SF වැල්ලා නොකී බිහිසුණු කතාව | WANESA VLOG

  Рет қаралды 97,224

WANESA VLOG

WANESA VLOG

Күн бұрын

කතාකරන්න 0777618418 වනැස

Пікірлер
@kamalanganisawmya-im5xe
@kamalanganisawmya-im5xe 8 ай бұрын
කොඩී නම් වීරයෙක් වගේම ගුණවත් මනුෂ්‍ය යෙක්....ඔබට සදා ජය .....🙏
@sandun8441
@sandun8441 8 ай бұрын
විරුවන් අමතක නොකල එකම නාලිකාව වනැස 🙏🙏🙏 රට වෙනුවෙන් කැපවුනු වීරයන් අමතකව යන මෙවැනි යුගයක ඒ උදාරතර ලක් මෑණියන්ගේ අභීත වීර පුතුන් කල අභීත කැපකිරීම් ඉදිරි අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් වනැස ඔබ කරන්නාවූ මේ මහගු කර්තව්‍යයට ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තූතියි 🙏🙏🙏
@WasanthGuna
@WasanthGuna Ай бұрын
බුදුසරණයි ! රට වෙනුවෙන් කැපවුණු වීරෝධාර රණවිරුවනි ඔබ සැමට ! ..... ම්ය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව පතමි !.....වනැස ස්තූතියි
@SamanHerath-w7z
@SamanHerath-w7z 9 ай бұрын
අද තමයි ලගම කමෙන්ටි එක දැමිමෙි .....ජාතියේ මුර දේවතාවන්ට මියගිය, ආභාධිත, යුධ, ගුවන්, නාවික, සිවිල් ආරක්ෂක, පොලිස්, එකි මෙකී නොකී මෙි රට ජාතිය වෙනුවෙන් තම ලේ දහඩිය මුසු කල ආදරණීයයන්ට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි...ඒ වගේම සංජිව ඔබනමි ජාතික.මෙහෙවරක් මෙි කරන්නේ මම නින්දට යද්දිත් ඔබෙි වැඩ සටහනක් අහගෙනමයි නිදා ගන්නේ....නුබට ඉදිරියට මෙම වැඩ සටහන කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙිවා......🎉
@SmilingBasketball-pg2so
@SmilingBasketball-pg2so 7 ай бұрын
Iii8😅
@nimeshchathuranga2726
@nimeshchathuranga2726 Ай бұрын
Akurassa ape game..වැඩ්ඩෙක්..තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@sandun8441
@sandun8441 8 ай бұрын
අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏 🙏 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 🙏 🙏 ❤️ ❤️ ❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏
@AU_aup
@AU_aup 8 ай бұрын
2:22 ස්නයිපර් මීනු / කැප්ටන් කොඩි ඔක්කොම අපි එකට හිටියේ 3:52 කොටි එන්නෙ නෑ SF ලට ගහන්න. උන්ට බඩ යනවා 3:18 උන්ගෙ ඇගේ කෑලි කපන් අරන් එන්නෙ අපි 6:40 ලාවට එන හිනාව 7:06 T56 දෙකම ඉනේ තියන් ගහලා ටීම් එකම ගත්තා මම 9:51 පැටල් ගන් එක ලගට මීටර්50 ට ගිහින් ගහලා ගත්තෙ මායි බඩියයි 10:35 මීනුයි කොඩී වැල්ලයි ඇම්බුශ් 11:38 වෙඩි වරුසාව අනික් උන් දිව්වා උන් හිතුවෙ අපි දාහක් ඇවිල්ලා ගහනවා කියලා. අපි 8යි ගැහුවෙ 12:35 මීනු + කොඩී + AK + වැල්ලා , ඇම්බුශ් 14:50 ඔලුවට burst එකක් ගැහුවා. එයත් හරි 16:20 කැප්ටන් කොඩීගේ තියුණු ඉල්ලකය. වන් ශොට් 17:13 අපි එලෝ එලෝ ගැහුවා කොටින්ට. බොඩිස් 6යි 18:30 SF ලා ගොඩක් එකට වාහන වල ගෙනියන් නෑ 24:10 SF ඉදපු දවස් දෙකට කොටි මලසිරුරු 21 යි 25:05 විශේෂ බලකාය කොටින්ට හොයන් ගිහින් ගැහුවේ 27:36 මිදුල මැද එකා පිට එකා වැටෙන්න ගැහුවේ 30:30 මම ප්‍රභාකරන් ලගට යනකොට ආමි එකේ20 ක් හිටියේ නෑ එතන
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 8 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@rmsureshranga8676
@rmsureshranga8676 8 ай бұрын
අද තමයි සංජීව අයියේ දැක්කේ අලුත් චැනල් එක ඔන්න මමනමි subscribe කලා ජයවෙිවා❤❤❤❤❤
@TharangaWeeramuni
@TharangaWeeramuni 8 ай бұрын
මට ආසයි 8 දෙනාගෙන් ගහනකොට 1000 ගහනවා වගේ කිව්ව කතාව කොහොමද අපේ කොල්ලෝ කොහොමද ගැම්ම ආසයි ❤️🙏💪
@godofgodseyes
@godofgodseyes 4 ай бұрын
@@TharangaWeeramuni අපේ කොල්ලොනෙ, ගැම්මට කියන්නෙ එහෙමයි.
@lbnadiranga5814
@lbnadiranga5814 8 ай бұрын
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු. ඔව්න් නොහිටින්න අපේ රටේ ඉතිහාසය වෙන විදියකට ලියවෙන්න තිබුනා 🙏♥️
@taniyagarusingha4236
@taniyagarusingha4236 8 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@SujithKithsiri-bd8wy
@SujithKithsiri-bd8wy 7 ай бұрын
අද කාටද මෙරටේ යුද්ධය ක් තිබුණාකියල ඔබතුමා ට බුදුසරණ යි
@chamarasuranga5212
@chamarasuranga5212 7 ай бұрын
අදත් සුපිරි වැඩ්ඩෙක්.සියලුම රනවිරුවන්ට හදවතින්ම අාදරෙයි.
@kolonnewimaladhamma661
@kolonnewimaladhamma661 4 ай бұрын
සැබෑ වීරයෝ.... ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙
@SujithSuranga-c5n
@SujithSuranga-c5n 8 ай бұрын
මේ chanal එක අද මම දැක්කේ. දැන් ඉතින් මේකට දාන වීඩියෝ එකක්වත් මගහරින්නේ නෑ 👍. ❤️❤️
@tubetv5199
@tubetv5199 8 ай бұрын
මේකේ දාන ඒවා බිහිසුණු වැඩි පැහැදිලිවම අහනවා කෙටියෙන් කියනවා බිහිසුණුව....ටෙරාලගේ විදිහත් අහන්න මොන වෙපන්ද ගෙනාවේ ආපු උන්ගේ ස්වරූපය ඒවත් අහන්න ❤❤❤
@MaheshSenevirathna-of6uc
@MaheshSenevirathna-of6uc 7 ай бұрын
බලන්න ඕනේ මෙවැනි දේවල් සත්‍ය කථා රණවිරුවන්ට ජයවේවා
@TharangaWeeramuni-k3z
@TharangaWeeramuni-k3z Ай бұрын
රත්තරන් පුතේ ඔයාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@EranjanaRathnayaka
@EranjanaRathnayaka 2 ай бұрын
එක වැඩසටහනක් ...මුලු යුද්ධයම ඉවර කලා...වැඩ්ඩෙක්...❤❤❤❤❤
@chathuralakshika9334
@chathuralakshika9334 4 ай бұрын
මිහිපිට දෙන්න සාහතික නැත ජිව මාන දෙවි වරුන් සාද අමරනිය ඔබ...❤❤❤❤❤❤
@chamarakumara1265
@chamarakumara1265 8 ай бұрын
ගමේ ගැම්මක්,බුදුසරණයි
@susildharmathilaka9449
@susildharmathilaka9449 8 ай бұрын
ජයවේවා
@DarshaniWeerakoon-fg1wj
@DarshaniWeerakoon-fg1wj 8 ай бұрын
Budusaranai oba depalatama parissamata inna ❤❤❤🎉🎉🎉
@ajithperera255
@ajithperera255 8 ай бұрын
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@suranjisamantha5535
@suranjisamantha5535 8 ай бұрын
Weldone 'wella'God bless you..❤
@H.M.AnuradhaH.M.Anuradha
@H.M.AnuradhaH.M.Anuradha 8 ай бұрын
වැඩ්ඩෝ එකට හිටපු ගේම් ❤️❤️
@vpmusicalwadda1207
@vpmusicalwadda1207 6 ай бұрын
Budusaranai obathumata jayama wewa viruvanani
@godofgodseyes
@godofgodseyes 4 ай бұрын
චොක්ලට් කන උන්ට ගහපු එකට නං හරි මදි වගේ. ඒත් චොක්ලට් අත්පත් කර ගත්ත එක වටිනව.👍
@bandaraanura4038
@bandaraanura4038 8 ай бұрын
ආදරෙයි අපේ විරුවන්ට.❤❤❤❤❤
@prabhathyomal2683
@prabhathyomal2683 6 ай бұрын
කැප්ටන් කොඩී, එකම ශොට් එකයි ගැහුවෙ කම්බිය කපල ගියා.🤫🤫🤫🤫 වසන්තට ගහපු උන් මොක්කුද බන්.🤣🤣
@sldrumalali936
@sldrumalali936 7 ай бұрын
අකුරැස්සේ අපේ ගමේ මෙයා කොහෙද අකුරැස්සේ වැඩ්ඩෙක් තමා.
@PriyankaDon884
@PriyankaDon884 8 ай бұрын
පේනවනේ අපේ හමුදාවේ කොල්ලෝ කොයිතරම් කරුණාවන්තද කියලා cap.කොඩිතුවක්කු එක ෂොට් එකෙන් අසරණ හරකව බේරගන්නවා . ❤🙏🙏🙏
@L.G.dayansameera
@L.G.dayansameera 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@janakimunasinghe8384
@janakimunasinghe8384 8 ай бұрын
දීර්ඝායු වේවා විරුවාණෙනි !
@shageenavictorin4494
@shageenavictorin4494 8 ай бұрын
අපේ දුවාදරුවන්ට අපි පෙන්වමු .මේ අපේ ජාතික වීරෝදාර සිංහ විරුවන් ❤👑️💪🙏❤️💯💯🔥🔥🔥🔥💥💥💥
@pradeepdharmasena3272
@pradeepdharmasena3272 Ай бұрын
Ape weerayo jaya wewa ❤❤
@slstats7948
@slstats7948 7 ай бұрын
Superb ❤
@SMAqua1111
@SMAqua1111 7 ай бұрын
ඔක්කොම තියෙන්නෙ එලවල ගහපුව.ගැම්මක් 😍
@yasnthagunasekara9184
@yasnthagunasekara9184 8 ай бұрын
ජය වේවා සංජීව අයියේ අලුත් වේලා
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 8 ай бұрын
බුදු සරණයි 🙏❤️
@DimuthuWijesekara-dj6ld
@DimuthuWijesekara-dj6ld 7 ай бұрын
🙏❤️ Api sada nayagathi obalata.
@DasunSd-tv9rc
@DasunSd-tv9rc 8 ай бұрын
උන්ට බඩයනවා SF කියනකොට 😁💪💪💪
@TharangaWeeramuni
@TharangaWeeramuni 8 ай бұрын
පට්ට කතාව 🙏🙏🙏🙏❤️💪
@PrasannaWanninayaka-e4h
@PrasannaWanninayaka-e4h 9 ай бұрын
සුභ පැතුම් ....! 🎉🎉🎉
@chamarasajith1335
@chamarasajith1335 9 ай бұрын
සංජිව අයියේ අලුත් චැනල් එකක්ද මෙි
@NisalaYapaamarasekara
@NisalaYapaamarasekara 6 ай бұрын
මැරුවා කියන්නේ නිකන් පවන් ගහපු වගේ...❤❤❤
@ajithperera255
@ajithperera255 8 ай бұрын
SF ලාට ගහන්න LTTE කවදාවත් එන්නේ නැහැ. ඒ වචනවල තියෙන ගාම්භීරත්වය.....ජයවේවා SF
@ranilsathkrutha9943
@ranilsathkrutha9943 Ай бұрын
😮😮😮😮😮❤❤❤❤ti is the best story 😢😅😅
@malindafernando1963
@malindafernando1963 8 ай бұрын
බොහොමනේ අතමානී අති විශිෂ්ට සොල්දාදුවෙක්.. සැබෑ වීරයෙක්..!
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 8 ай бұрын
තෙරුවන් සරණයි
@sadeethsathsara4412
@sadeethsathsara4412 8 ай бұрын
Moraal eka🔥 weddek thamay thawath ❤️🤘🏼🇱🇰
@miniduherath7132
@miniduherath7132 8 ай бұрын
කොඩී, මීනු ,නම කියවෙනවමයි..❤️❤️
@GrandAvalon
@GrandAvalon 8 ай бұрын
❤❤❤❤❤❤ super new channel ❤❤❤❤❤
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 8 ай бұрын
Aluth channel ekak neda aiya..congratulations 😊. Budusaranai
@dilmusicsl6338
@dilmusicsl6338 8 ай бұрын
අද දැක්කෙ මේ channel එක මේකෙත් දිගටම මම රැඳී ඉන්නවා🎉
@ChampikaGamage-w7y
@ChampikaGamage-w7y 4 ай бұрын
ආදරෙයි රත්තරන් විරුවනේ❤
@pulasthithameera-jc4zi
@pulasthithameera-jc4zi 9 ай бұрын
Sanjeewa oyata suba pathanawa..🫂❤️ We love our heros✨ love from 🇮🇹
@vihagini.nadisha.7415
@vihagini.nadisha.7415 7 ай бұрын
superb❤❤❤❤
@nalakanalaka3650
@nalakanalaka3650 Ай бұрын
හතර පස් දෙනෙක් ගෙනාල්ලා කරන්නකෝ වැඩසටහනක්
@warunasadaruwan6686
@warunasadaruwan6686 6 ай бұрын
Pattama weddek.❤❤❤
@SuranjithPesanna
@SuranjithPesanna Ай бұрын
Supiri weddek
@chamarasuranga5212
@chamarasuranga5212 7 ай бұрын
මෙයාගෙ තව වැඩසටහනක් ඕන.
@yohanshenusha4840
@yohanshenusha4840 8 ай бұрын
අලුත් චැනල් එකක් නේද 😊 කමක් නෑ සංජීව අයියගෙමනෙ❤
@udayabandara6303
@udayabandara6303 8 ай бұрын
ඒකනේ මෙක fake ද()))?
@KapilaKumara-xx8td
@KapilaKumara-xx8td 8 ай бұрын
අපෙ දෙවුවරු ආදරෙයි ගොඩක් පින් ලැබේවා
@jayanathweerashinhe1022
@jayanathweerashinhe1022 6 ай бұрын
Weddek Thnx HERO BS
@kavyakrishanthi3343
@kavyakrishanthi3343 Ай бұрын
වැලලෙන්න යන අතීතයට යලි පනදෙන සංජිව මල්ලි අාදරෙයි ඉතින් අපේ සිංහපැටවුට
@nelumkadamayanthi4655
@nelumkadamayanthi4655 8 ай бұрын
අද වැඩේ නියමයි
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 7 ай бұрын
සුපිරි යක්..❤️❤️❤️
@nimalsomachandra9393
@nimalsomachandra9393 9 ай бұрын
Teruwan saranai
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 8 ай бұрын
Super 👌 👍 ❤❤❤
@PriyanthaudayakumaraWk
@PriyanthaudayakumaraWk 8 ай бұрын
සුබ පතනවා අයියේ ඔයාට
@ridmapranandu6942
@ridmapranandu6942 7 ай бұрын
ෆවුසි, රාජපක්ෂ , කැප්ටන් කොඩී, ඒකනායක, මීනූ ආයෙ ඉතින් අහන්නත් දෙයක්ද මේ හතර පස් දෙනා එක ටීම් එකකට වැටුනා කියන්නේ ltte එකට බඩ යන එක සාදාරනයි ❤
@MadushanKankanamge
@MadushanKankanamge Ай бұрын
රත්තරං මිනිස්සු ❤❤
@piyantapiyanta5314
@piyantapiyanta5314 8 ай бұрын
Jatika virayo ape 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 8 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@yasiksampath9586
@yasiksampath9586 8 ай бұрын
ගමේ.. වැඩ්ඩෙක්❤
@pradeepkumara-t1h
@pradeepkumara-t1h 9 ай бұрын
Aluth aka needa.subha pathum
@RukshanBandara-qo3gg
@RukshanBandara-qo3gg 8 ай бұрын
2002 සාම ගිවිසුමෙ ltte එකෙ මුල්ම කොන්දෙසිය...sf එක අය්න් කරන්න කියලලු ☠️☠️☠️☠️☠️💀💀💀💀💪💪💪
@tharindudilshan5010
@tharindudilshan5010 3 ай бұрын
යකෙක්❤❤
@amalgunawardhane1990
@amalgunawardhane1990 7 ай бұрын
කම්බියට එක ශොට් එකෙන් ගහන්න අමාරුයි මටනම්
@samankumara-tj8cp
@samankumara-tj8cp 7 ай бұрын
හැංගි හොරා නැතිව බය නැතිව කතාව කියපු එකම අයියා. මං අහපු වීඩියො වලින්.. මැරුවා නම් මැරුව කියනව. (ඉවර කරා. අල්ල ගත්ත.ගැහව්ව . බඩු ඉවරයි.)ඒ වචන නෑ
@Update-1st
@Update-1st 8 ай бұрын
අලුත් චැනල් එකක් පටන් ගත්තද අපිට වැඩසටහන් මිස් වෙනෝනෙ ඒ පාර 😗
@ruwankumara7578
@ruwankumara7578 8 ай бұрын
Sagawila hitiya wella aiya budusaranai oyata
@isuruudara2907
@isuruudara2907 8 ай бұрын
Porak thamai meyath e.bayak ehema na gevilawath 😍😎❤
@SarathHewage-e8t
@SarathHewage-e8t 9 ай бұрын
සුබපැතුම් ව නැ ස 👍❤
@indikadarmappriya9537
@indikadarmappriya9537 8 ай бұрын
Great
@sachinimadu4763
@sachinimadu4763 7 ай бұрын
අඩෝ එකනම් පට්ට කතාව
@Sampath616
@Sampath616 8 ай бұрын
ළඟට ගියා මම දුවගෙන. ගැහුවා බර්ස්ට් එකක් ඔළුවටම. යකෝ මුංගෙ මොරාල් එක 😂 යක්කු ද කොහෙද
@ranjithpremalal1820
@ranjithpremalal1820 8 ай бұрын
හදවතේ පලමු තැන රණවිරුවන්ට ❤️😍
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 8 ай бұрын
සංජීව අයියේ අර චැනල් එකටම දැම්මොත් මොකද වීඩියෝ.නැත්තං මග හැරෙන්න පුළුවන් නේ .ඒකයි
@tubetv5199
@tubetv5199 8 ай бұрын
සංජීව අයියේ විස්තර කරන්නකෝ මේකත් ඔයාගේම චැනල් එකක්ද මේ අලුත් වීඩියෝ එක්ක්ද නැත්නම් පරන එකක්ද ම්න් මෙහෙම් එකක් බලලා නෑ
@neranjanmayadunne3345
@neranjanmayadunne3345 8 ай бұрын
❤ niyama veerayek 💪
@ranganapraneeth3507
@ranganapraneeth3507 9 ай бұрын
SF දැක්කත් LTTE එකට බඩ යනව කොහොමද ගැම්ම ♥️🙏
@JeewanthaBiyagamage
@JeewanthaBiyagamage 8 ай бұрын
සංජීව ඉතින් දුන්නොත් සුපිරියක්ම තමයි .😅
@SampathMallawarachchie
@SampathMallawarachchie 6 ай бұрын
❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 8 ай бұрын
සියලු දෙව් රැකවරණය ලැබේවා
@Anuruddasenarath
@Anuruddasenarath 7 ай бұрын
Supiri bro sf kodi ehema dannawada
@herbatmendis6240
@herbatmendis6240 8 ай бұрын
මේක අදනේ දැක්කේ සංජිව අලුත් එකක් ද 👍
@ruwankumara7578
@ruwankumara7578 8 ай бұрын
Mama Robinsan yaluwo hamotama kiyanne mama meka balanawa mage bappa maruna ayage potos akak dannam
@arunasadaruwan9971
@arunasadaruwan9971 8 ай бұрын
මරු
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Tomáš Petrásek: V džungli exoplanet (Živě Benátská 2, PřF UK, Praha)
1:38:35
HÖGSKOLEPROVET Hösten 2024. Kvantitativa delarna.
3:57:26
Jonas Vikström | Vidma
Рет қаралды 58 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН