No video

Stock Market Investing කරන්න කලින් මේක අනිවාර්යයෙන් කරන්න | Do this before you start investing

  Рет қаралды 3,438

MJ - The Storyteller

MJ - The Storyteller

Күн бұрын

අද money101 episode එක තමා අපේ investing journey එක හරියටම පටන්ගන්න පලවෙනි පියවර තියන්නේ! හැමෝටම සුබ පැතුම්
Follow me on Instagram - / mjthestoryteller
Follow MJ Productions 101 on Facebook -
/ mjprod101
Follow MJ Productions 101 on Snapchat - / mj_naveen
Subscribe to Tri-Angle Podcast - / @trianglepodcast
Music I've used in this video : House Hunt - Dylan Sitts_Epidemic Electronics | All rights reserved by MJ Productions 101

Пікірлер: 139
@deshaniperera6544
@deshaniperera6544 2 жыл бұрын
කොලේකුයි පෑනකුයි ගත්තා..ඔක්කොම ලියා ගත්තා..අයියගෙ මගපෙන්වීම මට ලොකු ශක්තියක්..♥️♥️♥️♥️♥️♥️♥️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
බොහොම හොඳයි ❤️
@pramu-cc
@pramu-cc 2 жыл бұрын
School යන්න දෙන සල්ලිත් manage කරලා excel sheet එකක් හැදුවා , අපේ අම්මා full confused 😂 , මේව මේම කරන්න හිටියේ නෑ , අයියා ගෙ මේ series එක බලලා තමා පොඩ්ඩක් try කරන්න හිතුවෙ , ලොකුවට කරන්න money manage කරන්න දන්නෑ පුලුවන් විදියට තියෙන විදියට කරගෙන යන්න බලනෝ මම , keep it up ayyaa ... මේව ලංකාවේ අයට අලුත් , tnx මේවට ❤️❤️❤️ #money_101 🌸
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
නියමයි, පොඩි කාලේ ඉඳංම පුරුදු වෙන එක හොඳයි ❤️
@EmmettAndresen
@EmmettAndresen 2 жыл бұрын
මටත් එහෙම feeling එකක් ආවා
@lahiruranasinghe00
@lahiruranasinghe00 2 жыл бұрын
මේකනම් සුපිරි ඈ. මේ දවස්වල intern job එකක් හොයන ගමන් ඉන්නෙ, ඒකට ලොකුම හේතුව සහ ආසාව මගේම salary එකක් අරන් මේ කියන දේවල් කරල බලන්න. සත පහක්වත් ණය නැතුව පටන් ගන්නෙ. කොටසක් ඕන දෙයක් වෙච්චදෙන් කියල invest කරල බලන්න❤️මැරෙන්නම හිටියොත් ඇරෙන්න අල්ලන් නැති කලින් හම්බකරපු පොඩි ගානක් තියෙනව acc එකක. ඒක fire extinguisher එකට දාල පඩියක් හම්බෙද්දි process එක speed කරගන්න එක තමා බලාපොරොත්තුව 😍Thank you so much for this knowledge bro. Have no words. Wish ur money grow so fast as the return of the knowledge that you share with us. 😍
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
නියමයි, ඕනම doubt එකක් ආව වෙලාවක මට msg එකක් දාන්න ❤️
@lahiruranasinghe00
@lahiruranasinghe00 2 жыл бұрын
@@MJTheStoryteller ❤️
@lkl3975
@lkl3975 2 жыл бұрын
ඇයි තනියම යන්නේ... ඔයගොල්ලොත් ඇඳගෙන යනවා... මේක තමා අපේ ලංකාවට ආදේශ වෙන්න ඕනි රුවන් වැකිය...
@AutoWheelsTV99
@AutoWheelsTV99 2 жыл бұрын
Excel එකට පින් සිද්ධ වෙන්න දැනටම අනවශ්‍ය වියදම් හොයාගෙන තියෙන්නේ...මේක නම් දිගටම කරන්න ඕන series එකක් ❤️😍 ජයවේවා #Mjproduction101
@maxi077
@maxi077 2 жыл бұрын
මේ වැඩේ මරු මචන්. දිගටම කරන් යන්න. ලන්කවේ ෆයිනෑන්ශල් ලිටරසි කියන්නේ සැහෙන්න අඩුවෙන්ම තියෙන දෙයක්. ඒ මෙන්ටලිටි එක ඩිසිප්ලීන් එක හදන්න අමාර්‍යි. අපිට පස්සේ ජෙනරේශන් වල හරි ඔලු හදන්න පුලුවන් උනොත් එකත් අඩුම ගානෙ තව අවුරුදු 10කින් ලන්කාවේ GDP එක 1% හරි උස්සගන්න පුලුවන් වෙයි. Keep it up.... ❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Hariyatama hari ❤️
@dumindubandara9505
@dumindubandara9505 2 жыл бұрын
Digatama karagena yanna aiyee🔥✨ Godak watinawa. Thanks oyage mahansiyata
@lahiruranasinghe00
@lahiruranasinghe00 2 жыл бұрын
Update : Oneday I mentioned that we can't make sub accounts under one bank account in SL. I recently opened an acc in Sampath bank and they allow it. You can make sub accounts on your own by logging in to site.
@YOHANMADUSANKA
@YOHANMADUSANKA 2 жыл бұрын
by using Sampath Vishwa?
@lahiruranasinghe00
@lahiruranasinghe00 2 жыл бұрын
@@YOHANMADUSANKA yes!
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Thank you for that information Lahiru ❤️
@YOHANMADUSANKA
@YOHANMADUSANKA 2 жыл бұрын
@@lahiruranasinghe00 Damn! Thanks for the info bro, I'll try 🤩
@lahiruranasinghe00
@lahiruranasinghe00 2 жыл бұрын
@@YOHANMADUSANKA welcome bro
@LensloomEdits
@LensloomEdits 2 жыл бұрын
දිගටම කරන් යන්න මේ series එක MJ අයියේ GOOD LUCK Keep it up MJ AIYYE
@Pussmalli
@Pussmalli 2 жыл бұрын
කලබලේට බලලා බෑ මේක ගොඩක් වටිනවා හෙමින් බලන්න ඕනේ☺️🌱
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
සුපිරියි ❤❤❤.මේකාලෙ ගොඩක්ම වැදගත් දෙයක්.බොහොම ස්තූති 😊
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@oshadaakalanka4368
@oshadaakalanka4368 2 жыл бұрын
'MJ' Brand එකක් තමයි🔥♥️
@lookayaa9348
@lookayaa9348 2 жыл бұрын
loku gamanak yamu machoo .math investing gana since 2015 fever ekk tiyenne.oyage nomal volg valing oyage wachana wala ey influence eka mata labuna .yamu gamanak mma follow kra godak investing method.
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Man..you doing good job .❤from නොර්වේ
@harshi99.
@harshi99. 2 жыл бұрын
I like this episodes and It's really interesting top. You're great person brother. in my point of view, most people doesn't share their financial journey with others. So you're really humble person. Great job.👍 And keep going. 🙌
@rukshikaranasinghe4961
@rukshikaranasinghe4961 2 жыл бұрын
Thank you so much for this valuable series 🤩😊 ♥️Money 101♥️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@sakithmaamanethmimendis8258
@sakithmaamanethmimendis8258 2 жыл бұрын
Wow ada money 1O1 episode ekanam Mata mara useful thanks ayya
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️
@soogi2688
@soogi2688 2 жыл бұрын
තවම job එකක් කලේ නැතත්,මට ලැබෙන පොඩි මුදල වුනත් දැන් මම save කරනවා✌️❤️ .money manegement ගැන කලින් පොඩිම idea එකක්වත් නොතිබ්බත් දැන් ගොඩක් දේවල් දන්නවා ❤️✌️.Warren Buffett කියන්නේ Berkshire Hathaway හි CEO..එයා තමාThe most popular investors ලගෙන් කෙනෙක් කලින් දැනගෙන හිටියේ නෑ✌️Thank you very much mj aiya.stay safe:-)😊🤞
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Nice.. ටික ටික කරගෙන යමු වැඩේ 🥰❤️
@shklasith
@shklasith 2 жыл бұрын
මේ වීඩියෝ Series එක නං මාරම වටිනවා. Thanks අයියේ ❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@amilachamath5106
@amilachamath5106 2 жыл бұрын
මම ඉස්සර ගොඩක් සල්ලි නාස්ති කරා 101 හින්දා. මම සල්ලි manage. කරන්න පුරුදු වුනා මාරම discipline එකක් තියෙන්න ඔනෙ keep it up mj good luck💪
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
දිගටම පුරුදු කරගන්න ❤️
@Piyumi96
@Piyumi96 2 жыл бұрын
Thank you so much for this significance series 🔥💝
@navindimalsha2599
@navindimalsha2599 2 жыл бұрын
This is a very important video.We admire your service.👍👍👍
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@thushann
@thushann 2 жыл бұрын
මම නම් අද ඊයෙ නෙමේ ඉතුරු කරන්න ගත්තෙ o/l ඉවරවෙද්දි බයික් එකකුත් ගත්ත.මගේම කියල මගෙ ලග ඒ තාම ඒ නෝට් පෑඩ් එකේ තියෙනව ඒක.. මේක සුපිරි thanx ♥️ mj
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Niyamai ❤️
@sandhalisadewmini5194
@sandhalisadewmini5194 2 жыл бұрын
Money 101 episode eka mata godak useful una. thank you ayya ❤❤❤
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@kaveethaseneviratne2730
@kaveethaseneviratne2730 2 жыл бұрын
මට හම්බවෙන පොඩි ගාණෙනුත් ( Salary ekk newei tution 🙊) කොටසක් ඒ මුදල හම්බෙන දවසට වෙන් කරනවා.කොටසක් මං ආස දේවල් ගන්න තියාගන්නවා.හැබැයි අර එකතු කරන කොටස මොනම විදියකින් වත් එලියට ගන්නේ නෑ .😎ඒක වෙන් කරන හේතුවම traget එකක් කරගෙන අවුරුද්දක් අවසානයේ කෝමහරි target එක cover කරගන්නවා.MJ අයියගේ මේ vedio series එක මං ඉගෙන ගෙන මං තව කෙනෙක්ට කියල දෙන ගමන් apply කරල බලනවා මේ දේවල් 😍😍. හැමදාමත් ආදරෙන් ආසාවෙන් බලන්නේ😍♥️🥺🌻
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
හොඳටම හොඳයි ❤️
@shiromichandima5714
@shiromichandima5714 2 жыл бұрын
Good one ❤
@ravindunimesh3319
@ravindunimesh3319 2 жыл бұрын
Very very interesting video.....
@nadeekadarshani2574
@nadeekadarshani2574 2 жыл бұрын
Godakma watinwa.. Thank you very much❤❤❤❤
@pramu7027
@pramu7027 2 жыл бұрын
Keep it up broo ❤️ views gena hitannep lankawe hida dewl walata views adu e , 🌸🤝
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@sanduni1792
@sanduni1792 2 жыл бұрын
Superb🔥💝
@amandachemise8100
@amandachemise8100 2 жыл бұрын
most valuable tips 👍 thank you ayya
@malshikadinith4272
@malshikadinith4272 2 жыл бұрын
Your video are very interesting aiya and akki.stay safe. Mj production 101 subscribe karan nathuwa mokada karanne.
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
🤣😍❤️
@minindudhananjayagamage7790
@minindudhananjayagamage7790 2 жыл бұрын
gg ayya keep it up
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍😍
@Xbzjnrzhk6619
@Xbzjnrzhk6619 2 жыл бұрын
Thanks bro 🤟💪
@madushanipeiris6800
@madushanipeiris6800 2 жыл бұрын
Excited to see the next episodes 🤩👍🏼
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@nimsaradinal1691
@nimsaradinal1691 2 жыл бұрын
Mj අයියා ඔයා මේ සීරිස් එකෙං ගොඩක් මිනිස්සුන්ව ගොඩ දානව ❤
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@bilakshinawodya
@bilakshinawodya 2 жыл бұрын
Thank you MJ Ayya ❤
@Imeth_Mandiv
@Imeth_Mandiv 2 жыл бұрын
jaya wewa mj aiya🔥👀
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Thank you ❤️
@chameerahashan7828
@chameerahashan7828 2 жыл бұрын
@2046 👌👌👌
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
මේ දවස් වල මෙහෙත් 🇨🇦 trend eka crypto
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Trend eka නැති කාලෙට තමයි ගන්න ඕන!
@minindudhananjayagamage7790
@minindudhananjayagamage7790 2 жыл бұрын
ela ayya
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@nimalkarunatilaka2599
@nimalkarunatilaka2599 2 жыл бұрын
නියමයි 🤘🤘🤘.............................
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️
@funformic997
@funformic997 2 жыл бұрын
Prodcast teka kwd
@sldailymeme6121
@sldailymeme6121 2 жыл бұрын
Yee onna ada first
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
නියමායී
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 2 жыл бұрын
Vedio එක දැක්ක ගමන්ම කොලෙ අරන් ඉද ගත්තෙ. අහගෙන ගියා එක දිගටම video එක ඉවර වෙලා දන්නෙම නැතුව. අනෙ තව දිගට තිබ්බ නම් හිතුනා. ඊලග එක එනකන් බලා ඉන්නවා මල්ලා....
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
එන සතියේ 😍❤️
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 2 жыл бұрын
@@MJTheStoryteller 😍😍
@rashmieparamie722
@rashmieparamie722 2 жыл бұрын
Superb ☺️☺️☺️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Thank you ❤️❤️
@sldailymeme6121
@sldailymeme6121 2 жыл бұрын
Heta mata 1st view venna bari vei mama gedara eddi 6.30 vanava
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
කමක් නෑ
@pasindukemanka98
@pasindukemanka98 2 жыл бұрын
Crypto gana krmuko
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
පිලිවෙලට එන්න ඕන, එක පාර crypto දාලා බෑනේ
@Jlklakmina
@Jlklakmina 2 жыл бұрын
First commenteka magen bro💪❤
@sldailymeme6121
@sldailymeme6121 2 жыл бұрын
No magen 😤😤😤😤🤣🤣🤣🤣🤣
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
nicee 😍
@minindudhananjayagamage7790
@minindudhananjayagamage7790 2 жыл бұрын
supper
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Thank you ❤️
@xtrome793
@xtrome793 2 жыл бұрын
🔥❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@bhagya4813
@bhagya4813 2 жыл бұрын
❤️❤️❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️
@kingmars6977
@kingmars6977 2 жыл бұрын
Nice mj 🌷🌷💚💚💚
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Thank you .❤️❤️❤️
@NimrodGoonewardene
@NimrodGoonewardene 2 жыл бұрын
❤️🔥
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@pamudinavodya6454
@pamudinavodya6454 2 жыл бұрын
♥️♥️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍❤️
@janith7790
@janith7790 2 жыл бұрын
Binance Futures කරනවද අයියා😃
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
yes අපි ඒවා පිලිවෙලට කරමු ❤️
@samadiherath6162
@samadiherath6162 2 жыл бұрын
Superb 💸💸💸💱💱💱
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@iampasi
@iampasi 2 жыл бұрын
💪කලින්ම
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
yess ❤️
@imashadilshanie
@imashadilshanie 2 жыл бұрын
Clz ivara vela free eke balannammm😍❤
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
okayyyy ❤️
@sadeeshasehan9887
@sadeeshasehan9887 2 жыл бұрын
superb ❤️❤️❤️❤️❤️❤️❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
.😍😍
@MyPrakash4u
@MyPrakash4u 2 жыл бұрын
Wow❤
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️❤️
@sldailymeme6121
@sldailymeme6121 2 жыл бұрын
Volg ekak oniii
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
හෙට 😍
@sldailymeme6121
@sldailymeme6121 2 жыл бұрын
1st view
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😎🔥
@sanuthsithmuthu6375
@sanuthsithmuthu6375 2 жыл бұрын
👌💫♥️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍
@thejana_wikii
@thejana_wikii 2 жыл бұрын
❤️💫
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@YOHANMADUSANKA
@YOHANMADUSANKA 2 жыл бұрын
stay tuned with Metaverse and NFTs
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
coming soon ❤️
@YOHANMADUSANKA
@YOHANMADUSANKA 2 жыл бұрын
@@MJTheStoryteller noice!!! 🤩🤩🤩♥️
@lonethfernando
@lonethfernando 2 жыл бұрын
2nd view
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😎
@sldailymeme6121
@sldailymeme6121 2 жыл бұрын
Akki karana job eka mokadda
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Electrical engineer
@anushkasadaruwan8681
@anushkasadaruwan8681 2 жыл бұрын
🙏🙏👌👌👌
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️
@nandaniperera3252
@nandaniperera3252 2 жыл бұрын
👍⚘⚘
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️
@sldailymeme6121
@sldailymeme6121 2 жыл бұрын
Onna balala ivarai 🤣🤣
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
👍🏾
@tharushithathsarani7852
@tharushithathsarani7852 2 жыл бұрын
🥰🥰🖐️💖,
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️❤️
@hashanyasas5053
@hashanyasas5053 2 жыл бұрын
❤️❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@tharangamadhumali3490
@tharangamadhumali3490 2 жыл бұрын
💓💓
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 6 МЛН
My Money Story | How I turned my life around from -$28,000
19:30
MJ - The Storyteller
Рет қаралды 21 М.
Live Your Life in Australia! | Sunday Vlog
12:39
MJ - The Storyteller
Рет қаралды 10 М.
Apartment Life තුන ❤️ | Sunday Vlog!
22:20
MJ - The Storyteller
Рет қаралды 13 М.
Zoe ❤️
11:10
MJ - The Storyteller
Рет қаралды 5 М.
If I Wanted to Become a Millionaire In 2024, I'd Do This
14:57
Mark Tilbury
Рет қаралды 969 М.
NCHS Tour එක!
17:23
MJ - The Storyteller
Рет қаралды 10 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН