✔ගුල්ලන් පණුවන් එන්නේ නැතුව මාස ගණන් ධාන්‍ය/කුළුබඩු කල්තබාගන්නා හැටි. Store dry by Apé Amma

  Рет қаралды 310,850

Apé Amma

Apé Amma

2 жыл бұрын

මෙය 2020 ජනවාරි 27 මුල්වරට අපේ අම්මා යූටියුබ් චැනලයට අප්ලෝඩ් කළ විඩියෝවකි.
Like "Apé Amma" fan page. / apeammafans
ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,

Пікірлер: 35
2 жыл бұрын
මේ සිද්ධිය පිටිපස්සේ ලොකු කථාවක් තියෙනවා. යූටියුබ් එකේ ශ්‍රී ලාංකිකයනුයි ලංකාවේ වෙළඳ ව්‍යපාරිකයනුයි විශාල සම්බන්ධතාවයක් තියෙනවා. යූටියුබ් එක අපේ අම්මාට පහර ගහලා කරන්න හදන්නේ බඩු විකුණන කුකින් චැනල් උඩට ගන්න. මේ වීඩියෝව පහර දුන්න ගැහැණු කෙනා අපේ අම්මාගේ මුරුංගා කොළ පවුඩර් එක සෝයා කිරි එක, එළකිරි වලින් කිරි ටොෆී, කෝවක්කා කොළ මැල්ලුම, කිරි අලුවා රෙසිපිය, කහ කුඩු වීඩියෝ එක ඇතුළු තවත් රෙසිපීස් ගණනාවක් කරලා ඒවා වලට පහර දෙමින් ඒවා අපේ අම්මා නමින් තිබෙන පත්තරයක පළ කරනවා. මැය කරන්නේ ඉතා දුෂ්ඨ ක්‍රියාවක්, මැගේ වැඩියෙන් යවපු හැම රෙසිපියක්ම මට පහර ගහපු ඒවා, මේක පිටිපස්සේ තවත් යූටියුබ් චැනල් එකක් ඉන්නවා, අනිත් අය මගේ රෙසිපි කරනවා කියන එක නෙමෙයි මෙතන අදහස මේ අය මේ විදියට කළාම යූටියුබ් එක ඉතා ඉක්මනින් ඒ වීඩියෝව එක ඉහලට ගෙනිහිල්ලා අපේ අම්මාගේ වීඩියෝ පහත හෙලලා නරඹන්නන්ට කියන්න උත්සහ කරනවා ඒගොල්ලොන්ගේ කෙනා තමයි මේ රෙසිපිය මුලින්ම මිනිස්සුන්ට දුන්නේ කියලා. යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයිනි මේ වැඩේ හරිම කැතයි. අවුරුදු 2යි මාස 4ට බැලු ප්‍රමාණය 29දාහයි. ඇයගේ 1ක දිනට 80දාහයි. පැහැදිලි පළිගැනීම. යූටියුබය බොරු නීතියක් ගෙනල්ලා අපේ අම්මා චැනලයේ කමෙන්ට් අයින් කළා. මගේ වීඩියෝ එකේ අවුරුදු ගානටම තියෙන්නෙ කමෙන්ට් 12යි. ඇගේ වීඩියෝවේ කමෙන්ට් 250ට වැඩිය තියෙනවා. ඒ කොහොමද, මේ චැනල් එක සහ තවත් චැනල් මිනිසුන් අතරට ගෙනයන්න විවිධ නම් වලින් බොරු ෆස්බුක් හදලා තියෙනවා. ඒ ෆේස්බුක් වල මොවුන් විශාල ගෙමක් ගෙනියනවා.ඒ ෆේස්බුක් වල ඔවුන්ගේ වීඩියෝ යවන අතර මගේ වීඩියෝ සහ පෝස්ට් ෆේස්බුක් එකෙන් බ්ලෝක් කරලා තියෙනවා. අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබද වීඩියෝව kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c
@asokajayasekara3522
@asokajayasekara3522 2 жыл бұрын
හරිම කනගාටුයි ,
@asokapathirage3398
@asokapathirage3398 2 жыл бұрын
කොපමණ යහපත් දෙයක් උනත් තමන්ගේ ඩ දුශ්ට අභිමතාර්ථ මුදුන් පමුනුවා ගන්න් සතුන් ටත් අන්ත කොට්ටාශ සිට්නවා. එහෙත් ඔබගේ සමාජ සත්කාරය දිනෙන් දින දිලෙනවා !ඔබට සදා ජය් පතමි!
2 жыл бұрын
ඖෂධීය හාතවාරිය කොළ කැඳ එකක් හරියට හදමු (උදැසන ආහාරය)kzbin.info/www/bejne/gamZoKFolqhlfKM දියවැඩියාවට හා බර අඩු කිරීමට කුරුඳු තේ kzbin.info/www/bejne/mYLEmKVtaLyMiNk ඇඟ සිහින් කරන ස්වාභාවික තල් පලතුරු බීම kzbin.info/www/bejne/aWTJZ5Znbbp8hKs
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ තුමියට තුති වේවා. ගොඩාක් වටිනවා මේ උතුම් දැනුවත් කිරීම. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා.....!!!!!
@hasikanilakshi2637
@hasikanilakshi2637 2 жыл бұрын
ඔබ දෙන දැනුම ගැන කියන්න අපිට වචන හසුරුවන්න දැනෙන්නේ නෑ. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට
2 жыл бұрын
බර අඩුකරගන්න කැමතිනම් උදෑසනට මේක බොන්න kzbin.info/www/bejne/e3OVc5l6qL6leNE වෛරස් වලින් බේරෙන්න ඉඟුරු කොත්තමල්ලි පානය kzbin.info/www/bejne/noDLgn2Qj61saK8
@hiranthawijewickrama7106
@hiranthawijewickrama7106 2 жыл бұрын
මොන දේ කලත්, අන්තිමට කාටත් හිටියේ, තමන්ගෙ අම්මා විතරයි. ඔබතුමිය ලොකු මෙහෙවරක් කරන්නේ. මම නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔබතුමියගෙන්. ඔබතුමියගෙ යුතුකම හරියටම කරනවානේ. කාටවත් හැමෝම නිවැරදි කරන්න බෑ. ඔබතුමියට ගොඩක් පිං.. හැමදේම හරියයි වෙලාවට. බුදුසරණයි 🙏🙏🙏
@kusumkarunanayake84
@kusumkarunanayake84 2 жыл бұрын
හාල් කිලෝ 30 ක් 40ක් උනත් ලොකු බාල්දියකට දාල කොහොඹ කොල තට්ටු තට්ටු දැම්මට කමක් නැද්ද ?කරුණාකර පිලිතුරක් දෙන්න. අපේ අම්මට ගොඩක් පින්.
2 жыл бұрын
ශරීරයේ මේදය දහනය කරන සෙම් රෝග නසන කායම්/රසම් හොද්ද kzbin.info/www/bejne/f6Kwiqmrqp6ZbtU ප්‍රතිශක්තිය වඩන පස්පංගුව අපේ අම්මා තම්බන හැටි kzbin.info/www/bejne/jWSkYZWurLClZ8U 1
@erangakaushalya7545
@erangakaushalya7545 2 жыл бұрын
ලොකයක් වටින අම්මාට දීර්ඝායු වේවා !!
@asokajayasekara3522
@asokajayasekara3522 2 жыл бұрын
Thank you for advice,
@priyasureshkan6567
@priyasureshkan6567 2 жыл бұрын
Very very useful tips from u ammi,thank u
@diniwijerathna7990
@diniwijerathna7990 2 жыл бұрын
Obanam guruthumiyakmai thanks
@madushagamage9895
@madushagamage9895 2 жыл бұрын
Woooooow ape Amma godaaak sthuthii.
@rekanirodrigo3805
@rekanirodrigo3805 Жыл бұрын
අධ්‍යාපනයට ඉතා වටිනවා.ඒ වගේම සාමාන්‍ය ජීවිතයටත් ...ඔබට ගොඩාක් පින් ...
@indrakumari1093
@indrakumari1093 2 жыл бұрын
වටිනා අදහස් වලින් දැනුවත් කලාට ස්තුති
@dhelenewanigasekera81
@dhelenewanigasekera81 2 жыл бұрын
This is a common problem most of the housewives have, including myself. I tried many but failed. In the end started storing the dry rations in the fridge (mostly in the vegetable try or the bottom shelf). I tried peppercorns but not too successful. I'm going to try your methods now. Thanks so much Ape Amma. I know I can depend on your advises because they are tried and tested by you. You also give out information without withholding and hiding anything. I try your recipes and they come out perfect as your instructions are very accurate. Thanks again.
@ushandani
@ushandani 2 жыл бұрын
Thanks for valuable inputs. Are there suggestions to get rid of house flies?
@sewwandikariyawasam8042
@sewwandikariyawasam8042 2 жыл бұрын
කොහොඹ kola කතාව atta. Thanks ape amma
@monikafbp791
@monikafbp791 2 жыл бұрын
ඔබ තුමියගෙ දැනුවත් කිරිමට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි හැමදාමත් අපි ඔබ තුමියගෙ වැඩසටහන් නැරඹීමෙන් විශාල අහ්දැකිමක්.ලබනවා.ස්තුතියි
@indraniyapa5809
@indraniyapa5809 Жыл бұрын
ඔබතුමියට බොහොම ස්තූතියි .
@shanikadesilva4798
@shanikadesilva4798 2 жыл бұрын
Thank you ape amma...
@nidani4648
@nidani4648 2 жыл бұрын
මට ගොඩක් වටිනවා මේක. Thanks
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
අපේ අම්මා මාත් ගුරුවරියක්.අපේ අම්මා ගැන ගොඩක් සතුටු යි . බෙහෙවින්ම ස්තුතියි 💐🙏
@kumaribalasuriya8879
@kumaribalasuriya8879 2 жыл бұрын
Balaporottuwen hitiya video ekak Ape Amma ta bohoma iesthutie 💐💐💐💐
@kawshalyarupasinghe6775
@kawshalyarupasinghe6775 2 жыл бұрын
අම්මා මේ video එක නම් ගොඩක් වටිනවා. ගොඩක් thanks අම්මා.
@nethunayani3417
@nethunayani3417 2 жыл бұрын
තෑන්ක්ස් අම්ම 😍🙏
@angelve4101
@angelve4101 2 жыл бұрын
Termites are an issue in our country most times because the rice is kept by middlemen for long in warehouses. When it's almost getting infested with termites they release to the market. Product is also at a high pruce. But with the termites. So it's a risk on keeping these products.. But these methods are good👍🙏💐
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
අපෙ අම්මා හරියට දැනුම් පුස්තකාලයක් වගේ.
@roshanthasilva113
@roshanthasilva113 2 жыл бұрын
අපේ අම්ම තමා මගේ කුස්සියෙ ගුරුවරයා
@dipikapriyadarshani5918
@dipikapriyadarshani5918 2 жыл бұрын
Mata.danagannma.ona.dayaka
@priyanganimalkanthi5496
@priyanganimalkanthi5496 2 жыл бұрын
ගොඩක් පින් සිදුවෙනවා මේ තරම් වටිනා දේ අපිට කියලා දෙනවාට 🙏🙏🙏
@isharadilukshanidesilva2831
@isharadilukshanidesilva2831 2 жыл бұрын
Loku help ekka me video ekka
@kumariwasantha1775
@kumariwasantha1775 2 жыл бұрын
අපෙ අම්ම කිව්වනම් එක හරි වෙන්න ඔනා
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 20 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН