Supermarket එකේ Lunch එකනම් සුපිරි | Food | Lunch

  Рет қаралды 213,973

Travel With Lahiru

Travel With Lahiru

2 жыл бұрын

උදේට, දවල්ට, රෑට සුපිරි කෑම තියෙන සුපිරි වෙළඳසල....
#food #lunch

Пікірлер: 426
@valexilanklenberg6866
@valexilanklenberg6866 2 жыл бұрын
Great presentation.... recently I started watching this channel. Amazing.... Simplicity is at its best. You can really feel that it's a natural show..... Keep doing more realistic videos brother.... wishing you all the very best and success... Good Luck.
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Thanks and welcome
@kolitharanjana1588
@kolitharanjana1588 Жыл бұрын
-
@dulmisenarathne820
@dulmisenarathne820 2 жыл бұрын
මම අදයි වීඩියෝ දැක්කේ..දැන් මෙ වීඩියෝ ඔක්කොම බලන ගමන්..ඔයා හරිම සරල මනුස්සයෙක් නියමයි ...ජය වේවා
@heshan2222
@heshan2222 Жыл бұрын
කෑම තියෙන තැනටවත් මාස්ක් එක දාලා ගියානම් වටිනවා.
@sanjulamanoharaanuradha3603
@sanjulamanoharaanuradha3603 2 жыл бұрын
Supiri channel ekk 🔥❤️
@nandawatthegedara6062
@nandawatthegedara6062 2 жыл бұрын
Wow 👍
@dasinduindeewara9416
@dasinduindeewara9416 2 жыл бұрын
මරු.❤️
@andrewsundaram3996
@andrewsundaram3996 2 жыл бұрын
Amazing spar super market with food stall. Rice and curry looks yummy 😋. Thanks Lahiru!
@w.m.ruwanerangabandarawije6909
@w.m.ruwanerangabandarawije6909 2 жыл бұрын
ජය වේවා අයියා..ළගදී බලන්න පටන් ගත්තේ.. 👌
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤❤👍
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
නියමයි
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
I am really glad to see this! I am from USA and Sri Lankans here are saying there is severe food shortages and people cannot find food to eat. And the Sri Lankans in USA are asking for donations to help people in Sri Lanka. But thank you for showing this, because it shows that even in a place like Negombo there is food and there is no shortage of food! Wow the food looks fresh and better than most parts of USA. I usually don't trust Sri Lankans here because they are always asking for donations. Thank you again for giving us a clear picture of what is going in Sri Lanka! Sri Lanka is just like any other country, poor people are suffering, the rich are doing well. Normal world order.
@lastersilva534
@lastersilva534 2 жыл бұрын
Good job.
@thanujaa4015
@thanujaa4015 2 жыл бұрын
Niyamai😊❤️
@testchannel5039
@testchannel5039 2 жыл бұрын
බඩගිනි උනා.. අයියේ ❤❤❤
@pradeepchandana3918
@pradeepchandana3918 2 жыл бұрын
එල එල
@janiyassvlogs7453
@janiyassvlogs7453 2 жыл бұрын
Great chanel
@dialogviutv3327
@dialogviutv3327 2 жыл бұрын
good luke
@pathmasiripathmasri560
@pathmasiripathmasri560 2 жыл бұрын
නිහතමානීව කරනවා
@sachithmadusanka4600
@sachithmadusanka4600 2 жыл бұрын
සුපිරි බ්‍රෝ ජයෙන් ජයම වේවා ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@sanjuhansamal.9608
@sanjuhansamal.9608 2 жыл бұрын
Great presentation. Good luck for the future.
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@Sakarodaya
@Sakarodaya 2 жыл бұрын
Super keep it touch
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@macmac5170
@macmac5170 2 жыл бұрын
Super 😋😋❤️❤️
@danuprasad6451
@danuprasad6451 2 жыл бұрын
Niyamai 👊👊👊
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
Ammo kala tiyanava ayye Niyamai Oke English breakfast eka maru😍🥰😋
@malkafernando7609
@malkafernando7609 2 жыл бұрын
🙏 🙏 ස්තුති ඔබට ගොඩක්,, ,,,මෙවැනි තැන් පේන්වනවාට
@chethnasathsarani129
@chethnasathsarani129 2 жыл бұрын
Patta
@sandiindi9000
@sandiindi9000 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ ඔයාගේ වැඩ සටහන.. 🙏🙏🙏
@virusfounds2021
@virusfounds2021 2 жыл бұрын
very natural and lovely reviews..i subscribed
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Thanks and welcome
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
අනර්ඝ භෝජන ශාලාවක් 🇱🇰 ශ්‍රී ලංකාවේ අපේම දේශිය නිශ්පාදන 🇱🇰👍🏾👌🏾 නියමයි. අති සූපිරි 😂🇱🇰👍🏾👌🏾 විෂිශ්ඨයි ජයවේවා ආඩම්බරයි අනර්ඝයි. 🇱🇰 තම රට දේ සිරි සැප දේ . හරිම අලංකාරයි පිළිවෙළයි.මනපිනවන ආකර්ෂණීයයි.එවගෙම රසවත් ප්‍රණීත බව ද පෙනෙයි. 😀🇱🇰 👍🏾
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
I have passed Negombo many times, when im in Srilanka while going to Anuradhapura .But I missed to visit the place properly. I need visit friend of mine there too 😊👍
@lakminiwimalasuriya7779
@lakminiwimalasuriya7779 2 жыл бұрын
Maru a
@chanakasadu91
@chanakasadu91 Жыл бұрын
superrrrrrrr apita naaaaa thaniyama kannakoo aiyaaa
@dilankamadushan4302
@dilankamadushan4302 2 жыл бұрын
සුපිරිම කරනවා කතාවත් මරු ජය වෙන්න ඕන දිගටම එකට ඉන්නවා අපි❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@nimaliwimalasena997
@nimaliwimalasena997 2 жыл бұрын
ඇත්තටම මම ඔයාගේ fan කෙනෙක් උණේ ළඟදී..ඔයාගේ video නම් සුපිරි ඉදිරියටම කරගෙන යන්න...සුභ පැතුම්..🤘
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏👍
@henryplunket2646
@henryplunket2646 2 жыл бұрын
බ්‍රෝ කරන හැම food review හැම එකකම ප්‍රයිස් ටික description එකේ දාන්න.
@mamakamthi7735
@mamakamthi7735 2 жыл бұрын
එක වටිනවා
@nethmejewelartnilantha9231
@nethmejewelartnilantha9231 2 жыл бұрын
👌
@renuhewa9141
@renuhewa9141 2 жыл бұрын
Woooooooow very nice 👍. Super good luck god bless. 🙏🙏🙏😊😊😊😊😊😊😊😊😊🤲🤲🤲🇱🇰
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@somahsomah6941
@somahsomah6941 2 жыл бұрын
Lassanaiii
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@dunstanfernando2872
@dunstanfernando2872 2 жыл бұрын
Wonderful presentation as always, Lahiru. We have been to this place, but never had a chance to have a meal. Thanks for sharing with us. Good Luck!
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
🙏❤️
@Meghambara-ye4n
@Meghambara-ye4n 2 жыл бұрын
ජය වෙවා අයියා.. දැන්නම් වීඩියො එකක් දානකම් බලා ඉන්නේ
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@ramiyaramiya7691
@ramiyaramiya7691 2 жыл бұрын
ආසාවෙන් බලනවා
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@user-pv1tk4wc9t
@user-pv1tk4wc9t 2 жыл бұрын
Ada set une aiya dan ithin digatama oyath ekka innawa..ekemma
@athulaliyanage8977
@athulaliyanage8977 2 жыл бұрын
Bro patta awahama enawa aniwa
@dineshsadamal8452
@dineshsadamal8452 Жыл бұрын
Apita kohenda owa mahttaya api dupath minisu
@lilidesilva5163
@lilidesilva5163 2 жыл бұрын
ඇත්තටම නියමයි, ලංකාවේත් මෙ වගේ තැන් තියෙනවා ❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@radeeshrathnayaka9778
@radeeshrathnayaka9778 2 жыл бұрын
❤👌
@sandunibandara9948
@sandunibandara9948 2 жыл бұрын
godaka නිහතමානි කෙනෙක් අයියේ aiye good luck ❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@niroshathamel5084
@niroshathamel5084 Жыл бұрын
Godak lassanai ❤️❤️ Jaya wawa.🇱🇰🇯🇵🌹❤️ God bless you ❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️👍
@lasithperi
@lasithperi Жыл бұрын
ලංකාවේ සිංහල කෑම දැක්කහම මාර ආසාවක් හිතට එන්නේ. පිටරටක ඉන්න ඕනම ලාංකිකයෙක්ගෙන් ඇහුවොත්, ජීවිතේම කාලා තියෙන රසම කෑම මොකක්ද කියලා දෙපාරක් හිතන් නැතුව ලංකාවේ ගමේ කෑම කියලා කියයි !
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ලස්සනයි ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 😥🌸🇶🇦❤
@priyankarawedage9035
@priyankarawedage9035 2 жыл бұрын
සුපිරි ලහිරු සහෝදරයා ...✌
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@chanucathu4210
@chanucathu4210 Жыл бұрын
පටිට
@pradhanranagalaAAL-SJB
@pradhanranagalaAAL-SJB 2 жыл бұрын
Buffet Price eka keeyada? Ara pork/beef roast karapu ewaye prices?
@shashikarukshan9897
@shashikarukshan9897 2 жыл бұрын
ඔන්න මචෝ sub කලා.පොඩි මිනිහට දෙන සපොර්ට් එකට එකෙන්ම respect 💪💪💪💪💪💪💪
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@shanakapathmakumara9149
@shanakapathmakumara9149 2 жыл бұрын
Adath hoda weda shatahanak lassni koheda thiyenna oka aiya
@user-mi6iw5vs6x
@user-mi6iw5vs6x 2 жыл бұрын
ලගදි සෙට් උනෙ ලහිරු ඔයාව .එල එල
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤❤👍
@PM-bt8lm
@PM-bt8lm 2 жыл бұрын
'Spar' athatama eka gana ahala na.haby anith supermarkets walta wada hondai. godak ewage dinining area ekak na take away withry anika kamath godak hondai wage
@asokakielow2019
@asokakielow2019 Жыл бұрын
කොහෙද මේ
@sudeshnilanga3612
@sudeshnilanga3612 2 жыл бұрын
ලංකාවෙ මිනිස්සුන්ට කෑම කියන එකත් හීනයක් කරා කාලකන්නි දේශපාලුවො
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
හොදට තිබුණ කාලේවත් ලංකාවේ සාමාන්‍ය මිනිහෙකුට ඔය වගේ තැනකින් බඩු ගන්න බැහැ! සල්ලි තියෙන ඒකට මේ කාලේ උනත් කනවා කියන එක හීනයක් නෙමෙයි ඔයි, දැන් ඔය මනුස්සයා කන්නේ ලස්සනට! ඔබල කෙළ හල හල ඒවා බලල ඒ මනුස්සයට KZbin money හොයල දෙන එකනෙ කරන්නේ.
@sherlywanigathunga3118
@sherlywanigathunga3118 Жыл бұрын
❤️❤️
@mohamedimran3946
@mohamedimran3946 Жыл бұрын
@@barneycasting8331 aniwa
@likeforfood4529
@likeforfood4529 2 жыл бұрын
සුපර්බ් ❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@yashanimayadunna9083
@yashanimayadunna9083 Жыл бұрын
Peeping in to food without a mask!
@amaljaya7530
@amaljaya7530 2 жыл бұрын
ලංකාවේ th tiyenwada spara niyamaii
@chanirudewnith
@chanirudewnith 2 жыл бұрын
Super
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Thanks
@Srilankanfoods94
@Srilankanfoods94 2 жыл бұрын
Spar ආදරෙයි
@shashiniganiarachchi9169
@shashiniganiarachchi9169 Жыл бұрын
👍
@user-hm7lu7dq9o
@user-hm7lu7dq9o 8 ай бұрын
නිහතමානී චරිතයක්
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@madhavibandara8224
@madhavibandara8224 2 жыл бұрын
පරිස්සමෙන් jaya wewa 😘🌹
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@WWASHIYA
@WWASHIYA 2 жыл бұрын
❤️❤️
@harsharuwan2293
@harsharuwan2293 2 жыл бұрын
👍👍💓💓
@priyadarshaniabeyrathne5225
@priyadarshaniabeyrathne5225 2 жыл бұрын
අප්පේ රස පාටයී කොහෙද මේ....අයියාගේ වීඩීයෝ එක අද තමයි දැක්කේ....සබ් කලා එක පාරටම කලින් වීඩීයෝත් බලන්න ඕනේ....දුර ගමනක් යන්න අයියේ...ජය වේවා !!
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
මීගමුවේ
@hashanthikshana
@hashanthikshana 2 жыл бұрын
අම්මො thanks අයියා මන් එත් බැලුවා ai අද video එක පරක්කු කියලා දානකම් 10 පාරක් විතර බැලුවා video එකක් දාලද කියලා 😍supiri video
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤❤❤❤
@danushkadanu217
@danushkadanu217 2 жыл бұрын
ජය වේවා.අපේ එකා🙏💪
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤❤❤👍
@hashansandaruwan7624
@hashansandaruwan7624 Жыл бұрын
SPAR...❤️❤️
@kulanvithanage8463
@kulanvithanage8463 2 жыл бұрын
නියමයි ලහිරුගෙ අද වැඩෙ.යාලුවටත් ස්තුතියි .
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@onlinereview2547
@onlinereview2547 Жыл бұрын
🤩😋😋😋😋
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 Жыл бұрын
Oyalanam kanwa apitanm kanna wenne na ethin 😋😋
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@dineshweer335
@dineshweer335 Жыл бұрын
we have got salads ,roasted chicken and other ready made foods in England same way. But Srilankan one looks delicious.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@nabiajulia5678
@nabiajulia5678 2 жыл бұрын
Kela giveaway ane.... apita awurudu ganakin ohoma kanna lebunnehe..lankawe ewitj ennam..jayawewaaaaa lahiru
@sadeeshamiroshani1384
@sadeeshamiroshani1384 Жыл бұрын
😋😋😋😋😋
@malimali6694
@malimali6694 2 жыл бұрын
නියමයි මල්ලි👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@sahan-idusara566
@sahan-idusara566 2 жыл бұрын
El
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍
@user-yy4sg5df8t
@user-yy4sg5df8t 2 жыл бұрын
Kohed place ekh tynne
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
හොද කොල්ලෙක් තමයි නියමයි ලහිරු මල්ලි කටාර් 🌾🌾🌾🌿🌿🌿🌿🍁🍁🍁🍁🍁
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@awanthamanojappuhamy8559
@awanthamanojappuhamy8559 2 жыл бұрын
Lahiruwa niyamay machan digatama karagena yaman jayawewa
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@user-kq3uy8cm2o
@user-kq3uy8cm2o Жыл бұрын
අයියේ කොහේද කියලා දේන්න හොදේ please
@kumarwarna59
@kumarwarna59 2 жыл бұрын
Great video . Thanks . Could you please mention which camera are you using? Thank you
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
gopro
@kumudukumudu1960
@kumudukumudu1960 Жыл бұрын
ජය වේවා ලහිරු අයියා👍👍👍❤️😁
@sachinrashmika8832
@sachinrashmika8832 2 жыл бұрын
❤️❤️ spar ☝️
@tiktok-wq3sr
@tiktok-wq3sr 2 жыл бұрын
❤️
@pradeepchaminda1853
@pradeepchaminda1853 Жыл бұрын
Italy වලත් තියෙනවා Spar ❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@shashini_shehara
@shashini_shehara 2 жыл бұрын
අහම්බෙන් සෙට් වෙලා Video එක බලාගෙන ගියා තැන පෙන්නනම් කියල negmbo කියද්දී පුදුම හිතුනා ❤️👀 ඇත්තටම හිතුවෙ foreign එකක් කියල 💓
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️🙏👍
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
Spar එක දැන් තියෙනවා ලංකාවේ ගොඩක් පැතිවල
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
කිවා වගෙම කැම ටික නියමයි ❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍❤
@hirunadeshan4556
@hirunadeshan4556 2 жыл бұрын
😎💎
@madushiayasha6757
@madushiayasha6757 Жыл бұрын
මම අද විඩියෝ එක බැලුවේ මාත් හස්බන් එක්ක යන්න හිතුව 😍
@thucru1675
@thucru1675 2 жыл бұрын
subscribers ලක්සෙට තව පොම්ඩයි නේද 😀👍
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Me supemarcat eke branch koheda yanne aiye
@navz2299
@navz2299 2 жыл бұрын
Price
@nishafernandez9141
@nishafernandez9141 2 жыл бұрын
Me negambo spar supermarket eka neda ..
@tektok6630
@tektok6630 2 жыл бұрын
කැම එක කියද බොරො 😍👍
@dilamems7182
@dilamems7182 2 жыл бұрын
කෑම එකෙ මිල කොහොමද 🙄
@grmreaer8437
@grmreaer8437 2 жыл бұрын
Oya wage ten wala tiyene beverages. Drinks ,sodas , cool drinks section aka penanna .. flavoured aluth drinks gena dena gana puluwan
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
ok sure
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,3 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,5 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 29 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,3 МЛН