ස්ටාර්ලින්ක් වැඩ කරන්නේ කොහොමද? How Starlink Works?

  Рет қаралды 14,483

Techie Cony

Techie Cony

Күн бұрын

Пікірлер: 133
@TechieCony
@TechieCony 3 ай бұрын
Starlink සේවාවේ මිල ගණන් රටින් රටට වෙනස් වෙනවා ඒ ඒ රටවල ආර්ථික සාධක මත. ඒ නිසා නිකම්ම වෙබ්සයිට් එකට ගිහින් එකේ ඉස්සෙල්ලම එන US price බලලා වැඩක් නැහැ. දකුණු පැත්තේ උඩ මෙනු එකෙන් SRI Lanka සිලෙක්ට් කරලා බලන්න. නැත්නම් මේ ලින්ක් එකෙන් යන්න www.starlink.com/lk/service-plans
@ajjj772
@ajjj772 3 ай бұрын
හරිම වැදගත් වටිනා පැහැදිලි කිරීම. බොහොම ස්තූතියි දුවේ අපිව දැනුවත් කිරීම ගැන
@MJJNamalDias
@MJJNamalDias 3 ай бұрын
Ground station ගැන මෙච්චර පැහැදිලි අදහසක් star link ගැන පැහැදිලි කරන videos වල දැකලා තිබුණෙ නැහැ අක්කේ... ස්තූතියි ඒ පැහැදිලිකිරීමට... Low earth orbit එක චන්ද්‍රිකාවලින් පිරී යාම ලෝකයට බලපාන විදිය ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් හොඳයි ❤😊😊😊👍
@TechieCony
@TechieCony 3 ай бұрын
අනිවාර්යයෙන් 😍❤️
@MJJNamalDias
@MJJNamalDias 3 ай бұрын
@TechieCony 😊😊😊❤️👊
@JanakaPriyankara-x7b
@JanakaPriyankara-x7b 2 ай бұрын
ජය....
@SameshaPathirana
@SameshaPathirana 2 ай бұрын
Super 🎉❤
@NaveenHerath22
@NaveenHerath22 2 ай бұрын
Great work
@joejohn7211
@joejohn7211 2 ай бұрын
Thank you very much for the latest updates
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
Nice 😊
@TheDiversUnderwaterServices
@TheDiversUnderwaterServices 2 ай бұрын
Good♥️♥️♥️♥️
@shanthaekanayake9766
@shanthaekanayake9766 2 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්.... ස්තූතියි..❤❤
@chinthaka7245
@chinthaka7245 2 ай бұрын
👍👍👍❤ Excellent.....
@MrNPGPushpitha
@MrNPGPushpitha 2 ай бұрын
Nice explanation ...thanks
@rienzie7123
@rienzie7123 2 ай бұрын
That's a really nice explanation
@sonalkss6973
@sonalkss6973 2 ай бұрын
Need more videos.❤️❤️
@sonalkss6973
@sonalkss6973 2 ай бұрын
Clear.❤
@darshanapradeep7344
@darshanapradeep7344 2 ай бұрын
Starlink දැනටමත් ලෝකෙ රටවල් ගනනාවක් පාවිච්චි කරනව. මෙයාලගෙ internet speed එක ගොඩක් වැඩිනිසා ලෝකෙ හැමෝම පාවිච්චි කරාවි.මුල් අවදියේදී domestic users ලගෙන් ලොකු ඉල්ලුමක් නැතිවේවි. ඒත් රටක තියෙන හැම ආයතනයකටම, හැම සමාගමකටම starlink නැතුවම බැරිවේවි 👍💪
@PrashanPriyantha
@PrashanPriyantha 2 ай бұрын
Thank you so much dr ♥️🌹
@shehara4186
@shehara4186 3 ай бұрын
Explain eka nm niyamai 😍😍😍
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 3 ай бұрын
ඇත්තටම ඔයා ගැන ගොඩක් සතුටුයි!!!” මේවගේ ටෙක්නිකල් චැනලයක් කරන මම දැක්ක පලමු female,, so Good Luck!!!”
@Advancedleveltalks
@Advancedleveltalks 2 ай бұрын
Thank you great explenation,motivated to do a a video about starlink in Sl,Inspired from you
@ThinukaSenarathna77
@ThinukaSenarathna77 2 ай бұрын
Thanks akki ❤️❤️❤️
@thamalkavinda919
@thamalkavinda919 2 ай бұрын
thans akke
@ThinukaSenarathna77
@ThinukaSenarathna77 2 ай бұрын
Thanks akki
@thewinners4962
@thewinners4962 26 күн бұрын
Sthurhiy... lassanata pehedili kala oyaaaa... ummmmnaaaaaaa
@ForexProfit7-GGE
@ForexProfit7-GGE 2 ай бұрын
✌️👍
@hameedaly2865
@hameedaly2865 2 ай бұрын
Thanks sister ❤
@nothingtoappearPALAYAN
@nothingtoappearPALAYAN 2 ай бұрын
Hi akki i'm o/l studend 25 i 'm watching ur videos i'm updateing day today lot of information about technology from you❤
@sarathsen1
@sarathsen1 3 ай бұрын
Superb presentation as always. Got an idea about starlink,how it works. Your content is useful always. I don’t want to miss out a pop up of your videos cos there’s something new. Keep going. Good luck 👍🏻 🎉❤
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur 2 ай бұрын
Thanks you very much . good explain 🎉❤
@TechieCony
@TechieCony 2 ай бұрын
You're welcome 😊
@Sashibromusic
@Sashibromusic 3 ай бұрын
Very good presentation, editing is very good 🖐️
@hewamaddumage877
@hewamaddumage877 2 ай бұрын
Very beautiful program❤
@wwlrohana6860
@wwlrohana6860 2 ай бұрын
හොඳ පැහැදිලි කිරිමක්...
@priyanthejayalath3866
@priyanthejayalath3866 2 ай бұрын
Beautiful girl! beautiful explanation 💜️
@AlKupp
@AlKupp 2 ай бұрын
👏👏👏
@chamindasuga8273
@chamindasuga8273 3 ай бұрын
Excellent explanation madam thank you very much.
@ArunaNamal
@ArunaNamal 3 ай бұрын
හොඳ දැනුවත් කිරිමක්
@sadunlakshantha9881
@sadunlakshantha9881 3 ай бұрын
Maara lassanai yakooi🧐🧐
@asithayohan
@asithayohan 2 ай бұрын
🔥🔥🔥❤️❤️❤️
@Piyumal078
@Piyumal078 2 ай бұрын
මන් කැමතිම Starlink එද්දි Dialog,Mobitel වගේ ඒකාධිකාරයක් තියන් ඉන්න කම්පැණි වලට පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් දෙන එක මතක් වෙන එකට..පහුගිය දවස්වල Slt එකෙන් කලින්ට වඩා හොඳ Fibre package ටිකක් දුන්නෙත් ඒක නිසා වෙන්ටෑ 😁
@memesofdunchi
@memesofdunchi 2 ай бұрын
wedagath 🎉🎉🎉
@ceylonhashyt
@ceylonhashyt 3 ай бұрын
Good Explain ❤
@nimalkumara5675
@nimalkumara5675 3 ай бұрын
Thank you ❤
@TechieCony
@TechieCony 3 ай бұрын
welcome
@gayandissanayake1552
@gayandissanayake1552 2 ай бұрын
👍👍
@SithijaYasiru
@SithijaYasiru 3 ай бұрын
great explanation ❤️
@ruchikathilakarathne814
@ruchikathilakarathne814 3 ай бұрын
Superb clarification. Thanks
@channachandrasekera8319
@channachandrasekera8319 3 ай бұрын
Yes superbonian classifications.
@ecotablets237
@ecotablets237 3 ай бұрын
Useful information thank you
@TechieCony
@TechieCony 3 ай бұрын
Welcome
@yumaboy881
@yumaboy881 2 ай бұрын
Nice explain ❤🔥👌
@TechieCony
@TechieCony 2 ай бұрын
Thanks ✌️
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 3 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ❤️👍🌹
@Minecraftshorts35
@Minecraftshorts35 2 ай бұрын
Ane akke
@LasanthaNuwansiriPubbareMudiya
@LasanthaNuwansiriPubbareMudiya 2 ай бұрын
Sudu said effect ganath video ekak karanna. Concrete kamarema inne nathuwa eliyata avith swabhavika parisarayen, kurullangen ena mihiri shabda tikak ahala balanna .because starlink after five years you can't heard it 😢 But Very Informative video
@shklasith
@shklasith 3 ай бұрын
Thanks අක්කෙ ❤
@raveenyasas2837
@raveenyasas2837 3 ай бұрын
Thank You So Much 👧🏻💖
@tikka1967
@tikka1967 2 ай бұрын
❤❤❤❤❤❤
@ruwans7209
@ruwans7209 2 ай бұрын
@raveenyasas2837
@raveenyasas2837 3 ай бұрын
Interesting Video 👧🏻💖
@kumanjana
@kumanjana 3 ай бұрын
good one
@TechieCony
@TechieCony 3 ай бұрын
Thanks for the visit
@SameshaPathirana
@SameshaPathirana 2 ай бұрын
❤🎉❤❤❤🎉🎉🎉❤
@slphotoLK
@slphotoLK 3 ай бұрын
🥰
@raveenyasas2837
@raveenyasas2837 3 ай бұрын
Good Review 👧🏻💖
@channachandrasekera8319
@channachandrasekera8319 3 ай бұрын
Law urth orbits kiyalada kiyanne.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 ай бұрын
Thanks
@TechieCony
@TechieCony 3 ай бұрын
Welcome
@gjei1234
@gjei1234 3 ай бұрын
අක්කා satellites පෘථිවියට කඩා වැටෙන්න පුලුවන්ද? 5:19 මේ ලේසර් පේන සත්තු ඉන්නවද? ❤
@TechieCony
@TechieCony 3 ай бұрын
පෘතුවියට කඩන් වැටෙන්නෙ නම් නැහැ. ඒව බැහැර කරන ක්‍රමයක් තියෙනව. ලේසර් එලි පේන සත්තු ඉන්නවද කියල නම් දන්නෙ නැහැ
@KALINDU01
@KALINDU01 3 ай бұрын
💖💖💖
@raveenyasas2837
@raveenyasas2837 3 ай бұрын
Good Morning 👧🏻💖
@shanperera97
@shanperera97 Ай бұрын
❤❤
@sandunDe
@sandunDe 2 ай бұрын
පවු..SLT
@rohanawijesekara9695
@rohanawijesekara9695 2 ай бұрын
තවම අපි සාමාන්‍ය ජනතාව starlink ගැන හරිහැටි දන්නෙ නෑ. කොහොම වුණත් මෙය ඉතා සුබදායී දෙයක්. දැනට තියෙන wifi සහ මොබයිල් ඩේටා වල උඩුගත බාගත වේගය නම් ඉතා අසතුටුදායකයි. ඒ මදිවට සියලුම ඒ කිව්වෙ එකෙක් නෑර ඔක්කොම ispල ඩේටා හොර කරනව. Day time night time කියල කරන්නෙම හොර මගඩියක්. වීවිධ භාවිතාවන් සමග ගැට ගහල උන්ටම වාසි වෙන ආකාරයට ඩේටා පැකේජ් ගහල අපිව හූරා කනව කැත නින්දිත ආකාරයට. පාවච්චී නොකර තිබ්බත් ක්‍රමානුකූලව ඩේටා කැපෙන ආකාරයට තමයි උංගෙ ඇප් හදල තියෙන්නෙ. ඩේ ටයිම් ඩේටා සපුරා අවසන් වන තුරු නයිට් ටයිම් ඩේටා ක්‍රියාත්මක වන්නේ නෑ. තවද මොබයිල් ඩේටා ඉවර වුනාම data ඉවරයි කියල notification එක එවන්නෙ නැතුව අල්ලගෙන ඉඳල ෆෝන් credit එකටත් කෙලල ඉවර වෙලා තමයි notification එක එවන්නෙ. හැම පැත්තෙන්ම ජඩ නින්දිත තුච්ඡජනක ආකාරයට ගසා කනව. දෙන්නං කියල පොරොන්දු වෙලා සමහර සේවා වලට fup (fair usage policy ) කියල මගඩියක් කරනව. මේ ඔක්කොම හොරකං කරන්නේ trc ජඩ වසලයො දැනුවත්ව. දුප්පත් අපේ සාක්කුවට විදල බඩ වඩා ගෙන සුර සැප වීඳීන හොරජඩ හොරිකඩ දූෂිත වසල හැත්ත තැම්බිල මකබෑවිල යන්න ඕනෑ.
@beautilk
@beautilk 3 ай бұрын
වලාකුළු වලින් signal වලට බාධාවක් වෙන් නැද්ද
@gaminggehaff73
@gaminggehaff73 2 ай бұрын
අක්කේ ඔයා මොන වගේ job එකක් කරන්නේ softwarw ද දන්නැති හින්දා අහන්නේ😊❤
@dhammikaabeysingha7222
@dhammikaabeysingha7222 2 ай бұрын
ඔයාගේ මේ Video එක බැලුවෙත් Starlink එකෙන්..😂
@GAURAWA439
@GAURAWA439 2 ай бұрын
Boru ne
@Sanja2223
@Sanja2223 2 ай бұрын
Kiyak wunath ganna onee lankawe internet nam apo iyya. .ekata koreawe internet supiri .
@memesofdunchi
@memesofdunchi 3 ай бұрын
🎉🎉🎉🎉
@ajithfernando1048
@ajithfernando1048 2 ай бұрын
Goid exoplaination
@srisashika4138
@srisashika4138 3 ай бұрын
Clear
@TechieCony
@TechieCony 3 ай бұрын
❤️
@SarathRandombaarachchi
@SarathRandombaarachchi 3 ай бұрын
👍👍👍
@AjithKumarasingha-ru2co
@AjithKumarasingha-ru2co 3 ай бұрын
Hi ❤
@cnc5447
@cnc5447 2 ай бұрын
අපිට ඉන්ටර්නෙට් තිබුනොත් ඇති එලෝන්මාස් ලංකාවට බැල්ම දානවා කියන්නේ ලොකු අවදානමක්. මේක ඔයාලට තේරේන්න ටික කාලයක් යාවි.. 🙏🌱
@nihalpremaratne163
@nihalpremaratne163 2 ай бұрын
So what is the risk please explain.
@prasantharoshanbandara6127
@prasantharoshanbandara6127 3 ай бұрын
👍
@srisashika4138
@srisashika4138 3 ай бұрын
@kesaraachinthasiriwardana2759
@kesaraachinthasiriwardana2759 2 ай бұрын
Oya project ekata,godak complains, awalu ne
@YohanNawodya
@YohanNawodya 2 ай бұрын
අනේ අක්කෙ ඔයා මීට අවුරුදු තුනකට කලින් දාපු play station 4 එකේ වාසි අවාසි ගැන වීඩියෝ එකේ ඔයා පෙන්නපු playstation එක මට ඉල්ලගන්න පුළුවන්ද මාරම ආසයි යක්කෙ gta v ගහන්න ඒ උනාට ගහන්න විදිහක් නැහැ ප්ලේස්ටේෂන් එකක් නැහැ 😢 අනේ ලොකුම ලොකු උදව්වක් අක්කේ ඒක දෙනවනම් 😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathudkc5831
@chathudkc5831 Ай бұрын
Playstation ඕන නෑ බං ඒකට. pc වලටත් තියෙනවා 😌
@mr.pm.j8768
@mr.pm.j8768 3 ай бұрын
ආයුබෝවන්, ආයුබෝවන්, 🙏 මොකද එක දිගටම චබි අක්කා විඩායෝ කරන්නේ.. 😊🤘 ඔය තාක්ෂණය ලංකාවේ සාර්ථක වේන්නේ නෑ අක්කේ ..🤥 දුෂ්කර පලාත් වලට ඔය කියනවා වගේ සුන්දර නෑ,, සිග්නල් ගොඩක් අවුල් යනවා,,මමත් පොඩ්ඩක් මේ ගැන හොයලා බැලුවා 😊
@TechieCony
@TechieCony 3 ай бұрын
❤️
@NipunaSankalane
@NipunaSankalane 3 ай бұрын
Satellite 🛰️ නිසා කිසි ගැටලුවක් නැතුව Internet පහසුකම ලබාගන්න පුලුවන්. 2025 සිට Qutar Airways ගුවන් යානා සදහා Star-link Satellite 🛰️ Internet 🛜 පහසුකම් ලබාදෙනවා එහි Testing Video Call එකක් ගුවන්යානාවේ සිට Elon Musk හා සම්භන්ද වෙන Video එක KZbin එකේ තියෙනවා.
@mr.pm.j8768
@mr.pm.j8768 3 ай бұрын
@@NipunaSankalaneඅවස්ථාව ලැබුනම බලමු..😊🤘
@anuragunasekara6607
@anuragunasekara6607 2 ай бұрын
ලක්ෂය නෙමෙයි ලක්ෂ දෙකක් වුනත් ගන්නවා.ඩයලොග් කාරයගේ රෙස්පෙට් බලල එපාවෙල තියෙන්නේ..
@TravelWithShanaka
@TravelWithShanaka 3 ай бұрын
👍❤
@TechieCony
@TechieCony 3 ай бұрын
❤️
@Sheran12
@Sheran12 3 ай бұрын
හැබැයි ආවට පොඩි මිනිස්සුන්ට ඕව ගන්න බෑ setup එක විතරක් රු:100 000 පැනල පැකේජ් එක විතරක් 30000
@TechieCony
@TechieCony 2 ай бұрын
පැකේජ් එක කොහෙද තිස්දාහක් වෙන්නෙ? ස්ටාර්ලින්ක් ලා පැහැදිලිවම කියල තියෙනව 15000 යි කියල
@virajnilantha1043
@virajnilantha1043 2 ай бұрын
ස්ටාර්ලින්ක් සැටලයිට් රෑට අහස බැලුවාම තරු වගේ පියවි ඇසට පේනවාද?
@rasikafernando7373
@rasikafernando7373 2 ай бұрын
Thank you vedio ekata 🙏 Starlink satellite eka mobile widiyata pawichchi karanna puluwanda? Ape vehicle ekaka signal nethi thenakata yanawanam aran yanna wage❤
@virajnilantha1043
@virajnilantha1043 2 ай бұрын
කැලේ ඉදන් සැටලයිට් ෆෝන් එකෙන් කෝල් ගන්නෙ කොහොමද? සැටලයිට් ඩිෂ් එකකුත් අරන් යන්න වෙනවානේද?
@TechieCony
@TechieCony 2 ай бұрын
නෑ. සැටලයිට් ෆෝන් වල ඇන්ටනාවක් තියෙනව. සාමාන්‍ය ෆෝන් එකක් වගේ නෙවෙයි
@nipundissanayake4893
@nipundissanayake4893 3 ай бұрын
Ground stations වැඩි වෙන තරමට speed එක වැඩියි නෙද එතකොට 🤔
@TechieCony
@TechieCony 3 ай бұрын
ඔව්
@NipunaSankalane
@NipunaSankalane 3 ай бұрын
ලෝකේ 02 තියෙන එකම Freesat (dvb-t2/c/s2) සේවාව ලබා දෙන්නේ ලංකාවේ තියෙන Ground Station එකෙන්. Traval with Chatura Program එකේ තියෙනවා සුපිරි විස්තරයක් ඒ ගැන.
@nipundissanayake4893
@nipundissanayake4893 3 ай бұрын
thanks​@@NipunaSankalane
@skyphone8133
@skyphone8133 2 ай бұрын
යුරෝපයක් නොව යුක්රේනයක් ස්ටාලීන් ගෙනල්ලා තමා අවසානයේ යුක්රේනයේ අවිඅආයුධ අත්හදාබලන යුධ පිටිය වුයේ. 2024 මැයි මාසය වන විට ලෝවේ සියල්ලෝම දන්නවා ස්ටාලික් කියා ඉලෝන් මස්ගේ චන්දිකා ජලයක් නැති බව ඔහු විසින්ම ජත්යන්තර යට පකාශකර ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය යටතට එය පත්කල බව ඒ අනුව එහි සේවාව මෙවන විට අන්තර්ගහනය කර ඇත්තේ ඇමරිකානු ආරක්ෂක බියුරෝව යටතේ ඇමරිකානු යුධ කටයුතු සදහාය. ඒ අනුව මේහි අවසන් පතිඵලය සෞජුවම යාපනයේ තරැණ තරැණියන්ගේ ජීවිත ලේ ගලායන කුරීරැ යුද්ධයක කොටස් කාරයන් විම නොවේද අවි අයුධ ජාවරම් කර ඇමරිකානු ආර්ථිකය ගෝඩදැමට
@Isuru_Udara
@Isuru_Udara 2 ай бұрын
🤪🤪
@upulananda1277
@upulananda1277 3 ай бұрын
Very Good DONI 👍👍👍
@jsfernando3140
@jsfernando3140 3 ай бұрын
Starlenk sewawa ayakara na daragatha nohake adeka mela ganan gana katha nokara thakshanaya gana vetharak katha karanna ae. Sewawa laba ganna ayage bilpath oya gewanawa da? Oka ranel lokaye lokuma danawathun thawath danwath. Karanna gath uthsahayak. Lankawa thawath duppath nokara oka akulagan a yanna. WI Fi rautarayaken intranet yana aka oeta wada seyagunayaken labai. Signal nathnam rajaya kalautha a palath walata a pahasukam laba deem mesak Loka danawathun ta mudal gala yana kramaweda sakas kereema nowai. 😅😅😅 😅😅😅😅😅
@prasannadilshan7350
@prasannadilshan7350 2 ай бұрын
ඔක දෙන්නෙ සල්ලි තියන අයර විතරනෙ අක්කෙ ඔවා නොමිලෙ නැනෙ😢
@lawo4443
@lawo4443 2 ай бұрын
ai anik isp la nomileda internet denne xD
@sandunDe
@sandunDe 2 ай бұрын
තමන්ව ඒ තත්වෙට පත් කර ගන්න.💪
@cnc5447
@cnc5447 2 ай бұрын
සැටලයිට් ෆෝන් හරහා ඉස්සරහට හොදට හොර වැඩ ටික යාවි
@TechieCony
@TechieCony 2 ай бұрын
ඒ කොහොමද ? සැටලයිට් ෆෝන්ස් දැනටත් තියෙනව. සැටලයිට් ෆෝන් කියන්නෙ වෙන දෙයක්. සැටලයිට් ඉන්ටර්නෙට් කියන්නෙ තවත් දෙයක්
@ajithkumarasinghe6991
@ajithkumarasinghe6991 2 ай бұрын
Don't du bad thing
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 ай бұрын
සමාන්‍ය සිංහල වචන තියෙදී ඇයි බොරු ඉංගිරිසි වචන
@LiyanageSunil
@LiyanageSunil 2 ай бұрын
❤❤❤❤❤❤❤
@gayanwanigasekara1575
@gayanwanigasekara1575 3 ай бұрын
❤❤❤
@priyanthagraphics571
@priyanthagraphics571 2 ай бұрын
🌟 How I Got Canada PR  🌟
14:53
Techie Cony
Рет қаралды 628
Starlink - $9 Satellite Internet for Sri lanka
13:36
pcguide lk
Рет қаралды 56 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
How does Starlink Satellite Internet Work?📡☄🖥
28:09
Branch Education
Рет қаралды 8 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Starlink Unlimited Internet Packages Approved in Sri Lanka
8:48
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.