇය මරණ මඤ්චකයේ දී මෙබඳු පරිත්‍යාග සිහි නොකර ඒ පව්කම සිහිපත් කරන්නී කළුරිය කොට - අවිචියේ උපන්නාය. -- මල‍්ලිකාදෙවීවත්‍ථු අට්ඨකථාව ඇසුරිනි
@Tuhagamingboy
22 сағат бұрын
Ppppppppppppppl😊p
@HashiyaHashiya-ml3fo
3 күн бұрын
මගේ අරමුණ උතුම් සෝවාන් වීමේ මාර්ගයයි මේ ගන්න
@Divorcedhousemaid666
2 күн бұрын
උබ ගනිං.....කාම කොස් ගෙරි කටු......උබ මට කරපු කරන අපරාද වලට උබටත් හිමි ඒකගෙ මාවතමයි... තෝල්ක කං කරේ නිකං නෙවේ...පතාගෙන ආපු පිනට......
@AdhjvcGfhnhrgv-nd2hf
2 күн бұрын
මාගේ අරමුන මෙෙත්‍රී බුදු සසුනේ දි මහ රහතුන්නමක් වි පිරිනිවන් පැමයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@සුවපත්වේවා
2 күн бұрын
ඒ කාලයේදී පතිරූප දේස වාසෝච පුබ්බේතකත පුඤ්ඤ්තා අත්ත සංමා පනීදීච අරිය සච්චාන දස්සනං වීමට නොහැකි තත්ත්වයක හිටියොත් ...සතරඅපා ගත වී සිටියොත් අක්ඛ්ණෝ අසමයෝ වෙලා හිටියොත් මොකද කරන්නේ. මේ ලබා තිබෙන මනුස්ස ජීවිතය මනුස්සත්ත පටිලාභයක් කර ගැනීමට උත්සාහ කල යුතුමයි. මේ බුද්ධාද්පාද කාලයක්. නිවැරැදි සිරිසද්ධම්මය දේශනා කරන උත්තමයන් වැඩ සිටිනවා.
@KeerthiAbe
Күн бұрын
මෙම කතාව සඳහන් වන්නේ මහායානයේ. ත්‍රිරිපිටකයේ කොතැනද තිබෙන්නේ "මෙෙත්‍රී බුදු සසුනේ අරමුන" මහත්තයෝ? තුමිය සුවපත්වේවා 🙏🏻
@GangaWeerasinha
Күн бұрын
Ei gauthama budu sasune budu wenna berida.maithri budu hamuduruwo bihi wena kale oya apa Gatha wela hitiyoth kohomada niwan dakinne.hari saddarmaya ahanna me sasanaye apita niwan dakinna puluwan
@deshsenanayake1248
Күн бұрын
අරමුන ටිකක් වෙනස් කලතොත් යහපත්‍යැයි සිතමි 😌
@ramyakumari4028
13 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikajayawardena436
Күн бұрын
මේ ස්වාම්න් වහන්සේ ගේ නම කරැනාකර පවසන්න, ඉතාම පැහැදිලි හිතට දැනෙන බනක් තෙරැවන් සරනයි🙏
@LampofDharma
19 сағат бұрын
Kelaniye Sasanawansa Thero
@LifeShortsLk
10 сағат бұрын
@@LampofDharmaනිවැරදිවම බණ කිව්ව කණ හරහා මොලයටම.. ඔබ වහන්සේට පින්..🙏🙏🙏
@thusithanavarathne551
2 күн бұрын
අනේ මේ ස්වාමින් වහන්සේ කවුද. හරිම පැහැදිලිව තේරුම් කරල දෙනවා. තෙරුවන් සරණයි..
@dhamma.85
2 күн бұрын
සාධූ!!සාධූ!!සාධූ!!! 💕🙏🙏🙏💕 💕සබ්බ දානං ධම්ම දානං ජිනාති 💕උතුම් තෙරුවන් සරණයි.!!!සතුටු සිතින් අනුමෝදන් වෙමි.!!! මාගේ නමස්කාරය වේවා.! නමෝ බුද්ධාය.!!! තෙරුවන් සරණයි. !!! සාදු සාදු සාදු.!!!🙏🙏🙏
@ambanasirisumanathero9443
13 сағат бұрын
තෙරුවන් සරනයි
@VitanageDs-fh3ut
2 күн бұрын
ටිකවුනත් හොදමබනටිකහිතජයගන්නපුලුවන් බනදේසනාව
@rangaranga2547
3 күн бұрын
කොසොල් රජ්ජුරුවෝ කියන්නේ අනාගතේ බුදු වෙන කෙනෙක් ඒකයි මාර්ගඵල ලැබුවේ නැත්තේ🙏
@tambapanni_24
2 күн бұрын
නැ එහෙම දෙයක් ත්‍රිපිටක ධර්මය තුල සදහන්ව නෑ,මම දැක්කා ඒ ලැයිස්තුවක් තිබ්බ බෝසත්වරු 10 කගේ පමණ ඒකේ අවසාන එක බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් ලෙස විශ්වාස කරන බවටත් තිබුණා.මට හිතෙන්නේ මේක මේ කොසොල් රජු ආදී තව කිහිපදෙනෙක් බුදුවෙන කතාව පසුකාලීනව කවුරුහරි හදපු එකක් බවයි...
@ishankasamarathunge5822
2 күн бұрын
ඔව්. මාත් අහලා තියෙනවා. කොසොල් රජු, නාලාගිරි ඇතා, පාරිලෙය්‍ය ඇතු අනාගතයේ බුදුවෙන පාරමී පුරන අය කියලා
@damayanthikumari6621
2 күн бұрын
@@tambapanni_24ඔව් ඒ කතාව ඇත්ත වෙන්නට පුළුවන් කෝරලයාගම සරණ තිස්ස ස්වාමීන් වහන්සේගේ උතුම් සද්ධර්ම දේශනාවක මං අසා තිබෙනවා තෙරුවන් සරණයි
@haymaranwaka2899
2 күн бұрын
බුදු වෙනවා නෙමෙයි. පසේ බුදු වෙනව කියලා තමයි තියෙන්නෙ
@sanathdissanayake9785
2 күн бұрын
Rama namin budhu wenawa
@ayesh.3308
2 күн бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@cHettiarachchi-h3l
2 күн бұрын
වර්තමානයේත් මෙවැනි දේ අසන්න ලැබෙනව.
@caturaniendika3172
2 күн бұрын
Namaskarawewa
@anujaedirisinghe6912
Күн бұрын
මන් අහල තියෙන විදියට ඔය අපායේ හිටිය දවස් හතේම රජතුමා බුදු හාමුදුරුවෝ ලගට ආවලු දේවිය කොහෙද ඉපදුනේ කියල දැනගන්න. හැබැයි බුදු හාමුදුරුවෝ අධිෂ්ඨාන කළාලු ඒ දවස් හත යනකන් ඒ වෙලාවට රජතුමාට ඒ ප්‍රශ්නය අමතක වෙන්න
@MaithreePriyashantha
22 сағат бұрын
ඔව් ඒක ඇත්ත.දවස් 7 ගිහින් ඇව්ත් ඇහුවාම බුදුන්වහන්සෙ කිවාලු. රජතුමණී දැන් නම් ඔබේ බිසව තුසිත දෙවු ලොව ඉන්නෙ කියලා.
@seelawanniaracchi2213
2 күн бұрын
Sadu Sadu sadu
@RupachandraAmarasinghe-qj9np
2 күн бұрын
ලොව්තුරා බුදු රජානන් වහන්සේට බුදු හාමුදුරුවෝ යයි අමතීම බරපතළ වරදක් ! බුදු රජානන් වහන්සේ යයි අමතිය යුතුය අනිවාර්යයෙන්ම ! ( සද්දම්මන් මුනී රාජස්ස )
@zonik7699
2 күн бұрын
ආගමෙයි දර්ශනයෙයි වෙනස ඕකයි
@සුවපත්වේවා
2 күн бұрын
බුදුරජාණන් වහන්සේ කීමත් නුසුදුසුය . රජස් සියල්ල අත් හැර තිබෙන නිසා. බුදුපියාණන්වහන්සේ කීමවරදක් නැත.
@Server-j6e
2 күн бұрын
😂😂😂😂😂😂😂
@Nelu-s7x
2 күн бұрын
Mata amathiya yuththe mehemai mata pidiya yuththe mehemai kiyala thathagathyan wahanse kohewath desana karala na.
@RupachandraAmarasinghe-qj9np
Күн бұрын
@Nelu-s7x දේශනා කර තිබේ ! එක් බ්‍රාහ්මණයෙකු එසේ වරදවා අමාන්ත්‍රනය කිරීමෙන් , එසේ තතාගතයානන් වහන්සේට ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව වදාළ සේක ! ගිහිගෙයිදී රජෙකු බව අමතක උනාද ? හාමුදුරුවෝ යනූ හිස බම මුඩුකරන අයවේ ! ඔවුන් යටගියාවූ සද්දර්මය සොයා ගත් අය නොවේ ! තිස් පාරමිතා පුරපු අයත් නොවේ ! දෙතිස් මහා පුරුෂ ලක්සනද ඔවුන්ට නොමැත ! ඔවුන් ලොව්තුරා බුදු රජානන් වහන්සේලා යටතේ මාර්ග පල ලබාගත්තාහූ වෙති !
@lasanthachandanagodagampal5305
12 сағат бұрын
SADU SADU SADU 🙏🙏🙏 ...........
@hemamaliarachchige1968
Күн бұрын
බුදුන් වහන්සේ අපට අනුකම්පාවෙන් කෙතරම් ධර්ම ස්කන්ධය ක් දේශනා කර තිබේද
@chinthakapriyantha1102
2 күн бұрын
Sadu sadu sadu!!!
@Herbert-f1c
2 күн бұрын
Excellent!!!
@LampofDharma
Күн бұрын
Glad you like it!
@slshadow6617
Күн бұрын
❤🙏🙏🙏💐
@MenikJayasinghe
2 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🌹
@sinnaiyaselvaraja9969
2 күн бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏
@caturaniendika3172
2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilrukshijayalath877
2 күн бұрын
Mewa nawatha nawatha kiimen minisun mewata yomu we
@ishankasamarathunge5822
2 күн бұрын
නෑ. ඒවායින් මගහැරෙන්නයි කියන්නේ
@damayanthikumari6621
2 күн бұрын
ඒ වරද පෙන්වා දී එයට සිදුවන අකුසලයේ බරපතලකම පෙන්වා දීමක් සිදු කලේ ප්‍රඥාවෙන් ධර්මය තේරුම් ගන්න
@SunilChandrasiri-yl2zb
3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@a.m.m.dhanushkamanojkumara5693
2 күн бұрын
🙏🙏🙏🙏🙏
@ontapanuwa
2 күн бұрын
පුද සුනඛ නිසල බව😍
@lankaattitude863
11 сағат бұрын
😂😂😂😂 බොරු කියන්න එපා
@SanjuSanju-h1v
Күн бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏
@rakasadamali7054
Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dineshmaddumage506
Күн бұрын
Kaaalakanni Gaanu. මුන් 😢😢😮 me. Wage. Gaanu ennawa samajaye. Pathtini ammala wage😢😮
@RanjithWeerasinghe-zc9bn
2 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@thisarukumara1000
3 күн бұрын
Mona potheda me bana kathawa thibbe 🤔🤔
@ishankasamarathunge5822
2 күн бұрын
මේ කතාව ඇත්ත . මම බණට අහලා තියෙනවා .
@LampofDharma
2 күн бұрын
@@thisarukumara1000 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු
@thisarukumara1000
2 күн бұрын
@@LampofDharma thanks 🙏❤️
@MonikaIndrani
3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷💐💐💐🌺🌺🌺
@SaduniMunasinha-l2m
2 күн бұрын
Lassana. Bana. Kathawak.
@soni581
Күн бұрын
අට්ඨකතා ති්‍රපිටකයේ කුමන නිකායෙද තිබෙන්නේ. නොදන්න නිසය් අහන්නේ
@darshanediriweera4056
Күн бұрын
අට්ට කතා කියන්නේ ත්‍රිපිටකය ලිව්වට පසු ඒවාට උදව් වශයෙන් ලියපු පොත් set එකක්. ඒවා අතිශෝක්තියෙන් පිරුණු සාහිත්‍ය කතා. එවැනි පොත් 47 තියනවා. ඒවාට වෙන වෙන නම් දීල තියනවා. නමුත් මෑතක් වනතුරු අපේ භික්ෂුන් වහන්සේලා භාවිත කරේ අට්ට කතා වල විස්තරයි.
@soni581
Күн бұрын
මාත් දැනන් හිටියේ එහෙමයි. දැන් හාමුදුරුවරු ත්‍රිපිටකය අතහැරල ,බුද්ධ ශ්‍රී වචන ,ශ්‍රී සද්ධර්මය අත හැරල,ධර්ම මර්ගයේ නොයා,ධ්‍යාන මාරිගඵල සහ නිවන් මග අපට දේශනා නොකර සිතේ කාම සහ ව්‍යාපාද රෑප මවන අසද්ධර්මය කියනවා කියා මා ලිව්වේ ඒ නිසය්. මේ video කොටස අහකොට ඒ සිද්ධිය මවල පෙන්වල කාමය වපුරනවා.
@pushparanidezoysa2614
Күн бұрын
😢
@Dramaclips35
2 күн бұрын
මේ කතාව ඇත්තද බොරුදන්ම් දන්නේනැ .බුදු දහම අගමක් නෙවේ දර්ශනයක් .උපැන්නේ ඉදලාම බොරු තියෙන්නේ අපි ඕනම කෙනෙක්ට ඒ දර්ශනීය අනුගමනය කරන්න පුලුවන් . හරියට බැලුවොත් දැන් ඉන්න හාමුදුරුවෝරුත් මේ දහම විනාස කරලා .
@BoyBoy-t5z
2 күн бұрын
Etakota mokakdda darmaya...
@Dewmi_Navodya
Күн бұрын
Budurajanan wahansege darmaya sathyai eya nuwanathtban visin nuwanin vimasa balimen me sasare duka therum ganimata puluwan me kathawen ganimata yamak thibe eya jivithe yahapatha udesa yodaganna
@OshadaSithmina
2 күн бұрын
ආර්ය උපවාද සිදුවේවි thammel එක වෙනස් කරන්න
@LampofDharma
2 күн бұрын
@@OshadaSithmina කිනම් අර්ථයකින් ආර්‍ය උපවාදයක් සිදුවෙද ?
@DinuDinusha-pq6ih
2 күн бұрын
🙏🙏🙏
@b.m.s7721
Күн бұрын
කොසොල් රජතුමා ඔය කියන මෝඩයෙක් නම් නෙවෙයි මාර්ගඵල අවබෝධ නොකලෙ හේතු ඇතුව
@henryperera2054
2 күн бұрын
anunge charitha gathanaua karanawa hariyata ahindakka wage
@LampofDharma
2 күн бұрын
@@henryperera2054 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු
@ChithraNandani-n6r
Күн бұрын
Dan sil gannava kiyala upasaka ammala karanneth oya vadama thamai
@soni581
2 күн бұрын
හාමුදුරුවොත් මේ අසදිධර්මයනේ කියන්නෙ. නිවන් මග,ධ්‍යාන මා්ග ඵල ලබන හැටි උ න්නන්න
@LampofDharma
2 күн бұрын
@@soni581 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු
@iranipalwehera2726
2 күн бұрын
නිවනට බණක් කියන්න හසමුදුරුවනේ
@dimuthsirimewan6439
Күн бұрын
නිර්වානය අවබෝධයට ලෝකධාතුව පිලිබඳ සියලු තතු බුදුන්මෙන් අවබෝධ කරගත යුතුමය!
@chathurasudesh6264
19 сағат бұрын
මේ වගේ කතා අහන්න මිනිස්සු කැමති .ඒත් නිවන් දකින්න උන් කැමති නෑ .😊
@panoramablue9191
2 сағат бұрын
කාන්තාවන්ට අගෟරව කරන්න එපා එම අය ට පුලුවන් වුනා 75 අවුරැද් සාපය ෙවනස් කරන්න 2024 චන්දෙදි විකක් පරිස්සමෙන් ලංකාෙව කාන්තාවන් හරි බලවත් ලෝකෙ පලමු අගමැතිවරියත් ජනාධිපති වරියත් ලංකාවෙන්
@HerathAthapaththu
2 күн бұрын
දර්මයගැන දැනගත්තොත් මෙවා ගැන අවබෝද කරගත හැක දර්මය සත්‍යයි එහි වටිනාකම දන්නො එයින් පලනෙලාගනියි පව්කාරයො බැන බැන ඉදියි
@asithakumara3701
2 күн бұрын
Mewanam patta boru.....
@devamanikwt7255
2 күн бұрын
අනේ හාමුදුරුවනේ ඇත්තටම එහෙම කතාවක් තිනවද කියල මම අදමයි දන්නේ. අනේ හාමුදුරුවනේ
@LampofDharma
2 күн бұрын
@@devamanikwt7255 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු
@sb-ex6qy
Күн бұрын
Kosol raju sothapanna novune ohu budhubawa prarthana karana nisa anagathaye budu wanakenek lesay budhubdhahame thiyenne sithapanna nivune e nisa nedha
@LampofDharma
Күн бұрын
ඔබ ඔය කියන්නාවූ දසබුදු වර්ණනාව ගැන අපද වීඩියෝ එකක් දමා ඇත. නමුත් එම වීඩියෝ එකට පහතින් අප විසින්ම එම කරුණේ සත්‍යාසත්‍යභාවය නිසැකවම කිව නොහැකි බව දක්වා ඇත හේතුව දසබුදු වර්ණනාව ත්‍රිපිටකයේ හෝ අටුවා ටීකා අනුටීකා කිසිවක සඳහන් නොවන බැවිනි. දසබුදු වරුණා සඳහන් වන්නේ පසුකාලීනව රචිත ග්‍රන්ථයකය. එම නිසා එහි සත්‍යාසත්‍ය භාවය නිසැකවම කිව නොහැක. ත්‍රිපිටකයේ මතු බුදුවන සම්බුදුවරයෙක් සම්බන්ධව සඳහන් වන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන පමණි. මෙහිදී ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ධම්මපද අට්ඨකථාවල මල්ලිකාවත්තු අට්ඨකථාවෙහි සඳහන් වන ඉතාමත්ම නිවැරදි කාරණාවකි.
@sachithrathnayake8368
2 күн бұрын
😅ada kale inna Danut Sakai . Me una dewal ekka bladdi
@PradeepaLakmali-y1y
2 күн бұрын
Sanu,van,masa,vanm,papauk
@ruwangunasiri1255
2 күн бұрын
geenu balu
@ChamindupromodRaajarathnalage
16 сағат бұрын
මතු ප්‍රඤ්ඤාධික සම්මා සම්බුද්ධත්වයට පත් වන රජ කෙනෙක් තමා කොසොල් රජු කියන්නේ විහිලු වට ගන්න බෑ
@LampofDharma
15 сағат бұрын
ඔබ ඔය කියන්නාවූ දසබුදු වර්ණනාව ගැන අපද වීඩියෝ එකක් දමා ඇත. නමුත් එම වීඩියෝ එකට පහතින් අප විසින්ම එම කරුණේ සත්‍යාසත්‍යභාවය නිසැකවම කිව නොහැකි බව දක්වා ඇත හේතුව දසබුදු වර්ණනාව ත්‍රිපිටකයේ හෝ අටුවා ටීකා අනුටීකා කිසිවක සඳහන් නොවන බැවිනි. දසබුදු වරුණා සඳහන් වන්නේ පසුකාලීනව රචිත ග්‍රන්ථයකය. එම නිසා එහි සත්‍යාසත්‍ය භාවය නිසැකවම කිව නොහැක. ත්‍රිපිටකයේ මතු බුදුවන සම්බුදුවරයෙක් සම්බන්ධව සඳහන් වන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන පමණි. මෙහිදී ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ධම්මපද අට්ඨකථාවල මල්ලිකාවත්තු අට්ඨකථාවෙහි සඳහන් වන ඉතාමත්ම නිවැරදි කාරණාවකි.
@AHMTharangasadamali-e2v
2 күн бұрын
Boru neme ඇත්ත me කතාව
@RockCity-q5b
Күн бұрын
එතකොට,,, පිරිමි අනාචාරයේ යන විදිහට කොහේ උපදීද... බල්ලෙකුට කලහැකි මගුලක් නෑ,,,,මේ වගේ බොරු මිත්‍ය නිසා ධර්මය හැකිලෙනව.... භික්සුවට ස්ත්‍රී ය ගැන අවුලක් තියෙනව,, ...ස්ත්‍රිය සුචරිතවත් වෙන්න ඔනේ,,,. පිරිමියා ඔනේ මගුලක්..වැදි බන..
@Leo98110
Күн бұрын
නුවර පාසලක කෙල්ලෙක් බල්ලෙක් සමග සංවාසයේ යෙදිලා ඒක ගෙදර අය දැනගත්ත නිසා බෙල්ලේ වැලදාගෙන මැරුණා.
@irushadilhara8362
Күн бұрын
Thota molda
@LeonaMlbb-iq8zf
5 сағат бұрын
Atta meka uba thama darmaya danne naththe poth walath thiyenaw
@panoramablue9191
2 сағат бұрын
@@Leo98110 උ ැයි උබ ව ෙග් ෙපාන්න පිරිමි තව පිරිමි එක්ක බුදියන්ෙන
@LeslyJayaNZ
2 күн бұрын
MEWAGE KATHA HADUWE KAWUDA
@LampofDharma
2 күн бұрын
මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු
@sanjeewarathnayaka7842
Күн бұрын
ballata kiyala ...... gathta kattiya sadu karyak deannaaaaaa.😁
@ShiranLiyanage-w4g
Күн бұрын
Apo sathek awith🤮🤮🤮🤮
@worldvlog-ch3re
Күн бұрын
Sudu Sudu Sudu
@SunilIleperuma
Күн бұрын
මේ චැනල් කරන අය ගැන බුද්ධ ශාසන අමාත්‍යාංශය සොයා බැලිය යුතුය.සමහරවිට මේ කතාව කියන්නේ භික්ෂුවක් නොවෙන්න පුළුවන්. මේව සල්ලි හම්බ කරන්න හදපු යූටියුබ් චැනල්.
@LampofDharma
Күн бұрын
අක‍්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ ජිනෙ කදරියං දානෙන සච‍්චෙන අලිකවාදිනං. ක්‍රෝධි පුද්ගලයා ක්‍රෝධ නො කිරීමෙන් දිනන්නේ ය. අසාධු පුද්ගලයා සාධු ගුණයෙන් දිනන්නේ ය. තද මසුරා තමා සතු දෑ දීමෙන් දිනන්නේ ය. බොරු කියන්නහු සැබෑ කීමෙන් දිනන්නේ ය.
@LeonaMlbb-iq8zf
5 сағат бұрын
බුද්ධාගමෙන් අයින් වෙයන් බං වැඩක් නෑ උඹ නම්..කොහොමත් දැන් කියල වෙනසකුත් නෑ😂
@ඇත්තකියනසත්තවීඩියෝ
Күн бұрын
බල්ල උස නෑ හිමියනී නැමුනු ගැහැණියකට පිටිපස්සෙ න් කරන්න බෑ 😂 බල්ලෙකුට. .
@irushadilhara8362
Күн бұрын
Pakada
@iranipalwehera2726
2 күн бұрын
ඕක බොරු කතාවක් නිර්මාණ කතා
@LampofDharma
2 күн бұрын
මෙම කතාව සඳහන් වන්නේ ධම්මපද අට්ඨකථාවල ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු
@darshanediriweera4056
Күн бұрын
. අට්ට කතා කියන්නේ අතිශෝක්තියෙන් පිරුණු සාහිත්‍ය කතා.
@ruwanpriyalal2319
2 күн бұрын
eka hari. sangaya thama minissu rawatanne.😂😂
@SuraniAnoja-zn5tt
Күн бұрын
පට්ටපල් බොරු...
@iranipalwehera2726
2 күн бұрын
මගේ අම්මෝ මෙහෙමත් බොරු
@LampofDharma
2 күн бұрын
මෙම කතාව සඳහන් වන්නේ ධම්මපද අට්ඨකථාවල ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු
@SomaWeera-l6e
2 күн бұрын
අමු පට්ට බොරු කතා දෙසල කොහොමද සෝවාන් වෙන්නෙ.ඔය කතා විශ්වාස කරන්නෙ බූරුවො.බූරුවන්ට පුලුවන්ද ධර්මය අවබෝධ නර ගන්න.
@gaminigunathilaka-l2y
2 күн бұрын
Me boru kathawak nowe.bana poth wala tibena kathawak@@SomaWeera-l6e
@Dewmi_Navodya
Күн бұрын
Boru newe mewa aththa katha
@SomaWeera-l6e
Күн бұрын
@@Dewmi_Navodya ඔයාල වගේ අයට ඇත්ත.ඔය ගනයො එක්ක තුන්වන සික්ෂාපදය කඩන්නෙත් එහෙම අය.ඔය ඊයෙ පෙරේදත් එකෙක් අහුවෙල ගුටිකෑවෙ.
@lankasamaraweera9813
2 күн бұрын
Mevani. Boru Kiya buddhagamata ninda kireeme pava oba dannavada.......kisidinaka dharmaya. Asanna nolabeemai..... Vena vada nadda.
@LampofDharma
2 күн бұрын
@@lankasamaraweera9813 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු
@LeonaMlbb-iq8zf
5 сағат бұрын
Boru newe atta katha
@SunilIleperuma
Күн бұрын
මෙච්චර බව කතා තියෙද්දී කාමය මුල් කරගත් කතාව කියන එකේ තේරුම කුමක්ද. මේව මිනිස්සු ආකර්ෂණය කර ගන්න කියන කතා.
@dimuthsirimewan6439
Күн бұрын
සිද්ධාර්ථ කුමරැැබුදු වුනේත් පංචඉන්ද්‍රියන් කාමයෙන් පිනවමින් ගතකරනා දනන් එමගින් මුදවාගන්නටයි .පාරමිතා පුරමින් සාරාසංකෙයිය කල්ප ලක්ශයක් ගෙවා සිද්ධාර්ථ වී ඉපදුනෙත් කාමජීවිතයෙන් ලෝදනන් කාමලෝයෙන් මුදවා නිවන් මගට ගැනීමටය අභිනිශ්ක්මනය කලෙත් තමා පලමුව කාමලෝකය අතහැර මිදී ලෝ ජනයාද මුදවාගැනීමටයි ජීවියෙකු බිහිවීමට බලපාන්නේද කාමයවෙි.!
@SunilIleperuma
Күн бұрын
@dimuthsirimewan6439 අයියෝ අපි නොදන්න චෙස්.
@LampofDharma
Күн бұрын
මෙම කරුණ ධම්මපද අට්ඨකථාවෙහි සඳහන් වන ඉතා නිවැරදි කරුණකි. ඔබ කරුණු හරි හැටි නොදැන සාවද්‍යයෙන් දොස් නැගීම වැරදි බව තේරුම් ගන්න.
@SunilIleperuma
Күн бұрын
@LampofDharma ධම්ම පදයේ කියනවද නැතිද කියන එක නොවෙයි මම කියන්නේ, මේ වගේ කාමය ගැන කියන්නේ ප්‍රසිද්ධය සදහා. පුළුවන් නම් ගමකට ගිහිල්ලා දෙමව්පියන් දූදරුවන් කියල බලනවකො, ගල් ගහලා එලවයි.
@LampofDharma
Күн бұрын
@@SunilIleperuma මහත්මයා මේ දේශනාව ප්‍රසිද්ධියේ කරපු දේශනාවක් මෙහි අන්තර්ගතය ඔබතුමාට නොතේරුණාට මෙහි තියෙන්නේ වටිනා ධර්ම කාරණාවක්. පටුකෝණය අයින් කරලා පුළුල් ඇසකින් බලන්න තමන්ගේ අඩුපාඩුව ධර්මය පැත්තට දාන්නේ නැතිව. ඔබතුමාට මෙම කරුණ අසභ්‍ය වගේ දැනුනට ධර්මයෙහි අසභ්‍ය කරුණු නෑ මේවා සභ්‍ය කරුණු, ඔබතුමාගේ ධර්මඥානයේ තියෙන අඩුපාඩුව නිසා අනෙක් අයට දෝෂාරෝපණය කර කර ඉන්න එකෙන් ඔබතුමාට සිදුවන යහපතක් නෑ. යො බාලො මඤ‍්ඤති බාල්‍යං පණ‍්ඩිතො වා’පි තෙන සො බාලො ච පණ‍්ඩිතමානී ස වෙ බාලො’ති වුච‍්චති. යමෙක් නුවණ නැත්තේ තමාගේ අනුවණබව දනී ද, ඒ කාරණයෙන් හෙ තෙම පණ්ඩිත වන්නේ ය. (පණ්ඩිත සමාන හෝ වන්නේ ය). යම් අනුවණයෙක් තෙමේ පණ්ඩිතමානී වේ ද (තමා පණ්ඩිතයෙකු කොට සිතා ද), ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් අනුවණයෙකැ යි කියනු ලැබේ.
@lankasamaraweera9813
2 күн бұрын
Meya boruwak
@LampofDharma
2 күн бұрын
@@lankasamaraweera9813 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු
@Dewmi_Navodya
Күн бұрын
Boru neme meka maath ahala thiyenawa
@Server-j6e
2 күн бұрын
නෙදකින් විතරක් මෙහෙවු කතා තමා ඔය දහමේ තියෙන්නේ . රහතෙක්ගෙ ප්‍රානවත් වු සිශ්නය උරපු උපාසිකාව . තව කාම කතා ගොඩයි . පකේ දහම
@ayomapriyadarshani6677
2 күн бұрын
Ane ube ammata ahanna barinan palayanko
@BoyBoy-t5z
2 күн бұрын
Ubata epanam ahanne ae...
@Server-j6e
2 күн бұрын
@ayomapriyadarshani6677 ගොන් වේසි තොට තියෙන පුකේ අමාරු මොකද්ද තොගේ මැ ඇටේ ඉරන්නේ
@Server-j6e
2 күн бұрын
@@BoyBoy-t5z කවුද සම්මා පකයෝ වැදි බන අහන්නෙ තම්මෙල් එක දැකලා බැලුවේ මෙ බලු කතා ස්කිප් කරනවා තමා ඩො . තෝ මොකද ෆේක් ඇවිත් රගන්නේ මෙ පකේ විඩිඕ එකේ පින්පියා තොගේ ඇට කුඩු කරනවා දැනගන් කොන්දක් නැහැ ෆේක් ඇවිත් රගන්නේ
@EllaInfanta
Күн бұрын
මේ වගේ පල්ලි කාක්කන්ට තේරුම් කරන්න යන්න එපා...කර්මය නෙ මොන කරන්නද ඉතින්...
@KumudiniPalihakkara
2 күн бұрын
🙏🙏🙏
@kumarikumari-jn1do
2 күн бұрын
🙏🙏🙏🌹🌹❤️
@waindraniindrani
Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Xyyaq-sp5tt
Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanthikawickramasinghe5855
Күн бұрын
🙏🙏🙏🙏
@gayansanjeewa2517
Күн бұрын
🙏🙏🙏
@NipuniRangika-w3c
11 сағат бұрын
🙏🙏🙏🙏
26:04
කඩවසම් හින්දි නළුවා සිංහලෙන් ආදරය ඉල්ලයි| එයා දීපිකා පදුකෝන්ගෙ සහෝදරියක්| Exclusive Interview|
Harindra Jayalal
Рет қаралды 131 М.
11:01
ඇස් යට කළු වෙලා රැලි වැටිලද? මෙන්න හරිම ප්‍රතිකාර - @behethbydrnamal
Beheth - බෙහෙත් by Dr Namal
Рет қаралды 24 М.
00:49
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
HARD_MMA
Рет қаралды 7 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
11:06
රුක් දෙයියෝ | Oon Ataka Nataka
Hiru TV LIVE
Рет қаралды 40 М.
16:57
මසුරු කෝසිය කතා වස්තුව | 3D Animation | STV Animation Studio
STV Animation Studio
Рет қаралды 256 М.
23:50
80's Quality Sinhala Teledramas | ගුණාත්මක ටෙලිනාට්‍ය- බුමුතුරුණු | Bumuthurunu | ChannelEye
Channel Eye Rupavahini
Рет қаралды 63 М.
27:00
03) ජීවිතේ ලස්සන වීමට දිනපතා කළ යුතු ම දෙයක් | පින් සිතුවිල්ල | 2022-07-03
Shraddha TV Dhamma Series
Рет қаралды 112 М.
1:08:48
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 16 - 12 - 2024 | Siyatha TV
Siyatha TV
Рет қаралды 8 М.
19:58
ඇත්තටම ආදරය කරන්නේ කොහොමද ?
Siwmaga
Рет қаралды 5 М.
11:15
මිනිස් ලොවට පැමිණි තව්තිසාවේ සුන්දර දිව්‍යාංගනාව මිනිස් ලොවේදි කරපු දේ
YAKK PRODUCTION
Рет қаралды 1,6 М.
59:20
උදුවප් පෝය දින විශේෂ සද්ධර්ම දේශණය | Welimada Saddaseela Thero Bana | Uduwap Poya Bana | Bana
Budu Guna Suwada
Рет қаралды 47 М.
41:07
ඉපදුණු දිනයේදීම ගඟේ පාකර යැවූ | මහා ධන ජටිල සිටු 😯😯
Sudu Weli Maluwa - සුදු වැලි මළුව
Рет қаралды 17 М.
22:12
Club වසන්ත ගැන ඔහුගේ මව කියූ සංවේදී කතාව | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 255 М.
00:49
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
HARD_MMA
Рет қаралды 7 МЛН