කොරියාවේ වීදි කෑම තියෙන පොළක් 🥟🍤🍨

  Рет қаралды 45,809

Banti With Korea

Banti With Korea

2 ай бұрын

හායි යාලුවනේ...මගෙ යාලුවො ගොඩක් අය කොරියන් කෑම ට්‍රයි කරන වීඩියෝ ගෙන්න කියන නිසා මං අද අවා වීදී කෑම වල රස බලන්න.
ඉතිං අද ඔයාලත් එකතුවෙන්න අපිත් එක්ක වීදි කෑම රස බලන්න .
Hi guys...many of my friends are asking me to bring videos of them trying Korean food, so today I went and tasted the food.
So join us today and taste the street food.
#sinhala
#southkorea
#koreanfood
#streetfood
FACE BOOK
profile.php?...

Пікірлер: 241
@Anu10dil
@Anu10dil
ඔන්න අක්කියෝ අද නම් බඩ සිදෙයි හොදේ 😋😁. මාත් ඇවිල්ල street food කනවා.. රසම රස පාටයි ඒවා 😋😁. පරිස්සමින් ඉන්න අක්කියෝ ආදරෙයි ❤️😊
@thushara9534
@thushara9534
අක්කෙ කවුද මෙ හැමදාම විඩියෝ කරන කෙනා
@nandanisamarakoon725
@nandanisamarakoon725
Akke ඔයා korea වල මොනාද කරන්නෙ ...
@Amith_Shanaka
@Amith_Shanaka
මං ඉල්ලපු වීඩියෝ එකක්.Thank you අක්කේ දුන්නට ♥️😊
@sawindawinod601
@sawindawinod601
රෝස මලක වගේ
@lashinirashmika.5818
@lashinirashmika.5818
අක්කා කොරියන් වලට මොන මොන පැත්තෙන් ද ගියේ(නිෂ්පාදන,ධිවර,)ද?
@Dewmiimasha817
@Dewmiimasha817
රසයි වගේ අක්කි කටට කෙලත් උනනවා අක්කි අදත් වෙනද වගේම ලස්සනයි 😍❤️❤️
@thilinisubashini7773
@thilinisubashini7773
මාත් exam කරනවා මේ අවුරුද්දේ. කොරියන් කතා කරන විදිය දැක්කම ආසයි අක්කේ අක්කා ඉගෙන ගත්තේ කොහොමද කියන්නකෝ
@Life-with-nuu12
@Life-with-nuu12
ඔයාලටත් කටක් කියල අයියටනෙ කැව්වෙ හොර ගෙඩියා 😁🥰🥰😘
@Ishudulanja4728
@Ishudulanja4728
අම්මෝ රස😋😁 අක්කි ජොබ් එකක් කරනවද ඔහෙ....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ ❤️🥰😘😍💞💐💕🌼
@tharuli850
@tharuli850
Hey Hey සූටි රෝස මල 😌🌹....
@ShiharaVlog123
@ShiharaVlog123
Wow lassanai video eka❤❤❤ oyath lassanai ☺️❤️ hemadamath sathutin inna❤
@chandramanika4131
@chandramanika4131
Thank you akke ada video ekata❤ man kamathima video ekak 😊😋🇰🇷
@kavi-zz6jt
@kavi-zz6jt
video eka lassnai
@udeshikachathurani4021
@udeshikachathurani4021
Harima lassanai vlog eka banti akki❤❤❤
@MinduliPabasara
@MinduliPabasara
Ane mage akkiyo Budusaranai oyata
@nilupulshashika
@nilupulshashika
wow wow wow. niyamai akke. vedio eka. akkatath camera aiyatath thank.
@user-yn4fq9yj7w
@user-yn4fq9yj7w
Maru vedio eka hamadama wage lassnaii ❤
@chanakaidunil2410
@chanakaidunil2410
අදත් වීඩියෝ එක ලස්සනයි අක්කේ❤❤❤ මාත් කොරියාවට එන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා
@user-qq9qx7bc4q
@user-qq9qx7bc4q
Yummy Yummy 😋😋😋😋😋Street food rasa patayi🥺🥺❤adareyi akkiyo.
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,4 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,4 МЛН