KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොටි නායක සුදාකරන් කම්මුතු කල දිගු දුර මෙහෙයුම SF ජයා හෙළිකරයි | WANESA TV
41:49
වාර්ථාගත හොදම ඉලක්කපත්කරු කර්නල් රිටිගහපොළ කියන කතාව | WANESA TV
45:59
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
00:51
Disrespect or Respect 💔❤️
00:27
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
How Much Tape To Stop A Lamborghini?
00:15
කංචිකුඩිආරු කොටි කදවුර අත්පත්කරගත් STF මෙහෙයුම
Рет қаралды 29,417
Facebook
Twitter
Жүктеу
1
Жазылу 60 М.
WANESA VLOG
Күн бұрын
Пікірлер: 110
@SamanPradeep-dv4wj
2 ай бұрын
කන්ච්කුඩිආරූ කියන්නේ අපට ගොඩක් ලගයි යුදසමයෙදී අපට හොදට අත් දැකිම් තියෙනවා හොදටම යුද්දේ තිබුන තැනක් කන්චිකුඩිආරු කියන්නේ අපේ ගමත් එක්ක හිටපු විසේස කාර්‍ය් බලකය ගොඩක් ලගින් හිටියා මුලු ගමම ආදරේ කරපු නිලදාරි තුමෙක් හිටියා එතුමගෙ නම වැලිකුබුර.අවසනවට එතුම කන්චිකුඩිආරු සටනින් එතුමාගේ අවසන් හුස්ම හෙලුවේ කන්චිකුඩිආරු සටනෙන් එතුමගේ බොඩිස් එක ගුවනින් අරන් ගියෙත් අපේ ගම උඩින් අපේ මුලු ගමම එතුමාගෙ නිවසට ගියා අවසන් ගව්‍රරවය පුද කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏මම පන්නල්ගම අපට කන්චිකුඩිආරු කන්ද හොදටපේනවා අපෙ ගෙදරට
@LahiruPrasad-n7v
2 ай бұрын
😢😢😢😢
@maheshperera6695
2 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@ChathuraKelum-lr3ed
2 ай бұрын
යුධ හමුදාවේ නාවික හමුදාව සහ ගුවන් හමුදාවන් වගේම මානුෂිය මෙහෙයුමට පොලිසයත් සුවිශේෂී දායකත්වයක් දැක්වුවා එය මනාවට ඔප්පු කරන අවස්ථාවක් මාගේ ආචාරය ඔබතුමාට
@DANAbro1986
3 күн бұрын
ඔබ වැඩ සටහන කරන ආකාරය ඉතාමත් ප්‍රසංසනියයි. ඔහූගේ කතාව පමණයි.ඔබ දෙපළටම ජයෙන් ජයම වේවා.බුදු සරණයි.
@PredeepBandara-v4v
2 ай бұрын
මහියංගණයේ අපේ සහෝදරයෙක්. STF 49,50, 51, බැජ් වල මගේ එක බැජිලා කීප දෙනෙක් සේවය කරනවා. මගේ සහෝදරයා 53 බැජ් එකේ . මේ ඔපරේෂන් එක ගැනත් ඔබ ගැනත් මට එයාලා කියලා තියෙනවා. රට වෙනුවෙන් කරපු ඒ මෙහෙය සඳා අමරණියයි. st f හැමෝටම හැමදාම ආදරෙයි. හැමෝටම බු .සරණයි!!!. සියළු දෙවි රැකවරණයි!!!❤️❤️❤️
@sandun8441
Ай бұрын
උපන් මාතෘභූමියේ උස් නිදහස උදෙසා දෙපා දන් දී යුධ වැදී අපට රටක් සෑදූ ඔබට අපි සදා ණයගැතියි🙏❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
@amilaekanayake1972
Ай бұрын
මහියංගනේදී උදේ හවස හම්බවෙන නිහතමානී සහෝදරයෙක්. යුද්ධයේදී ආබාධිත වෙලා කියලා දැනන් හිටියට මෙච්චර විස්තරයක් මම දැනන් හිටියෙ නෑ.තාමත් හිතේ තියෙන අභිමානය ගැන හරිම ආඩම්බරයි උපුල්....❤මේ program එක මම හරිම ආසාවෙන් බලන විස්තර අහනකොට අපිටත් අභිමානයක් ගෙන එන එකක්.ස්තූතියි.❤
@ManjulaThushara-dc3yw
2 ай бұрын
නියතයි ජය..... ශීර්ෂය යටතේ උදාරත්වය හිසට ගත් අභීත රණවිරුවෙක්....... රටට ජාතියට සේවය කර දෙපා අහිමිව අද ගෞරවණීය ජීවිතයක් ගත කරන උපුල් කරුණාරත්න....... අපට ආඩමිබරයක්.... මහියංගන ප්‍රදේශයටත් ගෞරවයක්....... සුබ පැතුම්...🎉🎉🎉🎉🎉🎉
@ChandanaKumara-zx1be
2 ай бұрын
නැගෙනහිර LTTE ගෙ ප්‍රධානතම ස්තානය කංචි කියන්නෙ... ඇත්තටම සතුටුයි නිහතමානී රණවිරුවෙක්ගෙ කතාවක්...
@vishmitheekshana3301
2 ай бұрын
මන් පොර සංකල්පයෙන් බැහැර වේදනාබර වූවත් ලස්සන කතාවක්....
@DoMah-hi5jn
2 ай бұрын
ඒකනම් 💯 ඇත්ත
@nimalwanasinghe9573
2 ай бұрын
,ඇත්තටම මෙතුමා දක්ෂ රණවිරැවෙක්...මෙි comment එක දාපු ඔබ තුමාගේ අදහස ගැනනමි සෑහීමකට පත්වෙන්නෑ....මොකද යුධ හමුදාවෙි කුඩා කණ්ඩායම් තියෙන හැම ඒකකයකම කුඩා කන්ඩායමක එම සාමාජිකයින්ට එම අයිතිය තිබෙනවා...මොකකද කුඩා කන්ඩායමක් කදවුරෙන් පිටවන විට නායකයකු සමඟ පිටවුවත්, යුධ භුමියේදී උදායන අවස්ථාව අනුව නිල තරාතිරමි නැතිව ක්ෂණික තීරණ ගැනීම සමූහිකව එකතුවී තීරනය කර එම තීරනයයි ක්‍රියාත්මක කරන්නේ...එනිසා ඒ හැමෝටම අයිතිය තියෙනව මම කියන වචනය පාවිචිචි කරන්න. එවැනි විරැවන්ට පුලුවන් ඔබ කියන " මන් පොර සංකල්පය" පාවිච්චි කරන්න....එනිසාමනේ ඔවුන්ට රණශුර, රණ වික්‍රම වගේ වටිනා පදක්කමි ලබාදෙන්නේ...ඔබ යුධබිමෙි සිටියානමි කිසිදා මෙවැනි comment එකක් නොදානු ඇති....ස්තුතියි ඔබට.
@yasasriwickramasinghe1024
2 ай бұрын
Waddek nam mama pora wage hitiyata kamak naha😅.karapu ewa kiyanna one❤
@dinangatissera2773
Ай бұрын
ආදරෙයි STF ❤❤
@lalithmadhushanka44
2 ай бұрын
මෙන්න රියල් වැඩකාරයෝ අපේ කොල්ලො ඔක්කොම....❤
@nipundeeneth2345
Ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@lankaranawake1468
2 ай бұрын
අදහස් ප්‍රකාශ කිරීම ඉතාම පැහැදිලියි.හිතේ ඇති ශක්තිය මුහුනෙන් සහ පැහැදිලි කතාවෙන් පෙන්නුම් කරනවා.ඒ වගේම ජීවිතය බෙදාගන්නට පැමිනි ඒ සුන්දර කාන්තාවටත් හිසනමා ආචාර කරනවා.
@Zooto794
2 ай бұрын
යුද්දයේ පලමු වෙඩිමුරයේ හිමිකරුවන්...
@chanaplace2891
2 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanalahapperuma1240
Ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@bandusilwa7967
Ай бұрын
තම මව්බිම ඉදිරියේ ජීවිතය දෙවෙනිකොට රටේ දරාවන්ට රටක් ආරක්ෂා කරදුන් සොයුරානණි හදවතින්ම ආදරය පුදමි සෙනෙහසින්. ඔබටත් ඔබගේ පවුලේ සැමටත් දෙවි රැකවරණය පතමි. මමත් පොලිස් සේවයේ විශ්‍රාමිකයෙක්.
@ruwanalahapperuma1240
Ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@ManjulaThushara-dc3yw
Ай бұрын
දෙපා අහිමි වුවත්... අද යහපත් ජීවිතයක් ගත කරන උපුල් මල්ලිට අපේ ගෞරවය හා භක්තිය.... සතුටින් ඉන්න හැමදාම.... මහියංගනයට එන දවසක මේ විරෝධාර රණවිරුවාට කතා කරලා යන්න.... ඒක ඔහුට ශක්තියක්........
@memoriesoflovers
Ай бұрын
❤
@nalinliyanarachchi4023
2 ай бұрын
ජයවේවා ඔබතුමාට 🙏🙏🙏
@mamakamthi7735
2 ай бұрын
ලොකු පිරිස් ,සහා ටැංජි බොසා දිනෙශ් අයියා ව දැක්කාම මතක් වෙන නම් දෙක 😍
@piyathuthsara
2 ай бұрын
ජය වේවා❤❤
@volleyballboy718
2 ай бұрын
ආදරෙයි 💚
@maheshbalasooriyamlb5883
Ай бұрын
අපේ උපුල් අයිය බං.... මහියන්ගනේ
@DarshaniWeerakoon-fg1wj
2 ай бұрын
බුදු සරණයි❤
@MAFuard
2 ай бұрын
Lathif is one of the great officer. Carey College old boy proud to mother lanka
@SamanMudiyanselage
Ай бұрын
Ube laga hitiye mama machan kanchikudiaru iskoledi une
@Ravishanruwanpathirana
Ай бұрын
Respect sir 🫡❤️
@chamindabandara4917
2 ай бұрын
ආදරෙයි ❤❤
@AdikriAdi
Ай бұрын
මෙයාලා ආබාධිත රනවිරුවෙක්ද කියලා අපිට වෙලාවකට අදුර ගන්න බැ.අපි හැමෝටම සලකන්න ඕන තමයි.ඒත් අපිත් අඩුපාඩු තියෙන මනුෂ්‍ය යොනෙ.ආබාධිත රනවිරුවන්ව අදුරගන්න එයාලගෙ සර්ට් එකෙ රෙදි බැච් එකක් වත් ගහගන ඉන්නවනම් හොදයි.එතකොට සමාජ යෙදි අපෙන් එයාලාට හිත් රිදිමක්වත් සිදුවන එකක් නැ.එයාලා නිසානෙ අපි ජිවත්වෙන්නෙ.
@nuwanbuddhika3868
2 ай бұрын
Respect ❤❤❤❤❤
@DayananthaDayanantha
Ай бұрын
Karu mama dayawansha budusaranai machan.
@DsPrera
2 ай бұрын
ආදරෙයි ආදරෙයි අහස වගේ ආදරේ
@ChamindaJayasena-r8v
2 ай бұрын
මගේ හිතවතෙක්...
@madushankawidanage2931
2 ай бұрын
ආඩම්බරයක් මටත්.
@nimalsomachandra9393
2 ай бұрын
Teruwan saranai ❤
@kavyakrishanthi3343
2 ай бұрын
අාදරෙයි ගොඩාාාක්
@lalwickramasinghe7324
12 күн бұрын
IP dharmawardana ge pn dannako
@LalithPerera-sb7bt
Ай бұрын
Super 👌 👍 ❤❤❤🎉🎉🎉
@DanushkaFernando-t9x
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@kashanpradeep-nn4zh
Ай бұрын
💪❤️🇱🇰❤️
@6252.
2 ай бұрын
🙏❤
@SadeepaSakuni
Ай бұрын
Adrei gdk❤
@SarathHewage-e8t
2 ай бұрын
🙏🙏🙏❤❤❤
@pasinduchamara3764
2 ай бұрын
👍
@chathuranganimanel4208
2 ай бұрын
❤
@Dasrhana_Wicky
2 ай бұрын
❤❤❤
@NiroshanWijekoon-g9z
2 ай бұрын
LOKETAMA WUNAT GAHANNA PULUWAN WEDDO YAMAI APE RATE EDA YUDDA KARAPU SIYALU FORCES WALA HITIYE ..NAWEENA AVI AYUFA TIYENAM ISRAYEL WAGE....denna puluwan sada bodawennama...STF VIRUWATA JAYA WEWA...CHIRAN JAYATU....DEN BALAMU ADA SIDUWEEM......
@ErangaSanjeewa-px4bn
2 ай бұрын
Karuwa ape eka. Rottekulam camp❤❤
@LakshmanDharmarathna
Ай бұрын
Kuda me
@Sujeewatv
Ай бұрын
❤️💟🙏👍
@sanjayaroshan5281
Ай бұрын
🙏🙏🙏👍❤️
@NuwanWijerathna-vg1jn
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kasunmadusanka5203
2 ай бұрын
❤️☸️⚔️🇱🇰🙏
@janakaliyanage3297
2 ай бұрын
🙏🙏🙏❤🙏🙏
@NilushsPriyadarshani
2 ай бұрын
Api balana gaman inne.ape rate jeewamana deviyan...ranaviruwo...
@susankawijesinghe2234
Ай бұрын
Ape aiya unnet e camp eke
@NuwanWijerathna-vg1jn
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤😔
@SampathMallawarachchie
Ай бұрын
❤🎉❤❤❤❤🎉🎉🎉
@NuwanWijerathna-vg1jn
2 ай бұрын
😢😢😢😢
@VimalRasinda
Ай бұрын
Mhiyangane gdmmak
@NawarathnaAnuradha-dt8xb
2 ай бұрын
අද නම් 7
@mahindamahinda35
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyadarshanalakmal9028
2 ай бұрын
Sada nayagathi mithuran
@ashenbandara211
Ай бұрын
Me ape chathi wena ayya kenk
@dayasirijayalath464
2 ай бұрын
STF 49
@RenukaHerath-rp1tv
Ай бұрын
Jayawardana lage, premadasa lage, guu kapu kola koti
@hirudulajdehigolla
2 ай бұрын
Police aya epa aneee plz😂😂😂😂
@DoMah-hi5jn
2 ай бұрын
ඒකලෙ අපිටනම් නැගෙනහිර යුද්දය කියපු ගමන් මතක් උනේ විශේෂ කාර්‍ය බලකාය... මං කියන්නෙ නැහැ ඒක විතරක් නැගෙනහිර කොටින්ට ගැහුව කියල නමුත් ඔවුන් තනි ඒකකයක් වශයෙන් කරපු සේවය අනිවාර්යයෙන් අගය කරන්නම ඕනෙ මොකද ලංකාවේ වෙනම para military එකක් විදිහට යුද්දයට ගොඩ නගලා කරපු සේවවට නිසි ඇගයීමක් වත් ලබා ගත්ත නැති පිරිසක් කොච්චර මෙහෙයුම් වලට දායක උනත් ඔවුන්ට සාමාන්‍ය සොලෙකුට හිමි පදක්කම් ද නැත පරම වීර,රණවික්‍රම, වීර විභූශන,දේශ පුත්‍ර වැනි කිසිදු පදක්කමක් ඔවුන්ට නැති බව දැනගෙනත් , කිසි ඇගයීමක් ලැබෙන්නේ නැති බව දැනගෙනම යුද්දයට යන එක අගය කරන්න ඕනෙ ඒවගේම රටේ අනෙකුත් හමුදා, රෙජිමේන්තු , බලකා කල සේවය ද ඉතාමත් විශාල සේවය unit unit වශයෙන් වෙන වෙනම තිබුනත් කවදාවත් තනි unit එකකට යුද්දය දිනන්න බැහැ ඒකට සේරගෙම එකමුතුවයි අවශ්‍ය තනි තනි වශයෙන් unit බෙදාගෙන ඔය විදිහට හැසිරෙනව නම් කියන්න තියෙන්නෙ ඔබ වගේ අය සොලෙකු වුවද ඔහුට සොල්දාදුවන්ගේ ලක්ෂණ , යුද්දය කුමක් ද ? යන කිසිවක අරුත නොදනී පලමු, දෙවන ලෝක යුද්ද වැනි දේවල් සෙවීමටද ඒ පිලිබදව පොත් කියවපු කෙනෙකුටද ඔබට වගේ ඔය මෝඩ එහෙම නැත්තං නූගත් ඊර්ෂ්‍යා සහගත වචන පහල වන්නෙ නැති බව වටහා ගන්න... කියන්න තියෙන්නෙ මෙච්චරයි ඔබගෙ අම්මගෙ තාත්තාගෙ හැසිරීම් , ක්‍රියා පිලිවෙත් ඔබගෙන් පෙනෙන බව වටහා ගන්න පුළුවන්...අධ්‍යාපනයක් නොමැති කම
@PredeepBandara-v4v
2 ай бұрын
මහියංගණයේ අපේ සහෝදරයෙක්. STF 49,50, 51, බැජ් වල මගේ එක බැජිලා කීප දෙනෙක් සේවය කරනවා. මගේ සහෝදරයා 53 බැජ් එකේ . මේ ඔපරේෂන් එක ගැනත් ඔබ ගැනත් මට එයාලා කියලා තියෙනවා. රට වෙනුවෙන් කරපු ඒ මෙහෙය සඳා අමරණියයි. st f හැමෝටම හැමදාම ආදරෙයි. හැමෝටම බු .සරණයි!!!. සියළු දෙවි රැකවරණයි!!!❤️❤️❤️
@ruwanalahapperuma1240
Ай бұрын
බුදු සරණයි ❤️🙏
@Dlkananangara
2 ай бұрын
❤ 🙏
@subhashinianuprabha5485
2 ай бұрын
❤
@hac2083
2 ай бұрын
❤❤❤
@JayasinhaIndika
2 ай бұрын
👍
@rasikathilakarathne2276
Ай бұрын
🙏🙏🙏👍
@RajithSuranga-js1sg
2 ай бұрын
❤❤❤❤❤❤
@DilumShanka-tq2eu
2 ай бұрын
❤
@shirannahal9453
2 ай бұрын
❤❤❤❤
@chandrarathnabandara7108
Ай бұрын
❤ ❤❤ ❤❤
@hasithajayasekara2518
2 ай бұрын
❤
@thusipadeep2246
2 ай бұрын
❤❤❤
@isuruudara2907
2 ай бұрын
❤
@roshanlakshitha5599
2 ай бұрын
❤❤❤❤
@ShakithRajeewanath
Ай бұрын
❤
@shirleykavindasilva5625
2 ай бұрын
❤❤❤❤❤❤❤
@chandikakumara339
2 ай бұрын
❤❤❤❤❤
@SamithLakpriya
2 ай бұрын
❤❤
@RasikaNuwan-f2h
2 ай бұрын
❤❤
@yasnthagunasekara9184
2 ай бұрын
❤❤❤
@rasmimuhammed
2 ай бұрын
❤❤
@Isuru350
2 ай бұрын
❤❤❤❤
@JanakaBuddikakumara
2 ай бұрын
❤❤❤
@sarathsilvasarath7115
2 ай бұрын
❤❤❤
@dilrukchanna8797
2 ай бұрын
❤❤❤
@WijerathneMathurata-ol6zm
2 ай бұрын
❤❤❤❤
@TharakaThalgamuwa
2 ай бұрын
❤❤❤❤
@rimzerizana4362
Ай бұрын
❤❤❤
@AnuruddaRathnayaka-u6w
Ай бұрын
❤❤
@SamanHerath-w7z
Ай бұрын
❤❤❤
@lasandashyamali8073
2 ай бұрын
❤❤❤❤
41:49
කොටි නායක සුදාකරන් කම්මුතු කල දිගු දුර මෙහෙයුම SF ජයා හෙළිකරයි | WANESA TV
WANESA TV
Рет қаралды 139 М.
45:59
වාර්ථාගත හොදම ඉලක්කපත්කරු කර්නල් රිටිගහපොළ කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 455 М.
00:51
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
Двое играют | Наташа и Вова
Рет қаралды 6 МЛН
00:27
Disrespect or Respect 💔❤️
Thiago Productions
Рет қаралды 36 МЛН
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
Skitsters
Рет қаралды 5 МЛН
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 117 МЛН
3:27:58
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
Sanjaya Elvitigala
Рет қаралды 106 М.
56:09
විනීලගේ ගම ඇතාවැටුණුවැව බේරාගෙන කොටියෙක් කරේ තියාගෙන ආ කමාන්ඩෝ ප්ලයිට්ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 220 М.
2:33:58
ද්විපද ප්රසාරනය- combined maths- online කුප්පිය
Yamith Wickramanayake
Рет қаралды 3,6 М.
3:47:57
සසර බිලිවෙන යුද්ධය
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 87 М.
48:28
මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ල කඩාගෙන ගිය 4 මෑන් ටිම් එකේ සමරේ " රජරට සපත්තු මහන රණවිරු මාමා "
Nalin Rajapaksha
Рет қаралды 17 М.
1:00:31
කොඩීගේ බඩී SF දයාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 227 М.
1:08:44
ස්නයිපර් අව්යෙන් LTTE 7ක් එකම තැන ඉවර කලා,LTTE නායක රේඝන් STF එකෙන් මැරුම් කැවා. STF ෆයිසාල් හජ්ජී
Nalin Rajapaksha
Рет қаралды 87 М.
16:56
පොලීසියේ 13ක් අත්අඩංගුවට | Tharindu Jayawardhana | MediaLK
MediaLK
Рет қаралды 24 М.
32:12
SF වැල්ලා නොකී බිහිසුණු කතාව | WANESA VLOG
WANESA VLOG
Рет қаралды 77 М.
3:31:47
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 111 М.
00:51
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
Двое играют | Наташа и Вова
Рет қаралды 6 МЛН