SpaceX Starship Flight Test
21:20
Жыл бұрын
LG Vivace Washer & Dryer
9:39
2 жыл бұрын
Пікірлер
@SanuliSenarathne
@SanuliSenarathne Сағат бұрын
Ucl University eka hodai privet karana ayata
@tomjerrykidscartoon2172
@tomjerrykidscartoon2172 3 сағат бұрын
maru hby 😂
@saliyanuwan2573
@saliyanuwan2573 8 сағат бұрын
හරිම වටින වීඩියෝ එකක්🥰
@user-qt6ek7oy5m
@user-qt6ek7oy5m 23 сағат бұрын
අපිට බැරිද වමත් වාහනයක් ලංකාවට ගෙන්නන්න
@30min77
@30min77 Күн бұрын
අයියේ අයියනම් සුපිරි මීටරයක්. කතා කරන වචනයක් ගනෙ දැනෙනව පපුවටම ❤️
@user-eg3gj1wx1e
@user-eg3gj1wx1e Күн бұрын
Sri good explain 😊 Tank you sri for the information
@redeagle9
@redeagle9 Күн бұрын
@newdiffernt3154
@newdiffernt3154 2 күн бұрын
ඒ කතාවෙ පළවෙනි විනාඩි 3 ගතවෙනකොට මට හිතුන ඒ කෙල්ල හොයන්නෙ ඒ කෙල්ලගෙම සහෝදරයා කියලා, කෙනෙක් මට දෙයක් (කතාව) කියනකොට කොටසක් කියද්දි ඒ කියන දේ ඉතුරු ටික මට හිතිලා ඉවරයි ඒ හිතුනෙ ඇත්තට ඒම තමයි වෙලා තියෙන්නෙ , මං ෆිල්ම් බලන්න ආස බලන කෙනෙක් ෆිල්ම් එකක් බලද්දිත් ඒමයි , මේම දෙයක් උනානම් ඊලග මේම දෙයක් වෙයි කියලා හිතෙනව සහ ඒක තමයි වෙන්නෙ , තව මං අනිත් අයගෙ ජීවිත කතා ( අද්දැකීම්) වලින් මගෙ ජීවිත කතාව කරන් පාඩමක් ඉගෙන ගන්න කෙනෙක් , ඒ හේතු නිසාද මට ඒම හිතෙන්නෙ හරියට වෙන දේ කලින් හිතෙන්නෙ කොටසක් යද්දී , සමහර විට කියන්නෙ පුලුවන් කෙනෙක් මටත් ඕමයි ඕක මොකක්ද කියලා , නමුත් හැම අවස්ථාවෙදි මට කලින් දැනෙනව දෙයක් වෙනවනම් 🥲 අද්භූත දේවල්නම් මං බොහො දුරට විස්වාස කරන් නෑ නමුත් කරන අවස්ථාත් තියනවා ඒත් මේක ඒම එකක් නෙමෙයි කියලා මං හිතනවා මලින්ද මාමේ ඔයාට තෙරෙන විදිහට පුලුවන්නම් මේකට උත්තරයක් දෙන්න please 🥺 මං A/L student කෙනෙක්
@abhishekperera-dev
@abhishekperera-dev 2 күн бұрын
Brother ලංකාවෙ තීරනාත්මකම චංදයක් යන්නෙ. කලින් දෙශපාලන පව්ල් පරිසරයක් සහිත කන්ඩායම් වලට අර පොඩි කන්ඩායමක් අභියෝග කරන්ව. පිල් බෙදිල හිටියට අනික් කන්ඩායම් ඕකොම ප්‍රහාර එල්ල කරන්නෙ අර කුඩා කන්ඩායමට. අද එක කුඩා කන්ඩයමක් උනත් විශාල රැල්ලක් ඇති කරන්න පුලුවන් වෙලා තියෙනව. නලුවන් ලව්වා වෙනම පටිගත කරන විඩිඋඔ පට කිහිපයක් දැන් සමජ මාද්‍යෙ සංසරනය වෙනව. මෙ වගෙ අවස්තවක අලුතෙන් හිතන තරුන තරුනියන් අතරෙ අදහස් පැල කරන මෙ වගෙ චැනල් වලින් අපි මේ සම්බංද දෙවල් කතා කරන එක බලාපොරොත්තු වෙනව. අර විඩියො එකත් ඉක්මනින් ඔනෙ
@kingmovie-b
@kingmovie-b 3 күн бұрын
2024 බලන 👍 👈
@ruvinidilhani955
@ruvinidilhani955 3 күн бұрын
Sir mn ada me video eka baluwe Sir video eke anthimata kiwwa wage matath puluwan vidiyak thiyenawada Sir ekka privately katha karala mage problems walata solutions hoya ganna?
@DilankaSandaruwan-ps5be
@DilankaSandaruwan-ps5be 4 күн бұрын
මලින්දයි ඔයා අර කියපු වීඩියෝ එක ඉක්මනට ගෙනාවා නම් හොඳයි social media වල තියෙන දේවල් දැක්කම ගොඩක් දුකයි. Plz
@DilankaSandaruwan-ps5be
@DilankaSandaruwan-ps5be 4 күн бұрын
Chande lagai
@DhanapalaKoralege
@DhanapalaKoralege 4 күн бұрын
Cyber physical system ගැනත් පොඩ්ඩක් කියලා දෙන්නකෝ
@slmicro3857
@slmicro3857 5 күн бұрын
Thank you😊❤
@atharWeerasooriya465
@atharWeerasooriya465 5 күн бұрын
NPP Digital Summit එක ගැන ඔයාගෙ වීඩියෝ එකක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද මචං. ඒකෙ ඇත්තටම positives, ගන්න දෙයක් තිබුනද කියල
@ushanloshithadealwis6341
@ushanloshithadealwis6341 5 күн бұрын
අපි ඉතින් ඒවා Copy කරනවා. Copy කරලා Paste කරනවා. 😃
@heshanmaduranga986
@heshanmaduranga986 6 күн бұрын
❤❤❤❤
@samalidinushika9206
@samalidinushika9206 6 күн бұрын
@h.mranasinghe4242
@h.mranasinghe4242 7 күн бұрын
🌳🌳🌳🌳 AI තාක්ෂණය සතුටුදායක ප්‍රගතියක් අත්කර ගන්න පුළුවන් මානව සංහතියට ඉදිරියේදී ROBO මගින් චන්ද දායකයන් ගේ කටයුතු කර චන්ද දායකයන් විවේක ගන්වා ඔවුන්ගේ භෞතික කය නිවැරදි ඉලක්කය කරා යොමු කිරීම සැබෑ දේශපාලන ධාරාවෙන් වියයුතු කර්තව්‍යයකි . IMF එකෙන් හෝ චීනය රුසියාව පොහොසත් රටවල් වලින් යැපෙන ආර්ථිකය වෙනුවට සරුපස ප්‍රයෝජනයට ගෙන කෘෂිකරමාන්තය මූලික කරගත් සමාජය ක්‍රමය නැවැත ඇති කර ගැනීම අනිවාර්ය දෙයක් . සැබෑ දේශපාලනය යනු චන්ද දායකයන් භෞතික කයෙන් පොහොසත් කිරීම පමණි ..එයට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම හා සියලු පහසුකම් දී ආත්මයෙන් ආත්මය ටිකෙන් ටික විෂ්ව රූපයට ළඟාකර දීමයි ප්‍රධාන දේශපාලන ධාරාවෙන් වියයුත්තේ . එවිට 🌳🌳🌳 AI තාක්ෂණය මගින් පවුල් සංස්ථාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පමණක් යොදා ගෙන පුතුවියේ ඉපදීම නතර කරන්න පුළුවන් . මේ සියලු දේ කරන්න ආධ්‍යාත්මික ගුණධර්ම වලින් පරිපූර්ණ නායකත්වය අවශ්‍යයි . ඇමරිකාව ජනාධිපති වරින්වර ගෙනාවත් ඇමරිකාවේ වෙනස් නොවෙන ව්‍යවස්ථාව නිසා භලවත් වී ලෝකයේ ප්‍රධාන රටවල් අතර සිටී . එවැනි ව්‍යවස්ථාවක් සකසා ගෙන මේ පුංචි දිවයින රැක ගෙන ස්වර්ගය හෝ නිවන පහසුවෙන් ලබාගන්න උත්ශුකවෙමු දයාබර යහළු යෙහෙළියනේ 🌳💖💖 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
@TrrGhu-z2t
@TrrGhu-z2t 8 күн бұрын
Hai😊
@rashmikadeshan2710
@rashmikadeshan2710 8 күн бұрын
Thank you for your video.keep it up.
@PrimeUnity
@PrimeUnity 8 күн бұрын
Thank you
@user-zr2nj6dr1n
@user-zr2nj6dr1n 8 күн бұрын
අපගෙ Mission එක තමයි ලෝකයේ සියලුම රැකියා නැති කරන එක සූදානම් වි සිටින්න අපි ළඟදිම එනවා
@mikaznavodya7277
@mikaznavodya7277 9 күн бұрын
Thank you bro
@chathurajayasanka4681
@chathurajayasanka4681 9 күн бұрын
What about o2
@11D11_-
@11D11_- 9 күн бұрын
6:57👍👍
@slg-zr8tm
@slg-zr8tm 9 күн бұрын
hypersonic technology eka gana video ekak gennako ayye, missaila ganath one
@nilushapeiris3983
@nilushapeiris3983 9 күн бұрын
LED-backlit LCD ethkota meka led da lcd
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv 9 күн бұрын
Chanal athara samagiyen wadakaranwa dakkama sathutui.
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv 9 күн бұрын
7:22 ❤❤❤
@nimalbalasooriya4209
@nimalbalasooriya4209 10 күн бұрын
Ubuy ගැන Video එකක් කරන්නකො
@TD-vi4dj
@TD-vi4dj 10 күн бұрын
❤️
@saliyanuwan2573
@saliyanuwan2573 10 күн бұрын
👍
@TD-vi4dj
@TD-vi4dj 10 күн бұрын
❤️
@MeththaMeththa
@MeththaMeththa 10 күн бұрын
Ayya chande nisa dollar rate eka wedi weida lankawe
@mandinukp
@mandinukp 10 күн бұрын
මේක පොඩි අයටත් කරන්න පුලුවන්ද
@harshani5171
@harshani5171 11 күн бұрын
මොරටුව IT degree එකට යන එකත් වැඩක් නැද්ද? ඒ degree එක තමයි මං select කරගත්තේ 2023 A/l😢
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 11 күн бұрын
❤❤
@Teachers-Talk™
@Teachers-Talk™ 11 күн бұрын
2024 අය ඉන්නවද 🤧
@mynameisyou000
@mynameisyou000 11 күн бұрын
Imane is a biological woman and she doesn't deserve all the hate she's getting because of being too good at what she does!
@keerthidharmarathna82
@keerthidharmarathna82 11 күн бұрын
දැනටමත් ජුකි මැෂින් එලි දැක්විලා තියෙනවා ෴ මා එම මැෂින් දැක තියෙනවා පාවිච්චි කරනවා ෴
@textflowHQ
@textflowHQ 11 күн бұрын
100% kathawa aththa
@aroshanfernandoo7384
@aroshanfernandoo7384 11 күн бұрын
💯
@pissukollek7134
@pissukollek7134 12 күн бұрын
patta
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 12 күн бұрын
සුපිරිම වීඩියෝ එකක් අයියේ!!! ඇත්තටම මම කැමති නෑ ඇල්ජීරියානු ක්‍රීඩිකාව සහභාගී කලයුතුයි හෝ නොකල යුතුයි යන සීමාව ගහන්න. එයට ඒ සඳහා විද්වත් ඒ ගැන පුළුල් දැනුම තියෙන බළධාරීන් ඒ ගැන තීරණය කළ යුතුයි. නමුත් වැදගත් point එක වෙන්නේ ඔයා මේ ගෙනාපු කරුණ ඉතා වටිනාකමක් ඇති දෙයක් වීම. අලුත් දැනුමක් අපිට ලබා ගැනීමට හැකිවීම ♥️ අවසාන කරුණ ගැන එහි වටිනාකම කියලා නිම කරන්න බෑ. ගොඩක් ස්තූතියි !!!
@-hardasanvada-hearttalks3860
@-hardasanvada-hearttalks3860 12 күн бұрын
Gender identity ගැන අපි කතා කරන දේවල් වැඩක් නැහැ කියල හිතෙන්නේ. අවුරැදු පහලව දාසයෙ පුංචි වුන් තලතුනා අපිට හපන්. අන්තගාමියි. Male female ඇරැනම වෙන කිසිම දෙයක් ගැන දන්නැහැ. ඉතිං කොහෙද සහකම්පනයක් !!!!!! අර නිර්නායක දෙකට නැති වුන් හැම දෙනාම අතුගැවිලා යන්න ඕන කියන ආන්තික කල්පනාවෙ ඉන්න බව හිතාගන්නවත් පුලුවන්ද මෙච්චර ඇඩ්වාන්ස්ඩ් ටීනේජර්ස්ලා ? Gender identity කියන දේ ආගම් වගෙම හැලිලා.ගිහින් universal humanity කියන තැනට එන්න පුලුවන් නම්.
@Photo_Vortex
@Photo_Vortex 12 күн бұрын
ඡන්දෙ නම් දෙන්නෙ කාටද කියල සති හතෙන් වෙනස් වෙන්නෙ නෑ, මෙච්චර කල් රට කාපු උන්ව සති හතෙන් අමතක වෙන්නෙ නෑ මට නම්
@TechTrackShow
@TechTrackShow 9 күн бұрын
මගේ රහස් ඡන්දයත් බොහෝ කාලයකට පෙර තීරණය වී අවසන්. ඒත් ෆේක් නිවුස් ඔපරේශන් ප්‍රභලයි. අපි තාම දැක්කෙ නෑ ඒකෙ තරම. කලින් ලෑස්ති වෙලා ඉන්න ඕන. ඇමරිකාවෙ නම් බරටම වැඩේ යනව.. විඩියෝ එක හෙට දාන්නම්..
@johnniewalker8186
@johnniewalker8186 7 күн бұрын
@@TechTrackShow koo videoeka
@amilassubasinghe5918
@amilassubasinghe5918 2 күн бұрын
@@TechTrackShow video eka ko aiye ☺
@mistautoac2182
@mistautoac2182 12 күн бұрын
Ara kiuwa video eka ikmanata genawa nam hodai ne Malinda Ayye ❤❤❤
@XYOURINCOME
@XYOURINCOME 12 күн бұрын
Aiye coding walata use karanna puluvan hodama AI tools monavada recommend karana puluvanda
@TechTrackShow
@TechTrackShow 12 күн бұрын
ලඟදි ආපු claude sonnet model එක හොඳ පාටයි. මේ ප්‍රකාශය මට සතිකීපයකට පාරක් වෙනස් කරන්න වෙනව හැබැයි..
@Invisble7
@Invisble7 12 күн бұрын
මම 1st year CS student කෙනෙක් රජයේ කැම්පස් එකක.,මට තේරෙන් නෑ අපි මොනා කර්න්න ද කියලා.ඉගෙන ගෙන වැඩක් නෑ කියල දැන දැන කොහොමද coding ඉගෙන ගන්නේ,මට නම් නිකන් පිස්සු වගේ.අපිට කරන්න පුලුවන් දෙයක් තියෙන්වා ද මේකට.🥺😭Sylabus වෙනස් කරන පාටක් නම් නෑ.
@TechTrackShow
@TechTrackShow 12 күн бұрын
අවුල් ගන්න එපා බ්‍රෝ.. කෝඩින් වල, SE වල තියන ගැඹුරු සංකල්ප ඉගෙන ගන්න. Efficiency වැඩි කරගන්න moden tools පාවිච්චි කරන්න..
@Invisble7
@Invisble7 12 күн бұрын
@@TechTrackShow 🥺♥