STRESS අඩු කරන හැටි | Sinhala Motivational Video | Jayspot Motivation

  Рет қаралды 188,786

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

අතපසුවීම නිවැරැදි කිරීම.
---------------------
වීඩියෝවේ සදහන් වන මහාචාර්යවරයා Daniel goldman නොව Daniel "goleman" ලෙස වෙනස් විය යුතුයි. නිවැරැදි මහාචාර්යවරයාගේ පින්තූරය පහත ලින්ක් එකෙන් බලන්න.සිදුවූ අතපසු වීමට සමාවෙන්න.
(Jeenu)
daniel goleman www.google.com...
--------------------
Jayspot Motivational Compilation #94
Motivational Speaker - Jeenu Dharmakeerthi
STRESS අඩු කරන හැටි | Sinhala Motivational Video | Jayspot Motivation
Follow
JEENU DHARMAKEERTHI on
Facebook - / jeenu.official
Instagram - / jeenu_dharmakeerthi
Jayspot on
Facebook - / jayspot.official
Instagram - / jayspot.today
TikTok - / jayspot.official
Download the Jayspot App - play.google.co...
#BestSinhalaMotivation #Jayspot #Stress

Пікірлер: 627
@tharushafernando3597
@tharushafernando3597 Жыл бұрын
අක්කා නිසයි කිසිම දෙයක් අතාරින්න හිතෙන්නේ නැත්තෙ.කොච්චර හිත කැඩිල තිබ්බත් fight කරනවා මම සාර්ථකයි කියලා දැනෙනකන්ම. ස්තූතියි ජීනු අක්කි.❤
@gamisuwada2389
@gamisuwada2389 Жыл бұрын
මම මේ මොටිවේශන් අහලා අද ගොඩක් හොද තැනක ඉන්නවා....මිනිසුන්ට වෙනස්වෙන්නම්..අහුන්කන්දීම සහ සිතන විදිය,කැපවීම,උනන්දුව අනිවාර්‍යෙන් තිබිය යුතුමයි💚🙏
@dilshandarshana7442
@dilshandarshana7442 Жыл бұрын
මේ කටහඬ නම් භාවනාවක් 🥺❤️
@daraniishani9609
@daraniishani9609 Жыл бұрын
Yes
@NalinPushpakumara-ih7jg
@NalinPushpakumara-ih7jg Жыл бұрын
😊
@WanderVista93
@WanderVista93 Жыл бұрын
🥺🥺🥺
@RDSSL79
@RDSSL79 Жыл бұрын
ඔයාලගෙ හීන හැබෑ වෙනවා අනිවාර්යයෙන් කවදාවත් අතාරින්න එපා..❤️
@Hanhoney66
@Hanhoney66 Жыл бұрын
ඔයාගෙත්...
@Achini993
@Achini993 Жыл бұрын
U got my heart bro මේ video එක බැලුවත් උබේ comment එක තමා motivate කරෙ මාව❤️
@veniduhasira7810
@veniduhasira7810 Жыл бұрын
🥰❤
@hashanimadhushika1442
@hashanimadhushika1442 Жыл бұрын
Thank you so much 💗
@keishy-pm6og
@keishy-pm6og Жыл бұрын
@lakshicreations
@lakshicreations Жыл бұрын
මගෙත් එක ඇහැයි ටිකක් පේන්නෙ. ඒකත් කණ්නාඩිය දැම්මත් හරියට පේන්නෙ නෑ. ඒ ඇහෙන් තමා මං A/L දක්වා ඉගෙනගත්තෙ 😊
@imasinger7683
@imasinger7683 Жыл бұрын
🤛
@daharanethmini3018
@daharanethmini3018 Жыл бұрын
💪❤
@ytsho
@ytsho Жыл бұрын
සුවපත් වේවා ❤
@OshadiDenushika
@OshadiDenushika 8 ай бұрын
♥️
@EducationAllgo
@EducationAllgo 3 ай бұрын
❤❤❤❤ great
@halpageheshan
@halpageheshan Жыл бұрын
බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏 මේ comment එක කියවන හැම කෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!🙏
@piyaminitharinsa
@piyaminitharinsa Ай бұрын
ඔයටත් එසේම වේවා🎉
@ReshikaNeranjana
@ReshikaNeranjana 8 күн бұрын
Oyatath❤
@akalankachandrasiri6565
@akalankachandrasiri6565 Жыл бұрын
ජීවිතේ හැමදේම කියලා දුන්නු සොඳුරු youtube නවාතැන😊❤🙏
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
That's the miracle ✨ මෙහෙම දෙයක් අහන්න ඕනෙයි කියලා හිතෙන වෙලාවක තමයි jeenu අක්කිගෙ කටහඬ ඇහෙන්නෙ.... බොහොම ස්තූතියි ❤❤
@mbminor4516
@mbminor4516 Жыл бұрын
අලුත් එකක් දාල නෑනෙ අනේ තාම 😢
@suriyasuriya6687
@suriyasuriya6687 Жыл бұрын
❤❤
@userbandara8362
@userbandara8362 Жыл бұрын
එක දෙයක් දැනගත්තා අමුතු කටහඩකින් මාව mortivate වෙනවා කියලා ,ඒ කටහඩ තමා මේ,thank you soo much,❤️
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
මමත් මානසික ආතතිය තියෙන කෙනෙක් .හිත හදාගන්න ඔයාගෙ උපදෙස් ගොඩක් වටිනවා .මේ කටහඩ භාවනාවක් වගේ. ඔයාට නිදුක් නිරෝගී සුබ අනාගතයක් ලැබේවා !❤
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@kavindayaekanayaka6420
@kavindayaekanayaka6420 Жыл бұрын
ඊයේ මට දැනුනා මං stress වෙලා වගෙ කියලා මට මාව නැති වෙලා වගේ හැගිමක් මාව හොදට ඒ ගැන හිතලම තව තව අවුල් උනා..මං ඉක්මට කලේ ජිනු අක්ක්ගෙ විඩියෝ එකක් බලපු එක...ඊට පස්සේ මං කළේ හිතට එන හැමදේම journal එකේ ලියපු එක... gratitude කලා..ඇත්තටම පුදුම නිදහස් දැනුනේ...අද දවසම සතුටින් ගෙවුණා..❤️ Thank u
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
ඔයාගේ හඩ පුදුම ගම්බිර කමක් තියෙන ඕනෑම කෙනෙක්ව අපහු නැගිට්ටවන්න පුළුවන් කටහඩක්.ඔයාගේ රුපය දැකල මන් පුදුම වුන මෙච්චර ගම්බිර කටහඩක් තියෙන අක්කි හරිම ලස්සනයි. හැබයි දෙයක් තේරුණා ඒ ඇගෙන් පොඩි අය තම වැඩියෙන්ම ලෝකය වෙනස් කරේ. හරියට අක්ක wage. අක්ක කවදහරි ලෝකෙන්ම හොදම මොටිවේෂන් කෙනා වෙන්න කියලා සුබ පතන්ව.
@himashasewmin
@himashasewmin 11 ай бұрын
ජීවිතේ බිංදුවටම වැටිලා ඉද්දී මේක බැලුවේ හිතට මාරම හයියක්... ❤ අක්කේ ඔයාගේ voice එකනම් මරු 👍 අපි හැමෝම හීන වලට යන්න ඕන.
@GathikaSwarnapali-ce2ml
@GathikaSwarnapali-ce2ml 10 ай бұрын
ඔයාගේ පස්නෙ මම දන්න් නැහැ .. ජිව් තියෙ.. ලොකු ම හයිය තමන්මයි.. මනස සක් තිම ත කර්ගන්න් .. 🙏 ....
@thusithachathuranga3222
@thusithachathuranga3222 Жыл бұрын
ජිවිතේ වැරදුන තැන් ගොඩක් හදා ගත්ත ,හැම video එක්කම අපිට මග හැරැනු තැනක් තිබිබා හදා ගන්න ආදරේයි පිං නංගිට ❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
ගොඩක් important වීඩියෝ එකක්.❤🥺 මගේ ලොකු ආසාවක් තමා මෙ voice එකේ අයිතිකාරි ව ඇස් දෙකට දැකල කතාකරන්න මොන ප්‍රශ්නෙ තිබ්බත් ඔය අපේ හිත කියවනව වගේ ඕනිම වෙලාවෙ ඕනි topic ගැන කතා කරන්නෙ. Thankyou so much. ගොඩක් පින් ❤
@gimhanigamage4293
@gimhanigamage4293 Жыл бұрын
Jeenu dharmakirthu❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
@@gimhanigamage4293 ❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
@@LSClub24 ❤
@RahiruniVirangika
@RahiruniVirangika 11 ай бұрын
Hey dr❤
@madhumaligamage2045
@madhumaligamage2045 Жыл бұрын
ජීවිතේ විඳින්න පුළුවන් උපරිම වේදනාව මං මේ වෙද්දි විඳල ඉවරයි.. මට එයාව මුණ ගැහෙන්නෙ 2020.02.19 මට පණ වගේ ආදරේ දුන්න එයාව මට නැති කර ගන්න උනා මගේ අප්පච්චි හින්දා.. එයාව කසාද බැන්ඳොත් එයා මැරෙනව කිව්වා.. මට සහෝදරයෙක් වත් නැති නිසා මං ඒ වචන ඉස්සරහ අසරණ උනා.. එයා ඉන්නෙ කොරියාවෙ.. මගේ පණ ඒ.. ආදරෙයි මට මාව දරා ගන්න බැරි තරමට.. ලස්සන wedding එකක් ගන්න plan කරා.. Saloon එකට advance කරල තියෙද්දි, එයා විතරක් මට wedding එක ගැන සෑහෙන්න බලාපොරොත්තු දීල තියෙද්දි අපේ ගෙදරට ඕන උනා එයාලගෙ ගෙදර එක්ක කතා කරන්න.. ඒ කතා කරන්න එයාගෙ අම්මලට කතා කරද්දි ඒ අම්ම කිව්වෙ අපේ පුතා එහෙම දෙයක් කියල නෑ අපි මඟුලකට ලේස්ති නෑ කියල.. මං එයාට call කරද්දි එයා මාව මඟෑරියා.. සමහරවිට එයා එයාගෙ අම්මල ඉස්සරහ අසරණ වෙන්න ඇති.. ඒ සිද්ධියට මගේ අප්පච්චිට කේන්ති ගිහින් මට සම්බන්ධය නවත්තන්න කියල තවත් ඉස්සරහට මං මේක කරන් ගියොත් ජීවිතේ නැති කර ගන්නව කිව්වා.. එයා මට හැමදේම කරල තියෙනවා.. කරන්න පුළුවන් හැමදේම එයා මට කරා.. එයා ඇයි එහෙම කරේ කියන්න මං දන්නෑ.. එයා පස්සෙ මගෙන් සමාව ඉල්ලුවා.. මට කිව්වා දාල යන්න එපා කියල.. අනේ ඒත් මං අප්පච්චිගෙ වචන ඉස්සරහ අසරණයි.. මට ඕන උනේ එයාට මාව එපා කරවන්න.. මං ආදරෙයි එයාට ගොඩාරියක්.. මට ඒක පැහැදිලි කරන්න වචන නෑ.. මං එයාට ඇඟෙව්වා වෙන කෙනෙක් මට ඉන්න බව.. එයා ඒක පිළිගත්තද නැද්ද කියන්න මං දන්නෑ.. හැම තත්පරයකම මතක් වෙනව මට.. මං ආදරෙයි එයාට.. එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා කියල එයාගෙ යාළුවෙක් මට කිව්වා.. ඒත් මං තනියම කියල එයා දන්නෙ නෑ.. මං මගේ අප්පච්චිටත් ගොඩක් ආදරෙයි.. එයා දිහා අඬ අඬ බලන් ඉන්නවා.. මට කව්රුවත් ඕන්නෑ.. මං මගේ පණටත් වඩා එයාට ආදරෙයි.. හාස්කමක් වෙලා හරි මට මගේ අප්පච්චිව කැමති කරවල දීල එයාව මට ලැබෙනව නම් කියල හිතෙන වාර අනන්තයි.. මං ඔයාට පණ වගේ ආදරෙයි මහත්තයා.. එයා මේ Comment එක හරි දකීවා.. 🥺
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
positive va dakinna hama deyak ganama. ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@madhumaligamage2045
@madhumaligamage2045 Жыл бұрын
@@d.ywalpita4549 ස්තූතියි.! එහෙම තමයි දැන් කරන්නෙ.. ටික ටික දැන් හිත සන්සුන්.. ❤️
@sigithi...online5101
@sigithi...online5101 Жыл бұрын
🥺
@Sensunee-tm7fk
@Sensunee-tm7fk Жыл бұрын
Mage yaluwektath mehenmama una
@isharalakmali731
@isharalakmali731 Жыл бұрын
මට 19 යි,bio වලින් උසස් පෙල කරන්නෙ ,මට ආතරයිටිස් ප්‍රභේදයක් නිසා ඉතා දරුණු විදියට අත පය රිදෙනවා ඔලුව රිදෙනවා මට සතුටෙන් මගේ හීන වලට යන්න බැ ,අඩුම තරමෙ නිදාගන්නවත් බැ .මගේ ජිවිතෙ හොදම කාලේ ...😥 (මගේ එක ඇහැක් උපතින්ම පෙනුණේ නැ හැබැයි dan tikak පේනවා කාච දාපු නිසා
@mayura7624
@mayura7624 Жыл бұрын
හීන අත අරින්න එපා ..ඔයාගේ හීනවලට යන්න❤ ඔයාට දැනෙන ඒ වේදනාව තවකෙනෙක්ට නොදෙන්නන සොයාගැනීමක් කරන්න.ඔයාට පුලුවන් 🎉
@isharalakmali731
@isharalakmali731 Жыл бұрын
@@mayura7624 thank you❤mn daragena wada karanwa wachenakin hari hithata හයියක් dunnata Aiyatath පින්😥
@mayura7624
@mayura7624 Жыл бұрын
😊🙏
@emeshaliyanage7799
@emeshaliyanage7799 Жыл бұрын
❤ඔයාට පුලුවන්
@us812
@us812 Жыл бұрын
Matath oya kaledima athesnayu ledak awa.mata 1st shys3i 2nd shy c3i campus biological science degree ek ta select una .ammata e awurddema awidinna baruwagiya thathath leda una .corona th ekka thathage business kada watuna class yannawath salli thibbe na. Gedara wadath ekka class maga aruna sahenn මහන්සි una.නෑදෑයන් genuth loku karadara tikakata muna dunna. mama oya resalt ek ganna තනියම mawa purudu karagatha padam karanna .mata adatath mathak වෙනකොට e kale man ganama marama dukai.eth mamma mara ශක්තිමත් una.oyage oluwa wada karabawane .manasa පුළුවන් tharan පුහුණු karanna. Oya katta kanna oyagana sathutuhithena dawasa ena kanma🤗😍
@PR_media629
@PR_media629 Жыл бұрын
හිතට නිතරම හැම දෙයකම සෘණ සිතුවිලි එනවා වැඩි.මොනවද කරන්න ඔනි
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
hama deyak ganama positivewa hithanna.ekama dea gana nitharama kalpana karanna epa ' excersice karanna ,' hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@SewminiKarunarathna-o0o
@SewminiKarunarathna-o0o 2 ай бұрын
මොන ප්‍රශ්නෙක හිටියත් ඔයාගෙ කටහඩ ඇහුන ගමන් පුදුමාකාර සැනසීමක් දැනෙන්නෙ ..භාවනාවක් වගේ 🥹❤️Thank you so much Jeenu Akke ..
@kasunchanaka2082
@kasunchanaka2082 Жыл бұрын
අක්කේ ඔයාගේ වීඩියෝ එන්න එන්නම powerful වෙනවා. මේ වගේ දේවල් හැමෝටම, කිසිම ලෝබකමක් නැතුව කියලා දෙන එකට ඔයාට ගොඩාක් ස්තුතියි අක්කේ. ගොඩාක් පිං... 😍🥰❤️❤️❤️
@PrathibhaWickramasingha
@PrathibhaWickramasingha 15 күн бұрын
ලොකු ස්ට්‍රෙස් එකක ඉන්න වෙලාවක ඒ ඇහුණ වචන ටික මාරම වටිනවා.....🥺❤️Thnq soo much akke❤😊
@sankajayawardhana721
@sankajayawardhana721 11 ай бұрын
ජීවිතේ කඩාවැටුනු අවස්තා එමටයි.මට මාවම එපාවෙලා අතාරින්න හේතු ගොඩයි.ඒ වගේ වෙලාවක මම මේ වීඩියෝස්වලට ඇවිත් බැලුවෙ.කිසිම අරමුනක් නැති ජීවිතයක් මට තිබුනෙ...මට ලොකු හයියක් උනා මේ වීඩියෝස්.අද මම ඉන්නෙ රැමේනියාවෙ.අදටත් මම වැටෙන වාරයක් ගානෙ බලන්නෙ මේ වීඩියෝස් ටික.මේ කටහඩ...හිතට ලොකු දෛර්‍යයක්.
@sandunmaduranga6202
@sandunmaduranga6202 Жыл бұрын
8 වෙනකං බලන් ඉදල හරියටම ආවා. ඔයාගෙ video අපිට අලුත් පනක් දෙනවා අක්කි❤
@HiruniVindya
@HiruniVindya Жыл бұрын
මාත්
@supunnawoda3281
@supunnawoda3281 22 күн бұрын
මේ දේවල් කියල හිත හදා ගන්න පාර කියල දෙනවට ඔයාට ගොඩක් පිං අක්කෙ😢❤
@jayanthinirmala5729
@jayanthinirmala5729 Жыл бұрын
Stress වෙලා ඉදියේ මේ video එක බලන්න කලිම් මැදක් හරියේ බලද්දී මාව සංසුන් වෙලා 😍😁♥️🙏
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@hirunirathnayake6659
@hirunirathnayake6659 Жыл бұрын
ගොඩක් පින් ඔයාට....❤🌸 පින්වන්ත කටහඬක්....✨️🙏🌼
@nilmininilmini760
@nilmininilmini760 Жыл бұрын
විශ්වය විසින් ඔබව අපට ලබා දීම පිළිබඳ ස්තූතිවන්ත වෙමු❤️.ඔයා නිසා ජීවීත කීයකගේ හිත් ශක්තිමත් වෙනවද..❤️සැබෑම වීරවරියක් ඔබ ජීනු අක්කි❤️
@osandajayasanka6948
@osandajayasanka6948 Жыл бұрын
ඕනම දේ ඕනම වෙලාවට ලබා දුන්නට බොහොම ස්තූතියි.
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@osandajayasanka6948
@osandajayasanka6948 Жыл бұрын
Ahema thmay aththatama mind relax kara ganna
@dinushalakshani4908
@dinushalakshani4908 Жыл бұрын
භාවනාවක් වගේ. හිතට හරිම සැහැල්ලුවක් දැනෙන්නේ
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@ChapaRathnayake
@ChapaRathnayake 5 ай бұрын
මම චාපා රත්නායක ...මට තියෙනවා ලොකු පීඩනයක් ...එ මම කොච්චර හොදින් මම කොච්චර සාර්ථක උනත් මගෙ ව්‍යාපාර කටයුතු කරගත්‍තත්.ඉගෙනීම් කටයුතු කරගත්තත් මම ඉන්නෙ ලොකු පීඩනයකින් ..අර කතාවක් තියෙන්නෙ සල්ලි තිබ්බාට සතුටක් නැ කියලා.. මට මගෙ ගෙදර මිනිස්සුන්ගෙන්ව්ත් සැනසීමක් නැ..ආදරේ කරන අයගෙන්වත් සැනසීමක් නැ ණිතරම ඔලුව ගිනිගන්නන්නවා වගෙ දැනෙනවා එයාලා එක්ක ඉද්දි.... මම ටිකක් හරි සතුටින් ඉන්නෙ සතියෙ එක දවසක් මගෙ යාලුවො එක්ක ඉන්නකොට එත් ගෙදර අවාට පස්සෙ අයෙත් ගෙදරින් යන්න හිතෙනවා.මම ඔයාගෙ මෙ විඩියො එක හැම සතියේම අහනවා.. එකෙන් මම ටිකක් නිවෙනවා.. ඔයා කියන දේවල් කරන්වා thank you ...
@indikadilhani8177
@indikadilhani8177 5 ай бұрын
Adarei.nangi..api❤❤
@vishakaathapaththu5971
@vishakaathapaththu5971 Жыл бұрын
හැමදාම අවිත් බලනවා video එකක් upload කරලද කියලා .... මෙක නම් ඇබ්බැහි වේමක්..... හැම ප්‍රශ්ණයකටම උත්තර තියෙනවා කියල තෙරුම් කරනවට akkita ගොඩක් ස්තුතියි. අලුත් video එකක් එනකන් කලින් videos බලනවා.....😍😍😍
@dilinishanika506
@dilinishanika506 Жыл бұрын
බොහොම ස්තුතියි ජීනු මේ හදවතටම කතා කරන වචන වලට ❤❤😍 ඇත්තටම අවධානය තියාගන්න පුළුවන් නම් අපේ stress එක ගොඩක් අඩු වෙනවා..හැබැයි කරන්න තමයි හුඟාක් අපහසු..එත් පුළුවන් උපරිම උත්සාහ ගන්නවා අද ඉදලම.. රාත්‍රි අහස බලන් ඉන්න එක තමයි මගේ stress අඩු කරන බෙහෙත..❤
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@dilinishanika506
@dilinishanika506 Жыл бұрын
@@d.ywalpita4549 බොහොම ස්තුතියි ඔයාට..🙏
@theekshanalakminda-cm3yp
@theekshanalakminda-cm3yp Жыл бұрын
😌❤ අක්කා වීඩියෝ එකක් upload කරන හැමදවසක්ම ගත්තොත්,ඒ දවසෙ ඉදන් සතියක් පිටි පස්සට බැලුවොත් ,එක්කො මං මුහුණ පෑව/පාමින් ඉන්න අභියෝගයක්,නැත්තන් ඒ සතියෙ ජීවිතෙන් ඉගෙන ගත්ත දේ ❤
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@nathashasrathnahaka8006
@nathashasrathnahaka8006 Жыл бұрын
මේ හැමදවසකම හැම තප්පරේකම පුදුම ස්ට්‍රෙස් එකකින් ඉදියේ.මෙ කටහඩ මේ වචන හිතට මාරම හයියක්. 😢😢😢😢 පුදුම කේන්තියක් හැමවෙලේම 😶😶 මේ වගේ වෙලාවට මේ වගේ විඩියෝ එක මාරම වටිනවා 😢😢😢😢😢😢 තැන්ක්‍යු අක්කා ❤
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@user-DIMUTHU_INDUNIL.
@user-DIMUTHU_INDUNIL. 10 ай бұрын
මේ ජීවිතේ ඇතුලෙ අපි ප්ට්ට අසරණයි.පුදුමෙ කියන්නෙ ඒ හැම දේම අපේම තෝරාගැනීම් නිසා.
@SamadiLakshika-y9v
@SamadiLakshika-y9v 8 ай бұрын
ගොඩක් ස්තූති ඔයාට❤ ඔයා නිසයි මන් අද මෙතන ඉන්නෙ ඔයාගේ වචන නිසා මට හැදුනු රෑශ් එකක් නිසා ඉගන ගන්න මට හිටපු බොඩිමෙන් එලියට වැටුනා මාසයක් මගේ lectures වලට යන්න බෝඩිමක් නැතිව ගෙදර හිටියා මාව මගේ යාලුවෝ ඇත් කරා මන් ලග කිසිම කෙනෙක් හිටියේ නැ වැටෙන්න ඔනි බින්දුවටම මන් වැටුනා ඒත්💙 දැන් මන් තනියම ජිවිතේ ගෙනියනවා ඒ ඔයා නිසා tnq❤ඔයාට✨💚
@gihanperera4292
@gihanperera4292 8 ай бұрын
Thank you Jeenu akke Oya nisai godak amaru than waladi amaruwen aayith gamana yanna hitha hadaa ganne 💪😎
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 Жыл бұрын
ඒ කටහඩ...❤ හිත නිවාගන්න ආවා ටිකක්..
@MadushikaSurangi-vm1hf
@MadushikaSurangi-vm1hf 6 ай бұрын
බොහොම ස්තූතියි අක්කෙ ජීවිතේ හදාගන්න මේ තරම් දේවල් කියලා දෙනවට🥺
@dulshitharuka3955
@dulshitharuka3955 Жыл бұрын
ගොඩක් ස්තූතියි .. මේ වචන ටිකට 😍❤❤❤
@tharakasandaruwan7986
@tharakasandaruwan7986 Жыл бұрын
ගොඩක් කල් බලන් ඉදිය අක්ක වීඩියෝ එකක් දානකම්.KZbin එකට ආවෙම වීඩියෝ එකක් දාලද බලන්න.අක්ක හොදින් නේද.දැන් අක්කගෙ වීඩියෝ එකක් නැති උනාමත් අවුල්.මොකද හැම ප්‍රස්නයක්ම විසදුනේ අක්කගෙ වීඩියෝ mp3 අරන් ඔය කටහඩින් ප්‍රස්න වලට උත්තර දෙන විදිහ අහන් ඉදියම ගොඩක් ප්‍රස්න විසදගත්ත.වැටුන තැන් නැගිට්ට.ඡීවිතේ ⁣හයියක් උනේ අක්ක.අක්ක වීඩියෝ එකක් දාන්න පරක්කු උනාම හිතෙනව ලෙඩවෙලාද හොදින්ද දන්නෑ.ඇයි තාම පරක්කු කතාකරන්න තිබ්බනම් කියල.ඒ තරමටම මගේ ඡීවිතේ වටිනම කෙනෙක්.ආදරෙයි අක්කියො මේ හැමදේටම🥰♥️ අක්ක ඇත්තටම අපේ ඡීවිත වලට භාවනවක්♥️♥️♥️🎧🎶
@maheshikamalindi4679
@maheshikamalindi4679 Жыл бұрын
මේ මොහොතේ සිත සන්සුන් කරගන්න මේ මොහොතේ ජිවත් වෙන්න හිත practice කරගන්න දෙයක් කියලා දෙන්න මිස් .🙏🙏 ස්තුතිය
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@hansiniamaya4716
@hansiniamaya4716 Жыл бұрын
මගේ ජීවිතේ වැටුන දරුණුම තැන දරාගත්තේ ඔයාගෙ වීඩියෝ බලලා.ගොඩක් පිං🌸
@arunashantha8099
@arunashantha8099 Жыл бұрын
ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි ♥️✨️🙏. ගොඩක් පින් . හැමදාම වාසනාවන්ත දවසක් වේවා ජීවිතය පුරාම.... 💐🙏
@sadundisanayaka4156
@sadundisanayaka4156 Жыл бұрын
ඇත්තට✯ ම ඔනේම කරපු වේලාවේදැකපු video ekka ගෝඩක් පින් thank s❤
@jayanthisingheprathapa2316
@jayanthisingheprathapa2316 Жыл бұрын
Thankyou so much sister for inspiring me always from your voice and advices❤👩‍🎓
@sachith.mahanama
@sachith.mahanama Жыл бұрын
මාරම වැදගත්.... ස්තුතියි ඔබට.... 🙏🙏❤️
@C.H.A.Art.
@C.H.A.Art. Жыл бұрын
මම මගේ ජීවිතේ වැරදී ගොඩක් හදාගත්තෙ ඔයාගෙ යූටියුබ් චැනල් එකෙන්❤. දැන් මම සාර්ථකත්වය අත්විදිමින් පවතිනවා එය පවත්වාගෙන ද යනවා ස්තූතියි අක්කේ ඔයාට❤🎀
@ThanuriAkasha-br2mu
@ThanuriAkasha-br2mu Жыл бұрын
මිනිස්සු න්ගෙ අඩුපාඩු වලට හිනා වෙන මිනිස්සු න්ට හරි යන්න මෙ වගෙ විඩියෝ එකක් දෙන්න plz 🌹💐💓
@ishanudaya8620
@ishanudaya8620 Жыл бұрын
Supiriy❤️.....loku deyak dena gaththa.....anthimta saranshayak wageth danna puluwanda❤️👌
@chalanijayasinghe9777
@chalanijayasinghe9777 Жыл бұрын
Ahamben dekka eka video ekakin mulu videos okkoma balanna addit una akkiyoo.......😊🥰
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@ninusenarathna7034
@ninusenarathna7034 Жыл бұрын
Thank you for helping us to live better without stress .❤ Ur voice is also help to reduce stress ❤🔥
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
oyage video okkom beluwa 🙏💪❤️ ediriyata yanna sahtielebewa mewa ahanakota ❤ hihta chwayak enawa 💪🙏
@imagine20000
@imagine20000 Жыл бұрын
දැනුයි වෙලාවක් හම්බුනේ මේක බලන්න.... ජීනු අක්කේ , මගේ හිත අවුල් වුන හැම වෙලාවෙම හිත හදාගන්න පුලුවන් වුනේ ඔයා නිසා..... ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤❤
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@hashanimadhushika1442
@hashanimadhushika1442 Жыл бұрын
Thank you so much akki.. ඊයෙ රෑම හිතාගත්ත අද උදේම බලනව කියල මේ වීඩියෝ එක ...ඒ විදිහටම බැලුව.. මට මාරම relax එකක් දැනෙන්නෙ...තේ කෝප්පයක් බොනගමන් ලස්සන සොබාදහම දිහා බලාගෙන හිටියෙ ඒක වෙනම Feeling එකක්..තව දෙයක් ඉල්ලන්න කැමතී .. vedios කීපයක් ම මාසෙකට දාන්නකෝ...එකක් දෙකක් නොදා... ගොඩක් අයට ලොකු ශක්තියක්... මාත් stress වෙලා හිටිය වෙලාවක මේ අහපු නිසා ..ඒකෙ තිබ්බෙ වටිනාකම තේරුනේ... ගොඩාක් පිo ඔයාට.. ඔයාගෙ මනසත් නිරවුල්ව ම තියාගන්න ලැබෙන්න ඕනි මොන ප්‍රශ්නයක් ආවත්...ආදරෙයි ...🥺💗
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@hashanimadhushika1442
@hashanimadhushika1442 Жыл бұрын
@@d.ywalpita4549 හරී Thank youu 💗
@Amanthasandeep97
@Amanthasandeep97 Жыл бұрын
මාරම වටිනවා ms jeenu ...ගොඩක් හොද උපදෙස් ටිකක් ලැබුන...උත්සහ කරලා බලන්න ඔනේ....❤
@sagarikalakmini3608
@sagarikalakmini3608 9 ай бұрын
මම දිනලමයි නවතින්නේ ♥️ thank jeenu!
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 Жыл бұрын
❤Thank you jeenu(First comment )💐
@halert3937
@halert3937 Жыл бұрын
Oyage voice eka ahan inna asai...thanks godak dewal igena gaththa thanks lot ❤❤
@SashikaRangani
@SashikaRangani 4 ай бұрын
මම ඔයාට නය ගැතියි ගොඩාක් පින් යෙහෙළිය ඔබට ❤❤❤❤❤❤
@vinodyarajapaksha3261
@vinodyarajapaksha3261 Жыл бұрын
Jayspot කොහොමද මෙහෙම හිත් කියවන්නෙ 🥺❤ ඕනම වෙලාවට ඕනම දේ 🌹
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@ajrathnayaka2911
@ajrathnayaka2911 Жыл бұрын
Thank you very much Jeenu..for healing human heart like this🙏❤❤🥰😘❤❤
@danumasoya4157
@danumasoya4157 Жыл бұрын
ඔයාගේ voice එක ඇහුනත් mind relax වෙනවා අක්කි
@just_novah
@just_novah Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු video එකක්! ❤
@dinuliperera6337
@dinuliperera6337 11 күн бұрын
ස්තූතියි ඔබට❤
@chamudinethmini6081
@chamudinethmini6081 6 ай бұрын
ගොඩක් ස්තූති අක්කේ 🥰🥰❤❤ ගොඩක් වටිනවා .
@ishow_editz11
@ishow_editz11 Жыл бұрын
ගොඩා.........ක් ස්තූති ඔයාට💗☺️🙌
@nadeekajayawardana531
@nadeekajayawardana531 Жыл бұрын
ස්තූති ඔයාට ජීනු. භාවනාවක් වගේ ඔයාගේ කටහඬ. ආදරෙයි. සතුටින් ඉන්න. පරිස්සමින්. තෙරුවන් සරණයි ඔයාට🙏❤️💐
@damithaduranjan1297
@damithaduranjan1297 Жыл бұрын
බොහොම ස්තුතියී...❤ගොඩක් පින්...🙏❤️
@thilanekanayake212
@thilanekanayake212 Жыл бұрын
Pls තව vedios දෙන්න අපට...ආසාවෙන් බලපාරොත්තුවෙන් බලාන ඉන්නේ අලුත් chapter එකක් එනකම්.ජීවිතේ ජයගන්න උත්සහා කරන හැමෝටම ජය.jayspot always ජය ❤
@pradeepperera8148
@pradeepperera8148 Жыл бұрын
You take time to create content, which makes it too good..wishing you the very best for the next content with ❤
@senuriimasha7603
@senuriimasha7603 Жыл бұрын
මේක බලන හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා..🥰❤
@chanakakularathna8653
@chanakakularathna8653 Жыл бұрын
Akke ඇත්තටම pattaa... marama watinawa ඇත්තටම me dewal api hamotama wena dewal... hariyatama harii...
@rajithachamika2199
@rajithachamika2199 10 ай бұрын
ගොඩාක් පිං සිද්ද වෙනවා මිස් මාව බේරගත්තට❤
@tharikaranchagoda4106
@tharikaranchagoda4106 Жыл бұрын
Thank you Jeenu.... ආදරෙයි ... පරිස්සමෙන් ඉන්න . 🙏❤😘
@jayanathjeewantha8655
@jayanathjeewantha8655 Жыл бұрын
ගොඩක් ස්තූතී ....!!! ගොඩක් දේවල් දැනගැනීමට පුළුවන් උනා ....👌💪👍🙏🇱🇰🌍
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
හදවතින්ම ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි 😊
@sewwandiliyanage1807
@sewwandiliyanage1807 Жыл бұрын
Such a great words ❤️ Good job akki.. keep it up❤️🔥
@kdgimhank
@kdgimhank Жыл бұрын
ජිනුගේ වොයිස් එක ඉදිරිපත් කිරිම අති විශිෂ්ටයි..❤
@nilantharathnapala9009
@nilantharathnapala9009 Жыл бұрын
ඔයාගෙ කට හඬ ගොඩක් ලස්සනයි .අදහස් දහසක් හිත් නිවනව.හැබැයි මම ඔයාගෙ නම දන්නෙත් නෑ.ඔයාගෙ පින්තූයක් දැකලත් නෑ.ඔයාට පුලුවනනම් ඊලග වීඩියෝ එකේ හරි ඒ දේ ඉෂ්ට කරන්න ලොකු දෙයක් .
@ireshajayawardana2474
@ireshajayawardana2474 Жыл бұрын
Thank you ජීනු ❤ ඕනිම වෙලාවෙ දාල තියෙන්නේ වීඩියෝ එක 🥺❤️
@wasanaherath9424
@wasanaherath9424 Жыл бұрын
Akka ඔයාට ගොඩක්ම ස්තුතියි!බුදු සරණයි!
@Vima_z
@Vima_z Жыл бұрын
අවශ්‍යම වෙලාවේ දැම්මේ බොහොම ස්තුතියි අක්කා ❤ කවදාවත් තමන්ගේ හීන අතාරින්න එපා වැඩ කරන්න ඒ වෙනුවෙන්
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa ' excersice karanna ,' hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@dilaninisansala4012
@dilaninisansala4012 9 ай бұрын
මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@Thilinianurada1987
@Thilinianurada1987 Жыл бұрын
පුලුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් දාන්න ඔබට පින්.❤
@madurangawijesinghe4754
@madurangawijesinghe4754 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ...තෙරැවන් සරණයි ❤❤❤
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 Жыл бұрын
ගොඩාක් ස්තුතියි නංගී.. මේ දිරිමත් කිරීමට. 💐😘😊
@bhagyasewmini5858
@bhagyasewmini5858 Жыл бұрын
😍💓 ඕනිම වෙලාවක වටිනම දෙයක් ගොඩක් පින් ජීනූ අක්කේ 💓💓💓
@kavishkajayalath381
@kavishkajayalath381 Жыл бұрын
niyamayi jeenu akke...aththatama mulu hadawathatama wadunaa🥺.....supiri video ekak...anith ayath meka balanna...supiri video ekak....thank you very much....🥰
@cimagirl
@cimagirl Жыл бұрын
හරිම පැහැදිලි video ekk. Thank you jayspot❤ Hari welawata hari de denwa😊
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@cimagirl
@cimagirl Жыл бұрын
@@d.ywalpita4549 thank you
@thusithachathuranga3222
@thusithachathuranga3222 Жыл бұрын
Video එකක් එනකමි බලන් හිටියේ සුපිරියක් තමයි නංගි මුල ඉදන් video ඔකෝම බැලුවා මාස 3 ,ඔචිචර දවස් ගන්න එපා video දාන්න plzz.....
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@nirmasajani3479
@nirmasajani3479 Жыл бұрын
ඇත්තටම ඔලුව මාරම විදිහට relax උනා..🙂❤️
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@tharushikavindiya1343
@tharushikavindiya1343 Жыл бұрын
Stress wela inne.. තරහත් යනවා 😖😖😑 Tnq me video wlt...
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@madhukadilhaniwijesooriy-fc9fn
@madhukadilhaniwijesooriy-fc9fn Жыл бұрын
Godaaaaaaaaak pin akke.mama loku stress ekaka hitiye...aththatama eka tikak adu una oyge katahaden
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@Diyasena
@Diyasena Жыл бұрын
නිවන හොය හොයා හිටිය. පස්සෙ හිතන විදිය වෙනස් කරා. නිවන් දැක්ක කෙනෙක් විදිහට හිතන්න පුරුදු වුනා. මම නිවන් දැකපු නිවන සාක්ශාත් කල කෙනෙක් විදිහට හිතුව. හරි පුදුමයි ඇත්තටම නිවන හම්බඋනා . 💚🙏
@A.u.A.u
@A.u.A.u Жыл бұрын
කොහොමද එහෙම කලේ.plz
@Diyasena
@Diyasena Жыл бұрын
@@A.u.A.u 💚 නිහතමානී කම තමයි තමං තුල ඇතිකරගත යුතු වටිනාම සම්පත ""නිසීදති "පල්ල,අංකං" ( පහලම අංකය = 0 ) අභූජිත්වා"", කියල උන්වහන්සේ දේශනා කරේ ඒ තේරුම. කැමති සේ ( ඉච්ච සේ ) නවත්තන්න පවත්වන්න නොහැකි බව " අනිච්ච " තමයි පෘතග්ජන මනුස්සයො විදිහට අපි යතාබෝද කරගත යුතු වෙන්නෙ. බුදුහාමුදුරුවො හේතු තුනක් පෙන්නුව සං සාරික පැවැත්මට. ~ සං ~ සාර රිය ගමනට,, ප්‍රිය දේට ඇලීම හේතුවක් අප්‍රිය දේට ගැටීම හේතුවක් ප්‍රිය අප්‍රිය අතර මැනීම හේතුවක් . මේ ලෝකෙ දේවල් අපි කැමති විදියටම වෙන්නෙ නෑ කියන යතාර්තය ( අනිච්ච ) යතාබෝදයෙන් තේරුං අරං මේ හේතු තුන " තේ ~ සං " නිරෝද කරල දුක නැතිකරන්න මතු උපත නවත්තන්න,, බාවිතයට ගන්න මාර්ගයක් උන්වහන්සේ ඉදිරිපත් කරා, සතර කමටහං ආන පාන සති සමාදිය විදියට බාවිතයට ගන්න ක්‍රමවේදය ~ kzbin.info/www/bejne/rJC0fpV3e82BmKc ~ දුක්ක සමුදය නිරෝද ගාමිනී පටි පදා අරිය සච්ච" විදිහට "රාග ද්වේශ මෝහ බව මුලින් උදුරා දමමින් වෙනස්වෙන පැවැත්ම තුල සැරිසැරීම නවත්වන ගමන යමි" එහෙමත් නැත්තං ගච්චාමි චරනං බුද්දං ~ කිව්වෙ ඒ මාර්ගය, ප්‍රතිපදාව පුද්ගලබද්ද පිහිටක් රැකවරනයක් පැතීමක් නම් නෙවෙයි ප්‍රිය දේට ඇලීම අප්‍රිය දේ සමග ගැටීම ප්‍රිය අප්‍රිය අතර මනිමින් ක්‍රියා කිරීම කියන තුන් ආකාරයට උපදින ~ සං ~ නැත්තං සංඋදය වීම /සමුදය ,, ~ මා ~ කිව්වෙ,,, මේ කියපු තුන් ආකාරයට උපදින ~ සං ~ නැත්තං සමුදය වීම මෙතෙක් කල් අපි සාරයි වටිනවා හොදයි කියල අපි තුල මුල් බැහැල තිබ්බ ආකල්පය ( සං ~ සාර දිට්ටිය ) ,,,, නූපදවා අස්කල යුතුය, ඉන් මිදිය යුතුය කියන අදහසින් දැක්ම " ( සං ~ මා ) නැත්තං " සම්මා දිට්ටි ". ~ සං ~ දිට්ටිකෝ කිව්වෙ මේ ~සං~ දැකගන්න තේරුං ගන්න කියන අර්තයෙන්. වචන දෙක තුනකින් කියල ඉවරකරන්න නං අමාරුයි . සමාවෙන්න නිවන් සුවයෙන් සුවපත් වේවා ! අප්ප මදේන සං පාදේතබ්බං 🙏💚
@PathumVishwanath
@PathumVishwanath Жыл бұрын
බොහොම ස්තූතියී❤
@thusithachathuranga3222
@thusithachathuranga3222 Жыл бұрын
Live enna barida දවසක හිතේ තියන prasna ඔකොම අහන්න
@vimukrhiyapa9745
@vimukrhiyapa9745 Жыл бұрын
මට පොත් කිවා ඔනි හැබැයි එක කරගන්න බැහැ මොනවගේ එවාද කියල තෙරුම් ගන්න බැහැ හැබැයි මානසිකත්වය හොදටම වැටිලා හිත නොසන්සුන් ගොඩක් ඉදිරියට යන්න ඔනි 🥺🥺🥺
@Zoé9402-h1l
@Zoé9402-h1l Жыл бұрын
මේ දවස් වල ගොඩක් ගැලපෙනවා... මේ video එක අක්කේ thanks ❤❤
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 714 М.
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 38 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН