No video

රැයකින් ලෝකයේ ආදරය දිනු පුංචි ප්‍රේක්ෂකයා මුල්වරට කියු දේ / story behind the 10 YEAR OLD super fan

  Рет қаралды 188,360

Danushka Aravinda

Danushka Aravinda

Күн бұрын

#SLvsAUS #SLvAUS #danushkaaravinda #joshuaperera #superfan #srilankansuperfan #srilankacricket #3rdt20i #dasunshanaka #Cricket #ICC #AustralianCricketTeam #srilanka #kandy #pallekele
එක් රැයකින් ලෝකයේම ආදරය දිනු ශ්‍රී ලංකා පුංචි ක්‍රිකට් ප්‍රේක්ෂකයා මුල්වරට sportspavilion සමග කතාකරයි.
Overnight CRICKET STAR Joshua - the story behind the 10 YEAR OLD Sri Lankan super fan!

Пікірлер: 467
@C424c424
@C424c424 2 жыл бұрын
මේ පොඩ්ඩ ගැන ජාත්‍යන්තරයේත් කථා බහ වෙනව ඒකට ලොකුම ගෞරවය යන්න ඕනි මේක කැමරාකරපු කෙනාට ..😁😁😁👍👍👍❤❤❤
@C424c424
@C424c424 2 жыл бұрын
@@korayal1235 මේක කිව්වෙ මැච් එක නෙමෙයි පොඩ්ඩ ඉන්න සීන් එක වැරදියට වටහා ගන්න එපා මැච් එක කැමරාකරපු කීදෙනෙක් හිටියද ඒත් මේ පොඩ්ඩ ඉන්න එක ගත්තේ එක්කෙනයි..එයාට තමයි ගෞරවය යන්න ඕනි නැතුව මැච් එක වීඩියෝ කරපු කෙනාට නෙමෙයි.ඔයාට තේරුම් ගන්න මොලයක් නැති උනාට අනිත් හැමෝටම තේරුම් ගන්න පුලුවන් මේක කිව්වම මෙතන කථාවෙන්නෙ කා ගැනද කියල
@korayal1235
@korayal1235 2 жыл бұрын
@@C424c424 මට මෙවෙයි ඔයාටයි මොලයක් ⁣නැත්තේ comment එකක් දාන කොට මේක කියලා මේ video එකේ දාල හරියන්නැ.. එහෙමනම් බලන කෙනාට තේරැම් ගන්න දාන්න ඕන මැදි එකේ ඒ කොටස විඩියො කරපුකෙනාට ගෞරවය යන්න ඕන කියලා...මේක චැනල් එකක් මේකේන නෙවෙයි ඒ ළමයා ප්‍රසිද්ධ වුනේ මැචි එකේ ඒ කොටස විඩියෝ කරපු කෙනා නිසා...ඔයාට කියන දේ තේරැම් ගන්න මොලයක් නෑ..
@C424c424
@C424c424 2 жыл бұрын
@@korayal1235 එහෙම නම් මම මේ වීඩියෝ එක කියල දානවනෙ ඔයා ඇරුණ ලයික් කරපු අනූ තුනටම තේරිලා තියනව මොකක්ද මම කියල තියන්නෙ කියල ..මේ ළමය මේ program එකට ගෙනාවෙ මොකටද කියල ලෝකෙම දන්නවනෙ ඒක නිසා මේක කිව්වම මොලයක් තියන කෙනෙකුට ඒක තේරුම් ගන්න පුලුවන්
@korayal1235
@korayal1235 2 жыл бұрын
@@C424c424 හා හා තේරැම් ගනියි😂,ලංකාවේ මිනිස්සුන්සේ තේරැම් ගැනිමේ හැටි තේරෙනවා like වලින්,මේ විඩියේ එක කිව්වත් එකයි මේක කිව්වත් එකයි...දාන comment එක වචන අඩුවෙන් නොදැම්මනම් වටිනවා..මේක social media ,ඒ ළමයා මේ program එකට ආවේ කොහොමත් ඒ කොටස විඩියෝ කල කෙ⁣නා නිසා කියලා ඕන එකෙකුට තේරෙනවා...වාද කරලා පලක් නෑ...🥱
@C424c424
@C424c424 2 жыл бұрын
@@korayal1235 ඒක තේරෙනවනම් මොකද ඔයා මෙතන මාත් එක්ක argue කරන්න එන්නෙ sorry dear මම මෙතන comments දාල තියන්නෙ කාගෙත් එක්කවත් argue කරන්න නෙමෙයි එහෙම comment එකක් වත් තේරුම් ගන්න බැරිතරමට ඔයාගෙ කුඩාමොලේ වර්ධනය වෙලා නැති එක ගැන මම බොහොම කනගාටු වෙනව
@gawarathanneupali7332
@gawarathanneupali7332 2 жыл бұрын
අනේ මේ දරුවාගේ ඒ අවස්ථාව කැමරා කල අයටද ස්තූති කරන්න අමතක කලා නේද? ජයවේවා 🇱🇰🇱🇰🇱🇰.
@gamessl342
@gamessl342 2 жыл бұрын
🤗🤗🤗🤗
@dgjayaratne5573
@dgjayaratne5573 2 жыл бұрын
Wish you all the for your future..god bless!
@sampathsampath6170
@sampathsampath6170 2 жыл бұрын
Ow neda.💞
@ajithsilva6551
@ajithsilva6551 2 жыл бұрын
අනේ පොඩි එකො, ඔයාගේ තිබුණ ශ්‍රී ලාංකික කිුකුුටි උන්මාදනීය සතුට අපි දැක්ක අළුත්ම ආරකි.ඒ ගැන පුදුම සතුටක් අපි හැම අතර මුළු රට පුරාම ඇත. ඒවගේම අපිට තරගයේ ජයටත් වඩා පැටියො ඔයාගෙ හැගිමබර කිුකුුටි සතුට වෙනුවෙන් අපේ ඇස් දෙකෙ කදුළු තවමත් ඇත .
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
මට කඳුලුත් ආවා cricket වෙනුවෙන්ම කරන කැප කිරීමට සුභ අනාගතයක් මගේ පුංචි cricket වීරයාට🏏😍🏏
@komarkomar8497
@komarkomar8497 2 жыл бұрын
ඒ දරුවා වෙතට කැමරාව යොමු කරපු ඔබතුමාට ගොඩක් පිං බුදු සරණයි ,පුතේ ඔයාටත් බුදු සරණයි
@C424c424
@C424c424 2 жыл бұрын
අනාගතයේ හොඳ cricketer කෙනෙක් වෙන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම සුබපතනව පුතේ
@manjularanaweera751
@manjularanaweera751 2 жыл бұрын
පොඩ්ඩෝ අනාගතයේදී ලංකාව දිනවන්නත් ඔයාගෙ ගැම්ම උත්සාහය තව තවත් ලැබේවා.බුදුසරණයි ජේසු පිහිටයි....💚💜️💙❤️💛
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 2 жыл бұрын
ගොඩක් හොඳ පියෙක් දරුවගේ දක්ෂ තාවය දැනගෙන එයාට ඉදිරි ගමන සලස්වලා දෙන එක ගොඩාක් දෙමව්පියන් කරන්නේ දරුවන්ගෙන් දෙමාපියන්ට අවශ්‍ය දේ ඉටු කරගන්න උත්සාහ කරන එක පුතාට ඔහු ප්‍රාර්ථනා කරන ගමන සාර්ථකව ඉදිරියට යන්න ශක්තිය ධර්‍ය් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@subagatv
@subagatv 2 жыл бұрын
පොඩි ඉත්තෑවා අපේම රටේ ක්‍රිකට් තරුවක් වේවා !
@sunilbandaranayake4318
@sunilbandaranayake4318 2 жыл бұрын
දසුන් ගහනවා සහ ඔයා උද්‍යෝගිමත්ව කෑගහන photos මම ගත්තා .වැඩියෙන්ම ඇස් වලට කදුලු ආවේ ඔයාගේ හැගීම් දිහා බලලා.ඒක රටක් අවදි කරවු අපේකම ,අපේ නොපසුබටව උද්‍යෝගය අවදිකල හැසිරීමක්.ජයවේවා ලන්කා මාතාවට
@georgevinitia1502
@georgevinitia1502 2 жыл бұрын
ඒ ඔබගත් චායාරූප ඉදිරියේදී බොහෝ වටිනාකමක් ලබාදේවී! ඔබටත් අභිමානයක් ලබාදෙන! එය එසේම වේවා ! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏💐🙏🌝❤🇱🇰
@mudithakumara1103
@mudithakumara1103 2 жыл бұрын
නියමයි පුතේ මන් හිතනවා කැලේ පිපී නිකරුනේ පර වෙන්න තිබුන මලක් මේක කැමරා කර කැමරා ශිල්පියා විසින් රැක ගත්තා කියලා ඉදිරි අනාගතේ අපේ මෙ පුංචි රට දිනවන්න පුලුවන් හොද හැකියාවක් තියෙන නිල් මැණිකක් මේ පුන්චි පැටියා මේ පියානන් මේ පැටිය වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරනව ඔබට ගොඩාක් පින් තත්තේ කොහොමත් දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් මුලු ජීවිත කාලයම තමන්ගේ සතුට ගැන නොසිතා කැප කරනවා මුලු ලොවක් අපේ මේ පුන්චි ලංකාවෙ මේ පැටිටා ගැන කතා වෙද්දී අපිටත් ලොකු ආඩම්බරයක් තව එකක් කියන්නම් මෙහෙම මේ පැටියා ගැන සතුටු වෙන මිනිසුන් අතරේ මේ ගැන ඉරිසියා කරන මිනිසුන් සීයට එකක් දෙකක් ඉන්න පුලුවන් අද රටේ වෙන දේවල් එක්ක ඒකත් මතක් කරනවා තාතේ තාත්තගෙ වග කීමක් මේ පැටියව ආරක්ශා කරන්න සැහැල්ලුවට ගන්න එපා පස්සෙන්ම ඉන්න අනික මේ පැටියට මේ ප්‍රසිද්ධිය ලැබුනේ මේක වීඩියෝ කල කැමරා ශිල්පියා නිසාවෙන් ඔහුවත් මතක් කරන්න ස්තූතිය පුද කරන්න අමතක කරන්න එපා අපේ රටේ මිනිස්සු ගොඩාක් කෘත ගුන සලකන මිනිස්සු සමහරක් විට ඔබට එය අමතක වන්නට ඇති මේ ක්‍රියාව ඔහු කැමරාවෙන් පෙන්නුවේ නැත්නම් මේ පැටියා මැච් එක බලා නිකන්ම ගෙදර එන්නට තිබුනා මා විස්වාස කරනවා තව නොබෝ දිනකින් මෙවැනිම වීඩියෝවකින් ඔහුටත් ස්තූතිය පුද කරයි කියා. මෙමෙ වීඩියෝ එක ගෙනා දනුශ්ක අරවිද ඇතුලු සියලු දෙනාට මාගේ හද පිරි ස්තුතිය පුදකර සිටිනව ඔබ සැමට තෙරුවණ් සරනයි තව තවත් මෙවැනි වැදගත් වැඩකට ඇති වීඩියෝ ගේනන ඔබලාට ශක්තිය ධහිරය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@deepaldeepal2223
@deepaldeepal2223 2 жыл бұрын
ලංකාවට අනාගතයේ වේගවත්ම wega පන්දු යවන්නා බිහිවේවා කියලා පුාර්ථනා කරනවා .බුදු සරනයි දෙවි පිහිටයි ඹබට .l love my son පෙරේරා .you are great boy and srilankan proud
@radleyable
@radleyable 2 жыл бұрын
තව අවුරුදු 12 ඇතුලත ශි ලන්කාව නියෝජනය කරයි....දුනිත් වෙල්ලාගේ වගේ......සුබ පැතුම් ජොශුවා....ඔබට එය කල හැකියි
@dulajdevinda9478
@dulajdevinda9478 2 жыл бұрын
ඔන්න මං අද කිව්වා කියලා හිතාගන්න මේ පොඩ්ඩා අනාගතයේදී අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කන්ඩායමට ගහනවා😘❤❤❤👊👊👊ජොසුවා පෙරේරා රිමෙම්බද නේම්❤❤❤❤
@musicwithchamee8039
@musicwithchamee8039 2 жыл бұрын
දවසක ජොසුව කිව්වාම ලෝකෙම දන්න සුපිරි ක්‍රීඩකයෙක් වෙයි 🇱🇰 💪💪
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 2 жыл бұрын
මාත් එදා මෙයා දැක්ක දවසෙම කීවා ඔය කතාව 👏😍💪
@manojdarshana8040
@manojdarshana8040 2 жыл бұрын
සැබෑ අව්‍යාජ ජයග්‍රාහී සතුට වාන් දමයි..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
අවුරුදු 10ක පොඩි 🦔 කිව්ව බොහො කතාවලින් හිතට වැදුණේ "Even though Im famous, I should be humble & down to earth" .... 👌. 0 ඉඳන් උඩට එද්දි ඒක ඔලුවේ තියන් ආව අයට කවදාවත් වරදින්නේ නෑ!! ඒ අපේ නුවර ගැම්ම 💪 තමයි!! ගොඩාක් වෙලාවට උන්හිටි තැන් අමතක වෙන පොඩ්ඩක් පිම්බුන ක්‍රීඩකයින් නැත්තෙත් නෑ, එයාල මේ කතාව ඇහුවා නම් වටිනවා... මොකද නිහමානිකම ක්‍රීඩකයෙකුට ලොකු ආභරණයක්!! 👑 👑 👑
@srilankanlions2197
@srilankanlions2197 2 жыл бұрын
නුවර magulak nam newei
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
@@srilankanlions2197 එයා Trinitian කෙනෙක් කියලා කිව්වේ 🥴
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
@Sahas Dulmina දැන් ඔහොම කිව්වට ලොකු වුනාම කව්රු වෙයිද මන්ඳා අනේ
@sajithlakranga2621
@sajithlakranga2621 2 жыл бұрын
Nuwara magulak name bn maka eka ratak kiyala hitha thopila wage un nisa thamai ma rata hadanna bari
@sandaruwanmadusanka455
@sandaruwanmadusanka455 2 жыл бұрын
බුදු සරණයි පුතේ... කැමරා කරපු ඒ මහතාටත් බොහොම පින්... 🙏🙏🙏🙏 ඉදිරියටම යමු පුතේ...
@thilina9725
@thilina9725 2 жыл бұрын
හෙට මැච් එකටත් එන්න කොම්ලෝ ♥️💪👍 ක්‍රිකට් වලට උන්දුව තියෙන කොල්ලා ,target වලට යන්න පොඩි push එකක් විතරයි දෙන්න ඕනි
@romeshsuraweera9994
@romeshsuraweera9994 2 жыл бұрын
ඒ ගැම්මට පට්ට ආස හිතුනා පොඩ්ඩෝ.....💛❤️💚
@anuravandara4161
@anuravandara4161 2 жыл бұрын
ඔබගේ ප්‍රාර්ථනා ඒ අයුරින් ඉටුවේවා............ඔබට තෙරුවන් සරනයි ................මේ පුතාව කැමරා කාචයට හසු කරගත් කැමරා හසුරුවන්නාටද මෙහි ගව්රව ප්‍රනාමය ලබා දෙන්න ඕන..............
@piumasamaratunga7458
@piumasamaratunga7458 2 жыл бұрын
I have 100% confidence we will see him in the national side as the fastest bowler Sri Lanka ever produced. Good luck Joshua ♥️
@pawanmadubro1997
@pawanmadubro1997 2 жыл бұрын
Relly..bro
@anushadesilva2041
@anushadesilva2041 2 жыл бұрын
👏👍❤
@irusharuwan
@irusharuwan 2 жыл бұрын
Best of luck
@pawanmadubro1997
@pawanmadubro1997 2 жыл бұрын
Ok.
@ranjanidisanayaka5913
@ranjanidisanayaka5913 2 жыл бұрын
Budusaranai පුතා ඔබට ජයවේවා
@thakshinadineth823
@thakshinadineth823 2 жыл бұрын
කවදහරි Srilanka national එකට play කරන්න ලැබෙන්ඩ ඕනෙ 👊❤️🔥
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Good luck puthaaa god bles uuuuuu...
@nilukshadilshan235
@nilukshadilshan235 2 жыл бұрын
Dhanushka Aravinda අයියේ මම හැමදාම කියනවා වගේ ඔයා මාරම මනුස්සයෙක් ..හිත හොද මනුස්සයෙක් ඔයා මේ ලමයාට තවත් අධිශ්ටානයක් දුන්නේ ස්තුති දනුශ්ක අයියේ ඔයාගේ අනාගතයට සුභ පැතුම්..මේ දරුවාටත් සුභ පැතුම් ❤❤❤
@crishanthikd7542
@crishanthikd7542 2 жыл бұрын
පුංචි පුතාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා ලොවම ජය ගන්න හැකි වේවා තෙරුවන් සරණයි
@randuladeshan2390
@randuladeshan2390 2 жыл бұрын
පිය පුතු සබදතාවය ❤️ දේශානුරාගය, ක්‍රිකට් උන්මාදය
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 2 жыл бұрын
මේ විදිහේ පුංචි ඉත්තාවෝ ඉන්නවා ලංකාවේ විසිරිලා. අපි 1996 ඕස්ට්‍රේලියාවේ සමග ලෝක කුසලාන අවසන් තරග යෙන් අපි දිනා ගන්න කොට ලංකා කණ්ඩායමේ වර්තමානයේ නායකයා දසුන් ශානක අවුරුදු හතරයී මාස කිහිපයක පුංචි දරුවෙක්. ඒ පුංචි දරුවා එදා 1996ඕස්ට්‍රේලියාවේ සමග ලැබුණු සතුට අවුරුදු 26 කට පසුව 2022/6/11 වෙනිදා දසුන් පැරැණි අපටත් වර්තමානයේ තරුණ තරුණියන්ට‍ ඒ සතුට ලැබුනා. මේ කතාව විස්තර ඇතිව යමක් කිව්වේ මේ ජෝසු පුතාගේ උනන්දුව දසුන් ශානක කෙනෙක් වීමට පෙර නිමෙති පහළ කරන්නෙක්. පුතාට‍ ජය.
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
මම මැච් එක බලනකොට you tube එකේ ඔයාව දැකකා කවුද මේ කොලු පැටියා කියලා කල්පනා කරා. පස්සෙ ඔයාගෙ ඒ video එක වයිරල් වෙලා wow 👍👍👍👍👍 Good luck පුතා ජයවේවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️
@ahalyaperera7713
@ahalyaperera7713 2 жыл бұрын
KZbin eken match eka balanne kohomada?
@semininimeshika4324
@semininimeshika4324 2 жыл бұрын
මොන තරම් පොඩි උනත් මේ මල්ලිගෙ ක්‍රිකට් වලට තියෙන ඒ උනන්දුව අගය කළ යුතුමයි.ඒ වගේම තමයි ඒ තාත්තා පුතා අතර තිබ්බ බැඳීම.හරිම ආදරණීයයි.මුළු මහත් ලෝකයක් වගේම අපිත් ඔයාට ආදරෙයි ❤️❤️👍ජොෂුවා.
@user-tl4qr8zc4e
@user-tl4qr8zc4e 2 жыл бұрын
අදත් එන්ඩ පුතා පල්ලෙකැලේට ඔයාව බලන්ඩ අපි ආසයි බුදු සරණයි ඔයාට පුතා ඉදිරියටම යන්ඩ වාසනාව ලැබෙන්න ඔන
@pradeepdissanayake6644
@pradeepdissanayake6644 2 жыл бұрын
ඉත්තෑ පැටියා... ❤️❤️❤️
@dinukamadushan7502
@dinukamadushan7502 2 жыл бұрын
Bowling Action එකත් Brett Lee වගේමයි...|°😍 අනාගත ක්‍රිකට් බලාපොරොත්තුවක්.
@manikamanika8640
@manikamanika8640 2 жыл бұрын
දයාබර පියාණන් සහ පුතුට සුබ අනාගතයක් පතමි
@tnluvais2699
@tnluvais2699 2 жыл бұрын
The way this boy (Joshua) cheered was a treat to watch. I see "Russell Arnold" in him. This boy does have a tremendous passion for cricket and a supportive father for encouraging his son. Someday you will rise up and shine. I wish you good luck son.
@roshanmihi4491
@roshanmihi4491 2 жыл бұрын
රටට ආඩම්බරයක් ...ආදරෙයි පුතෙ ...හොද ගමනක් යන්න.🖤🖤🖤🇱🇰🇱🇰🇱🇰
@VishnuKumar-pb5fw
@VishnuKumar-pb5fw 2 жыл бұрын
ආදරෙයි චුට්ටො. ඒ celebration එක daddy එක්ක කරපු ඔයාගෙ කවදාවත් අමතක වෙන්නෙ නෑ.... බුදුසරණයි පොඩ්ඩො ❤️
@wishmalokecricket8604
@wishmalokecricket8604 2 жыл бұрын
බුදු සරණයි පුතේ.. මාරම ගැම්මක්. කදුලක් ආවා ඇහැට..
@komarkomar8497
@komarkomar8497 2 жыл бұрын
ඇත්තේම මට 😂 ආවා
@janathkumara4478
@janathkumara4478 2 жыл бұрын
❤❤💙💙
@raneeshaheshan230
@raneeshaheshan230 2 жыл бұрын
පොඩි එකත් නරකම නෑ. පුතාගේ අනාගතයට සුබ පතනවා .
@user-fy2qs8fj8n
@user-fy2qs8fj8n 2 жыл бұрын
ඇග් මයිල් කෙලින් වෙනවා පොඩිඩාගෙ එ ඇක්ෂන් දැක්කම ... අපිත් ක්‍රිකට් වලට මරම ආදරේයි ❤️❤️❤️ ඉදිරි පරම්පරාව ගැන බයක් නැහැ අපිට ක්‍රිකට් වලට ආදරේ කරන කොල්ලා දැන්ම ඇදිලා එනවා .. ආදරේයි පුතේ ලංකාව ලොකේන්ම ඉයලට යන්න ලැ⁣බෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පුතේ
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
හිතේ කහටක් නැති පොඩි එකෙක් .... ලාංකීයකම ඇගේම මේ පුංචි පුතාගෙ .... සුබ පතනවා පුංචි පැටියෝ. ... ආදරෙයි .....❤️❤️❤️❤️ පුංචි ලමයි ගේ හිත හරිම පිරිසිදුයි......
@SL-771
@SL-771 2 жыл бұрын
පොඩි ඉත්තව 😢😢🥺🥺❤️❤️💘💘
@pradeepfernando1336
@pradeepfernando1336 2 жыл бұрын
❤️❤️🦔🦔
@SL-771
@SL-771 2 жыл бұрын
@@pradeepfernando1336 😁😁
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
මගේ පුතා කරන්නෙත් Cricket දැන් ඉන්නේ දිස්ත්‍රික් කන්ඩායේ මම මගේ පන වගේ ආදරේයි Cricket වලට ඒ නිසා මගේ පුතා මම Cricket වලට යනවට ගොඩක් ආසයි මගේ පුතා ඉස්සරහට යවන්න ගොඩක් දුක් විදලා ⁣මම මගේ පුුතා තව තවත් ඉදිරියට යන්න උදවු කරනවා ඒ වගේ පුතේ ඔයාටත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා Cricket වලට මම ආදරේයි ග්‍රී ලංකා කන්ඩයමට තව තවත් ජය ගන්න ලැබෙිවා තෙරුවණ් සරණයි
@ajithkumara6244
@ajithkumara6244 2 жыл бұрын
සිංහයෙක් වගේ පොඩ්ඩා මට සතුට දරා ගන්න බැරිවුණා මේ දේ කැමරා කරාපු සිල්පියාට් ස්තුතියි
@hasiiihasiii4719
@hasiiihasiii4719 2 жыл бұрын
ලෝකෙම හොල්ලන ක්‍රිකට කෙනෙක් වෙන්න මල්ලියෝ❤️🔥 ජයෙන් ජය 🥺❤️🔥
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 2 жыл бұрын
රත්තරන් කවදා හරි ලෝකේ දිනන්න වාසනාව ශක්තිය ලැබේවා රටට කීර්තියක් අරන් දෙන්න
@maliweerakoon9867
@maliweerakoon9867 2 жыл бұрын
He was a fan since 1 year 😍😍😍omg....love u so much malli baboo 😘😘🏏
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 2 жыл бұрын
අම්මො චුටි පුතේ කවදා හරි ලෝවම හොල්ලන හොද ක්‍රිඩකයෙක් වෙනවා සුවර් 😍😍❤️
@sriyanisriyani770
@sriyanisriyani770 2 жыл бұрын
මටත් හරිම සතුටක් දැනුනේ පුතේ බුදුසරණයි රත්තරන් පුතේ ජයවේවා
@sankasanka7750
@sankasanka7750 2 жыл бұрын
පොඩි ඉත්තෑවට ජයවේවා අනාගතයට🇱🇰
@roo999.
@roo999. 2 жыл бұрын
ඔයාට ඒ බලාපොරොත්තුවට යන්න පුළුවන් පුතේ. තෙරුවන් සරණයි ❤️
@chamakas4099
@chamakas4099 2 жыл бұрын
පට්ට ගැම්මක් මල්ලිය 😘
@madurangadeenal1892
@madurangadeenal1892 2 жыл бұрын
ඒ ආපු මොරාල් එක 👌 ආදරෙයි පුතේ ❤️
@ushanchathura7907
@ushanchathura7907 2 жыл бұрын
ජය වේවා... චුට් පුතේ ඔයාගේ ආසාව ඉෂ්ට වේවා... බුදු සරණයි.!!!
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
හරිම වට්නවා මෙ අය මුන ගැහිල කතා කරපු එක ස්තුති 🙏
@sanjeewaranasinghe7889
@sanjeewaranasinghe7889 2 жыл бұрын
කොල්ල දක්ශය වගෙම ක්‍රිකට් වලට ආදරය කරන ගැම්මෙන් ඉන්නෙ පොඩ්ඩෙක්. මොකද හැමෝටම ඔහම පිහිටන්නෙ නැ. ආසාව ක්‍රිකට උන දක්ශතාවය. ඕව ඔක්කම පිහිටන්නෙ හැබැම දක්ශයින්ට. අපෙ අක්කයි පුතත් ඔයවගෙම චරිතයක්. එයාට ක්‍රිකට් ස්කූල් එකක් ඕන නිසා එදා ඉදන්ම කිවෙ මම ශිස්සත්වය සමත් වෙලා ස්කූල් එකක් ගන්නව කියල. ඒ වගෙම මෙවාර උඩින්ම සමත් ස්කූල් එකකුත් ලැබුන❤️
@theenukadhanuddhara6091
@theenukadhanuddhara6091 2 жыл бұрын
Lankawa ගැන මාර ආඩම්බරයක් දැනෙනව bn. ❤️
@subashbalendran650
@subashbalendran650 2 жыл бұрын
He is so innocent 😍🇱🇰
@vasanthakumara1974
@vasanthakumara1974 2 жыл бұрын
බලාගෙන හිටිය කවුද පලවෙනි වීඩියෝ එක කරන්නෙ මෙයා එක්ක කියල.... Thanks brother...... තාත්තා මරු..... Love you little ඉත්තෑවා....❤️❤️❤️💪✌️
@travelwithdronesl2455
@travelwithdronesl2455 2 жыл бұрын
කවද හරි රට වෙනුවෙන් ක්‍රිකට් ගහන කෙනෙක් වෙනවාමයි ඒක ඇඟේ තියනව ජයවේවා පොඩ්ඩෝ ❤️❤️❤️
@badulleanomadassithero3064
@badulleanomadassithero3064 2 жыл бұрын
ජය වේවා පුතේ ඉදිරියටම යන්න ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි
@testchannel5039
@testchannel5039 2 жыл бұрын
පොඩ්ඩා.. අනාගත බලාපොරොත්තුවක් තමයි ❤❤❤
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 2 жыл бұрын
එදා මේ පොඩ්ඩ ගෙ සතුට දකිනකොට මට ඇඩුනා.ඔයා ගෙ සියලු ප්‍ර්‍රාර්තනා ඉශ්ට වෙන්න ඕනි පුතේ
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 2 жыл бұрын
මම නම් ඉතින් සිය පාරක් විතර බැලුවා මේ පුතා ඉන්න වීඩියෝ ,,හරිම ආඩම්බරයි 💪👏 තෙරුවන් සරණයි ඔයාට සුබ අනාගතයක් ❤️🌹
@senakauduwawala7969
@senakauduwawala7969 2 жыл бұрын
First of all its a real blessing to have a child like Joshua!!! Parents be proud he has that spirit, there's nothing to inject. Its was a treat to watch him alongside Dasun Shanaka. I myself and my wife watched him many times and sent the clip to our daughters overseas although they were watching the match the talk was your little one. Oh my god it was wonderful!!! I would love to see him since I'm from Kandy and being a past cricketer. Good luck to the little duck!!!
@nuwandassanayaka899
@nuwandassanayaka899 2 жыл бұрын
කතා දෙකක් නෑ. සුපිරි ඉත්තෑවා,💚😘
@janathkumara4478
@janathkumara4478 2 жыл бұрын
💙💙
@charmaineweerakkody6977
@charmaineweerakkody6977 2 жыл бұрын
Joshua’s passion is absolute. His commitment, insight, intelligence and awareness of the game is amazing. 👏👏👏👏👏
@shiromishiromi1551
@shiromishiromi1551 2 жыл бұрын
හරිම සතුටුයි පැටියෝ ඔයාට හොද ගමනක් තියේනවා දරුැවෝ මෙක ඒ මොහොතේ විඩියෝ කරපු කෙනාට ස්තුුතියි
@sunilrodrigo9778
@sunilrodrigo9778 2 жыл бұрын
Great show. As a dad of former provincial level teenage track star, Joshua’s dad has to convince that regardless if he makes the school team or not it’s not the end of the world. Just play the game and watch the game and win or lose the passion should continue for a lifetime.
@nihalkithsiri4572
@nihalkithsiri4572 2 жыл бұрын
අද එක අනාවැකියක් කියන්නම්,ට්‍රිනිටි එකෙන් බිහිවෙන මේ පුතා කවදහරි මුලු ලෝකෙම හොල්ලන ක්‍රිකට් තරුවක් වෙනවාමයි
@tiktokbazaar2368
@tiktokbazaar2368 2 жыл бұрын
අපේ එකා 🏆😍🇱🇰❤
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
අඩේ කොල්ලො උබ මාරයි මල්ලී❤️
@kasunmathota
@kasunmathota 2 жыл бұрын
Thank you so much for doing this Danushka, I was waiting to hear from this kid, he inspired lots of Sri Lankan hearts, also future players wish him all the best and father behind him too.
@nimashalakshan4968
@nimashalakshan4968 2 жыл бұрын
පොඩ්ඩෝ අපේ ලංකාවේ හොද ක්‍රිකට කෙනෙක් වෙන්න පර්තනා කරනවා
@shehansilva7655
@shehansilva7655 2 жыл бұрын
Good luck Joshua ♥ God bless you!!
@001dejawu
@001dejawu 2 жыл бұрын
Best of luck little one!!!😊
@malindubhawantha4117
@malindubhawantha4117 2 жыл бұрын
ඔයාගේ බලාපොරොත්තු ඉශ්ඨ වේවා පුතේ 💪❤️
@chandanaranasinha9999
@chandanaranasinha9999 2 жыл бұрын
අැත්තටම සුපිරි පිය පුතු සෙනෙහාස පට්ට 😉😉
@jenioman2183
@jenioman2183 2 жыл бұрын
Wish uall the best son.. God bless u love u😘
@aatgsr6813
@aatgsr6813 2 жыл бұрын
What a fantastic son and dad ❤️
@layanalsrigampola3615
@layanalsrigampola3615 2 жыл бұрын
මෙයානම්.ක්‍රීඩාවෙන් ඉහළම.තැනකටඑන දරුවෙක්.ඒවගෙම. එයා.නිහතමානීකම උපතින්ම.රැගෙනවිත් මුලුහදින්ම.සුබපතනව
@kasunpriyankara6103
@kasunpriyankara6103 2 жыл бұрын
wish you all the best for you...yoshu ..👍👍👍💪 I love cricket tnx .bs
@piumalwickramasinghe3206
@piumalwickramasinghe3206 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ!!!!
@CS-us1jw
@CS-us1jw 2 жыл бұрын
කොල්ලො උබ ඔය record එක කවද හරි කඩනව
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 2 жыл бұрын
සුපිරි පොඩ්ඩෙක්.. God bless you!!❤️ 🇱🇰
@sankajayashan6469
@sankajayashan6469 2 жыл бұрын
🇱🇰පොඩි ඉත්තෑ පැටියා..... ❤❤❤❤❤
@buddhikaumayangani9693
@buddhikaumayangani9693 2 жыл бұрын
අනාගත ක්‍රිකට් තරුවක්...හදවතින්ම සුබ පතනවා...❤
@senavirathneigpc
@senavirathneigpc 2 жыл бұрын
thanks a lot, Well done jaiswal... You are truly Sri lankan.. cheers....!
@k.arththigan7445
@k.arththigan7445 2 жыл бұрын
He is the die hart fan of srilanka ♥️🇱🇰
@1986irshad
@1986irshad 2 жыл бұрын
Farther is the best friend in the world ❤
@airanganigamlath4071
@airanganigamlath4071 2 жыл бұрын
පුතේ ඔයාට ලස්සන අනාගතයක් වගේම. අපේ රටේ දිදුලන ක්‍රිකට් තරුවක් වේවායි කියලා අවංක සිතින් ප්‍රාර්ථනා කරනවා .
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
සුබ අනාගතයක් පුතේ ඔයා කවදාහරි මේ රටේ විශිෂ්ට ක්‍රිකට් තරුවක් වේවා. තෙරුවන් සරණයි
@roomisharksbirdsfarm3947
@roomisharksbirdsfarm3947 2 жыл бұрын
All the best putha❤️🏏 i like u
@thealphawave11
@thealphawave11 2 жыл бұрын
Young Future Cricket star... congrats Man... Cheers...
@supunwithana
@supunwithana 2 жыл бұрын
Ewele apu expressions harima normal, balan hitapu apitath e widiyatama danuna ❤️
@chandanasenarathna3936
@chandanasenarathna3936 2 жыл бұрын
Bret lee ගෙ record එක කඩන්න පුලුවන් වෙන්න කියල wish කරනවා..දවසක ඔයා play කරල match එකක් win කරන දවසට ඔයාට cheer කරන්න බලන් ඉන්නවා..අනිවා ඔයා cricket වලින් ඉදිරියට යනවාමයි..all the best patiyo..අපේ ක්‍රිකට් අනාගතේ.😘
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
නියම පිය පුතු සබඳතාවය තාත්තේ ඉගෙනීමත් එක්ක පුතාට CRICKET එක්ක කරන් යන්න දෙන්න තාත්තා ඇතුලු පවුලේ සෑම දෙනාගෙන්ම මා බැගෑපත්ව ඉල්ලනවා.... චූටි CRICKETER CRICKET නවත්තන්නේ නැතුව සෙල්ලම් කරන්න ඉගෙනීමත් ඒ එක්කම කරලා CRICKETUTH දිනන්න පුංචි CRICKETER🏏😍🏏...
@dilankawinda6469
@dilankawinda6469 2 жыл бұрын
යකෝ මේ මල්ලි සිංහල වලට වැඩිය ලස්සනය ඉංග්‍රීසි කතා කරනවනෙ දක්ශයෙක්
@meh95
@meh95 2 жыл бұрын
Trinity College ekene. Ehe podi kaale indan English train karanawa
@dilankawinda6469
@dilankawinda6469 2 жыл бұрын
@@meh95 ඒකනේ අපිටත් එහෙම ඉගැන්නුවනම් 😓
@chitraperera1025
@chitraperera1025 2 жыл бұрын
ගෞරවය ට්‍ර්නිටියට👍👍
@kamilhanifa50
@kamilhanifa50 2 жыл бұрын
Exactly if the faith with god, for sure god also help on this, son you have good action keep practising and keep the faith one day you will be legend your dream will come true to become best bowler and you will achieve the target
@vindeude2462
@vindeude2462 2 жыл бұрын
නියමයි පුතෙ.ඕල්ද බෙස්ට්..ආදරෙයි ..❤❤❤❤❤👍
@niroshana1986
@niroshana1986 2 жыл бұрын
This brave kid given lot of encouragement little kids who playing any sport. All the very best for the future little sun. 🤩🤩
@kamilhanifa50
@kamilhanifa50 2 жыл бұрын
All best son, keep the faith on your self, you have long way to go son we wish you al the best
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН
Sri Lanka needed 59 runs off 18 balls.. and then Dasun Shanaka happened!
4:33
Sri Lanka Cricket
Рет қаралды 11 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН