මේක කවුරුත් දන්නේ නැති story එකක් - Freaky Mobbig සමග මතක පද | Gemunu Wanninayake | Mathaka Pada

  Рет қаралды 33,835

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 316
@slwalker3509
@slwalker3509 9 ай бұрын
Freaky මාරම underrated artist කෙනෙක්. Underground කිවුවම lyrically rich නෑ කියල ගොඩක් අය හිතන නිසා Freaky ගෙ raps වල lyrics breakdown කරන අය සෑහෙන අඩුයි. But freaky නිතර try කරනව එයාගෙ knowledge එක share කරගන්න එයාගේ songs වලින්. For an example, MobSick කියන ට්‍රැක් එක බ්රේක් ඩවුන් කරොත් ඒක ඇතුලෙ එයා Indian culture එකේ එන අගෝරි කියන ගෝත්‍රික කණ්ඩායමත් මෙන්ෂන් කරනවා. ඒ අතරෙ ලංකාවේ සංස්කෘතියෙ folk stories mention කරනව. ඔය ඔක්කොම කරන අතරෙ එයා සිංදුවට හානියක් නොවෙන්න flows, rhyming , chopping ඔක්කොම maintain කරගෙන යනව. Street language එක use කරන නිසයි aggressive, deep voice එක නිසයි underground gangster කෙනෙක් කියල ලේබල් වෙලා හිටියට lyrics වල සෑහෙන දෙයක් ගන්න තියෙනව Freakyගෙ!
@dulamusic12
@dulamusic12 9 ай бұрын
🍁
@kavindasachin8750
@kavindasachin8750 9 ай бұрын
අනිවාරෙන්
@Chirah_xx
@Chirah_xx 9 ай бұрын
Undarated අය තමා බන් talented..ගොඩක් උන්ට ඕනෙ චිල් එක ඒක නිසා තමා රැප් කලාවෙ ගොබ්බයො උඩට ඇවිත් වැඩ්ඩො යට ගිහින් තීන්නෙ...ඒම තීන එකත් හොදයි හැබැයි ❤
@slwalker3509
@slwalker3509 9 ай бұрын
@@Chirah_xx Yup but that's not my point. Freakyගෙ සිංදු අහන ගොඩක් අය අර thug life ආතල් එකක් ගන්නෙ එයාගෙ deep voice එකයි, aggressive deliver එකයි එක්ක. ඒ වුණාට ඒකෙන් එහාට ගියාම lyrics breakdown කරල core එක explore කරන fun එක ගන්න fans ල අඩුයි. ඕක හැම underrated artist කෙනෙක්ගෙම fan base වල commonly දකින්න පුලුවන් එකක්. Rap, hiphop වල energetic ගතියෙන් temporary motivate වෙලා ගැම්මක්// ගාන fansල මිසක් ඇත්තටම ඒ artistsල දෙන්න හදන message එක decode කරගන්න fansලගෙ අඩුවක් තියෙනව underrated artistලගෙ fan bases වල. In my opinion, ඔය දෙකම balance කරගෙන දාගන්න දැනගන්න ඕනෙ සිංදුවක් අහන කෙනෙක්.
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
සාමාන්‍යයෙන් සමහර වෙලාට බෝනට වඩා සුපිරි වර්ස් එකක් VIX ගහනව.ඒත් මේ පාර ෆ්‍රීකි VIX ට වඩා සුපිරි වර්ස් එකක් RED NOTICE එකේ ගැහුව.මටම පුදුමයි ඒක.VIX කියන්නෙ පට්ට ස්පීඩ් රැපෙක්.ඒත් RED NOTICE එකේ මමම ඩිම් උනා බම් ෆ්‍රීකියගෙ ස්පීඩ් එක දැකල.සාමාන්‍යයෙන් Chopin සීන් එකේ කෝමත් ඉන්නෙ Freaky.ඒත් හිතුවෙ නෑ VIX ට වඩා සික් වෙයි කියල.......♥️
@Tikxkooda
@Tikxkooda 9 ай бұрын
We keep it real ! All day every day 💯 Shoutout to ma Big G
@chamkaviz2771
@chamkaviz2771 9 ай бұрын
29:38 පිරිමියා පිරිමියා වගේ face කරන එක තමා gangster කියන්නෙ 🙌
@Dilanbarnes
@Dilanbarnes 9 ай бұрын
මන් දැකපු ලස්සනම හදවතක් සහා මනුස්සකමක් එකම මනුස්සයා❤️🙏🏻
@pancha...0
@pancha...0 4 ай бұрын
devaaa = මමත් ආසයි අහන්න ඔයාගෙ බාස් දෙක
@namalrathnayake1028
@namalrathnayake1028 9 ай бұрын
38:15 පිට කවරෙන් මනින්න බෑ
@chamithdharmasena8159
@chamithdharmasena8159 9 ай бұрын
King freaky 💀🐊🖤 ලංකාවෙ වෙන කිසිම ආටිස්ට් කෙනෙක් නෑ secret societies , population control වගේ deep දේවල් තමන්ගෙ නිර්මාණ වලින් සහ මෙහෙම openly කතාකරන පොර කියන දේ ඇත්ත ලංකාව ඇතුලෙ ඒ වගෙ දේවල් ගැන ඕනිවට වඩා කතා කරන්න ගියොත් පිස්සො ගානට වැටෙන්නෙ.. respect big brotha ❤
@DOPEJ_19
@DOPEJ_19 9 ай бұрын
Real 🗿🤍
@MASITHA91
@MASITHA91 9 ай бұрын
නොදන්න දෙවල් ටිකක් ඉගෙන ගත්තා, Thank you මචන්
@kasuntharaka1048
@kasuntharaka1048 4 ай бұрын
50:53 මාත් ආසයී අහන්න ඔයගේ බාස් දෙක
@Minuszz119
@Minuszz119 4 ай бұрын
replay diss deva🥰
@veganElephant-j9b
@veganElephant-j9b 23 күн бұрын
" අවදාන ගනිකාවට දෙන්නෙ නෑ අවදානේ අවවාද දෙන්නේ එදා මුනිච්චි උනානම් මරදානේ "
@thescorpion69
@thescorpion69 9 ай бұрын
Freakyව නම් ගෙන්නයි කියල හිතුවෙම නෑ. සුපිරී ❤
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
යකා සමඟ වෙසෙන රැපා.....සෙල්ලමේ ආසම චරිතයක්......❤
@RASHAA2004
@RASHAA2004 9 ай бұрын
අඩෝ අඩෝ මේක වටිනවා ඕනම එකා මතෘකාවේ ❤❤ ආදරේයි ෆ්‍රෙයිකි අය්යා❤ තෑන්ක්ස් මතක පද 🤍
@johnniewalker8186
@johnniewalker8186 9 ай бұрын
අඩේ freaky කියන්නේ feild එක ගැන මෙච්චර දැනුමක් තියෙන එකෙක් කියල අද මන් දන්නේ
@PasinduDushmantha-97
@PasinduDushmantha-97 9 ай бұрын
11:26 හරියටම හරි බොසා. ඔයා ඉන්නේ ට්‍රැක් එකේ
@masterofficial27
@masterofficial27 4 ай бұрын
මාත් අහන්න ආසයි ඔයාගෙ Bars දෙක
@rapcap54
@rapcap54 9 ай бұрын
අම්මා ප්‍රිකී 🖤 දැන් දැක්කා විතරයි .. නිදහසේ බලන්නම්
@ashenbandara5772
@ashenbandara5772 9 ай бұрын
යථාර්තය මම හිතන්නෙ බුදුන් වහන්සේ කලෙත් මේක.අද හුගක් අය පටලන් හිටියට.❤
@කේසර-ඞ8ඡ
@කේසර-ඞ8ඡ 22 күн бұрын
Freaky බැස්සම ඔය සිප්පී කැලී වාෂ්ප ❤❤❤❤❤
@PoJJaa
@PoJJaa 9 ай бұрын
Knowledge & Talent 100% ❤💯✌️
@chanakasenarath-wf2vc
@chanakasenarath-wf2vc 9 ай бұрын
කොරියාවෙ අපේ සෙට් එකෙත් ආසම programe එක ❤🌹
@pockerfreefire4932
@pockerfreefire4932 9 ай бұрын
D.S ගැම්ම 💛🖤💛
@prison8075
@prison8075 9 ай бұрын
"කො"යන්න "ළ"යන්න සංඤක "ඹ" යන්න. පෙනේ කරත් නයාගෙ ඇඳලු "ප"යන්න. Freaky mobbig 50:51
@SENITHWISHMITHA
@SENITHWISHMITHA 9 ай бұрын
කැමතිම Rapper lyrics වලින් මාර දේවල් ගන්න තියෙනවා❤️ සහ එයා පාවිච්චි කරන technique මාර වටිනව🖤 Freaky ekenm මටනම් legend🖤
@ISUWABRO
@ISUWABRO 9 ай бұрын
බලාගෙන හිටපු artist කෙනෙක්. Freaky big brother..🖤🫡 රැප් ගැන ඉගෙන ගන්නවා නම් මෙන්න ගුරැ අහගෙන හිටයනම් වෙයි පද කනට හුරැ
@MrPodi-ro9if
@MrPodi-ro9if 9 ай бұрын
Freaky කියන්නෙ පට්ට චරිතයක්♥
@viranchanura3834
@viranchanura3834 9 ай бұрын
ආසම රැපෙක්... Real rapper✊🏽
@spearhead8908
@spearhead8908 9 ай бұрын
Asama charithayak ❤, lankawe rap kotu kotu saran adagatta un winasa kara 😂💔, meyala ithin underrated legendsla
@vihangaperera6458
@vihangaperera6458 7 ай бұрын
"අපි වෙනස් නොවි වෙනස්කරේ දැකපු කෝණයි💀✨"
@naterhyme7969
@naterhyme7969 9 ай бұрын
ෆ්‍රීකි කියන්නේ ලංකාවේ අංක එකේ Underground rapper 🔥🔥🔥🔥❤️
@sahanchathuranga117
@sahanchathuranga117 8 ай бұрын
දේවා bar දෙකෙන් diss කරනවා කොහොම ද ගැම්ම 😂❤ freaky❤
@ids_777
@ids_777 4 ай бұрын
මාත් අහන්න ආසයි ඔයාගෙ බාස් දෙක ❤️‍🔥
@hashennimsara8927
@hashennimsara8927 3 ай бұрын
​@@ids_777 ❤
@KingYuki-w3v
@KingYuki-w3v Ай бұрын
​@@ids_777ඩිස් කර ගන්න බැ බන් මුන්ට දෙවා එක්ක🤣🫶
@xNadiya_og
@xNadiya_og 24 күн бұрын
@ids_777ghuv htto brs dek. අවදාන ගණිකාවන්ට දෙන් නෑ අවදානේ...
@Zeero-Ceero
@Zeero-Ceero 14 күн бұрын
​@ids_777yep🤣
@Poorna_Jay
@Poorna_Jay 9 ай бұрын
Yako muge hip hop gana thiyna knowledge eka. uba othana newe inna one freaky Much love, hats off ❤
@SVMTunes
@SVMTunes 9 ай бұрын
Freaky මේ කතා බහට Dance With The Devil Track එක ගෙනාපු විදියනම් පට්ට 🖤 හිතේ කිසි දෙයක් ඉතුරු කරගන්නැතුව ඕනම කෙනෙක්ට සපෝට් කරන Underrated වැඩ්ඩෙක්...Love You Forever Legend Freaky 🫂
@miniduadeepa5822
@miniduadeepa5822 9 ай бұрын
සමාජෙන් පිස්සු කියලා ඇහිල තියනවද කියල අහද්දි මට මතක් උනේ manasik ගෙ ඩයරියෙ කියන "පිස්සාව උඹට පිස්සෙක්, පිස්සාට උඹව පිස්සෙක්" කියන එක
@hasitha9
@hasitha9 9 ай бұрын
Kiyawanna mark twain ge mysterious stranger
@Chirah_xx
@Chirah_xx 9 ай бұрын
Much love 💗💐(කපන කොටන රැපර් 😌)
@givanthanimesh7436
@givanthanimesh7436 9 ай бұрын
41:28 the jubalaires
@RMBPrasad
@RMBPrasad 9 ай бұрын
පුද්ගලයා සහා කතාවයි වැදගත් mobbig 🖤
@alokapathirana8810
@alokapathirana8810 9 ай бұрын
full programme ekama baluwa,present moment eke inna niyama kollek
@HimalkaKaushan-i4i
@HimalkaKaushan-i4i 9 ай бұрын
හංගපු බර අවි ❤ mobig
@sj5233
@sj5233 9 ай бұрын
Usa aththe මාස්ටර් ඩී + ෆ්‍රීකි මොබින්ග්❤
@charithamuthumal7786
@charithamuthumal7786 9 ай бұрын
බොහොම ස්තූතියි මතක පද..ආදරෙයි freaky
@SmokeWRLD999
@SmokeWRLD999 9 ай бұрын
Bo sedkid (Muvindu binoy) wa geena 🚀🔥
@THILA_REAL_ROME
@THILA_REAL_ROME 9 ай бұрын
Freaky real brother 💯🖤
@AlE2001-REACTION
@AlE2001-REACTION 8 ай бұрын
38:42 meka ahuwama athi ♥️ porgram eke watinakama danenna
@BigmaduGemCity
@BigmaduGemCity 9 ай бұрын
Ape guruthuma 😍
@gayanranjan4247
@gayanranjan4247 9 ай бұрын
( cobra ) deva ge ekak one ❤️❤️❤️
@nelumnanayakkara7072
@nelumnanayakkara7072 9 ай бұрын
ලස්සන වැඩසටහනක්. රෝහණ සිරිවර්දනත් ගේන්න දවසක. මරදානේ අතීතය ගැන අහන්න. ❤
@Dulan_R
@Dulan_R 9 ай бұрын
Much love this content broo.. Next , we need maliya 🫂
@chanakasenarath-wf2vc
@chanakasenarath-wf2vc 9 ай бұрын
හැම ප්‍රශ්නයකටම දෙන උත්තර හරිම පැහැදිලි හා නිවැරැදි ,අර්තවත් වටිනාකමකින් යුක්ත උත්තර respect bro ❤
@techedue6151
@techedue6151 9 ай бұрын
දැනුම තියෙන මිනිස්සු සෙල්ලමේ ඉන්නකම් අපි rap අහනව 💖
@bigd2520
@bigd2520 9 ай бұрын
My brotha my cuz my calito respect G BNA4life❤ MOB fam
@lahirutk
@lahirutk 9 ай бұрын
Heva ❤❤❤
@hasithmalinga9021
@hasithmalinga9021 9 ай бұрын
1:6 ඇත්තටම හොරර් කෝර් රැප් සමහර උන්ට සෙට් වෙනවා. හරියට ගන්න උන් ඔලුවට ගන්නවා. Borna , freaky wage ආර්ටිස්ට්ලා නිසා ගොඩක් උන්ගෙ ඔලු හැදෙනවා. Drugs පාවිච්චි කරන උන් එක්ක ඉදලත් මන් මොනවත් නොකරන්න හේතුව රැප් ❤️😍 Much love freaky ❤️❤️
@MaCuzMC
@MaCuzMC 9 ай бұрын
කඩන්න හදන්නෙ සිංහල රැප් පෙට්ටිය 🎙💨 FM 💥🔥
@dasithkemil
@dasithkemil 8 ай бұрын
ow aiye ape tharuna kale waste wenawa eth apita passe param parawata ehema wenna denna ba 1:05:00
@CHIRAJ.M
@CHIRAJ.M 9 ай бұрын
Keep it Up Freaky Mobbing
@warunaakalanka2680
@warunaakalanka2680 9 ай бұрын
The Art freaky The artist freaky mobbig
@Kvsdopper
@Kvsdopper 9 ай бұрын
දේවා ගෙන්න ඕනෙමයි🖤
@HimashaLithulm
@HimashaLithulm 7 ай бұрын
Rap කියන්නෙ තව එකෙක්ගේ copy එකක් නෙමේ😂
@Dvicky666
@Dvicky666 9 ай бұрын
much love big brotha 🖤💯
@sadaruwan4307
@sadaruwan4307 9 ай бұрын
රැප් සෙල්ලමේ ආසම එකෙක් Freaky අයියා❤
@Kvsdopper
@Kvsdopper 9 ай бұрын
Heva අනිවාරෙන් ඕනෙමයි🖤
@malindachamuditha4222
@malindachamuditha4222 9 ай бұрын
Niyamai . Thawa innawa RudeboyRay eyath underground rap artist kenek puluwan nam eyath ekka interview ekak karanna . ❤️😀 දිගටම කරගෙන යමු මතක පද ❤. Freaky Mobig 😀❤️
@Itznikz07
@Itznikz07 9 ай бұрын
Freaky kiyanne undergroundwlt wada underrated rapper kenek. hama athinma daksha/danuma thiyena/bedala dena. mama personally godk dewal igenagena thiyenw eyagen. hby ehema underground inna eka hodai main stream giyama fan base eka nisama epa wenawa .
@Rxdushka
@Rxdushka 8 ай бұрын
Respect Big Boy❤
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 9 ай бұрын
Freaky balan hitiya uba me gamana issarahata enakan adarei mage ekah ❤❤❤
@SunilSantha-f3t
@SunilSantha-f3t 9 ай бұрын
මතක පද💯💯💯💟 respect ජය වේවා
@mewanche8800
@mewanche8800 9 ай бұрын
Freaky bro ❤ sirama charithayak
@akiller1320
@akiller1320 9 ай бұрын
Freaky 🖤!
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 8 ай бұрын
කටහඩ පට්ට බොසා
@IsuruUmanga
@IsuruUmanga 9 ай бұрын
real man Freaky M Big
@adhieditz001
@adhieditz001 9 ай бұрын
හෙල රැප් මහසෝනා 🔥🖤
@addixd3377
@addixd3377 9 ай бұрын
Freaky ayya Ma Big brdha
@SunilSantha-f3t
@SunilSantha-f3t 9 ай бұрын
මේවගෙ උන් තමා ගේන්න ඕනි❤️‍🔥🙏
@Udesh111
@Udesh111 8 ай бұрын
Deva gendadko meka aniwarenma ❤️
@Missme-h4s
@Missme-h4s 9 ай бұрын
Freaky j ❤🌎
@BinodYasiru
@BinodYasiru 4 ай бұрын
puluwn nm deva ekk interview ekk krmu , ptt talented artist kenek
@jayaweerab7a339
@jayaweerab7a339 9 ай бұрын
වැඩ්ඩෙක් ❤
@DevilDoopMusic
@DevilDoopMusic 9 ай бұрын
Real Hiphop Freaky ❤️
@lokaya_fx
@lokaya_fx 7 ай бұрын
50:55 bar 2n 🔥
@charukawijerathne2771
@charukawijerathne2771 9 ай бұрын
පැයයි විනාඩි 14ම එක දිගට බැලුවා ❤..
@akilasandaruwan3895
@akilasandaruwan3895 9 ай бұрын
Srilankan realma underground rapper
@UshanHarsha-co1dt
@UshanHarsha-co1dt 9 ай бұрын
Another Best Producer Of SrI Lanka.(Hip Hop-Rap)🔥💯❤️
@nmixmob
@nmixmob 9 ай бұрын
Mm ජීවත් wela inna හේතු una eka puddalayek .MA BROTHER FJ❤
@aska4644
@aska4644 9 ай бұрын
😂😂
@sithiya14.
@sithiya14. 9 ай бұрын
Freky ආසම❤
@NovaEnzi
@NovaEnzi 8 ай бұрын
මොබී next level ❤️
@menushadivanjana5840
@menushadivanjana5840 9 ай бұрын
Freaky aiya❤
@DularaTheekshana-e3w
@DularaTheekshana-e3w 8 ай бұрын
Devata anukampa krnne ❤ freaky❤
@DevilZ_Agent
@DevilZ_Agent 9 ай бұрын
මං දැක්ක සුපිරිම රැප් චරිතෙ තමා Freaky😈
@SITOL_6
@SITOL_6 9 ай бұрын
අංජිත කුරුප්පුත් ගෙන්න ඕනෙමයි ❤️‍🩹
@KavindaSachin
@KavindaSachin 9 ай бұрын
Lassana wedak✊️jaya
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 8 ай бұрын
මෙච්චර පොරක් කියල දැනුනෙ අද,,respect bro ❤
@SahanSweerasinghe
@SahanSweerasinghe 9 ай бұрын
LWA එකේ ඉන්න කාලේ ඉදන් අහනවා.❤(BNA)💦👊
@dulamusic12
@dulamusic12 9 ай бұрын
මේකනම් වාසී
@rashmika_404
@rashmika_404 4 ай бұрын
56:00 - 57:20
@Rasanjana_maduwantha
@Rasanjana_maduwantha 9 ай бұрын
Heva( vishwa gajanayake ) genna one 🫡
@malisha....
@malisha.... 9 ай бұрын
Freaky 🔥
@anonym369lk
@anonym369lk 8 ай бұрын
SYKO KYAN ගේන්න... අහන්න කතා කරන්න ගොඩාක් දේවල් තියෙයි අයියේ.... සෑහෙන්න වගකීමෙන් කියන්නේ❤
@zzz_zzooo2290
@zzz_zzooo2290 9 ай бұрын
ayye puluwan nam cobraa(DEVA) wath genna
@johnniewalker8186
@johnniewalker8186 9 ай бұрын
Epaaa
@sasiya1111
@sasiya1111 7 ай бұрын
😂Ee mokedd
@udantharocky-97
@udantharocky-97 9 ай бұрын
Noiyse Project gemu
@Shevon2024
@Shevon2024 4 ай бұрын
Devage kagawena ahanna 😌♥️
@DiluKarunarathna-b5d
@DiluKarunarathna-b5d 4 ай бұрын
Ublawage toxic fansla appiriyai...uth na ne dan ubla hinda😂
@sampathindika7920
@sampathindika7920 9 ай бұрын
When freaky said Borana ekenma innawa. Felt it ❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
සයිකො මස්සිනා තැප්‍රොබේනයට
58:01
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН