කොරියාවේ රෑට විතරක් යන්න පුලුවන් FOOD මාර්කට් එකක්/Myeongdong Night street food market

  Рет қаралды 365,581

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

11 ай бұрын

කොරියාවේ Seoul වල තියන මේ Night Market එක කොරියාවේ දකින්න තියන සියලුම වීදි කැම එකම තැනකදී රස බලන්න පුළුවන් තැනක් විදියට ඔයාලට හදුන්වා දෙන්න පුළුවන් ඔයාලා යනවනම් සති අන්තයේ දිනවල හවස හයට වගේ යන්න රෑවෙන්න වෙන්න තමා කඩ ඔක්කම Open කරන්නේ Address :-Seoul, Jung-gu, Chungmuro 2(i)-ga, 8-3-ga
Fb page👉 profile.php?...

Пікірлер: 2 600
@serisaranna
@serisaranna 11 ай бұрын
ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට 😊..ගොඩක් කාර්‍යය බහුල කාලයක් නිසා විඩියෝ දාන්න ගොඩක් පරක්කු වෙනවා ඉතිම් එ වගේම ඔයාලගේ comment වලට පුළුවන් හැම වෙලාවකම උත්තර දෙන්න මම උත්සාහ කරනවා වෙලාව හරිම අඩුයි අපිට වැඩ නිසා නමුත් කල් ගියත් හැමොගේම comments sms,වලට උත්තර දෙනවා 💙 දිගටම මගේත් එක්ක රැදි ඉන්නවට ඔයාලට ගොඩක් ස්තුතියි. නිවාඩු තියන වෙලාවක ඔයාලා මගෙ fb page එකටත් එකතුවෙන්න පහල ලින්ක් එකෙන්. කොරියාවේ අපි සංචාරය කරන ලස්සන තැන්වල photos තව විඩියෝ බලන්න පුලුවන් ඔයාලට එතනින්😊 හැමොම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊Fb page👉facebook.com/profile.php?id=100040895511174
@DanujaNawanjana-cd9cc
@DanujaNawanjana-cd9cc 11 ай бұрын
ඔයත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ♥️
@kavinduvihagana6631
@kavinduvihagana6631 11 ай бұрын
Niyamai aiye vedeo eka
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰
@kavinduvihagana6631
@kavinduvihagana6631 11 ай бұрын
Parissamen inna aiye oyath
@serisaranna
@serisaranna 11 ай бұрын
@@kavinduvihagana6631 🥰🤗
@Yash____693
@Yash____693 11 ай бұрын
අන්තිමට කියපු දේවල් වලින්ම කියන්න පුලුවන් නිහතමානී චරිතයක් කියලා ❤️🇰🇷 වරදින්නේ නෑ කවදාවත් ජයම වෙන්න ඕන... 😍❤️ මගේ වගේම හැම කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙම මේ හීනේ හැබෑ වෙන්න ඕන...ඔක්කොටම ජය ❤️🇰🇷
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@Yash____693
@Yash____693 11 ай бұрын
දවසක හම්බ වෙමු අනිවාරෙන් ❤️🇰🇷🤝
@serisaranna
@serisaranna 11 ай бұрын
@@Yash____693 අනිවාර්යයෙන්ම 🥰🥰
@user-vt8hu6ts2e
@user-vt8hu6ts2e 11 ай бұрын
Aniwaryenma hamotama yahapathakma wewa
@Yash____693
@Yash____693 11 ай бұрын
@@user-vt8hu6ts2e aniwaryen ❤️
@ureshasandamali1282
@ureshasandamali1282 11 ай бұрын
අපේ අයියත් කොරියාවට යන්න ඉන්නේ.. එයත් ඔයාගේ හැම vlog එකක්ම බලනවා... ඔයාලා වගේ කට්ටිය හරි අඩුයි ලෝකේ... බුදු සරනයි.... හැමදාම කරන කියන වැඩ සාර්තක වේවා...
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰🙏
@saranathrupasinghe8181
@saranathrupasinghe8181 11 ай бұрын
ආදරනීය කොරියාව .ඒ හීනෙට වැඩි ඈතක් නෑ කියලා හිතනවා.ඉක්මනින් එන්න ලැබේවා.❤️🇰🇷😍
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰🥰
@googlegod123
@googlegod123 11 ай бұрын
මම නම් ආස මේ අයියා වෙන අය වගේ ලොකු කම් කියව කියව කයිවාරු ගහන්නෙ නැතුව ලස්සනට සරලව වීඩියෝ කරන එකට. ❤❤❤
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🤗
@ravimadushanmax1195
@ravimadushanmax1195 11 ай бұрын
සුපිරිම චරිතයක් 😍 අපේ අම්මල තාත්තල වගේ උපදෙස් දෙනව අපිට..........තෙරුවන් සරනයි අයියේ.😍❤️
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🤗
@HansikaSandam-zj8pu
@HansikaSandam-zj8pu 11 ай бұрын
ඔයා ගොඩාක් හොද කෙනෙක් අයියේ මම ආසම ඔයා ධර්මය ගෙන කියන දේවල්වලට පරිසමින් ඉන්න බුදු සරණයි ! දෙවි පිහිටයි ! සත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි....🙏🙏
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 11 ай бұрын
මේ මම බලන පලවෙනි වීඩියෝ එක. ගොඩක් ලස්සනයි වගේම බොහොම සතුටුයි. ගුණ ධර්ම පිරිහීගෙන යන ලෝකෙ ඔබගේ වදන් ගොඩක් අාදර්ශමත්.
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@susanthapradeep9784
@susanthapradeep9784 11 ай бұрын
මේ අයිය තමා කොරියා එන්න ආසාව ඇති කරේ ❤ආදරෙයි අය්යෙ
@serisaranna
@serisaranna 11 ай бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰🥰
@user-we7qi9br1k
@user-we7qi9br1k 11 ай бұрын
Hmmm
@sarathkumara7867
@sarathkumara7867 11 ай бұрын
ඒක ඇත්ත ❤️😍
@thusithanandani2772
@thusithanandani2772 11 ай бұрын
අදත් පුතේ ඔයා අපිට මේවාගේ දේවල් පෙන්නුවාට ගොඩක් ස්තුතියි පරිස්සම්න් ඉන්න තෙරුවන් සරණයි පුතා ,🙏❤
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@scofflaw671
@scofflaw671 7 ай бұрын
මං ජීවිතේ බලපු ලස්සනම, ආදර්ශමත්ම, සුපිරි ම හිතට දැනුනු වීඩියෝ එක අයියා... ඔයාට ජයවේවා ♥️🫂🎉
@rockymadurangamaduranga777
@rockymadurangamaduranga777 10 ай бұрын
ජයවේවා මචන්...01:55am ...srilanka 🇱🇰 time...
@nethuv4951
@nethuv4951 11 ай бұрын
ලංකාවෙ ඉන්න කොරියන් අයගෙ channel වලින් මං ආසම channel එක. ජීවිතේට එකතු කරගන්න වටින දේවලුත් එක්ක කියන කතා හරිම ලස්සනයි . ❤
@serisaranna
@serisaranna 11 ай бұрын
😊🤗
@thakshilapradeepani7235
@thakshilapradeepani7235 11 ай бұрын
අන්තිම වචන ටික හරි ලස්සනයි..හිතට දැනෙන්නම කිව්වා..කතා කරන විදිය හිතට දැනෙනවා❤..ඇත්තටම අපේ රට,රටේ මිනිස්සු හරි පව්..🥺 තෙරැවන් සරණයී අයියේ..🙏
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u 9 ай бұрын
​@@serisarannaaluth vidiyo ekk one
@serisaranna
@serisaranna 9 ай бұрын
@@user-hp3zm8eq6u මල්ලියා කොහොමද ඉතිං 🥰 ඉක්මනින් විඩියො එකක් අරන් එන්නම් හොදේ පරිස්සමි ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@chathurikasandeepani6616
@chathurikasandeepani6616 11 ай бұрын
Wadath ekka busy unath... Parakku wela hari video eka baluwa😊. Aiya anthimata deepu upades tika nm godak watinawa, Godak pin e wage upades denawata❤... Mn aiyage videos balanna kamathith aiyage hoda gathiguna nisamai😊. Sathutin parissamin inna... Budu Saranai!!!
@OmanthiInduwari140
@OmanthiInduwari140 11 ай бұрын
Onna ekath baluva aiye...Mama thama ara aluth video ekak illuve...thank you godak lassanai vlog eka❤❤❤❤😊
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@DanujaNawanjana-cd9cc
@DanujaNawanjana-cd9cc 11 ай бұрын
Video එක බලන ගමන් කියන්න දෙයක් නෑ මං හිතනවා අදත් වීඩියො එක සුපිරියි කියලා❤ජයවේව බුදුසරණයි❤ජේසු පිහිටයි.🎉
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@user-ly7sn1ce1b
@user-ly7sn1ce1b 11 ай бұрын
වීඩීයො එක පටන් ගත්ට තැන ඉදන්ම එක දිගටම ආසාවෙන් බැලුවා අයියේ ඔයාගේ කටහඩ ඇහුනමත් හිත නිමෙනවා ඒ තරම් ඔයා නිහතමානි හොද අයියා කෙනෙක් ලන්කාවේ අය ඔක්කොම ඔයා වගේ හිතන්න ගත්තානම් අපේ රටත් කොච්චරලස්සන වෙයිද බලන්න😢❤ respect ayya❤❤❤
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@thanujawijesooriya2358
@thanujawijesooriya2358 11 ай бұрын
Seoul මගේ සිහින නගරය ❤ කවදාවත් යන්න නම් බැරි වෙයි.. ඒත් ලස්සන බලන්න ආසයි.. ඒ ලස්සන මේ විදියට පෙන්නනවට ගොඩක් පින්... පරිස්සමෙන් ඉන්න...
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@roshanchathuranga213
@roshanchathuranga213 11 ай бұрын
❤❤❤
@skaushi1731
@skaushi1731 11 ай бұрын
හොද ගතිගුණවලින් පිරිච්ච හොද චරිතයක් ❤😊👍
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🙏
@ThrishulaFernando-kn8qr
@ThrishulaFernando-kn8qr 11 ай бұрын
අයියගෙ විඩියො එකෙ notification එක අවාම තියෙන සතුට කියලා නිම කරන්න බැ අයියේ ඔයා ඔහෙ හොදින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිත්නවා මෙ වගෙ පුළුවන් තරම් විඩියො දන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා අයියෙ ඔයාට තෙරුවන් සරණයි අයියෙ❤
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@chathuranganichathu3528
@chathuranganichathu3528 11 ай бұрын
ගොඩක් දවසකින් නේද අයියා,අද වීඩියෝ එකත් හරිම ලස්සනයි,කෑමත් ගොඩක් රස පාටයි,කොහොම හරි එනව කොරියාවට අපිත්,පරිස්සමින් ඉන්න අයියා,තෙරුවන් සරණයි..🙏🙏🙏💖💖
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@Korean_Life18
@Korean_Life18 11 ай бұрын
හිතට දැනුන චරිතයක් ආදරෙයි අයියේ පරිස්සමට වැඩ ටික කරන් මේ වගෙම තවත් ලස්සන වීඩියෝ ගේන්න අපිට..🥰කොරියාවට එන්න තියන ආසාව තව තව වැඩි කරනවා ඔයානම් .ආදරෙයි..😍 බුදු සරණයි ඔයාට 😇
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰🙏
@sadundilshan7159
@sadundilshan7159 11 ай бұрын
11:23 හරියටම හරි අසත්පුරුෂ ඇසුර ඕනෙම නෑ. ආශ්‍රයට සත්පුරුෂයන් නැත්තම් හුදෙකලාවෙ ඉන්න එකයි වටින්නේ. අයියට අසත්පුරුෂ ආශ්‍රයෙන් තොරව සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@shehanisilva82
@shehanisilva82 11 ай бұрын
අදත් වීඩියෝ එක නියමයි... ගොඩක් කාලෙකින් අයියේ..සතුටින් පරෙස්සමින් ඉන්න ඕනේ....බුදුසරණයි..❤❤
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@devindiweerasingha5265
@devindiweerasingha5265 11 ай бұрын
අයියගේ videos වලින් කොරියාවේ ගොඩක් දේවල් දැනගත්තා.😍😍...thank you අයියා ..... පරිස්සමෙන් ඉන්න..බුදුසරණයි.
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@yenuri7683
@yenuri7683 9 ай бұрын
​@@serisarannaane aiye mata koreawa gana danaganna dewal tikak thiyenawa aiyage number eka dennako aiye
@AranaLanka
@AranaLanka 11 ай бұрын
අම්මෝ හිතෙන් ටික වෙලාවකට කොරියාවට ගියා ❤ඇත්තටම ඒ කෑම වර්ගනම් හරිම රසයි නේද 😍 ඔයාගෙ ඔවදනත් හරිම වටිනව අලුතෙන් එන අයට තෙරුවන් සරණයි මල්ලි ..❤️
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@romeshbuddikakumarasinghe421
@romeshbuddikakumarasinghe421 10 ай бұрын
Saho uba maru charithayak.anthimata dunna advice eka marama watinawa..ubata jayawewa saho
@Dhanushkarathnayake
@Dhanushkarathnayake 11 ай бұрын
අද පලවෙනි කමෙන්ට් එක මගෙන්. කොරියන් හීනයට මූලික අඩිතාලම දැම්මේ ආසාව ඇති උනෙ මේ චැනලයෙන්..( කොරියාවේ අපේ ගෙදර කියන එක)
@jinsgiftedtoiletbrush_82937
@jinsgiftedtoiletbrush_82937 11 ай бұрын
මටත් ඒ වීඩියෝ එක බලපු දා ඉදන් ...🤭
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@imalshagayanthi1015
@imalshagayanthi1015 11 ай бұрын
මටත් ❤
@dulakshalakmal8317
@dulakshalakmal8317 11 ай бұрын
ඔයා හින්දා තමා කොරියන් යන්න ආස හිතුනේ.දැන් මන් කොරියන් පන්තිත් යනවා.ඉක්මනටම එනවා.එදාට හම්බෙමු.😊❤
@serisaranna
@serisaranna 11 ай бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් ..සුබ පතනවා ඔයාට 🥰
@sithmisithu-mx7ns
@sithmisithu-mx7ns 11 ай бұрын
Oya dana video harima pahadili balanna asa hithenawa ❤
@user-gd7pj7uh2m
@user-gd7pj7uh2m 29 күн бұрын
oyatath budu sarani parissamin veda karanna oyage videyo harima lassanai balannna asa hithenava 😍😍😍😍😍😍😍😍😍😍
@tcfdesilva1761
@tcfdesilva1761 11 ай бұрын
night market අපිට තව හොඳ අත්දැකීමක් වුනා.සතුටුයි 👍❤️ මේ වීඩියෝ එක ලබා දුන්නට බොහොම ස්තූතියි ඔයාට💐💐💐 ජයවේවා ❤
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@nompimpmeow1789
@nompimpmeow1789 11 ай бұрын
අයියගේ තියෙන හරිම simple කම නිසාම අයියගේ videos බලන්න ගොඩක් ආසයි.😊
@thanujadarshani-zj2dg
@thanujadarshani-zj2dg Ай бұрын
Thanks Aiye ❤ oyata godak pin me dewal kiuwata❤
@suranganiprabodhika5334
@suranganiprabodhika5334 11 ай бұрын
Mallige hema vedio ekakma man asawenn balanawa,ape malliya wagemai oya,paressamen wda tika karagana lankawata enna malli.budusaranai❤!
@harindikaushalya6017
@harindikaushalya6017 11 ай бұрын
අදත් විඩියෝ එක ලස්සනයි අයියේ.❤❤ ඒ කෑම දැක්කාම කන්න ආස හිතෙනවා.
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰
@chamudiprabashi9183
@chamudiprabashi9183 11 ай бұрын
වෙනදා වගේම ගොඩක් ලස්සනයි අය්යෙ😍😍 කෑම දැක්කම ආස හිතෙනවා😋😋
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰🥰🥰
@nethudelpitiya
@nethudelpitiya 11 ай бұрын
ලස්සන වීඩියෝ එකක් අයියේ❤👍 Stay Happy and Be Safe
@user-rc1iu2kb7k
@user-rc1iu2kb7k 11 ай бұрын
harima lassanai vedio eka e wagema oyage nihathamanikama.Oyath parissamen sathutin Inna aiye❤️❤️ budusaranai❤️❤️❤️❤️
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🙏
@kawirash3151
@kawirash3151 11 ай бұрын
අයිය කියපු දේ හරියටම හරි අපි තෝරගන්න දේවල් වලින් තමයි අපේ ජීවිතේ තීරණය කරන්නෙ. ඒකට ගොඩක්ම අපේ වටේ ඉන්න ඕන කට්ටිය තෝර ගන්න එක ලොකුම අභියෝගය. අත්දැකීමෙන් දන්නවා අපි කොච්චර හොදට ඉන්න හැදුවත් ජීවිතේ අපිට වරදින්න යන්නෙ තප්පරයයි. බෞද්ධයෝ විදියට ඉපදිලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ පරම සත්‍යය අපිට අවබෝධ කරගන්න පුලුවන් කම ඒ දර්ශනය ඇතුලේ ජීවිතේ හදාගන්න පුලුවන් කම වාසනාව තියෙද්දි ජීවිතේ තීරණ ගන්න ඒ දර්ශනය උදව් කරගන්න එකේ වටිනාකම තේරුම් කරන එකට අයිය ට පින්
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🙏..පරිස්සමෙන් සතුටින් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@RashiniSankalpana
@RashiniSankalpana 11 ай бұрын
මගේ සර් සම්පත් විජේවීර.. අයියා කිවුවා වගේම ගොඩක් හොඳ සර් කෙනෙක්... thank u අයියේ...මමත් exam pass වෙලා එනවමයි... ❤️❤️
@serisaranna
@serisaranna 11 ай бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න 🥰
@user-mm4jl3ur9b
@user-mm4jl3ur9b 11 ай бұрын
Thank u ayya....parissamin inna..theruwansaranai!🙏
@nathamara777
@nathamara777 11 ай бұрын
Video ekak ena kan sahenna kalayak balan hitiya. Et hamadama wage e balan hitiya kaleta watinakama dunna lassana video ekakin. Bohoma sthuthi!. Oyage wada katayuthu sarwaprakarayenma sarthaka wenna prarthana karanawa 😊
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@SasinduLakshan804
@SasinduLakshan804 11 ай бұрын
අද video එකත් හරිම ලස්සනයි අයියා..🥰🥰 කෑම ටිකනම් රස පාටයි වගේ..😋😋 මේ වගේ video ඉස්සරහටත් අරන් එන්න.... අයියාගේ වැඩ ටික හොදට කරගන්න..පරිස්සමින් ඉන්න ..තෙරුවන් සරණයි..🙏🙏
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@nadeekahemali2397
@nadeekahemali2397 11 ай бұрын
ඔයාගෙ වීඩියෝ බලන්නෙනම් ඉතින් හරිම ආසාවෙන්.නිතරම නැතත් ඉදලා හිටලා හරි වීඩියෝ එකක් දාන්න.අපි බලන් ඉන්නවනෙ.😊කෑම ටිකටනම් ආස හිතුනා😉පරිස්සමින් සතුටින් ඉන්න මල්ලි. බුදු සරනයි
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@lakshanikumudika7834
@lakshanikumudika7834 11 ай бұрын
Ada video ekath niyamai. Budusaranai parissamen inna aiye ❤❤🙏
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@wasanthakumara2034
@wasanthakumara2034 11 ай бұрын
Oya nam godak hoda kenek lassanata video eka karanawa budu saranai oyata
@mangalafernando1016
@mangalafernando1016 11 ай бұрын
මගේ කොල්ලො !!! ඔයා නම් නියම කල්‍යාණ මිත්‍රයෙක් 🙏🙏🙏
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🙏
@seminisachinika
@seminisachinika 11 ай бұрын
Wow..කෑම ටික දැක්කම නම් ආස හිතුනා..🤭❤️පරිස්සමින් ඉන්න අයියේ.. බුදු සරණයි..
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@nipunaprasad-cm1wr
@nipunaprasad-cm1wr 11 ай бұрын
asama charithayak .anthimata qwa tikanam pattama.respect aiye.hama video ekakma maga arinne nathuwa balanawa.oyage advise nm pattama.aththatama supiri.good luck aiye thawa videos tikak ikmanta aran enna.corian enna asawa enna ennama wadi wenawa vitharai kohoma hari targat karala aniwarenma enawa.aiyata godak thanks....🥰
@serisaranna
@serisaranna 11 ай бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා ..සුබ පතනවා ඔයාට
@upul_sampath
@upul_sampath 11 ай бұрын
අදත් ලස්සන විඩියෝ එකක්..ගොඩාක් ස්තුතිය ...බුදු සරණයි
@madunilu2517
@madunilu2517 11 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.ආදරෙයි හදවතින්ම අපේ ලන්කාවට වටිනා මැණිකක් ඔයා මල්ලියො.බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏.❤❤❤❤❤❤ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@malishagamingtech1000k
@malishagamingtech1000k 11 ай бұрын
ගොඩ දවසකට පස්සේ අයියා විඩියෝ එක ලස්සනයි ඇ ❤❤❤❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤😊
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@nimasasadamali672
@nimasasadamali672 11 ай бұрын
Aluth video ekak danakal hitiye tnx aiye❤️
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰
@K.LKsl2002
@K.LKsl2002 9 ай бұрын
Mn harima kamathi aiyge videos walt puluwan welawat balanawa hamawelema... asai ikmaninm enna try krnawa... puluwan welawata videos danna ape ayata gammak aran weda kran yanna aiya budu saranai..❤
@serisaranna
@serisaranna 7 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට ..හොදට පාඩම් කරලා EXAM ලියන්න සුබ පතනවා
@S_HEHAN
@S_HEHAN 11 ай бұрын
වෙනදා වගෙම අදත් හරිම ලස්සනයි ❤❤
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰
@sadu350
@sadu350 11 ай бұрын
අනේ විඩියො එකක් ගෙන්න පරක්කු උනේ ඇයි ගොඩාක් සතුටුයි☺️💕 විඩියො එකක් ගෙනාවට පරන විඩියො බල බල හිටියෙ දැනුත් 😍💜
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@imalshaushani9268
@imalshaushani9268 10 ай бұрын
😍😍❤A beautiful person with beautiful ideas... THANK YOU SO MUCH FOR ALL THE GREAT ADVICE AND SHOWING US WONDERFUL PLACES...❤
@nidushikafernando4309
@nidushikafernando4309 11 ай бұрын
Hari sarala charithayak, Hari asai oyage vedio balann, all da best👍
@sumudusandipani
@sumudusandipani 11 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අයියේ 😍😍😍 කෑම ටික නම් මාරයි 😋😋😋😋😋😋
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@sumudusandipani
@sumudusandipani 11 ай бұрын
අයියත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🙏🙏🙏❤❤
@Yasiyabuskingdom724
@Yasiyabuskingdom724 11 ай бұрын
නියමයි අයියේ❤මගෙත් එකම හීනේ කොරියන් ගිහින් හොද තැනකට යන එක😌❤😘
@serisaranna
@serisaranna 11 ай бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා 🥰 සුබ පතනවා ඔයාට
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 11 ай бұрын
අදත් වෙනදා වගේම නියම විඩියො එකක් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤
@jananiirasha2237
@jananiirasha2237 11 ай бұрын
Ada vedio eka godak lassanai aiye.paressamen 🧡theruwan saranai
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰🥰
@lahiru..malisha
@lahiru..malisha 11 ай бұрын
සුපිරියක්❤😉
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰
@user-nk1wq8vm9g
@user-nk1wq8vm9g 11 ай бұрын
අනේ ඒ කෑම මටත් කන්න තිබ්බනම් 🥺🥲 පුලුවන් හැම වෙලාවකම වගේ වීඩියො එකක් දාන්නකො 😇🥰 අයියගේ වීඩියෝ හරිම ලස්සනයි 🤩💐
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰🥰🥰.පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@thamaliharshani8458
@thamaliharshani8458 7 ай бұрын
Aiyata theruwan saranai .parissamin inna oyath.lassna video ekak danna ikmntamaa.😊
@serisaranna
@serisaranna 7 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰
@tharinduprathnayaka3485
@tharinduprathnayaka3485 11 ай бұрын
godak adare krna nihathamani charithayak.gmmk tma aiye.parissamin inna budu saranai😇💙
@crew_music_7365
@crew_music_7365 11 ай бұрын
නිහතමානී චරිතයක් අයියා බුදු සරණයි ❤
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰
@Darshana.371hk
@Darshana.371hk 11 ай бұрын
අනිතම වචන ටික ගොඩක වටිනවා ❤ තෙරුවන් සරණයි! 🇰🇷😋
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰
@Darshana.371hk
@Darshana.371hk 11 ай бұрын
@@serisaranna❤
@sevindu_methmal7547
@sevindu_methmal7547 11 ай бұрын
Thawa video ekak ikmanatta oneee 👍👌
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰🥰
@sadeepakekirideniya3599
@sadeepakekirideniya3599 11 ай бұрын
Khomda ayya, video 1 mru, lassnai, parissamen inna, theruwan saranai❤❤
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰🥰🥰🥰
@mayurilakmali1168
@mayurilakmali1168 11 ай бұрын
ගොඩක් දවසකින් නේද මල්ලි .ඔයා හොදින් ඉන්නවා ද.අදත් විඩියෝ එක ලස්සනයි ❤.ඔයා හරිම වටින කතාවක් කිව්වේ කොරියාවේ එන්න හිතන් ඉන්න අයට.කොහේ ගියත් අපි වැදගත් විදිහට ජිවත් වෙන්න ඔනි.ඔයාගේ මහන්සියට ගොඩක් ස්තුතියි මල්ලි .හැමදාම වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න මල්ලි බුදු සරණයි ඔයාට 💙💙💙
@serisaranna
@serisaranna 11 ай бұрын
අපි හොදින් ඉන්නවා අක්කා තියන වැඩ එක්ක විඩියො දාන්න වෙලා මදි අනේ ..ඔයාලා හොදින් පරිස්සමෙන් ඉන්නවා නේ අක්කා පරිස්සමෙන් ඉන්න අක්කා තේරුවන් සරණයි ඔයාට
@lalithsamarasinghe9556
@lalithsamarasinghe9556 11 ай бұрын
වෙනදා වගෙම අදත් හරිම ලස්සනයි ❤❤❤ බුදු සරණයි
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@dhstv1
@dhstv1 11 ай бұрын
Lassanai ayye video eka ❤️
@dilshanimnadidarmarathna-tj8tl
@dilshanimnadidarmarathna-tj8tl 7 ай бұрын
Puluwan hama welema lassana vediyo dnna aiye... budu saranai parissamen.
@serisaranna
@serisaranna 7 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි
@SmileyGirl0409
@SmileyGirl0409 11 ай бұрын
Video එකත් ලස්සනයි ❤️ අයියත් ලස්සනයි ❤️ කොරියාවට ආස උනේ අයියා නිසා 🌼 කොල්ලෙක් විදිහට අයියා ඉන්න විදිහ දාහකට එක්කෙනෙක් වගේ...අයියනම් හරිම පින්වන්තයි 🌼 පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි අයියට!
@amilafernando4930
@amilafernando4930 11 ай бұрын
kzbin.info/www/bejne/g329o5Sra6p-o6c Korean lover's
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@Ubetattaa
@Ubetattaa 11 ай бұрын
නියමයි අයියෙ බොරු දේවල් දාලා විවුස් හිගාකන කාලකන්නින්ට වඩා ඔයා මේ කරන දේ ගැන ඇත්තටම සතුටුයි බුදු සරණයි 💖
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰
@amilafernando4930
@amilafernando4930 11 ай бұрын
kzbin.info/www/bejne/g329o5Sra6p-o6c Korean lover's
@yeonpoorna1142
@yeonpoorna1142 10 ай бұрын
අයියගේ videos බලන්න හරිම ආසයි අයියේ....❤ අවසානට කියපු දේවල් ඇත්තටම එන්න ඉන්න හැමෝටම හුගක් වැදගත් 🥺 අයියා තමා best ම....බුදු සරණයි අයියේ good luck ❤
@nilanthasanjeewa2725
@nilanthasanjeewa2725 5 ай бұрын
ඇත්තටම ඔයා සත්පුරුශයෙක්...මටත් ඉක්මනට එන්න ආසාව ඇතිකලා ඔයා...දැන් වෙබ් එකේ ඉන්නෙ.ඔයාගෙ වීඩියෝ බලනව...ස්තුතියි සහෝදරය...ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වේවා
@serisaranna
@serisaranna 4 ай бұрын
සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා EXAM ලියන්න අනිවාර්යයෙන් පුළුවන් ඔයාට 🥰🥰
@user-kx5ep9jc4h
@user-kx5ep9jc4h 11 ай бұрын
ගොඩක් දවසකින් නේද අයියා.කැමනම් රස පාටට තිබුනා.අයියා අන්තිමට කිවුව දෙවල් නම් හිතට දැනුනා.පරිසමට ඉන්න අයියා.තෙරුවණ් සරනයි.🙏🙏🙏
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰🥰🥰🥰
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 11 ай бұрын
ඒලෙවල් ඉවරවෙලා මාත් කොරියන් එන්න හිතන් ඉන්නෙ 😍 පරිස්සමෙන් ඉන්න අයියේ තෙරුවන් සරණයි ❤️🌼✨
@serisaranna
@serisaranna 11 ай бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 11 ай бұрын
@@serisaranna Thank You ayye ❤️😍
@supunchathuranga474
@supunchathuranga474 11 ай бұрын
Video 1 nm niyamai. Lasanai අයියා ❤
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰
@kdramaworld5228
@kdramaworld5228 11 ай бұрын
Thank you lassana video ekak genawata ❤❤ saranghe 😊
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@MaliduSLmalidu-vo7im
@MaliduSLmalidu-vo7im 11 ай бұрын
ගොඩක් දවසකින් නේද අයියෙ අයියා තාමා කොරියා එන්න ආසව ඇති කරේ ❤😊 අයියා පරිසමෙන් ඉන්න 🙏 තෙරැවන් සරණයි ❤❤
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@anumohottigedara3953
@anumohottigedara3953 11 ай бұрын
මොකක්ද මල්ලි ,,අපිටත් ඉතින් ආස හිතෙනවනෙ,,,,😊😊 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@nadeekamadumali8488
@nadeekamadumali8488 6 ай бұрын
Oya vedio eke end ekedi dipu advice eka godak wadagath
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰
@Dramabunnygirl.5762
@Dramabunnygirl.5762 11 ай бұрын
ᴠᴇʀʏ ᴛʜᴀɴᴋꜱ..❤ ඔයා අපිට ලස්සන වීඩීයෝ දෙන ගමන් අපේ ජීවීතයටත් වටින දෙයක් එක්කරන්න උත්සහ කරනවා..ඇත්තටම එහෙම අය අඩුයි..හැමෝම බල්න්නේ තම තමන් දියුනු වෙන්න..තමන් විතරක් හොද අය වෙන්න..එහෙම මිනිස්සු ඉන්න සමාජෙක ඔයා වගෙ මනුස්සයෙක්ට ʜᴀᴛꜱ ᴏꜰꜰ ʙʀᴏᴛʜᴇʀ❤
@1MrbutteR1
@1MrbutteR1 11 ай бұрын
ඔයාගේ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා brother ❤️ මමත් ආසයි කවදහරි කොරියාවට එන්න. 😊❤️
@serisaranna
@serisaranna 11 ай бұрын
අනිවාර්යයෙන්ම පුළුවන් exam ලියන්න ඔනේ
@1MrbutteR1
@1MrbutteR1 11 ай бұрын
Thank u brother 🇰🇷
@Dulanjanawickramasinghe
@Dulanjanawickramasinghe 11 ай бұрын
අයියා කාලෙකින් ♥️
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🤗
@botqueengaming6669
@botqueengaming6669 11 ай бұрын
Dekapu hodama youtuber kenek ❤️❤️❤️❤️❤️❤️❤️ 🎉🎉🎉 parissam innnna ... God blase you
@hashinimadushika7188
@hashinimadushika7188 11 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.. කතා කරන දේවලිනුත් ජීවිතේට ගත යුතු දේවල් තියෙනව. අය්යටත් තෙරුවන් සරණයි
@sm----
@sm---- 11 ай бұрын
කවදාවත් වරදින්නෙ නෑ අය්යෙ❤ වැඩ ටික කරන් පරිස්සමෙන් සතුටින් ඉන්න❤❤❤❤😊😊 බලමු ඉක්මනින් අපිටත් එන්න පුළුවන් වේව්ද කියල❤😊 ආසම හීනෙ අපි දෙන්නගෙ😊🇰🇷බුදු සරණයි😍👍
@serisaranna
@serisaranna 11 ай бұрын
හොදින් පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰🥰 සුබ පතනවා ඔයාට
@tharidusandeepa9262
@tharidusandeepa9262 11 ай бұрын
ගොඩාක් දවසකින් නේද අයියා ,😍🇰🇷 අදත් සුපිරී තමා ආසාව තවත් වැඩි උනා 🇰🇷😍😫
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰🥰
@AhashanRoxx
@AhashanRoxx 2 ай бұрын
කවදාවත් නොදැක්ක දෙවල් ඔයාගෙ විඩ්ඕ වලින් මම දැක්කා.ඇත්තටම ගොඩාක් සතුටුයි ඒ දෙවල් දකින්න ලැබෙනවට.ඔයාට ගොඩාක් ස්තුතියි ❤
@sandalisathsaranisong182
@sandalisathsaranisong182 8 ай бұрын
හරිම සතුටුයි.හැමදාමත් ඔහොම ලස්සන විඩියො දාන්න ❤️❤️❤️
@serisaranna
@serisaranna 8 ай бұрын
🥰🤗
@gamingwiththashiya1397
@gamingwiththashiya1397 11 ай бұрын
මොනා උනත් පිරිසිදු කම ගැනනම් බයවෙන්න දෙයක් නෑ 😍🤤
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰
@imalisudharma1021
@imalisudharma1021 11 ай бұрын
කවදා හරි korean එනවා 🥺❤️
@serisaranna
@serisaranna 11 ай бұрын
🥰🥰🥰
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 11 ай бұрын
ඔයාගේ මේ vedio බලලා ඔයාගේ අම්මා ගොඩාක් සතුටු වෙනවා ඇති අයියා. හරිම නිහතමානී කෙනෙක් ඔයා. බුදුසරණයි පරිස්සමින් ඉන්න.
@praddepsanjeewa7992
@praddepsanjeewa7992 4 ай бұрын
Oyatah theruwan saranayi Lassana video 1k❤❤❤
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 43 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 44 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 12 МЛН
කොරියන්  ජිවිතයෙන්  එක දවසක් /   A Day in my life
16:54
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 155 М.
Chicken Palandi in Sri Lanka w/Chama 🔥
14:45
Ashen Senarathna
Рет қаралды 749 М.
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 43 МЛН