උණු උණුවෙන් සැරට බිත්තර රොටි කමු | Street Food

  Рет қаралды 257,217

Travel With Lahiru

Travel With Lahiru

2 жыл бұрын

උණු උණුවෙන් සැරට බිත්තර රොටි කමු | Street Food
#food #streetfood
මීගමුව අළුත් පාර ( කරඩාල් කැලේ)

Пікірлер: 418
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
මීගමුව ගලකන්ද හන්දියයි Bus Stand එකයි අතර තියෙන අළුත් පාරේ ( කඩොල් කැලේ පාර ) මෙම ස්ථානය. මෙවැනි කෑම බිම කඩ තව ඇත .
@nuwan6349
@nuwan6349 2 жыл бұрын
මිගමුව අපි😜😜😜😜
@indrajeevapussewela1715
@indrajeevapussewela1715 2 жыл бұрын
ස්තූතියි 🙏🙏❤️❤️
@gamingpasiyayt8965
@gamingpasiyayt8965 2 жыл бұрын
කඩොල්කැලේ පන්සල ලග නේ😘
@nuwan6349
@nuwan6349 2 жыл бұрын
@@gamingpasiyayt8965 හුබ දන්නවානෙ
@nuwan6349
@nuwan6349 2 жыл бұрын
@@gamingpasiyayt8965 කඩොලාන තියෙන්නෙ
@savithriperera9581
@savithriperera9581 2 жыл бұрын
බොරු පොශ් නැතිව පොලවෙ පය ගහලා ඉන්න සහෝදරයා ..සුබ පැතුම් ..තව මේ වගේ ජීවිතේ දිනාගන්න වෙර දරන මිනිස්සු ගාවට යන්න දිරිය ලැබේවා ..🙏
@amasri2214
@amasri2214 2 жыл бұрын
පුංචි තැන්වලින් කන,පුංචි මිනිස්සුන්ට උදව් කරන ලහිරු මල්ලිට බුදු සරනයි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@La-ed7tx
@La-ed7tx 2 жыл бұрын
කොන්ඩෙ බැදපු පින්නයා😅
@kavi12853
@kavi12853 2 жыл бұрын
පුන්චි කඩෙන් කන හිගන්නෙක් ඌ 😂
@La-ed7tx
@La-ed7tx 2 жыл бұрын
@@kavi12853 ඒ මනුස්සයගෙ සරල කම ඒ😒
@movie19777
@movie19777 2 жыл бұрын
@@kavi12853 ලොකු රටවල් වලින් හිගා කන හිගන්නො උබලා
@mpmagic5519
@mpmagic5519 2 жыл бұрын
සුපිරියක් අදත්..😎👊👍 අර දෙන්නගේ bil ඒක pay කරපු ඒකට respact 👊👊
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@user-lu4zp1up3s
@user-lu4zp1up3s 2 жыл бұрын
අයියේ නියම කෑම ටික 👌👌🍝🍝
@dineshlakmal5287
@dineshlakmal5287 2 жыл бұрын
ආ ආප්ප කඩෙ සුනිල් අයියට ජය වේවා !!!!!!
@sarasira4445
@sarasira4445 2 жыл бұрын
මොනා නැතත් පට්ට සරලයි , මම දැකපු සුපිරි ම vlogs එකක් , පට්ට ලහිරු අයියේ , ජය වේවා ..❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@malkafernando7609
@malkafernando7609 2 жыл бұрын
මල්ලී ඔයා ලස්සනට වීඩියෝ කරනවා ස්වාභාවිකයි, ,,ජය
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@sampathfernando6879
@sampathfernando6879 2 жыл бұрын
අයේ ඉතින් සුනින් මමාගේ කෑම ගැන කියන්න දෙයක් නෑ පට්ටම රසයි 🤤🤤🤤🤤🤤🤤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@jeewannanayakkara1477
@jeewannanayakkara1477 2 жыл бұрын
මචං උබගේ ඔය කරන වැඩේ අැත්තටම සර්තක වෙන්න ඔනේ.බොරැ show නැ..උබ පට්ට මචං.🙏👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤
@induminaDula9
@induminaDula9 8 ай бұрын
❤️❤️
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ආව් සූපිරි 😂🇱🇰👍🏾👍🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. මමත් කැමති ඔය වගේ පූංචි තැන් වල කෑම බීම වලට තමයි. පිරිසිදු නැවුම් රසගූණ පිරි ස්වභාවික ස්වදේශීය දෙවල් වලින් සමන්විත කෑම ජාති සහ සූහදශීලී මිත්‍රශීලි අහිංසක ඔය වගේ මිනිසුන්ට ජයවේවා.👍🏾🇱🇰👌🏾👍🏾💪🏾💪🏾. YOU TUBE LAHIRU THANK YOU.🇱🇰👍🏾👌🏾
@hmp6628
@hmp6628 2 жыл бұрын
මනුස්සකම තියන මහ්ත්මයෙක්...ඇත්තටම මහත්මයෙක්
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
කලින්නම් කැවා දැන් අවුරැදු ගානකින් කැවේ දකිද්දි මාර අාසයි මරැ ❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@c.d.dassanayake1601
@c.d.dassanayake1601 2 жыл бұрын
කඩොල්කැලේ පාරේ මේ කඩය තියෙන්නේ thanks lahiru aiye..
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@XXXTANCTIONFANS-hm7cv
@XXXTANCTIONFANS-hm7cv 2 жыл бұрын
ඒ මම එය ලගමනේ ඉන්නෙ
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
Kadol kele koheda thiyenne
@mathesha341
@mathesha341 2 жыл бұрын
මම මුලින්ම ඔයාගෙ vlogs බලන්න ගත්තෙ කොරොනා lock down සමයෙ..එදා ඉදන් අද වෙනකම් ඔක්කොම vedios නොවරදවාම බලනව අසාවෙන් මොකද හැම vedio එකක්ම අපිට එදි එදා ජිවිතෙට ප්‍රයොජනවන් දෙවල්මයි අන්තර්ගතය ඉතින් ..ජය වෙවා ලහිරු !👌
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
ස්තුතියි දවසක මුණ ගැහෙමු
@prasaddias3856
@prasaddias3856 2 жыл бұрын
ස්තුතිය ඔබට මිල ගනන් සදහන් කලාට ජය වේවා අදරනීය මිතුරා ♥️♥️♥️ආදරෙයි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@dilshandilshan9158
@dilshandilshan9158 2 жыл бұрын
ලස්සනයි ඈ 😊
@asinthamassimo7387
@asinthamassimo7387 2 жыл бұрын
ගැම්මක් තමා අයියේ...Near to 100K😍😍😍😅
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤❤❤
@kavishkaheshan8962
@kavishkaheshan8962 2 жыл бұрын
පට්ට බන් බුදු සරණයී ☸♥
@supunsulakshana9924
@supunsulakshana9924 2 жыл бұрын
Video එකේ දැකපු හදවතට දැනුන හොද වැඩක් super හදවතින්ම සුබ පතනවා
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@sn9966
@sn9966 2 жыл бұрын
මේ වගේ පොඩි මිනිස්සුන් ගාවට යන්න.පිරිසිදු පොඩි කඩ තියනවා..ඒවට යන්න..ජය වේවා!
@dilshanviduranga412
@dilshanviduranga412 2 жыл бұрын
බුදුසරණයි
@lawangadematagoda19
@lawangadematagoda19 2 жыл бұрын
Patta ayye uba niyama charithayak adarei ubata ayye jaya veva ubata ayye❤️
@dunstanfernando2872
@dunstanfernando2872 2 жыл бұрын
Nicely presented, Lahiru!
@sasasasangika9142
@sasasasangika9142 2 жыл бұрын
නියමයි .අර උදව් කරපු එක නම්👍
@heshanperera1404
@heshanperera1404 2 жыл бұрын
Kolla oya vlog wede elatama Karanawa..thathwikay wede...best wishes all the way from Australia..👌👏👊
@fifamobile-gb1rz
@fifamobile-gb1rz 2 жыл бұрын
දැක්ක පලවෙනි වීඩියො එක ඔයාගෙ..සුපිරි සබ් කරලම දැම්මා🔥
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
thanks
@Praniya_Official
@Praniya_Official 2 жыл бұрын
100k ලගයි නේද ගැම්මක් තමයි අයියෙ.. 😍❤️‍🔥
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤❤❤❤👍
@nuwansagaramadusanka5344
@nuwansagaramadusanka5344 2 жыл бұрын
ගැම්මක් තමා ❤❤❤
@gayanpushpa4967
@gayanpushpa4967 2 жыл бұрын
Superb 👌🏼 👌🏼 👌🏼 keep it up
@desikadissanayake2710
@desikadissanayake2710 2 жыл бұрын
ඔබ ඔව්න්ටත් මුදල් ගෙව්වා ..හරිම පින් bro ....hitha හොද කොල්ලෙක්
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Teruvan saranai tavatava diunu veva video karana obatat niraturu yahapathakma veva bohoma stuti
@sanjithdilhan6465
@sanjithdilhan6465 2 жыл бұрын
මාත් කන්නෙ ඔය වගේ තැන්වලින් තමයි. එකක් නිඳහස සහ පහසුව. අනික ලොකු තැන් වලින් කන්න තරම් සල්ලි නැති නිසා..✊🌶️🚿 මං කාපු මේ වගේ තැන්වලදි නම් හම්බුනේ චිකන් හොදි විතරයි.මෙතන කෑම ටික හොඳයි වගේ... ජයවේවා ලහිරු අයියා...🌱📷👌
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@dilshanviduranga412
@dilshanviduranga412 2 жыл бұрын
බුදුසරණයි
@pathtv3982
@pathtv3982 2 жыл бұрын
නියමයි අයියේ ❤️
@madushankumara7555
@madushankumara7555 2 жыл бұрын
තෙරුවන් සරණයි !!"
@radeeshrathnayaka9778
@radeeshrathnayaka9778 2 жыл бұрын
Supirii aiyee...vidiyo tika godak asawen balanwa❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@umeshhasantha748
@umeshhasantha748 2 жыл бұрын
අළුතෙන් ආවේ අයියේ පට්ට චැනල් එක❤️❤️❤️🔥
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@sampathranaweera9484
@sampathranaweera9484 2 жыл бұрын
Sunil ayya..mageth honda hithawathek..kamath supiri❤️
@lastersilva534
@lastersilva534 2 жыл бұрын
Better to promote small vendors always. Good job.
@ceylonuk6250
@ceylonuk6250 2 жыл бұрын
great man.. ❤❤🥂
@SENSA_STORE
@SENSA_STORE 2 жыл бұрын
Video Eknm maru . Atha hodan kpn
@akilamudannayake7228
@akilamudannayake7228 2 жыл бұрын
Nice of you to help others
@sameeramihiranghe3067
@sameeramihiranghe3067 2 жыл бұрын
තෙරුවන් සරණයි අයියේ😀
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
අදයි හම්බුනේ වීඩියෝ එක. 👍😊 ඔන්න අයියේ සබ්ස්ක්‍රයිබ් කලා 👍😊
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️🙏
@DKCinematic
@DKCinematic 2 жыл бұрын
සුපිරි ❤😘
@prathapbalasuriya4566
@prathapbalasuriya4566 2 жыл бұрын
niyamai ala ala
@user-cb7vf2qg6j
@user-cb7vf2qg6j 2 жыл бұрын
මරු වැඩක්.
@dasinduindeewara9416
@dasinduindeewara9416 2 жыл бұрын
Supiri ❤
@sadewsadew9554
@sadewsadew9554 2 жыл бұрын
අනිවා එනවා කාලා යන්න 💪
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤
@NIMA_484
@NIMA_484 2 жыл бұрын
ඔය ලොකු ලොකු තැන්වලින් කන කෑම වලට වඩා ඔය වගේ පොඩි පොඩි කෑමවල අමුතුම රහක් තියෙනවා පට්‍ය බුදු සරනයි අයියේ ඔයාටත්❤️😘
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@NIMA_484
@NIMA_484 2 жыл бұрын
@@travelwithlahiru ❤️
@user-js8wt7vy6d
@user-js8wt7vy6d 2 жыл бұрын
Bs malli hoda wadak digatama karagena yanna
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@travelwithudeshi
@travelwithudeshi 2 жыл бұрын
Good video...wish you all the best...,💐
@sithminadinuthsara9349
@sithminadinuthsara9349 2 жыл бұрын
බුදු සරණයි ......... ජය වෙවා 🔥♥️
@in-mk8qb
@in-mk8qb 2 жыл бұрын
Nice aiya ❤️
@mames3337
@mames3337 2 жыл бұрын
පට්ටම මනුස්සකම දන්න මනුස්සයෙක් 🖤
@mirangajanith9206
@mirangajanith9206 2 жыл бұрын
Koheda place eka
@user-sx9zf2xo3u
@user-sx9zf2xo3u 2 жыл бұрын
මීගමුවේ කොළබ අලුත් පාර ඩීමන් අයියාගෙ ගැරේජ් එක ලග. අගරදු ගුරු නිකලස් මාකස් මාවත. අලුත් වත්ත මිගමුව 👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුපිරි මචං.....💛 silver play button එක ලගදීම ගේමු නේද ........✌✌️✌️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤❤❤👍
@jadensilva2595
@jadensilva2595 2 жыл бұрын
Great job miss you man ❤️💯☺️😘😘😘😘🎊️🎊️
@danushkawijesinghe5182
@danushkawijesinghe5182 2 жыл бұрын
Aiye oyaa patta...
@Koreanwords517
@Koreanwords517 2 жыл бұрын
එලම ❤❤
@krishanfernando1147
@krishanfernando1147 2 жыл бұрын
Wedee hodai machan.inna thena poddak kiwwanam hari.
@malindaruwandissanayaka3027
@malindaruwandissanayaka3027 2 жыл бұрын
Budusaranaii!!
@RN_BEATZZ
@RN_BEATZZ 2 жыл бұрын
මට බඩගිනී🤤💥
@deenjamaldeen4181
@deenjamaldeen4181 2 жыл бұрын
Good job Bro...
@rutv2116
@rutv2116 2 жыл бұрын
Oya maru aththatama lahiru bro .harima nirahankara charithayak .hemadama sathutin hodin inna bs ❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤❤👍
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good video tanks tanks tanks tanks tanks you
@dimuthutharuka2976
@dimuthutharuka2976 2 жыл бұрын
Hitha hoda ekek 💪💪
@Kiyomi_Hana388
@Kiyomi_Hana388 2 жыл бұрын
ජයවේවා ලහිරු 🔥🔥🔥 දුප්පතාගේ හිතවතා🙏🙏🙏
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Niyamai kollo super delicious 😋🇬🇧❤️🌹
@dineshlakmal5287
@dineshlakmal5287 2 жыл бұрын
ලහිරු බ්‍රො ගැම්මට ඔහොම යමු තව 100k ට පොඩ්ඩයි!!!!
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
thanks
@donamalika3908
@donamalika3908 2 жыл бұрын
Thank you very much
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 2 жыл бұрын
ලහිරු අයිය කොල්ල කරන වැඩ සාර්තක වෙන්නෙ හිත් හොද හින්ද
@user-ym8yi2yt3h
@user-ym8yi2yt3h 2 жыл бұрын
#Nice #Brother ❤️🇱🇰
@r.marosha4699
@r.marosha4699 2 жыл бұрын
100k වලට තව පොඩ්ඩයි ඉක්මනින් ගහමු අයියේ ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤❤❤
@r.marosha4699
@r.marosha4699 2 жыл бұрын
@@travelwithlahiru අපි උබත් එක්ක සගෝ ❤️❤️😁😁😍😍😎😎
@gayang1773
@gayang1773 2 жыл бұрын
Niyamai kohada kada
@tharakadesilva5254
@tharakadesilva5254 7 ай бұрын
සුපිරියි ✌
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
🧡
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 2 жыл бұрын
තෙරුවන් සරණයි
@ramithapraween5731
@ramithapraween5731 Жыл бұрын
ජය වේවා
@nabiajulia5678
@nabiajulia5678 2 жыл бұрын
woww eka 👆👆👆👆🇮🇹👆🇮🇹
@eranbimsara2653
@eranbimsara2653 Жыл бұрын
👍
@jayakodijayakodi5646
@jayakodijayakodi5646 2 жыл бұрын
Sunil aiya Dinen Dina diyunu wewa
@nishanthagooneratne5804
@nishanthagooneratne5804 2 жыл бұрын
Dear Lahiru, This is a great program to highlight some of the fantastic places in Sri Lanka. However, what is not clear is where these are located. You say 'Aluth para' - so where is this?? Pl make this clear at the start so that we can visit.
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Negombo
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 2 жыл бұрын
Waw.👍👍👍
@kasunnakandala
@kasunnakandala 2 жыл бұрын
අනුන්ගෙන් පිනට කාල තමන්ගෙ මඩිය තර කරගන්න #ණ්ඩා ට වඩා උඹ මාර උතුම් මනුස්සයෙක් මචන්..
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@nalinnalin2131
@nalinnalin2131 Жыл бұрын
Mru bro🍭💜
@DushanPrabhath
@DushanPrabhath 4 ай бұрын
අම්ම පුතා කෑව එකෙ සල්ලි දුන්න එක පට්ට තමන්ට නොහිතන වේලාවක ලැබෙන්නේ ජයවේවා ❤🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
❤❤👍
@aselasamadi7893
@aselasamadi7893 2 жыл бұрын
Aiyata hariyanna oni jaya wewa.......❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@wijejay9059
@wijejay9059 2 жыл бұрын
ආප්ප කඩේ සුනිල් අයියගෙ ගෝදම්බ රොටී කන්න අපිත් එනවෝ 😋😍😊
@yasirulakshara5127
@yasirulakshara5127 2 жыл бұрын
සුපිරි අයියේ
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@dsvlog6100
@dsvlog6100 2 жыл бұрын
Niyamai
@earagaming718
@earagaming718 2 жыл бұрын
Recspect ❤️👈👌
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 2 жыл бұрын
Rasa patai...😋
@osakarajini9392
@osakarajini9392 2 жыл бұрын
👍👍👍
@kumudukumudu1960
@kumudukumudu1960 2 жыл бұрын
ගැම්මක් තමයි අයියේ👍👍👍😁😁
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤❤❤
@ashen-h5x
@ashen-h5x 2 жыл бұрын
❤️❤️
@kavindufernando8782
@kavindufernando8782 2 жыл бұрын
Patta
@__sudda__boy__8660
@__sudda__boy__8660 2 жыл бұрын
දැන් බිත්තර රොටී රු.100ක් සගොර් ☹️☹️☹️
@sandunmaddagedon6062
@sandunmaddagedon6062 2 жыл бұрын
ලහිරැ ඔයා ලස්සනට වැඩෙ කරනව සුබපැතුම් හැමදාම පුළුවන්නම් එක විඩියෝ එකක් දාන්න
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
ok
@darshanaviduranga1603
@darshanaviduranga1603 2 жыл бұрын
😍💪🏼✌️
@sahansuriarachchi7059
@sahansuriarachchi7059 2 жыл бұрын
You are the best
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
Supermarket එකේ Lunch එකනම් සුපිරි | Food | Lunch
14:57
කොටහේනේ ගී තෝසේ 🇱🇰
12:51
Ashen Senarathna
Рет қаралды 81 М.
Pissa | පිස්සා - Dukka Productions (@DukkaTV @Dukka)
22:47
Dukka Productions - ඩුක්කා
Рет қаралды 42 М.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН