Starlink in Sri Lanka | ලංකාවේ හැමෝටම Internet ලැබෙයිද ?

  Рет қаралды 53,157

SL Geek

SL Geek

2 ай бұрын

Exciting news! Starlink, SpaceX's satellite-based internet service, is coming to Sri Lanka in 2024. President Ranil Wickremesinghe's recent meeting with Elon Musk in Indonesia has sparked anticipation, with Starlink's arrival promising to revolutionize internet connectivity in the region. Join us as we explore the pros, cons, and potential impact of Starlink's introduction to Sri Lanka. Don't miss out on the latest tech updates - like, comment, and subscribe for more!
#SLGeek #SriLanka #Technology #Sinhala
Thumbnail by Tharusha Nuwansara
🔥 Shop for Quality Tech Products and More - Seya | Use Voucher code "SLGEEK" for 5% Off on Your Next Order - www.seya.lk
👕👗 Wear the Love, Share the style - 10% OFF for Soulmates Clothing | Use Voucher code "SLGEEK" for 10% Off on Your Next Order - www.soulmates.lk
⭐️ Stay Connected, Follow me
Instagram - / slgeek
Facebook - / slgeekshow
☎️ Contact me on pasindu@slgeek.lk
Or contact SL Geek Team on hello@slgeek.lk

Пікірлер: 345
@nuwansameera197
@nuwansameera197 Ай бұрын
Sim connection අතර තරඟය වැඩි වෙලා අපිට ඒවගෙන් package , connection වගෙ දේවල් තව ලැබෙයි..එක නිසා මේක වටිනවා..දුප්පත් අයට
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
රනිල් ගේ කුණු ඇපල් අහු වෙන්නෙ එපා.
@ajjj772
@ajjj772 2 ай бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමත්. ඔබගේ මේ වගේ දැනුම අනිත් අය සමඟ බෙදා ගැනීම බොහොම පිනක් ඇතිවන දෙයක්. බොහොම ස්තූතියි.
@nocaption2024
@nocaption2024 2 ай бұрын
වටිනා තොරතුරක් ලබා දුන්නට ඔබට බොහොම ස්තූතියි ❤
@ishanrashmika6046
@ishanrashmika6046 2 ай бұрын
මරු ඕක ගැන දැන ගන්න ආසාවෙන් හිටියේ
@Vcksjf
@Vcksjf 2 ай бұрын
Mamath 🫡
@nissankawijeweera8599
@nissankawijeweera8599 2 ай бұрын
අපේ ship එකේ තියෙන්නෙ starlink. Set එක 10000 US$. Crew එකේ 23. ඔක්කොම equipment run වෙන්නෙ , 23 දෙනාගෙම connection ඒකත්.සුපිරි speed එක. මාසෙකට 1 Tb. මාසෙ ගාන දන්නෙ නෑ. දවසටම connection එක lost වෙන්නෙ මුහුද මැද උනත් කලාතුරකින් 10-20 seconds. Antenna එක අඩි 1 x1 වගේ fixed එකක්. No rotational parts.
@dineshwellawa4872
@dineshwellawa4872 Ай бұрын
Problem is the major cost ! Don’t forget that Sri Lanka is bankrupted nation
@sltech2674
@sltech2674 Ай бұрын
Mokkakda ship company ek
@nissankawijeweera8599
@nissankawijeweera8599 Ай бұрын
@@sltech2674 Anglo eastern එකේ Fednav .
@piyasenamahaptuna859
@piyasenamahaptuna859 Ай бұрын
Vi nni no ji o mk
@sooriyabandara3724
@sooriyabandara3724 2 ай бұрын
දැනට විදෙස් සමාගම්වලට අයිති නැවුවලටත් සැටලයිට් කනෙක්ෂන් ලබා දිලා තියෙනවා ඒවා වහිනකොට අහසේ තදින් වලාකුළු තියෙන අවස්ථාව ල වැඩ කරන්නේ නැ .
@sheharacartoon
@sheharacartoon Ай бұрын
Satellite එකේ quality එක අනුව වෙනස් වෙනවා නේද?
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 Ай бұрын
අනේ කොල්ලෝ උඹත් රැල්ලට යන මෝඩයෙක්.ස්වාභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ.මෙහි විනාශයක් උඹට පෙනෙන්නේ නැහැ.starlink මොන්ගොල් කොල්ලෙක්....තාක්ෂණයේ විනාශය ඉතා ලගයි.
@dgamage2832
@dgamage2832 Ай бұрын
ස්තුතියි දැනුවත් කලාට
@slart2320
@slart2320 Ай бұрын
මූ ඔයිට කලින් කිව්ව නේද ලංකාවටම free wifi දෙනව කියල🤣🤣
@AndroidLanka
@AndroidLanka Ай бұрын
මරු පැහැදිලි කිරීමක්♥️
@rathnapriyaharischandra4513
@rathnapriyaharischandra4513 2 ай бұрын
Thank you ❤
@m.a.yamuna5607
@m.a.yamuna5607 Ай бұрын
Informative video . Great thanks ❤
@UpaliSenarathna-hb2fq
@UpaliSenarathna-hb2fq 2 ай бұрын
Thank you 😊
@shanakadevinda632
@shanakadevinda632 Ай бұрын
දැනුවත් කරාට බොහොම ස්තුතියි. .
@yapadigital
@yapadigital Ай бұрын
සාදු සාදු
@ExpertMass
@ExpertMass Ай бұрын
දැන් නං ඇති අපිට වොක්ස්වැගන් දෙකක් තියනවා හැම කෙනාටම free wifi තියනවා. තව හම්බ උනොත් නං දරා ගන්න බෑ. රනිල්ගේ කතා සිරා ගන්න එපා බං කවුරුවත්... Video එක සහ පැහැදිලි කිරීම සුපිරි
@madushanjeewantha11l
@madushanjeewantha11l Ай бұрын
Mata tab ekakuth hambuna 😂
@sheharacartoon
@sheharacartoon Ай бұрын
Airtel ලත් ලන්කාවට මුලින්ම එනකොට කිව්වේ satellite හරහා දෙනවා කියලා.ඒකටත් අනිත් service providers ල බාල්දි පෙරලුවනේ.අන්තිමට ඒකත් නැති වුනා.
@skipper2594
@skipper2594 Ай бұрын
airtel nm gahala pannanna one indian jarawa
@Kalana-qp8wd
@Kalana-qp8wd Ай бұрын
​@@skipper2594ane uba hukhm
@miuranga_dissanayake
@miuranga_dissanayake Ай бұрын
අනිවාර්යයෙන් එහෙම නොවුනනම් මේ වෙද්දි airtel ලංකාවට හොඳ service එකක් අඩු මිලකට දීල. ලංකාවෙ දේශපාලුවොයි බිස්නස්කාරයොයි ඕවට ඉඩ දෙන්නෙ නෑ.
@osuuyana8288
@osuuyana8288 Ай бұрын
මෙවැනි ව්‍යාපෘතියක් හොඳ වුනත් බොහෝ සෙයින් හොයා බලල සක්‍යතා අධ්‍යයනයකින් පසුවයි ඔවුන් සමඟ ගිවිසුම් ගතවිය යුත්තේ. මොකද අපි නොදන්නවා වුනාට හෙඳ මෙන්න අහිතකර කාරණාත් බොහොමයක් තියෙන්න පුළුවන්.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
Airtel ලංකාවේ ගොඩක් Customers ලා Pick කරේ.නෑ.
@ACMHANOUFF
@ACMHANOUFF Ай бұрын
I really missing old SLGEEK ANY WAY KEEP GOING ON TO ONE MILLION SUBSCRIBERS ❤
@Banduattanayake
@Banduattanayake Ай бұрын
ලොවෙත් වෙන් නැති දේශපාලන සංදර්ශනයක් මතකනෙ කලින් ගූගල් බැලූන් project එකට වුන දේ..
@madhuraudayanga2167
@madhuraudayanga2167 Ай бұрын
ඇත්තටම 50Gb ක් මදි. මේකත් ගිය පාර wifi දුන්න වගේ එක්තරා විදියක mission එකක්😂😂
@shanakadevinda632
@shanakadevinda632 Ай бұрын
ග්‍රාමීය ප්‍රදේශවල. එක කුළුණක් ගහලා . සමාගම් හතරම ඒ කුළුණ බද්දට ගත්තනම් එක සමාගමට දරන්න තියෙන පිරිවැය අඩුයි. රජය අවුරුදු දෙකක බදු සහනයක් ලබාදිය යුතුයි. පාරිභෝගිකයන් අඩු නිසා. . 5g එකේ බෑන්ඩ් විත් එක අඩු නිසා 4g තමයි දැනට ලංකාවට ගැලපෙන්නේ. .
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 Ай бұрын
අනේ කොල්ලෝ උඹත් රැල්ලට යන මෝඩයෙක්.ස්වාභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ.මෙහි විනාශයක් උඹට පෙනෙන්නේ නැහැ.starlink මොන්ගොල් කොල්ලෙක්....තාක්ෂණයේ විනාශය ඉතා ලගයි.
@slnoobhacker4903
@slnoobhacker4903 Ай бұрын
මට හිතෙන්නේ මෙහෙමයී ... යූටියුබ් ප්‍රිමියම් සේවාව ඇමරිකාවල ඩොලර්ස් 13 කට වගේ යන්නේ.... ඒත් ලංකාව ඇතුලතදී රුපියල් 700කට ආසන්න මුදලකට ලබාගන්න පුලුවන්....මුදල් ඒකකයක වටිනාකම ඒ රටේ ආඅර්තික මට්ටමට අනුව සාපේක්ශයී..... ඉතින් මේ ස්ටාලින්ක් වගේ සේවාවක් උන්ජත් අපේ රටේ ආර්තිකයට අනුව නව මිල ගනන් නිකුත් කරන්න පුලුවන් ඉස්සරහදී....... හැබැයී මෙහෙම නොවෙන්නත් පුලුවන් ..... ඒත් ඉලෝන් වගේ දසක්ශ ව්‍යාපාරිකයෙක් තන්ට පාඩුවෙන ව්‍යාතියකට අතගහන්න්නේ නෑ.... ඒඑ කියන්නේ ඉලෝන්ට ලංකාවේ ආර්තිකය ගැන වැටහීමක් තියෙනවා.... 35 000 ක් වගේ මු7දලක් කිසිම ලාංකිකයෙක්ට ගෙවන්න බැරි බව තෙරෙන්න ඔනා එයාලගේ මේ ව්‍යාතියේ ආයෝජන අංශයට.... ඉතින් එහෙම ලොකුවට භාවිතා කරන්න බැරිනම් ලංකාවට මේක දෙන්න එයාල කටයුතු නොකර ඉන්න තිබ්බා..... ඒත් දැන් මේ දෙන්න හදන්නේ ඒ මාසික ගාස්තු වවගේ ප්‍රශ්නවලට් ලංකාවේ ආර්තිකය එක්ක විසදුමකට එලබිලා වෙන්න පුලුවන්....
@lakmal-uc6ql
@lakmal-uc6ql Ай бұрын
elon musk ලංකාව වගේ පොඩි රටක් ගැන ඔච්චර ලොකුවට හිතන්න වෙලාවක් නැ බන්. නිකමට හිතපන් ලංකාවේ හැම පව්ලම මාසෙකට ඩොලර් 10 ගානේ ඕකට ගෙව්වත් හම්බෙන්නේ ඩොලර් මිලියන 60යි (ලංකාවේ පවුල් ලක්ෂ 60යි). ඩොලර් බිලියන ගණන් වලින් වැඩ කරන මිනිස්සුන්ට ලංකාව වගේ පොඩි market එකක් අදාලම නැ.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
​@@lakmal-uc6qlඅනිවාර්යයෙන්ම ලංකාව පොඩි Market එකක්.
@kandekubura3702
@kandekubura3702 2 ай бұрын
Thanks bro
@PriyankaLiyanage
@PriyankaLiyanage Ай бұрын
Thanks bro. ❤
@user-ef3sf2qi1r
@user-ef3sf2qi1r Ай бұрын
Thanks
@senarathnaliyanage2252
@senarathnaliyanage2252 2 ай бұрын
Thank ❤❤❤
@_Sandamal_7
@_Sandamal_7 Ай бұрын
50%,ක discount එකක් දුන්නත් ලංකාවේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න බැරි වෙයි
@rexgaming229
@rexgaming229 Ай бұрын
01:22 Starlink gaining popularity in Sri Lanka 02:44 Elon Musk may visit Sri Lanka within the year 04:06 Starlink provides internet coverage to remote areas in Sri Lanka. 05:28 Starlink provides global internet coverage with satellite technology 06:50 Stalin's service in Sri Lanka is costly 08:12 Starlink in Sri Lanka offers high-speed internet at competitive prices 09:34 Problems faced by latest SIM companies in Sri Lanka 10:56 Access to water from anywhere in Sri Lanka through satellite technology
@DilshanLaksiri-cp2lz
@DilshanLaksiri-cp2lz 2 ай бұрын
Wooooow❤❤
@ariyapalarajapakshe6796
@ariyapalarajapakshe6796 Ай бұрын
Thanks for your information
@DilrukLasantha
@DilrukLasantha 2 ай бұрын
අනිවාරෙන් එනවා
@Tiru-co9qv
@Tiru-co9qv Ай бұрын
Nice Explanation
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 Ай бұрын
Good .thank you
@MeMe_Hub2752
@MeMe_Hub2752 Ай бұрын
අයියෙ දැන් ලන්කාවවට per order krnn pulunne. එහෙම ඩිපොසිට් එකක් තැම්පත් කරන්න ඇයි කලින්. එහෙම ගෙව්වම කලින්ම ඒ සැටලයිට් යුනිට් එක එවනවද රජයෙන් අවසර දෙන්න කලින්? අනික පොඩි ගානක්නෙ ඩිපොසිට් කරන්න තියෙන්නෙ.. අනේ චුට්ටක් ඒ ගැන කියනාවද?
@user-bn1vl2ht7k
@user-bn1vl2ht7k Ай бұрын
Very good information thanks
@imethnanayakkara7663
@imethnanayakkara7663 Ай бұрын
නියමයි අයියේ
@ndcreations.9930
@ndcreations.9930 2 ай бұрын
Maruh🎉❤
@tharaka0828
@tharaka0828 Ай бұрын
thank you geek 😍😍😍
@indikasuraga4694
@indikasuraga4694 Ай бұрын
Patta❤❤❤
@sltcgaming4788
@sltcgaming4788 Ай бұрын
මෙහෙ හිතන්නකො ගමක ගෙවල් 10 එක starlink පාවිච්චි යට හදන්න පුළුවන් නම් මම දන්නෑ එක කරන්න පුළුවන් දෙයක් ද කියලා එත් එහෙම කරානම් ගෙවන ගාන බෙදාගෙන ගෙවුව හැකි
@MaliduRashmika-ob1ci
@MaliduRashmika-ob1ci 2 ай бұрын
Maru🎉❤❤❤❤
@dncreation3617
@dncreation3617 2 ай бұрын
Video ek maru❤ Ehema baluwoth oka pitisara pathi walata inna minissunta starlink kiyanne solution ekak nemei wennath puluwan... equ price wadi nisa 😂
@sachinthaindramal4172
@sachinthaindramal4172 Ай бұрын
Gammk❤
@sachithpramod8903
@sachithpramod8903 Ай бұрын
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා මට නම්
@RamiYaFF
@RamiYaFF 2 ай бұрын
Supiri
@lahiruprasad1173
@lahiruprasad1173 2 ай бұрын
❤❤❤supiri❤
@user-rt8qf2rb4n
@user-rt8qf2rb4n Ай бұрын
Super❤
@IruAndOpa
@IruAndOpa Ай бұрын
Wahina welawata wedada?
@SajjeProduction
@SajjeProduction 2 ай бұрын
❤❤
@Vcksjf
@Vcksjf 2 ай бұрын
❤❤❤ maru 🎉
@damindaherath5740
@damindaherath5740 2 ай бұрын
ල ල්
@lahiruprasad1173
@lahiruprasad1173 2 ай бұрын
Aiye oya kapruka global gena karapu video aka man beluwa. Bitcoin walin kapruka global akata payment karanna puluwanda ? Agena video akak dannako .❤
@mobilerepairschool
@mobilerepairschool Ай бұрын
Good❤
@nazarmohammed6438
@nazarmohammed6438 Ай бұрын
Congratulations 🎈🎈🎈🎈🎈🎈🎉🎉🎉🎉🎉🎉 to SL Geek of the KZbin channel with 🌟 STar Link Internet service of the International. Very well explanation of the above. May God bless with a safe healthy and happy longlife in the all lifetimes. Thank you very much.
@chamihub6730
@chamihub6730 Ай бұрын
Super ❤❤❤❤❤
@minigameas
@minigameas Ай бұрын
Sl geek❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ScoBBcMonky
@ScoBBcMonky Ай бұрын
Good one
@rumalsilva7430
@rumalsilva7430 Ай бұрын
අමිමො කටෙ ලොකු වහගන්න Starlink එකක් ඇතැලට යාවි 🤪, Thanks anyway Great
@doomburst392
@doomburst392 Ай бұрын
Good 👍❤
@nisalpabasara
@nisalpabasara 2 ай бұрын
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 Ай бұрын
Progressive project, welcome to the Island.
@tor6953
@tor6953 Ай бұрын
🔥
@deamongaming5082
@deamongaming5082 2 ай бұрын
❤❤❤
@DNMASTER71
@DNMASTER71 2 ай бұрын
1st comment & 1st Like 🎉
@janithachandima-qe1vx
@janithachandima-qe1vx 2 ай бұрын
Aa pasindu ayye .❤❤ Star link eka gana nan oyaa kiwwa ewwa okkoma super. Pasindu ayye niyamai
@KaveeshaGayanath
@KaveeshaGayanath Ай бұрын
Ship valata thama godak vadagath
@Gavindu-Rukshan
@Gavindu-Rukshan Ай бұрын
💗💥
@KasunChamikaSirimanna
@KasunChamikaSirimanna 2 ай бұрын
There is something called 5G NTN, where satellite connectivity available direct to Mobile, no need of satellite dishes. This to be available in soon
@tironsanjeewa6357
@tironsanjeewa6357 Ай бұрын
Apita free WiFi thiyenawa neda?
@user-dy8rm7ie4o
@user-dy8rm7ie4o Ай бұрын
Excellent information Thank You Point well taken If our prices higher Than USA’ UK’ KENYA, UGANDA, Maldives, 😂 prices Can not bring down to at least above countries levels We will be covered with couple of phone no too who knows Let’s ask 🤝
@pulinduguneththi6532
@pulinduguneththi6532 Ай бұрын
Maru Maru
@user-lk9hx2hf4j
@user-lk9hx2hf4j Ай бұрын
Ela
@chamalrodrigo8325
@chamalrodrigo8325 Ай бұрын
Too Expensive.✌.
@techworld810
@techworld810 Ай бұрын
Can we afford starlink connection
@hemakeerthipethrhathanthri9474
@hemakeerthipethrhathanthri9474 Ай бұрын
What about CHICI sat
@user-pq9dz7sn3r
@user-pq9dz7sn3r 2 ай бұрын
Airtel eke unlimited plan ekath tynw 1383 wenne ehm eke oya thyn prices waltanan lankawa athule kisima customer kenek nathi wewi
@harshanasenanayake799
@harshanasenanayake799 Ай бұрын
1mbs pack ekath 1880k wage mathaka mokkd me pack eka?
@s.s.simple_ideas
@s.s.simple_ideas 2 ай бұрын
1st comment
@sldotcomofficial
@sldotcomofficial Ай бұрын
😍එහෙම වුනොත් නම් පට්ට.
@ude3333
@ude3333 Ай бұрын
චිචීගේ රොකට් එක + ගූගල් ලූන් බැලුමේ අනික් එක තමයි ඕක!
@korean_language_hub_sl
@korean_language_hub_sl Ай бұрын
ඒම රොකට් එකක් නෑ බං,😂ඒක ඒ කාලෙ මිනිස්සු රවට්ටන්න කරපු බොරුවක්..ඒකාලෙ මිනිස්සු ඒවට රැවටිලා චන්දෙ දුන්න. දැනුත් මිනිස්සු ඒක ඇත්ත කියල හිතාගෙන උන්ට බනිනව(ජෙප්පො)....😂😂..supreme sat කියන්නෙ භූ ස්තාවර චන්ද්‍රිකාවක්..
@OvilVish
@OvilVish 2 ай бұрын
වැඩිය ඔනි නැ තප්පරේකට mb1 එකක් ඩවුන්ලොඩ් ස්පීඩ් එකක් තිබ්බනම් starlink ඔනි නැ
@sakunajayathilaka901
@sakunajayathilaka901 2 ай бұрын
Aniwa mchn Mee tyna tower tika wdi krnm oka hriynwa Kohed mun owa krn nane
@SaitamaWarning-nx1lm
@SaitamaWarning-nx1lm Ай бұрын
Ado ow bn mage kb walin yanne speed Eka 😂
@user-nw6ej2vx4l
@user-nw6ej2vx4l Ай бұрын
සිරා බන් එදිනෙදා normal වැඩ කරගන්න අපිට 1mbps වත් අනිත් ISP ලා දුන්නනම් 😢
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
​​@@user-nw6ej2vx4lSLTMOBITEL Fibre ගන්න 300mpbs down 150mbps up
@sanjayadilhan6701
@sanjayadilhan6701 Ай бұрын
🤘🤘🤘
@user-mq9gz8nw8j
@user-mq9gz8nw8j Ай бұрын
❤🎉🎉
@Madraz_Music
@Madraz_Music Ай бұрын
🎉🎉🎉
@SenaraD
@SenaraD 2 ай бұрын
😘💗
@SLGeek
@SLGeek 2 ай бұрын
🥰
@warnchan7060
@warnchan7060 Ай бұрын
කලබල නොවන්ඩ,,, 2015 රනිල් සමග "වොක්ස්වැගන්", 2024 රනිල්සමග "ටෙස්ලා👍
@sandeepaviduranga
@sandeepaviduranga Ай бұрын
Electromagnetic pollution. Always try to use wired connections like FIBRE , ADSL.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
Agreed
@broy338
@broy338 Ай бұрын
චන්දෙත් ලගයිනේද බ්‍රෝ
@lkapg5960
@lkapg5960 Ай бұрын
😊❤
@AntonBala-mf3no
@AntonBala-mf3no Ай бұрын
Sri Lankan Telecommunications Regulatory Commission Director General Madusanka Dissanayake said that after Starlink internet services were launched in Sri Lanka, Sri Lankans will have to pay between 40 and 60 US dollars to get that connection. Connection fees are paid only once. He also mentioned that the monthly fee will be 9 USD. These are postpaid packages only. Unfortunately there are no prepaid plans. Date. 2024.06.07
@SLGeek
@SLGeek Ай бұрын
Nope. Yesterday they said that the connection fee is estimated to be around 400-600$ and monthly fee is about 99$.
@AntonBala-mf3no
@AntonBala-mf3no Ай бұрын
​@@SLGeek: Sir, Starlink is expensive. A normal tower antenna is cheaper from many providers.
@nadeeshaweerasekara6658
@nadeeshaweerasekara6658 Ай бұрын
dialog mobitel oka genna deida
@ranjithdesilva7665
@ranjithdesilva7665 Ай бұрын
👍
@Chamindaed5xr
@Chamindaed5xr Ай бұрын
ඕකත් ආවම ලංකාවෙ තියෙන Network ඔක්කොගෙම මිල බහින්නත් පුලුවන් මොකද නැත්තන් ඔවුන්ට පාරිභෝගිකයන් අඩුවෙනව.
@cricketleaguesl6481
@cricketleaguesl6481 Ай бұрын
telicom wikunala oka gaththata wadak naha ape salli yanne kohetada telicom diwunu karanam apita e speed athi me ratata thawa 20years dakwaa
@Gimhan12239
@Gimhan12239 2 ай бұрын
Hariyata 4G coverage eka nathi mama 😒😑
@ManugaOnadith
@ManugaOnadith Ай бұрын
He he මාසෙට data package එකට රු. 36,000/- starlink එකේ
@janidunimsara
@janidunimsara Ай бұрын
satellite එකට phone එකෙන් direct connect වෙන්න පුලුවන් නේද? එහෙම උනොත් subscription එක විතරක් ගෙවල ගන්න පුලුවන් වෙයි.
@manmariyo8539
@manmariyo8539 Ай бұрын
Ba
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් පරිස්සම කරන්න ඕනේ...
@arunasampth5246
@arunasampth5246 Ай бұрын
ඇමරිකන් මිලටරි පැලන්
@chandwim
@chandwim Ай бұрын
මේ වැඩ සටහන පටන්ගන්නකොටම හිටියෙ ෆොක්ස්වැගන් ලොක්කා නේද...? අර ඉස්සර බ්‍රේස්ලට්-චුයිංගම් දෙන්න කතාකරපු වයිෆයි කාරයා නේද...?
@sanchithaudana7938
@sanchithaudana7938 Ай бұрын
Lankawe ISP haroya service eka dunnanam mewata yanna oneth na.
@udayasooriyaarachchi7299
@udayasooriyaarachchi7299 Ай бұрын
Meka Ranilge Chanda Gunduwak wage. Ekapaarak Google Baloon walin denawa kiyala anthima Baloon wath hoyaganda bariuna.
@shirandilusha7935
@shirandilusha7935 2 ай бұрын
සරලවම කිව්වොත් point to point Connection එකක් thamai starlink kiyanne
@shirandilusha7935
@shirandilusha7935 2 ай бұрын
1g mbps wenakan thiyenawa lankawe dialog lage
@04RUSH2
@04RUSH2 2 ай бұрын
1gpbs tibbata ekama weda karanne ne ne
@damithedirisingha6885
@damithedirisingha6885 2 ай бұрын
Dialog coverage nane 🙂
@sahanpriyankara8485
@sahanpriyankara8485 2 ай бұрын
පීස්සුද බං නැ
@amongthebest7053
@amongthebest7053 Ай бұрын
😂😂
@V_TECH_1641
@V_TECH_1641 Ай бұрын
1gbps bam 😂 oka thiyenne dialog company eka athule witharayi . gihin balapan ekata asa hithei
@janiththarindu3393
@janiththarindu3393 Ай бұрын
2021 ඉඳං ම මේක පුළුවන්
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 448 М.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 175 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
What's in my Tech Bag - Travel Tech in Sri Lanka
12:15
Chanux Bro
Рет қаралды 42 М.
බුදුන් වහන්සේ ලංකාවට වැඩමකලාද? නැද්ද?
17:48
Starlink - $9 Satellite Internet for Sri lanka
13:36
pcguide lk
Рет қаралды 50 М.
Смартфон УЛУЧШАЕТ ЗРЕНИЕ!?
0:41
ÉЖИ АКСЁНОВ
Рет қаралды 1,2 МЛН
Здесь упор в процессор
18:02
Рома, Просто Рома
Рет қаралды 406 М.
ЕС урезает аккумуляторы 🪫
1:00
Не шарю!
Рет қаралды 87 М.
Красиво, но телефон жаль
0:32
Бесполезные Новости
Рет қаралды 1,5 МЛН
BEKMOBILDA Tecno Camon 30 smartfoni🔥🤩 #bekmobil
1:01
Bekmobil shorts
Рет қаралды 2,3 МЛН
Худшие кожаные чехлы для iPhone
1:00
Rozetked
Рет қаралды 1,7 МЛН