No video

සෞදියේ සේවය නිම කර නැවත ලංකාවට ආ දමයන්තිට අරාබියෙන් ආව ඇමතුම නිසා දමයන්තිට අත්වූ ඉරණම! - Story

  Рет қаралды 717,589

12 HN

12 HN

Күн бұрын

#saudisinhalanews #story #sinhalastory #sadstory
සෞදියේ සේවය නිම කර නැවත ලංකාවට ආ දමයන්තිට අරාබියෙන් ආව ඇමතුම නිසා දමයන්තිට අත්වූ ඉරණම! - • සෞදියේ සේවය නිම කර නැව...
Contact us - kasunnimesh455@gmail.com

Пікірлер: 503
@dushmantharangani8157
@dushmantharangani8157 3 ай бұрын
අනේ මටත් එහෙම වුණා...මන් අවුරුදු 3ක් සව්දි හිටියා...මන් ඉද්දී මාමට පුතෙක් හම්බ උණා..එයාගෙ නම පහාද්....එයා මන් එක්කම තමයි හිටියෙ උපන්දා ඉඳලා..මට මාමා (අම්මා )කියල කතා කරන්නේ...මන් ආවෙත් ලංකාවට එයා නිදි අතරෙ...පුදුම ආදරෙයි එයා මට...මන් ලංකාවට ඇවිල්ලත් ගොඩක් දවස් දුකෙන් හිටියෙ...එයත් මාව හැමතැනම හොයල...පස්සෙ අසනීප වෙලා රෝහලෙත් ඉඳලා...මන් නැති දුකට...පවු ඒ රටවල් වල දරුවෝ එයාල බලාගන්න අයට ගොඩක් ආදරේ වෙනවා..ඒත් අපි මොනවා කරන්නද අපේ දරුවොත් ලංකාවේ බලන් ඉන්න නිසා එන්න ඕනනේ... අදටත් ඒ දරුව මතක් වෙනකොට මට ගොඩාක් දුකයි 😢
@wimalajayasinghe3398
@wimalajayasinghe3398 3 ай бұрын
L
@ChitraDeSoysa-dy4gv
@ChitraDeSoysa-dy4gv 3 ай бұрын
0
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 3 ай бұрын
පවි.
@vipulakularathne3664
@vipulakularathne3664 3 ай бұрын
ඕකට වැඩි යමක් මම කියන්නේ නෑ.... ඒ දුක නැතිවෙන තමයි දැන් ඩිපෝ විදිලම යවන්නේ... ඒත් ලංකාවේ ගෑණුන්ට තාම කිරි එරෙනවා😂
@Isharakumari739
@Isharakumari739 3 ай бұрын
අනේ මාත් මාර ආදරෙකින් බලා ගන්නෙ මං වැඩ කරන අරාබි ගෙදර බාල බබා ...මොකද එයා නිසයි මං ඒ ගෙදරට ආවෙ වැඩ කාර කමට...එයා ඉපදුනේ මං ආවට පස්සෙ...මගෙ දරුවෙක්ට වගේ මං හරි ආදරෙයි...❤❤❤
@ashya1214
@ashya1214 3 ай бұрын
මට හිතෙන්නේ පෙර ආත්මයේ දිත් ඇය ඔවුන් හා එකට ඉන්න ඇති.සියළු දෙනාටම නිවන් සුව අත්වේවා...❤🙏🙏🙏🙏
@sisirajayanthe2764
@sisirajayanthe2764 3 ай бұрын
මේ මාධ්‍යවල දහදුරා කතා අතර..මිනිස්කමට උත්තේජනයක්...ස්තුතියි මිනිස්කම promote කලාට
@aravinm7039
@aravinm7039 3 ай бұрын
බොරු
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 2 ай бұрын
Tv ගිය සත්‍ය කතාවක්....
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 3 ай бұрын
හරිම කේදනීය සිදුවීමක් ඒක, එයාව එයාපෝට් බස්සලා ආපහු යද්දී ඒ දරුවා ඇතුළු සියළුම දෙනාම හදිසි අනතුරකින් මිය යෑමත්, ඒක අහපු දමයන්ති මිය යෑමත්..
@h.l.malani.6278
@h.l.malani.6278 3 ай бұрын
මම ඉන්නේ සවුදි වල දැනට 1ම ගෙදර අවුරුදු 20 ක්මේ යන්නේ මටත් මෙයාලා හරිම ආදරෙයි .මම ලමයි 5ස් දෙනෙක් බැලුවා ..හොඳ අයට ඉන්න පුලුවන් ඒ නංගීට නිවන් සුව ලැබේවා .
@h.l.malani.6278
@h.l.malani.6278 3 ай бұрын
මට ලයිට් කරපු සියලුම දෙනාට ගොඩක් ඉස්තුතියි .❤️❤️❤️❤️ මම මෙි ගෙදර ලොකු ලමයා හමිබ වෙලා දවස් 10න් මෙි ගෙදරට ආවෙි ඉටපසු ලමයි හතර 4දෙනෙක් හමිබ උනේ මෙි ගෙදර සේවය කරන කාලේ ලමයි ආදරෙයි ගොඩක් .මැඩම් ආදරෙයි වෙලාවකට මුරැසන වෙලා අනන්‍යතයි⁣ බබා හරිම හොඳයි .මට සැර වෙන්නේ නැහැ .ඉතින් තාම ඉන්නවා අල්ලා දෙවියන්ගේ පිහිටෙන් .🙏🙏 බුදු සරණයි ලංකාවාසි මැදපෙරදිග ඉන්න සියලුම දෙනාට
@Maniake824
@Maniake824 3 ай бұрын
ඔවු.මත්.අවු.12.ලංකාවට .ගියේ.දෙපරයි.ළමයි3ඉන්නවා.මට.යන්න.දෙන්නේ.නැ..ඔක්කොම.පවුලේ.ආයද.හැමොම .මට.ආදරේයි.පරිසමෙන් ඉන්න බුදු සරනයි .කෙල්ලේ❤
@h.l.malani.6278
@h.l.malani.6278 3 ай бұрын
@@Maniake824 තෙරැවන්සරණයි පරිසමෙන් වැඩ කරගන්න .👍❤️❤️
@PradeepSandaruwan-lb9ze
@PradeepSandaruwan-lb9ze 2 ай бұрын
තාම රටද ඇති වුනේ නැද්ද 😂
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 3 ай бұрын
නිවන් සුව ලැබේවා සොයුරිය ඔබට....මරණය යනු අප මේ මොහොතේ සිට ඊළග මොහොතේ කුමන ක්‍රමයකින් ලොව අතහැර යාමට සිදුවේදැයි තුන් හිතකින්වත් නොහිතිය හැකි දෙයකි...
@Kumari667-mj2gv
@Kumari667-mj2gv 3 ай бұрын
Sara.badim..retaking.. ratakadi..hamuwenawa...karumaya.kiyane 4denagema jeevitha Ahimi vima nirwanayathek ma oyawani akal maranayakata goduru nowewa pathami
@Rajapaksha-zf2cd
@Rajapaksha-zf2cd 2 ай бұрын
පට්ටපල් පච මෙවුන් මේ දාන්නෙ
@deepikasanjeewani-ux6ss
@deepikasanjeewani-ux6ss 5 күн бұрын
අපෙ නැන්දා කෙනෙක් කුවේට් වැඩ කලා.. දරුවන් 5 බැලුවලු.. එයාල ටිකක් ලොකු වෙද්දි නැන්දා ලංකාවට ආවා.. එයා බලපු ළමයි අවුරුදු 20 පස්සෙ ල්ංකාවට ආවා නැන්දා බලන්න ❤
@kumaracool969
@kumaracool969 Ай бұрын
හිතා ගන්න බෑ😢 මාත් අවෘදු 5 ක් kuwait මම ආවට පස්සෙ ඉපදුන ළමයි තුන් දෙනෙක් ඉන්නව . දෙන්නෙක් පෙර පාසල් ඒ දෙන්නම මොනව හරි පුන්චි දෙයක් මට කන්න අරං එන්නෙ හරිම ආදරෙන්.. ( ගොඩක් දුරට ලංකාවේ අය ළමයින්ට ගොඩක් ආදරෙයි )
@tharoshikahansini6211
@tharoshikahansini6211 3 ай бұрын
මං ඉන්න ගෙදරත් ඉන්නවා චුටි පැටියෙක් එයා මට හරි ආදරෙයි මත් මගේ පුතාට වගේ එයට ගොඩක් ආදරෙයි මහන්සි වෙලා ඉන්න වෙලවට ඒ මුන දැක්කම හැම මහන්සියක්ම නිමෙනවා ඒ හුරතලේ තව ටික කාලෙකින් එයා දලා යන්න වෙනවා මට 😢😢😢
@priyashantharaveendra4965
@priyashantharaveendra4965 2 ай бұрын
Hai kohomada wadada
@priyashantharaveendra4965
@priyashantharaveendra4965 2 ай бұрын
APi poddak katha karamuda
@lalaniathauda1547
@lalaniathauda1547 11 күн бұрын
Adare ehema tamai
@rasi9280
@rasi9280 3 ай бұрын
අැත්තටම මෙි කතාව අැත්තක්ද හරිම දුකයි නිවන්සුව ලැබෙිවා සොයුරිය ඔබට
@shaniwasanasaniwasana
@shaniwasanasaniwasana 3 ай бұрын
මටත් ඉන්නවා එහෙම කෙනෙක් සුල්තාන් කියලා ,මට අම්මා කියලා කියන්නෙ ,තව මාස දෙකකින් මං ලංකාවට යන්න ඉන්නෙ පොඩි දරුවා දාලා යන්නෙ කොහොමද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ 😢😢😢
@maddumaBandara-tq8nx
@maddumaBandara-tq8nx 16 күн бұрын
පරිස්සමෙන් inna bs
@lalaniathauda1547
@lalaniathauda1547 11 күн бұрын
Avidin aye yanna
@GaminiWickramage
@GaminiWickramage 3 ай бұрын
මේ කතාව ඇත්තනම් සියලුම දෙනාට සන්සාරෙ එකම තැනක ඉපදී එක පවුලේ අය මෙන් ජීවත් වෙන්න ලැබේවා
@CRYPTOASHI
@CRYPTOASHI 3 ай бұрын
අනිවාර්යයෙන්ම 🙏
@maniksadamali3699
@maniksadamali3699 2 ай бұрын
මටත් එහෙම සිද්ධියක් වෙලා තියෙනවා. මමත් කුවේට් වල වැඩ කරේ අම්මෝදි කියලා බබෙක් බැලුවේ ඒ දරුවා මට පුදුම ආදරෙන් හිටියේ ඒත් මට එන්න කාලේ හරි ඒ හින්දා මම ආවා ඒත් අමූදී මාව හැම තැනම හොයලා අඬලා තියෙනවා අනේ මට ඒ පුතාව කවදා හරි දවසක දකින්න පුළුවන්නම් කියලා හිතෙනවා ඒ දරුවෝ අපිට ගොඩක් ආදරෙයි
@priyanisilva8763
@priyanisilva8763 3 ай бұрын
😢😢 අනේ හරිම දුකයි නිවන්සුව ලැබේවා හැමෝටම
@rekhasureka6449
@rekhasureka6449 2 ай бұрын
අනේ පව් ඉතිං මාත් මේ ගෙදර අවුරුදු පහක් එක දිගටම මන් ආවට පස්සේ මැඩම්ට හයවෙනි ළමයා ලැබුන ඉපදුන දා ඉදන් මම තමයි බැලුවේ දැන් අවුරුදු හතරක් වෙනවා මන් අම්මා වගේ තමයි බැලුවේ මට මාරම ආදරෙයි. ඒ වගේ තමයි ඉතිං.හිතා ගන්න බැරි දේවල් වෙන්නේ සොයුරිය ඔබ‍ට නිවන් සුව ලැබේවා
@wasanthibandaranayake7610
@wasanthibandaranayake7610 Ай бұрын
නිවන් සුවය පතමි. මේ ලස්සන නංගිට මතුආත්මයක හෝ මෙවන් අනතුරක් නොවේවා 🙏🙏🙏
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 13 күн бұрын
දමයන්තිටත් මියගිය සියලු දෙනාටම උතුම් නිවනින් සැනසීම ලැබේවා 😢😢😢😮😊😊😅😅😅🎉🎉🎉
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 ай бұрын
අනේ පව්😢😢.ලබන ආත්මෙ එයාගෙම එයාගෙම පුතෙක් වෙලා ඉපදේවා🤲🤲🤲🤲
@kumariceylon9667
@kumariceylon9667 2 ай бұрын
මමත් ඉසෙල්ලාම සවුදි ගියේ ජිද්දහාවල මම හිටපු ගෙදරත් අබ්බුදි වයස අවුරුදු 3 යි මම කාලේ ඉවර කරලා ලංකාවට එනකොට මටත් ගෙදර බාබායි මාමායි එයාලාගේදෙමව්පියන් අබ්බුදි මුනගැස්සුවේ නැ මොකද ඒදරුවටත් මම නැතුව ඉන්නෙ නැ එච්චරකටම ආදරේයි
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 3 ай бұрын
දමයන්ති නන්ගි ඔබට නිවන් සුබපතනවා 🙏🙏
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 3 ай бұрын
Damayanthi Naga neweilu bam marune🥴,baabaage family ekalu . Hithanna amaru deyak.🥴
@user-im4sg5bo9j
@user-im4sg5bo9j 3 ай бұрын
​@@s.n.wanigasinghe3254 මේකේ හැටියට ඒ ෆැමිලි එක වගේම දමයන්තිත් මැරිලා.
@alahapperumasureka8364
@alahapperumasureka8364 3 ай бұрын
Damayanthith maruna kiwwa ahune nadda
@user-kz6di7jx6z
@user-kz6di7jx6z Ай бұрын
මටත් තියෙනවා කියන්න ලස්සන කතාවක් .මන් බලගත් බබ අ .2. මන් ඩනට aurudu 15 එකම ගෙදර සෙවය කරන අතර මගෙ අම්මා තාත්තා නොව්නත් එ වගෙ අදරනිය employer කෙනෙක් මන් dakala ne.මන් එයාලට එයාල මට තිබේන සේනෙ හස කොපමණද කියන්නේ අද එයගේ ගෙ ලගින් මටත් චුටි ගෙයක් සද මගෙ family akt ගෙනත් මන් අදටත් එයාල සමඟ සතුටින් කලය ගෙවනවා .මට කියන්න තියෙන්නේ තමන් කරන ජොබ් එක අදරෙන් අසවෙන් අවන්ක කරන්න කියලා කව්දා වත් wardin ne.❤mata labunu employer wage hama නනි කෙනෙකුට ම labewa kiya මන් පර්තනා කරනවා🤲🤲
@NadeeshaSeweandi
@NadeeshaSeweandi 12 сағат бұрын
❤❤❤❤සසර බැදීම්
@dinasirimarabagenilminis5062
@dinasirimarabagenilminis5062 3 ай бұрын
අනේ මටත් ඉස්සල්ලාම ලෙබනන් පුංචි උන් දෙන්නා දැන් සව්දි වල සුල්තාන් අනේ කුසින් නොවැදු මුදු නුබලට මගේ කිරි නොවෙරැනා පමණි පුතේ 🥰🥰❤️
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Ай бұрын
මුස්ලිම් අයට ඔච්චර ආදරේ කරලා ලබන ආත්මේ මුස්ලිම් ගෑණියෙක් වෙන්න වුනොත් තේරෙයි.
@dinasirimarabagenilminis5062
@dinasirimarabagenilminis5062 Ай бұрын
@@ishankasamarathunge5822 දරුවෝ ජාති බේද විදිහට බෙදන්න අම්මලාට බෑ දරුවෝ කියන්නේ කාගෙත් දරුවෝ ඒකට සිංහල දෙමල මුස්ලිම් කියලා දෙයක් නෑ දරු සෙනෙහස තියන අම්මා කෙනෙකුට මේ ලොකේ කොයි දරුවත් එකයි එකයි සෑබෑ මාතෘත්වය
@Maniake824
@Maniake824 3 ай бұрын
ඔවු.එක.ඇත්ත.මං.අවුරුදු 12ක්.එක.ගෙදර..මෙ.ආය.දරුනුයි.කිවට.එම.නැ.බොහොම.ආදරේයි ..මං.යනකොටත්.ඔක්කොම.අඩනවා.එ.දුක.දරාගන.ලංකාවට ගියාත්.හිත.මෙහේ..මම.යනවා කිවාම.ඇහුණේ.නැ වගේ.ඉන්නවා .හරියට.මෙ.ගෙදරක.ට.පිටි.වුනොත්.යන්න.දෙන්නැ.එ.ළමයි❤❤❤..මං.මගේ.ගෙදර.වගේතමයි❤❤
@priyashantharaveendra4965
@priyashantharaveendra4965 2 ай бұрын
Hai kohomada thama ratada inne oya nangi
@Maniake824
@Maniake824 2 ай бұрын
@@priyashantharaveendra4965 ඔවු.මං.ඉන්නේ .සකකා.බුදු සරනයි .පරිසමෙන් ඉන්න .
@user-fh7yl8iz9q
@user-fh7yl8iz9q 25 күн бұрын
වදන්න පිං මදිමුත්... හදනා පිනෙන් ඔබ මතු බුදු වෙනවා අම්මේ කියන්නේ මෙන්න මේ වගේ කතා වලටම තමා. 😍🥹නිවන් සුව ලැබේවා සියළුම දෙනාට. 🙏🙏🙏. මේ වගේ වෙනාවානම් හැමෝම 😍😍
@zaimzaim4381
@zaimzaim4381 3 ай бұрын
මියගිය හැමෝටම නිවන් සුව ලැබේවා
@DeepikaD-ez4wf
@DeepikaD-ez4wf 2 ай бұрын
Aiyoo..හිතාගන්න බෑ. ඒ තරම් හොද මිනිස්සු... මටත් දැන් ඕකම තමයි වෙන්නේ.. පුතාට මාස 7 මං එක්කමයි ඉන්නේ ඉපදුන දා ඉදන්... මං හැමවෙලේම හිතන්නේ එයාව දාල කොහොමද එන්නේ කියලා... පිස්සු හැදෙනවා මට... හරිම හුරතල්... මගේ දරුවන්ට වගේම එයා මගේ පන වෙලා දැන්...
@RasikaWickramayake
@RasikaWickramayake 3 ай бұрын
මටත් එහෙම දෙයක් උනා ලෙබනන්වලදී අවුරුදු තුනක් වැඩ කරලා එද්දි ළමයා අඬද්දි අඬද්දි තමයි ආවේ මම ආවට පහුවෙනිදා ළමයා ලෙඩවෙලා ඉස්පිරිතාලෙත් සති දෙකක් ඉඳලා ඒ තමයි ආදරයේ දරුවන්ගෙත් අපෙත් තියෙන ආදරේ තමයි😢😢😢😢😢
@user-im4sg5bo9j
@user-im4sg5bo9j 3 ай бұрын
මේක ප්‍රබන්ධ කතාවක් ....එහෙම දේවල් අනන්තවත් වෙන්න ඇති..නමුත් ,,දමයන්ති,, කියන්නේ මනන්කල්පයක්.....
@ruwanchinthakakumarabalaso1684
@ruwanchinthakakumarabalaso1684 10 күн бұрын
හිතට ගොඩක් දුකයි....නිවන් සුව ලැබේවා... සියලු දෙනාටම...
@RupikaLiyanage-uy8pc
@RupikaLiyanage-uy8pc 3 ай бұрын
මේ කතාව හරි අපූරුවට ගලපා තියෙනවා .මේ නිර්මාණය කල එකක් වුනත් හරිම ආකර්ෂණීය යි
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 3 ай бұрын
මේවා බොරු 😂
@damayanthikumari6621
@damayanthikumari6621 3 ай бұрын
ඔය වගේ දේවල් අනේ මේ කතරෙ සිදුවෙනවා අනන්තයි.නරක පවුල් අතර හොද පවුලුත් තියනවා
@sumudunisansala8397
@sumudunisansala8397 3 ай бұрын
ඔව්,අනේ views ගන්න කරන දේවල්..
@pathminimahawattage553
@pathminimahawattage553 3 ай бұрын
මියගිය සියලුම දෙනාට යලි මෙවන් අකල් මරනයක් නොවෙවා නිවන් සුව අත්වේවා 😚
@nilanthinilanthi2470
@nilanthinilanthi2470 3 ай бұрын
සහෝදරිය ඔබටත් එ සියලු දෙනාටම ත් නිවන් සුවය ලැබෙිවා .mewa n අක L හදිසි වෙන්ව්ම දරාගන්න බැ 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
@chamindasamarakoon8227
@chamindasamarakoon8227 Ай бұрын
නියම ලංකි ග්‍රහනියකි ඔබට ඒම විදේශය පුතු සහ ඒම දෙපලට නිවන් සුවය
@user-ik9eg7kl8m
@user-ik9eg7kl8m 3 ай бұрын
අනේ මමත් එකම ගෙදර අවුරුදු 8 ක් මටත් මේ ළමයි දාලා යන්න අමාරුයි මම කලින් මාස 3ක් නිවාඩු ගිහින් මාස 2න් ආවා ළමයි අඩනව කියල මාව නැතුව
@shiromiasha4715
@shiromiasha4715 3 ай бұрын
මටත්.ඔහොම.දෙයක්.සිද්ද.වුනා.😢😢..ඒ දරුවා දාල එද්දී ගොඩක් දුක හිතුණා...
@user-dk6zg2yc6u
@user-dk6zg2yc6u 21 күн бұрын
අම්මෝ😢😢ඇස් වලට කදුලුත් ආවා..හැම දෙනාටම නිවන් සුව😢
@thennakoonkwttennakoon1000
@thennakoonkwttennakoon1000 3 ай бұрын
මේහෙ දරුවන් හරිම ආදරෙයි අපේ ලංකාවේ කාන්තාවන්ට අපේ කාන්තාවන් දරුවන්ට හරිම ආදරෙයි
@kwtkwt3694
@kwtkwt3694 6 күн бұрын
අනේ ඇත්තටම අපි අපේ දරුවෝ දාලා ගිහින් අපේම දරුවෝ වගේ තමයි අරාබි දරුවෝ බලා ගන්නේ මාත් අවු 5 ක්‌ කුවේට් රටේ ඉදලා ආවේ මාස 2 ක නිවාඩු වට ඉතින් දාලා එනකොට මටත් ඔය වේදනාව දැනුණා 😢😢😢
@Yelinsa2020
@Yelinsa2020 3 ай бұрын
😢❤ නිවන් සුව ලැබේවා!
@user-sm4dt2bq2z
@user-sm4dt2bq2z 3 ай бұрын
Lassana hadawathak thibuna sundara uwathiyak niwan suwa lebewa🙏🙏
@kirshathiniroshain6717
@kirshathiniroshain6717 3 ай бұрын
සැමටම නිවන් සුව ලැබේවා
@HetiarachiRathnayaka
@HetiarachiRathnayaka Ай бұрын
දමයන්ති සහොදරි නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
@sudnonamalka6606
@sudnonamalka6606 Ай бұрын
අනේ....😢 දෙවියනේ😢ගොඩක් දුකයි.සංසාර ගනුදෙනු. ඒකා පුදුම බදීමක් .ඔබ සියළු දෙනාටම නිවනේ දොරගුළු විවර වේව
@user-co6oy3te5x
@user-co6oy3te5x 3 ай бұрын
ප්‍රබන්ධ කතා..එහෙම දේවල් කලාතුරකින් වෙනවා.. ඒත් මේවා ලයික් ගන්න ගොතන කතා..
@user-tk5bt3xo7j
@user-tk5bt3xo7j 3 ай бұрын
😂
@madupolgahawela6915
@madupolgahawela6915 3 ай бұрын
Mithuriya obata niwan suwa Oba wagama math rata gihin wadihiti Amma kanak balana hitiya Aya Mata godak adara Kala Aya hadissiya lada wala oparasan akak Kara eita pasu apawa dala Malawian yanna giya Paduwa Mata Wana thanakata yanna thibuna ath maga Amma waga balagaththu kana nathiwa Mata einna hitha dunna natha paduwa ma lankawata awa
@manjulanishantha9912
@manjulanishantha9912 3 ай бұрын
හරිම දුකයි අමා මහ නිවන් සුව ලැබේවා
@pradeepashyamalie9202
@pradeepashyamalie9202 Ай бұрын
සියල්ලෝම නිවන් සුවය ලබත්වා !
@sujeewaliyanage199
@sujeewaliyanage199 3 ай бұрын
නිවන් සුව ලැබේවා
@dilhanimalwatta4541
@dilhanimalwatta4541 2 ай бұрын
ඇඬුනා 😢 නිවන් සුව ලැබේවා සොයුරිය
@syamaleesanavirathna936
@syamaleesanavirathna936 3 ай бұрын
අනෙ පව්.නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm 2 ай бұрын
හතුරෙකුටවත් මෙවැනි දෙයක් නොවේවා.......
@karona..8265
@karona..8265 3 ай бұрын
අනේ මම ඉන්න ගෙදර දරැවන් එහෙම යි මම ලංකාවට යනවා එනවා. මට ගෙදර අය හැමොම අදරෙයි දැන් අවුරැදු. 9 එ ගෙදර මමන් සවුදි ඉන්නේ එ හැමොටම නිවන් සුව ලැබේවා
@SameethaPiyadarsani
@SameethaPiyadarsani 3 ай бұрын
බුදු සරනයි
@achalamadawaththa2486
@achalamadawaththa2486 Ай бұрын
අම්මෝ..චිත්‍රපටියක් වගේ...එකටම ආපු...සංසාරගත් බැදීමක්
@troncykadana1117
@troncykadana1117 3 ай бұрын
Paw ane....නිවන් සුවය ලැබේවා ..🙏🙏
@CRYPTOASHI
@CRYPTOASHI 3 ай бұрын
අනේ පව් මේ සියලු දෙනාම 😢 මාරම දුකයි 😢 ඊට අමතරව ලංකාවෙ දෙමව්පියනුත් අසරණයි නේ දැන්
@KaushiShehani-yd6yx
@KaushiShehani-yd6yx 2 ай бұрын
මගේ අම්මත් කුවේට් රටේ පොඩි බබෙක් බලාගන්නවා . ඒ බබා එයාට ගොඩක් ආදරෙයි . එයා ඉතින් කවදහරි ලන්කාවට එන දවසකට ඒ බබාට ගොඩක් දුක හිතෙයි . මොනවා කරන්නද මගේ අම්මා එනකන් මමත් බලන් ඉන්නවන්නේ ❤😢
@lalaniathauda1547
@lalaniathauda1547 11 күн бұрын
Hmm
@samanthipeiris
@samanthipeiris 3 ай бұрын
අනේ දෙවියනේ 😢😢😢😢😢😢😢ඇයි මෙහෙම උනේ..
@virangirathnayake1658
@virangirathnayake1658 Ай бұрын
නිවන් සුව ලැබේවා සියලු දෙනාටම
@renukakumari4061
@renukakumari4061 3 ай бұрын
නිවන්සුව ලැබෙිවා 🙏🙏🙏
@kamalakamala9595
@kamalakamala9595 Ай бұрын
නිවන්සුව ලැබේවා දුවෙ
@kamarypop65
@kamarypop65 3 ай бұрын
සැමට නිවන්සුවය 😢😢 🙏
@fahadskr1465
@fahadskr1465 3 ай бұрын
මමත් එහෙම තමයි මන් ලංකාවට ගිහින් ආපහු අවා ඒ දරුවා නිස
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o 3 ай бұрын
මමත් බලන පොඩි ලමයා එහේමයි මාව නැතිව ගේදරින් එලියට යන්නැහැ....බාබා මාමා ගවටවත් යන්නැහැ .... එලියට බාබා අරන් ගියත බලෙන් අඩනවා ..අවු 3.හමාරයි පිරිමි ලමයෙක්...
@user-zd6wv3bl1h
@user-zd6wv3bl1h 11 күн бұрын
🙏🙏🙏🙏 අම. සුව
@hhgnejehhe6xneui3b38
@hhgnejehhe6xneui3b38 Ай бұрын
නිවන් සුව ලැබේවා 🙏
@anurasilva3405
@anurasilva3405 3 ай бұрын
දැන් දැන් UTube එකේ හිට්ස් වැඩි කරගෙන ආදායම් මාර්ග සාදා ගැනීමේ අරමුණෙන් නොයෙක් දෙනා මෙවැනි සංවේදී කථා මවනවා. නවීන තාක්ෂණයත් සමඟ මේවා කිරීම ඉතාම පහසුයි. නමුත් අවාසනාව වනේ මෙවැනිදේවල් බැලීමෙන් බොහෝ දෙනාගේ වටිනා කාලය නාස්ති වීමය.
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 3 ай бұрын
👍👍👍
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 3 ай бұрын
Moda katha epa
@lakmalniroshana5629
@lakmalniroshana5629 3 ай бұрын
අනීවා.. මේකත් එහෙම තමයි.
@user-zn9ph1qy6h
@user-zn9ph1qy6h 3 ай бұрын
මටත් හිතෙන්නෙ එහෙමයි ගොතපු එකක්
@dineshsandaruwan3239
@dineshsandaruwan3239 Ай бұрын
සහතික ඇත්ත සහො
@user-vm4vt8ji9f
@user-vm4vt8ji9f 3 ай бұрын
.නිවන් සුව ලැබේවා
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 3 ай бұрын
ඇත්තටම තමන්ගේ දරුවෙකුට වගේ ආදරයක් පිට දරුවෙකුට උනත් ඇති වෙනවා මටත් එහෙම වෙලා තියෙනවා
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 2 ай бұрын
සියලු දෙනාටම නිවන් සුව ලැබේවා 😢
@AyeshaAyesha-pc9jk
@AyeshaAyesha-pc9jk 3 ай бұрын
අම්මෝ මටත් හිතා ගන්න බෑ මම ලංකාවට එන්නේ කොහොමද කියලා මේ ළමයි දාලා අවුරුදු 10 ඉදලා 🥹🥹
@user-qe9cd7zz6l
@user-qe9cd7zz6l 3 ай бұрын
එන්න අනේ ඔයාගෙ ළමයි පව් නැද්ද
@lasikalasika5277
@lasikalasika5277 3 ай бұрын
අනේ පව් නිවන්සුව ලැබේවා
@user-kx2ot1fb8s
@user-kx2ot1fb8s 2 ай бұрын
අනේ ඒ කතාව අහලා මට දරාගන්න බැරි උනා ,හරිම දුකයි 😭
@damayanthikumari6621
@damayanthikumari6621 3 ай бұрын
අනේ මං මේ ඉන්න ගෙදර මමා ගොඩාක් වයසයි.එයා මට කීයටවත් යන්න දෙන් නෑළු.පෙර වැඩ කල සේවිකාවෝ පවු එයාව ආදරෙන් බලගෙන නෑ දරුවො කියන්නෙම මට යන්නෙපා කියා.දරුවන්ට වඩා මටයි ආදරෙ ඒත් මගෙ දරුවො මං යනකම් මග බලන් ඉන්නෙ තව මාස පහකින් මං යන්නයි ඉන්නෙ මොනවා වෙයිද දන්නෙ නෑ.කුඩා දරුවන් වයසක උදවිය නිරන්තරයෙන් බලාපොරොත්තු වන්නේ ආදරය සෙනෙහස කරුණාව ඒ දේ අපි තේරුම් ගන්න ඕනෑ ඒ හිත් රිදවා අපගත වීමට වැඩ නොකල යුතුයි.මේ සවුදියෙ ගොඩාක් වැඩ කරන්නෙ ලංකාවෙ සේවිකාවො මෙයාලා කියන්නේ ලංකාවේ මිනිස්සුන් ගාව හොද ගතිගුණ තියනවා මනුෂ්‍ය කම තියනවා කියා.මේ රටේ හැම කෙනාම දරුණු නෑ.
@RosiGanga
@RosiGanga Ай бұрын
Ane pau mamath denata inne saudi harima hodei mama balanne babawa badela na eya teachar kenek den mata yanna denna balu wayasai harema hodei ammai puthai inne matath ohoma thama duken yanna wenne ane ayata නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@nilunilu6155
@nilunilu6155 Ай бұрын
නිවන් සුවය ලැබේවා
@champaudeni8748
@champaudeni8748 2 ай бұрын
අනේ හැමෝටම නිවන් සුව ලැබේවා
@user-dw3tc5oo2l
@user-dw3tc5oo2l 2 ай бұрын
Ane හරි dukai නිවන් සුව ලැබේවා 😢😢
@dammikashiyani8278
@dammikashiyani8278 11 күн бұрын
අනුන් ගේ දරැවන් මන්ගේ වගේ කියල අපි හිතුවට සමාජය එය දකින්නේ වලත්ත හැගීමෙන්.
@ranjithwasantha1398
@ranjithwasantha1398 3 ай бұрын
නිවන්සුව ලැබේවා
@deepthicabraal9560
@deepthicabraal9560 Ай бұрын
අනේ හරිම දුකයි.
@sunetrathilakarathna9961
@sunetrathilakarathna9961 3 ай бұрын
ඇත්තක් නොවුනත් ඇස්වලට කදුලු ආවා.මට ඉන්නෙ දුවල දෙන්නෙක්.ඒත් මගේ පුතා ඉන්නෙ ඕමාන්වල.මන් එයාට ගොඩාක් ආදරෙයි .ඒක තේරුනේ එහෙ ඉද්දිටත් වඩා දාල මෙහෙ ආවට පස්සෙ .මතක් වෙද්දි හිතට දැනෙනව ලොකු බරක් දුකක්.ඒ මන් එයාට ආදරේ නිසා.පව් මගේ මිත්‍රෆ් ආයේ කවදා හරි දකින්න ආසයි මට හැබැහින්..සසර ගනුදෙනු අහඹු බැදීම් හරිම වේදනාකාරීයි නේද වෙන්වෙන තැනදි...😢😢😢
@kusalperera9680
@kusalperera9680 13 күн бұрын
Very sensitive ❤
@malaka80
@malaka80 3 ай бұрын
Niwan Suwaya labewa....loke hoda minisun thama innawa. Aya asima wasanawak namuth ikmanin miya yamadukak. ❤
@manelwijesingha
@manelwijesingha 3 ай бұрын
ගොඩක් දුකයි 😭😭😭 මාත් ළමයි බැලුවා දැන් එයාලා කසාද බැදලා ❤️❤️❤️
@user-gr5pt3oc5c
@user-gr5pt3oc5c 11 күн бұрын
Sorry to here that.😔😔😔
@user-me8vy7gq6l
@user-me8vy7gq6l 20 күн бұрын
A siyalu dennatama niwan suwa lebewa
@shiromichamika6169
@shiromichamika6169 3 ай бұрын
ඒක ඇත්ත මෙවල වැඩට ආවට පහු වෙද්දී මෙයාලගෙන් වෙන්වෙන් න බැ හරිම අමාරුයි 😊
@user-ky1tt5jc1z
@user-ky1tt5jc1z 2 ай бұрын
නිවන් සුව ලැබේවා සියලු දෙනාටම 😢😢😢
@user-pc5ub2kn6s
@user-pc5ub2kn6s 13 күн бұрын
නඅනේ මමත් සෞදියේ දරුවෝ තුන්දෙනෙක් හිටියා ඒ ළමයි මට කිව්වේ බාසාවෙන් අම්මා කියලා මාත් එය ළමයිට ගොඩක් ආදරෙන් හිටියා දැනටත් මට ඒ ළමයි මතක් වෙතින් දුකයි
@linabas9007
@linabas9007 3 ай бұрын
Very sad story 😢 Damayanthi you and your employer’s family including little Abrahim rest in peace 🙏🙏🙏🙏💔✝️💐💐💐💐
@swarnakirinde7894
@swarnakirinde7894 Күн бұрын
Owun siyalu denata niwan suwa labeewa
@inodarshi5377
@inodarshi5377 3 ай бұрын
E aya echchara kalayak meyage wasanawen wagene berila idala thiyenneth.😢 ❤
@sadu8641
@sadu8641 2 ай бұрын
නිවන් සුව සියලු දෙනාටම 😢😢
@user-qd2wm9we4s
@user-qd2wm9we4s 23 күн бұрын
Niwañsuwa athwewa ❤️🇱🇰❤️
@nishansandaruwan3210
@nishansandaruwan3210 Ай бұрын
නිවන් සුව 😢
@sadu8641
@sadu8641 2 ай бұрын
මමත් අවු 11.බලා ගන්නව එයත් මට අම්ම කියන්නෙ...එත් ලංකාවට යන්නෙ හැමදාම අඩලා එයා අවු 11 වුනත් අදටත් මම ලග ..❤❤
@thushariniranjala2886
@thushariniranjala2886 Ай бұрын
Niwan suwaya labewa dhamayanthitath anith siyalu denatath!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@wijayanthijayasooriya4910
@wijayanthijayasooriya4910 3 ай бұрын
ඇත්තටම hoda ගෙවල් තියනවා ..නිවන්සුව ලැබේවා
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 3 ай бұрын
මේවා නම් ඇත්ත වෙන්න බෑ.කවුදෝ කියල තිබුන ප්‍රබන්ධ කතාවක් කියල .මටත් එහෙම හිටිය.අවුරුදු පහක් එයාල ලොකු වෙද්දි ආපහු මම ආව.ආයෙම අවුරුදු දෙකකට පස්සේ කෝල් කරල මාව ගෙන්නා ගත්ත.ඊට පස්සේ පුතෙක් ඉපදුනා.එයා අම්ම කීවේ මට.සර් දවසක් එයාගෙ වරදකට ගහද්දි මම කේන්තියෙන් කෑගහල බැන්න.ඒ කේන්තිය නිසාම මම ආපහු එන්න ඕනෑ කියල ආපහු ආව.එයාල කීව ලංකාවේ අය දරුවන්ට හරි ආදරෙයි කියල.ඒක ඉවරයි එතැනින්.ඒත් සයිප්‍රස් වල මගෙ පොඩි එකා දැන් කැම්පස් වල ග්‍රීසියේ.ඒත් එයා මැසේජ් කරනව.හැබැයි සවුදි අයට මාව මතකත් නැතිව ඇති.
@Listen2154
@Listen2154 20 күн бұрын
Ithaama Dhukai. ….. Dhevi Pihitai. Budhu Saranai.
Алексей Щербаков разнес ВДВшников
00:47
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 19 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 81 МЛН
Anura Kumara Dissanayake's real life story that no one knows
13:12
Hiru Lakbima
Рет қаралды 332 М.