Complains නිසා අම්මලා ඉස්කෝලේ පැත්තෙ එන්නේ නෑ 🤪 | Star Back to School with

  Рет қаралды 309,791

Star Back to School

Star Back to School

Күн бұрын

● Production Manager : Samith Roshan
● Producer : Charitha Gangewaththa
● Director of Photography : Dammika Dissanayake
● Editor/Colorist : Dasun Prabhashwara
● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
● Production Assistant : Supun Sudaraka
● Special Thanks : Dilini Madusanka Perera
● Production : IdeaHell
#StarBacktoSchool #IdeaHell #SarithSurith

Пікірлер: 385
@malshanmusick
@malshanmusick Жыл бұрын
එකදවසක් කැන්ටීන් එකෙ ඉද්දි මගෙ ටේබල් එකෙ ඉඳගෙන මගෙ වොච් එකට තට්ටුවක් දාලා හිනාවුන එතකොට මන් 6 වසරෙ මෙයාලා al හරි ol හරි එතකොට😂❤️
@රෝසපෙම්බරී
@රෝසපෙම්බරී 5 ай бұрын
අනිත් නලුවෝ වගේ බොරු ශෝ දාන්නේ නැතුව කතා කරන නියම කොල්ලො දෙන්නෙක් අදරෙයි ❤❤❤❤
@kasunkunarasiri13
@kasunkunarasiri13 Жыл бұрын
සරිත් අයියා සුරිත් අයියට වඩා කතා කරනවා ඒක වෙන්නැති පන්ඩීතයි.කියන්න ඇති...ඒ උනාට එයා තමයි පට්ටම.කෙනා ඒ දෙන්නගෙන් සරිත් අයියා ගොඩක් හොද හිත.හොද කෙනෙක් ඔය දෙන්නම මරු සංසාර පිනකට ඔහොම ඉපදෙන්නෙ මේ වගේම සංසාරෙ පුරාම එක වගේ ඉන්න ලැබෙන්න ඕනි ආදරෙයි දෙන්නටම🥰🥰🥰
@sithuminikawshalya5303
@sithuminikawshalya5303 9 ай бұрын
Hm ow aththa 🥺❤️ mage husbandnuth twins kenek eyalath me denna wagemai ane man godak asay twinslata eyala dennage nam dekath surin , suran ❤️🥰
@TiyaraFernando
@TiyaraFernando 2 ай бұрын
ආපහු Sarith Surith දෙන්නව ගෙන්නන්නකෝ Please please🙏🏻😫❤❤
@savijay3565
@savijay3565 2 ай бұрын
Ow anee😫❤
@kumarisaumyabandara4106
@kumarisaumyabandara4106 Ай бұрын
owwwwww please
@moonlightstar981
@moonlightstar981 Жыл бұрын
මේ දෙන්නා මුලින් සිරසෙ දකිනකොට දෙන්නා යාන්තම් හතර පහ වසරෙ ඇති❤
@YSM-co5hh
@YSM-co5hh 2 жыл бұрын
මේ දෙන්නා නිසාමයි ජීවිතේට නොබලපු මේ program එක බැලුවෙ🤭 මගේ crush එක Surith අනේ😁💕
@kittycake3174
@kittycake3174 Жыл бұрын
අයියා නෙද ගිටාර් එක ගහන්නේ ... සරිත් නෙද .. එතකොට මල්ලි සුරිත් ඩ්‍රම් ගහන්නේ මට මතක නැ
@nirantaradaluwatta
@nirantaradaluwatta Жыл бұрын
Mageth ❤️🥰
@dilmisewmini6282
@dilmisewmini6282 Жыл бұрын
mgeth ❤️😁
@ndewe8863
@ndewe8863 Жыл бұрын
Surith kiyanne mona ekkenaada...🥲💔
@muthumunikanthi
@muthumunikanthi Жыл бұрын
​@@kittycake3174owne 😊
@DinaSena-pd5cy
@DinaSena-pd5cy 2 жыл бұрын
Thank you අනේ මේ දෙන්නව ගෙන්නුවට ❤😍 Love you Both 🥺
@desandudevdisa6243
@desandudevdisa6243 Жыл бұрын
සරිත් අයියා පණ්ඩිත නෑ එයා ගොඩක් funny, සුරිත් අයියත් එහෙමයි
@savijay3565
@savijay3565 2 ай бұрын
ආපහු මේ දෙන්නව ගෙන්වන්නකෝ🙏🏻😭❤❤
@deesanjupere
@deesanjupere Жыл бұрын
අනේ මගේ කවදාහරි twin ලමයි දේන්නේක් මට ලැබෙන්න කියල.
@inokathushari-fy3zl
@inokathushari-fy3zl 6 ай бұрын
අනේ ආදරේ හිතෙනවා මේ සහෝදර බැදීමට....
@dimuth4589
@dimuth4589 Жыл бұрын
ආදරෙයි අපේ සිංහල බෞද්ධ කොල්ලො දෙන්නෙක්..පොඩි කාලෙ ඉඳලම ආස ඩුවට් එකක්
@nishanfernando6313
@nishanfernando6313 Жыл бұрын
බෞද්ධ කියලා බැජ් එකක් අලවන්න එපා බන් 🤣💔
@adithyageeganage6188
@adithyageeganage6188 Жыл бұрын
@@nishanfernando6313 ai eee
@harshathennakoon9420
@harshathennakoon9420 Жыл бұрын
​@@adithyageeganage6188 gelapen naane eka..
@Imjustagirl99x
@Imjustagirl99x 11 ай бұрын
Ow Sinhala Buddhist
@laknadeshani6013
@laknadeshani6013 Жыл бұрын
දෙන්නටම දරුණුවටම ට්‍රැක් නේ😂❤️
@shainiperera34
@shainiperera34 2 жыл бұрын
අනේ ඔයාලා දෙන්නා shok අනේ🙈😍 Sarith Aiya funny, පණ්ඩිත නෑ...Surith Aiyath එහෙමයි 🤪✌️❤️ මේ channel එකේ full බලපු පලවෙනි video එක Sarith & Surith නිසාමයි බැලුවේ🥰🥳 RaMoD MaLaKa ව ගෙන්නන්නකෝ please👍☺️💜
@MCGArachchi
@MCGArachchi 2 ай бұрын
Want more Interviews with them, Love youu Sarith Surith🥺🥺😍😍❤❤
@tharumalshimallawa6566
@tharumalshimallawa6566 2 жыл бұрын
අද episode එක ගොඩක් ගොඩක් funny😂😂😂 sarith and surith හින්දමයි බැලුවෙ✨ සරිත් අයියා පණ්ඩිත නෑ එයා ගොඩක් humble and funny සුරිත් අයියත් එහෙමයි 😍😍 Thank you star back to school 🙌
@SuviJay28
@SuviJay28 Ай бұрын
School කාලේ උපරිම විදිහට enjoy කරපු දෙන්නෙක්😂❤🎉
@savijay3565
@savijay3565 7 ай бұрын
අනේ Sarith Surith and the NEWS Band එකේ Members ලා එක්ක තව Star Back to School Program එකක් කරන්න🥺❤🔥🔥 We Love them soo much😍❤
@TiyaraFernando
@TiyaraFernando 2 ай бұрын
Ow anee🥺
@yuuu8174
@yuuu8174 Жыл бұрын
Surith aiya විස්තර කියනවා දැක්කමයි😂❤️ දෙන්නම ආතල්😂මේ දෙන්නව දැක්කම මටත් අයියා කෙනෙක් හිටියනම් කියල හිතෙනවා🥹🤍29:02 surith aiya කියපු විදිහට පණ්ඩිතයි කියන්න හිතෙන්නෑ😂💕
@SurangaImaduweegodagedar-mj3ed
@SurangaImaduweegodagedar-mj3ed 9 ай бұрын
උබලා පන්ඩිත උනත් කමක් නෑ මල්ලී...උබලා හරිම දක්ශයි❤❤❤❤
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
සංසාර පුරැදු නියමයි අවසන් වෙන තුරැ බැලුව. අපටත් සතුටුයි
@tharindugayansandeepa5956
@tharindugayansandeepa5956 2 жыл бұрын
මාතර පිස්සු නැටුවා මතක නැද්ද බන්.😁🤣 මිට සන්දිප ( බල්බ් එක )
@manoshapriyangani1804
@manoshapriyangani1804 6 ай бұрын
😊
@vihariadhikari3114
@vihariadhikari3114 Жыл бұрын
මේයාලගෙ program එක බලද්දි මම ගොඩක් සූටි....මම ආසම චරිත දෙකක්...🙈...
@sewwandivirajani836
@sewwandivirajani836 Жыл бұрын
අනේ කොල්ලො දෙන්නා දැන්නම් ගොඩක් වෙනස් වෙලා කොහොමද මල්ලිලා දෙන්නට
@jarinaabuasarap8419
@jarinaabuasarap8419 2 жыл бұрын
අනේ හරිම ශෝක් අද episode එක නම් ඔයාලා දෙන්නම මාරම funny ... සරිත් සුරිත් ඔයාල දෙන්නා ඉන්න විදිහ හරිම විනෝදකාමියි ...... All the best for your future undertakings !... Thank you star back to school 😊👍🥰
@Onellyakarunarathna2003
@Onellyakarunarathna2003 Жыл бұрын
ඔයා පන්ඩිත නැ අනේ.හරිම cute ❤❤❤❤.Sarith Ayiyaa
@himalijayawardhana6504
@himalijayawardhana6504 2 жыл бұрын
Surith අහිංසකයි...🥰
@Chamaathu
@Chamaathu Ай бұрын
Fav episode of this program🥰❤ #SarithSurith
@prasannaherath3625
@prasannaherath3625 Жыл бұрын
කවුද පන්ඩිතයි කියන්නේ බන්...උබලා වැඩ්ඩෝ...
@sl2024al
@sl2024al 4 ай бұрын
29:00 😂aneee pw anee.. duka hithenwlu..❤ aththtma hoda nathi knk eth hodai. Hri sanwedi mnussyek ❤😂
@senithweerathunga6218
@senithweerathunga6218 Ай бұрын
Best Back to School program ever😎❤🔥🔥
@FondStudy123
@FondStudy123 5 ай бұрын
29:40 😂 sarith ge hinawata thamai asama❤😂
@flashyfeet5846
@flashyfeet5846 Жыл бұрын
26:35 konichchanna balu😂😂..cute ane🤭❤️..
@DWPerera
@DWPerera 2 ай бұрын
Boys had their Best school life😂❤🔥
@boshithagunarathna6030
@boshithagunarathna6030 Жыл бұрын
panthi baara කන්ඩම්බි madam 😌❤️eda nn ubala denna banum ahuwa aye nathi wennama..memories ❤️
@tharushi3800
@tharushi3800 2 жыл бұрын
sarith aiya පණ්ඩිත නෑ..😫 lv u guys😍
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 Жыл бұрын
ඇත්තමයි මන් මාර ආසයි ඔය දෙන්නට.....♥️♥️♥️..ඔයාලා පණ්ඩිත නෑ අනේ.....ඒක වෙනමම ආට් එකක්...😍😍
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
ඔයාලා පුංචි කාලේ ඉදන්ම මම ඔයාලා දෙන්නගේ රසිකයෙක් 💖💖💖💖💖💖
@noraalwes6417
@noraalwes6417 2 жыл бұрын
දෙදෙනාම හරිම ලස්සනයි තෙරුවන් සරණයි ජයවේවා ජේසු පිහිටයි
@harshithabrew
@harshithabrew 10 ай бұрын
ජගත් ජයවර්ධන සර් පුතාල දෙන්නගෙ hyper active කම හොඳට manage කළා මට හිතෙන්නෙ... All the best හැමෝටම
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Жыл бұрын
ලස්සන දක්ෂ පුතලා දෙන්නෙත් හරිනම් අයියා අත අරින්න තිබුනා මල්ලිගේ අතට රිදෙයි කියලා❤❤❤❤❤❤❤❤❤පරිස්සමට දෙන්නා❤❤❤
@kalumdisnakara8486
@kalumdisnakara8486 Ай бұрын
සරිත් අයියේ ඇත්තටම ඔයා පණ්ඩිතයි සුරිත් අයියා ඉට වඩා පණ්ඩිතයි❤❤😂😂
@nishanfernando6313
@nishanfernando6313 Жыл бұрын
එකේන්ම වැඩ්ඩො 2 ක් ❤️❤️🌎💯🤤🤤🤤
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 6 ай бұрын
මාරම සතුටුයි. අපේ පුරවරයෙ කොල්ලො දන්නෙක් අද ඉන්න තැන දැක්කම.❤❤
@DahamiNawanjana-ep9ed
@DahamiNawanjana-ep9ed 9 ай бұрын
අනේ වැඩිය කතා කරන්නෙ නැති එක්කෙනා ශෝක්....❤
@kittycake3174
@kittycake3174 Жыл бұрын
අයියා නෙද ගිටාර් එක ගහන්නේ ... සරිත් නෙද .. එතකොට මල්ලි සුරිත් ඩ්‍රම් ගහන්නේ මට මතක නැ 🥲🥲
@nethmifdo2189
@nethmifdo2189 Жыл бұрын
Yeah
@pasinduniroshan2070
@pasinduniroshan2070 6 ай бұрын
Panditha nathinm dan oyla inna thanta enna ba..ඉහළින්ම inne panditha nisa❤❤..flash back roshan aiyth okma kiynwane😂
@geethanidarshika5554
@geethanidarshika5554 9 ай бұрын
සරිත් පන්ඩිත නෑ අනේ ,එයා හරි funny,දෙන්නම ශෝක්,
@IM-do7co
@IM-do7co 2 жыл бұрын
ශෝක් අන්හේ ඔයාලා දෙන්නා, තවත් ලස්සන වෙලා දෙන්නම........❤️❤️❤️😍😍😍😍😍
@lakminifernando8765
@lakminifernando8765 2 жыл бұрын
Thank you so much back to school 🙏 මේ දෙන්නා ආපු නිසාමයි program eka බැලුවේ.❤️❤️ Sarith අයියා පණ්ඩිත නෑ. එයා ගොඩක් funny. Surith අයියත් එහෙමයි. Lv u guys ❤️❤️❤️
@aroshisu1722
@aroshisu1722 2 жыл бұрын
Thank you 😊💓 been waiting for this for sooo long... Sarith පණ්ඩිත නෑ අනේ.. ❤
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
Sarith surith❤️ ලංකාවෙ වැඩ්ඩෝ
@ChimChimmy18
@ChimChimmy18 11 күн бұрын
Sarith පව් අනේ😂❤ පණ්ඩිතයි වගේ පෙනුනට එයා හරිම හොඳ ළමයෙක්😌❤
@lakshan890
@lakshan890 4 ай бұрын
වැඩ්ඩො දෙන්නෙක් 😽🤍
@isurimithma6524
@isurimithma6524 2 жыл бұрын
Sarith Surith 😍❤...My favourite 🎸💖
@imkodda
@imkodda Жыл бұрын
සුරිත් අයියගෙ බ්‍රේක් වැඩනේ🌝
@youtubeonlu4102
@youtubeonlu4102 4 ай бұрын
Oyala dennage sahoodara badiima gana kiyanna vachana naa❤❤❤❤❤❤❤❤
@pubodasachinthani1139
@pubodasachinthani1139 Жыл бұрын
Surith tikak wedipura kathakaranawa dekkamai. Shoi ane😊 sing kala nm thawath asai
@rakithafernando3241
@rakithafernando3241 Жыл бұрын
අපි පොඩි කාලෙ ඉදන් ආසයී ඔයාල දෙන්නට...♥️
@amashajayamini6636
@amashajayamini6636 2 жыл бұрын
S & S Brothers❤❤ Both Are Funniest ❤😍
@savijay3565
@savijay3565 9 ай бұрын
Sarith රැවුල කපල තියෙන විදිහ හෙන අවුල්..එයත් Surith වගේ කැපුවනම් ලස්සනයි🌝❤🔥
@hannie004
@hannie004 3 ай бұрын
3:51 dunna eka kiyala ahinsaka widiyata kiyana widiha 😂😂😂😂
@ashindeewari3362
@ashindeewari3362 9 ай бұрын
අනේ ඔය දෙන්නා 🥺❤️ පිස්සුවක්
@Seeki_guirl
@Seeki_guirl 2 жыл бұрын
Star back to school eke favorite episode eka anee...kohomath sarith surith kiyannet itin favne ❤❤
@annhirushi8595
@annhirushi8595 11 ай бұрын
මේ දෙන්නා නම් හරිම ෆානි 😂
@sayurinethumini1064
@sayurinethumini1064 2 жыл бұрын
Panditha na sarith ayya, funny ayyala dennama 😊🥰🥰💓💓💓💓
@prasansapehesarani1102
@prasansapehesarani1102 9 ай бұрын
මරු ඩබල 😇❤️ මටත් ඉන්නවා ඔයවගේ යාලුවෝ දෙන්නෙක් ඉසුරු/යසිරු ❤️ මේ දෙන්න වගේම තමා ඉතින් 🤭🤭බුදුසරණයි ඔයාලා දෙන්නට ❤️
@swethasaveesha9595
@swethasaveesha9595 Жыл бұрын
SarithSurith innna thenaka ethin funny Good Luck Twins 💗
@nuwaninadeeshani8349
@nuwaninadeeshani8349 Жыл бұрын
Kawuda sarith ta pandithai kiwwe 🙄 Ema na ekata kiyanne dagai kiyala ❤️ Surith th ahinsaka nm naa 🤭 Eth decent gathiyak thiyenawa 😌 Dennama maru 👌 Jayawewa mallila oyalata 👏
@Tharushika1224
@Tharushika1224 2 жыл бұрын
මරු ඩබල....ආතල් ❤😂👍
@pramudirajakaruna1216
@pramudirajakaruna1216 2 жыл бұрын
ada surith godk talkative 🤭❤
@Yukitha12345
@Yukitha12345 9 ай бұрын
surith ayyata godak adrei eyla inna nisa attatama me episode ek lssni......😍🥰🥰
@dulminikaushalya9922
@dulminikaushalya9922 Жыл бұрын
මරු මරු 👌 නියමයි ඔයි දෙන්න නම් ❤❤ හරි විනෝදයි
@divanikaushalya4287
@divanikaushalya4287 2 ай бұрын
Wow ❤ you guys are so amazing 🫰 I became your forever fan from last day of X-ban ❤ it was my first experience 🫶🏻🫶🏻🫶🏻🫶🏻🫶🏻
@nalumbaba214
@nalumbaba214 Жыл бұрын
මේ දෙන්න නිසාමයි බැලුවේ😍❤🌷✌
@amaya7595
@amaya7595 Жыл бұрын
Sarith, surith denna ma nihathamani dennek kiyala penawa.❤️❤️
@anooshaa5622
@anooshaa5622 Жыл бұрын
අයියා මලෝ නියමයි සුභ පැතුම් දෙන්නටම
@hannie004
@hannie004 3 ай бұрын
Hari hari sarith oya panditha naha 😂😂 ❤❤❤❤❤
@havindra453
@havindra453 6 ай бұрын
29:00 anee surith aiyeee 😂😂😂😂😂❤sarith aiya panditha nathoooo 😂😂
@Paba380
@Paba380 25 күн бұрын
Sarith oya panditha na💗💗
@KavishkaBandara-bm6sp
@KavishkaBandara-bm6sp 5 ай бұрын
මේ දෙන්න ශෝක් අප්ප. මාර ආතල්
@DinyaRanathunga-yb1rm
@DinyaRanathunga-yb1rm Жыл бұрын
Yako surith ge kata nawaththanna ba 😂❤mehema katha karanawa dakkamayi surith😂
@savijay3565
@savijay3565 Жыл бұрын
Best Back to School program ever😍😂❤🔥🔥
@Nelumkoswatta1406
@Nelumkoswatta1406 2 жыл бұрын
😂 Surith is more active than I thought 😂❤️ You guys are amazing !!!! As Sarith says මෙයා අහිංසක නැහ් කියල අද බලගන්න පුලුවන් 😂 to be honest අද දැක්ක ඒක ! 😂❤️ Most favorite vedio of yours ! ❤️
@malindukasun4608
@malindukasun4608 10 ай бұрын
Mm 😎🔥
@imashadewmini4533
@imashadewmini4533 8 ай бұрын
Sarith ayya panditha na eya harima shoi ♥️ surith ayyath shoi ♥️ dennatama good luck ♥️
@jayaniumesha507
@jayaniumesha507 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නා හරිම funny 🤗
@lihinisehata7705
@lihinisehata7705 2 жыл бұрын
Anee.😍😍 ගොඩාක් කාලෙක ඉඳන් බලාගෙන හිටියේ මේ දෙන්න එනකම්..❤️❤️❤️
@ai-rj9gh
@ai-rj9gh 2 жыл бұрын
Thank you soo much invite sarith surith❤🔥
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 Жыл бұрын
මරු කොල්ලො දෙන්න. මචන් ,බල්ලො, නියමයි.ආදරෙයි
@sumudumadona9055
@sumudumadona9055 2 жыл бұрын
Star back to school thank u for give this video.I hoped this video.thank u so much SS❤️❤️
@savijay3565
@savijay3565 9 ай бұрын
They had their Best school life😍❤🔥🔥
@dulanyaanshini8495
@dulanyaanshini8495 9 ай бұрын
අනේ සරිත් අයියා ශෝයි❤❤❤
@sunethradamayanthi8007
@sunethradamayanthi8007 10 ай бұрын
Ane oyala denna so cute ane mn hrima adarei oyala dennata ayye
@youtubeonlu4102
@youtubeonlu4102 5 ай бұрын
❤❤
@kenukaasendra9495
@kenukaasendra9495 2 жыл бұрын
ගැම්මක් තමයි අය්යලා 😂😂 අම්මෝ ඒක 🤣💔
@Buwaneka_Bandara
@Buwaneka_Bandara 2 жыл бұрын
පාන්දර bn balanne🥲
@Amagawri18
@Amagawri18 3 ай бұрын
9:10 ammo 😂😂
@maleeshanethmina7504
@maleeshanethmina7504 Жыл бұрын
පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි 😎😎😎❤️❤️❤️😎😎😎
@kumarisaumyabandara4106
@kumarisaumyabandara4106 Ай бұрын
SARith pawwww
@AvishkaDarmawardhana-vy9ds
@AvishkaDarmawardhana-vy9ds 7 ай бұрын
Kauda ara sarith pandirhayi kiyapu kena eya panditha ne kiyapu ekata pissu eya hari funny kollek surithuth ehemayi mara funny kollek
@HemalshiMasakorala
@HemalshiMasakorala 9 ай бұрын
ජයවේවා ....ආදරෙයි දෙන්නටම...වැඩ්ඩො දෙන්නෙක් ❤
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 82 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
Sheshadrie Krishan online
Рет қаралды 154 М.
Mayawee ( මායාවී ) - Sarith and Surith ft. KVN
4:04
Sarith and Surith
Рет қаралды 600 М.
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
Street selfdefense 🥊 #boxing #mma #ufc
0:15
Farakicks
Рет қаралды 6 МЛН
Street selfdefense 🥊 #boxing #mma #ufc
0:15
Farakicks
Рет қаралды 6 МЛН