Stock Android Vs Android One Vs Android Go explained in Sinhala

  Рет қаралды 3,418

Techie Cony

Techie Cony

Күн бұрын

Пікірлер: 66
@PmkKoralage-tl2dd
@PmkKoralage-tl2dd 4 ай бұрын
මගේ කලින් එකේ තිබ්බෙ go edition එක. ඇත්තටම වැඩක් කරගන්න බෑ. Spead එ⁣ක තිබ්බට පුදුම විදියට limitations. දැන් තියෙන්නෙ honor එකක්..මේකෙ magic os එක නම් සුපිරි.
@kasunprasanna5589
@kasunprasanna5589 3 ай бұрын
Monawada thiyana limitations
@bandubiyanwila7992
@bandubiyanwila7992 3 ай бұрын
Thanks very much for the detailed explanations duwa. Happy that I stumbled upon your channel. Subscribed
@DileepaRasanjana
@DileepaRasanjana 4 ай бұрын
මන් ආසම custom android තියෙන්නේ oppo වල color os .මාර strong,stable,simple to use,දෙවනියට Vivo.මේ දෙකේම additional features එනවා samsung වල නැති.❤❤
@sujiththilakasiri1791
@sujiththilakasiri1791 4 ай бұрын
Custom Rom ගැනත් කතා කරන්න. Pixel UI එකම experience කරන්න පුලුවන්. සමහර ඒවා pixel ui වලට වඩා තමන්ට ඔන විදිහට customize කරන්නත් පුලුවන්.
@samalmuthugala3495
@samalmuthugala3495 3 ай бұрын
Great explanation…👍
@JaniduDamsara-um7ef
@JaniduDamsara-um7ef 3 ай бұрын
මන් නං go Edison පාවිච්චි කරන්නේ😊
@yumaboy881
@yumaboy881 3 ай бұрын
Super ❤🔥👌
@TheTechGuy12339
@TheTechGuy12339 4 ай бұрын
ඉස්සර videos වලට වඩා දැන් ඔයාගෙ video වල quality එක organization එක හොඳයි.
@rukshanchanaka4835
@rukshanchanaka4835 4 ай бұрын
Great video... thanks for sharing! ❤
@raveenyasas2837
@raveenyasas2837 4 ай бұрын
Interesting video 👧🏻💖
@prabashchaminda6053
@prabashchaminda6053 3 ай бұрын
මම නම් ඔයාගේ විඩීයෝ බලන්නේ ඔයාගේ ලස්සන බලන්න
@memesofdunchi
@memesofdunchi 3 ай бұрын
වැදගත්
@chandima9276
@chandima9276 3 ай бұрын
ඔව් නංගි කාලයක් යනකොට Android Go OS ඒක crash වෙනවා. OS ඒක update කරොත් ඒ ප්‍රශ්නය තවත් වැඩි වෙනවා 😔. ඒක වෙන්න හේතුව Android Go එන්නේ ඉතා අඩූ storage එකක් සහ RAM එකක් තියන phone වලට කියලා මට හිතෙනවා
@hansaja_ravihara
@hansaja_ravihara 4 ай бұрын
windows 11 24H2 new update eka gena video ekakuth genna akka👍❤
@statusbikevideosfunnyvideo2463
@statusbikevideosfunnyvideo2463 4 ай бұрын
මගෙත් go edition එක තියෙන්නේ
@raveenyasas2837
@raveenyasas2837 4 ай бұрын
Thank You So Much 👧🏻💖
@mr.pm.j8768
@mr.pm.j8768 3 ай бұрын
Android 🔥🤝 අක්කා පොඩ්ඩක් චබි වේලා අයෙත් 😊 වීඩියෝ එක නම් හොදයි,,
@PereraPerera-q1f
@PereraPerera-q1f 4 ай бұрын
Super ✌️
@nimalkumara5675
@nimalkumara5675 4 ай бұрын
Thank you ❤
@slap2000
@slap2000 3 ай бұрын
Samsung UI eka nam jarawak app godak enawa original. Xiaomi eka nan simple vidiyata enne ona app vitharai thiyenne
@GTAWORKSHIP
@GTAWORKSHIP 4 ай бұрын
OneUi 💥
@raveenyasas2837
@raveenyasas2837 4 ай бұрын
Good Review 👧🏻💖
@sarathariyakumara9076
@sarathariyakumara9076 4 ай бұрын
ස්තුතියි.❤❤
@SachinthaKeshara
@SachinthaKeshara 4 ай бұрын
Smart phone camera review gnna❤❤
@KaviskaPrenandu
@KaviskaPrenandu 4 ай бұрын
Go edition thiyana mama😅😅
@akashkavinda8717
@akashkavinda8717 4 ай бұрын
One UI❤
@prebba8411
@prebba8411 3 ай бұрын
Xiaomi Hyperos 👍
@memesofdunchi
@memesofdunchi 3 ай бұрын
🎉🎉🎉
@raveenyasas2837
@raveenyasas2837 4 ай бұрын
First Comment 👧🏻💖
@k.a.s.madushan
@k.a.s.madushan 4 ай бұрын
Magic os, 😍
@raveenyasas2837
@raveenyasas2837 4 ай бұрын
Good Morning 👧🏻💖
@dona9809
@dona9809 4 ай бұрын
Lot love from pixel user♥️♥️
@dhananjaya8240
@dhananjaya8240 4 ай бұрын
Infinix smart 7 HD with android 12 go
@darkatomgaming541
@darkatomgaming541 4 ай бұрын
color os එකට මං හුරු වෙලා දැන් තියෙන phone එක oppo නෙවෙයි පට්ට අමාරුයි දැන් පාවිච්චි කරද්දී
@KALINDU01
@KALINDU01 4 ай бұрын
❤❤❤
@SL1k4499
@SL1k4499 4 ай бұрын
Lineage os ❤ best of the best ever ❤
@PubuduHS
@PubuduHS 3 ай бұрын
Good old days!
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb 4 ай бұрын
Google pixel❤ Samsung❤
@KdhRuwan-ux6yd
@KdhRuwan-ux6yd 4 ай бұрын
👍👍👍👍👍👍👍👍
@SachinthaKeshara
@SachinthaKeshara 4 ай бұрын
Oneplus oxygen os 👌💚💚💚
@suvicooperations
@suvicooperations 4 ай бұрын
Oxygen os kiyannet android ma tama
@janithachandima-qe1vx
@janithachandima-qe1vx 4 ай бұрын
akke oyaa sudu welaa hitiyata wadaa
@chamoddulanja3110
@chamoddulanja3110 4 ай бұрын
pixel with root XD
@NadunUdaraa
@NadunUdaraa Ай бұрын
Android 15 ගහලා phone එකට කෙල වෙච්ච උන් නැ නේද
@amandapabasara1
@amandapabasara1 4 ай бұрын
One ui use karama un kiyam❤
@pasindudanesha7847
@pasindudanesha7847 3 ай бұрын
😽
@KALINDU01
@KALINDU01 4 ай бұрын
හුවාවි හාමෙනි OS හැදුවෙි ස්ටොක් Android පාවිච්චි කරලා.
@nuvvin
@nuvvin 4 ай бұрын
hama android phone ekakama thiyn os ekt base wenne stock android ek thma itin. hby anith android wlt wada godakma wens harmony os ek. Googlelage android wenuwt aosp android os ek aran eka uda un harmony os develop krl thiyenne.
@asanka2507
@asanka2507 4 ай бұрын
Samsung phones වල bloatware තිබුණා කාලෙකට කලින්. 60GB විතර පිරිලා තිබ්බා. ඒ ගැන පැමිණි ආපුවහම ගොඩක් ඒවා අයින් කරා. දැන් තියෙන්නේ 30GB වගේ සුළු ප්‍රමාණයක් විතරයි. ඔයා කියන stock android සහ custom android ගත්තම custom android ඊට වඩා හොඳයි කියලා හිතනවා. මම කලින් පාවිච්චි කරේ stock android. දැන් පාවිච්චි කරන්නේ samsung. කිසිම අවුලක් නෑ මට නම් දැනුනේ. මම ඔය කියන stock android පාවිච්චි කරලා තියෙනවා. ඒවා හෙන චාටර්. විශේෂයෙන්ම android one UI එක හෙනම චාටර්. samsung one UI එකට ගැලපෙන්න ඕන තරම් සොෆ්ට්වෙයා තියෙනවා. ඔය කියන stock android වලට software හොයාගන්නත් නෑ සමහර වෙලාවට. මොකද, ඒවට සපෝට් කරන්නේ නෑ... මට හිතෙන්නේ ඔයා එක සැරයක්වත් custom Android OS එකක් පාවිච්චි කරලා නෑ ඒ අත්දැකීම ගන්න.
@suvicooperations
@suvicooperations 4 ай бұрын
Stock android wala Google playstore wat awe na habai Mn nam custom roms use karala tiyena godak Customised walin nam Samsung, 1.Touchwitz UI 2.OneUI 3.Samsung experience Use karala tiyenawa touchwitz issara awe eka Tama hodama features e kaleta awe Huawei wala emui use karala tiyenawa harmony os kiyana eke leak ekak ROM ekak widiyata use Kala ekat os kiyala kivvata android ma tama Hodama customized android (ROM) eka Tama man use karapu touchwitz and (Diya namak tibba ekak Mata nama mataka na branded newei habai)
@dj_remixzone7224
@dj_remixzone7224 4 ай бұрын
Stock ඇන්ඩ්‍රොයිඩ් වලට ඕනම app එකක් support කරනවා bro.. අනිත් ඒව යේ skin os වලදී ඒගොල්ලෝ ගොඩක් apps වලට support කරන Redistributable packages plugins ඉන්ස්ටෝල් කරලා ඒවන්නේ.. ඒකයි ඒ වෙනස.. නැතුව ස්ටොක්, one, go, custom ඇන්ඩ්‍රොයිඩ් වල අව්ලක් හින්දා නෙවෙයි.. වෙන skin os එකක් (one ui, miui, color os, oxygen os, වගේ ඒව) එක්ක යන විදියට තමා ඕක design කරලා තියෙන්නේ.. normal යූසර් කෙනෙක්ට ඕක එච්චර සෙට් වෙන්නේ නෑ.. redistributable plugins install කරන්නත් බෑ.. වැඩිය user friendly නෑ.. එකම වගේ.. testing වලට gaming වලට ගොඩක් resources පාවිච්චි වෙන විදියේ වැඩ වලට මරු..
@raveenyasas2837
@raveenyasas2837 4 ай бұрын
👧🏻💖
@teleporter_g
@teleporter_g 4 ай бұрын
Android GO wala thiyena epawenama dee thamai display over other apps feature eka nathi eka
@amandapabasara1
@amandapabasara1 4 ай бұрын
E mokakd bn
@nuvvin
@nuvvin 4 ай бұрын
3rd party app wlt notification access dennat bh 😒
@thisukathenuwara4487
@thisukathenuwara4487 4 ай бұрын
dan puluwan ekath update karala
@BinudithaOmesh
@BinudithaOmesh 3 ай бұрын
Bari ai puluwn
@teleporter_g
@teleporter_g 3 ай бұрын
@@thisukathenuwara4487 Mama issara use karapu eke thibbe android 8 and 10 go editions.Dan kohomada kiyalanam danne naa.Anika 50000k withara gewala Brand new A05,A06 wagey ewwa ganna yana ayata kiyanne.Hoda reviews thiyena thanakin phone ekath hodata check karala hoda condition thiyena awuruddak dekak parana flagship ekak ganna.Yayi yai yai gaana aya oya phone ekakata ena eka new android update ekak install karala balala poddak kiyanna.
@TheTechGuy12339
@TheTechGuy12339 4 ай бұрын
🤮🥵Android 13 go is a garbage.
@lahiru862
@lahiru862 4 ай бұрын
පහුගිය දවසක ලීනස් ටෙක් එකෙනුත් ඔය වගේ වීඩියෝ එකක් දාල තිබ්බා බායි
@dhammikadesilva-pu4ro
@dhammikadesilva-pu4ro 3 ай бұрын
Pls. let me know ur email
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 4 ай бұрын
❤❤❤❤
@tharukakasun-u6z
@tharukakasun-u6z 3 ай бұрын
❤❤❤❤
@AshanKottegoda
@AshanKottegoda 13 күн бұрын
❤❤
Why are Apple products so expensive?
10:34
Techie Cony
Рет қаралды 17 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Samsung Galaxy S1-22 startup evolution
8:48
Басина Студия
Рет қаралды 162
Review: Google Pixel 7A
14:52
Techie Cony
Рет қаралды 41 М.
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
Metal Detector Apps - Explained in Sinhala
8:04
Techie Cony
Рет қаралды 19 М.
සින්දු හදන SUNO AI [Sinhala]
9:38
Techie Cony
Рет қаралды 55 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН