මගේ Freezer එකේ තියෙන දේවල් - Episode 1048 - Things in my Freezer - Anoma's Kitchen Tips

  Рет қаралды 226,925

Anoma's Kitchen

Anoma's Kitchen

Жыл бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 340
@pushpaperera4430
@pushpaperera4430 Жыл бұрын
ඔබ තුමියගේ, පිරිසිදුව, පිලිවෙල ඉතාම අගය කරනවා.මේ නිසා ලෙඩ රෝග වලින් පීඩාවිඳිමින් ඉන්නට සිදු වන්නේ නැහැ. නිරෝගී සුවයම ලැබේවා! තෙරුවන් සරණයි! සුවපත් වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. 🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ආන්ටී කතා කරන විදිහ හරිම ආසයි අහන්න බලන්න හරිම Sweet Cute … ගොඩාක් ප්‍රයෝජනවත් විඩියෝ එකක්. තාමත් ආන්ටීගෙන් ඉගෙන ගන්නවා ගොඩාක් දෙවල්. මගේ අම්මාගෙන් දැනගන්න වීදිහක් නැති දෙවල් ගොඩාක් ඉගෙන ගන්නේ ආන්ටීගෙන් ❤️❤️
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Thank you දුව ❤
@Pulina211
@Pulina211 Жыл бұрын
Ah bagi,hi! Mama oyage v deos balala tynwa
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 Жыл бұрын
බොහෝම ස්තුතියි නංගි අපිට අමතක වෙන අපි නොහිතන පැත්තක් නංගිට පේනවා ඒක හැමෝටම කියා දෙන එක උතුම් දෙයක් . බුදුසරණයි නංගි
@tccp3430
@tccp3430 Жыл бұрын
මේ වගේ ශීතකරණයක් මටත් සිහිනයක් තමයි, නමුත් මට තිබෙන කුඩා ශීතකරණයෙන් මට කළ හැකි දේ ගොඩක් කියල දුන්නට සහෝදරිය anoma ඔබට ගොඩක් ස්තුතියි
@fathimaaida5313
@fathimaaida5313 Жыл бұрын
❤❤😊
@mohamedrizvi9378
@mohamedrizvi9378 Жыл бұрын
rriridit
@hansisathsara5975
@hansisathsara5975 Жыл бұрын
Auntyගෙ වීඩියෝ බලන හැම වෙලාවෙම හිතන්නෙ කවදා හරි mage gedara මෙ වගෙ kitchen එක තියාගන්නවා කියල ❤ Thank you aunty
@kumudufernando7643
@kumudufernando7643 Жыл бұрын
අමතකව තිබුනු ගොඩක් දේ මතක් කරල දුන්නට thanks Anoma. හරිම වැදගත්, ප්‍රයෝජනවත් මේක නම්.
@samantharathanayaka4646
@samantharathanayaka4646 Жыл бұрын
හරිම වටිනවා ඔබගේ උපදෙස්
@user-ve1hk9dr1l
@user-ve1hk9dr1l Жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා .thank you අනෝමා .
@luckminibandara2823
@luckminibandara2823 Жыл бұрын
Thank you anoma akke.godak watena vedio akak ❤
@crishanthiwickramanayake8353
@crishanthiwickramanayake8353 Жыл бұрын
ඔබතුමියගේ මේ වැඩ සටහන හරිම ප්‍රයොජනය්.ගොඩක් ස්තුතියි 🙏🙏
@ranjanikodagoda812
@ranjanikodagoda812 8 ай бұрын
Thanks for your explanation. Very valuable.
@nelkakalehewithana462
@nelkakalehewithana462 Жыл бұрын
Thanks to you I’m following your advices and so useful for me and I told my friends too. Now minimized my wast of food
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 Жыл бұрын
Thanks so much, I like those tips, very useful
@roshanaradassanayake1844
@roshanaradassanayake1844 Жыл бұрын
Very useful tips aunty, thank you for sharing ur knowledge with us.
@nimanthiweronika1400
@nimanthiweronika1400 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ගොඩාක් වැදගත් උනා ඒ විඩියෝ එක❤🌹
@suraiyajameel4566
@suraiyajameel4566 Жыл бұрын
Thank you so much for the clear & informative video 🤗 May God bless you and your family
@maneljayalath5467
@maneljayalath5467 Жыл бұрын
නොදන්න ගොඩක් දේ දැනගත්තා.බොහොම ස්තූතියි .
@thejaekanayake790
@thejaekanayake790 Жыл бұрын
Another bunch of handy tips. Thanks a lot ❤🙏🙏🙏
@royroy7804
@royroy7804 Жыл бұрын
ගොඩක් ස්තුති අනෝමා ඇන්ටි මේ වගේ වැදගත් දේවල් ජීවිතේට කියලා දෙනවට,, අද අැන්ටි හරිම ලස්සනයි,, මුළු පවුලටම තෙරැවන් සරණයි ඇන්ටි ❤🎉😘😘😘😘🙏🙏
@nishadigunathilaka893
@nishadigunathilaka893 Жыл бұрын
Very useful video aunty.. thank you so much!
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 Жыл бұрын
Thank you so much for your loving valuable ideas dearest Mrs Anoma. Theruwan saranai.
@harshanajayasekara3247
@harshanajayasekara3247 Жыл бұрын
Aunty මේ video එකනම් ගොඩක් වටිනාවා. Oyata බොහොම ස්තුති ❤️
@kalyaperera414
@kalyaperera414 Жыл бұрын
So useful video aunty ❤ thankyou souch your advices
@ruwanruwan4635
@ruwanruwan4635 Жыл бұрын
Very important and useful video.Thank you ❤️💖
@piumihansamali9329
@piumihansamali9329 Жыл бұрын
ගොඩාක් හොඳ වටින Video එකක් අම්මා ආස හිතෙනවා ඒ ලස්සන පිරිසිදු කම ගොඩක් ලස්සනට අම්මා Kitchen එක තියාගෙන ඉන්නවා පරිස්සමෙන් ඉන්න අම්මා💖
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
හරිම වැදගත් පැහැදිලි කිරිමක් විඩියෝ එක ක් ඔයාට ගොඩක් පින් තෙරුවන් සරනයි .👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
@shanthawimalasooriya5565
@shanthawimalasooriya5565 Жыл бұрын
අසාවෙන් බලන් හිටියා නොදන්නා දේවල් හිතට ගත්ත ස්තුතියි. ❤️
@dushyanthie
@dushyanthie Жыл бұрын
I freeze green chillies, curry leaves and rampa (pandan leaves) as well.
@anonycreator2213
@anonycreator2213 6 ай бұрын
හරිම පිළිවෙලයි දකිද්දිත් ආසයි. ඔබට ගොඩක් පිං මේ දැනුම දෙන එකට. ❤
@husnasabry9785
@husnasabry9785 Жыл бұрын
A very informative video.. thank you aunty. Pls make a video on your transition to solar. The cost and other details will be very useful..
@poornimafernando8548
@poornimafernando8548 8 ай бұрын
Very useful.. thank you so much for sharing these kind of videos
@malithsilva8522
@malithsilva8522 Жыл бұрын
මමත් හරි ආසයි මෙහෙම ලස්සනට තියාගන්න. මේ ආර්ථිකෙත් එක් අපට හීන. බලා සැනසෙමි. 🙏🙏🙏
@girlboss8807
@girlboss8807 Жыл бұрын
Thank you, Mrs Anoma 🙏🏼
@banduniamarathunga3443
@banduniamarathunga3443 Жыл бұрын
Thank u so much Aunty, Its really valuable for me, ❤ Please do more videos for busy moms
@minurip.waduge6372
@minurip.waduge6372 Жыл бұрын
Very valuable programme Thank you very much Aunty
@malkineththikumara1843
@malkineththikumara1843 Жыл бұрын
හරි වැදගත්.ගොඩක් ස්තුතී
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
හරිම ලස්සන ගෘහනියක්
@surangigamage8700
@surangigamage8700 Жыл бұрын
මගෙ අම්මා නැ,එත් මම අන්ටිගෙ විඩියෝ බලලා රසට උයන්න ඉගෙන ගන්නවා,ගොඩාක් වටිනවා ,ස්තුති 🙏🙏🙏❤️❤️❤️
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
ගොඩාක් පින් නැන්දේ දැනුවත් කිරීමට ආදරෙයි ❤️❤️❤️❤️😍😍👍👍
@daphnepremawardena1339
@daphnepremawardena1339 Жыл бұрын
Valuable advice thank you
@disnapathmasiri-qt6og
@disnapathmasiri-qt6og 8 ай бұрын
Thank you very much for valuable tips Mrs.Anoma...🙏🙏🙏my 6 years old little angel also watching your cooking vedios.God bless you.
@dileenijayatileke5712
@dileenijayatileke5712 Жыл бұрын
Thank u Anoma for yr vert useful videos. From the UK.
@nayominayomi7320
@nayominayomi7320 Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි ආන්ටි.ඔයා හරි ලස්සනට නිහතමානීව හැමදේම කියලා දෙනවා.ගොඩක් වටින vedio එකක් තමයි අදත් ගෙනත් තියෙන්නේ.ගොඩාක් ආදරෙයි ඔයාට ❤❤❤
@rosathilakaweerasekara8548
@rosathilakaweerasekara8548 Жыл бұрын
බොහොම ස්තුතියි . කියල දුන්නාට .ඔබ තුමිය ට
@devikasrimali1962
@devikasrimali1962 Жыл бұрын
Harima wadagath.thank u.
@shamaliperera8403
@shamaliperera8403 Жыл бұрын
Thank You! So much 🙏🏻❤️
@niluherath1548
@niluherath1548 Жыл бұрын
හරිම ව්ට්නවා වීඩියෝ එක බොහොම 🙏 ස්තුති
@fasnastips3256
@fasnastips3256 Жыл бұрын
Thank you soo much 🥰
@samanthipradeep790
@samanthipradeep790 Жыл бұрын
Good idea ..thank you
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Thank you so much super video
@monistaperera3882
@monistaperera3882 Жыл бұрын
Thank you Anoma ❤❤❤❤❤❤
@nadg6432
@nadg6432 Жыл бұрын
Thank you so much
@swarnauduwage1435
@swarnauduwage1435 Жыл бұрын
හරිම හොද උපදෙස් ටිකක් ස්තුතියි අනෝමා
@Sayummindiw5755
@Sayummindiw5755 Жыл бұрын
අනේ මම හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න, ඉගෙන ගන්න. Thank you .
@sriyaniathukorala5488
@sriyaniathukorala5488 Жыл бұрын
Thank you very much ❤
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
solar power wlata maru unr komda kiynko aunty kochra ganak ema giyada plzzz rply mee puluwn kalaeka krgnna kiyla denko
@Kwmane
@Kwmane Жыл бұрын
Hello aunty. Please tell me how to get a solar syatem in sri lanka. Which company ?
@LakminiPatiranage-wc4nt
@LakminiPatiranage-wc4nt Жыл бұрын
බොහොම ස්තුති මිස්
@udayamadu1048
@udayamadu1048 Жыл бұрын
Anoma anty hal piti kotala kochchara kalayak thiyaganna puluwanda
@lasithalalanka9559
@lasithalalanka9559 Жыл бұрын
Aunty sola eka gena poddak දැනුවත් කරන්න පුළුවන් ද
@user-si9ov2ys2d
@user-si9ov2ys2d Жыл бұрын
Very useful video dear. 👍🏻🥰
@Shehe2487
@Shehe2487 Жыл бұрын
edem cheese can u keep for long in the freezer
@chathuriwijesinghe6790
@chathuriwijesinghe6790 Жыл бұрын
Thank you aunty.
@anupamaamarakoon2230
@anupamaamarakoon2230 Жыл бұрын
Thank you very much aunty ❤❤❤
@user-ut7et7qj2d
@user-ut7et7qj2d Жыл бұрын
Thank you anoma anty ❤
@maheshikaherath6922
@maheshikaherath6922 Жыл бұрын
Thank you auntie
@maaliranasinghe3049
@maaliranasinghe3049 Жыл бұрын
Godak wadagat. Thank you
@jagathmarasinghe8975
@jagathmarasinghe8975 Жыл бұрын
Very useful video ,good luck.
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
.Thank you so much Aunty .....❤️
@sewwandiranaweera7122
@sewwandiranaweera7122 Жыл бұрын
Thank you aunty ❤
@marinafernando
@marinafernando Жыл бұрын
You can freeze cheese, but pay attention to the type: hard or semi-hard ones can be stored in the freezer, while fresh and soft ones are not really suitable for freezing. So yes to feta, cheddar, emmental and parmesan; no to brie, mozzarella and cream cheese in general.
@jayanthipathirana5475
@jayanthipathirana5475 Жыл бұрын
Soola eka kohomda hadapu vidya danna puluwannda kiyak vidam unad
@thiliniranawaka
@thiliniranawaka Жыл бұрын
ස්තූතියි ආන්ටි❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
Thank you akka❤️
@padminichandrika9049
@padminichandrika9049 Жыл бұрын
ගොඩක් හොද video එකක්. 🙏
@nadeekaheshani1324
@nadeekaheshani1324 Жыл бұрын
Thank you 😍
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
Thank you so much akka..pol wage masayak thiya gnna puluwan d..
@darshani-subscrib
@darshani-subscrib 6 ай бұрын
Curent eka giyoth anti mokkda karanne narak weida ewa
@HasiniChanika-bq9iz
@HasiniChanika-bq9iz Жыл бұрын
ඔයා හිතන පතන විදියට වැඩ කරන්න හරිම ආසයි අම්මා....
@Krishgmk-mw3ux
@Krishgmk-mw3ux Жыл бұрын
Thank you ❤
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
හැමෝගේම සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා !
@user-po7jq3yx3g
@user-po7jq3yx3g Жыл бұрын
Soller panel එක ගැනත් වීඩියෝවක් කරන්න ඇන්ටි❤
@chamilakanchanadesilva4360
@chamilakanchanadesilva4360 Жыл бұрын
වටිනා බොහෝ දේ අපි නොහිතනා බොහෝ දේ කියාදෙන ඔබට තෙරුවන් සරනයි .❤❤❤❤🎉🎉🎉🎉🎉🙏
@sandyaathuraliya9600
@sandyaathuraliya9600 9 ай бұрын
Thank you...❤
@buddhikadesilva3068
@buddhikadesilva3068 Жыл бұрын
Thank you soo much aunty ❤️❤️. Auntyge piliwela, pirisidukama e hamadema kiyala denawata godaak sthuthui. Harima asawena balanne auntyge videos. Harima adaraneeyayi..❤❤..Budusaranai aunty....
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
Thank you 💕😊
@punyazilva4277
@punyazilva4277 Жыл бұрын
❤ thankuuu aunty
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Thank you 🌷 obathumiyata
@anushaliyanage7395
@anushaliyanage7395 Жыл бұрын
Idiappa gana kiwata thank you Apata ganna thiyenne packet karapu idiappa Eken kiyapayak ithuru unama pahuwada kanawata wadiya freeze karana eka lesi Thank you anoma ❤
@sachinidinelka2847
@sachinidinelka2847 Жыл бұрын
Man harima asai anoma aunty wisthara karana widiya ahan inna asai🥰🥰🥰
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 Жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් Thanks outta miss
@sanirafernando6450
@sanirafernando6450 Жыл бұрын
Aunty oya gedara hadapu meet bolls da nethnam kade ewada curry eka haduwe
@zeinabfaris1985
@zeinabfaris1985 Жыл бұрын
Very good Vlog thanks 😊 ❤❤❤❤❤❤
@laknahansanie5935
@laknahansanie5935 Жыл бұрын
Thanks aunty. ❤
@nilmini8011
@nilmini8011 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට බුදු සරණි ❤❤❤❤
@lakshikaniroshani5363
@lakshikaniroshani5363 Жыл бұрын
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා .ආදරෙයි ආන්ට්....🌼
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 Жыл бұрын
Thank you
@chandanisilva9895
@chandanisilva9895 Жыл бұрын
Very useful video
@thanujajavigoda3695
@thanujajavigoda3695 Жыл бұрын
Thanks for your valuable video. Today only I learned fruits can keep in the freezer specially strawberries. It's a great idea for busy moms. I used to follow your advice. Thanks a lot Aunty ❤
@ruwankamudannayake5299
@ruwankamudannayake5299 Жыл бұрын
❤ thank you dear ❤️
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 43 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,2 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 43 МЛН