Story of China’s Space Station

  Рет қаралды 38,009

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 191
@onsessionyou
@onsessionyou 3 жыл бұрын
international space station එකේ හතයි, චීන ස්ටේෂන් එකේ තුනයි ඉන්නවා. බ්ලූ ඔර්ජින්ලගෙ මිශන් එකේදී එතන හතරදෙනෙක් විනාඩිකීපයක් අභ්‍යාවකාශයේ ගතකරානේද? එතකොට අර දහහතරේ ලෝක වාර්තාව දැනටම ඉවනැද්ද අයියේ ?
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
මට ඒ ගැන කල්පනා උනේ නෑ වීඩියෝ එක හදනකොට.. ඒ ගැන හොයල බලන්න ඔන..
@kenanpinto
@kenanpinto 3 жыл бұрын
ඇයි Virgin Galactic ?
@onsessionyou
@onsessionyou 3 жыл бұрын
ඒක හරියටම අභ්‍යාවකාශ ගමනක් කියන්න අමාරුයි 100km උසට නොගියපු නිසා. ඇමරිකන් සම්මතයට අනුව නම් ඒක අභ්‍යවකාශ ගමනක්. ඒත් ජාත්‍යන්තර සම්මතේ නම් 100km යන්න ඕන. පොඩි අවුලක් තියෙනව එතන. බ්ලූ ඔර්ජින් නම් හරියටම හරි.
@MalindaAlahakoon
@MalindaAlahakoon 3 жыл бұрын
මම හිතන්නෙ මේ ලෝක වාර්තාවට ගන්නෙ පෘථිවි කක්ෂයකට ගියපු අයව වෙන්න ඕන..
@nadun2005z
@nadun2005z 3 жыл бұрын
@@MalindaAlahakoon subscription list එක public දාන්න පුලුවන් ද?? 😍😁
@mr.s9424
@mr.s9424 3 жыл бұрын
අයියගෙ වීඩියෝ නිසා ක්වන්ටම් භෞතික විද්‍යාව ගැන මාරම ආසාවක් ආවා.ස්තූතියි අයියෙ 🙏🙏
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 3 жыл бұрын
ගොඩක් වටිනව සර්.විද්‍යාත්මක ප්‍රබෝධයක් ලබන්න හොදම කාලය කියල හිතෙනව.2023 ඒ ලෙවල්ස් කරන්න ඉන්නෙ සර්.දැන් ඉස්කෝලේ නැති නිසා ගොඩක් නිදහස්. සර්ගෙ වීඩියෝ මුල ඉදන් බලන්න පටන් ගත්තා... ගොඩක් වටිනව.ඉක්මනින් ආයෙත් ලයිවු එන්න.
@KaveenDilhara.
@KaveenDilhara. 3 жыл бұрын
එන්න අපි 2022 මැද හරියෙදි කතා කරමු.😂
@kalumkumara7421
@kalumkumara7421 3 жыл бұрын
😄👍
@sritubetv
@sritubetv 3 жыл бұрын
තාරකා විද්‍යාව මගේ ආසම විෂයක්. මේ වගේ වටිනා වීඩියෝවක් කරපු එකට ඔබට බෙහෙවින්ම ස්තූතියි.😊👌
@TechNBro
@TechNBro 3 жыл бұрын
මගෙත් ආසම විෂයක්.
@pasindusayurinda
@pasindusayurinda 3 жыл бұрын
Aiye super godak karunu danumata ekathukaragannawa...mn oyage video balanne 2018 idan.....watina idea tiyanawa mee channel eke...
@saduniwathsala
@saduniwathsala 3 жыл бұрын
අනිවා අනිවා. Silk root video1 එනකන් තමයි බලාගෙනම ඉන්නේ. 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@shashishashi2578
@shashishashi2578 3 жыл бұрын
Oyanam lankawe pinata pahala wechcha supiri brain ekak ! Api tech track ekka . Jayama wewaa!
@liveSL6I26
@liveSL6I26 3 жыл бұрын
අය්යේ ඔය mars රෝවර් වල sola panel වල දූවිලි රැදෙන එකට විසදුමක් විඳියට sola panel වලට උඩින් wipar එකක් haikaranna බැරිද? දූවිලි raduna ගමන් තියන විදුලියෙන් wipar ක්‍රියාත්මක කරානම් හරින්නේ ද?
@chamathrandeepa
@chamathrandeepa 3 жыл бұрын
Virgin Galactic space flight එක ගැන video එකක් කරන්න පුලුවන් ද?
@bevindeshan1686
@bevindeshan1686 3 жыл бұрын
A/l walate technology stream eka select karagathoth future ekedi monade tiyane benefits kiyala vedio ekak one (Engineering technology)
@apevidyagaraya8917
@apevidyagaraya8917 3 жыл бұрын
ආසාවෙන් බලන channel 1 ක්. good luck tech track 👍👍👍
@lakshithawickramasinghe8974
@lakshithawickramasinghe8974 3 жыл бұрын
ayye space stations wala thiyena technologies (oxygen wage) gana video wak karannako
@mandikadesilva819
@mandikadesilva819 3 жыл бұрын
Aiyya FEDOR wage robosla space mission walata use kranna puluwan wdha api ekata kochchra durada kiyala video ekak krnneko
@lasithaavishka2930
@lasithaavishka2930 3 жыл бұрын
2017/18 wage kale idamma thamath asawem balanawa ayye oyage videos.. edawass wla ape set eke oyage videos downlord karam balanawa thaama mathakai.. balala hena gammen kattiayth ekka shear karaganne ema...edaws wala time travel ema supiryata kiyala dunna mathakai...oyai sampath ayya ge videos thami e dwaswalath supirima videos..thamath e gamma e widiytama thiyei... aththatama supirima you tuber kenek oyath... subapatahnawa..!!!!! budusaranai..!!!
@nimthakakumara530
@nimthakakumara530 3 жыл бұрын
මට හිතෙන විදිහට malinda අයියා ගෙ කාලේ කියන්නේ elone mask ගේ කාලෙක සමානයි වගේ😂😂❤️💪😁
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
😂
@techindetail2439
@techindetail2439 3 жыл бұрын
🤣✌
@nimthakakumara530
@nimthakakumara530 3 жыл бұрын
@@TechTrackShow 😍😍
@iamsandaru
@iamsandaru 3 жыл бұрын
මේ දශකෙ අන්තිම කාලෙදි වගේ Axiom කියන private company එකකින් ISS එකට module යවලා අවශ්‍ය module ටික assemble උනාට පස්සෙ වෙනම station එකක් විදිහට වෙන්වෙන්න යනව නේද?
@Getshobfied
@Getshobfied 3 жыл бұрын
අයියේ...🙏🙏🙏plz alpha centauri ගැන වීඩියෝ එකක් දෙන්න කෝ.....🙏🙏🙏🙏🙏🙏🙏🙏plz....ප්ලීස්....🙏🙏🙏🙏🙏
@Drivemotos
@Drivemotos 3 жыл бұрын
me para a/l liyana ayata video ekak gennako aiya
@velocity2293
@velocity2293 3 жыл бұрын
රුසියාව ඉස්සරහට හදන්න ඉන්න ross space station එක ගැනත් video එකක් හදන්න පුළුවන්ද මහත්මයා... 😃♥️
@Lk-xt8mr
@Lk-xt8mr 3 жыл бұрын
අවසානෙට පෙන්නුවෙ ඔයාගෙ studio එකේ photo එකක්ද ?
@hirunapramuditha1773
@hirunapramuditha1773 3 жыл бұрын
Ayye china space station eke core module eka launch karaddi eka tiyena orbit ekata Russia idan yawana rocket ekakata yanna be kiyala tibba neda? Ehema welat russia ekka suhadawa weda karana eke amuttak nedda ?
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
ඒ කක්ෂයේ ආනතිය වෙනස් කරන්න සාකච්චා කරනව..
@tharindugunarathna1639
@tharindugunarathna1639 3 жыл бұрын
මාරම වටින චැනල් එකක්😍🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️
@champikalakmal1186
@champikalakmal1186 3 жыл бұрын
පෘථිවියෙ උෂ්ණත්වය ඉහල යාම හැන,තව video එකක් ඉදිරිපත් කරනවා කිව්වා
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
Thanks Malinda. ❤🇱🇰
@yomalbogahapitiya82
@yomalbogahapitiya82 3 жыл бұрын
Electric plasma jet engine එක ගැනයි ඒකේ තයන technogy එක ගැනයි වීඩියෝ එකක් කරන්නකො.
@ravindunethsara7145
@ravindunethsara7145 3 жыл бұрын
Interesting video ekk niyamai...aiye puluwn nm keti dura daawakayanta uparima wegayak laba ganne kohomada kiyala physics paththen kiyala dena video ekk danna.
@asharasavinde8372
@asharasavinde8372 3 жыл бұрын
Godak watina video yo ekak mn hoyapu video ekak .jaya wewa ..niyamy tnq
@sachinsudaraka6397
@sachinsudaraka6397 3 жыл бұрын
Thanks ayye
@priyankarathnayake7155
@priyankarathnayake7155 3 жыл бұрын
රුසියාව දවස් කීහිපයකට කලින් nauka කියල අලුත් module එකක් ISS එකට dock කලා නේද. ඒ ගැනත් පොඩි විස්තරයක් කරන්න අයියෙ
@madushanweragama6702
@madushanweragama6702 3 жыл бұрын
Mama me මාතූකාව හරිම අාස මාතූ කාව ස්තුති මේගැන කියලා දුන්නට.
@hmckherath2652
@hmckherath2652 3 жыл бұрын
Chinese money trap එක ගැන කරන වීඩියෝ එක ගැන නම් ගොඩක් වටිනවා.. සිංහලෙන් තොරතුරු අවශ්‍ය අයට දැණුවත් වෙන්න අවස්ථාව ලැබෙනවා
@h.a.priyankara2264
@h.a.priyankara2264 3 жыл бұрын
Virgingalactic misstion eka gena video .ekk krnna puluwanda.special engine eka gena.
@jeffery9781
@jeffery9781 3 жыл бұрын
මලින්ද nice explanation..! සුපුරුදු පරිදී KZbin advertisment හරහා අනුග්‍රහය දෑක්කුවා. You can see add revenue from Malaysia. Keep walking..!
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 3 жыл бұрын
අෆ්ගන් තලේබාන් සිදුවීම ගැන වීඩියෝ එකක් ඕන😊
@හෙලරැස
@හෙලරැස 3 жыл бұрын
අයියේ free energy ගැන මොකද කියන්නෙ energy can neither be created nor destroyed
@හෙලරැස
@හෙලරැස 3 жыл бұрын
Thank you very much......
@warking1605
@warking1605 3 жыл бұрын
Pandemic රැප් එකේ 2020 කොරෝනා එනවා කියලා අනාවැකියක් කියලා තියෙනවා ඒ රැප් එක අවුරුදු අටක් පරනයී. කොහොමද DR.Creep කොරෝනා ගැන කලින්ම ඉගියක් දුන්නේ එයා Time Traveler කෙනෙක්ද please මේ දේ ගැන විඩියෝ එකක් කරන්න
@amilabandara3921
@amilabandara3921 3 жыл бұрын
ආතර් සී ක්ලාක්ව මතක් උනා ❤️
@chamalsenarathna5114
@chamalsenarathna5114 3 жыл бұрын
when is the next live session
@yasasanjana1025
@yasasanjana1025 3 жыл бұрын
Iss අලුත් module එක ගැන video එකක් ඕනේ 😁
@vijithsamantha4901
@vijithsamantha4901 3 жыл бұрын
It's very excellent
@abhishekperera-dev
@abhishekperera-dev 3 жыл бұрын
niyamai
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
Good information
@howtomake117
@howtomake117 3 жыл бұрын
Oyata puluwannan sun halo ring eka ganai moon halo eka ganai video ekak genna. Ada mama eka dekka 2021Thursday 29July.
@subagasudusingha1240
@subagasudusingha1240 3 жыл бұрын
Aiye,apita compound effect gana kiyala denna.
@chamithinduwara1868
@chamithinduwara1868 3 жыл бұрын
Dialog fiber ගැන video එකක් කරන්න
@saumyathejaan1389
@saumyathejaan1389 3 жыл бұрын
Niyamai
@Thashmika247
@Thashmika247 3 жыл бұрын
Tesla power wall ගැන ඕන
@chinthibro
@chinthibro 3 жыл бұрын
ජූලි මාසෙදි අභ්‍යවකාශයේ මිනිසුන් 20ක් ඉදලා තියෙනවා නේද?
@sciencetechnology5916
@sciencetechnology5916 3 жыл бұрын
Nice video ayia
@sisirayapa7367
@sisirayapa7367 3 жыл бұрын
Can u upload a video about lonbon a/l o/l
@deltaruined
@deltaruined 3 жыл бұрын
Progress M-34 docking collision could be the reason why MIR was decommissioned so early right ?
@maheshsuranga5384
@maheshsuranga5384 3 жыл бұрын
thank you 👍👍👌
@liveSL6I26
@liveSL6I26 3 жыл бұрын
අය්යේ ක්වන්ටම් භෞතික විද්‍යාව ගැන vidios කරන්නකො!
@buddikachathuranga215
@buddikachathuranga215 3 жыл бұрын
Blue origin ගැන වීඩියෝ එකක් ඕනා
@pasindupravin5029
@pasindupravin5029 3 жыл бұрын
GLIESE 581G ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@electronicprojectsmaker7563
@electronicprojectsmaker7563 3 жыл бұрын
Ad click කරන වෙබ් සයිට් මුදල් ආයෝජනය කරන වෙබ් සයිට් වල මුදල සහ 300% ක පොලියක් දෙන වා මේක කරන්න පුලුවන්ද මේ ගැන නිවැරදි අවබෝදයක් දෙන්න කො
@dilansankalana4858
@dilansankalana4858 3 жыл бұрын
🖤🖤🖤
@LASITHEX
@LASITHEX 3 жыл бұрын
Machan,It would’ve been great if you could put the names such as Tiangong /Long March on the screen while you are mentioning the name. It would definitely help the audience to remember the contentེ. Great video ❤️❤️❤️❤️❤️
@NotYasiru
@NotYasiru 3 жыл бұрын
Superb 😮👌😁
@anjaleews
@anjaleews 3 жыл бұрын
China wala belt route initiative eka gnath video ekak karanna, thank you
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
Maru maru
@madushanweragama6702
@madushanweragama6702 3 жыл бұрын
අයියා අලුත් අැන්ඩ්‍රොයිඩි පොන් සහ අැපල් පෝන් ගැනත් විඩියෝ එකක් කරන්ඩ.අලුත් අැපල් පෝනවල ටෙක්නොලජි සහ අැපල් වල එන softwara පැත්තෙනුත් හාඩිවේයා පැත්තෙනුත් එන සිකුරිටි එක තද විම.ගැන ඔයා මොකද හිතන්නේ මේගැන හොයලා බලලා විඩියෝ එකක් කරන්ඩ.ඉස්සර මාසෙකට සැරයක්වත් මොබයි පොන් ටෙක්නොලජි ගැන විඩියෝ එකක් දැමිමනේ.පුලුවන්නමි මේගැන විඩියෝ එකග් කරන්ඩ...
@indi15
@indi15 3 жыл бұрын
Thanks 👍👍❤️❤️
@malingamadushanka6476
@malingamadushanka6476 3 жыл бұрын
බලාපොරොත්තුවේන් හිටපු විඩියෝ එකක් ජය වේවා
@umeshjayasinghe8162
@umeshjayasinghe8162 3 жыл бұрын
තලේබන් ලා ගැන video එකක් ඕන
@Theekshana22
@Theekshana22 2 жыл бұрын
Is space elevator possible?
@diaryofnishantha
@diaryofnishantha 3 жыл бұрын
සුපිරි වැදගත් වීඩියෝ එකක් 🙏🙏❤️❤️
@RealEspaerVision
@RealEspaerVision 3 жыл бұрын
Ow alpha centauri gana genna
@umalanuraga
@umalanuraga 3 жыл бұрын
thanks 🙏 thanks 🙏
@mthsthisara
@mthsthisara 3 жыл бұрын
Sir , Could you make video about Astrobiology ? There are so many students with poor knowledge on astrobiology field
@amayadiwdini9331
@amayadiwdini9331 3 жыл бұрын
Yeah , I'm also interested in that field even though I'm still 15 . There's a scarcity of learning resources for the students who are interested in astrobiology in Sri Lanka
@pulasthibuddika91
@pulasthibuddika91 3 жыл бұрын
Me para a/l liyanna ayata video ekak dennako
@slskyline1254
@slskyline1254 3 жыл бұрын
Blue origin බූස්ටර් එක 105.8 Km යන්නේ. කැප්සියුල් එක 107.05 Km යන්නේ. එයාලාට zero gravityවල විනාඩි 3ක් වගේ ඉන්න හම්බවෙන්නේ. Virgin galactic යන්නේත් 100Km වගේ. එහෙම හිතුවොත් එයාලත් මේ වාර්තාව තියලා තියෙනවා. වාර්තාව කොහොම උනත් මේ දෙගොල්ලොම යන්නේ Thermosphere එක පටන් ගන්න තැනට. විනාඩි 10-15 යද්දි ආපහු ඇවිල්ලත් ඉවරයි. ඒ ඇත්තටම අහ්‍යකාශයද ?? මම නම් දකින්නේ මේ කම්පැනි දෙකටම වඩා zero G flight ✈️ එක හොඳයි. ගොඩක් ලාබදායි.
@asankakarunarathna3737
@asankakarunarathna3737 3 жыл бұрын
ඔයත් බොක්කක් තමා.👌❤️
@GeniusK
@GeniusK 3 жыл бұрын
Chinese money trap වීඩියෝ එක ඉක්මනින්ම ඕනි 😍
@MemoCats-jv32
@MemoCats-jv32 3 жыл бұрын
Mage denuma wardanaya karana guruwarayek.thank you sir
@ruwanijayakody5339
@ruwanijayakody5339 3 жыл бұрын
Aiyya Video eka Superb. Thanks a lot. And I have a request .puluwannm illuminati secret society eka gana video ekak karanna .eka gana eka eka aya eka eka dewal kiyanawa .eka nisa aththa danaganna one .
@CreateRc-z4w
@CreateRc-z4w 3 жыл бұрын
අයියා පූළුවන් නමි පරමනු ශක්තිය ගැන video එකක් කරන්නකෝ. එකේ හිතකර පැත්ත හා අහිතකර පැත්ත ගැනත් පෝඩ්ඩක් පැහැදිලි කරන්නෝ.
@Kavvyo
@Kavvyo 3 жыл бұрын
මේ දවස්වල SpaceX වෙන්නෙ මොනාද කියලත් වීඩියෝ එකක් ඔනේ
@ccbww9677
@ccbww9677 3 жыл бұрын
Kerbal space program game eka play karala thiyenne kawda...
@pattanea1022
@pattanea1022 3 жыл бұрын
Wats app group akak thiyanaweda aiye 💕
@thripnixe
@thripnixe Жыл бұрын
yt recommending this after india's moon landing, nice
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 3 жыл бұрын
මේ අයියා මේකාට්‍රොනික් තාක්ෂණවේදය ගැනත් හැදින්වීමක් කරලා වීඩියෝ එකක් දාන්නකෝ ❤️❤️❤️❤️
@sciencetechnology5916
@sciencetechnology5916 3 жыл бұрын
Hi tech track
@lamiya8433
@lamiya8433 3 жыл бұрын
Thanks sir😘😘😘😘
@sandeepmadushan1460
@sandeepmadushan1460 3 жыл бұрын
Interesting video.. 💜️💜️✌️
@isummalneth5476
@isummalneth5476 3 жыл бұрын
Ela bro thawa danna me wage vidio
@sudilsusantha4729
@sudilsusantha4729 3 жыл бұрын
Suuryaage guruthwakarshana balayata me yawana yana walin balapamak thiyenawada ayye?
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 3 жыл бұрын
එදා ලය්ව් එක බලනවාමය් කියලා ඉඳලත් මිස්උනානේ 🥲
@piyumidhameesha8364
@piyumidhameesha8364 3 жыл бұрын
Watinakamin wadi Chanel ekak🙏🏿🙏🏿🙏🏿🙏🏿👍🏽👍🏽👍🏽👍🏽
@charithmaduwantha6737
@charithmaduwantha6737 3 жыл бұрын
අයියේ ඔයාව contact කරගන්න විදිහක් නැද්ද,ලොකු help එකක් අවශ්‍යයි
@nimnadilrukshaperera1700
@nimnadilrukshaperera1700 3 жыл бұрын
network gana video ekak ona
@malindumalaka8480
@malindumalaka8480 3 жыл бұрын
💚💚💚
@TechNBro
@TechNBro 3 жыл бұрын
Aiiye whatsapp group ekak hadhannakoo
@gunapala3669
@gunapala3669 3 жыл бұрын
ඔබ ගෙන එන තොරතුරු ඉතාම හොදයි විද්‍ය්‍ය්‍ව අනුව සරලව පැහැදිලි කරල දෙන්න ස්තුති""""**** ඔබට ජය,,,👍👍✡️✡️✡️✡️
@chamodsudheera5982
@chamodsudheera5982 3 жыл бұрын
මම නම් ඉන්නේ සැප්තැම්බර් වෙනකන් අලුත් අභ්‍යාවකාශ වාර්තාව බලන්න.🙂
@shehanmusick
@shehanmusick 3 жыл бұрын
💓💓💓💓
@Man-of-Steel674
@Man-of-Steel674 3 жыл бұрын
Someone: So why do people go to space. Me: Some men just wanna see the world.
@kalanagamlath2224
@kalanagamlath2224 3 жыл бұрын
💪
@nevergiveup2734
@nevergiveup2734 3 жыл бұрын
Lankave rocket ekak hadanna barida
@chamudjeewakachandrawansha7016
@chamudjeewakachandrawansha7016 3 жыл бұрын
Space station එක කක්ෂ ගත වුනාම ඒකතිරස් ප්‍රවේගය තියාගන්න ඉන්ධන දහනය කරනවද...
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
ඕන නෑ.. ඒත් ඒ හරියෙත් වායු අංශු තියනව. ඒ නිසා වේගය අඩු උනොත්, ඒක හරිගස්සන්න ඉඳල හිටල thrusters පාවිච්චි කරනව..
@chamudjeewakachandrawansha7016
@chamudjeewakachandrawansha7016 3 жыл бұрын
@@TechTrackShow එතකොට කක්ෂ ගතවුනහම ඒවේගෙ දිගටම තියනවද
@iamsandaru
@iamsandaru 3 жыл бұрын
@@chamudjeewakachandrawansha7016 නිවටන්ගෙ පලවෙනි නියමෙට අනුව එහෙම වෙන්න එපැයි
How does the Soyuz Spacecraft work?
15:26
Jared Owen
Рет қаралды 5 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 62 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
1  General introduction of Chemistry
34:18
Self Feeler Indoctrinate & Defender
Рет қаралды 4
China’s New Rockets Are About To Take Over The Space Industry!
13:16
The Space Race
Рет қаралды 111 М.
How do Graphics Cards Work?  Exploring GPU Architecture
28:30
Branch Education
Рет қаралды 1,3 МЛН
I tried using AI. It scared me.
15:49
Tom Scott
Рет қаралды 7 МЛН
The Future of Starship
12:46
TechTrack
Рет қаралды 25 М.
How does a Mars Rover work? (Perseverance)
17:35
Jared Owen
Рет қаралды 3 МЛН
Why It Was Almost Impossible to Make the Blue LED
33:45
Veritasium
Рет қаралды 27 МЛН
From Bankruptcy To Billions: The Rebirth Of Nokia
16:45
Logically Answered
Рет қаралды 1,6 МЛН
How does the Crew Dragon Spacecraft work? (SpaceX)
19:26
Jared Owen
Рет қаралды 4,8 МЛН