කෙල්ලො ශිහාන්ට ලංවුනේ ඇයි? | Story of Shihan Mihiranga | Hansaa

  Рет қаралды 34,742

Hansaa

Hansaa

Күн бұрын

කෙල්ලො ශිහාන්ට ලංවුනේ ඇයි? | Story of Shihan Mihiranga | Hansaa
______________________________________________________________________________________
ඒ වගේම තමයි ඔයාගෙ KZbin videos, Short Films, Documentaries, Advertisements ඇතුළු ඔ්නෑම video Content එකක් දැන් අපෙන් කරගන්න පුලුවන්.
කතාකරන්න හංසට: 0710762211
____________________________________________________________________________________________

Пікірлер: 118
@iroshanikumari4552
@iroshanikumari4552 6 ай бұрын
සුපිරි කතාව bro ඇත්තටම ඇස්දෙකට කදුලක් ආවා ශිහාන් කියන්නෙ පිස්සුවක් මට මතකයි ශිහාන්ගෙ මුල් කාලෙ අපි එයාගෙ photos එකතු කරල පොත්වල ඇලෙව්වා ඒ අතීතෙට ඔයා අපිව අරන් ගියා ශිහාන් තමයි අපේ හදවතේ නොමියෙන තරුව ඒක අතීතයෙත් අනාගතයෙත් වර්තමානයෙත් එහෙමම තමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nkbzvthanage
@nkbzvthanage 6 ай бұрын
අවුරුදු දහනමයකට කලින් එකතුකරපු පොටෝ වලින් හදපු ඇල්බම් එකක් තාම මා ළඟ සුරක්ෂිතව තියනවා 🤗 අදටත් ඒ ආදරේ රැකගත්තු ශිහාන් ඔයාට ජෙසු පිහිටයි 🙏
@shamikadinushanka8871
@shamikadinushanka8871 6 ай бұрын
ශිහාන්ගේ වයිෆ්ද
@kumarakumara7793
@kumarakumara7793 4 ай бұрын
අපි ඒකාලෙ ගිහාන්ගෙ තාත්තා ගෙන් වාදනය ඉගෙන ගත්තා.මට තාම මතකයි. ගිහාන් අවුරුදු 12විතර පොඩි ලමයෙක්.❤
@amitheranda5097
@amitheranda5097 6 ай бұрын
ඔබ කිව්වා හරියටම හරි උප්පත්තියෙන්ම තරු ගුණය දෝතින් අරන් ආපු සුන්දර මනුස්සයෙක්. ඒක ලොකු පිනක්. එකයි සිමා මායිම් නැතුව මෙච්චරටම ඒ තරුව දිලිසෙන්නෙ. ආපහු මේ වගේ තරුවක් මේ කලාවට පායයි කියලා හිතන්න බෑ කොහොමවත්. Superstar කාලේ ඉදන් මං ආසම කෙනා. අදටත් එහෙමමයි. ශිහන් මිහිරංග ❤
@slbrighttech5367
@slbrighttech5367 6 ай бұрын
මං ශිහාන්ට ❤කොච්චර ඇලුම් කරාද කියනවනම් මගේ ලොකු පුතාගෙ නමටත් මිහිරංග කියන කෑල්ල එකතු කරා❤❤
@nkbzvthanage
@nkbzvthanage 6 ай бұрын
9:00 ඒ කතාව ගොඩක් හිතට වැදුනා❤ ගොඩක් ස්තුතියි වීඩියෝ එකට🙏❤
@rajeshrodrigo3767
@rajeshrodrigo3767 4 ай бұрын
ශිහාන්ගෙ පියා (ටිරෝන් අන්කල්), කියන්නෙත් පට්ටම musician කෙනෙක් තමයි 👍👍❤️❤️💐💐
@giharagimhani5457
@giharagimhani5457 2 ай бұрын
තරු නම් පායනවා ගොඩක් .ඒත් හැමදාම බබළන්න හැම තරුවකට ම බෑ. ශිහාන් අයියා කියන්නේ එදා තිබුණ ආලෝකය අදටත් ඒ විදිහට ම හරි ලස්සනට විහිදුවන හරිම ආදරණිය මනුස්සකම පිරිච්ච ලස්සනම ලස්සන තරුවක්. ආදරෙයි අයියේ ඔයාට ගොඩාක්. ❤good luck 🙏
@kalyaniperera2237
@kalyaniperera2237 6 ай бұрын
ශිහාන් ට අපි හැමදාම ආදරෙයි. ඒක සදාකාලිකයි. ශිහාන් ඔයාට අපි සදා ආදරෙයි ❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 6 ай бұрын
2006 වසරේ මම ඔහුව දක්නව සයිප්‍රස් සංගීත ප්රසංගටකට ආව දවස...ඒදා තිබුන ඒ සතුට අදටත් මතකයි..රොෂාන් ප්රනාන්දුගෙ සංගිත කන්ඩායමෙි සයිප්‍රස් වල මම ඩාන්සිං කරේ.අදවගේ මතකය් ඒ තුරුනු ලස්සන යෙෘවනයා
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 6 ай бұрын
නිහතමානී. ගායකයෙක්. ආදරෙයි.❤❤❤❤❤❤❤❤
@SubhashiniAdikari
@SubhashiniAdikari 6 ай бұрын
ශිහන් කියන්නෙ මගෙ ජිවිතයේ දැකපු භොදම ගායකයා මන් හරිම අසවෙන් ඉන්නෙ ඔහුව දැකලා කත කරන්න මන් ගොඩක් සල්ලි තියෙන කෙනෙක් නෙමෙ නිසා බරිවෙයි එ හිනේ සැබෑකර ගන්න එත් බලපොරොත්තුවෙන් ඉන්නව ආදරෙයි ❤❤❤❤❤❤ හමදාමත් සතුටින් ඉන්න ශිහන්බුඩු සරනයි ❤❤❤❤
@surangidamayanthi7642
@surangidamayanthi7642 6 ай бұрын
අවංකයා විප්ලවකාර කථිකයා ආකර්ෂණීය තරුනයා හැඩකාරයා නොමැකෙන තරුව වැජබේවා සහෝදරයා ❤🎉
@nkbzvthanage
@nkbzvthanage 6 ай бұрын
ඔයා හරියටම හරි ❤ඒ තරුව තාමත් නොනිමි දිලෙන්න ඒ හේතු ඔක්කොම බලපානවා👍
@dulminidhanushika4492
@dulminidhanushika4492 6 ай бұрын
නිහතමානී තරැව ❤️❤️❤️
@user-sr3in8lb3f
@user-sr3in8lb3f 6 ай бұрын
ඒකනම් ඇත්ත අදටත් ගොඩාක් අයගේ ආදරේ එයාට තියනවා මනුස්සකම පිරි හදවතක් තියන ආදරනීය පුද්ගලයෙක් ඔහු❤ එදා වගේම අදත් ආදරෙයි. මට මතකයි එදා වැඩසටහනින් අයින් උන දවසේ මටත් ඇඩුනා. බුදු සරණයි ❤
@user-rs2rf3xf3i
@user-rs2rf3xf3i 6 ай бұрын
ආදරේයි ශිහාන් අයියේ
@prathibhagamage3886
@prathibhagamage3886 7 ай бұрын
Best content creator ❤ Thank you hansa for this beautiful video ❤❤
@indunilsandamal7038
@indunilsandamal7038 7 ай бұрын
Supiri bn kathawa patan gamma👌👌👍🏻💜
@shehaniapsarabannahaka7263
@shehaniapsarabannahaka7263 6 ай бұрын
සුපිරියි 💗 Thank you 💖 ප්‍රදීප්ගෙ ජීවිත කතාව ගැනත් දෙන්නකො
@jayantharajapaksha8201
@jayantharajapaksha8201 2 ай бұрын
කවුද එ 😂
@Shiromanjayasinghe-do7vk
@Shiromanjayasinghe-do7vk 3 ай бұрын
# man දැකපු සුපිරි ma video වලින් ekak,me video eka ....# very nice # thanks #
@eleganceholdings8119
@eleganceholdings8119 3 ай бұрын
Well done sirasa tv..gd lessons fo tis new channela
@Anuththara745
@Anuththara745 6 ай бұрын
ලස්සනම දේ තාමත් ඒ විදිහටම තරුණියන් ඔහුට ආදරේ කරන එක... ❤
@sujeewadeepani4368
@sujeewadeepani4368 6 ай бұрын
ඇත්තටම ඔව් ශිහාන් කියන්නෙ නිහතමානී තරුවක් කවදාවත් ඒ තරුව නිමෙන්නෙ නෑ දිදුලනවා එයාගෙ නිහතමානී කමයි හැකියාවයි නිසා .නිදුක් නීරෝගීව හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි 🥰🥰🥰
@rashmikadeshan2710
@rashmikadeshan2710 6 ай бұрын
Thank you for the video.
@DESH791
@DESH791 6 ай бұрын
සදාකාලික තරැව❤
@user-xt9xn2ip1g
@user-xt9xn2ip1g 6 ай бұрын
සුපිරි ❤❤
@ranjaneeedirisingha3592
@ranjaneeedirisingha3592 6 ай бұрын
aththa keewe.shehan mihiranģa kiyanne puduma akarshaneeya kenek.e wagema watina mahathmayek..jayen jayama wewa.
@nayanatharamaduhansika2669
@nayanatharamaduhansika2669 6 ай бұрын
❤❤❤❤aththa kathawa...❤❤❤❤❤❤❤❤❤❤
@chaminimasha8783
@chaminimasha8783 6 ай бұрын
මම ආසම ගායකයා ශිහාන් අයියේ ඔයා ❤️😍
@samiraserasinghe6733
@samiraserasinghe6733 5 ай бұрын
මම මේ‍යාගේ සිංදු එදා බැලුවේ පරන කාලේ බොක්ස් TV එකකින් ❤
@SianiSianiakja-uu7nq
@SianiSianiakja-uu7nq 6 ай бұрын
ආදරණීය ගායක ශෙහාන්..❤බුදු සරණයි..❤❤❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 6 ай бұрын
සැබැවින්ම ඒ අපේ කාලයේ ඔහු
@rameyakuwait7024
@rameyakuwait7024 6 ай бұрын
Shihan oya harima wasana wanthai . Oyage pina. Budu saranai devi pihita . Adarei ❤️❤️❤️
@ChandraSiriyalatha-tj1qx
@ChandraSiriyalatha-tj1qx 3 ай бұрын
Harima nihathamaanee aadaraneeya gayakaya.
@user-xv1tq5wz4u
@user-xv1tq5wz4u 6 ай бұрын
Ft kathawa
@samarakarunaratne5358
@samarakarunaratne5358 6 ай бұрын
කෙලින් කතාකරන ආදරවන්ත නොබසින තරුවක් ජයම වේව !
@Tharu-79
@Tharu-79 7 ай бұрын
💗💫
@damai4603
@damai4603 6 ай бұрын
හදවතෙ තරැව ආදරෙයි හැමදාම ලන්කාවෙ ජනප්‍රියත්වයට සම කල හැක්කේ ව්ජය කුමාරතුන්ග කියන අසහාය රන්ගදරයා ට පමනි බැබලෙන්නට ජනතාව ගෙ හදමඩලෙ සදා කාලිකාලිකව ආදරෙයි ❤️❤️❤️💐❤️❤️💐
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 6 ай бұрын
Supiri ❤❤❤
@nayananandani5353
@nayananandani5353 6 ай бұрын
Eakanam aththa thank you 💕💓💗
@deepachaandani3845
@deepachaandani3845 6 ай бұрын
adarei godak supirii❤❤❤❤❤
@chandrikahemali4318
@chandrikahemali4318 6 ай бұрын
He is star of Sri Lanka
@hansikaSewwandi-im3ft
@hansikaSewwandi-im3ft 5 ай бұрын
Hamdamath vage shihan mihirangat api adareii ❤
@anushkaamarasinghe5947
@anushkaamarasinghe5947 6 ай бұрын
Blissful memories ❤❤❤
@uaeshj226
@uaeshj226 6 ай бұрын
My favorite singer shihan mirahanga ❤😊
@user-zc9rn2qu6v
@user-zc9rn2qu6v 6 ай бұрын
Harima nihathamani awanka sabama tharuwak hamadamath qidulana apa hamagem hadawatha horagath sadakal aqarekarana 💎💎💎💎💎❤️❤️❤️🌹🌹🌹❤️🌹🌹💎💎👑️👑️👑️👑️🌹🌹❤️❤️👍👍💎💎💎💥💥💥💥💥💥💥💥💥👑️👑️👑️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💎💎💎💎💎💎🌹💎💎💎💎🌹💎🌹
@bhanukajayasuriya05
@bhanukajayasuriya05 6 ай бұрын
Shihan aiya ape paththe ape game waliweriye. 2005 api ipadunu kale thamai lankawe swarnamaya kale
@RashmiMaleesha-gm6rh
@RashmiMaleesha-gm6rh 6 ай бұрын
ආදරෙයි shihan ❤️
@TRAVELWITHPATHUM8202
@TRAVELWITHPATHUM8202 6 ай бұрын
එ දවස් වල නම් පිස්සුවක් තමයි ඉතින් ❤❤❤❤
@akilamahes9838
@akilamahes9838 4 ай бұрын
සැබෑම තරුවක්❤
@kumaribasnayaka8675
@kumaribasnayaka8675 7 ай бұрын
👍👍❤️❤️❤️👌👌
@inokadeepani996
@inokadeepani996 6 ай бұрын
Mekata kiyanne pina kiyalai kawru kohoma kiwwath atha mekai❤❤❤❤
@mahalranasinghe7858
@mahalranasinghe7858 6 ай бұрын
ඔයාට තාමත් අපි ආදරෙයි මහල් ආන්ටි
@prabathmadushankafernando
@prabathmadushankafernando 6 ай бұрын
Michael jackson gana video ekak one ❤️❤️
@KamaniRenuka-db4ls
@KamaniRenuka-db4ls 6 ай бұрын
හදවතින්ම ආදරෙයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deshanbandara5005
@deshanbandara5005 4 ай бұрын
❤🎉
@nidukawijesuriya4506
@nidukawijesuriya4506 7 ай бұрын
@PraveenShanilka
@PraveenShanilka 6 ай бұрын
සදාකාලික තරුවක් අවංක නිහතමානී මනුස්සයෙක්
@shenushenu6454
@shenushenu6454 6 ай бұрын
godak adarei sihan❤❤❤❤
@dammikas.7774
@dammikas.7774 6 ай бұрын
Thanks ❤❤❤❤
@nishshankaudayaofficial741
@nishshankaudayaofficial741 6 ай бұрын
Good job bro dakshayan agaya kirima mahathma gathiyak e mathakayan aluth karapu obata ❤🔥🧡🧡🧡🧡
@kumari1778
@kumari1778 6 ай бұрын
Mage Hadhawathe Gayakaya Oba .... Budhu saranay 👍♥️❤️
@user-tb6kc7wv9f
@user-tb6kc7wv9f 5 ай бұрын
❤❤❤godak adarei aiye
@amsadikari386
@amsadikari386 6 ай бұрын
Tharuwansaranai Sahan Aiyata Aps Kala Oba
@sandayapushpakumara6139
@sandayapushpakumara6139 6 ай бұрын
Adaraei ❤❤❤
@user-yh1go2xp8p
@user-yh1go2xp8p 6 ай бұрын
Budusarenai shihan
@kumaridedu2804
@kumaridedu2804 Ай бұрын
❤❤❤❤❤❤💐
@thushanthafernando1793
@thushanthafernando1793 3 ай бұрын
♥️💯🔥
@lalaniedirisinghe2961
@lalaniedirisinghe2961 6 ай бұрын
Ane.atthami.macal.jaksanta.passe.kello.kollo.washee.karagath.ape.tharuwa.sihan.budu.sarani
@user-mh3ly4hf4j
@user-mh3ly4hf4j 3 ай бұрын
❤❤❤
@deniyalga792
@deniyalga792 6 ай бұрын
❤❤❤❤apit harema adara nihata Mani kanak kallo adarae aka waraddakak namae
@sunilachandrasili9298
@sunilachandrasili9298 6 ай бұрын
Aya harima nihatamani kanak ayata kawadawath waradinna na jasu pihitay
@ExcitedAutumnTrees-io8sy
@ExcitedAutumnTrees-io8sy 6 ай бұрын
sihan nihatamani Sundarama gayakayek hirustar vinusara warayek widiyata nawata kadawanna ape sihina kumarayata aderay digu gamanakata wish kranawa
@yamunaperera-zn6oi
@yamunaperera-zn6oi 3 ай бұрын
හෙමදාම,,ආදරෙයි,,පුතෙ,,,ඔයාගෙ,,,පින,,,නවත්වන්න,,බෙහෙ,,,
@user-fc7wp5mz5o
@user-fc7wp5mz5o 6 ай бұрын
Nirosha akka oyath නිහතමානී tharuwak hada
@amitharanjani6412
@amitharanjani6412 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niroshamalkanti4329
@niroshamalkanti4329 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷Budu saranai Jesu pihtai ❤❤❤🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤❤❤❤❤
@malindumihiranga6959
@malindumihiranga6959 6 ай бұрын
Mage name eke anthimata thiyenne mihiranga kiyala🎉🎉 eka Amma Mata dala thiyenne shihan mihiranga hinda❤🎉🎉🎉🎉😎😎😎😎😎😎😎🤩
@RameshMadushan-x1d
@RameshMadushan-x1d 6 ай бұрын
👍
@hafeeshahameem2176
@hafeeshahameem2176 6 ай бұрын
Ane ow mata wayasA 53 pissuwak❤❤❤❤❤❤❤❤❤❤
@sigithisaumiya2110
@sigithisaumiya2110 6 ай бұрын
සුපර් ස්ටාර් එද්දි මම පිස්සුවෙන් වගේ ආදරේ කරා
@user-yv3wv4ie8l
@user-yv3wv4ie8l 6 ай бұрын
Issara wagema thamath mahe star...sihan..
@ajithrajapaksha8207
@ajithrajapaksha8207 6 ай бұрын
Ane puluwan nm shehan ge palaweni wate idala awasan wataya dakkama gayana karapu sindu sika polimata dannako.... Ahinsaka illimak
@user-xt9xn2ip1g
@user-xt9xn2ip1g 6 ай бұрын
Mga hadawath තරැව shihan
@user-bl9su6dg6d
@user-bl9su6dg6d 6 ай бұрын
Hathewatee taruwa .
@sudarshideepa6726
@sudarshideepa6726 6 ай бұрын
පුතේ ශි ලංකාව නෙමෙයි ශ්‍රී
@prashanthagunasekara7
@prashanthagunasekara7 6 ай бұрын
⁣මුන්ගේ තියෙන මෝල් උන නිසා. නැත්නම් මීට කලිනුත් තන ඇරල දෙයිද අත්සන්කරන්න. කෝ කොල්ලන්ට එහෙම උනක්.
@priyanthaathukorala5242
@priyanthaathukorala5242 2 ай бұрын
කෙලින් කථා කරන මිනිසෙක්
@VijithaKumara-ix1ot
@VijithaKumara-ix1ot 4 ай бұрын
Adarei pelenna❤❤❤
@pryanthapopy6002
@pryanthapopy6002 6 ай бұрын
ඕක. ඔයා. කියන. දෙයක් නෑ. මුළු රටම දන්නවා. ෂෙහාන්. Vikunan. කන්න. එපා. මොඩ යෝ
@LALITHJ2010
@LALITHJ2010 6 ай бұрын
මම හිතන්නෙ මෙ video දාපු කෙනා ද්න්නෙ නැතිව ඇති.... මෙයාට වඩා ප්‍රසිද්ද තරු ඉන්න බව
@DiasWorral
@DiasWorral 6 ай бұрын
Irisiya karayek mu
@LALITHJ2010
@LALITHJ2010 6 ай бұрын
ඇත්ත කතා කිරිමෙදි හො නොදන්න දෙයක් පෙන්නාදි ම ඉරිසියාව කියලා නම් තෙරෙන්නෙ..... ඊට වඩා දෙයක් ගැන කවර කතාද....
@yashodyawithanage1412
@yashodyawithanage1412 6 ай бұрын
Video eka dana kena danagnna one naha shihan mihiranga gana minissu comments wla katha krna ewa concerts wladi wena dewl dakkama eeta wada gayakayek naha kiyla Penwa.eyge voice ekta lassanata withrak nemei minissu kamathi eh manussakama nihathamani kama nisa.lassana voice ekai lassanai thibili lokukamin hitiyoth kawadawath meyta oya adare labenne naha dn inne samahara gayakaynta wela thiyenne eka minissunge adare hamotama alaba gnna baha
@dhilkanthisenanayake7723
@dhilkanthisenanayake7723 6 ай бұрын
Lovely video. God bless you puthe ❤️🌹🌹🌹
@tube-hd9hl
@tube-hd9hl 5 ай бұрын
සුපිරි 🌟
@falconmobile3852
@falconmobile3852 6 ай бұрын
❤❤❤
@chamilasudarshana6951
@chamilasudarshana6951 6 ай бұрын
❤💥🔥
@deepadammika9446
@deepadammika9446 6 ай бұрын
👍👌❤❤
@user-sf1ke4pf1t
@user-sf1ke4pf1t 6 ай бұрын
❤❤❤
@user-vv1gw5bp2c
@user-vv1gw5bp2c 6 ай бұрын
❤❤❤❤❤❤
@shashimalviduranga2320
@shashimalviduranga2320 6 ай бұрын
@shashimalviduranga2320
@shashimalviduranga2320 6 ай бұрын
❤❤
@shehara105
@shehara105 6 ай бұрын
❤❤❤❤❤❤❤
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 45 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 163 МЛН
මල පැනපු නාරම්මල  | sudaa studio |
20:30
Sudaa Studio
Рет қаралды 199 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН