No video

STK Amplifier Repairing Guide in Sinhala | STK ඈම්ප් වල නිතර එන ගැටළු සහ පිළිතුරු | Part 5

  Рет қаралды 5,106

Electronics Class Room

Electronics Class Room

Күн бұрын

‪@electronicsclassroom1742‬
#amplifier #poweramplifier #electronic
STK Amplifier Repairing Guide in Sinhala | STK ඈම්ප් වල නිතර එන ගැටළු සහ පිළිතුරු | Part 5
මෙම වීඩියෝවෙන්, ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ STK ඈම්ප් වල නිතර එන ගැටළු, ඒවා හදුනාගැනීම සහ ඒවාට පිළිතුරු පිළිබඳවයි.
In this video, I'm going to present you about common and frequent issues with STK power amplifiers and how it can be repaired basically.
ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
බෙල් අයිකන් එකත් ක්ලික්කරල ALL තියාගත්තොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේශන් එකක් ගන්නත් පුළුවන්
ඒ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
Facebook : Nuwan Darshana
Facebook Page : Electronics Class Room
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching....!

Пікірлер: 52
@ashansuchiranga1090
@ashansuchiranga1090 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එක අදුනිකයන්ට වටිනවා ❤❤
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Thank you!
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ස්තූතියි සර්....සර් ස්පීකර් frotection එකක් වැඩ කරන විඳිය පැහැදිලි කරන්න වීඩියෝ එකක් කරන්නකෝ please 🙏❤🙏
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Ok, karanna inne. Thank you.
@lahirusachinda5512
@lahirusachinda5512 8 ай бұрын
transistor amp sambanda videos karanawanam godak watinawa. thanks.
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
issrahata karanwa, digatama inna
@samsamarasinghe6051
@samsamarasinghe6051 Жыл бұрын
Can you guide me to find an electronic class. I want to learn from the very basic.
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
I'm a lecturer, and doing classes. please call me 0760087378
@darshanan3244
@darshanan3244 Жыл бұрын
Good lesson
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Thanks! 😃
@yohanavishka611
@yohanavishka611 Жыл бұрын
Amplifier class gana video tikak karannako... ehema class walata wen karanna balapana karunu, karanne kohomada wage visthara ekka...
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Coming next !
@all-roundersl2992
@all-roundersl2992 7 ай бұрын
Transformer eke ampiyar gana adu unamath sound eke clear eka adu wenwda
@electronicsclassroom1742
@electronicsclassroom1742 7 ай бұрын
Yes
@all-roundersl2992
@all-roundersl2992 7 ай бұрын
Sir mage stk amp eka on karaddi withrak DC 6v wage prmanyak pennwa eta passe na bora bora shadyath tikak enwa mn mokkd hethuwa hada gnne kohomda
@electronicsclassroom1742
@electronicsclassroom1742 7 ай бұрын
Check IC
@user-wj2wy7og8z
@user-wj2wy7og8z Жыл бұрын
Sri mage bafal aka pey vena gaman navathinava thattu kalama vada karanava ilithurak laba denna please
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
loose connection
@user-tx3ot3md7u
@user-tx3ot3md7u 9 ай бұрын
stk4231 ii me gana video ekak one
@electronicsclassroom1742
@electronicsclassroom1742 9 ай бұрын
video ekak eti channel eke, all videos balanna
@madurachathuranga8856
@madurachathuranga8856 11 ай бұрын
STK 4192 emp ekata sub aut ekak hadanna puluwanda
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
Puluwan, Pre-amp eken passe out ekak ganna
@madurachathuranga8856
@madurachathuranga8856 11 ай бұрын
Ispikar aut ekenda. Aisi eka yaida?
@sheham
@sheham 11 ай бұрын
I have a Amplifier with 4 x 2sc5200 per channel stereo amplifier . Can I bridge both channels to drive a Subwoofer ?. Thank you in advance.
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
No you can't. Need to redesign as mono channel. Thanks
@sheham
@sheham 11 ай бұрын
Thanks
@user-fr4hq6bj1r
@user-fr4hq6bj1r 11 ай бұрын
Sar stk4191 amplifier ake100ohm.aki 560ohm rathwela duma danaw mokakda kaanna na.
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
2W wage resistor use karanna
@user-qo1ue5wj7x
@user-qo1ue5wj7x 11 ай бұрын
Stk4145mk2 ic එකට සමාන ic මොනවද කියන්නකො.මං හෙව්ව තාම හම්බෞනේ නැහැ
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
Mage channel eke video ekak eti e gena , balanna
@loranztechway547
@loranztechway547 11 ай бұрын
S TK 2250 I C එක ගන්න තියෙන තැන් දන්නවනම් කියන්න
@luckybilly8808
@luckybilly8808 Жыл бұрын
සර්.. H ක්ලාස් ඇම්ප් ගැන ලෙසන් එකක් දෙන්නකො... මම ලඟ තියෙනව CA20 power Amp එකක්.. ඒකෙ 1943 සහ 5200 ට්‍රාන්සිස්ටර් 44 තියෙනවා එක චැනල් එකකට ට්‍රාන්සිස්ටර් 22 තියෙනවා.. ඒ ඇම්ප් එක පිච්චුනා .. මම ඊටපස්සෙ ගලවල බැලුවා.. නමුත් සාමාන්‍ය ඈම්ප් වලට වඩා හාහාත්පසින්ම වෙනස් නිසා මම කඩේකට දීල හදාගත්තා... ඒකෙ ට්‍රාන්සිස්ටර් වලට පවර් සප්ලයි කරන්න වෙනම FET ට්‍රාන්සිස්ටර් තිබුනා... ඒව ඩ්‍රයිව් කරන්න වෙනම චිප් අයිසී තියෙන කාඩ් එකක් තිබුනා.. ඒ වගෙම පවර් ලයින් තුනක් තියෙනවා 40v,80v,120v, ඒක සාමාන්‍ය රේඩියො කඩ වලින් බාරගත්තෙ නෑ.. ඒව හදන කෙනෙක් ලඟට ගෙනිහින් තමයි හදාගත්තේ.. ඒකෙ තාක්ෂණය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
මීලග වීඩියෝ මාලාව ඒ ගැන කරන්න ඉන්නෙ Thank you!
@luckybilly8808
@luckybilly8808 Жыл бұрын
@@electronicsclassroom1742 ඈම්ප් වල ට්‍රාන්සිස්ටර් බයස් කරනව කියන්නෙ මොකක්ද සර්.. ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් කියන ඒවගෙන් මොකක්ද කරන්නෙ.. ඈම්ප් කියන කතන්දරේ අපි සරලව ගත්තට ඒකෙ ඒකෙ ලොකු තාක්ශනයක් තියෙනව නේද සර්..
@luckybilly8808
@luckybilly8808 Жыл бұрын
@@electronicsclassroom1742 මගේCA20 ඈම්ප් එකේ තියෙනව පොඩි ෆ්‍රී සෙට් එකක්.. ඒක කරකැවුවොත් ට්‍රාන්සිස්ටර් බයස් වෝල්ටේජ් වෙනස් වෙලා ට්‍රාන්සිස්ටර් පිච්චෙන්න පුලුවන් කිවුවා.. ඒ බයස් වෝල්ටේජ් ගැන.. ඒ බයස් වෝල්ටේජ් හරියට පරික්ශා කරන්නෙ කොහොමද කියලත් දැනගන්න ඕනි
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
@@luckybilly8808 yes, hema dema api issrahata igenaganimu
@luckybilly8808
@luckybilly8808 Жыл бұрын
@@electronicsclassroom1742 ❤️❤️❤️
@user-uf8fk1wm5y
@user-uf8fk1wm5y 2 ай бұрын
200w stk4231බෙස්ටෝන් ඇම්ප්ලිෆයරයෙ ට්‍රාන්ස්ෆෝමරයෙ වෝල්ටේජ් එක කීයද කියා කියන මෙන් කාරුණිකව ඉල්ලමි
@electronicsclassroom1742
@electronicsclassroom1742 2 ай бұрын
wenama lesson ekak eti chanel eke e gena, balanna
@shashiyamusic8941
@shashiyamusic8941 2 ай бұрын
සර් මගෙ stk 4191 ඈම්ප් එකක් තියේ.එක ස්පීකර් ලයින් එකක් වැඩ නැ අනික එක බර බර ගාලා සින්දුවක් දැම්මම ඇහෙන්නෙ.හදාගන්නෙ කෝමද💞😩
@electronicsclassroom1742
@electronicsclassroom1742 2 ай бұрын
Call me
@shashiyamusic8941
@shashiyamusic8941 2 ай бұрын
@@electronicsclassroom1742 සර් නම්බර් එක නෑනෙ🙄
@janakapeiris6359
@janakapeiris6359 8 ай бұрын
Amp eke eka line ekak weda karanne neththe Ai
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
IC eke etule power transistor issue ekak eti
@janakapeiris6359
@janakapeiris6359 8 ай бұрын
@@electronicsclassroom1742 ic eka maru karoth hari yai neda
@upalipremathilake6393
@upalipremathilake6393 11 ай бұрын
amp repair karanawada
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
Im a lecturer , not repairing
@raveendrkumara7943
@raveendrkumara7943 Жыл бұрын
ඇම්ප් එකෙ සද්දේ අඩුයි ඇයි ඒ
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
check the capacitors, wenama video ekak eti balanna
@raveendrkumara7943
@raveendrkumara7943 10 ай бұрын
@@electronicsclassroom1742 C1061 transistor එකක් තියෙන්නේ .කඩේන් දුන්නේ .D313 එකක් එක හරියනවද.
@tharushikaushalya6920
@tharushikaushalya6920 11 ай бұрын
අය්යෙ ඔයාගේ නම්බර් එකක් දාන්න පුලුවන්ද
@electronicsclassroom1742
@electronicsclassroom1742 11 ай бұрын
FB page eke eti
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 18 МЛН
Make Police VIP Strobe Light using NE555 IC
15:44
Bhathiya Subasinghe
Рет қаралды 11 М.
How to make Amplifier protection in sinhala /STK 4191
12:21
Suranga Electronic
Рет қаралды 9 М.
how to repair amplifier no sound
10:50
electronics help care
Рет қаралды 1,1 МЛН
how to repair amplifier
10:39
electronics help care
Рет қаралды 126 М.
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН