ශ්‍රී ලංකාවේ අඩුම ගානට සුපිරි කෑම | STREET FOODS for Rs.200

  Рет қаралды 129,121

Travel Today

Travel Today

Күн бұрын

Пікірлер: 173
@kezerkixz1318
@kezerkixz1318 7 ай бұрын
මේවගේ කාලෙක අඩුවට ඔහොම කෑම දෙන කොල්ලන්ට හැමදාම හරියන්න ඕනෙ,හැමදාම වැඩි වැඩියෙන් හම්බෙන්න ඕනෙ
@udaragunawardana2541
@udaragunawardana2541 7 ай бұрын
රු 500-600/- දෙන දවල් කෑම එකට හැන්ද ගසලා කරි බෙදන සිංහල කෑම කඩ කාරයෝ අතර මෙහෙම සාධාරණව මිනිස්සුන්ට බඩ පිරෙන්න කන්න දෙන මුස්ලිම් කොල්ලට වැඩි වැඩියෙන් හරියන්න ඕන !!!
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 7 ай бұрын
Gemma bro ❤❤❤❤
@sanjivaprabath3053
@sanjivaprabath3053 7 ай бұрын
Ou ne thambinge thoppiya lokui ne kapan
@udaragunawardana2541
@udaragunawardana2541 7 ай бұрын
@@sanjivaprabath3053 ඔච්චරද පුලුවන් ? data card එකක් දාගෙන ඇවිත් උඹේ පිප්පිය පොඩි එකට මෙතන අඬන්නේ නැතුව මේ කොල්ලෝ වගේ කියක් හරි හොයාගන්න බලපන්, බඩේ බත් නැති හිගන්නා 😂
@ShehanBuddika-wd8dw
@ShehanBuddika-wd8dw 7 ай бұрын
​@@sanjivaprabath3053ane pala utto yannA
@Ronaldotv2147
@Ronaldotv2147 7 ай бұрын
​@@sanjivaprabath3053plyn bm yanna
@mahagodageisurulasantha9843
@mahagodageisurulasantha9843 7 ай бұрын
ඒ අහිංසක කොල්ලට අනිවාර්යයෙන් හරියන්න ඕන ❤
@ShanthaPremanatha
@ShanthaPremanatha 6 ай бұрын
@isururathnathunga7725
@isururathnathunga7725 7 ай бұрын
ගමට එකයි කඩේ අයියා පට්ට ❤️ වැඩ් වැඩියෙන් සාර්ථක වේවා
@sathirawijekoon4296
@sathirawijekoon4296 7 ай бұрын
ස්තූතී බණ්ඩා මගේ කඩේට ආවට🎉 ඔයාලත් ඇවිත් රස බලන්න යාළුවනේ❤ තෙරුවන් සරණයි❤
@sathirawijekoon4296
@sathirawijekoon4296 7 ай бұрын
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 7 ай бұрын
Aniwaren. Sadaranawa weladam karana ayata waradin na
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 7 ай бұрын
Aniwa enawa bro ❤❤❤
@ruwanlanka3062
@ruwanlanka3062 7 ай бұрын
අනිවාර්යයෙන් සහෝදරයා ලඟදිම දවසක මම එනවා ...ජයම වෙන්න ඕනේ ඔයා වගේ අයට❤️👍🤟
@vindyarandeniya
@vindyarandeniya 7 ай бұрын
Oyage kade mokadda 💛apith eno
@nazreenfarook1388
@nazreenfarook1388 6 ай бұрын
අලි ලොකු නම් තියෙන රෙස්ටුරන්ට් වලින් ලොකු ගණන් දීලා, පොඩ්ඩක් කාලා බඩ රවට්ට ගෙන එන්න වෙන කාලෙක... ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් ඉතාමත් සාධාරණ මිලට ආහාරපාන ලබා දෙන, තමුන්ගෙන් පෞද්ගලික ලාභයට වඩා මිනිසුන් ගැන හිතන, මේ වගේ නැගී එන ව්‍යාපාරිකයන්ට නම් වැඩියෙන් හරියන්න ඕන 👏👏👏 හොයාගෙන ගිහින් එයාලව ප්‍රොමෝට් කරනවට බණ්ඩා අය්යේ, Respect! 🫡❤❤✌️
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya 7 ай бұрын
සුපිරි මචං දිගටම මේ වගේ වීඩියෝ දාන්න ජය වේවා...🎉❤❤
@kheronmashelz4919
@kheronmashelz4919 4 ай бұрын
අඩේ මේ සමිත් කොල්ලටනං හිත ගියා 🥺🥺💓💓
@WajiraWedisinghe
@WajiraWedisinghe 6 ай бұрын
මොයිෂ් බා මල්ලි නියමයි. ලස්සනට කතා කරනවා සිංහල ❤
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
අනිවාර්යයෙන්ම හොද කොල්ලෙක් ❤️
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 7 ай бұрын
Ape parana Banda aye awith. Poddak gammata bandata like ekak ona 🎉🎉
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
Thanks machan ❤️
@nishanvlogs2399
@nishanvlogs2399 4 ай бұрын
ඒ කොල්ලගේ කඩේට යන්න ඕනේම තැනක් ඔය චේතනාවෙන් වියාපාරයක් කරනවානම් සුපිරි.හරියන්න ම ඕනෙ.🎉❤❤❤❤❤❤❤❤😊
@rusikaasanka6374
@rusikaasanka6374 7 ай бұрын
patta....dakka supirima ekak....aniwaryenma yanawa oya place walata😋😋😋😋
@Shehaa966
@Shehaa966 7 ай бұрын
අන්තිම කඩේ කොල්ලා එළ කිරී ❤️
@nipunarangana3702
@nipunarangana3702 7 ай бұрын
Juice shop ake kolla sirawtama niyama kollek.
@dazuotv
@dazuotv 6 ай бұрын
Thank you for the nice video about the best food in Sri Lanka 👍
@prabathmanjula3982
@prabathmanjula3982 7 ай бұрын
SmitH බට්ටා with බඩ බෝල Baංඩා..❤❤
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 7 ай бұрын
AFC eka supiri. Kiyanna wachana na. Sadaranai rasai ❤
@ChathuraBandara-l1p
@ChathuraBandara-l1p 2 күн бұрын
Maru aiya❤❤❤❤ ලස්සනයි
@Chathura-h9y
@Chathura-h9y 7 ай бұрын
Great machan kamama nemey ara kolla kiuwa wage meka patta help ekak podiwata patangena godayanna hadana minissunta ❤️🙏👌
@sandunithakshila72
@sandunithakshila72 6 ай бұрын
Meh karana wade nm maru banda❤ Keep it up ❤ hamadama diyunu wewa❤
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
Thank you ❤️
@shaanvlogs4217
@shaanvlogs4217 7 ай бұрын
අපිට හරියන වීඩියෝ එකක්❤❤
@CYANIDEBRO
@CYANIDEBRO 6 ай бұрын
❤❤❤😇😁 අදත් සුපිරි
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
ස්තූතියි ❤️
@cj-gn1sp
@cj-gn1sp 7 ай бұрын
බණ්ඩයියා පට්ටම වාසියි❤
@sasikalakshan5302
@sasikalakshan5302 7 ай бұрын
3ma patta bnn ❤❤❤❤❤
@UBEATZ1M
@UBEATZ1M 7 ай бұрын
Me concept ek cupiri banda ❤️
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 6 ай бұрын
ගොඩ යන්න ඕං අර කොල්ලො දෙන්නා ❤️
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️
@ronenlakshan5731
@ronenlakshan5731 7 ай бұрын
Bun කඩෙයි Juice බාර් එකෙයි මිල ගණන්නම් මාරම සාධාරණයි
@chinthanayashoda9102
@chinthanayashoda9102 6 ай бұрын
බංඩා ඇවිත් ගියාට පස්සේ මෙක ගොඩ යනවා බලන්න ආසාවෙන් ඉන්න මම ❤
@වයිට්හැකර්
@වයිට්හැකර් 6 ай бұрын
ජයවේවා කොල්ලෝ ❤
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
❤️❤️
@DanthanarayanaNishan
@DanthanarayanaNishan 7 ай бұрын
ලංකාවේ මිනිස්සු කොච්චර හොදද❤
@rubyRaheem-cx3ie
@rubyRaheem-cx3ie 6 ай бұрын
Banda and team ekata hadhethenma suba pathanawa mewage podima podi ayeta athe dhena eka nam patta wedak banda kawadha hari may ratata hariyanne unbela wage kattiya nisai machan
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
ගොඩක් ස්තූතියි මිත්‍රයා ❤️
@official-oq5pv
@official-oq5pv 5 ай бұрын
Anthima kollanam supiri dayal ekak vage ❤
@didulatharinda1293
@didulatharinda1293 6 ай бұрын
Adoh uta nm hri ynna onehh bng ❤ Ahinsaka kollek
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
❤️❤️
@dulaninduwara7061
@dulaninduwara7061 7 ай бұрын
Umaid නානා සුපිරී 😎
@nethminidkuma
@nethminidkuma 7 ай бұрын
Ayeth street food krna ek nm hodai❤
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 7 ай бұрын
Gemma bro ❤❤❤❤
@thilanperamuna2302
@thilanperamuna2302 4 ай бұрын
Good job Banda🥰
@jesskodofficial789
@jesskodofficial789 6 ай бұрын
Negombo wala Dalupatha Junction ekata enna 😍 Crispy chicken have Rs 800 two pease/Rs 1500 four pease/Rs 3000 eight pease, Maldives fish bun Rs.250 have , Crispy chicken bun Rs. 350 have…. You must try for sure so Ennakow mehe
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
Negombo enna street foods try karanna 😌
@darknighttamil007
@darknighttamil007 5 ай бұрын
Can you please send me correct location shop name in negombo
@diluka948
@diluka948 5 ай бұрын
​@@darknighttamil007 negombo dalupotha junction
@دكتوريعقوبالغنيم
@دكتوريعقوبالغنيم 4 ай бұрын
Negombo shop eke nama mokkda math inne dalupotha
@diluka948
@diluka948 4 ай бұрын
@@دكتوريعقوبالغنيم negombo junction eken school road ekata harenakotama left side eke thiyana stall eka..KFC wage chicken buckets ehema ganna puluwan tanak..ara 3 wheel ehema park karala tiynne..
@navindraseneviratne9737
@navindraseneviratne9737 6 ай бұрын
Very nice banda peradeniya fireplate restaurant ekata enna ethana food top class math ennam oyath ekka
@ShanthaPremanatha
@ShanthaPremanatha 6 ай бұрын
බංඩා ගෙ යාලුවත් නියමයි.
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
❤️❤️
@uvindumathisha
@uvindumathisha 7 ай бұрын
Maru maru ❤
@TxcGta
@TxcGta 7 ай бұрын
Juice bar eke kollata nam uturanna hariyanna oni ❤
@ruwanbro173
@ruwanbro173 7 ай бұрын
පලවෙනි පෙරෙතෙ යා මන් 😂😂 .ගැම්මොකක් බන්ඩා ❤❤
@rijasrazeen5986
@rijasrazeen5986 7 ай бұрын
Good job banda
@dimuthusameera1849
@dimuthusameera1849 7 ай бұрын
3න් වෙනි පෙරේතයා මන්ද 😇❤
@vindyarandeniya
@vindyarandeniya 7 ай бұрын
Google location walin enna puluwanida ? ❤😊
@sameerasampath4252
@sameerasampath4252 7 ай бұрын
Supiri kollek
@RithikDrezaan
@RithikDrezaan 7 ай бұрын
Mewwa thama onee 😍
@Ytmusicwadda
@Ytmusicwadda 6 ай бұрын
Enna denna😊
@manojpriyankara1364
@manojpriyankara1364 7 ай бұрын
Super ❤❤
@duleeshapasan5677
@duleeshapasan5677 5 ай бұрын
AFC rice eka bandata dipu qulity eka na mama gattama rice eketa wenma chicken nm dala dunne na
@nuwansanjaya2469
@nuwansanjaya2469 6 ай бұрын
Muta palenna hariyanna oni දවසක ❤❤❤
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️
@Supun1234....
@Supun1234.... 7 ай бұрын
Congratulations brother ❤
@dhanukakuruppu8876
@dhanukakuruppu8876 6 ай бұрын
Nice video bro!
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
Glad you liked it
@Leosafran10
@Leosafran10 6 ай бұрын
❤supiri❤️
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️
@kavindamunasingha
@kavindamunasingha 6 ай бұрын
සුපෙර් ❤️
@sachinperera1
@sachinperera1 7 ай бұрын
Must try
@didulagaveshana1550
@didulagaveshana1550 6 ай бұрын
Vini restaurant eke video ekak oneeeh❤😂🎉😂❤😂🎉
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
ඒක තියෙනවා ද තාම ? 🥲
@sajithkumara8380
@sajithkumara8380 4 ай бұрын
Banda ena dawasata witharai
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 7 ай бұрын
සුපිරි rice and curry තියන තැනක් බලමුකො brooo
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 7 ай бұрын
Gammak tama Banda 🎉🎉🎉
@Akilalakshan-lw9md
@Akilalakshan-lw9md 7 ай бұрын
ko VIVANTA AIRPORT GARDEN hotel eke video ekh Banda❤😮
@fourteendays14123
@fourteendays14123 7 ай бұрын
Street Food 🔥🤙
@jeevashehan4415
@jeevashehan4415 7 ай бұрын
I like street foods IAM shehan from batticaloa
@chamathchelaka
@chamathchelaka 6 ай бұрын
Ela
@dilshanplyz
@dilshanplyz 7 ай бұрын
Mamath maliga waththe bro😅
@janithawitharanage6561
@janithawitharanage6561 7 ай бұрын
Maru❤
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 6 ай бұрын
අනේ ඉතින් මාලිගාවත්ත දුරයිනෙ ,කුරුණෑගල town එකෙන් ගෙදර අයට ඕඩර් කරලා දුන්නා අනේ 🍔 හෙන ගනන් හරිම පොඩීලූ, මේ වගෙ තැන් තියන එක නම් ගොඩක් හොදයි
@SanjayaFernando-xk2uw
@SanjayaFernando-xk2uw 6 ай бұрын
Dinuwen dinuwata yanna labewaa.. me wagema sadarana vidiyata issarahata yanna labenawa
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️
@pasanpramodya4728
@pasanpramodya4728 7 ай бұрын
Super
@Mr_dasa-yt
@Mr_dasa-yt 6 ай бұрын
පට්ට වන්ඩියක් දැක්කෙ කවුද👀
@PattaKade
@PattaKade 6 ай бұрын
Ape patta kadetath dawasaka awith labeta rasata kalama yanna
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
Koheda thiyenne ?
@nexxesgamer1911
@nexxesgamer1911 7 ай бұрын
❤😁
@oshaniwansooriya2705
@oshaniwansooriya2705 7 ай бұрын
Niyamai
@visalvindiyachandrasena449
@visalvindiyachandrasena449 6 ай бұрын
Drum stick burger katta happenne nadda
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
මස් ටික කාලා කට්ට විසි කරන්න ඕනි. 🤣
@ideamart8883
@ideamart8883 6 ай бұрын
Machan kama kala pahu wene dawasa kohomada
@mohamedfatha8540
@mohamedfatha8540 6 ай бұрын
බණ්ඩයියා U Have to try Noori's Burger ( Mallikarama Jummah Masjid, Mallikarama Mawatha, Colombo 01000 ).
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
Will try next time 😌
@dsmaster1807
@dsmaster1807 7 ай бұрын
❤❤
@nishanvlogs2399
@nishanvlogs2399 4 ай бұрын
මෙහේ කඩ වල ඔය චිකන් කෑල්ලෙන් බාගයක් සයිස් කෑල්ලක් ගන්න බෑ 250 නහකට උන්ගේ කඩ වෙලෙන්නේ එකයි.මේ වගේ සාධාරණ වෙළඳාම සුපිරි.හරියන්න ම ඕනෙ.
@MDCartoon1
@MDCartoon1 7 ай бұрын
❤❤❤❤❤❤❤
@AbimanKashar
@AbimanKashar 4 ай бұрын
අර අන්කල් බාලන්න ඉන්නේ 😂
@bwkcbandara9122
@bwkcbandara9122 6 ай бұрын
kithul ice coffee ekata salaiva load ekak download karapu samith and A bawa nodath banda eka patta rasai kiyanakota kohomada aathal eka....
@OMEtvCLIPS1
@OMEtvCLIPS1 7 ай бұрын
❤️
@darshanaviduranga1603
@darshanaviduranga1603 7 ай бұрын
❤😍✌️
@p.c.s2599
@p.c.s2599 2 ай бұрын
SFC maru athu menu ekak yanne
@DASUNDILSHAN-w1m
@DASUNDILSHAN-w1m 3 ай бұрын
එ කඩේ කොහෙද තියෙන්නෙ
@simonsibel9789
@simonsibel9789 7 ай бұрын
කිව්ව වගේම බන්ඩව එක්කන් ආව🙄🤔🤨
@kezerkixz1318
@kezerkixz1318 7 ай бұрын
මාලිගාවත්තෙ වසන්ත නැද්දෝ ☺️❤️
@dilhaniholupathiranage8851
@dilhaniholupathiranage8851 7 ай бұрын
Wow
@ManulNirosh-w3v
@ManulNirosh-w3v 7 ай бұрын
👍👍
@amilanuwan6306
@amilanuwan6306 6 ай бұрын
Api kelaniya අනිවාර්යයෙන් anawa
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
මරු ❤️
@nishanvlogs2399
@nishanvlogs2399 4 ай бұрын
මාෂල්ලා එළ එළ
@supuntharaka8928
@supuntharaka8928 6 ай бұрын
Adooo Uba ohoma pannuwata athanata gihin gaddi chicken kattak dennak bn. Hariyata kotuwa 300 biriyani aka waga😂😂😂
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
Uba gihin hoda restaurant ekakin kapan bn. 🤣🤣
@maleeshanethmina8915
@maleeshanethmina8915 6 ай бұрын
බණ්ඩාගේ නෝනා දාල ගියා කියන්නේ ඇත්තද 🙄🙄
@ShehanBuddika-wd8dw
@ShehanBuddika-wd8dw 7 ай бұрын
banda ape gamma thma malligawatta
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 6 ай бұрын
Yako pawul piting aweilla kawath padu nha
@gihanmoonasinghe8090
@gihanmoonasinghe8090 7 ай бұрын
👍
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 6 ай бұрын
මේ යාලුවා ආතල් දකුනේ පණ්ඩිතයට වඩා😁
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
එකිනෙකට වෙනස් යාළුවෝ අපිට ඉන්නේ 🤣🤣
@ChanakaUdayakumara-l9o
@ChanakaUdayakumara-l9o 4 ай бұрын
මේ තැන් කියනකොට පැහැදිලිව කියන්න අපිට මේවා තියෙන්නේ කොහෙද කියලා
@MyFairLady90
@MyFairLady90 6 ай бұрын
Aren't they in Uber eats? 😢
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
Not available 🥲
@sameerazoysa7996
@sameerazoysa7996 6 ай бұрын
හරියටම මේ තැන කොතැනද කියලා දාන්න මාලිගාවත්තේ?
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
මාලිගාවත්තේ ජුම්මා පල්ලිය ඉස්සරහ
@lahiruchanaka1987
@lahiruchanaka1987 6 ай бұрын
නැවත සාදරයෙන් පිලිගන්නව ❤
@traveltodaysl
@traveltodaysl 6 ай бұрын
ස්තූතියි ❤️
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
I'M Eating 20 STREET FOODS in ONE NIGHT!
30:49
Travel Today
Рет қаралды 84 М.
The Fancy Side Of Sri Lanka Nobody Talks About - Colombo 🇱🇰
1:04:27
Davud Akhundzada
Рет қаралды 71 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 390 М.
Street food Colombo, Sri Lanka. The BEST Kottu in the city!
5:41
Deggies Travels
Рет қаралды 9 М.
Chicken kottu 😍 srilankan style (koththu)
5:17
sl food channel
Рет қаралды 362 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН