උදෙන්ම - ඇහුවොත් / නොසිතූ ධන සම්පත් උදා වෙවි හිතේ තියන හැම දෙයක්ම ලැබේවි | udasana balagathu piritha

  Рет қаралды 2,510,424

Sadham Sithuvili - සදහම් සිතුවිලි

Sadham Sithuvili - සදහම් සිතුවිලි

Жыл бұрын

උදෑසනම අවදි වී මෙම පිරිත් දේශනාව අහන්න නොසිතූ දාන සම්පත් සෞභාග්‍යය උදාවෙයි
සියළු අපල උපද්‍රව දුරුවී. ඒරාෂ්ඨක දෝෂ ද දුරුවී. ඒ සියලු දෝෂ දුරුවි. දාන සෞභාග්‍යය උදාවෙයි. 🙏🌺🌼
උතුම් වූ ධර්ම දානමය පින්කමක් සිදු කර ගැනීමට සැදැහැති සිතින් යුතුව මෙම පිරිත් දේශනා අන් අයට යවන්න 🙏🌺🌼
කල්‍යාණ මිත්‍ර ඇසුරට කැමති ඔබ මෙම youtube channel ඒක subscribe කරන්න තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼🌸
🙏🙏🙏🌸🌼🌺
#SriLanka #sinhala #buddhist #buddhism #darma #pirithdeshana #video #voice #viralvideo #all #subscribe #please #people

Пікірлер: 2 500
@AnushaJayasinha
@AnushaJayasinha 10 күн бұрын
සියලු දෙනා නීරෝගී වේවා
@dilhaniekanayaka9895
@dilhaniekanayaka9895 2 ай бұрын
පිරිත් බල මහිමෙන් සියලු දරුවන්ට මෙවර අ.පො.සා පෙළ විභාගය සාර්ථකව කරගැනීමට ශක්තිය ධර්‍යය වාසනාව ලැබේවා !!!!🙏🙏🙏
@NilanthiNilanthi-r9g
@NilanthiNilanthi-r9g 21 сағат бұрын
මගේ දරු දෙදනාට යාපතක් වේවා හරි මාර්ගය කරා යන්න හිතට දිරිය සක්තිය ලැබේවා 🙏🙏🙏
@NandaNoon-yy5kr
@NandaNoon-yy5kr 6 ай бұрын
මෙි,පිරිත් ,බලයෙන්,සිතටසහනයක්ලැබෙවා
@user-dk2hf7yo9w
@user-dk2hf7yo9w Жыл бұрын
මගෙ සියලුගැටලුවකටම ව්සදුම ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤♥️💓💜️
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
ඒසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼
@pathminimahawattage553
@pathminimahawattage553 7 ай бұрын
මගේ සියලුම දරුවන්ට තියෙන කරදර ප්‍ර්‍රස්න ලෙඩ දුක් මෙම පිරිත් බලයෙන් දුරු වෙලා නිදුක් නිරෝගී සුවය අත්වේවා සාදු සාදු සාදු
@lakshanianodya5856
@lakshanianodya5856 Ай бұрын
සාදු සාදුසාදු🌺🌺🌹🌹🌷🌷🌷
@resikadipthi3713
@resikadipthi3713 25 күн бұрын
Eya asema weva teruvan saranai 🙏
@GaminiPrasad-uj4le
@GaminiPrasad-uj4le 14 күн бұрын
À​@@resikadipthi3713
@GaminiPrasad-uj4le
@GaminiPrasad-uj4le 14 күн бұрын
Magedaru.apparekadewa
@AhinsaMadu-jw7qm
@AhinsaMadu-jw7qm 7 ай бұрын
මෙම පිරිත් දේශනාවේන් මගේ සහ මගේ පඋලේ අයහේ අපල දුරු වී ලෙඩ දුක් සුව වේවා 🙏🙏🙏
@miyurichamodi6475
@miyurichamodi6475 4 күн бұрын
මෙපිරිතෙ බලේන් මගෙ දරුවන්ට තියෙන සියඑ අපල කරදර මගහැරි ආරක්සාවෙවා
@GunaseleKuragama-cy3ye
@GunaseleKuragama-cy3ye 11 ай бұрын
මෙි පිරිත් බලයෙන් මගේ හිතේ තියන ප්රස්න නැතිවී මගේ විදේස ගමන සාර්ථක වෙිවා සාදු සාදු සාදු
@SadhamSithuvili
@SadhamSithuvili 11 ай бұрын
එසේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼
@chamarisandamali4572
@chamarisandamali4572 8 ай бұрын
භූබ ඡ
@raniheen281
@raniheen281 7 ай бұрын
මෙම පිරිත් දෙසනාවෙ බලයෙන් මාගේත් මාගේ දරුවන්ගෙත් සියලුම අපල කරදර දුරැවි සතුට සැනසිල්ල ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@lakdamnayana
@lakdamnayana 8 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ දුවගේ විභාගය සමත් වේවා !🙏🙏🙏🙏
@WikramasingheDayarathna
@WikramasingheDayarathna 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤0❤ll pool lllllqllll we pool
@amithaamitha157
@amithaamitha157 Жыл бұрын
මෙි.පිරිතේ.බලයන්.අසරණ.වෙලා.ඉන්න.මගේ.සෑම.පාර්තනාවක්ම.ඉස්ටවෙිවා....සාදු..සාදු..සාදු🎉
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@user-ot2li8vc7l
@user-ot2li8vc7l Жыл бұрын
🎉❤😂සදු​@@SadhamSithuvili
@kusumalatha6551
@kusumalatha6551 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@gee.1018
@gee.1018 Жыл бұрын
පිරිත් දේශනාවේ ආනුභාවයෙන් සියලුම දෙනා නිරෝගී වේවා..! සුවපත් වේවා..!ප්‍රාර්ථනා ඉෂ්ට වේවා...! පිරිත් දේශණය ඉදිරිපත් කළ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..! ⁣මෙම වීඩියෝව අප වෙත ගෙන ආ මෙම නාලිකාවේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි..!
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සසරෙන් එතෙර වෙත්වා 🙏🌼🌺
@gayanidineshika3612
@gayanidineshika3612 Жыл бұрын
​❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hansanihansani4137
@hansanihansani4137 6 ай бұрын
Me pirithe anubawayen mage kusata pinwath daruwek peminewa..daruwan balaporoththu wena siyalu mauwarunge kiri sihinaya sebe wewa!!!🙏🙏🙏🙏🙏🙏
@shiromiwikcramasuriya7868
@shiromiwikcramasuriya7868 7 ай бұрын
මෙම පිරිත් බලයෙන් මගෙ සියලුම මුදල් ප්‍රශ්න රකියාවෙ ප්‍රශ්න නැති වී සෙත් සැලසේවා සාදු.! සාදු !...🙏🙏
@chandranifernando4235
@chandranifernando4235 5 ай бұрын
Me පිරිත් බලයෙන් mage සිතේ thiyana.සියලු prasna.නැති karadunamanaw.මුදල් ලැබේවා dilshan පුතාට rssawak.ලැබේවා vmage.සහෝදර sahodaryant.උදව් කරන්න ලැබේවා me පිරිත් බලයෙන් mage සියලු දෙනාට දුරු වේවා sadu sadu
@jayanthabenadick1088
@jayanthabenadick1088 10 ай бұрын
මෙපිරිත් බලයෙන් මාගෙ දරැවො තිදෙනාටයි මාගෙ බිරිදටයි මටයි ඇස් වහ කටවහ සහ අපලදුරැවෙවා සහ එරස්කටක අපල දුරැ වෙවා සහ වියාපාර දියුනුවෙවා සදු සදු සදු .....
@SadhamSithuvili
@SadhamSithuvili 10 ай бұрын
ඒසේම සියළු ප්‍රාර්ථනා ඉටු වේවා ලෙඩ දුක් කරදර දොම්නස් දුරුවී සෙත සැලසේ තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@nuwankarunarathna4328
@nuwankarunarathna4328 7 ай бұрын
H 2:35 😅.
@nimmisakunika5450
@nimmisakunika5450 7 ай бұрын
@@SadhamSithuvili ...
@deuminiappasara6873
@deuminiappasara6873 7 ай бұрын
​@@SadhamSithuviliA1a😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@anumangalika7789
@anumangalika7789 Жыл бұрын
මේ පිරිත් බලෙන් මගේ හිතෙ තියන ප්‍රස්න සියල්ල ඉක්මනින් නැති වේවා.මගෙ හිතට සහනක් ලැබේවා 🙏🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌹
@sriyanipriyadarsani4174
@sriyanipriyadarsani4174 8 ай бұрын
මෙම පිරිතෙ බලයෙන් මගෙ තිබෙන රොග සියල්ල දුරු වේවා සාදු සාදු සාදු 🙏
@SadhamSithuvili
@SadhamSithuvili 7 ай бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා
@gaminirathnayaka5832
@gaminirathnayaka5832 6 ай бұрын
me pireth sajjayanayen mage seyaluma balaporottu esta sedda wewa mage pawle seyalu denatama niduk niroge jewithayak gathakara Ganna me pireth sajjayanaya hethu wewa wethma wemma sadu sadu sadu*****
@siriyakanthi5520
@siriyakanthi5520 11 ай бұрын
මේ පිරිතේ අනුහසින් ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි
@SadhamSithuvili
@SadhamSithuvili 11 ай бұрын
එසේම වේවා සියළු සත්ත්වයන්හටම සෙත ශාන්තිය උදා වේවා දුක් පිඩා දුරුවී සෙත සැලසේ තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@yamunavijekumari6518
@yamunavijekumari6518 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ මේ මානසික පිඩනය දුරු වෙලා වෙදේශ ගත විම ඉක්මනින් සිදුවේවා
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා සියළු බලාපොරොත්තු ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼
@hasinthambagahawattha9364
@hasinthambagahawattha9364 Жыл бұрын
බුදු සරණයි !
@silusithusilusithu9828
@silusithusilusithu9828 11 ай бұрын
තෙරුවන් සරනින් ඉක්මනින් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
@user-bs6wp4uc8e
@user-bs6wp4uc8e 11 ай бұрын
Me pirith deshanawe balayen mage samiyage uber app eka ikmanatama ok wewa
@rvshathurya9989
@rvshathurya9989 11 ай бұрын
Siyalu balaporottuuu ishta wewa!
@LapayageDayarathne
@LapayageDayarathne 14 күн бұрын
මෙ.පිරිත්.බලෙන්.මගේ.සියලු.ගැටලුවකට.සෙත්.සින්තියා.විද්‍යාවේදී.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-uf6sv2fj7g
@user-uf6sv2fj7g 6 ай бұрын
මෙම පිරිතේ ආනුබහාවෙන් මාගේ ගෙදර සියළුම කරදර දුරු වී මුදල් ප්‍රශ්න විසදේවා 🙏🙏🙏සාදු සාදු සාදු
@resikadipthi3713
@resikadipthi3713 25 күн бұрын
Eya asema weva teruvan saranai 🙏
@nirupanimendis870
@nirupanimendis870 11 ай бұрын
මේ පින් බලෙන් මගේ තාත්තා හොද ආත්මයකම උපදීවා! බුදුන් දැක නිවන් දකිත්වා ! මගේ අම්මා ,මගේ දරුවන් ,මගේ සැමියා ,සහෝදරයන්,අපේ පවුලට සම්බන්ධ වුන සියලුම දෙනා මමද ඇතුලු ,කිසිම කරදරයක් දුකක් නැතිව නිදුක් නීරෝගීව සුවය ලැබේවා ! යහපතක්ම වේවා ! සියලුම ලෝකවාසීන්ටද නිදුක් නිරෝගී සුවය ලැබේවා !! රෝගාතුරව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
@SadhamSithuvili
@SadhamSithuvili 11 ай бұрын
එසේම සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සසරෙන් එතෙර වෙත්වා 🙏🌼🌺
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
මග නැවතීමක්, හිරවීමක් නැතිව ads නැතිව, හරිම පැහැදිලිව හිතේ ශ්‍රද්ධාවෙන්, එක දිගටම පිරිත් සංගායනාවට සවන් දුන්නෙමි. බොහොම පින්. දේශනය ඉදිරිපත් කල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
ඔබ ගේ සියලු ප්‍රාර්තනා ඉටු වේවා🙏 ads වලට මමත් කැමති නෑ ඒවා දන්නේ නෑ මන් පිරිත් අහන කොට ඒවා බාධාවක් ලොකු මන් මිනිස්සුන්ගේ හිත් කේන්ති ගන්නවාට කැමති නෑ, බොහොම ස්තූතියි තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
@@SadhamSithuvili 👍❤️🙏
@chamilaniroshani-kr9uh
@chamilaniroshani-kr9uh Жыл бұрын
🙏🙏❤❤ 🙏🙏
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Жыл бұрын
Bohoma pin.
@AJProperty894
@AJProperty894 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@idhiyaa8070
@idhiyaa8070 8 ай бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලු සිතුම් පැතුම් ඉටුවී නීරෝගී සම්පත්තිය ලැබේවා....
@SadhamSithuvili
@SadhamSithuvili 8 ай бұрын
එසේම වේවා තෙරුවන් සරණයි
@sobasoba1729
@sobasoba1729 4 күн бұрын
අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ දිවැසින් මගේ දුක බලා දරුවන්ගේ .දුක් කරදර නිමාකර දෙන්න බුදු පියාණනි පව්ලේ සැමගේ ග්‍රහඅපල දුක් කරදර දුරු වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@defniwijewardana7734
@defniwijewardana7734 11 ай бұрын
මේ පිරිත ආනුභාවයෙන් මගේ දරු දෙදෙනාගේ සියලුම අපල දුර වේවා සාදු සාදු සාදු
@SadhamSithuvili
@SadhamSithuvili 11 ай бұрын
එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@sunithaqa7547
@sunithaqa7547 Жыл бұрын
මෙි පිරිත් බලයෙන් සියලුම ජනයාගේ අහින්සක බලාපොරොත්තු ඉටුවෙිවා 🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹 සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙිවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 මාගේ නමස්කාර වෙිවා
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺🌹
@user-tc1lp5rc3b
@user-tc1lp5rc3b 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
@user-mp5cp2rn1n
@user-mp5cp2rn1n 8 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ සියලු අපල උපත්ද්‍ර්‍ර්‍යර්ව අවසන් වී වාසනාවන්ත කාලක් උදාවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili 8 ай бұрын
එසේම වේවා තෙරුවන් සරණයි
@Sansala-wz6mp
@Sansala-wz6mp 6 ай бұрын
මෙ පී‍රිත බලයෙන් මාගේ මහත්තයා මා ලගට පැමිනේවා ගෙදර මුදල් ප්‍රශ්න නැතිවෙවා සාදු සාදු සාදු
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
මේ පිරිත් දේශනාව ඉදිරිපත් කල ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා ස්තුති වේවා . මේ පිරිත ශ්‍රවණය කල සැමට යහපතක්ම වේවා .
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼
@u.g....9819
@u.g....9819 Жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼🌹
@Pradeepajayawardana
@Pradeepajayawardana 6 ай бұрын
මේ පිරිතේ අානුබාවයෙන් අපට තිබෙන කරදර බාදක දුරු වී සුබ කාලයක් උදා වේවා.
@LapayageDayarathne
@LapayageDayarathne 14 күн бұрын
මෙ.පිරිත්.බලෙන්.මටත්.පවුලේ.අයටත්.නිදුක්.නිරෝගි.සුවයලැබේවා
@maalim6648
@maalim6648 11 ай бұрын
මෙි පිරිත් බලයෙන් මගේ ලෙඩ සුව වෙවා 🙏🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili 11 ай бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් අපටත් දරුවෝ තුන්දෙනාටත් අපල උපද්‍රව දුරුවී යහපත් කාලයක් උදාවේවා...
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼
@ChandraHerath-jw9qo
@ChandraHerath-jw9qo 6 ай бұрын
මේ පිරිත් දේසනාවේ බලයෙන් හතුරු කරදර දුරුවේවා සෙත ශාන්තිය උදාවේවා දුක කියන දේ නොපෙනේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවාසුවපත් වේවා දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏🙏
@Chandrika-oz8ou
@Chandrika-oz8ou 5 ай бұрын
Me mahanu බල සම්පන්න පිරිතේ බලයෙන් මාගෙ ජිවිතේ siyalu දුක්‌ කරදර දුරු වී, සතුට, සැනසීම, ධනය වාසනාව.. නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@NOTI.pasiya2008
@NOTI.pasiya2008 Жыл бұрын
මගෙ රත්තරන් තත්තාට කිසිම අඩුපඩුවක් නෑතුව සටුටින් ජිවත් වෙන්න පුලුවන් වෙන්න මෙ පිරිත් බලයෙන් සදු සදු සදු
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@shoermovieclips01
@shoermovieclips01 11 ай бұрын
මේ පිරිත් බලයෙන් මගෙ අද්‍යාපන කටයුතු ස්සර්තක වෙත්වා!පාඩම් කරුනු මතක හිටිත්වා!සියලු සිතුම් පැතුම් ඉටු වේවා!
@SadhamSithuvili
@SadhamSithuvili 11 ай бұрын
එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺
@kajayarathnaviraj9839
@kajayarathnaviraj9839 7 ай бұрын
Thruvan sarani.
@Champajinasena
@Champajinasena Ай бұрын
මෙය පිරිත් බලයෙන් ලොවැසි සියලු දෙනාම සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා
@user-yu8lm1yy7u
@user-yu8lm1yy7u 3 ай бұрын
චන්ද්‍රිකාගෙ ග්රහා අපල දුරුවි හිතන පතන දේ ඉෂ්ට වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ග ආයුෂ නිරතුරුවම ලැබේවා දරුපවුලට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා දිර්ග ආයුෂ නිරතුරුවම ලැබේවා
@PavithraNiwanthi-xt2sw
@PavithraNiwanthi-xt2sw 10 ай бұрын
මේ පිරිත් දේශනාවේ බලයෙන් සියලුම දෙමාපියන් .දරුවන් .සුයලුම සත්වයන් ගේ සියලුම පැතුම් ඉස්ට වේවා .නිදුක් නිරෝගි .ජිවිත හිමි වේවා 🙏🙏🙏🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili 10 ай бұрын
එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් ලෝකයෙහි සිටින සියලුම දෙනාටම නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකේන් ම්දෙත්වා
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼🌹
@Gunarathna-oo6gd
@Gunarathna-oo6gd 11 ай бұрын
​@@AlitaFernandokvvv ffghjyosđk9r8
@damindasadaruwan3442
@damindasadaruwan3442 11 ай бұрын
චචදදදලලල
@damindasadaruwan3442
@damindasadaruwan3442 11 ай бұрын
දන්නෙ ගචදදදද
@damindasadaruwan3442
@damindasadaruwan3442 11 ай бұрын
@@SadhamSithuvili ලලලලලගගකලගගගලලගලලලද ං ච
@nilmininilmini2444
@nilmininilmini2444 7 ай бұрын
මෙම පිරිතෙ සත්‍යානු බලයෙන් අපගේ පවුලේ සියලු දෙනාගෙ තියෙන අපල උවදුරු දුරු වේවා .....! කියන රැකීරක්ෂා කටයුතු දිනෙන් දින දියුණු වේවා ...! දරුවන්ගේ ඉගනිම් කටයුතු දිනෙන් දින දියුණු වේවා...! 🙏🙏
@piyangisilva
@piyangisilva 5 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@siriyalathawijethunga106
@siriyalathawijethunga106 Ай бұрын
😊😊😊...aaa
@resikadipthi3713
@resikadipthi3713 25 күн бұрын
Me piritane matai mage mahathtayatai hamadamath sathutin inna labeva leda duk karadara badaka duruweva asvaha katavaha duruweva sadu sadu sadu 🙏🙏🙏
@user-ne4zl4pr6p
@user-ne4zl4pr6p 10 ай бұрын
මේ පිරිත් බයෙන් මගෙත් දරුවන්ගෙත් අපල ලෙඩදුක් කරදර දුරුවි බලාපොරොත්තු ඉටුවි කරදර දුරුවි සතුට සව්බාග්ගය උාදාවේවා සාදු සාදු සාදු මේ පිරිත් දේෂනා කරන අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගිසුවය ලැබේවා තෙරුවන්සරනයි
@SadhamSithuvili
@SadhamSithuvili 10 ай бұрын
එසේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🙏🌼
@anomakumari6453
@anomakumari6453 Жыл бұрын
මෙම පිරිත් බලයෙන් මගේ නිවසේ සිටින අයගෙ සමගිය ඇති වේවා ! සියලු දෙනාටම යහපතක් වේවා!
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@MenikeSooriya
@MenikeSooriya 4 ай бұрын
මෙි පිරිත් බලයෙන් මාගෙ සියඵ දෝස දුරැවි මාගෙහිතෙ තිපෙ පුාර්ථනාවන් බලාපෙරොත්තු ඉෂඨ වෙිවා!!!🙏🙏🙏
@SurangipradeepaSurangi
@SurangipradeepaSurangi 10 күн бұрын
, මේ පිරිත් බලයෙන් ෂෙහාන් රශ්මිකගේ වීසා එක හෙට දිනයේ ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු
@rosyper8003
@rosyper8003 Жыл бұрын
මාගේ සියළු බලාපොරොත්තු ඉෂ්ට වෙිවා මෙි පිරිත් බලෙන් 🙏🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@samuperera2567
@samuperera2567 11 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මගෙ පුතා ට සහ දොනි ට නිරොගි දරුසම්පත් ලගා වෙවා !!!
@SadhamSithuvili
@SadhamSithuvili 11 ай бұрын
ඒසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼
@RohithaFernando-hm3op
@RohithaFernando-hm3op 6 ай бұрын
Me pirith balen mage duk karadara siyallama Duruv Sathta sanasilla lebewa❤❤❤❤❤❤
@NuwanNuwan-gr9ng
@NuwanNuwan-gr9ng 6 ай бұрын
Me pirith balayen ape nivasa ekamanin hada ganna puluwan wewa! Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@believer3700
@believer3700 Жыл бұрын
අපේ පවුලට තියෙන සියලු අපල උපද්‍රව දුරු වේවා 🙏🙏 සියලු දෙනාටම මේ පිරිත් බලයෙන් සියලු කරදර පීඩා දුරු වේවා ... සියලු දේම හොඳින්ම සිදු වේවා ... සාධු.. සාධු.. සාධු.. 🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@NawarathneNawarathne-im6st
@NawarathneNawarathne-im6st 4 ай бұрын
Siyalu sthwayo suwapath wewa!
@sandyabaduge8392
@sandyabaduge8392 Жыл бұрын
පිරිත් බලයට Rebeka duwa කරගන්න බිස්නස් දියුණු වේවා balaporoththu ඉටු වේවා Reshara දරුවාට තිබෙන කරදර ලෙඩ රෝග සියල්ලම nathi වේවා nana නුවණ labewa budusaranie
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@haneenhaneen8508
@haneenhaneen8508 8 күн бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මුළු ලෝකයේම වෙසෙන පිලිකා රෝගීන් සුවපත් වේවා..
@user-se9xv5km4f
@user-se9xv5km4f 6 ай бұрын
Mema pirite අනුභවයෙන් ma ඇතුළු mage පවුලේ සියල්ල නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු ලෝක wasi mage සියලුම sri ලාංකීය sramikange සිත සුවපත් වේවා සැමට සෙතක් වේවා බුදු saranai theruwan saranai
@Anomawm
@Anomawm 11 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ මහත්තයාත් දරුවන් දෙදෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!!! සාදු සාදු සාදු ...
@SadhamSithuvili
@SadhamSithuvili 11 ай бұрын
ඒසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 10 ай бұрын
සාදු සාදු සාදු මගේ දරුවා ගේ කන්දෙක ඇසේවා මේ පිරිත් බලයෙන් 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🌺🌺🌺
@SadhamSithuvili
@SadhamSithuvili 10 ай бұрын
එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා ලෙඩ දුක් කරදර දොම්නස් දුරුවී සෙත සැලසේ තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@wasanthasrimathi247
@wasanthasrimathi247 6 ай бұрын
Budu guna ananthai sathyai mage pawle samat sethweva sadana shanika menaka sadakalum daruwanta graha apala duruweva pawle sathuta samadanaya labewa🙏🙏🙏🌹🌹🌹
@maleekasubasani8794
@maleekasubasani8794 8 ай бұрын
මේ පිරිත් දේශනා බලයෙන් මාගේ පුතාට සෙත සැලසේවා! කායික මානසික සුවය ලැබේවා.සියලු සත්වයෝ සුවපත් වේවා.🙏🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili 8 ай бұрын
එසේම වේවා තෙරුවන් සරණයි
@JayawathiJayawathi-qv7hh
@JayawathiJayawathi-qv7hh 5 ай бұрын
​@@SadhamSithuvili31:41 31:43
@JayawathiJayawathi-qv7hh
@JayawathiJayawathi-qv7hh 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ච
@ChamilaKalansuriya
@ChamilaKalansuriya 3 ай бұрын
Mema peret balayen maga hete teyana balaporottuwa ista wewa
@ApsaraPrabodhani-jg3dx
@ApsaraPrabodhani-jg3dx 2 ай бұрын
@@JayawathiJayawathi-qv7hh .q
@NadishaNadiya
@NadishaNadiya 10 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගෙත් මගේ ගෙදර සියලුම දෙනාගේ සියලුම බලාපොරොත්තු ඉෆ්ට සිද්ධ වේවා .වාසනාවන්ත දවසක්....තෙරුවන් සරනයි ....................
@SadhamSithuvili
@SadhamSithuvili 10 ай бұрын
ඒසේම සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺
@user-cx1yd7pz2l
@user-cx1yd7pz2l 8 ай бұрын
​@@SadhamSithuvilir😮
@lakminihansika1984
@lakminihansika1984 5 ай бұрын
@@user-cx1yd7pz2l මේ පිරිතේ බලයෙන් මගෙ දරුවන් තුන්දෙනා ට යහපත් කාල යක් උදා වේවා මටත් මගේ පව් ලේ සියලු දෙනාටම ත් සෙතක් ම වේවා බුදු සරණයි සාදූ සාදූ සාදූ සාදූ
@lakshikaminoshani2402
@lakshikaminoshani2402 4 күн бұрын
cvvvvvvvvvvvvvvvv
@d.gmaduchani6988
@d.gmaduchani6988 10 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili 10 ай бұрын
එසේම වේවා මෙම මවගෙ ඒම කිරී සිහිය සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌼තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼
@piushanirathnayaka-ww4ec
@piushanirathnayaka-ww4ec 6 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා විසි අට වෙනි දින මට තියෙන විභාගයෙන් මට සමත් වෙන්න ලැබේවා සාදු සාදු සාදු
@user-eo9cx9ze4t
@user-eo9cx9ze4t 6 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාගේම ග්‍රහ අපල දුරු වි ලෙඩ රෝග දුරු වේවා මිල මුදල් වැඩි වැඩියෙන් ලෙබේවා.කිරි උතුරන්න හරියන්න ඔනි.
@dewikakumari9976
@dewikakumari9976 11 ай бұрын
මෙම පිරිත් වල ආනුභාවයෙන් සියලු දෙනාට යහපත උදා වෙිවා !සාදු ..සාදු ...සාදු ..
@SadhamSithuvili
@SadhamSithuvili 11 ай бұрын
එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼
@shanikamadushani2056
@shanikamadushani2056 10 ай бұрын
මෙම පිරිත් බලයෙන් මගේ හිතේ තියෙන පාර්ථනා සියල්ලක්ම ඉෂ්ට වේවා!!!! සාදු සාදු සාදු
@SadhamSithuvili
@SadhamSithuvili 10 ай бұрын
එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼
@user-ot9jq8qw5x
@user-ot9jq8qw5x 8 ай бұрын
Me පිරිත් බලයෙන් මගෙ ලොකු puthage siyalu balaporothu sapalawewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili 8 ай бұрын
එසේම වේවා තෙරුවන් සරණයි
@priyankanilmini2795
@priyankanilmini2795 6 ай бұрын
Me pirith Anubawayen Mage puthage Manasa suwapath wewa.siyluma naraka balawegayangen iwath Kara thrivida rathnaye Anubawayen Mage daruwage hitha suwapath wewa.suwapath wewa.suwapath wewa.budu saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@weerasiri-li6qe
@weerasiri-li6qe Жыл бұрын
බුදුසරණින් මාගේ පැතුම් ඉටුවේවා.. සාදු සාදු සා
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺
@damitataruka4729
@damitataruka4729 Жыл бұрын
මේ පිරිත් බලයෙන් සියලු ජනයාගේ අහින්සක බලපොරොත්තු ඉස්ටවේවා ....සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා.දීර්ගායු වේවා .🙏🌹🙏🌹🙏🌹
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
ඔබගේ ප්‍රාර්ථනාව එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලුම සත්ත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🌼🌺
@malkanthirathnayaka3808
@malkanthirathnayaka3808 Жыл бұрын
Me pirithyen samata seth weewa🙏🙏🙏
@gaminiweerakumara7573
@gaminiweerakumara7573 10 ай бұрын
Oyage siyaluma sithum pathum ituwewa teruwan saranin 🙏🙏🙏🙏🙏🙏🙏
@DayanaBulathwattha-gv2bn
@DayanaBulathwattha-gv2bn 10 ай бұрын
Pl
@KalyaniHerath-rb5jk
@KalyaniHerath-rb5jk 15 күн бұрын
මේ පිරිතේ. ආනුභාව යෙන් මගේ.හිසේ.සිට පාදාන්තය.තෙක්. වූ සියළු.රෝග.සුවවේවා මගේ.ප්‍රශ්න විසදා ගැනීම.හා පින්දහම් කිරීම.සදහා.මට ලොතරයි.දිනුමක් ලැබේවා.සාදු.සාදු උතුම්.තෙරුවන්.හට මාගේ.නමස්කාරය වේවා මුළු.ලෝකවාසී සියළු.සත්වයෝ.නිදුක් වේවා.නීරෝගි.වේවා සුවපත්.වේවා
@priyanthakulasingha2900
@priyanthakulasingha2900 6 ай бұрын
උතුම් තෙරුවන් ගුණ බලයෙන් මගේ හිතෙ තිබන්නා වු කරදර දුරු වේවා මටත් මගේ බිරිඳටත් දරුවන් තිදෙනාටත් දෙමාපියන් ත් සෙතක් ශාන්තියක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalanipolpitiya-re4mu
@nalanipolpitiya-re4mu Жыл бұрын
මේ පිරිත් බලයෙන් මට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺
@thuharadamayanthi724
@thuharadamayanthi724 Жыл бұрын
මෙි පිරිත් බලෙන් මගේ පවුලෙ සියලුම දෙනට තියෙන ලෙඩරොග දුරැකරලා තියෙන හැම පස්නයක්ම දුරැ වෙිවා 🙏🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼
@anushkamihirani7378
@anushkamihirani7378 7 ай бұрын
මෙ පිරිත් බලයෙන් අප පව්ලෙ සියලු දෙනාටම ඇති අපල කරදර සියලු බාදක ඉවත් කර ඇස්වහ කටවහ දුරුවෙවා යහපතක් ම වෙවා 🙏🙏🙏🙏🙏🙏
@asankaseneviratne9094
@asankaseneviratne9094 Жыл бұрын
මේ පිරිත බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා!
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@dayadaya8562
@dayadaya8562 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏🌹🙏🌹🙏🌹🙏🌹සියලු ලේඩ රෝක දුරු වෙිවා සියලු සත්ත යෝ නිදුක් වෙිවා🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼
@KoshiKoshila
@KoshiKoshila 9 күн бұрын
Maga hitha thiyana balaporotthu ista wawa maga paule hamotama duk karadara leda roga nathi wawa sadu sadu sadu 🙏🙏🙏
@user-os5hx7we1q
@user-os5hx7we1q 6 ай бұрын
පිරිත්වල බලෙන් මාගේ සියලු ප්‍රස්න විසදේවා සාදු සාදු සාදු
@ranjanirathnayake3713
@ranjanirathnayake3713 Жыл бұрын
මෙම පිරිත් බලයෙන් මගේ දරුවන්ගේද මගේද අනෙකුත් සියලුම දෙනාට ලෙඩක් දුකක් කරදරයක් නැතුව යහපතක් උදාවේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼
@siromisirilanka3120
@siromisirilanka3120 Жыл бұрын
මේ පිරිතේ බල මහිමය න් අපේ ගෙදර සියලුදෙනා ටම ඇති වී ඇති උණ රෝගය දූරුවේවා
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏
@user-zs9xw8io7u
@user-zs9xw8io7u 11 ай бұрын
මෙම පිරිතෙ බල මහිමයෙන් අපේ පවුල් වාසි සයලු දෙනාටත් රට වැසි සියලුදෙනාටත් වැලදිඇති ග්‍රාහාඅපල දුරු වේවා
@ldlasantha8530
@ldlasantha8530 9 ай бұрын
මේ පිරිත් බලයේන් මගේ ලෙඩ සුවවේවා ....🙏🙏🙏🙏🙏
@Cod_yt_senu
@Cod_yt_senu 6 ай бұрын
මේ පිරිත් බලයෙන් මගෙ සියලු කරදර නැති වී රැකී රක්ශා දියුණු වී දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සාර්ථක වේවා!!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏
@user-id7kj3ur9j
@user-id7kj3ur9j 3 ай бұрын
Me pirith sath gayanawa karana swamin wahanseta me pin hethu wasana wewa ,sadu sadu sadu , 🙏🙏🙏
@samuperera2567
@samuperera2567 11 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මගෙ පුතා ට සහ දොනි ගෙ බලා පොරොත්තු ඉටු වෙවා එසේම !!!
@SadhamSithuvili
@SadhamSithuvili 11 ай бұрын
එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼
@anushajayasingha-tz1ko
@anushajayasingha-tz1ko 10 ай бұрын
මහානුභාවේන මේ පිරිත් බලයෙන් මාගේ ස්වාම්යාගේ රැකියාව සාර්ථක වී අප පවුලේ දුක්කරදර නැතිවී මේ ලෝකයේම දුකින් පෙලෙන සෑම දෙනාටම සුවපත් වේවා 🙏🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili 10 ай бұрын
එසේම වේවා සියළු දුක් කරදර දොම්නස් දුරුවී සෙත සැලසේ තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺
@kajayarathnaviraj9839
@kajayarathnaviraj9839 7 ай бұрын
Thruvan sarani.
@chullayasomali4647
@chullayasomali4647 6 ай бұрын
මෙම.පිරිත්.දේශනාවෙි..අානුබාවයෙන්..මාගේ..දරැවන්.ගේසියලුම.අපල.උපද්රවදුරැවි.සෙත්.ශාන්තියම.වෙිවා.නිදුක්.වෙිවා..නිරෝගි..වෙිවා.සුවපත්.වෙිවා...සාදු...සාදු..සාදු...
@user-cz5tt5np9s
@user-cz5tt5np9s 10 ай бұрын
සාදු..සාදු..සාදු..මේ..පිරිතේ..බලයෙන්..මගේ..දරුවා..ලෙඩ..දුක්..සුවවේවා....
@SadhamSithuvili
@SadhamSithuvili 10 ай бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼
@samarasinghashirangi1162
@samarasinghashirangi1162 11 ай бұрын
මගේ පවුලේ සියලුදෙනාටම ඇතිවෙලා තියෙන අපල උපද්‍රව දුරුවේවා.🙏🙏මගේ දරුවට අද්‍යාපන කටයුතු සාර්තකවේවා.🙏🙏🙏සියලු දේම සාර්තකවේවා 🙏🙏🙏🙏
@SadhamSithuvili
@SadhamSithuvili 11 ай бұрын
එසේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼
@user-id7kj3ur9j
@user-id7kj3ur9j 3 ай бұрын
Me pirith balayen pasan puthage vides gamana sarthaka wewa,!sadu sadu sadu 🙏🙏🙏
@manjusaramaduwanthi5365
@manjusaramaduwanthi5365 8 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ අම්මටය් තාත්තටය් කවදාවක්වත් දුකක් දැනෙන්න එපා ....පිනට කැමති සියලු දෙනාටම නිර්වානයම උදා වේවා 🙏
@SadhamSithuvili
@SadhamSithuvili 7 ай бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා
@sapgunathilaka
@sapgunathilaka Жыл бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අප සියලු දෙනාගේම අපල දුරැවේවා දියුනුව උදාකර දෙන සේක්වා සාදු සාදු සාදු
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺🌹
@malanijayarathna
@malanijayarathna 11 ай бұрын
Adama ģe geti vitiya lebews
@malanijayarathna
@malanijayarathna 11 ай бұрын
Adama ģe geti vitiya lebews
@RohiniDammika-oe5dk
@RohiniDammika-oe5dk 11 ай бұрын
ම⁣ගේ සියළු රෝග දුරැවෙිවා සියළු ප්‍රශ්න දුරැවෙිවා මානසික සුවය ඇති වෙිවා සාදු සාදු සාදු
@SadhamSithuvili
@SadhamSithuvili 11 ай бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼
@kumududasanayakadasanayakakumu
@kumududasanayakadasanayakakumu 3 ай бұрын
0
@somemudunkotuwa2932
@somemudunkotuwa2932 3 ай бұрын
Mama hitha hodhin jaysta pihita una mey uthum pirith balagena mage bala porothuwa itu wewa
@somemudunkotuwa2932
@somemudunkotuwa2932 3 ай бұрын
​a mudhun kotuwa
@somemudunkotuwa2932
@somemudunkotuwa2932 3 ай бұрын
Mata dhvi pihita budhu guna balaya pihita wewa
@user-gr7jr7yg3u
@user-gr7jr7yg3u 6 ай бұрын
Mema pirithe anubhawayen matadha mage pawle siyalu denatadha lokawasi siualu dhenatadha yahapayhakma wewa
@gaminisarath4537
@gaminisarath4537 6 ай бұрын
මෙපින්බලෙන්.මාගේසියලුපැතුමි.ඉටු.වෙවා.සාදු.සාදු.සාදු
@Sssssh445
@Sssssh445 Жыл бұрын
හැමෝගෙම හිතේ තියන දුක් ගින්දර නිවේවා!
@SadhamSithuvili
@SadhamSithuvili Жыл бұрын
එසේම එම ප්‍රාර්ථනාව ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼🌹
@poornimapoornima9961
@poornimapoornima9961 Жыл бұрын
Hemotama danaya lebewa
@chandimapriyadarshani5465
@chandimapriyadarshani5465 11 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මගේ මානසික සුවය සැලසේවා.සාදු..සාදු..සාදු..
@SadhamSithuvili
@SadhamSithuvili 11 ай бұрын
එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺
@chammabikelovers
@chammabikelovers 10 ай бұрын
Mey පිරිත් බලයෙන් පිහිට ලැබේවා
@user-mn4ss2ez6o
@user-mn4ss2ez6o 3 ай бұрын
මේ පිරිත්වල බලයෙන් මගේ දුක්කරදරද මගේ දරුවන්ගේ සියලුම ලෝකවාසී ජනතාවගේද. ආනන්ද අයියගෙ හිතේ තරහද නිවී නැවතව අප එකට එකතුවෙන්න මේ පින් බලයම හේතුවාසනාවේවා. අප හැමගේම සිතුමි පැතුමි සියල්ල ඉෂ්ඨ සිද්දාව්වා. සාදූ සාදු සාදු කියා ප්‍රාර්ථනා කරන්නමි.🙏🙏🙏🙏🙏 මේ ටික කියවන ඔබලාත් මේ ප්‍රාර්ථනා කරන්න මගේ හදවතේ ඇති සියල්ල ඉටුවෙන්න කියල.
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 19 МЛН
⬅️🤔➡️
00:31
Celine Dept
Рет қаралды 42 МЛН
මහ පිරිත #mahapiritha    #sethpirith  #pirith
57:00
HAIROGRAPHY TV
Рет қаралды 35 М.
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 19 МЛН