KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Gana Andakarayen midi - ගන අන්ධකාරයෙන් මිදී | Nalin \ Iresha | Hiru Star | 2018-08-18
9:52
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 30 - 01 - 2025 | Siyatha TV
БАБУШКА ШАРИТ #shorts
0:16
GIANT Gummy Worm #shorts
0:42
Вопрос Ребром - Джиган
43:52
$1 vs $500,000 Plane Ticket!
12:20
"පෙරවදනක් වී" ගීතය ගයමින් නිරෝශාගේ දෙනෙතට කදුළු ගෙන ආ දසුන්ට බිලිගෙන් හිරු Star උත්තමාචාරය...
Рет қаралды 1,481,261
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 929
@sisuranimnaka1375
5 жыл бұрын
ඔය කිට ගහන්න හැමෝටම පින නෑ බන්.ඒ වගේම තමයි ඔය වගේ කටහඩක් පිහිටනන්නෙත් නෑ හැමෝටම🖐️🤟 Perfect 💪
@mathematicallife5388
2 жыл бұрын
😅
@diskjockeysl1064
2 жыл бұрын
@@mathematicallife5388 ai uba hinawenne Oya kit eka ubala unta kohomth ganna ba
@nilankanila5625
3 жыл бұрын
විරෝධාර රණවිරුවනි ඔබට උණුසුම් සුබ පැතුම් තරගයේදි ඉදිරියටම යන්න සක්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි..මල්ලියේ ඇත්තටම ගොඩක් ලස්සනයි කටහඩ
@danushkasampa5987
6 жыл бұрын
ගිණි අවිය යට හැඟවුනු හදවතේ යසෝ ගීතය 💖❤️❤️❤️❤️💖💖💖 වචන නෑ සහෝදරයා ....ජය වේවා අයියා ....
@inokasamarakoon8471
3 жыл бұрын
ලස්සන ගැඹුරු කටහඬක්. ඉදිරියටම යන්න ලැබේවා පුතාට.
@deemahun3523
6 жыл бұрын
ගොඩක් ලස්සනයි මල්ලියේ කටහඬ ගොඩක් ලස්සනයි man.හැමදාමත් මෙ.ගීතය අහනවා ඔයාගෙ හඬට man.ගොඩක් ආසයි man.ඔයාට සුබ.පතනව.මල්ලියේ .බුදු සරණයි .
@geethamala7835
2 жыл бұрын
ගිනි අවියක් සූරත දැරුවත් ......දක්ෂ kama......ඔය හදවතේ ඇති susinidu සුමුදු kama පිරිලා .....ආදරෙයි පුතා ...🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹
@kusumrangala8018
2 жыл бұрын
බුදුසරනයි පුතෙ ඉදිරියටම යන්න ජය වෙවා 👍
@devmikavindya1469
3 жыл бұрын
Respect සහෝදරයා...forces 💪👈ගැම්ම ආදරෙයි ගොඩාක් ගරු කරනවා ඒ uniform එක දැක්කත් ඇති හිතේ ගෞරවය ඇති වෙන්න...🤗🙏
@maduwanthihelshi152
4 жыл бұрын
අනේ බුදුන්ගෙම සරනයි ...ඇසට කදුලක් ආවෙ නැත්නම් එහෙම කෙනාට හිතක් නැ දෙයියනේ බුදු සරනයි ඔබ සැමට රනවිරුවානනේ
@induwaramayavi2275
6 жыл бұрын
අහන් ඉන්න ආස හිතෙන කටහඬක්. ගායනයත් හරිම ලස්සනයි. යහපත් සුභ අනාගතයකට හදවතින්ම සුබ පතනවා!...
@b.inokadamayantihi2429
6 жыл бұрын
inoka mama harima asai oya mage game nisa oyata kayama wewa
@sulanialgama4435
2 жыл бұрын
@@b.inokadamayantihi2429 lk
@seralata5291
6 жыл бұрын
අනේ අපේම කොල්ලෙක් තමයි ඔයාට අපි සුබ පතනවා.ඉදිරියටම යන්න ලැබේවා කියලා.දෙවි පිහිටයි.
@sunethpriyadarshana5617
3 жыл бұрын
;;k
@sanathsanath7050
3 жыл бұрын
Lassanai aiya oyata jayen jaya
@nisadisurangika3760
2 жыл бұрын
ච දස
@pasandiramalka5255
2 жыл бұрын
@@nisadisurangika3760 hirunews
@madusrilanka5027
5 жыл бұрын
දේශයේ මුර දේවතාවුනි..ඔබට අප සැමගේ උත්තමාචාරය.!!!🌷🌷🌷🌷🌷
@sumithpathirana624
3 жыл бұрын
Ou
@sumithpathirana624
3 жыл бұрын
Ou
@keshisadee4852
3 жыл бұрын
❤🙏🙏
@gandhijabriya9215
3 жыл бұрын
😍😍😍😍
@madharasewwandhiwijesinghe4178
3 жыл бұрын
මං කැමැති ම, ජීවිතේ ම උනු සින්දුවක්. ඒක හැමෝටම බෑ හිතට දැනෙන්න කියන්න . ඒක උපරිමයෙන් කලා. ඒ වගේම රණවිරුවෙක්.. ❤️
@dildreams7929
3 жыл бұрын
ඇස් වලට කදුලක් ආවා.හරිම ලස්සනයි .සුභ පතනවා ඉදිරියටම යන්න.
@maheshrangana3479
6 жыл бұрын
ඇගේ හිරි වැට්ලා ගියේ මගේ ව්තරයිද..යකු 😍😍😍😍 පට්ට බන් පට්ට සුපර් කියන්න වචන නැ .
@champikajayamali9793
5 жыл бұрын
අපෙත් 😍😘🙏
@sumith19821
4 жыл бұрын
Maru
@ishu436
2 жыл бұрын
දසුන් අයියා.... 😍 අපෙ ගමට ආඩම්බරයක් ඔයා....♥️♥️♥️
@sadunmaduranga8663
2 жыл бұрын
Panama kollek aa. Mona unath awe ape scl eke nangi👍🙂
@samannawanjana854
2 жыл бұрын
Gammk tamai
@ishu436
2 жыл бұрын
@@sadunmaduranga8663 ඔව් ඉතිම් අපේ ඉස්කෝලෙට තමයි 😌
@piyumikamadhumali1590
3 жыл бұрын
ඒ කටහඬ ❤️❤️❤️❤️❤️ congratulations අයියේ.. තෙරුවන් ☸️☸️☸️☸️
@tharindiyadisanayaka9155
3 жыл бұрын
හරිම ලස්සනයි ..රට රකින රණවිරුවෝ ..ආඩම්බරයි .❤️තෙරුවන්සරණයි 🙏
@rlahiru5025
2 жыл бұрын
සිවිල් ආරක්ෂක
@සචිනිසචිනි-ඞ6ඝ
6 жыл бұрын
ගොඩක් ලස්සනයි මල්ලියො ඔයාට සුභ අනගතයක් බුදුසරණයි
@piyumimaduwanthi2191
5 жыл бұрын
කොච්චර හික්මීමකින් ඒ සින්දුව කිව්වද.....😍😍😍 පට්ටම ලස්සනයි
@samsunha1138
3 жыл бұрын
Harima ලස්සනයි මල්ලියෝ ඉදිරියටම යන්න ආදරෙයි අපේ . රණවිරුවන්ට ♥️♥️
@nadeekadilrukshi297
2 жыл бұрын
හරිම ලස්සනයි රණවිරු වන්ට සියලු දෙව් යන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏 ඒ ගායනය හරිම අපුරුයි 😍😍😍😍
@manjuladilrukshi6207
5 жыл бұрын
දසුන් ගේ ගීතය අසනවිට සිතට එන හැගිම නම් කියන්න වචන නැ හරිම ලස්සනයි නංගියා💞💞💞💞💕💕💕බුදු සරනයි
@achinimadhushani944
2 жыл бұрын
🌍❤️ගොඩක් ගරු කරනවා මන් ඔයාලට ඇත්තටම ..සුබපැතුම් අයියේ ❤️❤️
@hamocl774
6 жыл бұрын
මම අමිපාරේ පානම ඔයාගෙ ගම හරි ලස්සනයි මම ගිහින් තියෙනවා .මල්ලිට බුදුසරණයි
@rawoon1991
6 жыл бұрын
සියලු දෙවි පිහිටයි ඔයාලට..ආදරෙයි ගොඩාක් .අපිටත් කදුලු ආවා මල්ලියෝ 💋💋💋💋💋💖💖💖💖💗💞💞💞💞👏👏👏👏👏👏👏
@kadmea6323
2 жыл бұрын
පලමුව තෙරැවන් සරණයි පුතාට ලස්සනයි කට හඩ එ වගෙ මඅපේ රත්තරං රණවිරුවෙක් මගෙ පුතාට ඉදිරියට යන්න ශක්තිය දයිරිය ලැබෙිවා අදරේයි හැමදාම අපේ රණවිරුවන්ට
@h.l.malani.6278
2 жыл бұрын
අද තමයි අහුවෙි හරිම ලස්සනයි .අපේ රටට ඔබලා දෙවිවරැ හැමදේටම ඉන්නේ ඔබලයි සදහටම ආදරෙයි .❤️❤️❤️🙏
@sriyanirajapaksha5369
6 жыл бұрын
හරිම ලස්සනයි.ගී ලොවේ ඉදිරියටම යන්න වාසනාව ලැබේවා..!
@anurakumara7289
5 жыл бұрын
අපේ එකාකියන හැගිම තියෙන්නෝ බන්.අර සතුට පට්ට ආ 😄😄😄😘👌👌👏
@ranjanidisanayaka5913
3 жыл бұрын
Budusaranai පුතා ඔබට ජයවේවා
@erandaharshana8265
4 жыл бұрын
පට්ටම ලස්සනයි මම 25 පාරකට වැඩිය ඇහුව මාරම ලස්සනයි..👍👍👍👍👍👍👍👍
@සුදූදෝනී-ණ8ථ
6 жыл бұрын
රණවිරුවනි මගේ හදේ පලමූ තැන ඔබටයී 💞💞ජය වෙවා
@sarathkumara2703
3 жыл бұрын
@
@santharajapaksha4793
3 жыл бұрын
Hi
@santharajapaksha4793
3 жыл бұрын
Oya koheda
@santharajapaksha4793
3 жыл бұрын
Mama nuwara
@santharajapaksha4793
3 жыл бұрын
Mama nuwara
@vitharkashashikalashashi6171
4 жыл бұрын
ඇස් වහක් වදින්න එපා.... නියම පිරිමි කටහඬක් 😍😍😍😍 සුභ අනාගයක්❤️❤️❤️
@sumithpathirana624
3 жыл бұрын
Ou
@No-wx4gz
3 жыл бұрын
ගිනි අවියෙන් රට රකින. මියුරු හඬින් සිත පුරවන . අප සෙබළුන් රැකදේවා.සැම දෙවියන් 🌹🌹🤭🤭🤭🤭💋💋💋💋💋💋💋💋🌹🌹
@subasinisubasini3173
2 жыл бұрын
Hm
@udpremasiri8067
2 жыл бұрын
Congratulations
@hansidulanjali5354
Жыл бұрын
Sebalek nemei sivil arakshaka
@PradipSaranga
7 ай бұрын
Pi😂❤
@JsComp-p2e
6 ай бұрын
❤❤❤@@subasinisubasini3173
@rawoon1991
6 жыл бұрын
නිහතමානීකම මල්ලියෝ .සුබ පතනවා අවන්කව 💋💋 ආදරෙයි අපිත්..ජය වේවා 👌👌👌👏
@abababab7812
6 жыл бұрын
හරිම ලස්සනයි ආඩම්බරයි හදවතින්ම අපේ රණවිරුවෝ සුභ අනාගතයක් වේවා බුදු සරණයි
@NJ-yy8nk
5 жыл бұрын
Godak lassanai
@lanthigunasena4683
3 жыл бұрын
.. c
@nishanthinishinthi2404
3 жыл бұрын
මගේ ඇස් දෙකටත් කදුළු අවා ගොඩක් සතුටුයි ජයවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@මංජු-ජ7ඬ
3 жыл бұрын
දේශයේ මුර දේවතාවුන් කියන්නේ මේ වගේ අය ඇස් වහක් කට වහක් නම් කවදාවත් වදින්නනම් එපා බුදුසරණයි මල්ලි ඉදිරියට යන්න වාසනාව සක්තිය නොවඩුව ලැබේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ravindumaduwantha6012
6 жыл бұрын
අයියෙ පට්ට ලස්සනයි ගෙඩාක් ආදරෙයි අපේ රටේ විරයෙක් ගෙඩාක් ආදරෙයි ...
@prasaddammika3271
6 жыл бұрын
suba anagathayak aiye ediriyatama yamu jaya wewa
@ishaisha3576
6 жыл бұрын
Godak lassnai aiye
@palithapalitha6449
4 жыл бұрын
Ekenma supiri. .
@sdsaskia7188
3 жыл бұрын
සෞදි අරාබියේ ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 👌👌👌🙏💕💕💕
@sitharadewmini5807
3 жыл бұрын
ගොඩක් ලස්සනයි මාරම ලස්සන කටහඬක් තියෙන්නේ.... ඔයාට සුභ අනාගතයක්... ❤️😘
@priyanthagunasinha3326
3 жыл бұрын
කියන්න වචන නෑ.ඒ තරම් හරිම ලස්සනයි.❤️
@thilankalakshan1
3 жыл бұрын
Comment එකක් නොදා ඉන්න බැරි උනා......අභීත විරුවානෙනි ඔබට සදා ජය.....🙏🙏🙏
@Chathu1966
2 жыл бұрын
තම සගයා වෙනුවෙන් අනික් සෙබලුන් දක්වන ආදරය❤❤ඔබට හැමදාම ශක්තියක් වේවි.
@deemahun3523
6 жыл бұрын
ගොඩක් ලස්සනයි මල්ලියේ .ඔයාට .බුදු සරණයි
@thanduproductions1315
4 жыл бұрын
හදවතට දැනුනා කදුලක් වැටුනා ලස්සනයි ඒ තරම් 💙💞
@anuweerasinha9648
6 жыл бұрын
අම්මගෙයි තාත්තගෙයි සතුට අනේ.. ❤
@sajihwillegoda7799
6 жыл бұрын
Anu Weerasinha ලස්ලෙකයොලාස්සනට
@sajihwillegoda7799
6 жыл бұрын
Anu Weerasinha 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍
@chathurikachathurika3190
2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියා ❤️❤️දෙවියන්ගේ පිහිටයි ඔයාට අයියේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි 🙏❤️❤️
@rawoon1991
6 жыл бұрын
හරිම ලස්සනයි වස්තුව 💋💋💋බුදු සරනයි 👌👌👌👏👏
@dishanimihirika4146
3 жыл бұрын
Harima lassanai adaraniya ranawiruwani budusaranai
@balankedapatha5016
6 жыл бұрын
නියමයි විරුවානෙනී ඔබ අභිමානවත්
@malshanidayananda8918
3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි .....ඇහුවට ඇති වෙන්නේ නෑ...සුබ පැතුම්.....😍🥺
@panamayayesusangathero
5 жыл бұрын
මම අහපු හරිම ලස්සන ගීතය .......
@sudarmagayan5066
2 жыл бұрын
මමත් අද තමයි ඇහුවේ ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ❤️❤️❤️
@jayam1429
6 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ නුඹට .. ජයෙන් ජයම වේවා ..ජිවිතය අතිසාර්ථකම වේවා .. සම්මා සම්බුදු සරණයි !
@දැන්මදැනුම්
6 жыл бұрын
Jaya M
@isudilidili4230
6 жыл бұрын
Jaya M ft aiye
@nadeenadeera4321
6 жыл бұрын
කියන්න වචන නෑ...supperrrrrr..😚 බුදු සරණයි!!!
@shenuperera1534
3 жыл бұрын
ලස්සනයි කට හඩක් ........ සුබ අනාගතයක් වේවා... ඔයාලා අපේ රටේ වීරයෝ ...... බුදු සරනයි ඔයාට
@tilanidammika8823
2 жыл бұрын
දළදා සමිඳු පිහිටයි!
@chulaniabeysekara514
Ай бұрын
පුතා ගේ ඉදිරි අනාගතය සංගීතය සමග දියුණු වෙන් දියුණු වට පත් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.
@anuanu-vg1dz
6 жыл бұрын
ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි
@White.....186
2 жыл бұрын
හරිම ලස්සනයි..සුපිරි ත්‍රිවිධ හමුදා.රණවිරුවන් සැමට අපේ උත්තමාචාරය ..🙏✊
@raniferando8458
6 жыл бұрын
ලස්සනයි 👌 සුබ අනාගතයක් ජයවේවා තෙරුවන් සරණයි
@sagarikanilmini2609
4 жыл бұрын
හරිම ලස්සනයි එ්වගේම අාඩම්බරයි සහෝදරයා බුදු සරණයි
@mahindakarunarathne8311
6 жыл бұрын
wow woow.. woooowww. .. what a great voice... me programme eke Mama ahapu lassanama gaayanaya.... sanuka ta wada lassanata kiwa.... budu saranai yaalu
@SDMusic197
2 жыл бұрын
හැරීම ලස්සනයි ediriyatama යන්න haki වේවා ඔබට suba pathanava බුදු සරනයි 🌺🌺🌼🌼🌼🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟💖💖💖💖💖
@SalmaSalma-cp1ok
6 жыл бұрын
ගොඩක් ලස්සනයි පුතා ඔයාට සුබ අනාගතයක් දෙවි පිහීටයි
@msdesilva4698
Жыл бұрын
ගිනි අවියක් අතේ දරාගෙන . හිටියත් හිතේ රැඳුන මුදු මොළොක් බව මොනවට පැහැදිලි වෙන අවස්ථාවක්. සතුට බෙදා හදා ගන්නා ඔබේ යාළු මිත්‍රයෝ විනිශ්චය මණ්ඩලය වගේම දෙමා පියන් කොතරම් සතුටු වෙනවද...වාසනාවන්තද.. ජයවේවා..!!!
@nishuranasinghe4258
6 жыл бұрын
මාරයි ... රට රකින දෙවිවරු ඔබයි අයියන්ඩි ... සුබ අනාගතයක්
@kasunpredeep4442
5 жыл бұрын
ගොඩාක් ලස්සනයි බුදුසරණයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබේවා
@kalumpiyadarshana7452
4 жыл бұрын
බලන්න අපේ රටේ කොච්චර ආත්මාර්ථකාමි මිනිස්සු ඉනනවද මේ සිංදුවටත් unlike කරපු උන් ඉන්නවා. චිහ්හ්
@pasidenu3591
2 жыл бұрын
❤❤❤❤❤
@Anosha-dy8be
4 жыл бұрын
රණවිරැවාණනේ.අපේමවිබිමට අපවෙනුවෙන් කරනමෙිහේ වරට මගේ හිතේ පලමුතැන ඔබටයි ජයවෙිවා ජේසුපිහිටයි
@thilinda1125
6 жыл бұрын
Amazing talent ! Outstanding performance ❤️❤️😍
@tharumadu4608
6 жыл бұрын
ගොඩක් ලස්සනයි හදවත්ට ගොඩක් දැනෙන ලස්සන ගීතයක් ඔබ ගායනා කරේ ...ඔයාට සුබ පතනවා..bro..
@dream2ceylone184
6 жыл бұрын
Very beautiful song selected awesome voice really we all happy to see you reach hiru star . best of luck brother
@vjvvhavec9089
2 жыл бұрын
හරිම.ලස්සනයි.රණවිරුවානනි ජයම.වෙිවා..සුබපැතුම්🌟👌👌👌
@qwas1470
6 жыл бұрын
ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න ඔන අපෙ විරයො බුදු සරණයි
@deepanihewa898
5 жыл бұрын
Harima lassanayi
@kumarisongs6508
4 жыл бұрын
Marama lassanai malliyo oyage voice eka
@disnahanrtn6367
6 жыл бұрын
පට්ටම ලස්සනයි ලස්සන voice එක්
@jmgunarathna758
3 жыл бұрын
ජය වෙවා සුභ අනාගතයක් තව තවත් ශක්තිය දිරිය ලැබෙවා🎵🎵🎵🎵🎵
@manominisansala7113
6 жыл бұрын
Super....👌👌👌 pattama lassanai. Adennama kiwa song eka. I wish you all the best...😙
@hasithgamage7886
6 жыл бұрын
Manomi Nisansala hmm
@sadunihimansha9193
2 жыл бұрын
හදවතට දැනුන අදහස් පිටකරන්න වචන මදි අතිදක්සයෙක් ඉදිරියට යන්න වාසනාව තියෙනවා බුදුසරනයි
@ranjanisewwandi6369
6 жыл бұрын
ජයවේවා බුදු සරණයි තරගයෙන් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@malshanindu443
3 жыл бұрын
අම්පාරේ රණවිරු කොල්ලෙක් තමා ගැම්මක් තමා අම්පාරේ සෙට් එක දැක්කොත් ලයික් එකක් දාගෙන යමු 👍🇱🇰🇱🇰
@100200465
6 жыл бұрын
I like it more than the original 😘😘😘😘😘😘
@nevithkudaligama2174
6 жыл бұрын
Sanuka tharam meka lassanata kiyanna baa bn katawath
@pulasthinayanamina8494
2 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@dilanitilakarathana5535
2 жыл бұрын
Woow harima lassani viruwani obata Jayan Jaya..digu gamanak harima adambarai...budu saranai.....❤🔥🔥👌🏽👍
@gttyuu3604
6 жыл бұрын
ගොඩාක් ලස්සනයි බුදු saranae
@Asanka9999
5 жыл бұрын
පෙර ගායනය මෙන්ම ගොඩක් ලස්සනයි. Our hero 💪💪
@hamocl774
6 жыл бұрын
ජයෙන් ජය බුදුසරණයි
@samadhisrimali1841
4 жыл бұрын
jaya wewa soura.bs.all the best
@nilmininilmini5852
6 жыл бұрын
ගොඩක් ලස්සනයි 👍👍👍👍❤️❤️❤️❤️❤️
@ajanthasubasingha7576
3 жыл бұрын
ආදරණීය විරු පුතුණි ඔබට තෙරුවන් සරණින් ගායන හැකියාවෙන් ඉදිරියටම යන්න ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරණ අතර ජයෙන් ජයම වෙිවා .................!!! 🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰
@mallikasm7690
6 жыл бұрын
හරි ලස්සනයි ජයවෙිව ඔබට
@janeiuae5751
3 жыл бұрын
හරිම ලස්සන.යි 💖💘💔❤ආදරණියයි යහපතක්ම වෙවා බුදු සරණයි
@anuweerasinha9648
6 жыл бұрын
අපේ වීරයෝ ❤
@bgsujeewasujeewa541
6 жыл бұрын
ලස්සනයි bs
@දැන්මදැනුම්
6 жыл бұрын
Anu Weerasinha
@donjayakody4290
6 жыл бұрын
Anu Weerasinha හරියටම hari
@dasundeshapriya5281
6 жыл бұрын
Thnk very much dr
@danukannangara309
6 жыл бұрын
niyamai malliyo. tnx hiru..
@raniferando8458
6 жыл бұрын
ගොඩක් ලස්සනයි හරි සතුටුයි දුක හිතුනා ඔයාට තෙරුවන් සරණයි
@dilkikaluarachchi5324
6 жыл бұрын
B.s malli
@SarathKumara-xp1me
6 жыл бұрын
Ela ela
@NilushaSakaka
6 ай бұрын
ෂා හරීම ලස්සන යී ඔබට සැමදාම ලස්සන ආනාගතයකට සුබ පතනවා
@risanalattif256
6 жыл бұрын
ගොඩක් ලස්සනයි ... ❤️❤️❤️
@සපුමිනිසාරා
5 жыл бұрын
හරිම ලස්සනයි අාඩමිිබරයි අපේ අාදරනිය රනවිරැවන්ට ජය වෙිිවා
@indraniherath8792
6 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාට බුදු සරණයි
@දමියාඩුබායි
6 жыл бұрын
නියමයි මල්ලී බුදුසරණයි... ජයමවේවා ඔයාට...
@jeewanivirangi8774
6 жыл бұрын
Lassanai viru aiyye hada piri suba patum 👍👍👍
@HN_Mobile_Accessories.
2 жыл бұрын
ගායනය සුපිරි.. උද්දික අයියත් අම්මොහ් පට්ට අහ් 👊👊👊👊
9:52
Gana Andakarayen midi - ගන අන්ධකාරයෙන් මිදී | Nalin \ Iresha | Hiru Star | 2018-08-18
Hiru TV
Рет қаралды 253 М.
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 30 - 01 - 2025 | Siyatha TV
Siyatha TV
Рет қаралды 1,6 М.
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
5:18
උද්දික කවුරුත් හිතපු නැති විදිහට හැමෝවම පුදුම කරපු හැටි
Pissu Wage
Рет қаралды 6 МЛН
29:52
මේක බොරු කිවුවොත් දැන් සිවුරු අරිනවා | kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 82 М.
4:10
දේදුන්නේ පාට පාටින්....... ❤️
Deny creations
Рет қаралды 23 М.
8:54
Andara Yaye Junior Super Star
Sinhala Songs & Lyrics
Рет қаралды 1,9 МЛН
8:02
Breaking News 🔴අගමැති හරිනි ඇමති චාමරගේ ක|ට වැහෙන්නම සැ|රටම කියයි Harini Amarasuriya Today News
Sl Studios
Рет қаралды 52 М.
26:02
රටක් වසඟකල හිරු Star අවසාන රාත්රීයේ මංගල ගැයු "ඇහෙනවා නම් හිත හඬන තරම්"...
Hiru TV
Рет қаралды 2,7 МЛН
4:29
SANUKA - Perawadanak (පෙරවදනක්) Official Music Video
SANUKA
Рет қаралды 6 МЛН
8:37
එදා පොඩ්ඩො අද යෞවනයින් ලෙස "ලොකු උනාම වෙන්නෙ කවුද" හිත ඉල්ලන තරු අතරේ ගැයූ අපූරුව
Swarnavahini TV - Live
Рет қаралды 1,8 МЛН
13:08
Nelannata Gihin - නෙලන්නට ගිහින් |Champika Priyashantha💥Hiru Star Season 3 |Super 36| Episode 100🔥
Hiru Star
Рет қаралды 1,5 МЛН
7:50
"ඉපදි ලෝවේ නවාතැන් පොලේ" ගීතයට බිලි ලබාදුන්න ප්රතිචාරයත් සමඟ පෙක්ෂකාගාරය කුල්මත් වී යයි...
Hiru TV
Рет қаралды 846 М.
0:55
LNS - Khinh thường bạn nghèo khổ || Despise the poor friend #shorts
Linh Nhi Shorts
Рет қаралды 22 МЛН
2:15:39
Kuruluş Osman 99. Bölüm @atv
Kuruluş Osman
Рет қаралды 6 МЛН
45:55
Анаконда келін 2 | Шешімі бар
Телеканал Алматы / Almaty TV
Рет қаралды 234 М.
1:00
Месть от кутюр (2015) | Ты ведьма!
Vinogradenko
Рет қаралды 1,3 МЛН
1:41:55
НЕВИНОВНЫЙ ВЫШЕЛ ИЗ ТЮРЬМЫ ЧТОБЫ ОТОМСТИТЬ! НИКОЛАС КЕЙДЖ В ГЛАВНОЙ РОЛИ! Старые счёты. Filmegator
Filmegator
Рет қаралды 429 М.
7:44
Данияр мен Гүлназым қайта қосылды😍
Qazaq Life
Рет қаралды 163 М.
0:59
Мура выйграл машину) #патруль #Мура #лохотрон #обманули #подстава
Favex
Рет қаралды 2,1 МЛН