KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හැමදාම පොලීසියට පාර්ට් දාපු අර්චුනා අද පොලීසිය ඉස්සරහ පදිරිවී අත්අඩංගුවට | SUDAA CREATION
11:58
Rasa Rahasak (රස රහසක්) | Episode 43 | 29th January 2025 | Sirasa TV
18:10
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Une nouvelle voiture pour Noël 🥹
00:28
My scorpion was taken away from me 😢
00:55
It’s all not real
00:15
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
Рет қаралды 280,227
Facebook
Twitter
Жүктеу
1
Жазылу 420 М.
Neth Fm Balumgala
Күн бұрын
Пікірлер: 1 300
@pradeepjayantha1325
12 күн бұрын
මට මේකට කියන්න ගොඩක් දේවල් හිතට එනවා.. ඒත් මේකෙ ඒවා ටයිප් කරන්න බැරි නිසා voice Recording එකක් දාන්නම්.. ඔයාලටත් අහන්න ආස නම් දෙපාරක් ටච් කරල බලන්න.. ▶︎•|၊|။||||။၊|။|||။|||။ 03:53
@pradeeprukshan7556
11 күн бұрын
A
@dayaseelamayadunne
11 күн бұрын
@@pradeepjayantha1325 බැලුම්ගල නැවත ගොඩ ගන්න බැහැ .
@COMPUTERREPAIRSCHOOL
11 күн бұрын
moda athal
@magehithasundarai9931
11 күн бұрын
මේක sponser video එකක්.. ඇන්දෙන්න එපා.. බැලුම්ගල බලුගලක් වෙලා.. තේරුම් ගන්න..
@dilanceylon
11 күн бұрын
ඊයා ඇ අවුරුදු 20ක විතර විසවාසය නැතිකරා බැලුම්ගල නම
@MadurangaRamanayake
11 күн бұрын
වටිනා වැඩපිලිවලක් මේක අපේ කොල්ලෝ කෙල්ලන්ට❤❤
@NimalRathnayaka-ic8pm
11 күн бұрын
බැලුම්ගල අපී හිතන් හිටියේ ඇත්තටම සමාජයේ සිදුවන අසාධාරණ වැඩ ගැන කතාකරන ඉතාමත්ම උසස් වැඩසටහනක් කියලා මේ වගේ තුටිටුදෙකේ වැඩ කරන ගණිකා වෘත්තියේ යෙදෙන නිවේදිකාවන් ඉන්න ජඩ මාධ්‍ය යක් කියලා හිතුනේ දැන් තමයි ආයෙමත් නෙත් fm බැලුම්ගල ට අපේ විරෝධය මෙවැනි මුදලට රෙද්ද උස්සන මාධ්‍ය වලට විරැද්ධව ක්‍රියාකරන්න
@SriSarathPinnaduwa-wr5mo
11 күн бұрын
මේ මොන රෙද්දක් ද? රෙද්දේ බැලුම්
@ShashiLansakara-t5n
10 күн бұрын
එකත් ඉවරයි...නෙත් ෆ්.ම්
@NalakaDissanayake-w1w
3 күн бұрын
සල්ලි වලට පු.. දෙන බැලුම්ගල
@sayuripathirana2519
2 күн бұрын
අප්පිරියයි.. බැලුම්ගල සල්ලි වලට කඩේ යනවා..
@Kallayani-t9i
Күн бұрын
Saitika rogaya
@susanthakumara-zb1ow
11 күн бұрын
සාර්ථක වෙලද දැන්වීමක්
@OldIsGold-m2p
Күн бұрын
😂
@janakawijayasinghe7897
12 күн бұрын
මේක නෙත්තෙ fm සල්ලි අරගෙන මෙම ආයතනය ප්‍රොමෝට් කිරීමක් කරන්නේ කියලා හිතෙනවා.
@churchofshalomragama6463
11 күн бұрын
බැලුම් ගල ඇඩ්වටීස්මන්ට් කරනවා කියලා දැනගත්තේ අදයි ලෝචිලා කැලේ😂😂😂
@asankagunasinghe2051
11 күн бұрын
Hmmmm. 😂
@ranjansasthra7358
10 күн бұрын
බැලුම්ගල නියමයි සහොදරය සුපිරියටම මෙ පංති ය පමොට් කරනව
@priyantharohan7135
11 күн бұрын
මේ දෙන්නා කරන වැඩේ වරදක් නෑ මේවාට ජාවාරම් කියල කියන්න එපා මම විශ්‍රාමික ගුරු උපදේශක වරයෙක් මේ කතාකරන ගුරුවරය දක්ෂයෙක් හොඳ ආකල්ප තිබෙන පුද්ගලයෙක් ඔබලාට සුභ පතමි🙏🙏🙏🙏🙏🙏
@mcperera9266
9 күн бұрын
අනිවාර්‍යයෙන් සුභවාදී වැඩ මුලුවක්. ජයවේවා 💖💖💖💖
@ruwan9705
11 күн бұрын
නොදකින් නෙත් fm බැලුම්ගල ..කඩේ ගිහින් අද හොදටම..😅😅😅😅😅😅
@senarathana
10 күн бұрын
ලැජ්ජයි බැලුම්ගල....
@kumarakithsiri8532
11 күн бұрын
බැලුම්ගලට ගෙවලා තමයි ගෙන්න ගෙන තියෙන්නෙ.. බලන අපි මෝඩයි.. හොද මාර්කටින් පාරක්...
@umayangaweerakkody1247
10 күн бұрын
නොදකින් මේ නෙත් fm කාරයන්ට සල්ලි දෙනවනම් ඕනම වැසිකිලි වලක බහිනවා.....තිරිසං මාධ්‍යය කලාව පිටුදකිමු.......!!!
@oppriyani5318
10 күн бұрын
බැලුම්ගල ඔක්කොම දන්නවා වගේ කතා කරාට ඒ ගල එතරම්ම දන්නේ නැහැ. ඕ ලෙවල් නැතිව තමන්ට කැමති විෂයයන්, විශේෂයෙන්ම පාස් වෙන්න පහසු විෂයයන් තෝරා ගෙන දරුවෙකුට ඉදිරියට යන්න පුළුවන්. හොඳම අධ්‍යාපනය ලබා දෙන ෆින්ලන්තයේ ද දරුවන්ට කැමති විදිහකට තෝරා ගෙන ඉගෙන ගන්න පුළුවන්. ඒ සඳහා රජයේ වැඩ පිළිවෙලක් තියෙනවා. මේක අමතර පන්තියක් නොව, මෙය ගෙවීම් පාසලක් වගේ කියලා තමයි මට හිතෙන්නේ. මෙය ගොඩාක් වටිනවා. ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳන්න බැරි ලංකා රජයෙන් සිදු නොකරන වටිනා වැදගත් සේවයක් කරන මේ ආයතනයට මම නම් එක හිතින්ම සුභ පතනවා. එක් එක් පාඨමාලාවන් ඔස්සේ කැම්පස් එකට ගැනීමට අවශ්‍යය වෙන විෂය ක්ෂේත්‍රය පිළිබඳව ඒ පොතෙන් සොයා බලා දැන ගෙන, ඒ විෂයන් සමත් වී උපාධියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පාසැල් වල දරුවන්ට උවමනා පාඨමාලාව අනුව විෂයයන් ඉගෙන ගැනීමට රජයෙන් ලබා දිය යුතු පහසුකම් නැති නිසා මේ ආයතනය ගොඩාක් වටිනවා. තමන් ගේ පාසලේ නැති දේවල් එවැනි දේ තියෙන පාසලකට යන්න පුළුවන්. උදාහරණ ලෙස කලා විෂයයන් පමණක් තියෙන පාසලක දරුවෙකුට විද්‍යා විෂය ධාරාවෙන් උ. පෙ කිරීමට ඕන නම්, විද්‍යා විෂයයන් තියෙන පාසලකට යන්න පුළුවන්. ඒ වුනාට මට වැටහෙන විදියට ඊට වඩා සමත් වීමට පහසු විෂයයන් ඇසුරෙන් යා හැකි මගට රජයෙන් පාසල් පද්ධතිය තුල දොරලූ දා වසා ඇත. ඒ සඳහා ඉඩක් විවෘත කල දොරක් සහිත ඔබේ පාසලට ඉගෙනගන්න කැමති ඕනැම කෙනෙක්ට ඇවිල්ලා තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. බොහොම පිං වැඩක්. බොහොම ස්තූතියි. ඒ වගේම බැලුම්ගලට කියන්න කැමතියි මඩ ගහන ඔබට දැන් පුළුවනි මඩ වෙනුවට මල් මිටක් ලබා දීමට ගුවනින් හොඳ ප්‍රචාරයක් ලබා දීමෙන්. එය කරන්න කියලා මතක් කරනවා. එය ඉටු කල යුතුයි කියා සිතනවා. එතකොට බැලුම්ගලේ මධ්‍යස්ථ බවක් ද පෙන්විය හැකි වෙනවා. 😂
@ruwansugardaddy5595
11 күн бұрын
"මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි"
@Dolly-16-j4z
6 күн бұрын
මේ අපේ ගුරුවරු 😌 සුපිරියට උගන්නනව ❤️. ආයේ කියලා වැඩක් නෑ. මේකනැත්නම් අපිට අද a/l කරන්න තැනක් නෑ. ඇත්තටම ගොඩක් වටින වැඩක් 🥰❤️
@danushnisansala2446
6 күн бұрын
Koheda me panchayat thiyenne
@vimsen2221
11 күн бұрын
සිරස්තලය දැකලා මේක නිව්ස් වලට කලින් බැලුවේ වෙන හුටපටයක් වත්ද හිතලා. මේක මුදල් ගෙවලා කරපු වෙලඳ දැන්වීමක් වගේ. ගුරු ජෝඩුව නම් නියමයි. වීඩියෝ එක විතරක් බැලුවම මට පේන්නේ මේ ක්‍රමය හොඳ බවයි. එකම ප්‍රශ්ණය ගුරුතුමා පෙනුමෙන් ටිකක් හිටපු හොර බන්දුල ඇමතියා වගෙයි. පෙනුමෙන් කෙනෙක් මනින එක වැරදියි.
@GihanBandara-xv9jj
11 күн бұрын
සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි බලුංගලටත් ඕනි ලොකු ලොකු සල්ලි😂😂😂
@HasithaRukshan-vg1vl
8 күн бұрын
මුන් හිතන් ඉන්නෙ ඉස්කෝලෙ යන්නම ඕන කියල A/L පාස් වෙන්න😅😅😅😂😂😂
@Rasanga1999-wg6gk
7 күн бұрын
ඒක තමයි 😼😅
@sayuripathirana2519
2 күн бұрын
බැලුම්ගල එක එකාට කඩේ යනවා.. හාපෝ... අප්පිරියයි..😂😂😂
@GunasiriPathirana-fv1mv
11 күн бұрын
ප්‍රචාරණයේ අළුත්ම ක්‍රමය... නෙත් fm එකට මෙයාලා කොයිතරම් ගෙවුවද කියලා අහන්න හිතුනේ මට විතරද...
@nilankagamage8646
10 күн бұрын
හොදම වැඩක්.. වටිනාම වැඩක්. කොහෙන් හරි ඉගෙන ගනිල්ලා. එය යි වැදගත්. මේ අය කොතරම් වටින වැඩක් ද මේ. ස්තුතිය් බැලුම්ගල.
@chamaraasanka3515
11 күн бұрын
බැලුම්ගල මුදල් අරන් ප්‍රෝග්‍රෑම් එකක් කරලා 👍
@nishi6699
11 күн бұрын
අපි මෙච්චර කල්මුංගෙ වීඩියෝ විශ්වාස කරලා බලනකොට මුන් මෙච්චර කල් කරලා තියෙන්නේ මා කටින් අයියෝ අපි රැවටිලා 😢 ආයි නම් මොනව කිව්වත් මුන්ගේ වීඩියෝ නම් බලන්නේ 😮 මුංග මං අන්සබ්කයිප් කරගෙන යනවා
@හඳුනාගත්තොත්ඔබමා
11 күн бұрын
නිලුපගෙ බැලුම්ගල මෙලෙස විනශයට පත්විය..
@tilanpathirana7829
11 күн бұрын
බැලුම්ගල මාකටින්.....😛
@junglelankatv47
11 күн бұрын
ලැජ්ජයි හලෝ...ඊයා අපි හිතුවෙ බැලුම්ගල කියන්නෙ හොද වැඩසටහනක් කියලා . මේවගේ දෙකයි පනහෙ ඇඩ්වටීස්මන්ට් කරයි කියලා මිනිස්සු බලාපොරොත්තු උනේනෑ
@commenter2178
10 күн бұрын
මේක ප්‍රචාරක වැඩක්.. හොඳයි ලස්සනයි
@WeeraAmazingVlog
8 күн бұрын
මේක සල්ලි ගෙවලා කරන promotion එකක්. Negative marketing 😂 සුපිරියට කරනවා.
@roshansampath2117
11 күн бұрын
ප්‍රමෝශන් එක මරු...බැලුම්ගල මේකට රෙද්ද උස්සපු එක තවත් මරු.මොකද බැලුම්ගල brand එකක් වෙලා තිබුනෙ දූශන වංචා ගැන කතා කරන්න.දැන් නම් පිට කොටුව්වෙ බෝ ගහ යටට වැට්ලා..😂😂😂😂😂😂😂😂😂😂
@AmorBeach
11 күн бұрын
බැලුම්ගල සියදිවි හානිකරගත් වගයි. කීමට ඇත්තේ එපමනයි. බැලුම්ගල ලෙෆ්ට්.
@jayamini472
11 күн бұрын
පාසල් යන දරුවන්ගෙ කුසලතා ආකල්ප හැදුවනං ඇයි මේ සමාජය මෙච්චර පිරිහිලා තියෙන්නෙ.......මගේ පුතාවත් මම a/l කෙරෙව්වෙ පෞද්ගලිකවයි..අද එයා ඕන කරන තව පාඪමාලා හදාරලා අවු .20 ක් වෙනකොට අනාගතය හදාගෙනත් ඉවරයි...දෙමාපියන් ඇත්තට ම මේ ගැන දැනුවත් වියයුතුමයි...නෙත් fm ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස හෝ මෙවැනි වැදගත් දෙයක් සමාජගත කිරීම සුපිරි....♥️♥️♥️♥️♥️
@matalekalum
10 күн бұрын
බැලුම් ගලත් ගූ විය. මාකටිං කියලා මෙහෙමත් පහතට වැටෙනවා නම් අනික් වැඩ සටහන්වලත් තිබුණේ ඇත්ත ම ද කියන ප්‍රශ්නය මතු වෙනවා. ජීවිතේට මුන් කියන දේවල් පිළිගන්න හොඳ නැහැ.
@UdayangaLakmal-v5f
12 күн бұрын
බැලුම්ගල කියන්නේ සල්ලි වලට කරන වැඩසටහනක් කියලා අද ඔප්පු කරා. අනිත් දේවල් කරන්නෙත් ඔය වගේ තමයි. මං හැමදාම බලපු ප්‍රෝග්‍රෑම් එක අදින් බලලා ඉවරයි. මුන් කරන්නෙත් තනිකර සල්ලි වලට කරන බොරු වැඩසටහනක්
@nalanipathmalatha
12 күн бұрын
@konarakarunarathna6561
11 күн бұрын
තූ.......බැලුම්ගල නොදකින් උබල.....ගොඩාක් අදරෙන් හිටියේ......
@Ironsanka
11 күн бұрын
අනිවාර්යයෙන්
@AmilaPrasanga-z3d
11 күн бұрын
Ow nee
@රූපපෙට්ටිය-භ3ච
11 күн бұрын
බලු වැඩ කරන්න එපා.. බැලුම්ගල ගැන විශ්වාසයක් තිබ්බ.. දැන් හොදටම පැහැදිලියි අපිව අන්දනවා
@nishamanelgarden6391
11 күн бұрын
Kiyla wadak naha balungl kade yanwa
@nishamanelgarden6391
11 күн бұрын
Balunglt salikiyak dunad dane naha
@රූපපෙට්ටිය-භ3ච
11 күн бұрын
බලු වැඩ කරන්න එපා.. බැලුම්ගල ගැන විශ්වාසයක් තිබ්බ.. දැන් හොදටම පැහැදිලියි බැලුම්ගලත් අපිව අන්දනවා
@sharalafernando6231
7 күн бұрын
Good teachers and great lectures.. Good educational center ❤
@Rasanga1999-wg6gk
7 күн бұрын
Yes
@saranjan23
11 күн бұрын
බැලුම් ගල ඉන්නේ අමු පිස්සෝ
@dilshangamage5171
10 күн бұрын
මේකෙ අනිත් වැඩසහන් කරන්නෙත් මේ වගේ කලින් කතාවෙලා වෙන්නැති සමහරවිට...
@Jaan75-SL
11 күн бұрын
මේක ප්ලෑන් කරල සල්ලි වලට කරපු ප්‍රමෝෂන් එකක්. කොලර් මයික් එහෙම ගහල හොඳට වැඩේ පැහැදිලිව කරල තියෙන්නෙ.
@sumudusuresh5120
11 күн бұрын
බැලුම් gala හැමදාමත් කෙරුවෙ බොරු හදලා රටට pennapu eka 😅😅😅😅
@Niranjalapushpani
11 күн бұрын
සර් මිස් ඔය වැඩේ කරගෙන යන්න. හොද වැඩ වලට ගල්,මුගුරු,වැඩියි.බුදු සරණයි.සාර්තක වේවා.
@dumindaranathunga934
10 күн бұрын
ඇ ඩ් එක්ක් දානව නම් ඒක වෙනම දාපල්ල.....බැලුම්ගල නම විකුනන් කන්නෙ නැතිව....අපි අවුරුදු ගානක ඉදන් බැලුම්ගල අහන්නෙ උඹල ඒකත් විකුනන් කනවනෙ.....
@rameshrukshan5599
10 күн бұрын
ඉතාමත්ම හොදයි අපිට මේවැනි දෙයකින් දැනුවත් කිරිම. සාම්ප්‍රදායික පාසල් ක්‍රමවේදය තුළ දරුවන්ට උගන්වන්නේ මකරුන් දඩයම් කිරීම. බොහොම ස්තූතියි මෙවැනි දෙයක් පිළිබඳව අපව දැනුවත් කිරීම.
@samsamarakon4574
10 күн бұрын
මොනවද මුං දැන් උඹලාට දැනුම් වත් කලේ. බැලුම්ගල බැලුම් තමයි ඇතුල හුලං
@rameshrukshan5599
10 күн бұрын
@samsamarakon4574 ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මෙන්න මේක තමයි උත්තරය..... මගේ පුතා ඉන්නේ 8 වසර English medium local syllables. දැන් මම එයාලත් එක්ක එකතුවෙලා සැලසුම් කරනවා මේ අවුරුද්දේ පුතාට O/L කරලා ලබන අවුරුදේ A/L කරන්න. එතකොට එයාගේ ජිවිතේ අවුරුද්ද 5 විතර ඉතිරි වෙනවා. ඒ අවුරුදු 5 එයා විදේශ රටක university එකක degree එකක් කරලා masters ඉවර කරනවා 100% or 50% scholarship එකක් සමග. දැන් එක වාසියක් නෙවෙයි ද. හොදින් කල්පනා කරලා බලන්න. ලංකාවේ education system එකෙන් කරන්නේ මකරු දඩයම් කරන විදිහ කියලා දෙන එක. අවාසනාවකට දැන් ලොකයෙන් මකරුන් වද වෙලා ගිහින්. හැම දේකම ඇද , අඩු පාඩු හොයන මානසිකත්වයෙන් ඔළුව හදාගන්න. ලැබෙන හැම ප්‍රශ්නයකම, අභියෝගයකම, අවස්ථාවකම තියෙන opportunity එක දිහා බලන්න ඉගෙන ගන්න. දුපත් මානසිකත්වයෙන්, දුප්පත් මානසිකත්වයෙන්, හොද රෑකියාවක් කරන්න ඉගෙන ගන්න ඕන කියන මානසිකත්වයෙන් මිදෙන්න. උදාර චින්තනයක් තියෙන, out of the box හිතන, දක්ෂ , බුද්ධිමත්, නොසැලෙන ආත්මයක් තියෙන දරුවො තමයි අපි නිර්මාණ කරන්න ඕනේ අනාගත ලොක සදහා.
@KddSenavirathna
10 күн бұрын
නෝන්ඩි වගේ...බැලුම්...
@nilanthisomathunga7824
10 күн бұрын
හද පෙන්නකොට ඇගිල්ල දිහා බලලා ඇගිල්ලෙ ඇද හොයන්නෙ නැතුව විභාග කරගන්න අවශ්‍ය කාටහරි ප්‍රයෝජනයක් ගන්න මේ ගැන දැනුවත් කරන්න.ඉගනගන්න ආස විෂයන් තිබුනනම් හුගදෙනෙක් විභාග පාස්.අපිටත් කරන්න උනේ ඉස්කොලවල තිබුන විෂයයන් විතරයි.මේක හොදම වැඩක්.
@Rasanga1999-wg6gk
7 күн бұрын
Me ape clz eka, මේ ගැන මුකුත්ම දන්නැති මිනිස්සු දන්නව වගෙ විවේචනේ කරද්දි තමයි තරහ යන්නෙ😡, තමන් මෙ clz එක ගැන මුකුත්ම දන්නැත්තම් එක්කො කතා නොකර ඉන්න නැත්තම් දැනගෙන කතා කරන්න, IMA කියන්නෙ highly reccomend කරන්න පුලුවන් Academy එකක් ♥️
@skbHerath
11 күн бұрын
බැලුම්ගල marketing කරල දෙනව වගේ
@KrishanMadushanka-mk1jw
11 күн бұрын
Marketing wadak meka..
@shanutubewell2797
10 күн бұрын
යකෝ බැලුම් බැලුම්ගලට වෙච්ච වැඩේ.. full marketing නේ.. මෙහෙම ගියොත් සමහරවිට මේකත් බලන්නෙ නැති වෙයිඅපි...
@prabodhamaduranga
11 күн бұрын
බැලුම්ගල උඹලා කරන්නේ බොරුවක් කියලා මුළු රටම දැනගෙන ඉවරයි ඕයි..උඹල පාතාලේ උන්ට කිය කිය උඹලගෙම සෙට් එකේ කොල්ලොන්ට කෝල් අරගෙන දෙන ආතල් එක රටම දන්නවා😂😂😂..උඹල හිතන් ඉන්නේ අපි හාවො කියලද😂😂😂
@Thusharapathirana90
11 күн бұрын
බලුම් ගල වැඩ එලියට දන්නම් ටිකක් ඉවසන්න සක්සීත් එක්කම
@nuwanbuddhikarajapaksha273
12 күн бұрын
බැලුන්ගල පච උනා හොදට.බැලුන් ගල කඩෙ යනවා වගේ කාට හරි
@AmilaUdayanga-ee6ec
11 күн бұрын
පට්ට මාර්කටින්😂😂😂
@JanakaKumarathunga-s3v
12 күн бұрын
මෙකි පිමිබූන බෑලූනෙ වගෙ ඇවිදින් අන්තිමට ගූ ගොඩාක් ගාගෙන නෙද ගියෙ මෙකි ආවෙ ජොජ් බූස්ගෙ උපදෙශක වගෙ ඉස්කොළ වල උගන්වන්නෙ නැතිනමි මෙ වාගෙ තැනකින් හරි ඉගනගෙන ළමයිගෙ අනාගතෙ හදා ගන්න ඔන බෑලූන් ගල වගෙ බොරැවෙන් හමිබ කරන්නෙ නැතූව ගූරු තූමණි ඔබට ජය❤❤❤
@malindathennakoon254
11 күн бұрын
balungala harak
@AnilPriyantha-hj5xk
11 күн бұрын
හොද Drama එකක්
@AdithyaSooriyabandara-u8t
11 күн бұрын
මාරයි... ඇත්තටම හොදයි... කොහොම හරි කමක් නෑ හැම කෙනෙක් ටම ඉගන ගන්න අවස්ථාව ලැබීම වටිනා දෙයක් . රජයෙ ඉස්කෝලේ යන්න ඔනේම කියල එකක් නෑ . ඔයාට ඔක්කෝටම තෙරුවන් සරණයි ...
@nadeeshwickramasundara3866
9 күн бұрын
බැලුම්ගලට සල්ලි කීයක් හරි දෙමුද . පිනට
@visuallksolutions6900
2 күн бұрын
බැලුංගල එපා උනා
@manojmaduwantha5336
11 күн бұрын
බැලුම් ගල බලුවෙලා දැන්
@SanjithPathmasri
12 күн бұрын
යකො බැලුම්ගල දැන් කරන්නෙ ප්‍රමොට් වැඩද 😂😂😂😂😂
@dilipprasanna802
12 күн бұрын
Marketing
@lahirurathnayake9173
12 күн бұрын
ගු හතයි
@ChandralalSenarathna-fg5sq
12 күн бұрын
Moda gonnu set ekak
@Ajantha-rh5ev5hr9f
12 күн бұрын
😎😎🤣😛😜😜😜
@ksirigunnagunathilaka7451
12 күн бұрын
හැමදාම ඔහොම තමයි
@bankokanthurium7272
10 күн бұрын
බැලුම්ගලත් ඇඩ් කරනවයි බොල......😁
@upalibandaraweerasekara2984
10 күн бұрын
මේක දැන්වීමක්
@amilagayan727
9 күн бұрын
ඉතා හොදයි, මටත් A/L කරගන්න ඕන❤
@nishi6699
11 күн бұрын
විශ්වාසයෙන් බැලුවේ මෙච්චර කල් මුං ඇත්ත කියනවා කියලා හිතාගෙන බලනකොට මෙච්චර කල් අපිව මුනුත් අපිව රවට්ටනේ හොඳට අපි මෙච්චර කල් වෙළඳ දැන්වීම් රස කර කර ඇත්ත කියලා හිතාගෙන බල්ලා තියෙන්නේ අද මාට්ටු උනා දැන් ඉතින් මුන් බයිලා ගහයි පස්සේ😂😂😂
@chamindakumara973
10 күн бұрын
අයියෝ උබල ප්ලෑන් කරල කරන video එකක් කියලා.පොඩි එකෙක්ටත් තේරෙනවා ....
@gaminijayakody9893
11 күн бұрын
මේක plan කරල කරන වෙලඳ දැක්වීමක් ..අල්ලන්න යන මගුලක් නෙවෙයි
@uw43
11 күн бұрын
De-schooling soceity නැමති ලොව පරසිදු රුසියානු පොත පාසල් නොමැති සමාජයක් කියල සිංහලට පරිවර්තනය කරල තියෙනවා. ඒක කියවන්න. මේ අය කරන වැඩේ හරි.
@mohangunasekara6256
10 күн бұрын
ඉගෙනගත්තත් එකයි නැතත් ඒකයි ඕනෙ සහතිකේ විතරයි. ඕක තමයි රටේ තත්වෙ.
@gayanflaaxz.1060
9 күн бұрын
Mewagen igena gaththa unda leddu mranne hospital wala😢
@DineshMadhusanka-rf1eu
10 күн бұрын
බැලුම්ගල මුංගේ clz එක මාකට් කරන්න ලක්ශ කීයක් ගත්තාද.
@timesview7177
8 күн бұрын
Ekanm aththa
@Rasanga1999-wg6gk
7 күн бұрын
Laksha ganan denna ape sir lata pissu na
@azeemakeelakeel4503
11 күн бұрын
මොනවා උනත් ඇත්ත... ටිකක් draama පටන් ගනිද්දී.. But thanks.. And well plan to the seen.. Appreciate for the Good work❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍
@IMA_LK
11 күн бұрын
♥
@HashiniArunadeepa
11 күн бұрын
බැලුම්ගල කඩේ යනවා..
@AnuraWijesooriya-hd8cw
11 күн бұрын
ඔය ඉස්කෝල ටික වහලා මේ ක්‍රමය අනුගමනය කරමු.
@barneycasting8331
11 күн бұрын
අනිවා නිදහස් අධ්‍යාපනය කියල කියන්නේ පට්ටම business එකක්! Exam නිසා ඇතිවෙලා තියෙන රුපියල් බිලියන ගණනක business එකක්!
@fatloose751
11 күн бұрын
@@AnuraWijesooriya-hd8cw ඇත්ත බං . කාලය කා දැමීමක් පාසල
@ajithnilantha9630
11 күн бұрын
බැලුම්ගල අල්ලන්න යනවා කියලා ඇඩ් එකක් දැම්ම නේද..
@dsampath651
11 күн бұрын
මෙහෙම දැම්මම බලනවනේ .ඔහොම හෙඩ් ලයින් දාලා තිබුණා ම ගොඩක් අය බලනවානෙ .ඔයාලගෙ අරමුන හොද අදහසකින් කරා උනත් මෙය පෙන්වීමට මූලිකව ආරම්භක පෝස්ට් එක තමයි අවුල සමහර විට එහෙම දාන කොට ගොඩක් අය බලනවනෙ එක නිසා වෙන්න ඇති .කෙසෙ වෙතත් කෙලින් වැඩ කරන නෙත් FM මේක මෙහෙම පෙන්නපු එකයි අවුල
@rdchamilaratnayake2376
11 күн бұрын
උන්ගෙන් ජරාව කාල add දානවා.. හිගාකාපල්ල ඔයිට හොදයි..
@ඩෙිටාහොරැ
10 күн бұрын
දැන් බැලුම් ගල කියන්නෙ කක්කා ගොඩක් 1:51
@sweerasinghe9740
11 күн бұрын
මේක plan කරල කරපු වැඩසටහනක් මේ කට වෙනම බැලුම් ගලක් හදන්න වෙයි.......................
@nishamanelgarden6391
11 күн бұрын
Ak thamai matath hithene hor allannam mun horene yane
@nishamanelgarden6391
11 күн бұрын
Me wadsathan balungalt ann kiyla prchark wadsathanak krane minisu andwnwa balungl lajjawenn on mewat anubldenwat horalln wadsathanuth ape munge dakla tgiynwa aunat mek mulinm ankotm therenwa prchryak dene kiyla minisu mosto kiyla wend athi mun okkom hithagen ibe
@tubevidana
10 күн бұрын
ඔච්චර කඩිමුඩිය බය නැතුව කඩාගෙන යද්දිම දැනගත්තා මේක තනිකර ප්‍රමෝෂන් එකක් කියලා, තේරෙන් නැද්ද මේක තනිකරම advertisement එකක් ගොනාට අන්දනවයි කියලා ඔහොම අන්දන්න එපා බැලුම්ගල.
@ShriyaneeBerman
9 күн бұрын
Very good program for Education.
@manjulajayasuriya433
11 күн бұрын
ඇත්තටම ප්‍රයිවට් A/L ලියන්න පුළුවන් වයස් භේදයක් නැහැ නමුත් O/Lඕනෙම ද? කියල මම දන්නේ නැහැ O/Lපාස්වෙලා A/L ලියන එක තමයි හොඳ ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ මමත් O/L D3 යි C 5යි නමුත් A/l යන්තම් මම maths කරේ මගෙ පංතියේ හිටපු මැට්ටො Art කරල කැම්පස් මම මේ වීඩියෝව බැලුවා මම ගේම් අතහරින්නේ නැහැ මම ආයෙත් A/L කරන වා මේ Vedio එක මට නැවත ආත්ම ශක්තියක් ගෙනාව ඔබට ජයවේවා
@6120109209
12 күн бұрын
ඔක්කොම microphone හයි කරගෙන කතා කරන්නේ.😂
@deepthamanahara9727
10 күн бұрын
ඉතාම වටිනා වීඩියෝවක්. මේ වගේ දැනුවත් කිරීමක් කිරීම ගැන ඉතාම ස්තූති. මට තේරෙන්නේ නෑ මේ සමාජයේ මිනිස්සු හැම දෙයක්ම දිහා වැරදි විදිහටම බලන්න පුරුදු වෙන්නේ ඇයි කියලා. අධ්‍යාපනය සල්ලි දීලා ඉගන ගතත් නොදී ඉගන ගත්තත් අධ්‍යාපනයම තමයි. මේකේ තියන සමහර කොමෙන්ට් ගැන කරදර වෙන්න දේකුත් නෑ. කොහොමත් කුණුම හොයන්න පුරුදු වුන ෆැන් බෙස් එකකුත් ඉන්නවා බැලුම්ගල අහන.
@HemamaliDasanayake
12 күн бұрын
මේ වැඩ සටහන මේ දෙගොල්ල කතා කරගෙන කරන මිනිස්සු දැනුවත් කිරීමක් බැලුම්ගලට කීයක් දුන්නද
@MJayasinghe-ij2pn
10 күн бұрын
මුන් ඔක්කොම ප්ලැන් කරල කරන්නෙ.....ඒත් ඕ ලෙවල් ගනන් පේල් නම් කොහොමද කැපස් යන්නෙ....
@lajibandara3656
11 күн бұрын
ලැජ්ජයි හිරිකිතයි ගෙවනවා නමි ඔනි කුනු ගොඩක්
@Randu-p1st
9 күн бұрын
මරු මරු නියම ඇඩ් එක 😂😅
@samanthiranathunga1232
11 күн бұрын
HODA. DEYAK.. MARKET KAALATA..KAMAK NEHE...❤❤❤❤❤❤❤❤❤
@Madusha90521
11 күн бұрын
බැලුම්ගල පච උන අවස්තාවක්, , අයේ මම බැලුම්ගල බලන්නෙත් නෑ,
@MallikaLiyanage-r7j
6 күн бұрын
නෙත් fm ලස්සන aedwans වෙලද දැන්වීමක් කලානේද. අපරාදෙ බැලුම්ගල මේකරපු වැඩේනම් මෝඩ අසාර්ථක වැඩපිලිවෙලක්
@JinasiriNissanka
11 күн бұрын
මේ ගොල්ලන්ගෙ class එකට Neth FM බැලුම්ගලින් දුන්න promotion එක නං හරි අපූරුයි, ඔන්න ඔහොමයි add දාන්නෙ නැතිව හොද ප්‍රචාරයක් දෙන්නෙ. හැබැයි, ඔය විදියට ප්‍රේක්ෂකයො මෝඩයට අන්දවන එකනම් හරිම කැතයි . නෙත් එකේ වැඩ නං ඔහොම්මම තමයි.
@nalawattagepinto3939
11 күн бұрын
මේ අලුත් ටියුෂුන් කඩේ ඇඩ් එක කට ඇරං බැලුවේ මං විතරමද ?
@bankokanthurium7272
10 күн бұрын
ඉතින් ඩියර් පාසල්වල අදාල ඩියුටිය කෙරෙන් නැත්නම් මේවහරි නැත්නම් දෙමාපියෝ ආණ්ඩු උදුරන්නද.ඒව කරගෙන වෙනස්කරන් එද්දි ලමය නාකිවෙලා
@chamaljayalath4603
11 күн бұрын
අපරාදේ බැලුම්ගල program එකේ කොලිටිය නැති වුණා.. 🥺🥺
@Imaginemind48
11 күн бұрын
වෙනස් විදියට හිතන අධ්‍යාපන ආයතනයක්.❤ වෙනස් විදියේ අධ්‍යාපනික වැඩ සටහනක්.🤛 Self study වලට යොමු කරන අවස්ථාවක්.💪 කාලය කන එක අඩු කිරීමක්.👍🌹 අන්තර්ගතය පිළිබඳව තව දුරටත් අධ්‍යනය කරලා තමයි, comment කරන්න වෙන්නේ.👏 නමුත් concept එක සුපිරි.❤👍💪👌👏🤝🤛👊 සුබපැතුම් ඔබ ආයතනයට.❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹 සත්පුරුෂයන් බිහිකිරීම පරමාර්ථය කරගත් මම වෙනස් විදියට හිතන පාසල් ගුරුවරයෙක්.👊
@bankokanthurium7272
10 күн бұрын
පාසල් වල සිද්ධවෙන ප්‍රශ්න තේරුම්ගත් කොල්ලෙක් එච්චරයි
@sriwishwakoshaya7768
10 күн бұрын
බැලුම් ගලත් දැන් කරන්නේ මේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක් ප්‍රමෝට්(ප්‍රවර්ධනය) කරන වැඩක් හැබැයි මේ වගේ වැඩ සටහන් නම් හොඳයි.මේ ගුරුවරු දෙදෙනා තමන්ගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් කතා කෙරුවට ඔවුන් රජයේ ඇත්‍යාපන දෙපාර්තුමේන්තුවේ අති පණ්ඩිතයෝ හදන පාඨ මාලා වල අසාර්ථකත්වය හොඳින් විස්තර කරනවා.ඇත්තටම ඕ ලෙවල් වලට එ එ පාසැල් වල විදුහල් පති වරුන්ට කැමති කැමති විදිහට තමයි උසස් පෙළ කිරීමට ඉඩ දෙන්නේ.එවිට ළමයා කැමති සමාජයට අවම්‍ය විෂය එම පාසැලේ නැත්නම් එ දරුවාට එ විදුහල් පති කියන විෂය ධාරාව තමයි කරන්ඩ වෙන්නේ එකෙන්ම ළමයි අනාථ වෙනවා.එ වගේම ගුරුවරුන්ගේ ගොං කම් නිසා මානසිකව අවුල් වෙලා ඕ ලෙවල් සමත් වීමට බැරි ලමයි එළිය වීසි වෙනවා එ බන මේ ගුරුවරු දෙදෙනා හොඳට විස්තර කරලා දෙනවා.මේ කරණු වත්මන් ජනාධිපති ඇනුර සහෝදරයා හා මාලිමා රජයේ අගමැතිණි හෘරුණිකා සහෝදරිය හා හිරුණි ඉතාමත් හොඳින් බලයට පත් වීමට පෙර සිටම අධ්‍යයනය කර තිබෙනවා.එ නිසා ඔය පුද්ගලික ආයතනයේ කතා කරපු සහොදර ගුරු තුමා හා ගුරු සහෝදරී ඉතාමත් වටිනවා රජයට ඔය යෝජනා ඉදිරිපත් කිරීම.එ විට රජයටත් තොරතුරු ලැබෙනවා රජය හා පෞද්ගලික අංශයට ක්‍රමවත්ව රට ගොඩනගා ගැනීමට අවශ්‍ය උගත් බුද්ධිමතුන් බිහි කර ගෙන ලෝකයේ ඉතාමත් දියුණු අධ්‍යාපන ක්‍රමයක් ඇති ලොව ලස්සනම හොඳම රට බවට වසර 5 කින් පත් විය හැකියි.ඔබලාගේ අදහස් නිරහංකාරීව පක්ෂ භේදයන් නොසලකා අගමැතිණි හරීණිට දන්වන්න සොයුරනේ.බැලුම් ගලටත් නියම සීගිරි ගල වගේ පක්ෂ පාට භේදයකින් තොරව කරන මෙවැනි සැඟවුන විෂයයන්,ආයතන සමාජයට හා රජයේ අදාල අංශ වලට දන්වන්ඩ නිරහංකාරීව ඉදිරිපත් වීමට කටයුතු කිරීම ගැන අනේක වාරයක් ස්තුති වන්ත වෙනවා මෙම සමාජ ශෝධන වැඩ පිළෘවෙල දිගටම කර ගෙන යන ලෙස ඉල්ලනවා
@lallrupasinghe
4 күн бұрын
මේක වෙලද ප්‍රචාරය ක් දෙගොල්ල එක්තු වෙලා කරපු වැඩ සටහනක්
@susanthardesaram2552
10 күн бұрын
මේක බැලුම්ගල වෙන්නනම් බෑ! සල්ලි අරගෙන කරපු promotion වැඩක් මේක! බැලුම්ගල පාච්චල් කලාට වංදියක් ගනිල්ලා මේ ටිකිරි ලියාගෙන් !
@DasanayaDisa
10 күн бұрын
අහෝ කොපමණ සංතෝශයක්ද බොහෝම අගෙයි අපේ රටේ දූ දරුවන්ට මේ අද්ධ්‍යාපන සේවාව 🙏 සාදු🙏සාදු 🙏 💪💪💪💪💪💪🙏🪷🌹🌹♥️🌹🌹🪷🙏💪
@udithasadaruwan2405
11 күн бұрын
යාකො අහම්බෙන් යනවා වගෙ රග පැවට.මුන් ඔක්කොම මයික් ගහන් නෙ ඉන්නෙ...බැලුමි ගල දැන් වෙලද දැන්විමි එහෙමත් කරනව එහෙනම්...wastila.vini ලවත් කොපි කරා එහෙනම්.. බැලුමිගල එහනෙමි රෙද්ද උස්සල ගල බැලුව නේද..ආ ආ හොදයි හොදයි..මාලිමා ආන්ඩුවෙ හොරු නැ වගේ එහෙනම්.
@rangapalliyaguru-ek3fi
10 күн бұрын
නාට්‍ය හා රංග කලා පාසල නෙත් fm, බැලුම්ගල, කොළඹ ,😂😂😂😂😂
11:58
හැමදාම පොලීසියට පාර්ට් දාපු අර්චුනා අද පොලීසිය ඉස්සරහ පදිරිවී අත්අඩංගුවට | SUDAA CREATION
Sudaa Creation
Рет қаралды 10 М.
18:10
Rasa Rahasak (රස රහසක්) | Episode 43 | 29th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 30 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
12:29
ලංකාවෙත් ඇතුලුව ටීවි එකේ සජීවීව වෙච්ච ලැජ්ජාශීලීම සිදුවීම් 😂| funny mistake in live tv program
Wishwa Sancharaka - විශ්ව සංචාරක -
Рет қаралды 1,7 МЛН
4:23
සිකුරිට අංකල්ව මැනේජ් කළ Mr Kottu | Mr Kotthu | news today | Viral News
news today
Рет қаралды 560
16:24
Perfume එකක් හරියට use කරන හැටි. ගැහැණු පිරිමි හැමෝටම | Money market | Personal Finance
Dr. DON Explains
Рет қаралды 58 М.
33:23
2025 අලුත්ම සුපිරිම මලයාලම් Crime Thriller චිත්‍රපටය 😱🔥| පනි 2024 Movie Explained by Ruu Cinema
Ruu Cinema
Рет қаралды 202 М.
41:19
"මධුසමයට ගෙදරින් පිටත් වුණු මගේ නංගි ගෙදර ආවේ හතර දෙනෙක්ගේ කරපිටින්" Asanga Live 10යි 10ය Episode 47
Asanga Live
Рет қаралды 90 М.
22:47
Lakai Sikai - Brokers | ලකයි සිකයි - බ්‍රෝකර්ස් 🤝💰👨💼 | The Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 856 М.
11:05
මහින්ද පිරිතට මුවාවෙලා 5000 නෝට්ටු බන්ඩල් ටික සහ රත්තරං පන්නන්න හදන්නේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 74 М.
18:52
Sangeethe (සංගීතේ) | Season 02 | Episode 88 | 29th January 2025
TV Derana
Рет қаралды 12 М.
26:41
ඉරාජ්ගේ තාත්තා කියන එංගලන්තේ සෑම් අංකල් කවුද ? | CLASSIC SUDAA
CLASSIC SUDAA
Рет қаралды 3 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН