BE-2 of3 Stream Wining Process/නිවනටමග 2/3, සෝතාපාන ඵලස්ථය/කර්මක්ෂය කර්මය/අප්පමාදෝ අමතපදන්

  Рет қаралды 964

Kalyanamithra-group

Kalyanamithra-group

Күн бұрын

Пікірлер: 19
@padmakumari8352
@padmakumari8352 2 ай бұрын
🙏🙏💐🙏🙏💐🙏🙏තෙරුවන් සරනය් සියලුම දෙනාට උතුම් චතු සත්‍ය බොහෝ දුර නොවේ වා🙏🙏🙏
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt 2 ай бұрын
ඔබ තුමාගෙ මෙම පැහැදිලි කිරීම සුපිරිසිදුයි අති සාර්ථකයි මාර්ගයේ ගමන් කරලම කරන සාකච්ඡාවක්මයි.අනෙ.බොහොම.....පින්කුසල්.අත්වෙවා...
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@MRSMunasinghe
@MRSMunasinghe 2 ай бұрын
කලණ මිතු ඇසුර සැමවිට ලැබ ගන්නම්❤මේ බවයෙදිම අම නිවනින් සැනසෙන්නම්❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි !
@subhadradasanayake982
@subhadradasanayake982 15 күн бұрын
ස්වභවික මරනයේදී ශරීරයෙන් ඉවත් වන මොහොතට ඇතිවන වේදනා සමග පුහුනු කල ශුන්‍ය ස්වභවයේ සිටිය හැකිවෙයිද?පිලිතුරු අපේක්ශාවෙන් සිටිමි.
@NTHSAGE
@NTHSAGE 15 күн бұрын
ඔබ් තුලින්ම එය දැකිය යුතුයි. මේ දැනුත් ශරීරයන් තොර ශුඥතාවයේ සිටීනම් ඔබට මෙම ප්‍රශ්නය අදාල නොවනු ඇත.තෙරුවන් සරණයි !
@vindukrishani1676
@vindukrishani1676 3 ай бұрын
තෙරැවන් සරණයි මහත්මයා ..මම යුගනන්ද ලෙස භාවනාව වැඩූ කෙනෙක් ..යෝනිසෝමනසිකාරය දවස පුරා හැකි හැම විට වැඩු කෙනෙක්..නිමිත්තක් නොමැතිව එක පාරට සිත පුටුවක වාඩි උනත් සමාධිමත් වෙනවා ..ආනාපානසතියට වාඩි වුවද එක එල්ලෙ ඉබේ සමාධියක සිත පිහිටනවා .එම සමාධියම මා මෙහෙයවා ඉදිරියට රැගෙන යාමක් දැනෙයි..ඉතා විමසිල්ලෙන් කයේ හා සිතේ සිදුවන දේ බලාගෙන සිටිමි.මේ ගැන යමක් පැවසිය හැකිද ? 🙏 දැන් සමතය ලෙස විශේෂයෙන් භාවනාවක් කලක සිට නොකරයි ..
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
ඉතා හොද අත්දැකීමක්. කයේ හා සිතේ සිදුවන දේ බලාගෙන සිටිමෙන් ඉවත් වී ඒ දෙකටම නැති අවකාශයට ඔබගේ අවදානය යොමුකරන්න එය ඔබගේ අද්‍යාත්මයට දැනෙන ස්පර්ෂයයි (පස්ස ).එය ඔබට ස්පර්ශවන ස්වබාවයක් ලෙස සලකා තවදුරටත් විමසිල්ලෙන් අවදානය යොදා සිටින්න. එවිට නිරායාසයෙන්ම එම ස්වභාවයත් නැතිවීයාවි. එහි ඇති වෙනස්වන ස්වභාවයද (අනිච්ච )දැනේවි. එම සිදුවීම නැවත නැවතත් ඉතා ගැබුරුතත්වයකට ස්පර්ෂ වී අවසානයේදී ස්පර්ශයත් ගිලිහී මමත්වයෙන් තොර තැනක් උදාවේවි. තෙරුවන් සරණයි!
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 3 ай бұрын
🙏🙏🙏
@chandanadeepthi7215
@chandanadeepthi7215 3 ай бұрын
ඔතන මුල්පියවර මම නැති ,බව දකින ,ආලෝකය ,එතනින් එහා ,දිගේ දැකිම ,සිත,කය,නොමැති අවස්තාව ,ගැබුරු සිහිය,දැනීම් ස්වභාවය පමනක් දකින තත්ත්වයක් නේද ?
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
ඔවු, දැනීම් ස්වභාවය110% කින් විමසිල්ලෙන් ඉන්න එවිට තමංතුල විදර්ශනාව වැඩෙනු ඇත. එමගින් ඔබ මමත්වයෙන් මිදී යතාර්තයට උකහා ගැනෙ. එවිට ඔබ් ගෙම්බෙකු වියලි පොලවේ සිට වතුර දකිනවා සේම ප්‍රත්‍යක්ශයෙන්ම මමත්වයෙන් තොරවනු ඇත.තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/jpikhZeEqtKDm7M
@tharushadeshani8847
@tharushadeshani8847 3 ай бұрын
කෙනෙක් සමඟ පහළ වූ තරහ සිතක් ...ඒ කෙනාද මුලු වටපිටාවද බොඳ වී තරහ යැයි දැනුන සිතුවිල්ලත් මම යැයි දැනෙන්නත් තවත් වූ සිතිවිල්ලක් බවත් වෙන් වී දැනීම....තවද වෙනත් කෙනෙකූට කරන ස්පර්ශය එම කෙනා නොමැතිව ඒ ආකාරයෙන්ම දැනීම යන මේවා කෙබදු අත්දැකීම් ද? මෙය ද ඒ මුල්ම පියවර?
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
ඔවු මුල්ම පියවර ඉතා හොද විග්‍රහයක්, නමුත් "වෙනත් කෙනෙකූට කරන ස්පර්ශය එම කෙනා නොමැතිව ඒ ආකාරයෙන්ම දැනීම" ඉතා ඉහල ලෞකික ධ්‍යාන මට්ටමකින් මිස කල නොහැකිබවයි මගේ හැගීම. තෙරුවන් සරණයි!
@tharushadeshani8847
@tharushadeshani8847 3 ай бұрын
@@NTHSAGE එසේ නොපවතින දැනීමක් පවනිත ලෙස දැනවිය හැකි බව...සිහිනයකදී මම යැයි දනවන ඒ තීවුර බව...සැබෑ ජීවිතයේ මම යැයි දරන ඒ තීවුර බවත් සිතේ තවත් මැවීමක්ම බව වැටහීම නිවැරදියි නේද මහත්මයා
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
@@tharushadeshani8847 ඔබ හරියටම හරි. සිත නොවන අද්‍යාත්මයක් අපතුල ඇත. ඒ ඉස්ගෙඩියාට නොපෙනෙන වියලි පොලවයි ඒ වෙනස ගැන පහත සාකච්චාවේ තවත් පහැදිලිකර ඇත. kzbin.info/www/bejne/jpikhZeEqtKDm7M තෙරුවන් සරණයි!
@nimalj6428
@nimalj6428 3 ай бұрын
Uthum budurajanan wahanse desanakala saththya darmaya prayogikawa galapa awiddyawa thulin niwaradi margaya awabodaya mama hamunowe anathmaya awabodaya midema sandittika darmaya
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
තෙරුවන් සරණයි!
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 12 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 53 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 31 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 4,1 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 12 МЛН