STK Audio Power Amplifier IC in Sinhala | STK 4191 ඔරිජිනල් IC එකක් ගන්න පුළුවන්ද | Part 1

  Рет қаралды 4,846

Electronics Class Room

Electronics Class Room

11 ай бұрын

​‪@electronicsclassroom1742‬
#amplifier #poweramplifier #audioamplifier
STK Audio Power Amplifier IC in Sinhala | STK 4191 ඔරිජිනල් IC එකක් ගන්න පුළුවන්ද | Part 1
මෙම වීඩියෝවෙන්, ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ STK ශ්‍රව්‍ය බල ඇම්ප්ලිෆයර් IC ශ්‍රේණිය, එහි මූලාරම්භය (OEM නිෂ්පාදකයා), ට්‍රොපොලොජි සහ තාක්ෂණය සම්බන්ධ, STK IC ශ්‍රේණිවල විශේෂාංග සහ මූලික වශයෙන් විවිධ වර්ගයේ STK IC අංක පිළිබඳවයි.
In this video, I'm going to present you about the STK audio power amplifier IC series, its origin (OEM manufacturer), Tropology and technology involved, features of STK IC serries, and different types of STK IC numbers basically.
ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
බෙල් අයිකන් එකත් ක්ලික්කරල ALL තියාගත්තොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේශන් එකක් ගන්නත් පුළුවන්
ඒ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
Facebook : Nuwan Darshana
Facebook Page : Electronics Class Room
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching....!

Пікірлер: 40
@milroykoelmeyer
@milroykoelmeyer 6 ай бұрын
Thank u for the expalasion about the STK
@electronicsclassroom1742
@electronicsclassroom1742 6 ай бұрын
Thank you for watching! Please do subscribe and stay with me
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe 11 ай бұрын
ඒකාලේ STK AMP පිස්සුවක් තිබුණු අය අපි
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
අනිවා, ඉස්සර සුපිරි ඇම්ප් එකක් තමයි.වීඩියෝ සෙට් එකක්ම දානවා බලන්න. thank you.
@roshanbuddika6441
@roshanbuddika6441 11 ай бұрын
මගෙ ගාව තාමත් තියෙන්නෙ stk4191.
@janakasanjeewa9033
@janakasanjeewa9033 11 ай бұрын
Thanks
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
Welcome, to be continued with part -2
@user-xt4dr2jf8z
@user-xt4dr2jf8z 10 ай бұрын
Supiri
@electronicsclassroom1742
@electronicsclassroom1742 10 ай бұрын
👍👍
@user-mo9xe4bk3i
@user-mo9xe4bk3i 11 ай бұрын
Godak kalekin... 👍🙏
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
yes , come back
@darshanan3244
@darshanan3244 11 ай бұрын
❤👍
@krishanshamindu7220
@krishanshamindu7220 11 ай бұрын
❤️❤️❤️
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
Thanks ❤️❤️❤️
@ampbmpxl
@ampbmpxl 11 ай бұрын
STK සමහර version රෙගියුලේටර් වලට දාල තියෙන අවස්ථා දැක තිබේ තවද චැනල් 5 ක් සහිත තනි ic ද දකින්නට ලැබේ මේවායේ මා දකින දුර්වලතාව වන්නේ Short circuit protection ඉතා දුර්වල තත්වයකත් ඉන් ස්පීකර විනාශ වීම වැලැක්වීමට අමතර පරිපථ සහ standby සහ protection වලටත් එසේම අමතර පරිපථ යොදන්නට වීමයි එමෙන්ම තාප හානියද තරමක් වැඩිය Sound ඉතා හොද මට්ටමේ ic වර්ගයකි ලබාදුන් දැනුමට බොහෝ ස්තුති ඔබට 👍
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
බොහොම ස්තූතියි. වීඩියෝ මාලාවක්ම තියෙනවා වැනල් එකේ , බලන්න
@RasanSamarasinghe
@RasanSamarasinghe Ай бұрын
I believe the debate over whether STK ICs are fake or original is overly hyped. Most semiconductor components we use today, especially for DIY projects, were originally introduced decades ago, and the companies, along with their manufacturing processes, have changed since then. It’s pointless to keep searching for semiconductor components that were produced decades ago by their original companies using outdated manufacturing technologies.
@electronicsclassroom1742
@electronicsclassroom1742 Ай бұрын
Absolutely correct. As you know SL is least technology developing as well as adopting region in Asia. Hence, we some how let them know to slowly give-up those old Mnf. technologies. This is for them to get an idea how it looks world STK market. Thanks for your feedback.
@RasanSamarasinghe
@RasanSamarasinghe Ай бұрын
​@@electronicsclassroom1742 I appreciate your efforts in raising awareness among enthusiasts. I need to emphasize the point, that I've been using STK modules available on the market today without any hassle. If anyone has burned their STK IC, it is likely due to the poor build quality of their circuit or the system you are trying to build. You can't compare your DIY circuits with the long-lasting commercial products built using STK ICs. If anyone sells these components at higher prices by claiming they are original is often just a seller's scam.
@kavinsiva1634
@kavinsiva1634 4 ай бұрын
stk ekai mosfet ekai transistor wala thiyana wenas and honda naraka gena video ekak danna brother
@electronicsclassroom1742
@electronicsclassroom1742 2 ай бұрын
ok, issrahata karannam
@samudrakarunarathna2113
@samudrakarunarathna2113 10 ай бұрын
Stk amp 100 200a kale heduwa, den a sound ganna widihak ne, watina video ekak
@electronicsclassroom1742
@electronicsclassroom1742 10 ай бұрын
ou, etta. STK gena video series ekakma tiyenwa channel eke balanna
@samudrakarunarathna2113
@samudrakarunarathna2113 10 ай бұрын
Okay thanks
@pradeepgayantha7640
@pradeepgayantha7640 11 ай бұрын
Stk 465 high qulity sound
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
yes, there are video series on STK ICs please watch all, thanks
@dineshherath723
@dineshherath723 10 ай бұрын
300w wage gedrta use krnda amp ekak hadla denda puluwanda???
@electronicsclassroom1742
@electronicsclassroom1742 10 ай бұрын
Mata call ekak denna
@indunilmapa1405
@indunilmapa1405 10 ай бұрын
CRT TV පවර් රෙගුලටර් STK IC තියෙන බෝර්ඩ් එකක් මන් ලග තියෙනවා.වර්ගේ නම් Sanyo ද කොහෙද සුවර් නෑ
@electronicsclassroom1742
@electronicsclassroom1742 10 ай бұрын
ah, wenna puluwan
@SL-qz1bt
@SL-qz1bt 11 ай бұрын
Aiya me AC ekata coolin fan ekak onemada
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
yes, tibboth godak hodai
@upaliperera6246
@upaliperera6246 Ай бұрын
ඉස්සර අපි හදපු amp.
@electronicsclassroom1742
@electronicsclassroom1742 Ай бұрын
Yes!
@user-uf8fk1wm5y
@user-uf8fk1wm5y Ай бұрын
200වොට් stk4231 බෙස්ටෝන් ඇම්ප්ලිෆයරයෙ ට්‍රාන්ස්ෆෝමරයෙ වෝල්ටේජ් එකකීයද කියා කියන මෙන් කාරුණිකව ඉල්ලමි
@electronicsclassroom1742
@electronicsclassroom1742 Ай бұрын
wenama lesson ekak eti chanel eke e gena, balanna
@raveendrkumara7943
@raveendrkumara7943 11 ай бұрын
මට stk 4191 ඇම්ප් බොඩ් එකක් ගන්න පුළුවන්ද.w 100
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
man sell karanne nam na, online ganna eti balanna, thanks
@nalakamadusanka2736
@nalakamadusanka2736 10 ай бұрын
Man gawa thiyanawa ekak
@user-ux5ux4px5n
@user-ux5ux4px5n 11 ай бұрын
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
DIY Powerful Ultra Bass Amplifier HDD Computer , No IC , Simple Circuit
11:14
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН