How to stay motivated | දිගටම MOTIVATION එක තියාගන්නෙ කොහොමද | Sinhala Motivational Video | Jayspot

  Рет қаралды 344,684

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Пікірлер: 813
@ChandimalRajapaksha-ct2ke
@ChandimalRajapaksha-ct2ke 7 ай бұрын
මේ කටහඩ නම් මාරයි ❤ මේ විඩිඕ බලන අය හැමෝම මට එකග වෙයි.
@chamishkashehan2901
@chamishkashehan2901 Жыл бұрын
හෙට chemistry paper එක..ලොකු stress එක්ක හිටියෙ..මේ කටහඩ භාවනාවක් 🙏❤🌹
@tharakagurusinghe61
@tharakagurusinghe61 Жыл бұрын
Hodt liypn bosa❤️
@chamuu703
@chamuu703 Жыл бұрын
Best of Luck..exam එක හොදින් කරන්න විශ්වය ඔයාට ශක්තිය දේවි🏆️❤️
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 Жыл бұрын
Good luck 🎉brother Hodata liyanna.
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 Жыл бұрын
Good Luck 🎉for your Exam . You will get a best Results for ur A/L exam brother .
@chamishkashehan2901
@chamishkashehan2901 Жыл бұрын
Wish කරපු හැමෝටම ගොඩක් thnks.❤🙏 reply දැක්කාම ගොඩක් සතුටු හිතුනා...❤🙏
@verudenethika2422
@verudenethika2422 Жыл бұрын
පාඩම් කරන එකට බධාවක් ආපු ගමන් පෝන් එක අතට ගන්නෙ.... යු ටියුබ් එකට ඇවිත් ... Jayspot exam motivation.. එකක් අහන්න බලාගෙන
@HiruniSewwandi-nf1yk
@HiruniSewwandi-nf1yk Жыл бұрын
ජීනු අක්කිව මුණගැස්සුවට විශ්වමාතාවට ස්තූති වන්ත වෙනවා🥺💗✨
@achinidileesha182
@achinidileesha182 Жыл бұрын
මෙය වූ කලී මගේ ජීවිතයට ජීනු වෛද්‍යවරියගෙන් යාවත්කාලීන ව මා ලබා ගන්නා මෝටිවේෂන් මාත්‍රාවයි. එය නොලැබෙන්න මා අද ජීවතුන් අතර නොසිටින්නට වුවද තිබුණා. එය ලැබෙන තුරාවට මා මටත් නොදැනීම පියවරෙන් පියවර ජීවිතය දිනමින් තිබේ.. මීළඟ මෝටිවේෂන් මාත්‍රාව රැගෙන එන්නට ඔබට දිරිය ප්‍රාර්ථනා කරමි හදවතින්🧡✨️
@IS-pe4oe
@IS-pe4oe Жыл бұрын
Mth pilignnwa ekanan
@Kalu_Art_SL
@Kalu_Art_SL Жыл бұрын
🖤
@PrabuddhiAbeynarayana
@PrabuddhiAbeynarayana 11 ай бұрын
ඔව් ඇත්තෙන්ම . මමත් ඔයා වගේම කෙනෙක්
@youte106
@youte106 Жыл бұрын
Exam එකත් එක්ක හරියට stress එකේ ඉන්නකොට ලැබුනු ලොකු තෑග්ගක් කිව්වොත් හරියටම හරි🥺♥️
@anuvithanachchi3766
@anuvithanachchi3766 Жыл бұрын
Yep 🥺❤️
@nnilakshi8592
@nnilakshi8592 Жыл бұрын
Yeah ✊
@choamodidilshika1680
@choamodidilshika1680 Жыл бұрын
🥺✊
@TharindaMarasingha
@TharindaMarasingha Жыл бұрын
😍
@manee8018
@manee8018 Жыл бұрын
Yep😥
@priyankalup7298
@priyankalup7298 Жыл бұрын
දියුණු වෙන්න ගේමක් දෙන කොල්ලො කෙල්ලන්ට ඔය දෙන support එකට හදවතින්ම ස්තූතියි ඔයාට ❤❤❤
@sanduniwasana4821
@sanduniwasana4821 Жыл бұрын
කාගේ හරි හිතක් හදන්න...වැටිච්ච වෙලාවක අත දෙන්න පුලුවන් උතුන්ග හදවතක් තියෙන කෙනෙකුට විතරයි ඒ උතුම් හදවත ඔයාට තියේ😍 මන් හිතනවා ගොඩක් අයට මෝටිවේශන් එක ලොකු හයියක් ලොකු මානසික නිදහසක්😊මේ වීඩියෝ එක විතරක් නෙවේ අනිත් හැම එකක්ම ..අපේ ජීවිතේ ඉදිරි ගමනට යෝධ බලයක්😍😍😍
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
aththa. 100%
@diltarahaperera987
@diltarahaperera987 Жыл бұрын
True 100%
@sanduniwasana4821
@sanduniwasana4821 Жыл бұрын
@@thanujmela5587 🤔
@senuvideocreation
@senuvideocreation Жыл бұрын
❤❤
@nihathamanidalawella3755
@nihathamanidalawella3755 Жыл бұрын
කියන්න වචන මදි ජීනු... වැටෙන්න යන හැමවෙලාවකදිම ඒකට නිවැරදිම ඖෂධය තියෙන්නෙ ඔයා ළග.. ඉතින් දවස ආරම්භය ඔයාගෙ කටහඩින් ගන්නවා මම.. ස්තුතියි ජීනු❤
@gladayara9627
@gladayara9627 Жыл бұрын
අපි අපිටම ආදරේ කරන්න ඕනේ කියලා ඕනෙම වෙලාවට අැවිත් මතක් කරලා දෙන එකට අක්කට ගොඩක් පින් අක්කේ... ♥️♥️♥️
@lonewolf-sri_lanka
@lonewolf-sri_lanka Жыл бұрын
හුග දවසකින් ඒ කටහඩ අහන්න උනේ. වැඩ ගොඩක් මැදක හිර වෙලා ඉද්දි මේ වීඩියෝ එකේ නොටිපිකේශන් එක ආවෙ. මීට අවුරුද්දකට කලින් ඉදපු තැනත් එක්ක බලද්දි සෑහෙන ලොකු තැනක ඉන්නවා. ඒකට මේ කටහඩත් ලොකු හේතුවක් අක්කී. ආදරෙයි❤️🥀
@dimuthmarms20
@dimuthmarms20 Жыл бұрын
❤️🔥🧘‍♀️ජීනූ අක්කි... තනියම ගේමක් ගහන අපිට හැමදාම හයියක් උනේ ඔය කටහඩ🎉💓
@sandunmaduranga6202
@sandunmaduranga6202 Жыл бұрын
ඔයා නම් හිත නිවන භාවනවක් ජීනු අක්කෙ. මට එච්චරයි කියන්න තියෙන්නෙ ❤
@krishanimadushaka5828
@krishanimadushaka5828 Жыл бұрын
අවුරුදු 23ක් වෙලා තමයි මට හිතුනේ අත්ඇරලා දාපු ඒ ලෙවල් කරන්න ඕනී කියලා.. ඉතින් මං උත්සාහ කරා... ඇත්තටම ජොබ් එකත් එක්ක ගොඩක් අමාරු උනා... 🥺 ඒත් දැන් මං ඒ දේ සතුටින් කරනවා... දැන් මට ඒ පැත්තෙන් ලොකූ හීනයක් තියෙනවා 🙂🙂🙂.. කවදා හරි හැබෑ කරගන්නවා❤️🙂💪 ඒත් සමහරු මට හිනාවෙනවා සමච්චලේට දැන් ඕවා කරලා හරි යනවද අහලා🥺 ඒ වෙලාවට මං හිත හදාගන්නේ ඔයාගේ වීඩීයෝ බලලා🙂
@smile.......
@smile....... Жыл бұрын
Good luck akke 🧡
@krishanimadushaka5828
@krishanimadushaka5828 Жыл бұрын
@@smile....... ❤️
@ruhiaanya9708
@ruhiaanya9708 Жыл бұрын
Monada oya A/l walata karanne halooo..
@ideas917
@ideas917 Жыл бұрын
Good luck !
@hemalikulathunga4048
@hemalikulathunga4048 Жыл бұрын
Don't think others options .You can definitely reach your goal .All the best !
@nimeshapathmasiri1111
@nimeshapathmasiri1111 Жыл бұрын
ඔයාගෙ හඬ මට භාවනාවක්... විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤
@nilanthapradeep3540
@nilanthapradeep3540 Жыл бұрын
ලොකු නයක් ගෙවන්න උනු මොහොතක ,අත්‍යාවශ්‍ය දෙයක් සදහා ලන්කාවට එන්නත් සිද්ධ වෙලා ඉද්දී,පට්ටම පීඩාකාරී මානසිකත්වයෙන් මුදවන්න ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩක් උපකාරී උනා.ස්තුතියි උබට ....ආදරෙයි ගොඩක් !!!!!🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️🔋🔋🔋🔋🔋
@Sandun_Dilshan
@Sandun_Dilshan Жыл бұрын
මේ වෙලාවෙ හැටියට ඕන වෙන දේවල් ගොඩාක් තිබුනා. බොහොම ස්තූතියි ❤️
@medhavibandara6244
@medhavibandara6244 Жыл бұрын
වැටෙන්න පුළුවන් පහළටම මානසිකව වැටිලා හිටිය මම ,මේ voice එක නිසා ටික ටික පාඩම් කරන්න ගත්තෙ.දැන් ලියපු papers දෙකම මට සතුටු හිතෙන්න මම ලිව්ව.හෙට chemistry paper එක මම කොහොමහරි ඒකත් මට පුළුවන් උපරිම කරනවා.ගොඩක් පින් අක්කිට❤️🙏
@Pasindu_Madushan
@Pasindu_Madushan Жыл бұрын
කටහඩත් එක්ක සුපුරියම feel වෙනවා!🥺❤️💆💫Thanks & Good Luck!❤️💫
@methsiriniherath6827
@methsiriniherath6827 Жыл бұрын
මගෙ චරිතය ගොඩක් වෙනස් කරගත්තා. ඉස්සරහටත් ඒමයි. ගොඩක් ස්තූතියි... 😊🙂
@ravinduharshana5281
@ravinduharshana5281 Жыл бұрын
jayspot youtube channel එක ලංකාවේ number one motivation youtube channel එක කියලා කියන්න පුළුවන්. ඇත්තටම ජීවිතය ජයගන්න මේ වගේ දේවල් කියා දෙන එක එක් අතකින් ලොකු පිනක්. ❤️
@nithmaoshadi
@nithmaoshadi Жыл бұрын
මේ video එක 👍👍👍 exam එකට පාඩම් කරන්න හොද systerm එකකිනුත් video එකක් ඔනෙ අක්කේ
@nadeeshaswarnamali7787
@nadeeshaswarnamali7787 Жыл бұрын
ඔයා ව්ඩියෝ දානකම් ආශාවෙන් බලාගෙන ඉන්නේ මම හිත බිදුණු හැම වේලාවකම හොයාගෙන ඇවිත් බලන්නේ ඔයා ගේ ව්ඩියෝ මට මේ වේලාවේ ගොඩාක් වටින ව්ඩියෝ එකක් 😍❤😍 ගොඩාක් ආදරේයි ස්තූතියි
@ParamiYashodara
@ParamiYashodara 3 ай бұрын
කටහඬ ම ශක්තියක් ❤❤❤❤ බොහොම ස්තූතියි බොහොම පිං ❤❤❤❤❤❤හාමුදුරුවනේ
@ChandimalRajapaksha-ct2ke
@ChandimalRajapaksha-ct2ke 7 ай бұрын
හරිම පැහැදිලි කටහඩක්.❤
@ishankadinushi9151
@ishankadinushi9151 Жыл бұрын
ඔයගේ කටහඩටත් හිත නිවෙනවා අක්කා .බුදු සරණයි
@kaushiadhikari4835
@kaushiadhikari4835 Жыл бұрын
මටම කීවා වගේ..❤️ කොතනින්ද පටන් ගන්නේ කියලා හිත හිත ඉද්දි you tube එකේ මේ වීඩියෝ එක දැක්කේ.. ඔක්කොම වැඩ ගොඩ ගැහිලා තියන වෙලාවක ඇත්තටම මේක ගොඩාක් වටින වීඩියෝ එකක් ...ඔයාගේ ජීවිතේත් දිනෙන් දින සාර්ථක වේවා..❤️❤️ thank you ❤️❤️
@sashiowickz1247
@sashiowickz1247 Жыл бұрын
ඊයේ ජොබ් එකට resignation දුන්නා....උදේම නැගිට්ට ගමන් කල්පනා කරනකොටම මේ Video එක දැක්කේ..... ගොඩක් ප්‍රශ්න වලට මේ විනාඩි ගානක Video එකෙන් තේරුන් කරලා දුන්නා 💪😍 Thank you 🙏
@kalpanaathukorala9681
@kalpanaathukorala9681 Жыл бұрын
Dear Jeenu, I don't know how you read our minds. This is the exact thing I looked for at this moment. Thank you so much and good luck with your future endeavors. May Triple Gem bless you.
@savindiharesha4475
@savindiharesha4475 Жыл бұрын
Great හැදෙන්න ඕනි මනුස්සයෙක් ට මේ වචන ටික ඇති
@bhagyaperera-qw9de
@bhagyaperera-qw9de 6 ай бұрын
Track එකෙන් පිට පනින වෙලාවට අක්කගෙ විඩියො එකක් අහලා අයෙ වැඩෙ පටම් ගන්නවා❤
@V_jo-g7j
@V_jo-g7j Жыл бұрын
හදවතට දැනෙන විදියටම කතා කරනවා ඔයා ජීනු අක්කේ ❤✨
@nadeshadananjani9808
@nadeshadananjani9808 Жыл бұрын
Mn තැනකට ආපු dawasakata mn mulu lokayatama kiyanawa ee akka නිසයි කියලා 🥺🤝😎
@gamisuwada2389
@gamisuwada2389 4 ай бұрын
අනිවාර්‍යෙන්ම
@udaraprabathrathnayaka2764
@udaraprabathrathnayaka2764 4 ай бұрын
මාත් හිතන් ඉන්න දෙයක් 😌❤️‍🩹
@dilmisanjana2567
@dilmisanjana2567 Жыл бұрын
ඔයාව මුණගැස්සුවට විශ්වයට දහස් වරක් ස්තූති වන්ත වෙනවා.♥️
@sunethrasamankumari9304
@sunethrasamankumari9304 Жыл бұрын
2023 A/l exam motivation video එකක් ඕනේ plz ♥️🙏
@Mind_Spark11
@Mind_Spark11 Жыл бұрын
Exam එකට යන්න කලින් headset එකත් දාගෙන jayspot video එකක් අනිවාරෙන් බලන මං.🥺🌻❤️
@lakminisaubhagya8247
@lakminisaubhagya8247 Жыл бұрын
අරමුණ පැහැදිලි වෙන තරමට වැඩේ ලේසී 💕 thank u
@prasannajayasinghe6106
@prasannajayasinghe6106 Жыл бұрын
අප්පෙ පිස්සුවෙන් වගේ හිටියේ කට හඩ අහන්න බැරිව😔😔😔😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️ මගේ ජීවිතේ සාර්ථකත්වය ♥️♥️😍😍🙏🙏🙏🙏
@amilasumith6837
@amilasumith6837 Жыл бұрын
මන් ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් මට ලැබුනා දැන් තමා හොදම වැඩ ටික තියෙන්නෙ හිතට අවුලක් දැනුනු වෙලාවට ඔයාගෙ විඩියො බැලුවා මේ විදිහටම හැමදාම කරන් යන්න ලැබේවා 🤝 මෙ කටහඩේන් පවා අමුතු බලාපොරොත්තුවක් අපිට ඇතිවෙනවා එ හැම දෙකටම thankyou ජයවේවා බුදුසරනයි ❤️🙏❤️
@kumaridissanayake4095
@kumaridissanayake4095 Жыл бұрын
සුවපත් වේවා දියනියනි ...ජයෙන් ජය ....හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේ වා .....
@wandanadeshani9484
@wandanadeshani9484 Жыл бұрын
ඕනෑම වෙලාවට හැමදාම එනවා ...ආදරෙයි ජීනු අක්කේ❤..ගොඩක් වැටිලා හිටියේ අතෑරැනු හීනෙට අයෙත් වැඩ පටන් ගත්තා .. දිනලම කියන් නන් අක්කේ..❤❤
@dilinishanika506
@dilinishanika506 Жыл бұрын
හැමදාම වගේ මේ කටහඩ අපේ සිත් සුවපත් කරන ඔසුවක්.. අමාරුම අවස්තා වල ආයෙත් නැගී සිටින්න මේ මෝටිවේශන් එක ගොඩක් වැදගත්.. Phone එකට answer කරන එක පස්සට කල් දාන එක ඇත්තටම සිත නොසන්සුන් කරනවා තමයි ජීනු... ඒ වැරද්ද හදාගන්න අද ලොකු පෙලඹවීමක් ලැබුණා... බොහොම ස්තුතියි...🙏🙏🙏
@VoiceOfMyCountry
@VoiceOfMyCountry Жыл бұрын
මේකත් අගන්න. kzbin.info/www/bejne/f2Wmm3qDprqcpaM
@hirunichamindika5427
@hirunichamindika5427 Жыл бұрын
ඒ කටහඬ භාවනාවක් වගේ..❤️✨️
@kanthihemali2627
@kanthihemali2627 Жыл бұрын
ගොඩක් ගොඩක් ස්තූතියි ඔයාගෙ වොයිස් එකම මැජික් එකක් ❤❤❤❤❤👍👍👍👍
@themiyawijayantha745
@themiyawijayantha745 Жыл бұрын
The way you're presenting, emotions, feelings and voice are melting and absorb to whole body.. It'stypical medicine when people are down...Great...Baby... You're so smart... Have a great future...
@DILINILAKMALISILVA
@DILINILAKMALISILVA 5 ай бұрын
Jeenu ඔයාගේ කටහඩ ඇහෙද්දි මගේ මුලු මොලේ ඇතුලේ සෛල අවදි වෙනවා වගේ අමුතු ම feeling එකක් දැනෙනවා..තව තවත් වැඩිපුර video 1 ඇතුලේ congratulations..Good luck වගේ වචන ඇහින් මොහොත දී දැනෙන feeling 1වචන ගත කරන්න තේරෙන්නේ නෑ💜
@MCBusiness2283
@MCBusiness2283 Жыл бұрын
අක්කේ ඔයා හින්ද මගේ ජිවිතය වෙනස් උනා 💓💓💓💓
@kavindayaekanayaka6420
@kavindayaekanayaka6420 Жыл бұрын
අක්කි අපේ හිතේ තියන ප්‍රශ්නය හරියටම තේරැම් අරගෙන වගේ ඕන ම වෙලාවට videos ගේන්නේ, Thank you so much ❤️❤️
@JerajPrenando-dn3mt
@JerajPrenando-dn3mt 6 ай бұрын
අද 2024/4/17 මන් 2024 A/l කෙනෙක් , ඉතින් අක්කි motivation vidio හොයන් අවා පාඩම් කරල ඉවර වෙලා free time eke එතකොට ඔයාගෙ මෙ වීඩියො එක හම්බුනෙ තව හොදට පාඩම් වැඩ කරන්න හිතෙනව අක්කි,මාරම වැදගත් වීඩියො එකක් ❤ thanks akki මගෙ එකම target eka A/L rank ekk dala ජපුරට යන්න.🥰
@ishandenuka4960
@ishandenuka4960 Ай бұрын
Best of Luck...exam එක හොදින් කරගන්න අනිවාර්යයෙන්ම හොද Result එකක් දාන්න පුලුවන් ඔයාට. 🤍💪🏻
@nisansalakumuduni3068
@nisansalakumuduni3068 Жыл бұрын
බොහෝම ස්තුතියි.වටිනා අදහස් ටිකක්❤️
@_kavi__
@_kavi__ Жыл бұрын
Motivation එකක් ඕනිම වෙලාව මේ ❤️🙂💫
@Hansi-qb6nt
@Hansi-qb6nt 8 ай бұрын
සුරංගනාවියක් කතා කරනවා❤️ හරිම ලස්සන වචන ජීවත් වෙන්න හිතෙනවා ඒ වචන අස්සේ ❤️
@noshaninuwangika9469
@noshaninuwangika9469 Жыл бұрын
අම්මෝ මැණිකේ ඔයා එනකම් බලන් හිටියේ ආදරෙයි අෆ්ෆා 🥺❤
@satheeshaprethibhani56
@satheeshaprethibhani56 Жыл бұрын
බොහොම පින් ජිනූ අක්කේ exam එක ලියල ඇවිල්ලම මේක් බලනවා අහනවා කියලා ඉදියේ මානසිකව වැටිලා ඉදියේ දැන් ආයම පනක් ආවා.... පින් අක්කේ හැමදාම මේ වගේ videoes දාන්න අක්කට හැකිවේවා !😍🔥
@vimashisilva2090
@vimashisilva2090 Жыл бұрын
Perfect time..thank you so much....good luck and all the best to you....🌹👍❤️
@manee8018
@manee8018 Жыл бұрын
ඇත්තටම අක්කියො ඔයාගේ වොයිස් එක මාරයි....හිතට දැනෙන වොයිස් එකක්.....♥️
@madhusanka3793
@madhusanka3793 Жыл бұрын
ස්තූතිය ජීනු හැමදාමත් අපේ ජීව්ත අලුත් කරනවට, මගහැරුනු දේවල් මතක් කරල දෙනවට 🙏 ❤️
@tharushinethmini1886
@tharushinethmini1886 Жыл бұрын
අක්කෙ ඔයාගෙ කටහඩ නම් භාවනාවක් ❤️💕
@Motivationhub-b9f
@Motivationhub-b9f Жыл бұрын
සතුටින් දියුණු වෙන්න 🔥❤😊
@tharushafernando3597
@tharushafernando3597 Жыл бұрын
වැටෙන හැම තත්පරයකදීම නැගිට්ටවන්නෙ මේ කටහඬ. ස්තූතියි ජීනු අක්කි.❤️❤️
@choamodidilshika1680
@choamodidilshika1680 Жыл бұрын
ගොඩක් ස්තූතී අක්කියෝ....මේ දවස් වල එක්සැම් එකත් එක්ක හම්බුන ගොඩක් වටින වීඩියෝ එකක්...🥺♥✊😘
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 Жыл бұрын
මොනාද කියන්නෙ කියලා හිතාගන්න බෑ ජීනූ... ලොකුම stress එකකින් ඉන්න මේ මොහොතේම. මට මේ වීඩියෝ එක දකින්න ලැබුනෙ මගෙ වාසනාවකට ❤ අපේ හිත් හදනවාට ඔයාට පින්...🙏🎀💝ජීනූ
@sewwandinanayakkara7436
@sewwandinanayakkara7436 Жыл бұрын
Thank u universe and your sweet voice....🙏🙏universe will protect you ever.
@maliya7946
@maliya7946 Жыл бұрын
අනේ ගොඩක් පින් ලොකු ප්‍රශ්න ගොඩක ඉදියෙ ගොඩක් පින් 😖❤️
@madushanishan3309
@madushanishan3309 Жыл бұрын
ගොඩාක් හිතට දැනුනා.. වෙනස් වෙනවා අනිවාර්යයෙන්❤
@thilinimadu3333
@thilinimadu3333 5 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 Thank you so much❤️ mother universe 🙏❤️🦋🍃 ගොඩාක් පින් අක්කී ඔයාට.🙏 ඔයාගේ වචන,කටහඬ ජීවිතය පුදුම විදියට වෙනස් කරනවා සහ මාර විදියට ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි හිත සැහැල්ලු කරනවා. Congratulations 💞
@zandi2794
@zandi2794 Жыл бұрын
Thank you very much akke. I found this very helpful ❤️💪
@gihanshamika2149
@gihanshamika2149 Жыл бұрын
dear voice of heart .thank for motivete me.good job💕💙
@piyu288
@piyu288 Жыл бұрын
ඔයාගේ කටහඩ භාවනාවක් වගේ අක්කි.thank u sooo much
@youte106
@youte106 Жыл бұрын
Thank you akke....
@sherinanuruddhika863
@sherinanuruddhika863 Жыл бұрын
2023 al exam stress released ❤😎 Thank you jayspot !!!!
@thanujmela5587
@thanujmela5587 Жыл бұрын
Elluwa madidia
@tharushiudeshika612
@tharushiudeshika612 10 ай бұрын
Jinu akkita godaaariyak pin ❤😊
@samurdhiarunalla762
@samurdhiarunalla762 Жыл бұрын
සොයුරිය ඔබේ කටහඩම ඇති හිතක් සමාධිගතවෙන්න.YOUR VOICE LEADS OUR MIND TOWARDS MOTIVATIONAL PATH. THANK VERY MUCH FOR SHARING THIS VIDEO.ජයවේවා!
@dilukshimadumali8363
@dilukshimadumali8363 Жыл бұрын
කියන්න වචන නෑ thank you akka 😍😘
@LakshikaSewwandi-oc6rd
@LakshikaSewwandi-oc6rd Ай бұрын
Thankyou godak loku manasika pidanayakin iddi tama meka ahuwe ❤️
@ChamiduSandeep
@ChamiduSandeep 7 ай бұрын
මම වැඩක් කරන කලිම් ඔයාගෙ වීඩියෝ බලල කරන්නේ.මිස් ගොඩාක් පින් හිතට මාර හයි යක් එන්නෙ.......දිනෙන් දින දියුනු වෙන්න ඔනි මෙ වගෙ මිනිස්සු.😘🥰
@sayuridulakshika4098
@sayuridulakshika4098 Жыл бұрын
හැම ප්‍රශ්නෙකටම උත්තරේ හම්බුනාදෝ කියලත් දැනුනා 🙂❤️ .. වෙන කිසිම දේකට මොටිවෙට් කරන්න බැරි මාත් ඔයාගේ ඉස්සරහා මොටිවෙට් අක්කියෝ .....Thank you so much ❤️✌️ සතුටින් ඉන්න බුදු සරනයි🥰
@thanujmela5587
@thanujmela5587 Жыл бұрын
Wate gihin anthimata genu kiyanne oks.thamai
@ChithraniWijenayaka
@ChithraniWijenayaka Жыл бұрын
Prashna godak ekka inna velavaka oyage ovadan mata ashirvadayak ....thank you.....thank you univers
@prabodhi5016
@prabodhi5016 Жыл бұрын
අවශ්‍ය ම වෙලාවට අවශ්‍ය ම දේ Thank u💖💖💖💖💖💖💖
@Vihanga_Sankalpana
@Vihanga_Sankalpana Жыл бұрын
මාව වෙනස් කරපු චැනල් එකක්... motivation දාන ප්‍රමාණය මදියි හැබැයි
@sadewnethsara3310
@sadewnethsara3310 Жыл бұрын
Jeenu akkiyo oyage oya lassana kadahada nam bhawanawak Mata..🥺🥰💓 kisima motivational ekak nathuwa iddi oyage video balala thama man study karanna yanne godaaak loku moral ekak oya denne dawasaka man dinuvoth e dinume kotasaka udinma inne oya jeenu akki idiri Weda sarthaka wenna man suba pathanawa💓✊🥰
@thilankachathurangi7387
@thilankachathurangi7387 Жыл бұрын
මං හරිම ආසයි ඔයාගේ විඩියෝස් වලට... තව කෙනෙක් ගේ ජීවිතයක් ලස්සන කරන්න ඔයා ගන්න උත්සහය ඇත්තටම වටිනවා..... ❤️ස්තූති ඔයාට ❤️
@thanujmela5587
@thanujmela5587 Жыл бұрын
Ai ubalata eka kollek pissu wettuwa madida belliyo
@gamisuwada2389
@gamisuwada2389 4 ай бұрын
මේ හඩ ජීවිත දහස් ගනන් වෙනස් කරනවා...🤝❤🙏
@udanipari
@udanipari Жыл бұрын
You are amazing ♥️ you are god's gift to world and like a diamand 💜
@asaaniahinsa4662
@asaaniahinsa4662 Жыл бұрын
විඩියෝ එක ගෝඩක් හෝදයි ගන්න ගෝඩක් දේවල් ටියනවා thank you
@amashamadhubhashini8210
@amashamadhubhashini8210 Жыл бұрын
එ කටහඩ නම් භාවනාවක්🥺මාර වටිනවා මෙ වීඩියෝස් ❤️🙏
@shehanimadushi5150
@shehanimadushi5150 5 ай бұрын
බිංදුවට වැටෙන හැමවෙලාවෙම ආයෙත් මාව ශක්තිමත් කරන ඒ මැජික් හඩ...ස්තූතියි ♥️
@champikasenarath1998
@champikasenarath1998 Жыл бұрын
Thank You
@MOTIVISIONchannel
@MOTIVISIONchannel Жыл бұрын
Surrounding ourselves with positive people who support us in what were doing will give us an extra boost of motivation when needed! Thanks for sharing ! ❤
@lakmaludaya1
@lakmaludaya1 Жыл бұрын
මේ වීඩියෝ එක ඇවිත් ගොඩක් දවස් බැලුවෙ අද සිද්ධියක් නිසා වැටුන වෙලාවක..මාරම motivation එකක් ලැබුනේ. ස්තුතියි ජීනු
@tharukamadushan9553
@tharukamadushan9553 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතූමියට
@sachinikavindaya9673
@sachinikavindaya9673 Жыл бұрын
ඔයාගේ කටහඩ නම් භාවනාවක් ♥️♥️♥️
@cvgg9432
@cvgg9432 Жыл бұрын
ඔයානම් මැජික් මැණිකක් ... දුර්ලබ මැණිකක් ... ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ... good luck ❤️❤️
@Madusanka1993
@Madusanka1993 Жыл бұрын
බුදු සරණයි ජය ජයම වේවා ස්තුති සහෝ 💙💙💙
@RandeepaLakshan
@RandeepaLakshan Жыл бұрын
ලස්සනයි අක්කේ ඔයාට ගොඩක් ස්තුතියි වටිනා අදහස් ටිකක් අපිට දුන්නට 🥰❤️❤️❤️❤️
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
හොය හොය හිටපු වෙලාවක හමුවුණු වීඩියෝවක් ♥️🙏
@lakindugaming
@lakindugaming 2 ай бұрын
ඔයාට මේ වචනෙ සියදහස් වාරයක් කිව්වත් මදි ඔයාගෙ වීඩියෝ එකක් අවසානෙ හිතට දැනෙන්නෙ පුදුම සෑල්ලුවක්.. මට ම්න් ගැන ලොකු ආදරයක් හැම වීඩියෝ එකක් අවසානෙදිම දැනෙනවා.. හැමෝටම ඒ වගේ හදවතට කතා කරන්න බෑනෙ.. ඉතින් මාත් කියන්න කැමතී ඔයත් හරි දක්ශ ගෑනු ලමයෙක් හැමදේම ලස්සනට සාරාංශ කරල අපිට හදවතේ දැනෙනම තැනට කතා කරන්න තරම් ඔයා සාර්තකයි .. තැන්ක් යු ඔයාට ගොඩක් 🥰💕
@sasangasulaththana3032
@sasangasulaththana3032 Жыл бұрын
So that very good positive thinking motivation story. My mind and body 100% to relax from these facts❤💆🌏
@filmparadise__
@filmparadise__ Жыл бұрын
මට ම ගැළපෙන motivation එකක්...තෑන්ක්ස් අක්කි 🙂👍
@bhagyasewmini5858
@bhagyasewmini5858 Жыл бұрын
ජීවත් වෙනස් කරන්න පුළුවන් vedio clips ; voice 😍🐵✌😲
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 39 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 195 МЛН
JACK MA'S MOST INFLUENTIAL MOTIVATIONAL SPEECH: Motivation for Success
33:22
MOTIVATION FOR SUCCESS
Рет қаралды 2,3 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 164 М.
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН